මැලේසියාවේ ගිහින් කාමරේ හිටියේ කා එක්කද ? | Malaysia Vlog Day 01 with Trango Travel

  Рет қаралды 33,670

Dilan Senanayake

Dilan Senanayake

Күн бұрын

#DilanSenanayake #AVRase_Studio #malaysiavlog
මැලේසියාවේ ගිහින් කාමරේ හිටියේ කා එක්කද ? | Malaysia Vlog Day 01 with Trango Travel
Edit - Deshan Fernando, Wikum Chathuranga
Graphics - Kaushan
Follow us on Facebook
Dilan senanayake - / dilan.lasantha.sena
Av Rase Studio - / avrase
Follow us on Instagram
Dilan Senanayake - / dilan.senanayake

Пікірлер: 55
@DaysofDilshan
@DaysofDilshan 3 ай бұрын
අහින්සගෙ මිනිස්සුන්ගෙ සල්ලි වලට වෙන දේ තමා මේ යාලුවනේ 😂😂😂😂😂😂😂😂😂😂😂
@DilanSenanayake
@DilanSenanayake 3 ай бұрын
රනිල් තම සල්ලි දුන්නේ 😂😂
@respect_to_others
@respect_to_others 2 ай бұрын
ඩිල්ශාන් අයියට සල්ලි එනහැටිත් දැක්කනෙ ඉතින් අපි දැන්😂
@ChAbhi
@ChAbhi 3 ай бұрын
දැන්ද යකොව් දාන්නෙ
@DilanSenanayake
@DilanSenanayake 3 ай бұрын
ඒවා යුතුකන්
@Sachiyamax2006
@Sachiyamax2006 3 ай бұрын
ChAbhiiiiiiiiiii❤
@respect_to_others
@respect_to_others 3 ай бұрын
ammo. gihilla apu gamanma video eka daalaaaaaaaaa😂😂😂😂😂
@dildil-mw3xq
@dildil-mw3xq 3 ай бұрын
ඩිලාන් සර් මට උදව්වක් කරන්න බැරිද 😢😢 සර්ගෙ පංති කොහෙද සර් තීන්නේ මගෙ පුතාව පුලුවන් නම් දාගන්න පංතියට මට සර්ට ඒ වීඩියෝ ක්ලිප් එක එවන්න විදිහක් නෑ සර්...මගෙ පුතාට හොද වොයිස් එකක් තීනෝ ඉස්කෝලෙ මැඩම් ගුරුවරු සෑහෙන්න කියනව මේ ලමයට හොද හැකියාවක් තියෙනවා අපරාදෙ කියලා ..ඒත් සර් මට දරුවො තුන්දෙනෙක් ඉන්නව මහත්තයා නැති උනා 😢😢මට තේරෙන්නෙ නෑ මං මොකක් කරන්න ද කියලා පුලුවන් නම් සර් මතුගම පැත්තෙ පංතියක් දාන්න බැරිද සර්ට ප්ලීස් ...😢😢😢😢😢අහිංසක ඉල්ලීමක් ❤❤❤
@DilanSenanayake
@DilanSenanayake 3 ай бұрын
071 01713 15 ට මැසේජ් එකක් දාන්න
@srilivelk99
@srilivelk99 3 ай бұрын
​@@DilanSenanayake support ekak demu bosa ❤
@dildil-mw3xq
@dildil-mw3xq 3 ай бұрын
@@DilanSenanayake thanks sir
@NawodyaTech
@NawodyaTech 3 ай бұрын
mathugama koheda
@dildil-mw3xq
@dildil-mw3xq 3 ай бұрын
@@NawodyaTech මතුගමට ඩිලාන් සර්ට පංතියක් ගේන්න කිව්වේ මට මතුගමට එන්න සල්ලි හොයල දෙන්න ලේසි නිසා🥲🥲 මං මතුගමට ත් මෙහා බදුරලිය හැඩිගල්ල පැත්තෙ
@gamingab5946
@gamingab5946 3 ай бұрын
මුට පොඩියට ශාරුක් ඛාන්ගේ ඇක්ශන් ටිකක් තියෙනවා.
@SanuliWeerasooriya
@SanuliWeerasooriya 3 ай бұрын
Sir, මම නුවර... අද AIESEC workshop එකට මාත් සම්බන්ධ වුණා...... sir ඒක හොදටම කරා.. Sirගෙ අතින්ම මට gift voucher එකකුත් ලැබුණා.... ඇත්තටම මම වාසනාවන්තයි....❤️ sirගෙ දේශනයකට සම්බන්ධ වෙන්න ලැබෙන්න තරම්..... Sirගෙ ඒ කතාව ඉවර වෙනකොට මට තිබුණ stage fear එක නැති කර ගන්න මට පොඩි ශක්තියක් ලැබුණා.💪මේ දේශනය මගේ පාසලේ ඉදිරියේදී මට එන ප්‍රශ්නවලටත් වෙනදට වඩා සාර්ථකව මුහුණ දෙන්න හයියක් වේවි.... sirට බොහොම ස්තූතී..... මට ආයෙ වතාවක් නුවරදි sirගෙ දේශනයකට සම්බන්ධ වෙන්න ලැබේවා💗💗💗💗
@lakshanprabath-q7v
@lakshanprabath-q7v 3 ай бұрын
සුපිරියක් ❤
@Thisaraudayanga788
@Thisaraudayanga788 3 ай бұрын
.. කාලි කොතනද එතන අතල් 😅😅..❤❤
@TravelWithAyale
@TravelWithAyale 3 ай бұрын
Niyamaaaaai ❤️❤️❤️
@amalikaushalya2532
@amalikaushalya2532 3 ай бұрын
Dubbing guru jaya wewa ❤
@subadrajeewani4052
@subadrajeewani4052 3 ай бұрын
❤❤❤❤❤ නියමයි❤❤❤
@DelumiManjula
@DelumiManjula 3 ай бұрын
බුදු සරණයි පුතේ ❤❤❤
@NisalMadusara-xf3cp
@NisalMadusara-xf3cp 3 ай бұрын
දැන්ද බොල දාන්නේ😐
@jkmjaya
@jkmjaya 3 ай бұрын
😍❤️
@yakakomla
@yakakomla 3 ай бұрын
Sir kotai😂😂 kali ekka iddi😂😂
@AniMaker-m4d
@AniMaker-m4d 3 ай бұрын
danda dilan ayye dannee..😁😁
@SLcricketZone.
@SLcricketZone. 3 ай бұрын
ගිහිල්ල ඉවර වෙල වරෙන් බත් කටක් කවන්න
@keshanwijithananda9828
@keshanwijithananda9828 3 ай бұрын
niko:-Are you challenge me?😂
@Sandu1995-y5z
@Sandu1995-y5z 29 күн бұрын
කක්කි කාලිත් ඉන්නවා...ගේම් එකකින් හරි ශ්‍රීපාදය විකුණගෙන කාපු එකා...😂😅😅
@Chaanubunnyofficial
@Chaanubunnyofficial 3 ай бұрын
ගොඩාක් කලින් දාලා නේද? 😅
@YAKUZA1151
@YAKUZA1151 3 ай бұрын
me kawad gya vlogd bn
@Asanka_B
@Asanka_B 3 ай бұрын
🖤
@RavinduShehan-yp2pl
@RavinduShehan-yp2pl 3 ай бұрын
අයියෙ ඔය තේමිය අපේ school එකෙ 11 B පන්තියේ එදා ඉදන්ම ඔහොම්මමයි
@kgshantha8396
@kgshantha8396 3 ай бұрын
කාලිත් ඉන්නව😂❤
@Techhasitha
@Techhasitha 3 ай бұрын
​​කොච්චර විතර ඉඩ ඹනිද game ඒකට
@Deshan896
@Deshan896 3 ай бұрын
Hi
@SanukaDev
@SanukaDev 3 ай бұрын
ඈ බං ඩිලා දැන්ද යකෝ දාන්නෙ මාස ගානක්නෙ ගිහින් 😪
@titan.m
@titan.m 3 ай бұрын
පරක්කුකාරයා වෙන මොනා බලාපොරොත්තු වෙන්නද...?..😅😅😅
@YetiNews
@YetiNews 3 ай бұрын
උබ කොල්ලන්ව රට ඒක්ක ගිහින් අනාත කරනවා නේද 😁❤
@Mindset-h7s
@Mindset-h7s 3 ай бұрын
මූත් නිකෝ වගේ තමා වේලසනින්ම වීඩියෝ එක දාලා 🤣😂
@kawyadilshani761
@kawyadilshani761 3 ай бұрын
kali dakkm kawuruth wande ndda thapasayek kiyl😂
@hasithalakshan8387
@hasithalakshan8387 3 ай бұрын
මහ බෝරිං vlog එකක්.... පොඩ්ඩක් ඩිල්ෂාන් අයියා වගේ behind the scene ටිකක් පෙන්නලා කාලි ළඟ jok ටිකක් පෙන්නපන්..... තොගේ කයියම දාන්න එපා ජෙප්පෝ...... ආදරේයි උඹට ❤
@DilanSenanayake
@DilanSenanayake 3 ай бұрын
😂😂😂😂 බෑ
@hasithalakshan8387
@hasithalakshan8387 3 ай бұрын
@@DilanSenanayakeඑහෙනම් ඕන කෙහෙල් අවරියක් කරගනින් ජෙප්පා........😂
@Dmi3-b7f
@Dmi3-b7f 3 ай бұрын
​@@hasithalakshan8387රිදුනද
@mmaahi6780
@mmaahi6780 3 ай бұрын
Tikak sudu welda manda 🙂😂
@MR.D-zj5ub
@MR.D-zj5ub 3 ай бұрын
dan dammath balanna epay
@AIpha490
@AIpha490 3 ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@IndunilDeshappriya-cu1wi
@IndunilDeshappriya-cu1wi 3 ай бұрын
Sombiyage golayo aragale pawa dipu huttige putha 😅
@akashmadawala5203
@akashmadawala5203 3 ай бұрын
Pala do Yanna Boru baila kiyanne nathuwa
@upulkumara401
@upulkumara401 3 ай бұрын
Worst flight ever
00:55
Adam W
Рет қаралды 34 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 269 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 13 МЛН
Worst flight ever
00:55
Adam W
Рет қаралды 34 МЛН