බොම්බයි මොටයි මැෂිමක් පොල්කටුවෙන් හදමු / Making a cotton candy machine from coconut shells

  Рет қаралды 599,977

Ketayama

Ketayama

Жыл бұрын

How to make a 'cotton candy" machine that can be operated by hand without electricity using coconut shells. ‪@ketayama‬
facebook- / ketayamayoutube

Пікірлер: 333
@aaryanakasha9835
@aaryanakasha9835 Жыл бұрын
අත හිත දිපල්ලකෝ මේ වගේ මිනිස්සූන්ට ❤❤❤ ආදරෙයි පැලෙන්න සහෝදරයා
@nihalweerakoon2295
@nihalweerakoon2295 11 ай бұрын
පුදුම හැගිමක් හරි පුදුම ගැම්මක් එනවා මෙවගෙ මොල කරුවො ලංකාවේ ඉන්නඑක ගැන සහා හොදම කතාව❤ මෙවා තවත් කෙනෙකුට කරන්න ඉගැන්වීම හදවත මල් යහානක් වැනි පහාන් සිතුවිලි උපදින කෙනෙකුට මිස ලොව අන් කිසිවෙකුට කල නොහැක්කකි❤ හද වතින්ම ස්තුතියි ❤හදවතින්ම ආදරෙයි. ❤හහොදරයා ජයවෙවා❤
@susaanranasingha2245
@susaanranasingha2245 Жыл бұрын
ඔබ කරන වැඩේ ඔය විදිහටම කරන්න, ලෝකයේ තාක්ෂණය දියුනු උනත් මේක ඇවිත් වෙනම සංස්කෘතියක්.👌
@noonmoon7831
@noonmoon7831 Жыл бұрын
තෙරුවන් සරණයි !,පුතා ඔබට...ඔබගේ මෙම නිර්මාණ තවතවත් දියුණු කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා !,ජයවේවා !,ඔබගේ සහජ හැකියාව ,තවතවත් ඔප මට්ටම් වේවා !,ඔබට සියලුම දෙවියන්ගේ රැකවරනය ලැබේවා ...❤😍
@kdsaviruperera777
@kdsaviruperera777 Жыл бұрын
ඔබගේ නිර්මානශිලිත්වයට සුබ පැතුම්.අද කාලයේ නිර්මාණ හැකියාව තියෙන අය හොයාගන්න අමාරුයි ❤❤
@ayesh.3308
@ayesh.3308 Жыл бұрын
හොඳ මොලයක් තියයන කොල්ලෙක්. මට නම් හිතාගන්නවත් බෑ. ඔබට නව නිර්මාණ හැකියාව ලැබේවා. තෙරුවන් සරණයි
@kushanmahela832
@kushanmahela832 Жыл бұрын
කැටයමා කරන නිර්මාණ පට්ට unique ❤️❤️. English subtitle video එකේම දැම්මොත් මීට වඩා ලොකු audience එකක් හදාගන්න පුළුවන් අනිවාර්යෙන්ම. 🔥🔥.
@manelsinghabahu9381
@manelsinghabahu9381 Жыл бұрын
Great
@niroshanaarachchilage9629
@niroshanaarachchilage9629 Жыл бұрын
ඇත්තටම ගොඩාක් වටිනවා පුතේ තව තව නිර්මාන කරන්න ඔබට ශක්තිය ද්‍යිරිය ලැබෙිවා
@sriLanka-er7ru
@sriLanka-er7ru Жыл бұрын
ඔබේ දක්ෂතා ඉදිරියට ගෙන යාම සඳහා සුබ පැතුම්.තෙරුවන් සරණයි.
@lakshanjayathilaka2204
@lakshanjayathilaka2204 Жыл бұрын
කැටයමා මම දැකපු සුපිරි වැඩ්ඩෙක්😍👌
@ishanmusic142
@ishanmusic142 Жыл бұрын
සුපිරි ගෙමක් දිලා නිර්මානය කරලා තියෙන්නෙ .නියමයි .❤️❤️🤘
@kalyanamithra2750
@kalyanamithra2750 Жыл бұрын
පුතේ තෙරුවන් සරණයි! ඔබ වගේ දරුවෝ රටට සම්පතක් .තව තවත් නව නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා!🙏🙏🙏
@sooriar6256
@sooriar6256 Жыл бұрын
පුතාට ලයික්නමි වැස්සක් දෙනවාඒතරමි වටිනවා ,
@upalisamarasinghe7827
@upalisamarasinghe7827 Жыл бұрын
වැරදි හොයන්න ඖනතරමි පන්ඩිතයො ඉන්නව.ඔබ ඉතාහොඳ නිර්මාණයක් එලිදක්වල තියනව.ඔබේ නිපැයුම් වලට සුබ අනාගතයක්.😊❤
@wijenayakakarunawathi3101
@wijenayakakarunawathi3101 Жыл бұрын
පුතා.මෙවැනි.නිර්මාණ(සවාභවික.සම්පත්වල.අගය.මොණවට.පැදිහැදිලිද්.තවත්.නිර්මාණ.කිරිමට.වාසනාව/ සක්තිය.ලැබේවා!
