Malata Renu Se මලට රේණු සේ Yohani Ma Nowana Mama TV Derana

  Рет қаралды 362,223

Ma Nowana Mama

Ma Nowana Mama

Күн бұрын

Пікірлер: 274
@chandaniabeyrathna5206
@chandaniabeyrathna5206 7 ай бұрын
හරිම මිහිරියි.....කටහඬ ළමා ද තරුණ ද කියලා හිතා ගන්න බෑ...කොහොම වුනත් හරිම අපුරුයි........ජයෙන් ජයම වේවා .....❤❤❤❤❤🥰🥰🥰
@RumeshEkanayake-ng3cz
@RumeshEkanayake-ng3cz 6 ай бұрын
යොහානී ඒකනම් වෙනම බ්‍රැන්ඩ් එකක් ඒ හඩ❤
@Aravinda2roke
@Aravinda2roke 4 ай бұрын
මට නම් බල්ලෙක් උඩූබුරන හඩක් ඇහුනෙ.......
@Dragoncreativelabs
@Dragoncreativelabs 7 ай бұрын
මුල් ගීතය වගේම ගායනා කරන එකට එහා දෙයක් සංගීතයේ තියනවා කියල හිතිල තියෙනවද? යොහානි මේ සිංදුවට ඒ වගේ වෙනස්ම ලස්සනක් දෙනවා කියල හිතෙනවා.. අහන් ඉන්න හරි ආසයි ❤
@Thisara07
@Thisara07 7 ай бұрын
Aththak ❤
@pasindumadushan8478
@pasindumadushan8478 6 ай бұрын
Niyamai🎉
@LakshanMadurangaLakshan
@LakshanMadurangaLakshan 7 ай бұрын
කවුරු මොනවා කිව්වත් සුපිරිම හඩක්.😍🥃❤️
@shanailoveuto
@shanailoveuto 7 ай бұрын
මං ආසම සිංදුවක්. හරිම සරල සිංදුවක්. ඒ සරල කම මේ හඩින් තරුන වෙලා හරිම මිහිරට ඇහෙනවා. හෙඩ් සෙට් එක හොදටම වැඩිකරලා පැරිසියේ සීත මැදින් හුදකලාව ඇවිදන් යද්දි අහසේ පාවෙන හැගීමක් ආවෙ. ආදරනීය මතකයකට හිත අවෘදු කීපයක අතීතයක්ට පාවෙලා ගියා. ඔබ කිසිදා මා හිත නොතලා රැදේවිනම් මියන තුරා ආදරෙයි කියන්නම්❤
@prasadink
@prasadink 6 ай бұрын
❤❤❤❤❤
@anilkalugala6443
@anilkalugala6443 6 ай бұрын
❤❤❤🎸💃👍🇱🇰🇬🇧
@sirilkularathna9559
@sirilkularathna9559 7 ай бұрын
❤❤❤❤❤අමතුම රසයක් ලස්සන අාරක්
@sandaruwanpereraofficial
@sandaruwanpereraofficial 7 ай бұрын
කාලෙකින් හොද මා නොවන මම episode එකක් 😍
@shereensperera8833
@shereensperera8833 7 ай бұрын
i love this version. With all due respect and credits to Nanda Malini, hats off to Yohani too!
@Thisara07
@Thisara07 6 ай бұрын
Yeah its like three weeks now i been listening this everday ❤😅
@sachinthadilshan4359
@sachinthadilshan4359 3 ай бұрын
මලට රේණු සේ ඔබ ළඟ ඉන්නම්‌ සඳට තරුව සේ තනිය මකන්නම් නෙතට කඳුළ සේ නෙත ළඟ ඉන්නම් මියෙන තුරා ආදරෙයි කියන්නම්‌.. මලට රේණු සේ ඔබ ළඟ ඉන්නම්‌ සඳට තරුව සේ තනිය මකන්නම් නෙතට කඳුළ සේ නෙත ළඟ ඉන්නම් මියෙන තුරා ආදරෙයි කියන්නම්‌.. සිනා පිරුණු මුව නිරන්තරේ පෙනේවි නම්‌.. ආල කතන්දර හොර රහසේ කියාවි නමි.. සිනා පිරුණු මුව නිරන්තරේ පෙනේවි නම්‌.. ආල කතන්දර හොර රහසේ කියාවි නම්.. ඔබේ තුරුල්ලේ උණුසුම්‌ සුව ලැබේවි නම්‌ මියෙන තුරා ආදරෙයි කියන්නම්‌ මලට රේණු සේ ඔබ ළඟ ඉන්නම්‌ සඳට තරුව සේ තනිය මකන්නම් නෙතට කඳුළ සේ නෙත ළඟ ඉන්නම් මියෙන තුරා ආදරෙයි කියන්නම්‌.. පාළුව මකනා කවියක්‌ සේ ඇසේවි නම්‌.. මා සවනේ රැව්‌ දිදී රැඳි ඉඳිවි නම්‌.. පාළුව මකනා කවියක්‌ සේ ඇසේවි නම්‌.. මා සවනේ රැව්‌ දිදී රැඳි ඉඳිවි නම්‌.. ඔබ කිසිදා මා සින නොතලා රැඳේවි නම් මියෙන තුරා ආදරෙයි කියන්නම්‌ මලට රේණු සේ ඔබ ළඟ ඉන්නම්‌ සඳට තරුව සේ තනිය මකන්නම් නෙතට කඳුළ සේ නෙත ළඟ ඉන්නම් මියෙන තුරා ආදරෙයි කියන්නම්‌..
