ඔබ මීට පෙර කවදාවත් දැක නැති තාක්ෂණික උපකරණ භාවිතා නොකර බාල්දියක් සෑදීම | Making of a Metal Bucket

  Рет қаралды 17,088

Apemai

Apemai

Жыл бұрын

තාක්ෂණික උපරකරණ භාවිතයෙන් අද සෑම කාර්‍යක්ම අපි ඉටු කරමු.
ඒත් මේ කිසිදු විද්‍යුත් තාක්ෂණික උපකරණයක් භාවිත නොකර අපූරුවට ගැල්වනයිස් තහඩු භාවිතයෙන් බාල්දි නිපදවන සාම්ප්‍රදායික සොයුරු කළාකරුවෙක් හා සිදුකල දොඩමළුවකි.
Handmade Manufacturing Full Process of Aluminum Buckets
Today we perform every task using technological devices.
But this is a discussion with a traditional brother who produces buckets using galvanized sheets without using any electronic equipment.
Apemai Facebook : / apemai.lk
Instagram : / apemai.lk
Tiktok : / apemai.lk
COPYRIGHTS - Luwise Productions
MUSIC BY
www.purple-planet.com
#apemai #buckets #AluminumBucket

Пікірлер: 109
@sakiya_lk
@sakiya_lk Жыл бұрын
වටින වීඩියෝවක් ❤️
@apemai
@apemai Жыл бұрын
Thank you so much brother
@kavi8921
@kavi8921 Жыл бұрын
😍
@dinushalakmal5628
@dinushalakmal5628 Ай бұрын
මල්ලි ඔය නියෙමෙට වැඩ සටහාන කරනවා .තව මනුශ්‍යයෙක්ව හරි ලස්සනට ගරු කරලා ඔහුව අගේ කරලා හරිම ලස්සනට කතා කරනවා
@apemai
@apemai Ай бұрын
❤️
@janaagri257
@janaagri257 Жыл бұрын
නියමයි මල්ලි..ප්‍රියන්ත මහතාට සුබ පතනවා අපේ දේ ඉදිරියට රැගෙන යන්න ශක්තිය ලැබේවා..🙏🙏🙏❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍
@apemai
@apemai Жыл бұрын
Thank you so much
@anandakumary599
@anandakumary599 2 ай бұрын
ගොඩක් හොද දෙයක් බුදුසරනයි😊
@user-oc4hr2vq4u
@user-oc4hr2vq4u Жыл бұрын
රටට ණය නැති ධෛර්යමත් මිනිසෙක් බුදු සරණයි දීර්ඝායු වේවා
@apemai
@apemai Жыл бұрын
Thank you so much.
@nalakasampath3659
@nalakasampath3659 Жыл бұрын
Godak watinawa ohuge heakiyawa ..jayawewa ..ethumata .. budusaranai...!🙏🙏🙏🙏..!
@apemai
@apemai Жыл бұрын
Thank you so much.
@apemai
@apemai Жыл бұрын
ඔබ මීට පෙර කවදාවත් දැක නැති තාක්ෂණික උපකරණ භාවිතා නොකර බාල්දියක් සෑදීම
@arunakanchana4741
@arunakanchana4741 Жыл бұрын
Jayawewa obatumata ,,,,budusaranai
@apemai
@apemai Жыл бұрын
Thank you so much.
@dsembukutti3616
@dsembukutti3616 Жыл бұрын
නියම dakshayek .ජයවේවා ඔබට
@apemai
@apemai Жыл бұрын
Thank you so much.
@primzzrumzz9013
@primzzrumzz9013 Жыл бұрын
Keep it up guys
@apemai
@apemai Жыл бұрын
Thank you so much
@sudeshkumara1936
@sudeshkumara1936 Жыл бұрын
වටිනා දෙයක් ඔයාට බුදුසරණයි මල්ලියෝ
@apemai
@apemai Жыл бұрын
Thank you so much.
@Surabrosl
@Surabrosl 8 ай бұрын
Super
@ravinduchanaka2304
@ravinduchanaka2304 Жыл бұрын
මල්ලි ඔය නියෙමෙට වැඩ සටහාන කරනවා .තව මනුශ්‍යයෙක්ව හරි ලස්සනට ගරු කරලා ඔහුව අගේ කරලා හරිම ලස්සනට කතා කරනවා හරි පිලිවලයි ඔබේ වැස සටහාන . Respect broo
@apemai
@apemai Жыл бұрын
Thank you so much.
