Malata Suwada See - මලට සුවඳ සේ | සුනිල් එදිරිසිංහ | Hiru Unplugged - EP 10 (Stereo)

  Рет қаралды 691,881

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 259
@SahanKaveesha-go3ls
@SahanKaveesha-go3ls 3 ай бұрын
යොවුන් කාලෙදි තාත්ත මේවා අහද්දි හිනත් උනා දැන් තමා තේරෙන්නෙ මේ සින්දුවලට පුලුවන් මොහොකට අපිව වෙනම ලෝකෙකට ගෙනියන්න😊
@SusumNiroshan
@SusumNiroshan 3 ай бұрын
aththa
@THE.FUTURE25-s
@THE.FUTURE25-s Ай бұрын
සිරා ඕයි මේවට ගහන්න සින්දු නැ
@shyamaliwanasinghe9918
@shyamaliwanasinghe9918 Ай бұрын
👍👍👍👍👍
@nuwankarunathilaka9928
@nuwankarunathilaka9928 Ай бұрын
true💗
@amilaeranga1997
@amilaeranga1997 Ай бұрын
Sirawata bn
@agrawalawage616
@agrawalawage616 2 жыл бұрын
මලට සුවද සේ යොවුන් ජීවිතේ… පිළිගමු අපි නැවුම් ආදරේ… මලට සුවද සේ යොවුන් ජීවිතේ… පිළිගමු අපි නැවුම් ආදරේ… හද සිනාවේ… නෙතු දයාවේ… මහිම කියමු සොදුරු ලොවට සිත නිවේවි… මලට සුවද සේ යොවුන් ජීවිතේ… පිළිගමු අපි නැවුම් ආදරේ… බඹර තුඩක පහස පිපුණු මල් පතාවී… වෙරළ වැළද සයුර පවස ගිම් නිවාවී… බඹර තුඩක පහස පිපුණු මල් පතාවී… වෙරළ වැළද සයුර පවස ගිම් නිවාවී… ඔබ සොයා ඒ… මා සොයා ඒ… සසල ලොවම නිසල සෙනෙහසින් බැදේවී… මලට සුවද සේ යොවුන් ජීවිතේ… පිළිගමු අපි නැවුම් ආදරේ… නෙතට නුහුරු කදුල නෙතු පියන් වසාවී… ගතට සිසිල පවන හද ගැබින් හමාවි… නෙතට නුහුරු කදුල නෙතු පියන් වසාවී… ගතට සිසිල පවන හද ගැබින් හමාවි… සද ලතාවේ… හිරු සිනාවේ… නොහිමි නිහඩ අරුත ආදරේ කියාවී… මලට සුවද සේ යොවුන් ජීවිතේ… පිළිගමු අපි නැවුම් ආදරේ… මලට සුවද සේ යොවුන් ජීවිතේ… පිළිගමු අපි නැවුම් ආදරේ… හද සිනාවේ… නෙතු දයාවේ… මහිම කියමු සොදුරු ලොවට සිත නිවේවි… මලට සුවද සේ යොවුන් ජීවිතේ… පිළිගමු අපි නැවුම් ආදරේ…
@kavindanadeesh5335
@kavindanadeesh5335 Жыл бұрын
පද රචනය : කුමාරදාස සපුතන්ත්‍රි 😍 ගීතයක් කිව්වම ගොඩක් අයට මතකෙට එන්නේ ගායකයා විතරයි.ඒත් මට හිතෙන්නේ මෙච්චර ලස්සන පදවැල් නැත්නම් කොහෙද එතන ගීතයක් හොයලා බලන්න මේ මනුස්සයා ගැනත් අපි ආදරය කරන ගොඩක් ගීත වල සැබෑ හිමිකරුවා 💚
@lakmalniroshana5629
@lakmalniroshana5629 11 ай бұрын
@SamanthaPushpakumara-ve5lv