@ChamudAshinsana
@ChamudAshinsana 7 ай бұрын
Such a very beautiful voice ❤😊
@inwarcader6686
@inwarcader6686 6 ай бұрын
ඇත්තටම ලස්සනයි.... Band එකත් නියමයි 👍🏻
@Kumudujwkumudu
@Kumudujwkumudu 7 ай бұрын
🥰🥰🥰හරිම අපුරුයි ❤❤❤ ජයෙන් ජයම වේවා 🥰🥰🥰
@niroshakariyawasam522
@niroshakariyawasam522 2 ай бұрын
eka amuthuma rahak. Lassanai puthe💐❤️
@sulohitharupasinghe2832
@sulohitharupasinghe2832 28 күн бұрын
Gifted voice ❤
@ZooTv1
@ZooTv1 6 ай бұрын
මේ සිංදුව අහපු වෙලේ ඉඳලා මාත් යොහානිගේ fan කෙනෙක් ❤
@ChamathSubhashan-hk9vc
@ChamathSubhashan-hk9vc 6 ай бұрын
මාත්
@anilkalugala6443
@anilkalugala6443 6 ай бұрын
Me too
@tharushademel4954
@tharushademel4954 4 ай бұрын
Ceiling Fan? Table fan ?
@asheniamarathunga
@asheniamarathunga 2 ай бұрын
Mee too ❤
@anilkalugala6443
@anilkalugala6443 6 ай бұрын
Yohani daughter you’re SATHYAYE GEETHAYA💯💯💯 ❤❤❤U from London 👍🇱🇰🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿
@prmoditha8013
@prmoditha8013 2 ай бұрын
love this song
@ShanikaPriyadarshani-fm8bd
@ShanikaPriyadarshani-fm8bd 5 ай бұрын
යොහානිගෙ වාසනාව ,රටට වගේම ලෝකෙටම ආඩම්බරයක් ❤❤❤❤
@SamanthiPriyadharshani
@SamanthiPriyadharshani 2 ай бұрын
මා...........ර ලස්සනයි දෙයියනේ❤❤❤❤❤❤❤
@nilangaliyanage3833
@nilangaliyanage3833 7 ай бұрын
හරිම ලස්සනයි මෙන්න 💖💖💖💖💖💖💖💖
@pradeepjanz6359
@pradeepjanz6359 7 ай бұрын
With all due respect to the masterpiece of Dr. Nanda malini.. Yohani was able to tilt the dimensions and come up with different added colors of it...
@alwisindunil7210
@alwisindunil7210 7 ай бұрын
සුපිරි yohani❤
@RaniYa1994
@RaniYa1994 7 ай бұрын
මේක ඇහුව්වේ නෑ how saaad පිස්සුවක් try කරලා බලන්න sri lankan 🇱🇰🤩
@charithjayawardana3891
@charithjayawardana3891 6 ай бұрын
What a voice yohani brilliant
@thuiLove.
@thuiLove. Ай бұрын
❤❤❤
@ShashiPrarthana-v2q
@ShashiPrarthana-v2q 7 ай бұрын
මෙ සිංදුව කවුරු කොහොම කොච්චර ලස්සනට කිව්වත් මට ඇහෙන්නෙ "තනියම කන්නම් කියලා" 🥲
@niroshandananjaya4944
@niroshandananjaya4944 7 ай бұрын
😂😂😂
@anomaabhayarathne38
@anomaabhayarathne38 7 ай бұрын
😂😂😂😂දැන් නම් මටත් එහෙම ඇහෙනවා...
