රතුපාට මල් මට තාම මතකයි-ඉන්ද්‍රානි සේනාරත්න{ Rathupata Mal-Indrani Senarathne}

  Рет қаралды 157,630

Ridma Yathra

Ridma Yathra

Күн бұрын

Пікірлер: 123
@kjayasuriyak7160
@kjayasuriyak7160 Жыл бұрын
1973 වසර මගෙ මකයට එනවා මගේ මුල් ගුරැපත්විම ලැබුනේ දුස්කර පාසලකට මෙි ගීතයේ කියවෙන පරිසරය මට ඉතාමත් සමිපයි.ඒ පසලට යන ගුරැපාර දෙපස ඔයකින රතුපාට මලවලින් පිරිලා අපේ සහොදර ගුරැ මහත්ම මහත්මින් සහ ලමුන් ⁣ගුරැපාරේ පෙලට යනහැටි මගෙ මතකයේ තවමත් රැදිලා ඒ චමත්කාරය සිතෙන් ඉවත් කල නොහැකි යි.දන්මම විශ්ශ්‍රාමිකයි.
@malishadananjaya661
@malishadananjaya661 Жыл бұрын
සමහර මතක තියෙනවා හිතෙන් මැකිලා යන්නේ නැති.. ඒ පරිසරය ඔබට හිතේ තවමත් චිත්‍රයක් වගේ ඇති.. තෙරුවන් සරණයි...!
@jayarathnajayarathna786
@jayarathnajayarathna786 Жыл бұрын
ඒ යුගයේ ගීත දෙසවන ස්පර්ශ කරනවත් එක්කම ලස්සන සොදුරු ඉසව් සොයා නිරායාසයෙන්ම සිත දිව යනව.
@kumarawijesooriya
@kumarawijesooriya Жыл бұрын
😢😮😊😢😅😮😊😢
@RathnayakeSomachandra
@RathnayakeSomachandra 9 ай бұрын
එ චමත්කාර පරිසරය බලන්න අපි යමුද මටත් ආසාවක් හිතට ආවා
@buddhikapeiris8794
@buddhikapeiris8794 6 ай бұрын
1973 මම උපන් වර්ෂය, දැන් මට 50,එදා ලස්සනට තිබූ පරිසරය?????😭😭😭😢😢😢
@pearlperera5132
@pearlperera5132 8 ай бұрын
මේ සිංදුව මා සවන වැටෙන කල මගෙ සිතුවිලි අවදි වන්නේ මා සමග මොරටු මහ විදුහලේ අකුරු කල කුසුම් ප්‍රනාන්දු සොයුරියයි. පසු කලක අප දෙදෙනාම ගුරු වෘත්තීයෙ නියැලුනේ. ඇය මෙම ගීතය හරියට අගේ කලා . අප උගත් පාසලේ ආදි ශිෂ්‍ය ප්‍රතිභා වලදී ගායනා කරා. ඇය මේ වන විට දිවි සැරියෙන් සමුගෙන වසර කීපයක් වෙනවා . මේම රසවත් ගීතය ඇයට උපහාරයක් වේවා !
@liyanagenihal3443
@liyanagenihal3443 Жыл бұрын
1973 තමයි මම මුලින්ම මේ ගිතය ඇහුවේ..එතකොට මම 8 වන පංතියේ දැන් මට අවු 63 යි ..ඒ කාලයේ මම හදවතින් ආදරේ කරපු කෙල්ලෙක් මේි ගිතය ලස්සනට පාසල් සාහිත්‍යය සමිතියේදි ගායනා කලා.. මිට අවුරුදු 50 ට පෙර ඒ සුන්දර අතිතය තාම මතකයට නැනෙවා. 🤔🤔🤔🤔
@Gangstabeatz424
@Gangstabeatz424 Жыл бұрын
@danieaviles576
@danieaviles576 9 ай бұрын
❤🙇‍♂️❤
@ishankadupitiarachchige2819
@ishankadupitiarachchige2819 9 ай бұрын
❤❤❤❤❤❤❤
@vijitheamarasinghe9408
@vijitheamarasinghe9408 9 ай бұрын
මටත් තියෙන්නෙ ඔය අත්දැකීමමයි
@DANUBENBenadict
@DANUBENBenadict 2 ай бұрын
KO DAN EE KELLA.....