@SamanthaPushpakumara-ve5lv 2 ай бұрын
Aniwaryen ❤marama artayk tiyena lassanama sinduwak❤❤❤
@samanmaleejayawardhana2247
@samanmaleejayawardhana2247 2 жыл бұрын
ඔබතුමාගේ කට හඩට මම ගොඩක් කැමතියි..හිත නිවෙනවා ඒ ගීත වලට 💐
@ahsanhasan8683
@ahsanhasan8683 Жыл бұрын
👍👍👋🌹❤️
@sathsaraniGalapitiya
@sathsaraniGalapitiya 10 ай бұрын
​@@ahsanhasan8683aaaa aaaa aaaa has
@faztimeasia
@faztimeasia 8 ай бұрын
මලට සුවද සේ යොවුන් ජීවිතේ පිළිගමු අපි නැවුම් ආදරේ මලට සුවද සේ යොවුන් ජීවිතේ පිළිගමු අපි නැවුම් ආදරේ හද සිනාවේ නෙතු දයාවේ මහිම කියමු සොදුරු ලොවට සිත නිවේවී බඹර තුඩක පහස පිපුණු මල් පතාවී වෙරළ වැළඳ සයුර පවස ගිම් නිවාවී බඹර තුඩක පහස පිපුණු මල් පතාවී වෙරළ වැළඳ සයුර පවස ගිම් නිවාවී ඔබ සොයා ඒ මා සොයා ඒ සසල ලොවම නිසල සෙනහසින් බැඳේවී මලට සුවද සේ යොවුන් ජීවිතේ පිළිගමු අපි නැවුම් ආදරේ මලට සුවද සේ යොවුන් ජීවිතේ පිළිගමු අපි නැවුම් ආදරේ හද සිනාවේ නෙතු දයාවේ මහිම කියමු සොදුරු ලොවට සිත නිවේවී නෙතට නුහුරු කදුළු නෙතු පියන් වසාවී ගතට සිසිල පවන හද ගැබින් හමාවී නෙතට නුහුරු කදුළු නෙතු පියන් වසාවී ගතට සිසිල පවන හද ගැබින් හමාවී සඳ ලතාවේ හිරු සිනාවේ නොහිම් නිහඬ අරුත ආදරේ කියාවී මලට සුවද සේ යොවුන් ජීවිතේ පිළිගමු අපි නැවුම් ආදරේ මලට සුවද සේ යොවුන් ජීවිතේ පිළිගමු අපි නැවුම් ආදරේ හද සිනාවේ නෙතු දයාවේ මහිම කියමු සොදුරු ලොවට සිත නිවේවී
@CurryBowl
@CurryBowl Жыл бұрын
ආසම ගායකයෙක්.පට්ට තේරැම් තියන ගීත.මේවගේ ගීත අද කාලෙ නෑ.බුදුසරණයි සර්❤️❤️❤️
@raniduseneesh5703
@raniduseneesh5703 Жыл бұрын
අධිමාත්‍රා කියන්නෙ මේවට 😢❤️
@hcsfernando3710
@hcsfernando3710 2 жыл бұрын
පුන්චි දවස් වල රේඩියෝවෙන් හද වැලඳ ගත් සංගීතය මේ වේ
@AnimationCreater-iz4fx
@AnimationCreater-iz4fx 2 ай бұрын
2024 novamber ahnne kwd ❤😊
@Dinukaprasanna-h6i
@Dinukaprasanna-h6i 2 ай бұрын
@ShakyaMatheesha
@ShakyaMatheesha 2 ай бұрын
Api
@thimayanethsarani59
@thimayanethsarani59 2 ай бұрын
😌♥️
@Pasindu0.
@Pasindu0. 2 ай бұрын
11.11 ❤
@maheshmadhuranga3835
@maheshmadhuranga3835 2 ай бұрын
Mn 15 ahnne oya?
