KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
හැමෝම ඉල්ලපු හිතට වදිනම Cover Songs ටික එක දිගට | Singhala Cover Songs | Malindu Chathuranga 2024
30:54
Hina wenna bari tharamata | හිනා වෙන්න බැරි තරමට| Voice Of Malindu Chathuranga @CENTIGRADZlive
5:25
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
Ouch.. 🤕⚽️
00:25
Will A Basketball Boat Hold My Weight?
00:30
Adare Tharam | ආදරේ තරම් | Voice Of Malindu Chathuranga
Рет қаралды 1,444,007
Facebook
Twitter
Жүктеу
1
Жазылу 194 М.
Malindu Chathuranga
Күн бұрын
Пікірлер: 1 200
@ShanHassim
2 жыл бұрын
නියමයි මල්ලි ඔයා ලස්සනට sing කරනවා.. music Arrangements ටිකත් හොදටම තියෙනවා .. මමත් රසවින්දා "ආදරේ තරම්" ඔයාගේ කටහඬින් . Keep it up 👏🏻 Malindu
@MalinduChathuranga
2 жыл бұрын
ගොඩක් ස්තූතී අයියා 🥺❤️🙏 ඔයාගේ ආසම සිංදුවක් මේක 😊
@hasinthamadushan224
2 жыл бұрын
Oya wage nihatha mani kala karuwan one me ratata
@charithroshana9396
2 жыл бұрын
Shan hassim oyanam supirima charitayak adareii .tarunayan ta me wage ata denawata 🥺😘wachanayath shaktiyak
@ruu-og6jd
2 жыл бұрын
නිහතමානීකම 🙂✌️❤️
@sankamaduranga_98
2 жыл бұрын
e kale idan thama ahanawa bro orginal eka
@SandaminiRavihansa
10 ай бұрын
මේ සිංදුව අහන හැම වතාවක ම මං අඩනවා. ඒත් ඒ කඳුළුවලට මං ආදරෙයි.. කලින් මතක එක්ක තනි වෙලා හිත රිද්දගන්න ඕනි හැමවෙලාවකම මේක අහන එක දැන් පුරුද්දක් වෙලා 🙂 ඉතිං, 2024 දිත් පුරුදු විදිහට අහනවා ❤️
@Thushsal
2 жыл бұрын
දැන උන්නනම් ආදරේ ඔබ යන්නෙ නෑ මා දමා....! ❤️🩹🙂 Feeling🥀💔
@slgossipvideo9044
2 жыл бұрын
I felt it😢
@සිත්තරාවී-ප9ඨ
2 жыл бұрын
💓
@shaniyafernandez1263
Жыл бұрын
I felt it 💔
@SanjukaSathsara
Жыл бұрын
I felt it 🥀💔
@DiluSree-up3mt
7 ай бұрын
Hmm..
@Di_Laz_music
Жыл бұрын
😊රිදෙන්න කෝ හිතක්😊 දෙවියන්ගේ පිහිටෙන් හැඟීම් දැනීම් නැති එකෙක් උන එකට හැඟීම් දැනීම් නැති කරපු එකට, සතුටුයි.😊😄 ප්‍රාර්ථනාවක් :- අතීතයේ දුක් විඳින අයට අතීතය අමතක වේවා🙏,නැතිනම් හැඟීම් දැනීම් නැති වේවා😊
@adishaishan717
Жыл бұрын
🥺
@Nilu..nilu1427
Жыл бұрын
මටත් කියලා දෙන්න එහෙම ඉන්න 🙏🙏🙏😥
@AfdgdfFhdhdhh-tk3zh
9 ай бұрын
අතීතය අමතක කරන්න
@Malindu-rp5iz
8 ай бұрын
😔
@shehandilhara7167
5 ай бұрын
🙋
@nidukisamarasinha
2 жыл бұрын
කිසිම හේතුවක් නැතුව හැමදාම රෑට මේ සිංදුව අහලා ඇඩෙන්න තරම් අයියගේ voice එක භාවනාවක් ❤️👍
