පොල් කටු වලින් පොල් කිරි මිරිකන යන්ත්‍රයක් හදමු | Making a coconut milk maker using coconut shells

  Рет қаралды 386,657

Ketayama

Ketayama

Жыл бұрын

පොල්කටු භාවිතයෙන් සිදු කරන නව නිර්මාණ අතරට එක්වූ ඵලදායී තවත් නව නිර්මාණයක් ලෙස මෙම පොල් කිරි මිරිකන අත් යන්ත්‍රය හඳුන්වා දීමට පුලුවන්.. එය සාදන ආකාරය මෙම වීඩියෝව තුළ පැහැදිලිව විස්තර කර ඇත.. මගේ වීඩියෝ නරබන අලුත් අලුත් දෑ සිතන, තනන ඔබට ජය. බෙහෙවින්ම ස්තූතී.
This coconut milk maker can be introduced as another effective new design among the new designs made using coconut shells.. How to make it is clearly explained in this video..
Good luck to you who watch my videos and think new things.
Thank you very much.
ketayama - / ketayamayoutube
SD Art - / profile.php .
​‪@ketayama‬

Пікірлер: 213
@nisalasankalpa9932
@nisalasankalpa9932 11 ай бұрын
මේවනෙ නව නිර්මාණ පට්ට ප්‍රයෝජනවත් තවත් මෙ වගෙ හොද නිර්මාණ හදන්න අදහස් ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනව ස්තූති..❤
@prasannaranmal4749
@prasannaranmal4749 10 ай бұрын
0
@L.chinthakajayasiri5247
@L.chinthakajayasiri5247 11 ай бұрын
හොඳ නිපැයුමක් ජයවේවා බුදුසරණයි
@sarasakalinganranshika1740
@sarasakalinganranshika1740 11 ай бұрын
ස්තූතියි අලුත් අදහසක් ඉදිරිපත් කලාට👍👍👍 ජයවේවා
@rohangallahan2123
@rohangallahan2123 11 ай бұрын
ගොඩක් වටින නිර්මාණයක් මල්ලි .සුභ ගමන්.ජයවේවා
@lakshmiabedeera45
@lakshmiabedeera45 11 ай бұрын
නියමයිනේ වෙලද පලට ඉදිරිපත් කරන්න ජයවේවා
@sarathdasanayaka4515
@sarathdasanayaka4515 5 ай бұрын
ඉතා විශිෂ්ඨයි.ජයවේවා.❤❤❤❤❤❤❤❤❤❤
@menakasapumalee4891
@menakasapumalee4891 11 ай бұрын
ඇත්තටම උඹ නම් හොද නිර්මාණශීලී කොල්ලෙක්.මේවට කටහැකර කතා කියන එවුන් අතර ඇත්තටම උඹ ලෝකෙට වටින වැදගත් චරිතයක්. රෝදය නිර්මාණය කළ නිර්මාණකරුවාටත් එදා සමහර මෝඩයො නිකම්මු මේවගෙ වාචාල කතා කියන්න ඇති නමුත් එදා මුලින්ම නිර්මාණය කළ රෝදය නිසා තමයි උඹලා අද පාපැදියේ සිට ගුවන් යානය දක්වා ගමන් කරන්නෙ
@NimalJayarathna-uw3xi
@NimalJayarathna-uw3xi 4 ай бұрын
1:28
@user81030
@user81030 4 ай бұрын
විශිෂ්ට වගේම අපිට අවශ්‍යම නිර්මාණයක්. ස්තූතියි
@llayane8922
@llayane8922 10 ай бұрын
ගොඩක් ලස්සන නිර්මාණයක් බුදුසරණයි ජේසු පිහිටයි
@user-eg7fe2hc8k
@user-eg7fe2hc8k 10 ай бұрын
අපේ රටට හෙන ගහලා තියෙන්නේ මේවා අගය නොකරන නිසයි තවත් නිර්මාණ කරන්න ඔබ‍ට ජයවේවා
@slroyal3147
@slroyal3147 11 ай бұрын
නියමයි කැටයමා සුපිරි වැඩක්
@bandaramenika3216
@bandaramenika3216 11 ай бұрын
නියමයි නේ බොරෝ. අලුත් විදිහට හිතන නව පරම්පරාවෙි සුපිරිමොල..🎉
@rapbadakohila0324
@rapbadakohila0324 11 ай бұрын
ජය වේවා!
@slnvideomix4601
@slnvideomix4601 10 ай бұрын
සුපිරි වැඩක් ❤❤
@ajithpriyantha5508
@ajithpriyantha5508 4 ай бұрын
ඉතා හොද නිර්මාණයක් .ස්තූතිය .