@EricDharmasiri
@EricDharmasiri 3 ай бұрын
කොහොමත් 60 ! 70 දශකයේ ලියවුණු ගී තමයි සුපිරිම ගීත! දැන්නම් අපට අහන්න ලැබෙන්නේ ගායකයා හෝ ගායිකාව අඩනවා විතරයි!!!
@tharstonsachin
@tharstonsachin 3 ай бұрын
Attada awa kiyala newei da band ake kattiya prasiddiyak.gatte pako kelehi guna tiyapanhamadama apahasa nokara.me com.kiyakata demmada.
@sunethekanayaka7894
@sunethekanayaka7894 6 ай бұрын
සොඳුරු මතකයන් සදා නොමියෙන ගීත හදවතෙහි ගීත ඔබතුමිය ට නිවන් සුව ලැබේවා🙏🏻🙏🏻🙏🏻😥
@Sunethekanayaka-l2z
@Sunethekanayaka-l2z 4 ай бұрын
සොඳුරු මතකයන් සදා අමරණීය ගීත මේ ගීත ඇහෙන ❤ කොට නෙතට කඳුලු එනවා❤ මේ ගීතය ගායනා කරන්නෙ ඉන්ද්‍රානි විජේබංඩාර 🙏🏻🙏🏻🙏🏻😥
@EricDharmasiri
@EricDharmasiri 3 ай бұрын
මා පාසල් යන කාලයේ කුඩා කළ මේ ගීතය පුදුම ආශාවකින් රස විඳ ගත් ගීතයක් ගුවන් විදුලියේ වෙළඳ සේවයෙන් නිර තුරුවම ප්‍රචාරය විය මේ ගීත දැන් රස විදිනවිට තනි. ඇසට ඇඩෙනවා!!!
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 Жыл бұрын
ඉතාම ලස්සන ම්‍ යුරු හඩ සහ ගායනය ඉදිරිපත් කරාට 🌻❤🌻❤🌻❤🌻❤ ස්තූතියි ඔයාට 👍🖤💕
@nsluu123muthugoda8
@nsluu123muthugoda8 3 ай бұрын
මගේ අම්මගෙ ආසම සින්දුව.මමත් ආසයි ❤❤❤❤❤
@priyanthiwasana1133
@priyanthiwasana1133 7 ай бұрын
පාසල් ජීවිතයේදී ඉතාමත් ආස කරපු ලස්සන මියුරු ගීතයක් අපි හරියට මේ සින්දුව කිව්වා
@jayarathnajayarathna786
@jayarathnajayarathna786 2 жыл бұрын
ඉතාම මිහිරි සුමියුරු හඩ කිසිදා අමතක නොවෙ.
@dilanfernando8048
@dilanfernando8048 2 жыл бұрын
darmedasawalpoa
@shalikaindrasena2141
@shalikaindrasena2141 Жыл бұрын
අෆ්ක්ක්ක්ං,,,ංං,,,,,,ංඩ්ංෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ක්ෆ්ෆ්ෆ්ෆ්ද්
@sunethekanayaka5941
@sunethekanayaka5941 19 күн бұрын
සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ ගීත දාන්න දිගටම මගෙන් උනුසුම් සුබ පැතුම් බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා හැමෝටම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sunilaththidiya8939
@sunilaththidiya8939 8 ай бұрын
සුන්දර පරිසරයක් මැවෙනවා.ලස්සන ගීතයක්.
