මෝටරයෙන් සිංදු අහමු / Let's listen to songs from the motor

  Рет қаралды 86,359

Ketayama

Ketayama

9 ай бұрын

සාමාන්‍ය විදුලි මෝටරයක් යොදාගෙන එය ස්පීකර් එකක් ලෙස භාව්තා කල හැකි ආකරය සහ කුඩා කම්පන තරංගයක් වැඩිදියුනු කරීම ගැන පරීක්ෂනාත්මකව සිදුකරණ නිර්මාණයකි. Using an ordinary simple motor as a speaker and amplifying small vibrational waves as sound waves. ‪@KetayamaLight‬ ‪@ketayama‬
New channel - @KetayamaLight
FACEBOOK - / ketayamayoutube

Пікірлер: 128
@vgrmission5512
@vgrmission5512 8 ай бұрын
හරිම අගය කරනවා ඔබගේ උත්සහය ,මට මතකයි පාසැල් යන අවධියේ මං යකඩ ඇණයකට කොයිල් කම්බි ඔතලා සැමන් ටින් එකට සවි කරලා කාන්දමක් තියලා සවුන්ඩ් ගත්තා ,ලොකු ශබ්දය ක් ආවෙ නැ ඒත් ඒකෙන් ගත්ත දැනුමෙන් අද මං ජිවිතේ ලොකු තැනක ඉන්නවා,බොහොමත් ස්තුතියි ඔබට ,ජය වේවා ඉදිරියටම යන්න තෙරුවන් සරණයි
@samoj-re4-ek
@samoj-re4-ek 8 ай бұрын
😏
@kaushithaheshan882
@kaushithaheshan882 8 ай бұрын
❤❤❤❤
@prabathmadushanka86
@prabathmadushanka86 8 ай бұрын
අලුත්ම වැඩක්. හදනඑක ලේසියි. ඒ වුනත් අදහස ගැඹුරින් හිතල තියනව🔊🔌💻
@user-yj8ne2vc4d
@user-yj8ne2vc4d 8 ай бұрын
මම හදලා තියෙනවා.මොටරයක් රිජීෆෝම් එකකට සවිකරලත් sounds ගන්න පුළුවන්
@jalinakaushan560
@jalinakaushan560 8 ай бұрын
woow
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 8 ай бұрын
සුපිරි දැනුමක් දෙන චැනල් එකක් මේව තමයි තියෙන්න ඕන. ලංකාවෙ වැඩි හරියක් තියෙන්න ජෝකර්ලයි කුනු බඩුයි හොටු පෙරං අඩන උංගෙ ංහැනලුයි. ඉතිං රටක් දියුනු වෙයිද. ජයවේවා කොල්ලො. එහෙනං අපි ගියා❤
@SupunSandaruwan679
@SupunSandaruwan679 9 ай бұрын
කවුරුත් කියල දෙන්නෙ නැති සුපිරිම වැඩක්, ජයවේවා කැටයමා !! 💐💐💐💐💐💐
@isurumadhubhashitha-mk2vf
@isurumadhubhashitha-mk2vf 8 ай бұрын
අයියේ ඔයා නම් සුපිරි වැඩ්ඩෙක්...🥺❤️❤️❤️❤️❤️👍👍👍👍👍
@chandanasamanpura660
@chandanasamanpura660 8 ай бұрын
Niyamai supiri👌👍👍👍
@user-oe1zp1ww4j
@user-oe1zp1ww4j 9 ай бұрын
ගැම්මක් අල්ලමු බොසා❤️❤️
@slnvideomix4601
@slnvideomix4601 8 ай бұрын
සුපිරි වැඩ්ඩෙක් තමා ඉතින් සුපිරිම වැඩ්ඩා 💪💪
@SigithiTV
@SigithiTV 9 ай бұрын
ඒක නියමයි.. ජය වේවා..
@RasanSamarasinghe
@RasanSamarasinghe 9 ай бұрын
Interesting experiment to understand basic concepts. :)
@kalanajayasinghe9730
@kalanajayasinghe9730 8 ай бұрын
පට්ට❤
@rmxtunes
@rmxtunes 8 ай бұрын
මට මිට අවුරුදු 7-8 කට කලින් පොන් එකේ කැඩිච්ච හෑන්ඩ් ෆ්‍රී ජැක් එකකට මොටරේ කරකවෙනවද බලන්න ගහල සින්දු ඇහෙන්න ගත්ත යාන්තමට...එකෙන් තමයි මමත් ඔය සිඉන් ඒක දැනගත්තේ....මොටරෙත් ස්පිකර් එකක තියෙන්න ඕන දේවල් ඔක්කොම වගේ තියෙනවනේ 🥰
@asankak77
@asankak77 9 ай бұрын
ජය වේවා.