@ravinduanjana6378
2 жыл бұрын
Math ehemai 😔
@ravinduanjana6378
2 жыл бұрын
Hamadama meka ahala adanawa...habai loku hethuwak thiyanawa 😔
@umashashashi3254
2 жыл бұрын
@@ravinduanjana6378 🥺😢 e hetuwa amtk wela lssnt hina wela inn labeewa kiyl prarthana krnw
@wanttobeacontentcreator
2 жыл бұрын
@@umashashashi3254 💛
@Dewli8108
2 жыл бұрын
😴
@tharusha339
2 жыл бұрын
ᗯᕼEᑎ ᗰᗩᒪIᑎᗪᑌ SᗩIᗪ ,, දෙනුවන් අගට රහසේ කදුලැල් වුනා ... ඔබ ගැනම රෑ තිස්සේ සිහිපත් කලා ... !!! 🙂 I ᖴEᒪT IT ┃ 💔🥀
@aselawataliyadda4666
2 жыл бұрын
☺❤💫
@maleeshagayan269
Жыл бұрын
❤
@chathurangachathuranga6925
Жыл бұрын
හැමෝටම තමන්ගේ හදවතේ ඉන්න කෙනාව හම්බ වෙන්න ඕනේ 😊💞✨️
@K.K-p2e
8 ай бұрын
Miya kalfa😅
@hansakapro9242
7 ай бұрын
ඒම වෙන්නෙ නැ මචන් 😢
@DhananjayaBandara-ph6eg
7 ай бұрын
ඇත්තටම එහෙම උනානං 😣
@UmeshaSenarathne
7 ай бұрын
Ema wenn nh 😊
@madarahansani5457
5 ай бұрын
එහෙම venavanam කොච්චර හොඳ යිද🥺🥺🥺🥺🥺🥺🥺😟😟
@hansanipiumali6183
2 жыл бұрын
ඒ voice 🥺 භාවනාවක් තනිකරම මතක අවුස්සන ඇබ්බැහියක් ♥️🌸
@ishuudayamali6452
Жыл бұрын
අම්මෝ ඔව් මටත් ඒමයි🥺හේතුවක් දන්නෑ තනියම අඩන්න පුලුවන් මේක අහලා පරන මතක එක්ක🙂❤️
@amayakavindi759
2 жыл бұрын
පිස්සු හදවන්නද යන්නේ අයියේ මට😋 පට්ට ලස්සන යි 💓
@Mnjrajeewa
2 жыл бұрын
kzbin.info/www/bejne/i5uXhqt4pKuJb8k
@achinimadhushani944
2 жыл бұрын
මට මන් පනටත් වඩා ආදරේ කරපු කෙනාට කියන්න තියෙන හැමදේම මේ සිංදුවේ තියෙනවා 😓❤️❤️🥀මලිඳු අයියේ ඔයාගෙ කටහඬින් මාව අතීතෙටම අරන් ගියා 🌍🍃🍃🍃ඔයාට ඉස්සරහටම යන්න සුබ පතනවා ❤️
@vinushasankalani5467
Жыл бұрын
🥺❤️
@Dearluzifer
Жыл бұрын
දහසක් පැතුම් මහ දෙ සිරකොට තබා.. මා පෙම් කලේ සිතින් සුසුමන් දරා මා තුරුලේ ඔබ උන්නා හීනෙන් පවා ඇයි ඉන්නෙ හොර රහසේ මා රිදවලා.. I feel it!❤
@TOXIC_GAMING_HUB
2 жыл бұрын
අව්රුද්දක් ආදරෙ කරපු එයා මාව එපා කියනවා🙂💔එ වෙලෙට හිත නිවෙන්න අයියාගෙ කටහඩ හොදට දැනුනා.....ඇස් අස්සෙ හිර කරන් හිටපු කදුලු එලියට ගන්න තරම් සන්වෙදි කටහඩක් අයියට තියෙන්නෙ😘 😞💔
@PasaNaaa
2 жыл бұрын
🥰❤️ ඒ කටහඩට හිත නිවෙන තරම් 🙂❤️
@Mnjrajeewa
2 жыл бұрын
kzbin.info/www/bejne/i5uXhqt4pKuJb8k
@nethminikaushalya2622
Жыл бұрын
Hm
@nethminikaushalya2622
Жыл бұрын
Bawnawak
@sandayaattanayaka3462
Жыл бұрын
Hmmm💔
@ishanprabath7305
Жыл бұрын