@d.m.wijetunga599
@d.m.wijetunga599 7 ай бұрын
Dan nam matath ehema ahenawa.
@asankaisthebest1
@asankaisthebest1 7 ай бұрын
මගුල.. දැන් එහෙම තමා ඇහෙන්නෙ😂😂
@tamalimanjua3948
@tamalimanjua3948 7 ай бұрын
😂😂අයියෝ
@inokadamayanthi5887
@inokadamayanthi5887 7 ай бұрын
Wow yohi ❤❤❤
@KumudujayawardenaKumudujayawar
@KumudujayawardenaKumudujayawar 5 ай бұрын
අපේ ලංකාවේ ලස්සනම කෙල්ල ...ඔයා තමයි අක්කි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Aravinda2roke
@Aravinda2roke 4 ай бұрын
නංගියේ කන්නාඩි දෙක මාරු කරන. කාලේ හරි වගේ...
@lanka9041
@lanka9041 5 ай бұрын
කට හඩ පෙරාපු රත්තරන් වගේ පැහැදිලියි. පිරිසිදුයි. 👍👍👍
@Aravinda2roke
@Aravinda2roke 4 ай бұрын
කණේ ප්‍රශ්නයක් තියෙනවා වගේ. ලාම්පුතෙල් ටිකක් දාලා සුද්ද කර ගනිං.
@shanthakumara196
@shanthakumara196 5 ай бұрын
මාරම මාරම මාරම පටිට ම හඩක් ආදෙරෙයි පැලෙන්න
@Aravinda2roke
@Aravinda2roke 4 ай бұрын
කණේ ප්‍රශ්නයක් තියෙනව වගේ. ලාම්පුතෙල් ටිකක් දාල සුද්ද කර ගනිං.
@ranganikoshila763
@ranganikoshila763 Ай бұрын
@nuwanchathuranga676
@nuwanchathuranga676 6 ай бұрын
ඇත්තටම ලස්සනයි
@dinendrisachintha
@dinendrisachintha 6 ай бұрын
Matanam lassana ne me sinduva kiyana vidiya.
@KindlyHelpMeReach100Ksubcriber
@KindlyHelpMeReach100Ksubcriber 16 күн бұрын
Umba wage harakek, moda musalayek
@jeewakapremaraja1866
@jeewakapremaraja1866 7 ай бұрын
❤ wow so nice. Wonderful voice. Vocal tone is amazing.
@KumudujayawardenaKumudujayawar
@KumudujayawardenaKumudujayawar 5 ай бұрын
හැමදාම ආදරෙයි අක්කි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@supunimadhushika6162
@supunimadhushika6162 2 ай бұрын
Wooow ❤❤❤
@charunipiyumali5130
@charunipiyumali5130 6 ай бұрын
This is superb. I don’t know how many times I listen to this. ❤
@kamalweijesekara6161
@kamalweijesekara6161 2 ай бұрын
Beautiful song ❤❤
@CookingWithPriyanthi
@CookingWithPriyanthi 5 ай бұрын
Yohani ❤ Great
@shashanga
@shashanga 7 ай бұрын
Superb, you gave a different colour to this evergreen song. You gave life to those lyrics. Good job ❤
@rasesl2303
@rasesl2303 2 ай бұрын
The voice
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 3 ай бұрын
Hayima Lassanai 🥰🥰🥰
@kkair
@kkair 3 ай бұрын
Yohani the BEST!
@pradeepmunasinghe6853
@pradeepmunasinghe6853 6 ай бұрын
A different vibe ❤ tks
@d.m.wijetunga599
@d.m.wijetunga599 7 ай бұрын
Very nice daughter. Love you.
@nuwanedirisinghe6018
@nuwanedirisinghe6018 7 ай бұрын
@KumaraSampath-p3o
@KumaraSampath-p3o 2 ай бұрын
සුපිරි සුපිරි සුපිරි 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 7 ай бұрын
Beautiful duwa
@chamiboby8573
@chamiboby8573 7 ай бұрын
That’s awesome one✌️❤️
@MadhuriKumariOfficial
@MadhuriKumariOfficial 6 ай бұрын
පොඩ්ඩක් වත් pitch out නෑ. හරිම මිහිරි හඬක්. අහන් ඉන්න ආස මිහිරි ගායනයක්. ඉතින් මේ මෝඩ මිනිස්සු යොහානිට සින්දු කියන්න බෑ කියන එකේ පදනම මොකද්ද කියල මට නම් තේරෙන්නේ නෑ.
