No video

Mal Kakuli, H. R. Jothipala, මල් කැකුලී

  Рет қаралды 35,791

Nadee Nisansala

Nadee Nisansala

Күн бұрын

මල් කැකුලී, නිර්මාණය - නදී නිසංසලා
Mal Kakuli, H. R. Jothipala,
Created by Nadee Nisansala
-----------------------------------------------------------
මල් කැකුලී කෝමාලී මනාලී මල් ගොමුවේ තනිවෙලා//
හද කුසුමක් වී පිපී ගියාදෝ හද කුසුමක් වී පිපී ගියාදෝ
කුසුම්වනේ කලබලේ
මල් කැකුලී කෝමාලී මනාලී මල් ගොමුවේ තනිවෙලා
යෞවනයේ රන්වන් කැලුම් දී කෝමල බඳ දිලිසුනේ
ජීවනයේ උයනයි නැවුම්වී මලින් සැදී හිනැහුනේ
සුපීපි කුසුමේ සුවඳ අරන් සුලං හමයි සිව්දිගේ
මල් කැකුලී කෝමාලී මනාලී....
ගුම්නාදෙන් බඹරා ගිගුම් දී කුසුම් වනේ රොන් ගනී
ආදරයේ පිරී කැකුලු අතු කාහටදෝ පුදකලේ
සදා දිලේවා උයන ඔබේ කුසුම් පිපේ වාසනා
මල් කැකුලී කෝමලී මනාලී....

Пікірлер: 16
@nineshpeiris2846
@nineshpeiris2846 11 ай бұрын
I love this song from my childhood.
@ravindusandeep3110
@ravindusandeep3110 Жыл бұрын
H.R king jothi
@namaldesilva1905
@namaldesilva1905 Жыл бұрын
Great work Nadee👍
@h.mkandypeople1496
@h.mkandypeople1496 4 жыл бұрын
BEAUTIFUL VIDEO SISTER..👌👌👌👌👌👌👏👏👏👏👏👏
@charithserasinghe8488
@charithserasinghe8488 4 жыл бұрын
Great work nadee! beautiful.
@nishanthipriyadarshani9706
@nishanthipriyadarshani9706 4 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️ Superd Nadee Your Are 🌷🌷🌷
@MyShermila
@MyShermila 4 жыл бұрын
Lovely song ! ❤ beautiful editing !
@suwanjanitha17
@suwanjanitha17 4 жыл бұрын
Great work👍
@jinanjanaviraj6167
@jinanjanaviraj6167 3 жыл бұрын
ලස්සනයි.ඔයා නියමෙට ම ඒක කරල තියෙනවා ..ඇත්තටම ඔයා ෆිල්ම් editor කෙනෙක් වුණා නම්..ලස්සනයි
@RajarataSahodaraHaula
@RajarataSahodaraHaula 4 жыл бұрын
well done
@clarencefernando3968
@clarencefernando3968 3 жыл бұрын
Song from the film Cyril malli
@marywarnaculasorya1274
@marywarnaculasorya1274 4 жыл бұрын
👌👌👌👌👌💃💃💃💃💃
@renukarenuka3720
@renukarenuka3720 4 жыл бұрын
👍❤❤❤❤
@ashanfernando3589
@ashanfernando3589 4 жыл бұрын
නදී මාව add කර ගන්න කො
@romeshjothi2414
@romeshjothi2414 4 жыл бұрын
Romesh jothi - youtube චැනල් එකක් subscribe කරන්න අපේ පැත්තට එන්න සහයෝගය දෙන්න
@ajithanton3941
@ajithanton3941 4 жыл бұрын
No
Mal Kakuli Maage | මල් කැකුලි මාගේ | Film Istoruwa |
6:22
Film Istoruwa-ෆිල්ම් ඉස්ටෝරුව
Рет қаралды 2,9 М.
Koi Yanne, H.R.Jothipala,  කොයියන්නේ
3:41
Nadee Nisansala
Рет қаралды 163 М.
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 27 МЛН
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 47 МЛН
Ahase Liyuwath, H. R. Jothipala, අහසෙ ලියූවත්
3:27
Wimal weerawansha 2004
8:28
TWINKLE RANTHARU
Рет қаралды 9 М.
MiminiPodae, Niranjala Sarojini very rare first time live recording
2:54
Three Sisters (Indrani Perera) Thiline Lesin
3:03
sg perera
Рет қаралды 517 М.
Satana Sinhala Film Song by sumudu@sumu master videos
6:19
Hada Santhane, H. R. Jothipala, හද සන්තානේ
3:42
Nadee Nisansala
Рет қаралды 33 М.
Ruwan wala wimane, රැවන් වලා විමානේ - H R jothipala & latha walpola
4:39
𝐒𝐮𝐩𝐞𝐦𝐛𝐚𝐫𝐚 𝐉𝐨𝐭𝐡𝐢 𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤 & 𝐘𝐨𝐮𝐓𝐮𝐛𝐞 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥
Рет қаралды 130 М.