කොල්ලෙක් වෙලත් මහ දවල් සිංදුව අහන ගමන් අඩනවා මගේ girlfriend ගේ ගෙදරින් අපේ affair එකට කැමති නෑ එයයි මායි ගොඩක් දුර අපි දෙන්නගේ affair එකට අවුරුදු 3 හමාරක් වෙනවා . ඒ අවුරුදු ගානටම අපි දෙන්නා හම්බවෙලා තියන්නේ තුන් පාරයි . දැන් මාසයකට කලින් එයාගේ phone එක ගෙදරින් අරගෙන කිසිම කෝල් එකක් මැසේජ් එකක් වත් ආවේ නෑ මම එයාගෙන් කෝල් එකක් මැසේජ් එකක් බලාපොරොත්තුවෙන් ඉදලා අද එයාගෙන් කෝල් එකක් ආවා එයා මට ගොඩක් ආදරෙයි ඒත් මේ උන දේ නිසා එයා මගෙන් ඈත් වෙලා වගේ දැනුනා කතා කරපු විදියට ගෙදර අය එයාගේ හිත සෑහෙන්න වෙනස් කරලා මේ සිංදුව play කරගෙන එයාගේ photo එකක් දිහා බලද්දි ඉබේටම කදුලු එන්නේ මටත් නොදැනිම මට එයාව marry කරන්න බැරි උනොත් ආයේ කවදාවත් marriage life එකක් ගැන මම හිතන්නෙවත් නෑ ඒක එයා වෙනුවෙන් මම පොරොන්දු වෙන මම ජීවත් වෙන තුරාම රකින පොරොන්දුවක් ..😔🙏
@shevanrathnayaka1379
5 ай бұрын
ඔය දෙන්නට එකතු වෙන්න ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා 😊
@NiruRathnayaka-hg9ld
4 ай бұрын
Oya dennta ekatuwenna puluwan wenna kiyla pata nwa MN math oya Duka vidinwa tamath
@UswaththaLiyanage-pf3sb
4 ай бұрын
ඔය දෙන්නට එකතු වෙන්න ලැබේවා ♥️🥺
@SathsaraniHettiarachchi-of9ic
3 ай бұрын
පවුව පිච්චිලා ගියා...අනේ ඔය දෙන්නා ඉක්මනට එකතු වෙන්න ලැබේවා...🥺❤️🙏
@KasuniDenethra
3 ай бұрын
අනේ ඉක්මනට ඔයාගෙ ආදරේ හම්බෙයි ❤️🥺
@-kavisanju3938
2 жыл бұрын
ආසම එකක් ආසම එක්කෙනාගෙ හඬින් එන්න යන්නේ.... 🥺❤️
@Mnjrajeewa
2 жыл бұрын
kzbin.info/www/bejne/i5uXhqt4pKuJb8k
@janadibagya169
2 жыл бұрын
🥺💖yes!
@nawodyasenarth5033
Жыл бұрын
❤
@skss6581
Жыл бұрын
2023.02.13 12:00 a.m 🎧🎶💔 දැන උන්න නම් මේ ආදරේ ..... ඔබ යන්නේ නෑ මා දමා දෙනුවන් අගට රහසේ කදුලැල් උනා ඔබ ගැනම රෑ තිස්සේ සිහිපත් කලා ... 😥
@uththaramadushani6597
2 жыл бұрын
අදනම් ගොඩක් මහන්සියෙන් දවසම හිටියෙ. ඒත් ගෙදර ආව ගමන් මලිඳු අයියා සිංදුව දාල තිබුණු නිසා අහන්න ගත්තේ ඇත්තටම තිබුණු මහන්සිය විඩාව නැති උණා..හිත සන්සුන් කරන්න පුලුවන් මැජික් එකක් වගේ කටහඬක්....💝🎼 හැමදාම වගේ භාවනාවක් ආසම සිංදුවක් ආදරණීය හඬකින්👌🥀 ලස්සනයි ගොඩක්.තෙරුවන් සරණයි අයියේ...
@Mnjrajeewa
2 жыл бұрын
kzbin.info/www/bejne/i5uXhqt4pKuJb8k
@chanidugamage1390
Жыл бұрын
දැන උන්නනම් ආදරේ ඔබ යන්නේ නෑ වෙන් වෙලා♥️🥀
@naduni3474
2 жыл бұрын
මා පෙම් කල බව තාම නොදනී ඔයා..😊💜️
@ajithprasanna1110
14 күн бұрын
😢
@fiararyuna9056
Жыл бұрын
One sided lovers ලට හිතටම වැදෙන song එකක්...🙂❤️🩹💫
@bucky......2853
10 ай бұрын
awurdu hayak bn.
