Mal Wayase Madu Sihine with Lyrics | මල් වයසේ මධු සිහිනේ ආදර මාළිගයේ | නව ගායනය D S Jayasuriya

  Рет қаралды 618

Lyrics LK

Lyrics LK

4 ай бұрын

ගී පද - සෝමපාල ලීලානන්ද
ගීතනුව සහ සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක
මුල් ගායනය - වික්ටර් රත්නායක, එම්. එස්.
ප්‍රනාන්දු සමග එච්. ආර්. ජෝතිපාල
චිත්‍රපටය - කස්තුරි සුවඳ (1974)
මල් වයසේ මධු සිහිනේ ආදර මාළිගයේ
පෙම් මදිරා ගඟ පිරිලා උතුරා ගලා හැළේ
මල් වයසේ මධු සිහිනේ ආදර මාළිගයේ
පෙම් මදිරා ගඟ පිරිලා උතුරා ගලා හැළේ
ජීවිතේ පුරා ආදරේ පෙරා දැන්
බොනු මැන ජයපානේ....
ජීවිතේ පුරා ආදරේ පෙරා දැන්
බොනු මැන ජයපානේ....
බමරෙකී කුසුමෙකී එක්ව ගී ගැයූවේ
මොණරෙකී උරගෙකී නෑ වෙළී රැඟූයේ
බමරෙකී කුසුමෙකී එක්ව ගී ගැයූවේ
මොණරෙකී උරගෙකී නෑ වෙළී රැඟූයේ
සඳවත පරයන පුංචි කැකුළු මල
එනු බොමු ජයපානේ....
සඳවත පරයන පුංචි කැකුළු මල
එනු බොමු ජයපානේ....
මල් වයසේ මධු සිහිනේ ආදර මාළිගයේ
පෙම් මදිරා ගඟ පිරිලා උතුරා ගලා හැළේ
මල් වයසේ මධු සිහිනේ ආදර මාළිගයේ
ආදරේ... ආදරේ... ආදරේ...
අඳුරු ගැබේ කඳු මුදුනේ පායන සඳ වැන්නේ
අඳුරු මගේ හද මුදුනේ අද පායාපන්නේ
අඳුරු ගැබේ කඳු මුදුනේ පායන සඳ වැන්නේ
අඳුරු මගේ හද මුදුනේ අද පායාපන්නේ
නුරා රැඟුම් ලොල් හදවත් සසලයි
ආදර හිත නිසලයි
නුරා රැඟුම් ලොල් හදවත් සසලයි
ආදර හිත නිසලයි
මල් වයසේ මධු සිහිනේ
ආදර මාළිගයේ
දුක් නිවිලා සිත් නිවිලා
ජීවිත පහන් සැලේ
මල් වයසේ මධු සිහිනේ
ආදර මාළිගයේ
ආදරේ... ආදරේ... ආදරේ...
ආදරේ... ආදරේ... ආදරේ...
ආදරේ... ආදරේ... ආදරේ...
#sinhalasongs #malwayase #sinhalasindu

Пікірлер
Mal wayase Madu Sihine | H.R Jothipala with Arrow Star | Romesh Jothi
3:51
Romesh Jothi Official
Рет қаралды 17 М.
MEGA BOXES ARE BACK!!!
08:53
Brawl Stars
Рет қаралды 35 МЛН
ИРИНА КАЙРАТОВНА - АЙДАХАР (БЕКА) [MV]
02:51
ГОСТ ENTERTAINMENT
Рет қаралды 10 МЛН
Sigma Girl Past #funny #sigma #viral
00:20
CRAZY GREAPA
Рет қаралды 31 МЛН
Mal Wayase
5:41
Stanley Peiris - Topic
Рет қаралды 47
Ozoda - JAVOHIR ( Official Music Video )
6:37
Ozoda
Рет қаралды 9 МЛН
Jakone, Kiliana - Асфальт (Mood Video)
2:51
GOLDEN SOUND
Рет қаралды 2,4 МЛН
Say mo & QAISAR & ESKARA ЖАҢА ХИТ
2:23
Ескара Бейбітов
Рет қаралды 1,1 МЛН
akimmmich (feat. Turar) - UMYTTYŃ BA?| official lyric video
2:54
Sadraddin - Jauap bar ma? | Official Music Video
2:53
SADRADDIN
Рет қаралды 6 МЛН
Көктемге хат
3:08
Release - Topic
Рет қаралды 233 М.