@prarthanakarunarathna6949
@prarthanakarunarathna6949 Жыл бұрын
හයේ පන්තියේ දී මම කිවිවා මතකයි තාමත් ආදරෙයි
@rrforeignemploymentagency7396
@rrforeignemploymentagency7396 9 ай бұрын
ඉස්කෝලේ සමිති වල මම ගොඩාක් කියපු සින්දුවක් .ලස්සන මිහිරි අතීතයක්
@ruwanthishanikaranasgalla1026
@ruwanthishanikaranasgalla1026 2 жыл бұрын
මම ආසාම ගීතයක් 🌻👍 හරිම ලස්සනයි
@suranganagodavithana1257
@suranganagodavithana1257 2 жыл бұрын
👍
@menakasapumalee4891
@menakasapumalee4891 21 күн бұрын
ඇත්තටම සුන්දර මතකයකට හිත අරන් ගියා නොදැනුවතවම ඒ සුන්දර යුගයට තවමත් හික ආදරෙයි
@PathmasiriHannadige
@PathmasiriHannadige 7 ай бұрын
හරීම සුන්දරමිහිරි ආදරණීය ගීතයක්. ඒ වගේම ආදණීය කටහඬක්.🥲🥲🥲🙏🙏🙏❤️❤️❤️
@waspkdias
@waspkdias 3 ай бұрын
ගීතයක රසවින්දනයේදී බොහෝ වෙලාවට මතකයට එන්නේ ඒ ගීතයෙන් කියවෙන තත්ත්වයන් අපි වින්ද හැටි ඒවා එකිනෙකාට වෙනස් වෙනස් විදියට දැනෙනවා ගීතේ පද අරුත සංගීතය ගායනය වගේම අපේ මතකයෙනුත් ඒකට එකතුවෙලා තමයි අපිට රසය දැනෙන්නේ
@mervynfernando2169
@mervynfernando2169 11 ай бұрын
සිංහල ගීත සාහිත්‍යයේ අමිල මිණිකැට!
@englishmk6540
@englishmk6540 Жыл бұрын
මම හරිම ආසයි මේ ගීතය ට, ස්තූතියි
@KwIndradasa-q9v
@KwIndradasa-q9v Ай бұрын
🎉May geethaya godak lasdanai parani geetha Rasawidinna puluwan❤❤❤
@JayanthaBandara-yf3sd
@JayanthaBandara-yf3sd 7 ай бұрын
රතු පාට මල් පිපෙන කාලය...👍👍👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌺🌺🌺🌺❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹✅
@kumarsilva4622
@kumarsilva4622 28 күн бұрын
තනියම ඉන්න විට රසවින්දනයට ප්‍රියකරු ගිත❤
@nishanfernando4092
@nishanfernando4092 Ай бұрын
❤ආදරෙයි මෙි ගිිතයට....සුන්දර පාසැල් කාලය අපේ...
@EdwardWeerasinghe-pn5uc
@EdwardWeerasinghe-pn5uc 2 ай бұрын
Iam From Italy. Very Good talented family. May God Bless You
@jayanthibandara7725
@jayanthibandara7725 9 ай бұрын
ලස්සනයි ගොඩාක්
@nandanakumara3267
@nandanakumara3267 9 ай бұрын
මගේ පන්තියෙ වු මා දැන් කොහේදෝ මෙනවා උනාදැයි නෙතේරේ හරිම ලස්සනයි
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 Ай бұрын
ඒ අතීතයේ සිටි පාසැල් මිතුරන් දෙනෙක් තාමත් ඉඳහිට මුන ගැසෙනවා..කීප දෙනෙකුම ම්යගිහින්..අතිත පාසැල් මිතුරකු සොයා බොහෝ දුෂ්කර දුර බැහැර ගමනක් ගියා..ඔහුද ඊට මාස කීපයකට පෙර මියගිහින්..ඔහුගේ දරුවන් සමග ඔවුන්ගේ පියා සමග ගතකළ අතීත පාසැල් දිවිය ගැන කතා කරමින් සිට ආපසු ආවා....මා දැන් විශ්‍රාම සුවයෙන් .....ඒ අතීත මතක බොහෝ සිහියට නැගෙනවා........
@civilappellatemt.lavinia708
@civilappellatemt.lavinia708 9 ай бұрын
This song was first aired in 1971 ❤ I remember the big tree with red flowers 🌹 💐 😍 😢 ♥️
@BuildingStrongerConnections
@BuildingStrongerConnections 3 ай бұрын
අහෝ ඒ සුන්දර අතීතය...
@SuSa-np2mo
@SuSa-np2mo Ай бұрын
ර..........රයන්න ...........රතු පාට මල්.........(අම්බිගා ගීතයෙන් ගීතය.)