@nandaniathurugiriya8486
@nandaniathurugiriya8486 Жыл бұрын
ලෙහෙසිමවැඩක් ළමයින්ට ග⁣මකටඇවිත් කියලදෙන්න ⁣රැකියාවල්නැතිඅයට හොදඅත්වැලක්තෙරැවන්සරණයිපුතාට
@mihirisauwandi2104
@mihirisauwandi2104 Жыл бұрын
සතුටුයි පුතේ තෙරුවන් සරණයි මේවගේ දේවල් ඉදිරිපත් කරනවට
@nihalsurasingha567
@nihalsurasingha567 Жыл бұрын
විශිෂ්ට යි, ..ලංකාවට උවමනා නිර්මාණ කරුවෙක්
@thilinadasantha7328
@thilinadasantha7328 Жыл бұрын
උබනම් සුපිරිම වැඩ්ඩෙක් බං❤️ ජයෙන් ජයම වෙන්න ඕනෙ 😘
@iarcreations6565
@iarcreations6565 Жыл бұрын
කැටයමා කියන්නෙ සුපිරිම සුපිරි වැඩ්ඩෙක්😍 තව තව නව නිර්මාණ කරන්න අදහස් පහළ වේවා. සුබ පැතුම් කැටයමා 💐💐💐💐
@athulakurukulasuriya6423
@athulakurukulasuriya6423 Жыл бұрын
සුපිරියි. අපේ රටට අවශ්‍ය ඔයා වගේ අය තමයි.... නියමයි. සුබ පැතුම්.
@sagarikahewaveera215
@sagarikahewaveera215 Жыл бұрын
ඔයා ගොඩක් ඉදිරියට ගිහිල්ල....ගොඩක් සතුටුයි ....අපේ දේවල් වලින් මේවගේ මුදලක් වැයනොවී ක්‍රියාත්මක වන දේවල් අද කාලයට ගොඩක් වටිනව....මෙයාට යම්කිසි දිරිගැන්වීමක් කරන්න පුලුවන් කෙනෙක් ඉදිරිපත්වෙනවනම් හොදයි...මේ අපේ රටේ සම්පත්...බුදුසරනයි ඔයාට ...ඉදිරියට මේවගේ නිර්මාණ තවත් කරන්න හැකියාව ලැබේවා කියල ප්‍රර්තනා කරනව ...
@ajanthasubasinghe3666
@ajanthasubasinghe3666 Жыл бұрын
පුතේ ඔයාට උණුසුම් 💛🌹💛 සුභ පැතුම් .............මෙවන් නිර්මාණ සැකසීමට තෙරුවන් සරණින් ධෛර්යය ශක්තිය නොඅඩුව නිරන්තරයෙන්ම ලැබෙිවා කියලා පතමි ................!!!
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
නියම වැඩක් සහෝදරයා , ජයවේවා
@ranjanidamayanthi4647
@ranjanidamayanthi4647 Жыл бұрын
GOOD. සරල තාක්ෂණයයෙන් වෙනස් විදිහේ නිර්මාණ දිගටම අරන් එන්න 👍
@rohangallahan2123
@rohangallahan2123 Жыл бұрын
ඔයාාටගොඩක් නිර්මාණ ශක්තියක් තියන කෙනෙක්.ඔයාගෙ ඉදිරිපත් කිරීම් ගොඩක් වටිනවා වගේම ගොඩත් වැදගත් නිර්මාණ .ලොකු මූලික ප්‍රාක්ධනයක් නොමැති කෙනෙකුට උනත් ඉදිරියට යෑමේ දැනුමක් ලබාගන්න පුලුවන් .සුභ අනාගතයක් මල්ලි .