@shehandilhara7167
5 ай бұрын
@@bucky......2853 සින්දුවටද
@bucky......2853
5 ай бұрын
@@shehandilhara7167 na bn mage redde one side premayata
@pushpalallkumara6827
4 ай бұрын
Ow❤😊
@dulina_08
Ай бұрын
@@bucky......2853🥹❤️🩹
@Statusvideo578
2 жыл бұрын
මනෝ පාරකට පට්ට හැබැයි..❤️🔥
@Mnjrajeewa
2 жыл бұрын
kzbin.info/www/bejne/i5uXhqt4pKuJb8k
@r.m.i3200
2 жыл бұрын
Hmm
@production1986
2 жыл бұрын
අනිවා
@saniya-fx
2 жыл бұрын
😒❤ Sirwt
@maudulaliyanage
Жыл бұрын
manoparak gahanna kalin ninda giya bn
@prarthana1748
Жыл бұрын
ඒ voice එක නම් භාවනාවක් වගේ ❤ hiru star ඇවිත් gf ව හිතින් මවන් කියපු song එක පට්ට අයියේ.. එදා ඉදන් මන් මාරම ආස voice එකක් 😍😍🤗
@wosadhi_lochana
2 жыл бұрын
පුදුම ලස්සනයි අයියේ🥺 ❤වෙනදා වගේම.......... හැම සින්දුවකටම ආසයි✨❤......ඒත් මේ සින්දුව ගොඩක් දැනුනා කටහඬ භාවනාවක් වගේ....❤✨Keep it up Malindu aiye ..............!!!
@Mnjrajeewa
2 жыл бұрын
kzbin.info/www/bejne/i5uXhqt4pKuJb8k
@rasanganinimeshika6004
2 жыл бұрын
True👆💗
@hirunipramodya6322
Жыл бұрын
@@rasanganinimeshika6004🎉😂🎉😂😂🎉😂😂🎉😂🎉😂😂🎉😂🎉😂🎉😂😂😂🎉🎉🎉😂😂😂😂🎉😂😂😂😂😂😂😂🎉😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉😂😂😂🎉😂😂😂😂🎉😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉😂😂😂😂😂😂🎉😂😂😂😂😂🎉😂🎉😂😂😂😂😂😂😂😂🎉😂😂😂🎉😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉😂😂😂😂😂😂😂😂😂😂🎉😂😂😂😂😂
@Dinujaya_03
2 жыл бұрын
මා පෙම් කල බව තාම නොදනී ඔයා... අදටත් සිතින් මා ඔබෙ පෙම්වතා... 😟❤️
@__-eb6nl
2 жыл бұрын
🥺❤️
@kandygirl5789
Жыл бұрын
💓😖😖
@Xsasiya-u6f
Жыл бұрын
❤
@sanrudias
2 жыл бұрын
දැන උන්නනම් ආදරේ ඔබ යන්නෙ නෑ මා දමා 🥺🥺🥺❤️❤️
@samadhirathnayake1134
2 жыл бұрын
අයියේ, ඔයා hiru star ඇවිත් sing කරද්දිම හිතුනා ඔයාට ලොකු ගමනක් යන්න පුලුවන් කියල... අද ඔයා ඉන්න තැන දැක්කම මාර සතුටුයි...🤩😍... හැමදාම වගේ ආසවෙන් අහන් ඉන්නවා... මාරම ලස්සනයි අයියේ...🤩👍
@baani_music_
2 жыл бұрын
My favorite cover singer🥰❤️
@nethmidiwyangana4861
Жыл бұрын
අහන වාරයක් ගානේ ඇස් දෙකෙන් කදුළු එනවා..ඒ තරම් හදවතට දැනෙන්න සිංදුව කියනවා ආයියේ ඔයා..🥺
@SupunPriyanka-t4e
Жыл бұрын
Aiye mara lassanai voice aka.