@lakshananushka5961
@lakshananushka5961 2 ай бұрын
අතිශය ප්‍රථම වතාවට comment එකක් දාන්න හිතුවා..ලංකාවේ මිනිස්සු ගොඩක් අය තාමත් සිංදුවක ලස්සන කියන දේ දන්නෙ නෑ..ඒ මොකද කියන්න දැන් කාලේ සිංදුවක youtube views සහ මේ වගේ සිංදුවක original එකක views බැලුවම ඒක තේරුම් ගන්න පුලුවන්..මේවා තේරුම් ගන්න පුලුවන් නම් සින්දු විතරක්ම නෙමෙයි තනිකර අපේ ජිවීත..❤#01
@kasunupeksha6674
@kasunupeksha6674 2 ай бұрын
රෝහණ තමයි වැඩ්ඩා... මෙලඩි නම් මෙලඩි සදාකල් වැලිඩ් ❤ ආදර්ණීය රෝහණ
@camindapushpakumara5510
@camindapushpakumara5510 4 жыл бұрын
මේවගේ සින්දු අහන්න පිං කරහන් බන්👈👈👈🌹🌹
@SameeraSenarathna
@SameeraSenarathna 4 жыл бұрын
Sirawata
@priyanthaweerasrkara5615
@priyanthaweerasrkara5615 3 ай бұрын
සුනිල් සර්.... ඔබට නිදුක් නිරෝගි සුවය ලැබේවා....🙏🙏🙏
@shanakadilshan1488
@shanakadilshan1488 4 жыл бұрын
නෙතට නුහුරු කදුල නෙතු පියන් වසාවි..ගතට සිසිල පවන හද ගැබෙන් හමාවී....
@gihansachintha8848
@gihansachintha8848 3 жыл бұрын
නිදසේ අහනකොට වෙනම ලෝකෙකට යනවා වගේ ❤️❤️❤️❤️❤️❤️❤️
@nayanakariyavasam102
@nayanakariyavasam102 3 ай бұрын
අමරනිය ලොකයෙ සංගිතය ආශ්චර්ය මෙයයි..♥️
@AnilPremalal-i9q
@AnilPremalal-i9q 2 ай бұрын
2024 november අහන අය කෝ..
@ShanikaHettihewa
@ShanikaHettihewa Ай бұрын
Msma ahanawa
@blacktiger3312
@blacktiger3312 Ай бұрын
December
@vijithasuranga139
@vijithasuranga139 Ай бұрын
December too
@Chamika-ou8tt
@Chamika-ou8tt 3 ай бұрын
ඒ වොයිස් එකේ ක්ලියර්🙆💖💖💖💖
@hits6417
@hits6417 3 ай бұрын
Auto tune මොනාද කියලාවත් දන්නැති. ගායකයෝ❤❤❤
@prabuddamaduranga1486
@prabuddamaduranga1486 3 жыл бұрын
That music and voice Taking to another world
@ChamodyaHeshan-R
@ChamodyaHeshan-R Ай бұрын
බඹර තුඩක පහස පිපුනු මල්පතාවී... වෙරල වැලද සයුර පවස ගින් නිවාවී... ඔබ සොයා ඒ මා සොයා ඒ... සසල ලොවම නිසල සෙනෙහසින් බැදේවී...❤
@Chamika-ou8tt
@Chamika-ou8tt 2 ай бұрын
කල් ඉකුත්වීමේ දිනයක් නැති සින්දු💖
@lfbdagayagaming1626
@lfbdagayagaming1626 3 ай бұрын
2024 october ahana aya ko
@eeshantharuksha5332
@eeshantharuksha5332 3 ай бұрын
👍
@thimuthuashwin6210
@thimuthuashwin6210 3 ай бұрын
💪
@jupitervlogs23
@jupitervlogs23 3 ай бұрын
🙂‍↔️
@JaniduSandaruwan-b1m
@JaniduSandaruwan-b1m 3 ай бұрын
Innva sudda ❤
@kuppilokaya9392
@kuppilokaya9392 3 ай бұрын
Inno😊
@ජීවක4
@ජීවක4 27 күн бұрын
මේවට සම්මාදන්වු කලාකරුවන්ගේ නම් නොදැමීම මහ අපරාධයක්!...