@SITHUM346
@SITHUM346 9 ай бұрын
නියමයි ☺️
@santhakumara2414
@santhakumara2414 8 ай бұрын
සුපිරි වැඩක් .ජයවේවා
@hiroshannawagamuwa2699
@hiroshannawagamuwa2699 8 ай бұрын
සුපිරි
@freetimeSL
@freetimeSL 9 ай бұрын
එලම තමයි කැටයමා
@L.chinthakajayasiri5247
@L.chinthakajayasiri5247 8 ай бұрын
බොහොම වැදගත්
@nimaljayalath7378
@nimaljayalath7378 9 ай бұрын
Niyamai🎉🎉🎉🎉🎉🎉
@manjulajagath8047
@manjulajagath8047 8 ай бұрын
නියමයි යාලුවා ❤
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek 8 ай бұрын
Very good innovation 👍
@user-ve9yp5ds4e
@user-ve9yp5ds4e 8 ай бұрын
Watinawa godak❤❤❤❤🙏🙏👍👍👍
@kushatattoo3392
@kushatattoo3392 8 ай бұрын
ජිවිතේට නොදැකපු දේවල් ඕයි මේවා 🔥❤️❤️ සුපිරි
@samanthavidanage2193
@samanthavidanage2193 8 ай бұрын
Patt wedak Hoda nirmaanayak kollo theruwan saranai ❤
@danukasandaruwan8707
@danukasandaruwan8707 8 ай бұрын
Supiriyak thamai ayye❤❤
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 8 ай бұрын
දැක්කමයි එහෙම දෙයක්❤
@pathmasiribandara4718
@pathmasiribandara4718 8 ай бұрын
මෝටර් එක නිකං තියලා ඕඩියෝ එකට සෙට්ටි කලත් සෞන්ඩ් එක ඇහෙනව. ඒ වගේම ඩී සීමා මෝටර් එකෙන් විදුලිය නිෂ්පාදනය කරන්නත් පුළුවන්.
@alexarunafernando5613
@alexarunafernando5613 2 ай бұрын
Great idea
@slautoplay
@slautoplay 8 ай бұрын
Good .lassanai ❤❤❤
@user-rb6up1os8p
@user-rb6up1os8p 8 ай бұрын
අගය කරනවා ඔබගේ උත්සහය♥ජය වේවා!
@pawanasadaruwan6891
@pawanasadaruwan6891 8 ай бұрын
සුපිරි සගෝ❤
@lasiyabro
@lasiyabro 8 ай бұрын
Mn ahala thiyanawa podi kale motarayen sindu
@kanishkamax8476
@kanishkamax8476 8 ай бұрын
Respect ❤
@randilweerasinghe7489
@randilweerasinghe7489 8 ай бұрын
good job
@pubuduhiroshan1567
@pubuduhiroshan1567 9 ай бұрын
හැමදාම වගේ අදත් සුපිරියක්
@SLTechStormSAVINDU
@SLTechStormSAVINDU 8 ай бұрын
supiri bro
@user-lz9yk2ng2o
@user-lz9yk2ng2o 8 ай бұрын
Supiri
@chamarasilva8262
@chamarasilva8262 8 ай бұрын
patta 😎
@tishantishan2147
@tishantishan2147 9 ай бұрын
good job bro...thanks.
@Lk-jf3pj
@Lk-jf3pj 8 ай бұрын
පොඩි කාලෙ නිකන් මෝටර් එක්කට ස්පීකර් වයර් දෙකක් ඇමුනුව.බෙන්න බොලේ සද්දෙ ඇහෙනව. ඉස්කෝලෙ ගිහින් කීවට එකෙක්වත් පිලිගත්තෙ නෑ
@bxbxxvb
@bxbxxvb 8 ай бұрын
Nikan dunnath awena
@heshansankalana8767
@heshansankalana8767 8 ай бұрын
😂😂මටත් ඕක වෙලා තියෙනව ..අර යයි යයි ගාන ෆෝන් සර්කිට් එකට දුන්නේ
@chamiya-jd7ek7zn9c
@chamiya-jd7ek7zn9c 8 ай бұрын
​@@heshansankalana8767😂
@WBJayakody
@WBJayakody 8 ай бұрын
මමත් 😂😂😂.පොඩි කාලෙ ගෙවුනෙ ඔය වගෙ ගැජට් කෑලි එක්කම
@chanu3583
@chanu3583 8 ай бұрын
සිරා..මාත් ඕක කරල තියේ සහෝ❤
@mahenfernando4002
@mahenfernando4002 8 ай бұрын
Amazing keep it up, Innovative.
