Ahase Liyuwath, H. R. Jothipala, අහසෙ ලියූවත්

  Рет қаралды 102,567

Nadee Nisansala

Nadee Nisansala

Күн бұрын

අහසෙ ලියූවත්, නිර්මාණය - නදී නිසංසලා,
Ahase Liyuwath, H. R. Jothipala,
Created by Nadee Nisansala
---------------------------------------------------------------------------
අහසෙ ලියූවත් පොළවෙ කෙටූවත්
කළ නොහැකිය නිම්
පුවත අපේ පෙම් //
ආ යන්නෙන් ආදර ගීතේ
මුලින් ලියූ සිහින පොතේ හී
සීගිරියේ ගී වැල් වාගේ
දෙදෙනාගෙ ම මතකෙ තියේ වී
දේ දුන්න ලෙස මැකී නොයේවා
ආවත් වියෝග අන්ධකාරේ //
අහසෙ ලියූවත් පොළවෙ කෙටූවත්
කළ නොහැකිය නිම්
පුවත අපේ පෙම් //
අඳුන් ඉලූ දෙකොපුල් යහනේ
විඩා නිවා ලැඟුම් ලබන්නයී
පියෙන් පියට අත්වැල් පටලා
දිවි ඇති තුරු ගමන් කරන්නයී
මා ඉන්නේ ඔබ පැමිණෙන තුරු
ආදරයේ තනි නවාතැනේ මේ //
අහසෙ ලියූවත් පොළවෙ කෙටූවත්
කළ නොහැකිය නිම්
පුවත අපේ පෙම් //