@pramilawarnasuriya
@pramilawarnasuriya 4 ай бұрын
Pasal samaye sahithya samithiye ma nithara gayana kala geeyak...indrani senarathna mahathmiyage miyuru handa ❤❤❤
@ThushariPriyangika-i7k
@ThushariPriyangika-i7k 4 ай бұрын
❤❤❤❤❤හරිමලස්සනයිඉස්සරඅහපුසිංදු
@AngelaNanayakkara
@AngelaNanayakkara 5 ай бұрын
Monatharam hadawath winiwida yana lassana sarala wachana thiena sinduwakda. Mage jeewitheta godak sameepa geethayak. Pasel giye gurupara dige. Es walata kandulu enawa. ❤️❤️💐🌺🌹
@supersuduputha
@supersuduputha 3 ай бұрын
ඉස්කෝලේ ප්‍රේමය තරම් සුන්දර ප්‍රේමයක් තවත් නැත... කෙල්ල නිසා තමයි ඉස්කෝලේ යන්නේ මං ඒ කාලේ
@ossiedesilva3212
@ossiedesilva3212 4 ай бұрын
What a LOVELY Song.
@priyantharathnasingha3839
@priyantharathnasingha3839 2 жыл бұрын
Harima lassana..geethayak..Amaraaniya minisun..Niwan suwa....
@Jcbpblx
@Jcbpblx 10 ай бұрын
ඉස්සර උදේට යන සින්දුවක්
@thisarani8704
@thisarani8704 5 ай бұрын
Indrani Wijrbandsra Senaratne mahathmiyata niwan suwa labewa!
@renukafernando6337
@renukafernando6337 6 ай бұрын
Ape punchi kalaey Mona tharamlassssanada a dawas. Thanks ❤❤❤❤
@SAYURIAHINSA4575
@SAYURIAHINSA4575 Жыл бұрын
Kochchara lassanada me geethaya
@GaminiKapilarathne-vc1cg
@GaminiKapilarathne-vc1cg Жыл бұрын
ඉතාම මිහිරි ගිතයක් ගායනා කල ඔබට ස්තුතිය
@sltonyfood
@sltonyfood Жыл бұрын
Marilath payak adarei❤❤❤❤❤❤
@thisarani8704
@thisarani8704 4 ай бұрын
Oba thumiyata ama maha niwan suwa labewa!
@sltonyfood
@sltonyfood Жыл бұрын
Me hadata mame patta adarei❤❤❤❤❤
@ranjithamarakoon8842
@ranjithamarakoon8842 Жыл бұрын
Beautiful memories.
@muheedabdeen2814
@muheedabdeen2814 6 ай бұрын
Three songs depicting school days. Rathu pata mal 1973 Sandakan basa giya awera dige 1972 Sudu paravi rane se 1979
@SanjanaSandamini-d4j
@SanjanaSandamini-d4j 11 ай бұрын
Harima lassan githaya
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 Жыл бұрын
Very beautiful song ape school kale matak wenawa 2024-01-18
@ManjulaKusum-br5pl
@ManjulaKusum-br5pl Ай бұрын
ඇත්තටම මට මගේ පාසල් කාලේ මතක් උනා. සුදු ගවුමේ රැලි ටික පොඩි නොවී තියාගන්න පුදුම උනන්දුවක් තිබුණේ. . මම නම් හිතෙන් ආයෙමත් ස්කෝලේ ගියාවගේ හැගීමක් දැනෙනවා
@lalithsudasinghe9729
@lalithsudasinghe9729 2 ай бұрын
මේව දාන ඔයාලට ගොඩක් පිං. හික නිවන භාවනාවන් වගේ
@mcufans8877
@mcufans8877 4 ай бұрын
❤❤❤❤❤❤❤Lassanai mehada apitavatinaaa
@odaralk
@odaralk Жыл бұрын
My mums favourite song
@NishanthaPerera-v2p
@NishanthaPerera-v2p 11 ай бұрын
Excellent
@dmnmanike3481
@dmnmanike3481 3 ай бұрын
Watina mathaka gena dena geethayak🎉
@sunilcristi2393
@sunilcristi2393 2 жыл бұрын
Niyami
@PalithaGangoda-x7s
@PalithaGangoda-x7s 11 ай бұрын
Unforgettable 70
@PrageethNishantha-ym6fj
@PrageethNishantha-ym6fj 8 ай бұрын
Matath hitiya me wagema yaluwek suja kiyala. api 94/ol.kale. ape iskole uniform ekamai mey. e kale mathak wenawa. harima lassana kalayak.