@PoomiPerera-nq5um
Жыл бұрын
මිනිස්සුන්ට හිත් එක්ක හරිම ලස්සන්ට සෙල්ලම් කරන්න පුලුවම්
@devill1919
2 жыл бұрын
අමෝ ලස්සනම ලස්සනයි අප්පා 10 පාරකට වඩා ඇහුවා අයියේ බුදු සරනයි
@heshidesoysa9468
2 жыл бұрын
Kiyanna dewl na itin hamadama ekama wge ♥️😘😘
@thanudarshi1374
2 жыл бұрын
පරණ මතක ආයෙම මතකෙට ආවා ... 😔🖤❤️ ඒ කටහඬ එක්කම ජිවිතේ ගොඩක් ආපස්සට යනවා 😶🌫️🥀
@nimnisanchana3891
2 жыл бұрын
මගෙත් 😒
@SITHU-cc6io
Жыл бұрын
ඇත්ත 💔🌝
@hksasanka3660
Жыл бұрын
mage yaluwatath mata kiyaganna baruwa inne😔😔
@apsaramunasinghe1089
2 жыл бұрын
පුදුම ලස්සනයි අයියේ🥺 වෙනදා වගේම.......... හැම සින්දුවකටම ආසයි.......ඒත් මේ සින්දුව ගොඩක් දැනුනා,මේ කටහඬ නම් භාවනාවක්🥺 බුදුසරණයි අයියෙ ඔයාට❤️
@Mnjrajeewa
2 жыл бұрын
kzbin.info/www/bejne/i5uXhqt4pKuJb8k
@kavidumadushanka4156
2 жыл бұрын
ඔයාගෙ voice එක පට්ට ❤️🌼💘 භාවනාවක් වගේ 😌🎧
@nethmihansika4332
2 жыл бұрын
ekanm eththa ane ❤️
@nilminimadushani5925
Жыл бұрын
Oyath fatta
@prasadchandima710
2 жыл бұрын
ඔයාගේ වොයිස් එක කියන්නේ තනිකරම පිස්සුවක් මලිඳු..සුපිරියි කියන්නේ අති සුපිරි..තනිකරම ෆීලින් වලින් පිරුණ වොයිස් එකක්...අනිත් හැම කවර් එකක් වගේම මේකත් ෆට්ට...ජයවේවා...😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Mnjrajeewa
2 жыл бұрын
kzbin.info/www/bejne/i5uXhqt4pKuJb8k
@kumivlogs8524
2 жыл бұрын
Cover songs nam malindu tma.. mara vidiyt feel wenne.. wachna walin kiynn theren nh.. puduma vidiyt danenwa..
@TaneeshaPerera-l9l
2 жыл бұрын
ඒ කටහඩට සින්දුවකට පරණ මතක ඇවිස්සුනත් සින්දුව අහනකොට පුදුම නිදහසක් තියෙන්නේ 🥺♥️ මතක වල සුන්දර තැන් මතක් වෙනකොට මේ සින්දුවත් එක්කම ආයෙ අතීතෙට ඉබේම යැවෙනවා 🥺♥️😔
@methulikehansa753
2 жыл бұрын
When milindu said..... මා පෙම් කල බව තාම නොදනී ඔයා 🙂🥀❤️ I felt it.....✨️🖤
@Roshani_Rajarathne31
2 жыл бұрын
කියන්න වචන නැහැ ඇත්තටම හදවතට දැනෙන කටහඬක්... හරිම ලස්සනයි.... ❤ හිත නිවෙනවා... භාවනාවක් වගේ 🥰🥰🥰
@ishuishara203
2 жыл бұрын
පුදුම ලස්සනක් අයියා ඔයාගේ voice එක... හිතට දැනෙන හැගීම..... ඇස් දෙකට කදුලු එනවා.. මාරම ලස්සනයි...
@sharmilasewwandi6804
2 жыл бұрын
ආසම එකක්.එයාගෙ කටහඩින්.ඉක්මනින් දාන්ඩෝ😁❤️😍
@Mnjrajeewa
2 жыл бұрын
kzbin.info/www/bejne/i5uXhqt4pKuJb8k
@navodasewmini5655
9 ай бұрын
ayiyage me sinduwata mm godk kemathiyii.. ey mt eyage adre gana qwe me sinduwen.api dn godk adren sathutin innw.. ❤ mge kemathima sinduwa ayiyage me cover ek .. hemadamth hithe tiyenne me song ek..