Пікірлер: 36
@sshadowDe
@sshadowDe 2 күн бұрын
ලස්සනයි නදී ❤️🥰🥰🥰🌹🌹
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 4 ай бұрын
Very beautiful song my cogratulations
@charithcharith931
@charithcharith931 3 жыл бұрын
Niyamai maru
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 Жыл бұрын
Nadee ලස්සන ta song ake video karala very beautiful songs api utube godaak beluwa my congratulations
@h.mkandypeople1496
@h.mkandypeople1496 4 жыл бұрын
WOW BEAUTIFUL VIDEO SISTER NADI. ALL THE BEST..👌👈🌷🌷🌷🌷🌷🌷🌷🌷
@thanujasamaraweera1977
@thanujasamaraweera1977 4 жыл бұрын
lassanai godak
@a.m.w.chandrasena.4717
@a.m.w.chandrasena.4717 Жыл бұрын
1944, නෞෂාඩ් සංගීතවත් කල 'රත්තන්' චිත්‍රපටයට, සො(z)රා බායි අම්බලවාලි ගැයූ, 'අංකියං මිලාකේ' නම් හින්දි ගීතයේ තනුව ඇසුරින් මෙම ගීතය නිර්මාණය වී ඇත. නෞෂාඩ්ගේ හින්දි ගීත රාශියක් සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත. සුවඳට මල මෙන්, මෙ ලෝකේ සියල්ලෝ, දුෂ්මන්ත අහෝ කිමදෝ, රජින්දේ ඇයි මේ, කලු දොදොල්, මා උන්මාද චිත්‍රා, පෙර ආත්මයක, තනිවම ඇයිමේ උදේ, ආලෝකේ අතීතයේ, ඉන් කීපයකි.
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 Жыл бұрын
Very beautiful songs
@charithcharith931
@charithcharith931 3 жыл бұрын
very good
@SakuTravelingJapan
@SakuTravelingJapan 4 жыл бұрын
good job 👍👍💓💙💛💐👍
@naturalview6517
@naturalview6517 3 жыл бұрын
Wow❤
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 Ай бұрын
❤❤❤❤😢 oyage wedding MN utubs dekka ❤❤ oya my wedding akata anawada? Bye bs god bless you and your family❤❤
@shangamage3137
@shangamage3137 4 жыл бұрын
Wonderful ජෝතිපාල
@nishanthipriyadarshani9706
@nishanthipriyadarshani9706 4 жыл бұрын
💅💅💅❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💅 Beautiful Nadee Thank For Your
@pathmarenu8852
@pathmarenu8852 4 жыл бұрын
එදාට ත් අද ටත් ලස්සන යි. ජෝති ඒ වගේ ගායක යන් අද නැහැ .
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 11 ай бұрын
Oya office awith ne job aka apada songs kiyanne oyata pissu cl karala leave dala yanna bs god bless Nadee ta thanks apita help kalata ah ! SARIGAMA band akatath
@wasanthakumara9243
@wasanthakumara9243 4 жыл бұрын
මෙන්න 🎶 සින්දු......ඡෝතිගේ
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 11 ай бұрын
Api dennage charitha oya & mn life akata ana ayata kiyanne apita paduwe enna denna kiyala api oyalage personal life akata anne ne plz apita paduwe enna denna kiyannako ape wedding 4 to fb & utube damu neda? Oyata bs god bless
@manjulafonseka9029
@manjulafonseka9029 4 жыл бұрын
සදාදරනීය ජෝති ❤️❤️❤️❤️❤️
@arunashantha2189
@arunashantha2189 4 жыл бұрын
Supper
@lakshmichandrikadancingcov9993
@lakshmichandrikadancingcov9993 Жыл бұрын
Nice
@isharikakakunuwela6982
@isharikakakunuwela6982 4 жыл бұрын
පන වගේ ආදරෙයි සත්තයි
@sujanikaudayangani3352
@sujanikaudayangani3352 3 жыл бұрын
F
@sujanikaudayangani3352
@sujanikaudayangani3352 3 жыл бұрын
Xe⅘
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 10 ай бұрын
Mn oyage office akata giya oyage bike ake key aka ella ganna oya leave kiwa bye bs god bless Onna wedding aken passe hawasa 5-30 n passe kohewath yanna be daily hours 24 mn akka bs SARIGAMA music band set akata thanks kala kiyannako
@priyanganidarshi1495
@priyanganidarshi1495 4 жыл бұрын
Real nice !
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 3 ай бұрын
Mt oyage name & birthday sent karanna ko plz MN oya Akka Online year 4 k bye bs god bless u- & your family ammaaa & tatthaa
@arunashantha2189
@arunashantha2189 4 жыл бұрын
😁😁😁😁😁😁😁😁😁😁
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 4 ай бұрын
I love u so much l never forget u l cann"t live without u l want to meet u after l will tell u & your family theruwa Saranae ammawa balagannako yours lenika sadu
@arunashantha2189
@arunashantha2189 4 жыл бұрын
🐱🐱🐱🐱🐱
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 8 ай бұрын
I angry with un live dekka bye bs u & your family
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 8 ай бұрын
Hodin ennako l angry with u bs aye mn online anne ne 2024-01-18
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 11 ай бұрын
Ape life aka a mn & charitha ge onna ahanna songs new songs wakeda nadde ta thanks charitha oya paressamin ennako msg sent karanna fb messager & whatsapp & nomal dialog sim akata my mobitel no oya laga athi neda oya mage
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 8 ай бұрын
oya my utube chanel ake video dala recording dala girls dala mn online hitiya nisae views adds wne oya addi mawa wena kenek aran yavi 2024-02-08
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 Жыл бұрын
Very beautiful songs
Ranwan Sina Pe, H.R. Jothipala, රන්වන් සිනා පෑ
3:20
Manamali Mage, H. R. Jothipala, මනමාලි මගේ
2:57
Nadee Nisansala
Рет қаралды 112 М.
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 5 МЛН
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 112 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 17 МЛН
Madhura Yaame Suwade Same (Version 2)
5:04
Karunaratne Abeysekera - Topic
Рет қаралды 914
DENNA PRIYE
4:23
Karunaratne Kaluarachchige
Рет қаралды 91 М.
Pathana Da Sun We nam Official Music Video - H R  Jothipala
4:01
BPlus Music Official
Рет қаралды 180 М.
Habada Adare, H. R. Jothipala, හැබෑද ආදරේ
3:03
Nadee Nisansala
Рет қаралды 68 М.
H.R.Jothipala - Sinaha pa sada se
3:38
Klaylans
Рет қаралды 2,8 М.
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 5 МЛН