@Sachindusasmitha
@Sachindusasmitha 2 ай бұрын
මරු මාත් හැදුවා එකක් සුපිරි ❤
@VihangaManujeewa
@VihangaManujeewa 8 ай бұрын
very important channel for specially for students
@Nipunagaming123
@Nipunagaming123 8 ай бұрын
❤good❤
@gjei1234
@gjei1234 9 ай бұрын
Cupiri🔥❤
@user-ku8qp4qs5m
@user-ku8qp4qs5m 8 ай бұрын
patta
@Rana-derana
@Rana-derana 8 ай бұрын
අැත්තටම ඉතාමත් වටිනා නව නිර්මානයක් තවත් මෙවැනි වීඩියෝ ගෙන එන්නට ඔබට ශක්තිය දෛර්ය ලැබේවා .❤
@jayakodyarachchilagevindan6283
@jayakodyarachchilagevindan6283 8 ай бұрын
Niyamai hodatama karagena yamu idiriyatath ♥
@pasindumadusanka6215
@pasindumadusanka6215 8 ай бұрын
wow
@PalithaAlahakoonDAP
@PalithaAlahakoonDAP 8 ай бұрын
Ithamathath asawen baluwa suba pathum thawath aluth dewal karanna shakthiya pathami
@user-nk9kt5wf2m
@user-nk9kt5wf2m 8 ай бұрын
👌
@yasithharinda3376
@yasithharinda3376 8 ай бұрын
Good Job brother ... මේකෙ සමහර හරක් ඉන්නවා මිනිහෙක් තමන් දන්න වැදගත් දෙයක් කියලා දුන්නම ඒක උනුන් දන්නවා, උන් කලින් මෙක කරල තියෙනවා, ඕවත් වැඩද වගේ ගොං ටෝක් දෙන. ඒක තමයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ. හරි නම් වෙන්න ඕනෙ ඒ නිර්මාණය අගයලා ඒක තව දියුනු කරන්න තමන්ගෙ අදහසුත් ඉදිරිපත් කරන එක නේද. බොරුවට ටිපර් වෙන්නෙ නැතුව හිතලා බලපල්ල
@jayakodyarachchilagevindan6283
@jayakodyarachchilagevindan6283 8 ай бұрын
Eka nam aththak. Dannawa kiyala oluwa udummagaththama anthimata kisi deyak ne.ehema video ekak karala ndana ayata penna dannath be.kawiwaru nam gahanawa lankawe aya.kalin heduwath api agaya karanna ona me wage weda.
@Demelproduction
@Demelproduction 9 ай бұрын
🔥
@vishwachamodgaming6252
@vishwachamodgaming6252 8 ай бұрын
12V මෝටරයකට දුන්නොත් සුපිරි සද්දයක් ගන්න පුළුවන් වෙයි ❤❤❤
@chanu3583
@chanu3583 8 ай бұрын
පැහැදිලි මදි වෙයි නේද බං
@demiankingsly6970
@demiankingsly6970 8 ай бұрын
මේක ස්පීකර් එකකින් කරන කාර්‍යය සාර්ථකව කරන්නේ නෑ. හැබැයි මෙහෙම දෙයක් වෙනවා කියන එකයි කියන්නේ. පොඩි අත්දැකීමක් බෙදාගෙන තියෙනවා. 12 මෝටර් එකකට දුන්නාට සවුන්ඩ්ස් කොලිටි වෙනඑකක් නෑ මම හිතන්නේ. වයින්ඩින් එක ලොකුයිනේ
@dsengineering145
@dsengineering145 8 ай бұрын
✌️🎉👍
@kaveesha7644
@kaveesha7644 7 ай бұрын
🎉❤❤
@awishkaakalanka7751
@awishkaakalanka7751 8 ай бұрын
😮😮❤❤
@upalibandara9530
@upalibandara9530 8 ай бұрын
ස්තුතියි ඔබට
@lakmalrajapakshe8087
@lakmalrajapakshe8087 8 ай бұрын
ඉස්කෝලෙ යන කාලෙ හැදුවා මතකයි..
@forsale6070
@forsale6070 8 ай бұрын
@planets5831
@planets5831 9 ай бұрын
❤❤❤
@ChaturikaHewawasm
@ChaturikaHewawasm 8 ай бұрын
මම spcar 2 motorරේට සෙට් කරලා මගේ බැටරි 2 ගහුවා පට්ට
@asankajayaruwan2664
@asankajayaruwan2664 8 ай бұрын
❤maru...