@shashinishahasika6491
2 жыл бұрын
ආසම කටහඩක්..good luck mlindu 😍💖💖
@shehanihimasha9702
2 жыл бұрын
ගොඩාක් ලස්සනයි අයියේ 😍😍😍 අයියගේ කටහඬ නම් සුපිරි ❤❤😍😍
@upekshajayasingha037
2 жыл бұрын
පුදුම විදියට දැනෙනවා ඒක කියන විදියට.. කදුලක් නොදැනීම එනවා...❤️
@NethukiSehansha-j8g
Жыл бұрын
භාවනාවක් වගේ මං ආසම song aka අයියගේ කටහඩත් අහද්දී හිතේ තියන දුක නිවෙනවා...මං අහන්නෙම අයියගේ song .. 🥺♥️
@A.A122_AA
Жыл бұрын
ඇස් පියන් මෙ song එක අහද්දි කොහේදෝ දුරක මතක ගොඩක් අස්සේ අතරමං වෙලා ගියා
@sajanaamandi8534
2 жыл бұрын
හරිම ලස්සනට සිංදුව කියනවා.❤️😘 අයියගෙ ඉදිරි අනාගතයට මන් හදවතින් සුභ පතනවා.🙏🙏
@senudewli
Жыл бұрын
මාරම ලස්සනයි අයියේ..❤මාරම විදියට හිතට දැනෙනවා ඔය කටහඬ...හේතුවක් තියෙන්න ඕනේම නෑ ඔය කටහඬ ඇහුණම ඇඩෙන්න...කවුරු හරි ඉන්න තැනක ඔයාගේ සිංදු අහන්න බෑ ඇඩෙන නිසා...එච්චරටම හිත ඇතුලටම කාවැදෙනවා 🥹🫶Keep it aiya.... මිනිස්සුන්ගේ හිත් නිමනවට ඔයාට මාරම පින් ඒ වගේම
@kaveeshanethmi6380
2 жыл бұрын
හරිම ලස්සනයි ❤ හැමදාමත් වගේ ලස්සනට ගායනා කරනවා 😍 කටහඩ නම් භවනාවක් 🎧🎶 සුභ පැතුම් 🎉🎈👌
@d_a_f_ig_i_r_l9596
2 жыл бұрын
දැන උන්නානම් ආදරේ....❤️🙂 ඔබ යන්නේ නැ , මා දමා....🥀🙂❤️
@kaviofficial7304
2 жыл бұрын
මාරම ලස්සනයි අයියේ...❤️❤️❤️ ඔයාගේ කටහඬ නම් හරියට භාවනාවක් වගේ...👌👌
@chutichuti8550
2 жыл бұрын
කියන්න වචන නෑ🖤🙂 ලස්සනයි ඒ තරම්.... කට හඩට පරණ අතීතේට යනවා..
@charukasenavirathne2965
2 жыл бұрын
Aniwa
@charukasenavirathne2965
2 жыл бұрын
Aniwarenm
@chutichuti8550
2 жыл бұрын
@@charukasenavirathne2965 💜🥰
@chamodinimeshika3047
2 жыл бұрын
අමතක කරන්න හදන මතක හිත පාරන වෙලාවට මේ වගේ සිංදුවක් අහනකොට ඇත්තටම ඒ මතක අතරෙ අලුතෙන් ජීවත් වොනෝ වගේ හැගීමක් දැනෙනව 🤗 තරහක් දුකකට වඩා අමුතුම ලෝකයක් කියාගන්න බැරි සැනසීමක් ✨️
@kalanaboka4283
Жыл бұрын
ඇත්තක් 🔥
@nalinimalshika2004
11 ай бұрын
ඔව්
@සිත්තරාවී-ප9ඨ
2 жыл бұрын
දැන උනනනම් මේ ආදරේ......... ඔබ යන්නේ නෑ මා දමා............😢
@sandamalimuthukumari747
3 ай бұрын
😢😊
@chathurniyehani1066
2 жыл бұрын
ගොඩාක් ගොඩාක් ලස්සනයි අයියා ❤🔥❤කියන්න වචන නෑ ඒතරම් ලස්සනයි
@anomaudayangani8209
2 жыл бұрын
පුදුම ලස්සනක් තියෙන්නේ... ඒ කටහඩ භාවනාවක් වගේ... මේ සින්දුව ගොඩාක් දැනුනා... ❤❤❤
@pramodibaggaya261
2 жыл бұрын
Aiye hitht wdun niymi . mmth asm sinduwk . 🥰 good luck aiye isiri wad rik hodin krnn . oy lassnat sing kal marm lassni aiye
@savidyakarunarathne7511
2 жыл бұрын
100 පාරක් විතර ඇහුවා ඒත් එපාවෙන්නෙ නෑ ඔයාගේ voice එක භාවනාවක් අයියේ Good luck wish u all the best ❤
@nimeshasewwandi7871
2 жыл бұрын
Maru aiye lassanayi man asayi oyage oya katahadata marama lassanayi budusaranayi oyata
@shanzdilshaniya4140
Жыл бұрын
අනේ දුකකින් තුවාල උන හදවතක් සුවකරන අධි මාත්‍රාවක් ඔයා. ඇත්තටම හුගක්ම ආදරයී 🥺🥺🥺♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@lelanushara9119
2 жыл бұрын
Ahan inna asai aiye oyge voice eakanam maru ❤️🔥🥰
@asenirajapaksha9148
2 жыл бұрын
දැන උන්නා නම් ආදරේ.. ඔබ යන්නේ නෑ මා දමා.. 😌💔 🔥❤
@LuckyBarbecue-oy4qq
Ай бұрын
ඔයාගෙ කටහඩ.❤ ඒක භාවනාවක් වගේ්.....😍😍
@DsUN___i
2 жыл бұрын
රහසේම කවුදෝ ඉක්මන් වෙලා 🥺😞💫♥️
@kalaniudara4915
2 жыл бұрын
Shoke very beutifull somg .wooow . maarama feeling song ekak.