@asokaliyanarachchi-s6o
@asokaliyanarachchi-s6o 3 ай бұрын
අග්‍රගනයේ කළාකරුවෙක් සුනිල් ජයප්‍රීති එදිරිසිංහ ❤
@umeshhasi9463
@umeshhasi9463 2 жыл бұрын
සුනිල් මහත්මයාණෙනි..🙏💐
@Suriyarachchi
@Suriyarachchi 6 ай бұрын
ලස්සනයි ❤ මැන්ඩලීන් පාර මරු❤
@WorldHut-h1f
@WorldHut-h1f 3 ай бұрын
නෙතට නුහුරු කදුල නෙතු පියන් වසාවී ..❤❤
@harshapriyanganiwarnakula
@harshapriyanganiwarnakula 10 күн бұрын
2025 අහන අය කො...
@nipunamarasingha
@nipunamarasingha 6 күн бұрын
Aniwaren
@LahiruChandimal-td6yv
@LahiruChandimal-td6yv 4 күн бұрын
ooo innawa
@ashinthapriyankara4061
@ashinthapriyankara4061 3 ай бұрын
කටහඬ ඇත්තටම තරුණ යි
@supunsupun9477
@supunsupun9477 2 ай бұрын
ඉස්සර මේ වගේ සින්දු රේඩියෝ එකේ යද්දී එක අපි ඔෆ් කරනවා. ඒත් අද ......හොය හොය ඒ සින්දු ම අහනවා.....
@DSilva-ji4xk
@DSilva-ji4xk Жыл бұрын
Will start. Walking like him and start new life
@rangasamith6291
@rangasamith6291 5 жыл бұрын
මම ගොඩක් ආස සින්දුවක් ❤️
@pubudusampath9628
@pubudusampath9628 7 күн бұрын
Thanx to my parents for make me enjoy this masterpiece since my childhood 😊
@rashiproduction8385
@rashiproduction8385 Ай бұрын
හිත නිවෙනවා ❤
@nadeekamadushani667
@nadeekamadushani667 2 ай бұрын
මේ පරපුරෙන් පස්සෙ සුභාවිත ගීතය නැති ව්ලා යාවී ජීවිතේට දිව ඔසුවක්
@SLLIONKING
@SLLIONKING 3 ай бұрын
2024 අහන සෙට් එක කෝ💆🏻‍♂️✨
@KarunarathnaIdirisooriya
@KarunarathnaIdirisooriya 2 ай бұрын
මාත් අද තමා ආසාවෙන් ඇහුවේ
@davinasadam7248
@davinasadam7248 2 ай бұрын
මාත් ❤
@lahirusandaras6733
@lahirusandaras6733 3 жыл бұрын
Lassanai sir ❤ adaren gala yana katahadak sir ❤
@sujanravindra964
@sujanravindra964 4 жыл бұрын
ඒ සින්දුවේ ලස්සන...