@Raj-lz3vk
@Raj-lz3vk Жыл бұрын
Jayawewa bro.
@apemai
@apemai Жыл бұрын
Thank you so much.
@pasindubhanuk
@pasindubhanuk Жыл бұрын
ජයවේවා..!! ❤️❤️❤️🔥🔥
@apemai
@apemai Жыл бұрын
Thank you.
@chandimaldesilva4806
@chandimaldesilva4806 Жыл бұрын
ජයවේවා !
@apemai
@apemai Жыл бұрын
Thank you so much.
@indraekanayake8811
@indraekanayake8811 Жыл бұрын
තාක්ෂණය වටිනව .🧡👍
@apemai
@apemai Жыл бұрын
Thank you so much.
@pala9525
@pala9525 Жыл бұрын
ජයවේවා නියමයි
@apemai
@apemai Жыл бұрын
Thank you so much.
@mahindakamilus8908
@mahindakamilus8908 Жыл бұрын
Good job……
@apemai
@apemai Жыл бұрын
Thank you so much.
@roshandias3950
@roshandias3950 Жыл бұрын
Adooo mechcha kalekata baldi wetunata. meeta kalin dekala thibbe nehe baldi hadana heti. Nice brother 🤍
@apemai
@apemai Жыл бұрын
Thank you so much brother
@buddhimatarage8449
@buddhimatarage8449 Жыл бұрын
අහම්බෙන් වීඩියෝ එක දැක්කෙ හුඟක් කාලෙකට පෙර අතීතයට ගියා අවුරුදු හතළිස් ගානකට පෙර තිබූ තාක්ෂණය එහෙමමයි කිසිම දෙයක් අලුතෙන් එකතු වෙලා නෑ ඒ කාලේ අඟල් 12 බාල්දියක් මම නිෂ්පාදනය කරපු විකුණුවේ රුපියල් 15 කටත් වඩා අඩු මුදලකට ඉස්කෝලේ 9/ 10 ඉගෙන ගන්නා කාලයේදී දවසකට බාල්දි දුසිම් දෙකක් ටාගට් කරලා හැදුවා දැන්වත් රට නැගිටින්න ඕනේ නං අසූ ගණන් වල ට පෙර තිබූ පරිදිම වීඩියෝ එකට දායක වුණු ඔබ දෙපලටම හුගක්ම ස්තුතියි මට අතීතය මතක් කරලා දුන්නට
@apemai
@apemai Жыл бұрын
Thank you so much.
@apemai
@apemai Жыл бұрын
ඔබතුමාගේ මෙම අදහස ගොඩක් වටිනවා අපිට.
@bobmarley1369
@bobmarley1369 Жыл бұрын
මාත් අහම්බෙන් දැක්කෙ ව්ඩ්යෝ ඒක සබ් පාරක් දැම්මා...අපි හැමදෙම පිටරට්න් එනකම් දත නියොවන් බලන් ඉන්නෙ නැතිව අපෙ මෙ පැරනි කර්මාන්ත පටන් ගන්න ඔනෙ...දැන් ලනු කැරැල්ලත් චිනෙන්ලු එන්නෙ..ඉතින් ඩොලර් රට්න් යන එක අහන්න දෙයක් නැ...මට නම් බාල්දියක් හදන්න හිතුනා එ මහත්මයා පනිට්ටුව නිශ්පාදන කරන දිහා බලන් හිට්යාම...එත් මට අපැදිලි උනේ නැත්තෙ අර බාල්ධි අඩ්ය හදපු හැට්...මෙ මහත්මයා ලග පාතක වත් හිට්යා නම් මම ගිහින් ඉගෙන ගන්නවා...මෙහෙම නිශ්පාදනයක් කලාම ලැබෙන මානසික සතුට සල්ලි වලට ගන්න බැ...සැමට තෙරුවන් සරණයි..🙏
@lakmalgunathilaka6966
@lakmalgunathilaka6966 Жыл бұрын
නියමයි සහෝදරයා මේවගේ දේවල් විදේශ වෙළද පලට යවන්න පුලුවන්නම් අපේ රටට ඩොලර් ගේන්නත් පුළුවන් මේවගේ ව්‍යවසායකයෝ නිසා රැකියා අවස්ථා ගොඩාක් දෙන්නත් පුළුවන්.