@shehanihimasha9702
2 жыл бұрын
අයියගේ කටහඬ භාවනාවක් 🥰🥰🥰🥰🥱😍😍😍😍
@nikeshinuwangana9620
2 жыл бұрын
මාරම ලස්සන කටහඬක් තියෙන්නෙ හැම ප්‍රශ්නයක්ම අමතක වෙනවා මරු 🥺🥺🥺
@bszjjjzjns3716
Жыл бұрын
ආදරේ තරම් කියා ගන්න බැරි වු නිසා.......🙂❤️
@rameshmadushan6162
2 жыл бұрын
Niyamai machn patta.... oya voice aka hodata balaganin... budusranai machn.. good luck...
@rasangibaggya208
2 жыл бұрын
පට්ටම එකක් වෙයි නේ අයියා 😘😘😘😘😘😘😘😘😘
@sashikalaumayangani240
2 жыл бұрын
Godak lassanai ayye.kiyanna therenne na.asai.good luck ayye.
@avishnethu8888
2 жыл бұрын
Favorite song 🥺😍❤️🥀. ඔයාගේ මේ වොයිස් එකට ඒ සිංදුව 😍👌🔥
@Mnjrajeewa
2 жыл бұрын
kzbin.info/www/bejne/i5uXhqt4pKuJb8k
@amalshajayasingha75
2 жыл бұрын
Wow mara pissswak malindu aiye voice eka wenmma lokyakata gena giya bs malindu hama katauthkma sarthkawewa😍😍😍😍😍
@dkldahanayaka
Жыл бұрын
kiya gnn beri un godaadk devl ehemmaiiii......eth kiyanna kvruth ne den🥺
@user-dx2xu2jh5i
9 ай бұрын
මා පෙම් කල බව තාම නොදනී ඔයා අදටත් සිතින් මා ඔබේ පෙම්වතා දැන උන්නානම් මේ ආදරේ ඔබ යන්නෙ නැ මා දමා🥺😭😪❤️🫂💔💘
@pawanjiwanath7886
Жыл бұрын
ආදරේ තරම් කියාගන්න බැරි වූ නිසා☺️♥️ ජීවීතේ පැතුම් රහසේම වියැකී ගියා.🎉️🌏රහසේම කව්දෝ ඉක්මන් වෙලා හඩවාල මගෙ දෑස ඔබ ගෙන ගියා..😔
@achinihirudika7270
2 жыл бұрын
මේකනම් පිස්සුවක් අයියේ.අහන හැම වෙලේම වෙනම ලෝකෙකට යනවා.පපුවට ලොකූ දුකක් එනවා.voice එක භාවනාවක්.මාරම ලස්සනයි.ඔයාගෙ හැම වැඩක්ම සාර්තක වෙන්න කියලා wish කරනවා
@nidukisamarasinha
2 жыл бұрын
අයියේ ඔයාගේ voice එකනම් භාවනාවක් ❤️💯
@chandimasandaruwani6281
2 жыл бұрын
Lassanai malindu...ඔයාගේ කටහඩ පුලුවන් ලොකු දෙයක් කරන්න...ඔයා ආසයි වගේ ම හිත් සුවපත් කරනවා ඔයාගේ කටහඩ...