@virajvishvanath1818
@virajvishvanath1818 5 жыл бұрын
මම ආසම ගීත් අතරින් එකක් සහ ආසම හඩ
@imtiyasmohomad7448
@imtiyasmohomad7448 Ай бұрын
ammoo denatath mewwa aeheddi kiyanda wachana ne❤
@Omandi_Radil
@Omandi_Radil 15 күн бұрын
Anyone 2025?🥹❤️love this so much.masterpiece ❤
@DilkaKankanamge
@DilkaKankanamge 29 күн бұрын
2024 december ahana set eka ko
@erangaathapaththu727
@erangaathapaththu727 15 күн бұрын
2025 set ekah❤
@anandanimal1245
@anandanimal1245 4 ай бұрын
අදටත් 🎉
@irosharajapaksha7625
@irosharajapaksha7625 3 жыл бұрын
Beautiful song ❤️🎶
@_dula_
@_dula_ 3 ай бұрын
අමරනීය හඩ🥹🩷
@ishanmadhuranga4796
@ishanmadhuranga4796 3 ай бұрын
Kochchara ahuwath epa wenne na❤
@AnujaRupasinghe
@AnujaRupasinghe 3 ай бұрын
මේවා තමා සින්දු🥹
@anurishakulasekara8168
@anurishakulasekara8168 Жыл бұрын
ලොකු සර් අපේ,
@shyamsanjeewa8621
@shyamsanjeewa8621 3 жыл бұрын
I have already gone to another world...♡♡♡
@kelummadhuranga113
@kelummadhuranga113 3 ай бұрын
Live ගීතයක් ගායනා කරන්න පුළුවන් කීයෙන් කීදෙනාටද❤❤
@arunadeshapriya5880
@arunadeshapriya5880 2 жыл бұрын
ලස්සනයි very nice
@sampathsumedha5760
@sampathsumedha5760 5 ай бұрын
Dholki and thabla බුදු සරනයි අත් දෙකට ❤❤❤❤
@kavinduprabuddha9576
@kavinduprabuddha9576 Жыл бұрын
තේරුමක් ඇති ගීත❤😊
@sandyakumari2549
@sandyakumari2549 Ай бұрын
I felt it...❤
@sunilajayanthi9712
@sunilajayanthi9712 2 ай бұрын
හරිම ලස්සනයි ❤
@udayargarmbheeraarachchi1546
@udayargarmbheeraarachchi1546 4 ай бұрын
හාමෝනිකා එකක් භාවිතා කරනවා නම් නවමු මානයකට ගීතයේ රසය ගෙනයන බව ස්ථිරයි. අනෙක මැන්ඩලීනය තවත් අලංකාර යොදා වාදනයද වෙනම දෝලක් එකක් භාවිතා කලා නම් මං හිතනවා රසය වැඩි වෙන බව. මගේ හිත කියනවා එහෙමත් වාදනය කලා නම් රහ තෙගුණ වනවා කියලා.
@Asd1234Ahha
@Asd1234Ahha 3 ай бұрын
Me song akaen kiyanne mokadda taruna jiwite ganada
@THE.FUTURE25-s
@THE.FUTURE25-s 2 ай бұрын
01:03 😮❤ ammoh ethana ❤😍
@ravinduyasas2779
@ravinduyasas2779 Ай бұрын
මෙවනේ සිංදු😌♥️
@LuckyAlosias
@LuckyAlosias 3 ай бұрын
Addicted 😫😫🥵
@PradeepBhanuka
@PradeepBhanuka 3 ай бұрын
සද ලතාවෙ හිරු සිනා වේ ❤️🎉️🎉️
@rusirunethumal3504
@rusirunethumal3504 3 жыл бұрын
භාවනාවක්
@ChathuraKumardew
@ChathuraKumardew 3 ай бұрын
මේ සිංදුවට කී දෙනෙක් ෆෝසස් යන්න ඇතද... 😔❤🙏
@dd5944
@dd5944 2 ай бұрын
මේක දේශාභිමානය ගැන් කියන සිංදුවක් නෙමේ
@sajanmanujaサジャン
@sajanmanujaサジャン 3 ай бұрын
කුමාරදාස සපුතන්ත්‍රි ❤️ what a legend ❤️❤️
@manojmohotti7852
@manojmohotti7852 Жыл бұрын
Lassanai ❤
@kwt4095
@kwt4095 5 жыл бұрын
ලස්සනයි
@asokaliyanarachchi-s6o
@asokaliyanarachchi-s6o 4 ай бұрын
හදවතට කතාකරන ගීත ❤
@sanjana4923
@sanjana4923 22 күн бұрын