@apemai
@apemai Жыл бұрын
Thank you so much.
@maithreejayashantha3053
@maithreejayashantha3053 Жыл бұрын
Hoda...මනුස්සයෙක් .....
@apemai
@apemai Жыл бұрын
Thank you so much.
@janidusrimal3139
@janidusrimal3139 Жыл бұрын
සහෝදරයා 175 Sub මගෙන්.. මේ දැන් අහම්බෙන් Tiktok එකේ දැකලා ඔයාව හොයාගෙන අාවේ.. වැඩේ නම් 100 % ක් සුපිරි...😊😊😊😊😘😘😍😍😍😍😍😍😍😍😍😍 ඉස්සරහට මැටි නිෂ්පාදනය ගැනත් වීඩියෝවක් කරන්න...
@apemai
@apemai Жыл бұрын
Thank you so much brother.
@apemai
@apemai Жыл бұрын
ඉස්සරහට මැටි නිෂ්පාදනය වීඩියෝ එකක් එනවා .
@tharindakarawita643
@tharindakarawita643 Жыл бұрын
Sadu sadu
@apemai
@apemai Жыл бұрын
thank you
@ruwanpriyadarshana1154
@ruwanpriyadarshana1154 Жыл бұрын
Waddek
@apemai
@apemai Жыл бұрын
Thank you so much.
@samodadushanthi3702
@samodadushanthi3702 Жыл бұрын
❤👊👌
@apemai
@apemai Жыл бұрын
Thank you so much
@chamidachamida543
@chamidachamida543 13 күн бұрын
❤❤❤
@champikakonthasinha559
@champikakonthasinha559 Жыл бұрын
Awasayama tika vido aken ainkarala sahodaraya
@prishaminishanka1626
@prishaminishanka1626 Жыл бұрын
👍👍😊
@apemai
@apemai Жыл бұрын
Thank you
@slwhiteboardanimations4070
@slwhiteboardanimations4070 Жыл бұрын
👍👍👍
@apemai
@apemai Жыл бұрын
Thank you so much brother
@lasithanaween4076
@lasithanaween4076 Жыл бұрын
❤️❤️
@apemai
@apemai Жыл бұрын
Thank you so much brother
@manjulairunda7449
@manjulairunda7449 8 ай бұрын
Mama kamathi igana ganna kohomada sambanda wenne
@krishanthapasindu3367
@krishanthapasindu3367 Жыл бұрын
🙏❤️
@apemai
@apemai Жыл бұрын
Thank you so much.
@indrajithsampath4127
@indrajithsampath4127 Жыл бұрын
👍👍👍👍
@apemai
@apemai Жыл бұрын
Thank you so much.
@Maleeshasandaruwan246
@Maleeshasandaruwan246 Жыл бұрын
❤️❤️❤️❤️
@apemai
@apemai Жыл бұрын
Thank you so much.
@kavishkasamaraweera
@kavishkasamaraweera Жыл бұрын
❤️
@apemai
@apemai Жыл бұрын
Thank you so much
@nilangaherath8318
@nilangaherath8318 Жыл бұрын
Athtama aperata thaksnaya thama duppath mewata press machine tibbanam meyata kocchara productions ekak denna tibbadda
@apemai
@apemai Жыл бұрын
apita karanna puluwan help eka api demu
@upulshantha9922
@upulshantha9922 Жыл бұрын
එළ එළ
@apemai
@apemai Жыл бұрын
Thank you.
@dharmapala4759
@dharmapala4759 Жыл бұрын
💐💐💐👍👍👍
@apemai
@apemai Жыл бұрын
Thank you so much.
@tharindakarawita643
@tharindakarawita643 Жыл бұрын
Mama Anuradhapura ohela mahaita baldi awanawada nanna na maha ayata
@apemai
@apemai Жыл бұрын
he he
@kasuntharaka187
@kasuntharaka187 Жыл бұрын
U nam panittu kapu ekek wage
@apemai
@apemai Жыл бұрын
Thank you so much.
@user-gb3vy2xn5i
@user-gb3vy2xn5i 10 ай бұрын
ඔකෙ උඩ දරෙ යට දාරෙ නවන්නෙ කොහොමද
@douglasgunasekara2690
@douglasgunasekara2690 Жыл бұрын
ගෘහ කර්මාන්තයක් ලෙස ඉතා අන්දමින් කිරීමට රජයේ අනුග්‍රහය දැක්විය යුතුයි.