@PreethiNanayakkara
@PreethiNanayakkara 6 ай бұрын
Nice
@rathnabandadasanayaka
@rathnabandadasanayaka 3 ай бұрын
භාවනාවක් වාගෙ.දැන් ඉන්න උන්ගෙ සින්දු කකූල් දෙකටනෙ.
@thilakranasingheranasinghe776
@thilakranasingheranasinghe776 15 күн бұрын
1979...1980..aposa.. sapee.leewa.aya.deethama.ussanako........gam..(yateiyana.kalagedeiheena.). 0:00
@EARSEKANAYAKE
@EARSEKANAYAKE Жыл бұрын
රතු පාට මල් මට තාම මතකයි ගුරු පාර සරසන්න ලස්සනට මල් ඉහුන මල් පවන මට තාම මතකයි... රතු පාට මල් මට තාම මතකයි ගුරු පාර සරසන්න ලස්සනට මල් ඉහුන මල් පවන මට තාම මතකයි... ~~~~~~~~~~ සුදු පාට රැලි ගවුම කඩදාසි සිරි සිරිය වැහිදාට තෙත බරිත වීදෝ... සුදු පාට රැලි ගවුම කඩදාසි සිරි සිරිය වැහිදාට තෙත බරිත වීදෝ... හුණු කූරු ගෙවිලා සිතියම් පොතේහී ඇඳුනේම බලි රූප නේදෝ... රතු පාට මල් මට තාම මතකයි ගුරු පාර සරසන්න ලස්සනට මල් ඉහුන මල් පවන මට තාම මතකයි.. ~~~~~~~~~~~ ගඳපාන ගැට පේර නෑ දැන් වැටෙන්නේ හැමදාම දැන්නම් අවාරේ... ගඳපාන ගැට පේර නෑ දැන් වැටෙන්නේ හැමදාම දැන්නම් අවාරේ... මගෙ පන්තියේ උන් මා දැන් කොහේදෝ මොනවා උනාදැයි නොතේරේ... රතු පාට මල් මට තාම මතකයි ගුරු පාර සරසන්න ලස්සනට මල් ඉහුන මල් පවන මට තාම මතකයි... රතුපාට මල් මට තාම මතකයි ගුරු පාර සරසන්න ලස්සනට මල් ඉහුන මල් පවන මට තාම මතකයි...
@thilakranasingheranasinghe776
@thilakranasingheranasinghe776 15 күн бұрын
Aadarrrrrre.doorrrrrrre.galanawooooooo.einne.mata.theerennema.neha. 2:58
@umeshjayalath947
@umeshjayalath947 11 ай бұрын
Cool 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉දකිද්දි 😢
@IreshaPerera-l7v
@IreshaPerera-l7v 2 ай бұрын
මේකෙ ඉන්න මේ නිලිය කෝ මම හරිම ආසයි❤❤❤
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 6 ай бұрын
Ape school kale matak wenawa nice song 2024-07
@sumedhadematanpitiarachchi4411
@sumedhadematanpitiarachchi4411 7 ай бұрын
Lovely
@victornavaratne
@victornavaratne 9 ай бұрын
Do you remember Victor Navaratne of Wickramabahu Gampola. 73 batch
@samanthawijesinghe4351
@samanthawijesinghe4351 Жыл бұрын
Anee harima mihiri. Me pennana tele drama eka mokadda?
@chamindapadmakumara-qs3si
@chamindapadmakumara-qs3si Жыл бұрын
gahanu lamai tele drama eka
@AnilPerera-py5wx
@AnilPerera-py5wx 7 ай бұрын
Laganna u layanwita hada indranige e hade mhira kotekda kiyanna ba ayata niwan suwa
@kolombageroshan2408
@kolombageroshan2408 Жыл бұрын
Ape isola kale.