@EnglishEskole
@EnglishEskole 6 ай бұрын
මලට රේණු සේ ඔබ ළඟ ඉන්නම් සඳට තරුව සේ තනිය මකන්නම් නෙතට කඳුළ සේ නෙත ළඟ ඉන්නම් මියෙන තුරා ආදරෙයි කියන්නම් මලට රේණු සේ ඔබ ළඟ ඉන්නම් සඳට තරුව සේ තනිය මකන්නම් නෙතට කඳුළ සේ නෙත ළඟ ඉන්නම් මියෙන තුරා ආදරෙයි කියන්නම් සිනා පිරුණු මුව නිරන්තරේ පෙනේවි නම් ආල කතන්දර හොර රහසේ කියාවි නම් සිනා පිරුණු මුව නිරන්තරේ පෙනේවි නම් ආල කතන්දර හොර රහසේ කියාවි නම් ඔබේ තුරුල්ලේ උණුසුම් සුව ලැබේවි නම් මියෙනතුරා ආදරෙයි කියන්නම් මලට රේණු සේ ඔබ ළඟ ඉන්නම් සඳට තරුව සේ තනිය මකන්නම් නෙතට කඳුළ සේ නෙත ළඟ ඉන්නම් මියෙන තුරා ආදරෙයි කියන්නම් පාළුව මකනා කවියක් සේ ඇසේවි නම් මා සවනේ රැව් දිදී රැඳී ඉඳීවි නම් පාළුව මකනා කවියක් සේ ඇසේවි නම් මා සවනේ රැව් දිදී රැඳී ඉඳීවි නම් ඔබ කිසිදා මා සිත නොතලා රැඳේවි නම් මියෙනතුරා ආදරෙයි කියන්නම් මලට රේණු සේ ඔබ ළඟ ඉන්නම් සඳට තරුව සේ තනිය මකන්නම් නෙතට කඳුළ සේ නෙත ළඟ ඉන්නම් මියෙන තුරා ආදරෙයි කියන්නම් මලට රේණු සේ ඔබ ළඟ ඉන්නම් සඳට තරුව සේ තනිය මකන්නම් නෙතට කඳුළ සේ නෙත ළඟ ඉන්නම් මියෙන තුරා ආදරෙයි කියන්නම්
@MaheshSuranga-k7r
@MaheshSuranga-k7r 7 ай бұрын
ලස්සනයි නංගී
@flavoreat
@flavoreat 6 ай бұрын
a voice eka😍😍😍😍😍😍😍😍
@moon.1111.
@moon.1111. 7 ай бұрын
ලස්සනයි 🥺❤
@KumudujayawardenaKumudujayawar
@KumudujayawardenaKumudujayawar 5 ай бұрын
සුපිරි yohani අක්කි ❤❤❤
@pavithrahansani922
@pavithrahansani922 5 ай бұрын
ගොඩක් ලස්සනයි බුදු සරණයි
@madushikahansani4417
@madushikahansani4417 3 ай бұрын
❤ love this
@tilanta
@tilanta 5 ай бұрын
Amazing Yohani!
@YasithaHettiarachch
@YasithaHettiarachch 5 ай бұрын
Maru.. ❤ Yohani ge singing wala amuthu ma rahak thiyenne...