@AchieveBeyond-nf9ru
@AchieveBeyond-nf9ru 8 ай бұрын
keep it up bro !
@kirihonda7095
@kirihonda7095 8 ай бұрын
❤❤❤❤❤💪
@slbpm6806
@slbpm6806 8 ай бұрын
man ahala tiyanawa
@KavithBro578
@KavithBro578 8 ай бұрын
ඔෝක මම හැඩුව ඒත් හරි ගියේ නැ 😢😢
@Sapumal2023
@Sapumal2023 8 ай бұрын
❤❤❤❤😊
@pavinduakesha8288
@pavinduakesha8288 9 ай бұрын
මන් කලින් හදල තීනො 😊
@prasadnishantha9234
@prasadnishantha9234 8 ай бұрын
Free energy gana vedo ekak karanna
@spbuddhikaspbuddhika8524
@spbuddhikaspbuddhika8524 8 ай бұрын
👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽
@user-is3wq9dx7u
@user-is3wq9dx7u 8 ай бұрын
මන් චූටි කාලෙ හැදුවා ඔහොම එකක්
@DilumThiwantha
@DilumThiwantha 8 ай бұрын
මේක ඉතාම වැදගත් දෙයක් ඇත්තටම ජීවිතේ කවදා හරි වැදගත් වෙන්න පුලුවන් දෙයක්. ලෝක යුද්ධය කාලෙ නාසි වදකාගාර වල හිටපු සිරකරුවො මේ වගේ සරල ඇටවුම් පාවිච්චි කරල රේඩියෝ පනිවිඩ පවා ග්රහනය කරගෙන තියෙනවා ඒවගේම විකාශය කරලත් තියෙනවා. පුලුවන් නම් සරළ උපකරණ කීපයක් පාවිච්චි කරල රේඩියෝ විකාශයන් සවන්දෙන්න පුලුවන් උපකරණ හදලා වීඩියෝ එකක් දාන්න
@macroslowmotion726
@macroslowmotion726 8 ай бұрын
ඇයි උබට ලෝක යුද්දෙට යන්නද😂
@UPUL998
@UPUL998 8 ай бұрын
මමත් පොඩිකාලෙ එක එක විදිහට speaker හැදුවා.. කොයිල් පටල පටල..
@slffhero2951
@slffhero2951 8 ай бұрын
Oya wage ekak haduwa man skole pradarshnayakata
@sahanmunasingha1523
@sahanmunasingha1523 8 ай бұрын
පොඩිකාලේ කරලා තියනවා. මෝටරෙ වැඩ ස්පීකර් විදියට
@Duli-production
@Duli-production 8 ай бұрын
මමත් ඕක කරලා තියෙන්වා
@epitawlahansamali-oo1cv
@epitawlahansamali-oo1cv 8 ай бұрын
මමත් ඕක කරල බැලුවා ඒත් මට කවර් එකක් තිබ්බෙ නෑ ... පොඩි හරි මෝඩ හරි කමක් නෑ තම්න්ගෙ අතිම්ම කරන නිර්මානයකට පුලුවන් ප්‍රශ්න දාහක් අමතක කරන්න
@nelumjayasinghe2965
@nelumjayasinghe2965 9 ай бұрын
Onama song ekak denna puluwanada
@sachindunaveen9105
@sachindunaveen9105 8 ай бұрын
Amp ekakata vitharada gahanna puluwan?,kelinma lap ekakin phone ekakin gehuwoth sadde ena ekak nedda?.
@sunisaraneranga2043
@sunisaraneranga2043 9 ай бұрын
Bottle ship aka hadana widiya danako
@anurasounds9849
@anurasounds9849 8 ай бұрын
MEKA MAN ATHHADA BALUWE 1994
@user-nk9kt5wf2m
@user-nk9kt5wf2m 8 ай бұрын
මේක වැඩ කරන මූලධර්මය මොකක්ද ?
@rowdykolla4158
@rowdykolla4158 8 ай бұрын
Vatinava bro
@ChanukaDilshan-qt1ou
@ChanukaDilshan-qt1ou 8 ай бұрын
Mama meka dana gaththee school yana kale..
@Unknown-ub8fv
@Unknown-ub8fv 8 ай бұрын
Can i put any song
@cockitty3344
@cockitty3344 8 ай бұрын
පොඩි කාලේ කරපු වැඩක්.මෝටරේ කනේ තියන් සින්දු ඇහුවේ.
