KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
2024 Best song collection | මනෝපාරකට හොඳම සිංදු | Trending songs
28:58
Jenny Kingsly - Mage Nowunata Mage Nisa ( මගේ නොවුනාට මගෙ නිසා ) Official Music Video
4:02
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
00:57
VIP ACCESS
00:47
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
31:30
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
00:40
Malindu Chathuranga - Mage Nowunata ( මගේ නොවුනාට ) Official Music Video
Рет қаралды 393,350
Facebook
Twitter
Жүктеу
1
Жазылу 198 М.
Malindu Chathuranga
Күн бұрын
Пікірлер: 1 000
@MalinduChathuranga
4 ай бұрын
ගොඩක් අයට මේක තමන්ගෙම කතාව වෙන්න ඇති🙂❤️🍃 අහලා බලලා හිතේ තියන දේ කියාගෙන යන්න ❤️❤️
@ShyamaThennakoon
4 ай бұрын
ඇත්තමයි......හරිම ලස්සනයි ❤❤❤❤.ඒකනම් හිතට හොඳටම දැනුන
@shadeeshainduwara218
4 ай бұрын
හොද Voice එකක් තියනවා සගෝ. ❤
@ThiliniPurnima-et9dh
4 ай бұрын
ගොඩක් ලස්සනයී...🥺❤️
@DILOFF4379
4 ай бұрын
@@MalinduChathuranga හ්ම් 💗
@ChamilaDavika
4 ай бұрын
ආදරයට අපි කොච්චර හැබැයි වෙනවද ආදරය නැත්තං අපිට ජීවත් වෙන්න බෑ
@SomalathaMiurin
2 ай бұрын
මේක ගොඩක් අයට එයාගෙම කතාව. මම ගෑනුලමෙක්. මගෙ මැනික මාව දාලා ගිහින් දැනට අවුරුදු 4ක්. අපි දෙන්නත් ආසම කෝච්චියෙ යන්න. එයාට ගොඩක් සල්ලි තිබුන කෙනෙක් නෙමෙයි. මට එයාව A/L අන්තිම අවුරුද්දෙ හම්බුනේ. මගෙ පලවෙනිම ආදරේ. එයාට සල්ලි නෑ. මගෙ පංති සල්ලි වලින් තමයි අපි ඉතුරු කරගෙන ඇවිද්දෙ. වැඩිපුරම කෝච්චියෙ ගියෙ. මේ වීඩියෝ එක මගෙ කතාවට ගොඩක් සමානයි. එයා මාව දාලා ගිය කියලා මම දන්නෙ නෑ එයාගෙ ගෙදර යනකල්ම. අවසන් කටයුතු දවසෙ විනාඩි 10යි මට එයාව බලාන්න දුන්නෙ. එයාට මම දුන්න ආදරේ දන්නෙ මම. මමත් ආයෙම ඇවිල්ලා පල්ලියකට වෙලා වෙලාව 4 වෙනකන් බලන් හිටියා. එයාගෙ අන්තිම වෙනකන් තියාගන්නවා කිව්වෙ 4 වෙනකන් විතරයි. 💔 පල්ලියට ගිහින් මම ඔහේ ඔරලෝසුව දිහා බලන් හිටියා. එයාට එන්න කිව්වා හිතෙන්. කිසිම දවසක ඒ වගේ දුකක් මගෙ හතුරෙකුටවත් ලැබෙන්න එපා. මගෙ මැනික මාත් එක්ක හිටියනම් දැනට අවුරුදු 5ක්. මම තවම ආදරෙයි. ලබන ආත්මෙ අපි දෙන්නට එකතුවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අයියේ ලස්සනම ලස්සන සින්දුවක් 🤍
@hashinitaniya4956
2 ай бұрын
අනේ දෙවියනේ ඔයාලා දෙන්නා හැම ආත්මෙකම ඔයාලගෙ වෙලා හමුවෙන්නම ඕනි🙏🥺💖
@sansalaudaraka5326
2 ай бұрын
Pissu wagee😖
@maheshkumara6270
2 ай бұрын
😢
@AnjanaL.P
Ай бұрын
Anee deyyne paw kohom iwsand paw deyyneee
@piumishaanuruddi3364
Ай бұрын
😢
@MIAFernando-l8h
4 ай бұрын
හිතට අමාරුම දවසක අහසක් උනත් අඬනවා. හැබැයි ඒ වස්සානයේ කෙලවර පාට පාට දේදුනු වලින් හැඩ කරගෙනම. ඉතින්,හිත තදින් රිදුනම අඬන්නෙ දුර්වල අය නෙවෙයි. ඒත්,අඬලා ඉවර වෙලා කඳුළු පිහදාන් ලස්සනට හිනා වෙන්නේ ශක්තිමත්ම අය. ඉතින් විශ්වාස කරන්න ඔයත් එහෙම හිත හයිය මනුස්සයෙක්.....✨
@MalinduChathuranga
4 ай бұрын
❤
@HiruniSathsarani-o1s
4 ай бұрын
❤
@PriyarathnaSh
3 ай бұрын
Oyath මන් වගේ හිතින් විඳවන කෙනෙක් 😢😢
@PradeepKumara-yr5nr
3 ай бұрын
Math oya wage..💔💔
@PriyarathnaSh
3 ай бұрын
@@PradeepKumara-yr5nr hi
@sithminihettiarachchi9095
3 ай бұрын
නුඹ ඇවිත් ගියපු දා ඉඳන් තවම මන් පාලුවේ පමණ ඉක්මවූ ආදරේ දෝරෙ යයි සීරුවේ ඇහිදාරෙක දුක සඟවලා සුසුමන් නුඹ වෙත පා කලා සංසාරෙම තනිකම තියා සඳවත අහසින් බැස ගියා .. මගේ නොවුනාට මගෙ කියා හිත හදාගන්න බැරි උනා හෙටත් මගෙ ලෝකෙ නුඹ නිසා අදත් මම ඉන්නවා බලා .. දෑස මානේ මා දකිනා සෑම තැනකම නුඹ පෙනුනා ඈත ඉගිලී දුර ගියදා ආයෙ නොඑනා බව දැනුනා පෙරදා මා හා රහසේ බැඳිලා නොඑනා ගමනක් කොහෙදෝ යනවා .. ඇහි දාරෙක දුක සඟවලා.. සුසුමන් නුඹ වෙත පා කලා .. සංසාරෙම තනිකම තියා .. සඳවත අහසින් බැස ගියා .. 👣💔😞
@UdeshAryan
4 ай бұрын
අපිට හම්බුන දක්ෂ සහ නිහතමානී කොල්ලෙක් ඔයා. ඉතින් හරිම සතුටුයි මල්ලි මේ වැඩේ ඔයත් එක්ක කරන්න ලැබුන එකට ❤️
@MalinduChathuranga
4 ай бұрын
Udesh අයියා මේ සිංදුවෙ lyrics & music මම ආසම විදිය . මේවගේ වැඩක් කරන්න මාත් එක්ක zet උනාට ගොඩක් Thank you ❤️❤️
@sudeeradilshan
4 ай бұрын
හරිම ලස්සන නිර්මානයක් Udeya x Kaniya x Malidu set එකම ජයවේවා 💚🍃🎧👌
@KanishkaAkmeemana
4 ай бұрын
❤️💯
@MalinduChathuranga
4 ай бұрын
Thank you Sudeera අයියා ❤️ඒ කාලෙ මතකයි නේද කාපු කට්ට අපි 🌚❤️
@UdeshAryan
4 ай бұрын
❤
@pasanperera1804
4 ай бұрын
මේ කාලයේ බිහිවුණු මාස්ටර්පීස් එකක් ! අන්තිම හුස්ම හෙළනකල්ම මේ සිංදුව මං අහවි , පපුව පත්ලෙන්ම රසවිඳීවි , දැනීමේ පරාසය ඉක්මවා යන ඉඳහිටක මේක අහල ඇහැට කඳුළක් දෙකක් ඒවි ! සමහර ගීත ගීතයක් විතරක් ම නෙවෙයි... මිනිස්සුන්ගේ අධි සංවේදී හදවත් ස්පර්ශයෙන් ගිලී යන සමහර කතා වලට ඔයාගේ කටහඩ දිව්‍යමය ඖෂධයක්..... සිංදුව කියන කටහඬට , වචන ගෙතුව හදවතට , මියුසික් කරපු දෑත්වලට ආශිර්වාද වේවා...!
@MalinduChathuranga
4 ай бұрын
❤️🫶🍃
@pasindukavinda9271
4 ай бұрын
පරණ මතක ඇවිස්සෙනවා මේ සිංදුව අහද්දි. Visual එකටනම් 100% ලකුණු දෙන්න වටිනවා ඒ වගේම ඒ වචන පෙළ. මේ song එකට ගොඩක් කැමතී 🥹❤️
@MalinduChathuranga
4 ай бұрын
❤
@KanishkaAkmeemana
4 ай бұрын
"මගේ නොවුනාට" අහපු බලපු ඔයාලා හැමෝටම ගොඩක්ම ස්තූතියි... තවත් හොඳම නිර්මාණ ඔයාලට ගේන්න ඒක ශක්තියක්ම වේවි...
@MalinduChathuranga
4 ай бұрын
❤
@IshfaQueen
4 ай бұрын
❤
@Aj0844
4 ай бұрын
Music nm mru💯✨♥️
@KanishkaAkmeemana
4 ай бұрын
@@Aj0844 💯
@IshfaQueen
4 ай бұрын
@@MalinduChathuranga ❤️
@HimaSenadige-d3l
2 ай бұрын
අදටත් මැරි මැරී ඉපදෙන ඔය වගේ ආදරයක් හිත ඇතුලේ හිරකරන් දුක් විදින කෙනෙක් මමත් හරිම ලස්සනයි සුබ පැතුම් සහෝදරයා ❤️
@MaduMadawalage-fh1wd
4 ай бұрын
මේක trending වෙනවා කියන අය ඉන්නවද ..😌🫀
@MalinduChathuranga
4 ай бұрын
❤
@IshfaQueen
4 ай бұрын
❤
@අහිංසකසමනලී-ඬ5ව
4 ай бұрын
මගේ නොවුනාට මගෙ කියා.. හිත හදා ගන්න බැරි උනා... හෙටත් මගෙ ලෝකෙ නුඹ නිසා.. අදත් මම ඉන්නවා බලා.. ❤❤❤❤❤
@MalinduChathuranga
4 ай бұрын
❤️🫶🍃
@kaushalyabandara4130
4 ай бұрын
❤ලෝකෙට කියාගන්න බැරි දේවල් දහසක් හිත් වල දරාගෙන ඉන්න අය හැමෝටම මේක ඒ අයගේ කථා වේ පෙරවදනක් විය හැකි බව නම් සහතිකය...මලිදු ඔයාට බොහොම ස්තූතියි you have bright future❤❤❤❤❤
@warna85
4 ай бұрын
හරියටම මට වගේ. එච්චරම කදුලු තවත් මගෙ ඇස් දෙකට කොහෙන්ද රත්තරන් .
@MalinduChathuranga
4 ай бұрын
❤
@MaduMadawalage-fh1wd
4 ай бұрын
දෙයියනේ . Face book එකෙන් short video එක බලලා you tube එකෙන් හොයා ගන්නවා කියලා මේ ආවේ..❤😌
@MalinduChathuranga
4 ай бұрын
❤
@OshiniSandakalumi-pk8iw
4 ай бұрын
"මගේ නොවුනාට මගේ කියා.. හිත හදාගන්න බැරි උනා...'' I felt it❤🥰
@UmashaRanasinghe
4 ай бұрын
හෙටත් මගේ ලෝකේ නුඹ නිසා..... අදත් මම ඉන්නවා බලා.... ............😫❤
@MalinduChathuranga
4 ай бұрын
❤️🫶🍃
@sandiththarusha4443
4 ай бұрын
අඩෝ ඒක Heart Touching one මලියා..."මගේ නොවුනාට මගේ කියා හිත හදාගන්න බැරි උනා"😢😢❤❤ Orginals තව ඕනී මගෙ එකා🎉❤
@MalinduChathuranga
4 ай бұрын
Sadiya ❤️🫶🍃
@prabodasandeepani1301
Ай бұрын
Very heart touching voice. 😊❤❤
@SudeshSank
4 ай бұрын
එනකන් බලන් හිටපු අය මේ කොනට 🥰🤩
@Kushan_11
4 ай бұрын
❤🤟
@sheharamadhushani2732
4 ай бұрын
බලන් හිටපු තරම කියන්නේ,දැනුයි off une,office එකෙන් එලියට ආවේ song ak බලන්න.superb 💓💓💓💓💓
@AroshaKarunathilaka-v2n
4 ай бұрын
❤
@vinithajayaweera5580
4 ай бұрын
❤
@vinithajayaweera5580
4 ай бұрын
❤
@VishmiLakshika
4 ай бұрын
ඔයාගේ කට හඩ බවනාවක් වගේ අයියේ 😔😔 මේ සින්දුව එනකන් මම බලන් ඉදපු තරම් 🥺🥺
@MalinduChathuranga
4 ай бұрын
❤️🫶🍃
@NilminiRathnayaka-r7z
2 ай бұрын
@@MalinduChathuranga❤
@sajinithihansa2281
4 ай бұрын
මගේ නොවුනාට මගේ කියා... හිත හදා ගන්න බැරි වුනා ♥ .....superb malindu ayyaa ♥️💞
@dilubbh4642
3 ай бұрын
මේක අහන්න හම්බෙනකොට මං ඉන්නෙත් මේ වගේ තත්වෙක ...😔 ඇත්ත ගොඩක් අයට මෙක තමන්ගේ කතාව වගේ තමා 🫶🫂🥀
@Yourdream2004-l2k
4 ай бұрын
මගේ නොවුනාට මගෙ කියා හිත හදාගන්න බැරිවුනා..😪❤
@MalinduChathuranga
4 ай бұрын
❤️🫶🍃
@Gayaniperera161
4 ай бұрын
මගේ නොවුනාට මගේ කියා....💔🥀🥺
@MalinduChathuranga
4 ай бұрын
❤️🫶🍃
@M.kMadusanka
4 ай бұрын
❤❤❤
@t...........5976
4 ай бұрын
මගේ නොවුනාට මගේ කියා හිත හදාගන්න බැරි වුනා හෙටත් මගෙ ලෝකෙ නුඹ නිසා අදත් ඉන්නවා මග බලා 🥺💝
@MalinduChathuranga
4 ай бұрын
❤️🫶🍃
@ChamilaDavika
4 ай бұрын
මලිදු මල්ලි ලස්සනම ලස්සනයි සිංදුව මලිදු මල්ලි ඔයාට ජයම ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි පරිස්සමින් ඉන්න බායි ♥️🎧🎤🌹🎸
@MalinduChathuranga
4 ай бұрын
❤️🫶🍃
@chathurinimeshika7588
4 ай бұрын
මගේ නොවුනාට මගෙ කියා හිත හදාගන්න බැරිවුනා හෙටත් මගෙ ලෝකෙ නුඹ නිසා අදත් මම ඉන්නවා බලා..🥺❤️
@MalinduChathuranga
4 ай бұрын
❤
@JithminiTharushika
4 ай бұрын
සන්සාරෙම තනිකම තියා. සදවත අහසින් බැස ගියා😢❤
@nadupadamsara105
4 ай бұрын
" මගේ නොවුනාට " දැනට සියපාරක් විතර අහපු හදවතට දැනෙන්න දීපු සිංදුවක් , ඒ voice එක , ඒ lyrics , ඒ melody එක මාරම විදියට feeling වෙන්න ගලපපු කාලෙකින් හම්බුන ලස්සන වැඩක් ඒකනම් කියන්න වචන නෑ මාරම feeling එකක් 🥺💗
@shani4037
4 ай бұрын
අහන් ඉන්න ආස හිතෙන කටහඩක් 😍 එක්තරා විදියක ආදරයක අර්ථයක් ✨ Good luck brother
@RandunuKavinduni-k3r
4 ай бұрын
මගේ නොව්නාට මගේ කියා හිත හදා ගන්න බැරි උනා හෙටත් මගේ ලෝකේ නුබ නිසා අදත් මම ඉන්නවා බලා .... 💔🥺 කවදාවත් මගේ නොවෙන එයාට මන් හැමදාමත් හරි ආදරෙයි ...❤
@MalinduChathuranga
4 ай бұрын
❤
@UdarshaDewmini
4 ай бұрын
රිදුමක් වුවත් මතක පෑරෙනවට මම ආසයි ඒ තරමටම මතක අමතක කරන්න ලෝබයි...!
@MalinduChathuranga
4 ай бұрын
❤
@mwchathurika3196
4 ай бұрын
හෙටත් මගේ ලෝකේ නුඹ නිසා අදත මං ඉන්නවා බලා 🥺 එයා හිටියනන් කියලා දැනෙනවා.ඒත් එයා මේ ලෝකෙන් යන්න ගිහින් අවුරුදු දෙකක් වුණා 🥺 අදටත් මං මේ වගේම බලන් ඉන්නවා 😔
@somamery5477
4 ай бұрын
මලිදුපුතා ඹයාගෙ සිංදුවත් හරිම ලස්සනයි ඹයායන එනතැන් රගපානතැන්.තවත් ලස්සනයි මිං ඉදිරියටත් ඔයාගෙ වැඩකටයුතු සියල්ල ම සාර්ථක වේවා ජෙසු පිහිටයි
@MalinduChathuranga
4 ай бұрын
❤️🫶🍃
@D.G.DasuniHansamali
4 ай бұрын
When Malidu sings, මගේ නොවුනාට මගේ කියා... හිත හදාගන්න බැරි උනා...🥺❤️🩹🥀 හෙටත් මගේ ලෝකේ නුඹ නිසා... අදත් මම ඉන්නවා බලා...🥺❤️🩹🥀 I feel my breakup ...
@MalinduChathuranga
4 ай бұрын
❤️🫶🍃
@D.G.DasuniHansamali
4 ай бұрын
@@MalinduChathurangaමාර ම ලස්සන song එකක් අයියේහ්,පෙර පිනකට ලැබුණු භාවනාවක් වගේ කටහඩක්...❤🥺
@AyuRathnayaka759
3 ай бұрын
සති තුනක් පුරාවට පිස්සුවෙන් වගෙ අහන සිංදුවක් 🙂❤️🩹 ඒ වචන දැනෙනවා ඕනවටත් වඩා වැඩියෙන් ❤️ Heart touching lyrics ❤️ 👍🏻
@HarshanaJeewantha-qq5rb
4 ай бұрын
අනේ මාරම ලස්සන සින්දුවක් මාරම විදිහට අපේ හිත් වලට ලං උනා 🥺❤️ මගේ නොවුනාට මගෙ කියා.... හිතහදාගන්න බැරි වුනා....
@MalinduChathuranga
4 ай бұрын
❤
@yuki_rajapaksha
4 ай бұрын
මගේ නොවුනාට මගේ කියා හිත හදාගන්න බැරි වුනා හෙටත් මගෙ ලෝකෙ නුඹ නිසා අදත් මම ඉන්නවා බලා.. 🌻!
@TharukaLakshani-kq2nl
3 ай бұрын
නිදහසේ ඉන්න හැම වෙලාවකම අහන්නවා ♥️ අහන හැම පාරකම අපාහූ අතිතයට යනවා 😌 හිත නිවන voice එකක 🥰All the best for your future ♥️
@DinushiPriyadarshani-th3wr
Ай бұрын
මගේ නොවුනාට මගෙ කියා හිත හදාන්න බැරි උනා😌 හෙටත් මගෙ ලෝකේ ඔබ නිසා අදත් මම ඉන්නවා බලා...🥺❤️🩹💔 හැමදාමත් ආදරෙයි මගෙ පන ( බබී )
@Ayu2004.
4 ай бұрын
හෙටත් මගේ ලෝකෙ නුබ නිසා අදත් මම ඉන්නවා බලා😢😢😢❤❤❤ භාවනාවක් අයියේ ඔයා ❤❤
@MalinduChathuranga
4 ай бұрын
❤️🫶🍃
@Ayu2004.
4 ай бұрын
@@MalinduChathuranga ♥️♥️🥺
@KanishkaAkmeemana
4 ай бұрын
නැව්ම් හඬක් එක්ක අලුත් නිර්මාණයක් කරන්න තිබුන අදහසක් තමයි මළිඳුගෙ මගේ නොව්නාට ගීතයෙන් එළිදකින්නෙ.... මම බලාපොරොත්තු වෙනවා මේ නිර්මාණය ගැන ඔයාලගෙ අදහස් ලැබේවි කියලා..❤🎉
@pasindukavinda9271
4 ай бұрын
ඇත්තටම මේ සිංදුවට Adict වෙන තරමට මගෙ ජීවිතේට සමීපයි. 😢
@MalinduChathuranga
4 ай бұрын
❤
@HasiniPiyumika-h9c
Ай бұрын
හිත හරියට නිමෙනවා..භාවනාවක් වගේ..ජිවත් වෙන්නත් මියදෙන්නත් පුළුවන් මේ කටහඩ ලග..ඇත්තමයි මේක මායාවක්❤😊
@LahiruamarasingheMusic
4 ай бұрын
ඇහිදාරෙක දුක සගවලා..❤❤ආසම Part එක..❤
@MaduMadawalage-fh1wd
4 ай бұрын
Me too mh.😌❤
@ayeshasewwandi8369
4 ай бұрын
ලස්සන හිතට දැනෙන වචන ටිකක්....❤🥺 ලස්සන voice එකක්...❤ මගේ නොවුනාට මගේ කියා හිත හදාගන්න බැරි උනා........🥺❤
@chethanajayasinghe1714
4 ай бұрын
ඈත ඉගිලී දුර ගියදා ... ආයේ නොයෙනා බව දැනුනා .... ❤😢 Godak Lassanai Aiye ...
@MalinduChathuranga
4 ай бұрын
❤️🫶🍃
@SankalpanaRanasinghe
3 ай бұрын
භාවනාවක් වගේ වොයිස් එකක් නිසා වචන ටිකකට පණ ලැබිලා...මේ සින්දුවේ වචන හුස්ම ගන්නවා.ගොඩක් ලස්සනයි.🥺💎 එහෙම දුක් විදින්න කාටවත්ම ලැබෙන්නනම් එපා.ඒ දුක විදින හිත් ඉක්මනට සුවපත්වෙන්න ඕනි
@danushikasewwandi4318
4 ай бұрын
මගෙ නොවුනාට මගෙ කියා හිත හදා ගන්න බැරි වුනා හෙටත් මගෙ ලොකේ නුබ නිසා අදත් මම ඉන්නවා බලා😢❤
@MalinduChathuranga
4 ай бұрын
❤️🫶🍃
@ImashaMalithi-yg1vr
2 ай бұрын
මේක නිකම් මගේම කතාව වගේ ගොඩක් කාලෙකට් පස්සේ හිතට දැනෙන සින්දුවක් ඇහුවේ... 😔
@AsinthaAsintha-ni9ex
3 ай бұрын
අයියේ මේ සිංදුව ඇත්තටම හදවතට ගෙඩක් දැනුනා 💔🥺
@susanthakumara5245
4 ай бұрын
කියන්න වචන නෑ..මේක මරු සහෝදරයා.. සංගීත කටයුතු වලට සුභ පතනවා ඉදිරි ගමනට..
@MalinduChathuranga
4 ай бұрын
❤
@nimeshigunarathna4128
4 ай бұрын
Godak lassana song ekak.godak hithata සංවේදී una malindu oyage song ekata.good luck
@MadhushikaShivanthi
4 ай бұрын
Voice Lyrics Melody Script Acting Superb ❤️🫶 Heart touching voice ❤ Goahead ❤🫶 මගේ නොවුනාට මගේ කියා .. හිත හදා ගන්න බැරි වුනා.. හෙටත් මගේ ලෝකේ නුඹ නිසා.. අදත් මම ඉන්නවා බලා... 🥹❤️
@KanishkaAkmeemana
4 ай бұрын
thank youu 💯
@MalinduChathuranga
4 ай бұрын
❤
@lasunilakmali8972
2 ай бұрын
පරණ මතක හරි ලස්සනට මැවිලා පෙනවා 🫠 , අදටත් සමහර තැන් වල මතකයන් ගොන්නක් හිතේ හිර කරන් ජිවත් වෙනවා 😔 . ඒ මතක හරි ලස්සනයි 🩷💫✨️
@hasithamadushanka2884
4 ай бұрын
Sinduwe thiyana wirahawa kella sadahatama noena gamanak gihin hari apuruwata oyage kata hada ekka kiyanwa malliye❤
@MalinduChathuranga
4 ай бұрын
❤️🫶🍃
@susantharajapaksha6604
4 ай бұрын
Trending එකෙන්ම..මාරම විදිහට පපුවටම වැදුණේ මට විතරද....❤❤❤❤❤
@Rizkey_Music
4 ай бұрын
ගොඩක් ලස්සනයි අයියේ.තව මේ වගේ ලස්සන සිංදු ඉස්සරහට අරන් එන්න.ජයම❤❤
@MalinduChathuranga
4 ай бұрын
❤
@sadeepadulanjalee6509
4 ай бұрын
ලස්සනම ලස්සයි 🥺❤, මගේ නොවුනාට මගෙ කියා... හිත හදාගන්න බැරි වුනා...🥺🥀
@MalinduChathuranga
4 ай бұрын
❤
@nishifernando845
4 ай бұрын
භාවනාවක් වගේ කටහඬක්🥺❤️ මගේ නොවුනාට මගේ කියා🙂💔
@MalinduChathuranga
4 ай бұрын
❤
@dhanushikalakshani1389
3 ай бұрын
හරි ම ලස්සනයි හදවතට දැනෙන සිංදුවක් ❤️
@KavindyaHiru-bn2sl
4 ай бұрын
ආසම ගායකයෙක් ජයවේවා හිත නිවන හඬක් ❤❤❤❤❤
@MalinduChathuranga
4 ай бұрын
@@KavindyaHiru-bn2sl ❤️🍃🫶
@blg_97
4 ай бұрын
පුදුම ලස්සන වචන ටිකක්..🥺 ඒ වචන වලට ඒ voice එක එකතු වුනාම ඒක වෙනම level එකක වැඩක්...❤❤ Good luck brother.... Prasha... You're also best one.. best of luck dr...❤
@MalinduChathuranga
4 ай бұрын
❤️🫶🍃
@K.m.m.m.p
4 ай бұрын
මගේ නොවුනාට මගේ කියා හිත හදාගන්න බැරි වුනා හෙටත් මගෙ ලෝකෙ😊❤❤❤ නුඹ නිසා අදත් ඉන්නවා මග බලා❤😊
@MalinduChathuranga
4 ай бұрын
❤
@DiwyanjaliHalawathage
Ай бұрын
Attamai harima lassanai eka... oyala dennatama wish karanawa Happy anniversary akka and ayya... ❤
@MalshaniDedigamage
4 ай бұрын
Woww aneee superb voice heart touching song.....Excellent ......Keep it up.....👍👍♥️♥️♥️🔥🔥💐💐💐💐🎈🎈
@MalinduChathuranga
4 ай бұрын
❤
@AshikaPathirathna-e2d
2 ай бұрын
ගොඩක් ලස්සනයි හදවතට දැනෙනවා ගොඩක්❤
@PawaniAnjana-ez8sy
4 ай бұрын
හිත හදාගන්න බැරි උනා... තමයි පමණ ඉක්මවා ආදරේ කරපු හින්දා........ නවතින්න උනු හින්දා හිත හදාගත්තා වගේ ඉන්නවා.. මාවත් රවට්ටගෙනම..... true love is like this anytime ❤
@MalinduChathuranga
4 ай бұрын
❤
@PawaniAnjana-ez8sy
4 ай бұрын
@@MalinduChathuranga hiru star idanma oya favorite .... congratulations malli.... karana kiyana hemdema sarthaka wenna ki wish karanawa. ❤❤
@sashikamadhushani7539
4 ай бұрын
සින්දුව ගොඩාක් ලස්සනයි.අයියට ඒ ඇදුමත් ගොඩාක් මැච්...❤❤
@kaushalyamadubhashini9856
4 ай бұрын
හෙටත් මගෙ ලොකේ නුබ නිසා... අදත් මම ඉන්නවා බලා....❤ හරිම ලස්සනයි මල්ලී. ජේසු පිහිටයි ඔයාට
@MalinduChathuranga
4 ай бұрын
❤
@piyumisevmini9343
2 ай бұрын
මගේ නොව්නාට මගේ කියා... හිත හදාගන්න බැරි උනා... හෙටත් මගේ ලෝකේ නුබ නිසා... අදත් මම ඉන්නවා බලා... 🥺♥️
@IsurangiDilrukshi
4 ай бұрын
හිතට දැනුන සින්දුවක් අනිවාර්යයෙන් හිට් වෙනව ❤❤❤
@MalinduChathuranga
4 ай бұрын
❤️🫶🍃
@SajiniNawshika-sw7ue
4 ай бұрын
අයියේ කටහඩ නම් ගොඩක් ලස්සනයි❤ සුපිරි වැඩක් ❤❤️🔥 Good luck👍❤️
@rashmidulari7862
4 ай бұрын
හෙටත් මගෙ ලෝකෙ නුඹ නිසා.... ❤️🌸 ලස්සනයි මලිදු අයියේ 🩷
@MalinduChathuranga
4 ай бұрын
❤️🫶🍃
@vinithajayaweera1124
4 ай бұрын
ඒක නම් පට්ට ලස්සනයි ඒ ගායනාව සුපිරියටම දැනෙනවා 💔😔😘 ඒ රඟපෑමත් තිතටම වැඩ වැඩේ මරු 😘 💔 💙 🤭 😍 🥰
@MalinduChathuranga
4 ай бұрын
❤️🫶🍃
@innovationmusicstudio3551
4 ай бұрын
" මගේ නොවුනාට " ආදරෙන් ඔබ වෙතට......... අපි ඔබට ලස්සන නිර්මාණ ගෙන එන්න අතිශය වෙහෙස වෙනවා, ඒ වෙහෙසට ඔබ අපට දෙන දිරියටත් , අගය කිරීමටත් හදවතින්ම ස්තූති කරන ගමන් මේ නිර්මාණයට දායක වුනු සැමවත් ආදරෙන් මතක් කරන්න කැමතියි...
@MalinduChathuranga
4 ай бұрын
❤
@RasaniKavindiya
4 ай бұрын
හරිම ලස්සනයි අයියේ..ඔයාගෙ voice එක නම් පිස්සුවක් 🤍🌙🍃
@MalinduChathuranga
4 ай бұрын
❤
@renukafernando6799
4 ай бұрын
Very nice song.... Good luck.... Kanishka and udesh❤
@MalinduChathuranga
4 ай бұрын
❤️🫶🍃
@mjfarm25
Ай бұрын
Ape scl eke hitapu bokkenma adare krpu supirima charithayak vuna ayya kenek❤💯💪
@Thenukauditha
4 ай бұрын
කාලෙකින් ඇහුව හොදම සිංදුවක් ❤️
@MalinduChathuranga
4 ай бұрын
❤
@kaveeshakavindi2947
4 ай бұрын
ආසම කටහඬකින් ලස්සන වචන ටිකක්, පපුව කඩාගෙන යන තරමට දැනුනා.. වැස්ස වෙලාවක අහම්බෙන සජෙස් වෙලා ඇහුවේ, පරන මතක ගොඩක් එක්ක විනාඩි 4ක් තනි උනා.
@MalinduChathuranga
4 ай бұрын
❤
@RandunuKavinduni-k3r
4 ай бұрын
මේක නම් තනිකරම ඇබ්බැහියක් ❤❤❤
@MalinduChathuranga
4 ай бұрын
❤
@NethminiBandara-n5f
4 ай бұрын
රිදුණු හිතක් නිවන එකම දේ ........ ආදරණීය කටහඩක්.♥️🥺
@ImeshaSandaruwan-yd6ru
4 ай бұрын
Harima ලස්සනයි aiya ❤
@MalinduChathuranga
4 ай бұрын
❤
@ThashiniImasha-s2m
2 ай бұрын
සංසාරෙම තනිකම ලියා සදවත අහසින් බැස ගියා... ගොඩක් දෙනෙක්ගේ කතාව මේ song එක❤
@UdeeshaSamarathunga
4 ай бұрын
හදවත පතුලටම වදින අදිමාත්‍රික වදන්❤🥺
@MalinduChathuranga
4 ай бұрын
❤
@Kavishka_music
4 ай бұрын
ඇත්තටම අහන් ඉන්න පුළුවන් හොද සින්දුවක් දැන් Favorite වෙලා.සින්දුවෙ Beat එකත් සුපිරී තබ්ලා part එකත් වෙනම Level එකක් ❤️
@MalinduChathuranga
4 ай бұрын
❤
@yureshkarunanayake5761
4 ай бұрын
"මගේ නොවුනාට මගේ කියා...හිත හදාගන්න බැරි උනා....."💔
@MalinduChathuranga
4 ай бұрын
❤
@TharinduSampath-oy3ic
2 ай бұрын
මේ සිංදුවනම් අයියේ සුපිරියි ආයිත් කියන්න දෙයක් නෑ පට්ට. .🤛🤍
@nirmalpramodya5066
4 ай бұрын
මේකනම් සුපිරියක් brother 👌❤️🔥 you're voice @ performance fantastic @ magical voice 👌❤️🔥 ඔයාගෙ voice එක මගේ හදවතටම දැනෙනව අමුතුම feeling එකක් දැනෙනව ❤️ මේකනම් කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නැති සුපිරියක් 👌❤️🔥 මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥 අනිවාම trending 1 වෙන්නම ඕනි 1m views up කරන්නම ඕනි super hit එකක් වෙන්නම ඕනි ❤️
@MalinduChathuranga
4 ай бұрын
❤️🫶🍃
@Veesh_a
3 ай бұрын
දෙවියනේ ලස්සන...! 😭♥️
@MaduMadawalage-fh1wd
4 ай бұрын
ඔයාගේ කටහඩ නම් භාවනාවක් වගේ අයියේ මාරම ලස්සනයි .🥺❤
@MalinduChathuranga
4 ай бұрын
❤
@chathumini4552
4 ай бұрын
ඇබ්බැහි වෙලා ඉන්නෙ මේකට.දවසට කීප සැරයක්ම අහනව ❤❤❤❤❤
@FlashCreationsProductions
4 ай бұрын
❤ මචං මේක පට්ට feeling ❤ Ps: Video එක Superb ❤
@MalinduChathuranga
4 ай бұрын
❤
@nimashanandasiri885
4 ай бұрын
මගෙ නොවුනාට මගෙ කියා හිත හදාගන්න බැරි උනා හෙටත් මගෙ ලොකෙ නුඹ නිසා අදත් මම ඉන්නවා බලා😢❤ ලස්සනයි අයියෙ සින්දුව 😊❤ හිතට තදින්ම දැනුණා❤
@OshiniSandakalumi-pk8iw
4 ай бұрын
Wow😍your voice is magnificent -malindu chathuranga 🎙️ Music &melody by talented kanishka akmeemana 🎹 Perfect lyrics by udesh aryan✍️ Its a nice combination 🤝
@KanishkaAkmeemana
4 ай бұрын
Thankk youu ❤️🩵🥰
@MalinduChathuranga
4 ай бұрын
Akka ❤️🍃
@VishmiLakshika
4 ай бұрын
මගේ නොව්නට මගේ කියා හිත හදාගන්න බැරි උනා...wa&vish❤❤
@MalinduChathuranga
4 ай бұрын
❤️🫶🍃
@Chathu1106
4 ай бұрын
භාවනාවක් ❤️
@MalinduChathuranga
4 ай бұрын
❤
@Shanu2005.
3 ай бұрын
මගේ නොවුනට මගේ කියා හිත හදාගන්න බැරි උනා හෙටත් මගේ ලෝකේ නුඹ නිසා අදත් මම ඉන්නවා බලා❤️🥺
@samadhisathsarani3854
4 ай бұрын
භාවනාවක් වගෙ කටහඩක් ❤️
@MalinduChathuranga
4 ай бұрын
❤
@sheharamadhushani2732
4 ай бұрын
Song එක එනකම් බලන් ඉදලා ඒ දවසේ ඉදන් අද වෙනකන්ම අහනවා❤❤❤❤❤
@dsrapper2987
4 ай бұрын
තවත් කෙනෙක්ගේ කතාවක් ඔයා එහෙම්පිටිම්ම සිංදුවකට හරවලා brother ❤️🍂
@MalinduChathuranga
4 ай бұрын
❤
28:58
2024 Best song collection | මනෝපාරකට හොඳම සිංදු | Trending songs
Shanu Beats
Рет қаралды 616 М.
4:02
Jenny Kingsly - Mage Nowunata Mage Nisa ( මගේ නොවුනාට මගෙ නිසා ) Official Music Video
Therusha_Madushan
Рет қаралды 31 М.
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
两只马儿—恶搞姐妹
Рет қаралды 44 МЛН
00:47
VIP ACCESS
Natan por Aí
Рет қаралды 30 МЛН
31:30
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
OMIR
Рет қаралды 594 М.
00:40
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
Cool Items Official
Рет қаралды 75 МЛН
5:25
Hina wenna bari tharamata | හිනා වෙන්න බැරි තරමට| Voice Of Malindu Chathuranga @CENTIGRADZlive
Malindu Chathuranga
Рет қаралды 1,8 МЛН
4:52
Hithakin (හිතකින්) Dilki Uresha Official Music Video
Music Space
Рет қаралды 7 МЛН
30:54
හැමෝම ඉල්ලපු හිතට වදිනම Cover Songs ටික එක දිගට | Singhala Cover Songs | Malindu Chathuranga 2024
Malindu Chathuranga
Рет қаралды 72 М.
4:30
Mihiran - Ma Deparak | මා දෙපාරක් (Numba Nositi Dina Wala) Official Music Video
Mihiran
Рет қаралды 876 М.
3:46
Sudeera Dilshan - Ahenawada Gahena Hadawatha Mage [ඇහෙනවද ගැහෙන හදවත මගේ] Official Video
Sudeera Dilshan
Рет қаралды 3,6 МЛН
4:33
Anjalee Herath - Aware Awidin (අවාරේ ඇවිදින්) | Official Music Video Video
Anjalee Herath
Рет қаралды 1,3 МЛН
18:03
DILU Beats ගේ හොදම සිංදු ටික | Best of DILU Beats | | Best Sinhala Song Collection
M A TH A K A
Рет қаралды 627 М.
4:18
Adare Tharam | ආදරේ තරම් | Voice Of Malindu Chathuranga
Malindu Chathuranga
Рет қаралды 1,5 МЛН
4:07
Raveen Tharuka - Himi Nathi Adareka (හිමි නැති ආදරේක) Official Music Video
Raveen Tharuka
Рет қаралды 7 МЛН
20:02
DILU Beats New Song Collection | @DILUBeats 2024 New Hit Sinhala New Song Collection @MelodyFactory
Melody Factory
Рет қаралды 109 М.
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
两只马儿—恶搞姐妹
Рет қаралды 44 МЛН