@uniqueworld6946
@uniqueworld6946 Жыл бұрын
නියමයි. 😊
@----Dasun---
@----Dasun--- Жыл бұрын
වැඩ්ඩෙක් තමයි❤
@werapperumaprasad273
@werapperumaprasad273 Жыл бұрын
කවුරු මොනවා කිව්වත් සත්‍ය වශයෙන්ම ඔබේ නිර්මාණ අති විශිෂ්ටයි අපූර්වයි ඒ කියන්නේ පෙර නොවූ විරූයී. ඔබේ මේ නිර්මාණ මා අත්හදා බලනවා විශේෂයෙන්ම නිර්මාණශීලී නව පරපුරක් බිහිවීමට මේ ක්‍රියාකාරකම් ඉතාම වැදගත් රටක් නෙවෙයි ලොවක් වෙනස් කරන්න පුළුවන් දියුණු කරන්න පුළුවන් මෙවැනි සංකල්ප ඉදිරියට ගෙන යාමෙන් ඔබට ජය ඔබ ඉතාම වටිනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤👍🙏
@gayanpriyantha5853
@gayanpriyantha5853 Жыл бұрын
නියමයි සහෝදරයා තව ඉස්සරහට යමු.❤️
@podieka4857
@podieka4857 Жыл бұрын
මේ වගේ මිනිස්සු ලංකාවට කොච්චර නම් වටිනවද ❤️🧡
@gardenscapes4910
@gardenscapes4910 Жыл бұрын
සුපිරි මල්ලී ❤❤
@heshanchathuranga4144
@heshanchathuranga4144 Жыл бұрын
කියන්න දෙයක් නැ.සුපිරියක්...😘
@Cococraft584
@Cococraft584 Жыл бұрын
සුපිරිම සුපිරි ❤️‍🔥😍keep it up bro
@lakshancreationsl5104
@lakshancreationsl5104 5 ай бұрын
බීටර් හදන හැටි කියලා මම බැලුවම තිබ්බේ කරන්ට් එක නැතුව හදන විදිහ එදා තමා මම මේක දැක්කේ ඔයා නම් සුපිරියි අයියේ
@mymeisagare
@mymeisagare Жыл бұрын
ඔයා හරිම හොද කෙනෙක්... ❤❤❤🎉🎉🎉🎉
@premadasaperera1268
@premadasaperera1268 Жыл бұрын
පුතා ,ඔබ කර ඇත්තේ අති විශිෂ්ට නිර්මාණයක්. සාම්ප්‍රදායික ඹබරයක් ක්‍රියාකාරී ප්‍රයෝජනවත් උපකරණයක් කර ඇත. ඔයාගේ බලාපොරොත්තුව ද යහපත්ය .ජය පතමි.
@MStechlkofficial
@MStechlkofficial Жыл бұрын
සුපිරියක් ❤️‍🔥
@Pragee_PetAnimals
@Pragee_PetAnimals 8 ай бұрын
Supiriy bro❤👍👌👏 ජයෙන් ජයමවේවා!👍👊
@sheromawasanthi4687
@sheromawasanthi4687 Жыл бұрын
ඔයාගෙ නිර්මාණ හොද ඉ පුතා 🤗🤗🤗🤗🤗
@amalperera3074
@amalperera3074 11 ай бұрын
ගොඩක් හොද නිර්මාණයක් පුතා ජය වේවා
@isurulakshan4988
@isurulakshan4988 Жыл бұрын
සුපිරි වැඩක් ❤️
@pubuduhiroshan1567
@pubuduhiroshan1567 Жыл бұрын
සුපිරි 💪❤️
@sisirakumara9390
@sisirakumara9390 Жыл бұрын
හොඳ වෙඩක් ජයම වේවා ඔබට බුදුසරණයි
@jkvictarevictare3875
@jkvictarevictare3875 Жыл бұрын
හොදම හොද වැඩක් ජය
@naturecapitalshorts
@naturecapitalshorts Жыл бұрын