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 11 ай бұрын
නියමයි👍👍👍👍🌷❤️
@samurdhiarunalla762
@samurdhiarunalla762 11 ай бұрын
සුපිරිය් කොල්ලා.. කැටයමා දෙයක් කලොත් සුපිරිම තමා.
@calistafernando1713
@calistafernando1713 11 ай бұрын
නියමයි සහෝ හොඳ වැඩක් 👍👍👍👍👍👍👍👍👍👍
@tharukandy5762
@tharukandy5762 10 ай бұрын
ඉතාමත් වටිනා නිර්මාණක් බොහෝම ස්තුතියි අද අම්මලා කොපමණ ඉන්නවද නොයෙකුත් රෝග ආබාධ වලින් පෙලෙන ඒ අයට මේ උපකරණය ගොඩක් වටිනවා තව තවත් නිර්මාණ කිරීමට ශක්තිය ධයිර්‍ය ලැබේවා තෙරුවන් සරණයි පුතේ
@AnushaPherath-bv4kj
@AnushaPherath-bv4kj 11 ай бұрын
නියමයි
@nadikamathukadage9741
@nadikamathukadage9741 11 ай бұрын
ගොඩක් හොඳ නිර්මාණයක් සුබ අනාගතයක්
@indikaruwan5775
@indikaruwan5775 4 ай бұрын
නියම වැඩක් මල්ලි
@SunilHarischandra
@SunilHarischandra 6 ай бұрын
සූපිරිම වැ ඩක් තමයි. යාළු.
@sftl.1
@sftl.1 11 ай бұрын
සුපිරි..
@Sagasoft-sl
@Sagasoft-sl 10 ай бұрын
සුපිරි නිර්මාණයක්.
@Mr19540115
@Mr19540115 11 ай бұрын
ඉතා ප්‍රයෝජනවත් වැදගත් නිර්මාණයක්. ඉහළින් අචලව සිටින්නට සවිකර ගත්තොත් යටින් කරකවන එක පහසුවෙයි කියල හිතෙනවා. ජයවේවා. සුපිරි වැඩක්.
@SunilHarischandra
@SunilHarischandra 6 ай бұрын
19:37 🎉❤ 19:37
@iarcreations6565
@iarcreations6565 11 ай бұрын
කැටයමා හැමදාම අලුත් නිර්මාණවලින් අපිව පුදුම කරනවා. සුපිරඉම නිර්මාණයක් . ඔබේ ඉදිරි කටයුතු සාර්තක වේවා. තව තව අලුත් අදහස් පහල වේවා🎉️💐
@pkbkumara8824
@pkbkumara8824 11 ай бұрын
කැටයමාට ජය!
@lesliewelathanthry2252
@lesliewelathanthry2252 5 ай бұрын
ජයවෙවා ඉස්සරහට තව අලුත් එවා හදන්න
@jayanimayadunne5330
@jayanimayadunne5330 10 ай бұрын
ජයවේවා පුතේ බුදු සරනයි.
@user-qb8mh1le5t
@user-qb8mh1le5t 11 ай бұрын
Patta waddak katayama
@kvtbro2724
@kvtbro2724 11 ай бұрын
කෙටි කාලීන නිර්මාණය ක් බොහොම පොඩි කාලයක් තුළ අපිරිසිදු වී ඉවත් කිරීමට සිදු වේ උත්සාහය වැදගත් නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් මෙම ක්‍රමය යොදා ගෙන නව නිර්මාණයක් ලෙස ලොවට හඳුන්වා දීමට පුළුවන්
@chandanaperera4004
@chandanaperera4004 9 ай бұрын
Niyamayi ohma yan
@Kotisiraa
@Kotisiraa 8 ай бұрын
සුපිරි මොලයක් එක ❤පට්ට හොදෙ❤
@supuntharidu6198
@supuntharidu6198 11 ай бұрын
Niyamai.malli.hoda.upakaranayak
@erangathilan7180
@erangathilan7180 11 ай бұрын
උබ මරු බන්
@krishanthisamarawickrema5930
@krishanthisamarawickrema5930 4 ай бұрын
හොද නිර්මානයක්. ඔයාට සුබ පතනවා😮😮❤❤
@user-rr3zf6jf3n
@user-rr3zf6jf3n 11 ай бұрын
ඕකෙන් ඔට්ටු වෙනකොට අතින් මිරිකලා හොද්දක් හදලත් ඉවරයි😂
@gunasiriabeywickrama6589
@gunasiriabeywickrama6589 10 ай бұрын
Ow ane redi kalla irila giyama okkoma iwarai😅
@tharakavimukthi4702
@tharakavimukthi4702 4 ай бұрын
ගොඩක් හොඳ නිර්මාණශීලී අදහසක් ජය වේවා... තව ටිකක් වැඩි දියුණු කරලා ගමු.. චයිනා ප්ලාස්ටික් කෑලි වලට වඩා නම් වටිනවා සෑහෙන්න. අඩුපාඩු හදාගෙන වැඩි දියුණු කරලා ගමු... ❤❤❤
@shamalidharshika5479
@shamalidharshika5479 11 ай бұрын
Superb ❤️
@teklapematilaka6191
@teklapematilaka6191 11 ай бұрын
මේක තව ටිකක් වැඩිදියුණු කරල ඒක අතින් කරවන්නේ නැතුව මෝටරයක් සවිකරලා දාන්නකෝ වෙළද පොලට..නියම නිශ්පාදනයක්. කාටවත් පහල නොවුන අදහසක්. ජයවේවා.
@namalsamankumara7033
@namalsamankumara7033 10 ай бұрын
Vedenam supiriy poltikata vathura dnn ona nedda
@sandamalihansi7024
@sandamalihansi7024 3 ай бұрын
Godak hoda nirmanayak😊
@madurachandrasiri263
@madurachandrasiri263 4 ай бұрын
Supiri wadak
@user-zm2gy9np7w
@user-zm2gy9np7w 10 ай бұрын
Niyamai prayojanawath weda සටහනක්
@gaminibasnayake307
@gaminibasnayake307 11 ай бұрын
Very useful
@sumudujayarathna396
@sumudujayarathna396 3 ай бұрын
Hoda nirmanayak good luck ❤
@susanthabandara1676
@susanthabandara1676 7 ай бұрын
Good luck
@travelwithdumbaratv1832
@travelwithdumbaratv1832 11 ай бұрын
Very important video great work good luck ❤
@nandalekamge1250
@nandalekamge1250 4 ай бұрын
හරිම සතුටුයි .අපේඅය ඕව කරයි මැසින් නැති වෙච්ච දවසට.ජයම වේවා
@thegamingtona11
@thegamingtona11 11 ай бұрын
Ftaa eka yko
@qmbite8978
@qmbite8978 7 ай бұрын
නියමයි අයියෙ උබ නම් මාරම වැඩ්ඩෙක්
@ejaharshini1648
@ejaharshini1648 10 ай бұрын
Good luck!
@user-kx8zm6or3k
@user-kx8zm6or3k 4 ай бұрын
jayavewa malli 🎉
@user-sf1ke4pf1t
@user-sf1ke4pf1t 4 ай бұрын
ඔයා මාර ඉ ❤
@ranilathukorala9733
@ranilathukorala9733 4 ай бұрын
Very good
@sandyapremathilake-ju8pd
@sandyapremathilake-ju8pd 11 ай бұрын
Good
@karunathilakaabeysekara8642
@karunathilakaabeysekara8642 11 ай бұрын
Great
@victormanamperi3117
@victormanamperi3117 11 ай бұрын
😢spiritual....thank you so much...
@pramudhithaamarasingha2676
@pramudhithaamarasingha2676 11 ай бұрын
සුපිරි වැඩක්, නියමයි 👍
@Ramaniindranidesilva-gn4dy
@Ramaniindranidesilva-gn4dy 4 ай бұрын
Very good🎉
@NandanaLiyanage
@NandanaLiyanage 10 ай бұрын
Super..
@tmkarunarathna2660
@tmkarunarathna2660 10 ай бұрын
Excellent
@indrikaprashanthi9034
@indrikaprashanthi9034 11 ай бұрын
නිර්මාණය හරිම ලස්සනයි හැබයි අපේ අය ඕවා හදන නැ අපේ අය හදල දුන්නොත් ගනී එක නිසා ඔයා තව නිර්මාණය කරලා බිස්නස් එකක් කරන්න පටන් ගන්න හොඳ ඉල්ලුමක් තියේවි
@user-dg8by9uj8v
@user-dg8by9uj8v 10 ай бұрын
12:50 ❤
@leslyjinadasa8243
@leslyjinadasa8243 4 ай бұрын
​@@user-dg8by9uj8v😮😢6p86hj 778 😅⁸ unclewkoRk
@d.predeaptha564
@d.predeaptha564 4 ай бұрын
ඒ ත් මේ අපේ එකෙක් 🇱🇰🤜
@lorrainebalthazaar9277
@lorrainebalthazaar9277 5 ай бұрын
VERY good
@slmusicaction703
@slmusicaction703 10 ай бұрын
Super blender. Very good
@gn7709
@gn7709 11 ай бұрын
මේක නම් සුපිරි වැඩක් සුබපැතුම් සහෝදරයා .
@janakasampath5798
@janakasampath5798 10 ай бұрын
Super
@user-cr4di8qt1t
@user-cr4di8qt1t 4 ай бұрын
Dahiriya vanta putunekanee budu saranai
@k.s.b.fonseka
@k.s.b.fonseka 11 ай бұрын
You are good I am sudath fonseka kekirawa from moratuwa
@VihangaManujeewa
@VihangaManujeewa 8 ай бұрын
clever young people😄🥰
@ucweerasinghe7835
@ucweerasinghe7835 4 ай бұрын
මරු වැඩක්...ඒ අස්සෙ කුහකයොත් ඉන්නව.