2025 ahana aya ko😢
@neiljayamanna591
@neiljayamanna591 3 ай бұрын
meditation ❤
@damithsadharuwan823
@damithsadharuwan823 3 жыл бұрын
බුදු සරනයි
@sandunitharushika1323
@sandunitharushika1323 13 күн бұрын
2025 kauda ahanne meka .. 🙃
@babyboult2705
@babyboult2705 2 ай бұрын
ලිව්ව ද මැව්ව ද කියලා හිතාගන්න බැරි වචන ගොන්නක්. කුමාරදාස සපුතන්ත්‍රි ❤
@Danuvagaming-bf7ul
@Danuvagaming-bf7ul 21 күн бұрын
2025 . 1 . 2 balana aya ko 😊
@SoftwareViper
@SoftwareViper 2 ай бұрын
eee voice ek ❤️🥺
@anjanaimesh3258
@anjanaimesh3258 3 ай бұрын
master piece ♥
@n.n.8402
@n.n.8402 4 жыл бұрын
Harima lassana sinduwak😍
@buddhielec
@buddhielec 2 ай бұрын
අදටත් කොචිචර අරැතක් තෙය්ද 2024/11/15 අද
@SLREALTECH
@SLREALTECH 2 ай бұрын
No Words! OG
@Nishunisha-o6s
@Nishunisha-o6s 2 ай бұрын
අධි මත්‍රා 💝
@ThenukaWeththasinghe
@ThenukaWeththasinghe 7 күн бұрын
2025 January set eka meheta
@mtv6766
@mtv6766 4 жыл бұрын
Mewage geetha samajayata laba dunnata obthumata godak pin
@senurinithya2461
@senurinithya2461 2 жыл бұрын
Mewane sindu dn thiyenne monavada 😭
@Lakshanthusara
@Lakshanthusara 3 ай бұрын
Thizz song 😭❤️
@Duli2005
@Duli2005 Ай бұрын
2024 December 16❤
@dimanthadilshan6327
@dimanthadilshan6327 Ай бұрын
2024.12.10 අහන මම💗😍
@shehanjerome1446
@shehanjerome1446 Ай бұрын
2035 feb ahana ayako..
@asankapeiris5444
@asankapeiris5444 2 жыл бұрын
මෙවගෙ ගයකයො අයෙ කවදා බිහිවෙයිද
@nuwanshumara
@nuwanshumara 2 жыл бұрын
Supiri
@chavikasanjeewa9358
@chavikasanjeewa9358 4 жыл бұрын
The great song
@TharushiChanika-i2g
@TharushiChanika-i2g 2 ай бұрын
2024 November ahana Aya ko😊😊
@hilmynizar
@hilmynizar 20 күн бұрын
2025 ජනවාරි අහන සෙට් එක කෝ බලන්න
@INFINITY20M
@INFINITY20M 19 күн бұрын
2025 අහන අය කෝ❤❤❤❤❤
@DhammikaSiriwardhana
@DhammikaSiriwardhana 5 ай бұрын
Lankawe aoka eke sindu
@sltechkolla4850
@sltechkolla4850 2 ай бұрын
Masterpiece 💗🫰
@autovibessl3788
@autovibessl3788 Ай бұрын
2024 . 12 . 10 ❤️🎵🎼
@nissankapallekubura8952
@nissankapallekubura8952 4 жыл бұрын
What music & song..,,,
@NipunSadakan
@NipunSadakan Ай бұрын
2024 දෙසැම්බර් අහන අය කො❤
@PasinduLakmal-br2zw
@PasinduLakmal-br2zw 2 ай бұрын
❤️💫
@TharinduDeshan-vm6nl
@TharinduDeshan-vm6nl Ай бұрын
Marama hit
@nuwanvidarshana5658
@nuwanvidarshana5658 Жыл бұрын
song wright by kumaradhasa saputhantri....
@masssameer1188
@masssameer1188 5 жыл бұрын
Grt.
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Epa Sande Obe Sina @ Tone Poem with Edward Jayakodi
4:35
Roo Tunes
Рет қаралды 1,4 МЛН
Pura Poya Handata - Sunil Edirisinghe
3:19
Sunil Edirisinghe
Рет қаралды 6 МЛН