@user-gt3nn6gb6p
@user-gt3nn6gb6p 8 ай бұрын
තවංදවලණ
@zoonoleducationrathnapura8572
@zoonoleducationrathnapura8572 8 ай бұрын
anik engin hadanna
@ThariduDarshana-vz2xj
@ThariduDarshana-vz2xj 8 ай бұрын
මත් කරල තියනව මොටරෙ කුරට නුලක් ගටගලලවහල කෙරොල වහලෙකගට ගහල දිග වයර් එකකින් කරන්ට් එක දුන්නම නුල අබරිල නුල ගටගහපු තන්ට යනව
@manukamatheesha
@manukamatheesha 8 ай бұрын
අයියේ ඔකට අනිත් පොඩි මොටරය ගන්න බැඉද
@spinkmalshan4464
@spinkmalshan4464 9 ай бұрын
RCA jack එක මොකෙටද ගහන්නෙ?
@greenlazer2607
@greenlazer2607 8 ай бұрын
ඇම්ප්ලිෆයර් එකකට... (Amplifier )
@parindaroland2502
@parindaroland2502 9 ай бұрын
Bafal akakin okama wenawane harako
@user-mp3fd6ow7q
@user-mp3fd6ow7q 8 ай бұрын
ඇම්ප් එකට ස්පීකර් දෙන්නෙ නැතුව නිකන් වැඩිකරාමත්සද්දෙ එනවා
@BiasElectronicssl
@BiasElectronicssl 8 ай бұрын
Oyage class d amp ekak thiyenne, eke speaker out eke thiyenawa inducter coil. ewagen e sound enne
@user-rt2mm8fw9l
@user-rt2mm8fw9l 8 ай бұрын
@yasirunethsarasilva
@yasirunethsarasilva 8 ай бұрын
Boru wadak
@manelpolman8188
@manelpolman8188 8 ай бұрын
අද වගේ තාක්ෂණය ගොඩක් දියුණු කාලෙක ඔය වගේ උලව්වකින් ඇති වැඩේ මොකද්ද 🤣
@anuradhapriyashan3463
@anuradhapriyashan3463 8 ай бұрын
😂😂 අමෝ අමෝ. නිකන් මෝටරේට ගහපන් කෝ ගහල කන තියපන් එතකොට ඕන මෝටරේකින් ඇහෙනව
@sasankadilshan4826
@sasankadilshan4826 8 ай бұрын
ඉතින් උබ ඒක කරපන්කො පොන්නයෙක් වගේ කියවන් නැතුව
@anuradhapriyashan3463
@anuradhapriyashan3463 8 ай бұрын
@@sasankadilshan4826 ගමේ ගොඩේ ගොන් පොන්නයෙක් නේ උබ මෝඩයෙක් වගේ ගොබ්බ වීඩියෝ බලන්ව මැජික් වගේ කිව්වම දරාගන්න බෑ උබේ ගෑනිවයි අම්මවයි එවපන් උබෙ චූටි පයිය වගේ ද කියල බලන්න. අඩියටම වැදිල දෙන්නගෙම ආහ් ආහ් ගානකොට උබේ පොඩි පයිය දිහා හිනා වෙවි බල බල මගෙ තඩි පොල්ලෙන් හුකාගදිද් කොහොමද 😂😂 පයිය පොඩි පොන්නයා.
@DesawanaBeats
@DesawanaBeats 8 ай бұрын
නිකන් මොටරේ පුකෙ ගහ ගනින් එතකොට හරි 😂
@Uthumi.Super.Line.Rathnapura
@Uthumi.Super.Line.Rathnapura 8 ай бұрын
ඔබලා වගෙ කියවන උන් විසාල කරදරයක් whotto
路飞被小孩吓到了#海贼王#路飞
00:41
路飞与唐舞桐
Рет қаралды 19 МЛН
Получилось у Вики?😂 #хабибка
00:14
ХАБИБ
Рет қаралды 7 МЛН
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 13 МЛН
Stirling engine made with Coca Cola
4:57
BigWR_永恒跳动的火焰
Рет қаралды 272 М.
iPhone 16 с инновационным аккумулятором
0:45
ÉЖИ АКСЁНОВ
Рет қаралды 6 МЛН
KINDNESS ALWAYS COME BACK
0:59
dednahype
Рет қаралды 113 МЛН
Duniya ki sab se pyari awaz 🕋 #azan #islamicprayer #quran
0:12
ashfaq Mughal
Рет қаралды 47 МЛН
Про арбузик 🍉 #рыбакит #простыерисунки
0:16