@nuwanbuddhika3868
@nuwanbuddhika3868 4 ай бұрын
❤❤❤❤❤❤❤❤
@tharushanirmal2675
@tharushanirmal2675 2 ай бұрын
❤❤❤❤❤👍
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 Жыл бұрын
Ape school kale matak wenawa mn sing kala
@DANUBENBenadict
@DANUBENBenadict 2 ай бұрын
MN ME SINDUWA MULINMA AHUWE APE TATTAGE LOKU NANGIGEN .. EE KIYNNE MGE LOKU NANDA ISKOLE GIHIN AVIT NITAROOMA KIYANAWA ... MN MULINMA MEKA ISKOLEDI KIUWA 6 WASAREDI... APOI APE KUMARI HAMI MIS BANNA HARIYATA... TAWAMAT ASAI... DAN INNE UK WALA DAWASAKA SHO EKAKA KIYANAWAMAI🎉
@Sagarika0414-eu6zw
@Sagarika0414-eu6zw 29 күн бұрын
Our beautiful old days.... I feel sorry for today's children caugh inside concrete world following online ....😂 ...
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 7 күн бұрын
❤❤❤🎉🎉😢 very beautiful song my congratulations😢😢😢❤❤ 11-01-2025😮😮❤❤❤❤❤😢😢😢😢❤❤❤❤❤❤❤
@samanmaddumage1452
@samanmaddumage1452 Жыл бұрын
👍👍👍👍💕💕💕💕💕
@kumudurodrigo6298
@kumudurodrigo6298 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SunethGamlath-w9t
@SunethGamlath-w9t Жыл бұрын
❤❤❤❤
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 Жыл бұрын
A song aka my voice aken kiwa lassanae da ? Kiyannako
@-ky9ih
@-ky9ih 6 ай бұрын
❤❤❤❤❤
@prasannaprageeth1820
@prasannaprageeth1820 11 ай бұрын
🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹💒
@NawarathnaNawarathna-v2g
@NawarathnaNawarathna-v2g 3 ай бұрын
😊
@sajeewalakmal775
@sajeewalakmal775 5 ай бұрын
🤠
@sajeewalakmal775
@sajeewalakmal775 5 ай бұрын
good
@KaviHerath87
@KaviHerath87 Жыл бұрын
❤️
@bandaramenike3508
@bandaramenike3508 2 жыл бұрын
දැන් ළමයිට ඔය සුරතල් කටහඬ නැත්තේ මොකද කියලා හිතෙනවා
@suranganagodavithana1257
@suranganagodavithana1257 2 жыл бұрын
👍
@pradeepnandasena2387
@pradeepnandasena2387 Жыл бұрын
දැන් ළමයි කන්නෙ පිට්සනෙ.
@kjayasuriyak7160
@kjayasuriyak7160 Жыл бұрын
ලමයින්ට මිහිරි හිතක් නැත්⁣ෙ රසවත් සාහිත්‍යය ක් ඇසුරැ නොකරන නිසයි.
@channachandrasekera8319
@channachandrasekera8319 9 ай бұрын
Kathawa tikak moda patai.
@lakmaljayaranga1717
@lakmaljayaranga1717 Ай бұрын
දැන් ලමයි හයියෙන් ගිරිය කඩන් පුදුම අමාරුවකින් සින්දු කියන හැටි
@KareenaOman
@KareenaOman 7 ай бұрын
❤❤❤❤❤❤❤😂😂😂😂🎉🎉🎉🎉🎉🎉
@lakmaljayaranga1717
@lakmaljayaranga1717 Ай бұрын
පුදුම ලස්සන සින්දු
@ishankadupitiarachchige2819
@ishankadupitiarachchige2819 9 ай бұрын
❤❤❤❤
@ishankadupitiarachchige2819
@ishankadupitiarachchige2819 9 ай бұрын
❤❤❤❤
@victornavaratne
@victornavaratne 9 ай бұрын
❤❤
@victornavaratne
@victornavaratne 9 ай бұрын
❤❤
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Rathu Pata Mal Karaoke with Lyrics (Without Voice)
3:18
sinduma thamai
Рет қаралды 61 М.
پشت پرده آتش سوزی کالیفرنیا
16:58
Zange Ensha
Рет қаралды 56 М.
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН