Mal Sutikko (මල් සූටික්කෝ) I with lyrics & voice I Indrani Wijebandara I Sinhala Song

  Рет қаралды 5,709

Music Voice Plus

Music Voice Plus

Күн бұрын

Mal Sutikko (මල් සූටික්කෝ) I with lyrics & voice I Indrani Wijebandara I Sinhala Song
මල් සූටික්කෝ සින්දු කියාපන්.......
Artist : Indrani Wijebandara
මල් සූටික්කෝ සින්දු කියාපන්
මාදම් අත්තක වාඩිවෙලා
පිලේ ඉදන් ඒ සින්දු අහන්නම්
හිතේ කඳුළු බිඳු නෙතින් සලා
අමතක නොමවන මතක සිහින ළඟ
මා හද ඉකිබිඳ හඬන වෙලේ
අමතක නොමවන මතක සිහින ළඟ
මා හද ඉකිබිඳ හඬන වෙලේ
පිපුන කුසුම්ගැන සමනලයින් ගැන
එපා ගයන්නට සූටික්කෝ
මල් සූටික්කෝ සින්දු කියාපන්
මාදම් අත්තක වාඩිවෙලා
පිලේ ඉදන් ඒ සින්දු අහන්නම්
හිතේ කඳුළු බිඳු නෙතින් සලා
ලොවකට නෑසෙන මගේ ගීතයට
නුඹේ මියුරු හඬ දීපන්නේ
ලොවකට නෑසෙන මගේ ගීතයට
නුඹේ මියුරු හඬ දීපන්නේ
කණාමැදිරියන් වගේ නිවීගිය
ආදරයක් ගැන ගයපන්නේ
මල් සූටික්කෝ සින්දු කියාපන්
මාදම් අත්තක වාඩිවෙලා
පිලේ ඉදන් ඒ සින්දු අහන්නම්
හිතේ කඳුළු බිඳු නෙතින් සලා
PLEASE..... LIKE, SHARE, AND SUBSCRIBE..... PRESS THE BELL BUTTON TO GET THE NOTIFICATIONS ABOUT NEW UPLOADS...
USE A GOOD SOUND SYSTEM TO ENJOY THE SONG AND YOUR SINGING
IF YOU NEED ANY SPECIFIC SONG, PLEASE COMMENT IT, WE WILL TRY TO UPLOAD AS SOON AS POSSIBLE.
NOTE :
👉🏻All Credits Goes to Original Artists (Singer, Lyrics & Music) &
👉🏻You can find the original song using the link : • Mal Sutikko Indrani ...
මෙම ගීතවල සියලුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමිය
මෙම ගීත සහ එහි පද රචනා ,තනු නිර්මාණයන් සදහා අප කිසිදු හිමිකමක් හෝ අයිතිවාසිකමක් රදවා නොගනිමු. අප මෙම නාලිකාව සහ මෙම ගීත පෙල නිර්මාණය කරන ලද්දේ මුල් කලාකරුවන්ට සහ අනු වාදනයේ කලා කරුවන්ට උපහාරයක් ලෙසටය. මෙම ගීත රසවිදීමට අප මෙන්ම ඔබත් කැමැත්තක් දක්වන නිසා එම ගීත මෙසේ රස වීදීමට අවස්ථාවක් ලබා දුන්නෙමු.
මෙම ගීත නිර්මාණය සදහා දායක වූ සියලුම සංගීත ශිල්පීන් හා නිෂ්පාදක තුමන්ලා ඇතුලු නන් අයුරින් සහයෝගය දැක්වූවන්ට අපගේ ගෞරවනීය ප්‍රණාමය හිමිවේ.
We would like to thank all the musicians and producers who contributed to the composition of this song, as well as the various contributors.
👉🏻කිසියම් හෝ ගැටලුවක් ඇතිනම් අපිව සම්බන්ධ කරන්න කාරුණික වෙන්න. Email: musicplus52@gmail.com
Copyright disclaimer :
All rights reserved to their respective owners!!!
This video is not meant to infringe any of the copyrights.
This is for people's enjoyment only. The credits go to the respective owners.
This audio was used by our own creation mixed with the original authors Music and lyrics for entertainment absolutely not for a copyright infringement. Most credit goes to the rightful owners of the music and lyrics.
#Mal_Sutikko_Sinhala_Song #with_lyrics_and_voice #Indrani_Wijebandara #With_Voice #SingAlong​​​​​​ ​​​#Sinhala_song​​​​​​ #Srilankan​​​​​​ #Music​​​​​​ #With_voice​​​​​​ #Srilankan_songs​​​​​​ #Sinhala_covers​​​​​​ #Srilankan_music​​​​​​ #oldhits​​ #classichits​​​ #Music_Voice_Pluso​ #Sinhala_Famous_Songs #Music_Voice_Plus

Пікірлер: 5
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 Жыл бұрын
හරිම ලස්සනයි ආසම ගයන්නත් අහන්නත් ඉදිරිපත් කිරීම අගෙකරම් ස්තූතියි ඔයාට
@chandithilakarathna1047
@chandithilakarathna1047 Жыл бұрын
අමරණීය පැරණි ගීත
@danajayajayaggrahani7985
@danajayajayaggrahani7985 3 жыл бұрын
wow nice track with voice. Wonderful combination with the lyrics!! It was very helpful when you put Sinhala and English ... thank you so much I couldn't find any lyrics like this!!
@musicvoiceplus329
@musicvoiceplus329 3 жыл бұрын
Thanks so much .
@musicvoiceplus329
@musicvoiceplus329 2 жыл бұрын
Dear All, Kindly note that you can watch the same song in the following my other KZbin channel kzbin.info/door/qYrFfc5PuD5ABh0Sko57FA and this song will be removed from this channel at the earliest. However, this channel also has the songs as the same continuously and you can remain watch the other songs from both my channel. Thank you very much for your subscription for my both channels and hope your continuous support. Thanks & Best Regards,
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 24 МЛН
Walking on LEGO Be Like... #shorts #mingweirocks
00:41
mingweirocks
Рет қаралды 4,2 МЛН
Mal Sutikko - Indrani Wijebandara Karaoke Without Voice
3:23
PRAMUKA KAROKE MUSIC
Рет қаралды 8 М.