සුපිරි මල්ලි ඒක සුපිරි ජයවේවා❤❤❤❤
@A.D.C477
@A.D.C477 Жыл бұрын
නියමයි..අපේ කොල්ලෝ තමයි ඉතිං මේ..වැඩ්ඩෝ ❤ තෙරුවණ් සරණයි👏👏💐
@srimaarambawatta4793
@srimaarambawatta4793 Жыл бұрын
ජයවේවා...😘👌 නිර්මාණශීලී අදහස් නැති අය ගැන ඔබ වද වෙන්න එපා..ඔබේ ගමන ඔබ යන්න...👍💪💐
@hasankapanditha6641
@hasankapanditha6641 Жыл бұрын
මාරයි අයියේ. ♥️♥️♥️
@prasannaweerakkody6274
@prasannaweerakkody6274 Жыл бұрын
හරිම අපුරුයි ස්තුතියි ගොඩක් ජය වේවා
@nethrathilakarathne6177
@nethrathilakarathne6177 Жыл бұрын
ලස්සන වැඩක් අති විසිශ්ටයි 👍
@srimalsaman5995
@srimalsaman5995 Жыл бұрын
නියමයි කොල්ලෝ. ජයවේවා 👍👍
@nihalweerakoon2295
@nihalweerakoon2295 11 ай бұрын
කුහක ජාතිය බුදන්ගෙ කාලයෙත් හිටියා සහොදරයා අධිෂ්ඨාන විෂ්මිතනම් ගමන සාර්තකයි... ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ජය❤❤❤
@anandapiyankara1670
@anandapiyankara1670 Жыл бұрын
හොඳයි ඉ ස්සරහටම යමු
@shalikachaminda5424
@shalikachaminda5424 Жыл бұрын
ජය වේවා මල්ලී ❤
@rukshansenavirathna3858
@rukshansenavirathna3858 Жыл бұрын
වැඩෙ සුපිරි ❤
@nirmaleedeepthi5336
@nirmaleedeepthi5336 Жыл бұрын
සුපිරියි ඔබට ජය වේවා
@pkbkumara8824
@pkbkumara8824 Жыл бұрын
ලංකාවේ ගොඩක් දෙනෙක් හිතං ඉන්නෙ එයාල ඉපදිලා තියෙන්නෙ ඕපපාතිකව කියලා. ඉතිං දරුවා අනික් අය මොනවා කිව්වත් ඔබ ඔබේ නිර්මාණ ඉදිරිපත් කරන්න. ජය.
@LEGENDARYMOTIVATION12
@LEGENDARYMOTIVATION12 Жыл бұрын
නියමයි ජය වේවා! තව මේවගේ ඒව ඕනෙ, දිගටම කරගෙන යන්න 👊👊👏👏
@VIDEN_SL
@VIDEN_SL Жыл бұрын
සුපිරී මචන්..! ජය වේවා !
@leelaperera1700
@leelaperera1700 Жыл бұрын
ජයවේවා පුතේ. තෙරුවන් සරණයි.
@dilankasampath1512
@dilankasampath1512 Жыл бұрын
ඒක සුපිරී....❤❤❤
@Livingnz-
@Livingnz- Жыл бұрын
*සුපිරියක්...❤️*
@nushaniddissanayake9681
@nushaniddissanayake9681 Жыл бұрын
කරුනාකර පසුබිමේ සංගීතය නවත්වන්න. නැත්නම් අඩු කරන්න. වෙන අය දාන බාල වර්ගයේ කොමෙන්ට් වලින් සැලෙන්න එපා. ඵල ඇති ගස්වලටයි වවුලෝ වහන්නේ. ඔය කිසිම දෙයක් කර ගන්න බැරිව ලතවෙන අය තමා කොරහේ❤❤❤❤ කිඹුලන් දකින්නේ. ඔබගේ වීඩියෝවෙන් මම යම් දැනුමක් ලැබුවා වගේම යම් කිසි රස වින්දනයකුත් ලැබුවා. ස්තූතියි. ජය වේවා!