@apemai
@apemai Жыл бұрын
Thank you so much.
@risaraautohouse3846
@risaraautohouse3846 Жыл бұрын
දැන් තහඩු වල මිල 5 ගුනයකින් ඉහළ ගිහින් තියෙන්නේ රුපියල් 750 වටිනවා.
@apemai
@apemai Жыл бұрын
Thank you so much.
@biumotgunathilaka5342
@biumotgunathilaka5342 Жыл бұрын
මේවා කරන්න දන්නෝ ලංකාවේ ඕනෙ තරම දක්ෂයෝ සිටී
@apemai
@apemai Жыл бұрын
Thank you so much.
@manikepussalamankada5533
@manikepussalamankada5533 Жыл бұрын
අපිට ඇනවුම් කරන්න පුළුවන් විදිහක් තියේද නුවර මාතලේ ප්‍රදේශයට
@apemai
@apemai Жыл бұрын
ඔබට කොපමණ ප්‍රමාණයක් අවශ්‍යද ?
@_-saranga9898
@_-saranga9898 Жыл бұрын
ප්‍රියන්ත මහතාගෙ දුරකථන අංකය ලබාගත හැකිද
@apemai
@apemai Жыл бұрын
WhatsApp Contact Us : (+94)77 334 8955
@AntiqueSrilanka
@AntiqueSrilanka Жыл бұрын
Contact pls
@apemai
@apemai Жыл бұрын
Contact number
@pardeepchandana9318
@pardeepchandana9318 Жыл бұрын
මෙයගෙ නම්බරෙ දෙන්නපුලුවන්ද
@apemai
@apemai Жыл бұрын
අපේමයි FaceBook පිටුව සමග සම්බන්ද වෙන්න.
@harshasampath4746
@harshasampath4746 Жыл бұрын
වැඩේනම් හොදයි ඒත් මේක හදන විදිය හරියටම පෙන්වන්නෙ නැති එකට කනගාටුයි වීඩියෝ ව්ඩිට් කරද්දී හිතාමතා ඒ කොටස් ඉවත් කරල
@apemai
@apemai Жыл бұрын
බොහොම ස්තුතිය, අපි මේ අඩුපාඩු හදාගෙන ඊලග වීඩියෝ ගොඩක් හොඳට කරනවා.
@jockerfan
@jockerfan Жыл бұрын
හම්බ කරන් කන රස්සාව ඇගිල්ලෙන් ඇනලා කියන්නේ නෑ ..අදහස ගන්න ..මහත්තයෝ
@harshasampath4746
@harshasampath4746 Жыл бұрын
@@jockerfan ඒක මම දන්නව එහෙමනම් බොරුවට හදල පෙන්වන්න යන්නෙ නැතුව වෙළෙඳ දැන්වීමක් කරන්න තිබුන. මම කියන්නෙ හදන විදිය පෙන්නනව නම් වැදගත් දේ හංගන්නෙ නැතුව දාන්න ඕන .
@nuwanpathirajage6102
@nuwanpathirajage6102 Жыл бұрын
👍👍👍
@apemai
@apemai Жыл бұрын
Thank you so much.
@SupunSandaruwan679
@SupunSandaruwan679 Жыл бұрын
👍👍👍👍
@apemai
@apemai Жыл бұрын
Thank you so much.
@puravatha
@puravatha Жыл бұрын
👍👍👍
@apemai
@apemai Жыл бұрын
Thank you so much
@chinthanaekanayake8488
@chinthanaekanayake8488 Жыл бұрын
👍👍👍👍👍
@apemai
@apemai Жыл бұрын
Thank you so much.
FORGED vs CAST vs HYPEREUTECTIC PISTONS
15:14
driving 4 answers
Рет қаралды 694 М.
39kgのガリガリが踊る絵文字ダンス/39kg boney emoji dance#dance #ダンス #にんげんっていいな
00:16
💀Skeleton Ninja🥷【にんげんっていいなチャンネル】
Рет қаралды 8 МЛН
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 9 МЛН
БАБУШКИН КОМПОТ В СОЛО
00:23
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 17 МЛН
process of making a silicone arm in Korea's state-of-the-art 3D
20:20
king process
Рет қаралды 7 МЛН