@sanjusanjula6585
@sanjusanjula6585 7 ай бұрын
Onna ohoma adaren inna hadawatha❤ lassanai kolleak ta try karanna ,habeai Ruupe passe yanna apa aheama Hoda Aya adui, oyata godak adareai doni❤❤❤❤❤💯
@malmimendis3061
@malmimendis3061 17 күн бұрын
Amazing voice❤❤❤❤❤❤❤superb❤
@hashanmaduranga-t9l
@hashanmaduranga-t9l 3 ай бұрын
❤🤟
@akilangaperera1434
@akilangaperera1434 3 ай бұрын
👌❤️
@MalithGayashan-wr3im
@MalithGayashan-wr3im 7 ай бұрын
Amazing
@banduladezoysa2038
@banduladezoysa2038 7 ай бұрын
Very Good Duwa.❤
@Thisara07
@Thisara07 7 ай бұрын
Wooow just woow ♥️♥️
@anomajayasinghe8481
@anomajayasinghe8481 4 ай бұрын
Lassanai 💐💐💐💐
@sljbstudio2966
@sljbstudio2966 7 ай бұрын
සුපිරි ❤❤❤❤❤
@roshanteam
@roshanteam 7 ай бұрын
නියමයිනේ ❤❤❤
@buddhikakithulgoda325
@buddhikakithulgoda325 5 ай бұрын
Wenama rahak❤
@KumudujayawardenaKumudujayawar
@KumudujayawardenaKumudujayawar 5 ай бұрын
❤❤ මියෙන තුරා ඔයාට ආදරෙයි අක්කි ❤❤
@AjithsisirakumarawedageWedage
@AjithsisirakumarawedageWedage 7 ай бұрын
Beautiful songs 🎉🎉🎉🎉🎉🎉😊
@likummaheshlmofficial5492
@likummaheshlmofficial5492 5 ай бұрын
ලස්සනයි ඇත්තටම
@kelumbro6097
@kelumbro6097 7 ай бұрын
Harima හුරතල් ane
@neilkrishantha4070
@neilkrishantha4070 4 ай бұрын
Pitch variations 💯💕
@chinthakaberugoda9608
@chinthakaberugoda9608 3 ай бұрын
👍
@fmranasinghe
@fmranasinghe 5 ай бұрын
It’s great 👍 ❤
@samansachintha563
@samansachintha563 2 ай бұрын
බැනපු comment වලට වඩා හොද කියපු comment වැඩි ඒ නිසා සුපිරි
@disnasamanmali3611
@disnasamanmali3611 2 ай бұрын
Nice chilaw
@tushariperera7650
@tushariperera7650 7 ай бұрын
Brava ❤
@sueperera6962
@sueperera6962 7 ай бұрын
Beautiful
@yohanifanaustralia8950
@yohanifanaustralia8950 7 ай бұрын
Beauuuuuuuuuiuuutiful ❤️❤️💕💕💖💕❤❤❤❤❤❤❤❤
@nadeetharanga5673
@nadeetharanga5673 7 ай бұрын
රහයි........හරිම රහයි.....
@sujeehathurusinghe1461
@sujeehathurusinghe1461 4 ай бұрын
Miyena thura adare kiyannam❤❤
@ShamalMalith
@ShamalMalith 5 ай бұрын
Supar yohani akka voice
@christelakodithuwakkuarach7488
@christelakodithuwakkuarach7488 6 ай бұрын
❤ මියෙන තුරා ආදරේ කියන්නම්
@slkdh
@slkdh 4 ай бұрын
Fattaa ❤
@chillwithjanu3532
@chillwithjanu3532 7 ай бұрын
Addicted ❤
@kaushalyachathurangi3444
@kaushalyachathurangi3444 5 ай бұрын
Yohani is the best singer i have ever seen in ma novena mama programme ❤❤
@Noname-hh5ij
@Noname-hh5ij 7 ай бұрын
Kella ❤❤❤
@chmarasampath2836
@chmarasampath2836 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@nayomibandara4788
@nayomibandara4788 7 ай бұрын
😂😂😂😂😂ලස්සන අමුතුම හඩක් තියෙනවා ඔයට
@nimanthikageeganage4539
@nimanthikageeganage4539 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@12mviews20
@12mviews20 7 ай бұрын
Wow❤
@chinthakamadusanka696
@chinthakamadusanka696 4 ай бұрын
Superb ❤
@Dahami2005
@Dahami2005 7 ай бұрын
Aneeeeeee❤
@paramichandupa6015
@paramichandupa6015 7 ай бұрын
වැඩසටහන සම්පූර්ණයෙන් බැලුවා නම් පස්ස බලන අයට හොඳ පිළිතුරු වැඩසටහනේම තියෙනවා.
@anuchamaree2361
@anuchamaree2361 7 ай бұрын
Love it ❤
@miss.prettyyy
@miss.prettyyy 6 ай бұрын
❤❤🤧🥺
@shehankavinda9835
@shehankavinda9835 5 ай бұрын
Nice ❤️
@SHAYAM_ofc
@SHAYAM_ofc 3 ай бұрын
ekatanam adaret hituna, maxxaaa
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
Yohani Ma Nowana Mama - All Songs 01
14:27
Nomiyena Geetha
Рет қаралды 25 М.
Love Story | Yohani | Ma Nowana Mama | TV Derana
3:54
Ma Nowana Mama
Рет қаралды 13 М.