@tharindulukshan6394
@tharindulukshan6394 11 ай бұрын
❤😍
@rpsrajapaksha788
@rpsrajapaksha788 11 ай бұрын
හරිම ෂෝක් මිලක්.නියම.කරල.වෙලද.පලට.දාන්න.පුතා
@sunethrabalasooriya1077
@sunethrabalasooriya1077 10 ай бұрын
Miladi ganimata awashyayi
@user-kx8zm6or3k
@user-kx8zm6or3k 4 ай бұрын
super 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@ranisando3426
@ranisando3426 11 ай бұрын
👍👍
@user-ks5cv1pf9b
@user-ks5cv1pf9b 5 ай бұрын
සුපිරි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@santhajayakody4505
@santhajayakody4505 5 ай бұрын
💥💥❤❤👍👍
@thuruliya
@thuruliya 4 ай бұрын
👍👍👍
@nethsara154
@nethsara154 10 ай бұрын
Aiwa
@vishva8kumara
@vishva8kumara 4 ай бұрын
සුපර්.!! . ගම් නෙමෙයි ඔය "ටූ පාර්ට් එපොක්සි"
@user-xl7sx7ii5c
@user-xl7sx7ii5c 9 ай бұрын
ආකාශ් ❤❤❤😂
@dilrukshijayalath877
@dilrukshijayalath877 11 ай бұрын
Awashya na
@sriyanihathurusinghe9565
@sriyanihathurusinghe9565 5 ай бұрын
මේ වගේ දක්ෂයින්ගේ නිර්මාණ වැඩි දියුණු කරලා කර්මාන්තයක් වුනත් කරන්න පුලුවන් නේද ?
@siriwardanamudiyanselage2546
@siriwardanamudiyanselage2546 11 ай бұрын
👍
@NiroshaKumari-uu4fo
@NiroshaKumari-uu4fo 4 ай бұрын
@Gamini-pc1ty
@Gamini-pc1ty 5 ай бұрын
Top.😅
@hiroshannawagamuwa2699
@hiroshannawagamuwa2699 3 ай бұрын
❤💐👍
@vasanthajayasekera9408
@vasanthajayasekera9408 4 ай бұрын
Creative job, hope that you will finde a good markat,wish you all the best!
@shiwanthabhanuka4289
@shiwanthabhanuka4289 10 ай бұрын
❤❤❤
@sirikumaradayananda368
@sirikumaradayananda368 5 ай бұрын
😀❤👍
@priyantharathnayaka7071
@priyantharathnayaka7071 8 ай бұрын
👋👍👍👍👍👍
@user-fx1en3yg7i
@user-fx1en3yg7i 4 ай бұрын
නියමඊ පු තා මට ටත් ඕනි. බුදුසරණයි
@sacnimal7994
@sacnimal7994 8 ай бұрын
නියමයි පුතා. මේකට දමන රෙදි කෑල්ල ඉක්මනටම ඉරිල යයිද?
@abeyalion2891
@abeyalion2891 11 ай бұрын
oyage mahansiyata hariyana prathipala wedi kalayak yanna kalinn labenawa supiriy wede
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 11 ай бұрын
❤👍🙏
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 11 ай бұрын
ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි.නිර්මාන්ශ කෙනෙක් වෙමු.දිනපතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න.
@sarathfernando7155
@sarathfernando7155 10 ай бұрын
Very nice and useful creation thank you can I get one from you .
@karikkanpullitips7754
@karikkanpullitips7754 11 ай бұрын
മനോഹരമായിട്ടുണ്ട് - ഏറെ ഉപകാരപ്രധം
@sllonevideosunilkumara1026
@sllonevideosunilkumara1026 11 ай бұрын
බුදු සරණයි ජය වේවා ❤❤❤❤❤එසේම
Flower pots craft // Details how to make Flower pots from Cement and Egg trays
14:01
DIY- Cement craft ideas
Рет қаралды 7 МЛН
ОСКАР vs БАДАБУМЧИК БОЙ!  УВЕЗЛИ на СКОРОЙ!
13:45
Бадабумчик
Рет қаралды 3 МЛН
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
Alat Seru Penolong untuk Mimpi Indah Bayi!
00:31
Let's GLOW! Indonesian
Рет қаралды 15 МЛН
Дибала против вратаря Легенды
00:33
Mr. Oleynik
Рет қаралды 4,8 МЛН
Заставил себя уважать!
0:52
МИНУС БАЛЛ
Рет қаралды 1,8 МЛН