@mihirihadawath2623
@mihirihadawath2623 Жыл бұрын
ඔයා නියම කෙනෙක් පුදුමයි කරන නිර්මණ දැක්කම❤❤❤❤💥💥💥
@roshanmudalige4470
@roshanmudalige4470 Жыл бұрын
සුපිරියි වැඩේ
@niroshamadhushankha9595
@niroshamadhushankha9595 Жыл бұрын
සුපිරි අයියා ❤❤❤
@sampathmusic715
@sampathmusic715 Жыл бұрын
එක මරු අයියෙ ජයවේවා ❤️❤️
@ishithakeshana
@ishithakeshana Жыл бұрын
Idea eka pattama creative katayama😍
@sltrbro
@sltrbro Жыл бұрын
සුපිරි brother ❤
@indikasampath1299
@indikasampath1299 Жыл бұрын
වටින අලුත් වැඩක් ජය ජය 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@sarathdissanayake4022
@sarathdissanayake4022 Жыл бұрын
මරුමරු ජය වේවා
@mgbatta3497
@mgbatta3497 Жыл бұрын
නියමයි යාළුවා ....❤❤❤
@kalanachathuranga6861
@kalanachathuranga6861 Жыл бұрын
සුපිරි සහෝ❤❤❤
@dilru1983
@dilru1983 Жыл бұрын
Woow..maru...ada thamai frist time mn oyage me vidio eka beluwe.ahamben..godak hodai👍...digatama karagena yanna wish...jayawewaa .🙏!💙👍
@Nilanga1989-tn5ye
@Nilanga1989-tn5ye Жыл бұрын
සුපිරිම සුපිරි
@Srilankapodda
@Srilankapodda Ай бұрын
අයියෙ ඔයාටත් තියෙන්නෙ පුදුම මොලයක් තමයි තව ඉස්සරහට ඔය වගේ වීඩියෝ ඕන 😊😊❤❤
@supunsadaruwan7832
@supunsadaruwan7832 Жыл бұрын
හොද වැඩක්❤️
@araliyaprashani6301
@araliyaprashani6301 Жыл бұрын
වාව් මරු ඒක .thank you malli❤
@VishwaRasanga
@VishwaRasanga 2 ай бұрын
මරු සහෝදරයා ❤❤
@samankumara-mx3fw
@samankumara-mx3fw Жыл бұрын
නියමයි ....😍😊
@prasaddaswaththa3279
@prasaddaswaththa3279 Жыл бұрын
Supiri weddek. Congratulations machan
@SupunSandaruwan679
@SupunSandaruwan679 Жыл бұрын
සුපිරියි❤❤❤❤❤
@SLTRICKS.
@SLTRICKS. Жыл бұрын
සුපියක් කොල්ලෝ 🥰🤗
@sachithdilshan3831
@sachithdilshan3831 Жыл бұрын
Niyamai aiya budu saranI
@ajithjayasooriya2658
@ajithjayasooriya2658 Жыл бұрын
Ela kolla ettatama supiri Jeyawewaaaaaaa bs.👊👊
@chanukasandaruwan2867
@chanukasandaruwan2867 11 ай бұрын
ජයවේවා ❤️
@chandanadissanayaka5682
@chandanadissanayaka5682 Жыл бұрын
Niyamai. Malli
@ranjanisujee5761
@ranjanisujee5761 Жыл бұрын
සුපිරියි තෙරැවන් සරනයි
@janithdeshanone8807
@janithdeshanone8807 Жыл бұрын
Niymi aiye..supiri wedak❤️❤️❤️💯
@avishanz
@avishanz Жыл бұрын
නියමයි❤️
@sadunasanka8628
@sadunasanka8628 Жыл бұрын
Supiri wadak brother patta
@artwithsura
@artwithsura Жыл бұрын
ජය 😍
@KosalaDulaanji-sq5tu
@KosalaDulaanji-sq5tu 9 ай бұрын
Niyamai supiri wadak me kaleta hariyata widiyata hadala thiyenne
@sunetharunappriya2847
@sunetharunappriya2847 Жыл бұрын
Ekaaa.pattaaaa
@nandrikaranasinghe6761
@nandrikaranasinghe6761 Жыл бұрын
ජයවේවා පුතේ
@newsapumalpicturepalace1879
@newsapumalpicturepalace1879 11 ай бұрын
සුපිරියි෴මල්ලි෴ජයවෙිවා෴
@achintharajaguru5984
@achintharajaguru5984 Жыл бұрын
Eka nam maarai.. jaya wewa
@user-tq7ie2nj7b
@user-tq7ie2nj7b 5 ай бұрын
සුපිරියක්
@nadeekaporuthotage170
@nadeekaporuthotage170 Жыл бұрын
Niyama 👍
@sarangasaranga-id2nl
@sarangasaranga-id2nl Жыл бұрын
❤danuwaaaaa supiri bn❤
@janakawickramasingha48
@janakawickramasingha48 Жыл бұрын
Good luck sahodaraya
World’s Deadliest Obstacle Course!
28:25
MrBeast
Рет қаралды 158 МЛН
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 98 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:25
CRAZY GREAPA
Рет қаралды 15 МЛН
Build Cotton Candy Machine Using 775 Motor
11:08
Creative Channel
Рет қаралды 1,1 МЛН
KINDNESS ALWAYS COME BACK
0:59
dednahype
Рет қаралды 113 МЛН
Which water gun won??
0:25
YJTOYNIKOLA
Рет қаралды 9 МЛН
Unboxing MEGATRON 40th Anniversary Limited Edition Robot by Robosen
1:00
35 million watched superman video
0:13
Hasan Kaval
Рет қаралды 240 МЛН
ОН МСТИТ ПРОДАВЦУ МОРОЖЕНОГО
0:32