@musicsuperhut8584
2 жыл бұрын
කවදාවත් අහපු නැති සින්දුවක් මේ voice එකෙන් මය් පලවෙනි පාරට ඇහුවේ. Niymy. 🤗🥰🌻🌻🌻
@mgsnkumari7342
2 жыл бұрын
Ayya ge katahada mara vidiyata hithata danenava Harima lassanai sindu Man hamadama ayyage sinduva k ahanava
@Rithupeiriz3663
2 жыл бұрын
ලස්සනයි අයියේ 👌😍 ඔය කටහඬ නම් භාවනාවක් 😀❤️
@Mnjrajeewa
2 жыл бұрын
kzbin.info/www/bejne/i5uXhqt4pKuJb8k
@rithupeiriz4782
2 жыл бұрын
Aththa ❤️
@SithumiDamsadi-y2w
Ай бұрын
මේවගේ ලස්සන වචන ටිකකට , ලස්සන Music එක්ක එකතු වෙලා , මේ ඔක්කොටම වඩා ලස්සන Voice එකක එකතු උනාම මිනිස්සු සංවේදී නොවී තියෙයිද 😢❤
@dilkidlki4863
2 жыл бұрын
oy hitha niwana katahadin song ekk ahnn hemadaama magabalan innw Malindu ayye🥺❤.tawath song ekk enkm balan innw,Good luck🥰
@thisuriimalsha3365
2 жыл бұрын
🤩🤗
@dinesharajapakshe94
2 жыл бұрын
දැන උන්නනම් ආදරේ ඔබ යන්නෙ නෑ මා දමා💔💔💔💔 නියමයි මල්ලි වොයිස් එක👍👍👍
@savindi713
Жыл бұрын
ලස්සනයි අයියෙ 🥺❤️ මට අදයි ඔයා ගෙ voice එකෙන් මේ song එක කියන tik tok එකක් දැක්කෙ දැකපු ගමන් එ කටහඬ හොයාගෙන ආව 😁
@udayananishanthilatha3721
11 ай бұрын
Math aiye❤
@Shanu677
Жыл бұрын
හැමදාම හැමවෙලේම අහන මන් ❤️🥰 ඒ කටහඩ භාවනාවක් 🥺❤️
@adeeshaidusarani12.18
2 жыл бұрын
Wow...😍මරු Aiyh..පට්ටම ලස්සනයි😍♥️✨🌝Keep It Up Aiyh...😍💪
@anuradhakumari7746
5 ай бұрын
ඇත්තට මාරම ලස්සනයි ❤️💕
@chamodisathsarani7333
2 жыл бұрын
🤩හිත නිවන භාවනාවක් වගේ කටහඬක්🤩🔥
@pradeepsanjeewa5819
2 жыл бұрын
Patta patta patta hamadama ahanawa mama meka
@isharawijesinghe690
2 жыл бұрын
ඇගයුම් කෙලෙසින් කරන්නට තරම් මා නොදනී.මන්ද වචන කැටි කර ඇගයීමට නොහැකි තරම්ය...🎵🔥 සහෝදරයා Excellent ❤️🥰
@LahiruLakshan-zg2fu
11 ай бұрын
❤❤❤❤ lassanai aiya
@dishanidilrukshi7756
2 жыл бұрын
අයියෙ ඔයාගෙ කට හඩ මාරම ලස්සනයි ❤🤗 Super කට හඩට වශී වෙනවා ඒ තරමට මාරම ලස්සනයි 😘💖 Original එකට වඩා ඔයගේ Voice එක නම් Super Ayye 🌼🙊 ඔය වගේ Songs ඉදිරියට කරන්න ඔයාට ශක්තිය දෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ♥️🍃🙏 ඇස් වහක් නම් වදින්න එපා ඔයාට 🥺❤
@user-lh1tn1iw2c
2 жыл бұрын
Wooooooow 🤗 💗💗💓💓💞❤️💖harima lassani aiye. 😍 😍 💕💕❣️❤️
@dumindakumara7815
Жыл бұрын
පට්ටම ලස්සනයි මල්ලී 💕 Your Voice is Heart touching ❤️
@raveeshailangasinha1441
2 жыл бұрын
Lssnai ayye budusaranai oyta thwa lssna song ekk dennoooo ikmnta 🙃❤️🥰
@buddhisandaruwani790
2 жыл бұрын
හිතට කාවැදෙන... මතක අවුස්සන.... හඬක්❣️❣️
@sewwandikawsalya1523
2 жыл бұрын
Lassanama lassniii aiye ජේසු පිහිටයි අයියේ ඔයාට හැමදාම හරියන්න ඔනේ💆
30:54
හැමෝම ඉල්ලපු හිතට වදිනම Cover Songs ටික එක දිගට | Singhala Cover Songs | Malindu Chathuranga 2024
Malindu Chathuranga
Рет қаралды 62 М.
5:25
Hina wenna bari tharamata | හිනා වෙන්න බැරි තරමට| Voice Of Malindu Chathuranga @CENTIGRADZlive
Malindu Chathuranga
Рет қаралды 1,7 МЛН
00:32
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
MasomkaMagic
Рет қаралды 19 МЛН
00:35
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 27 МЛН
00:25
Ouch.. 🤕⚽️
Celine Dept
Рет қаралды 29 МЛН
00:30
Will A Basketball Boat Hold My Weight?
MrBeast
Рет қаралды 126 МЛН
3:19
Adare tharam | ආදරේ තරම් කියාගන්න බැරි වූ නිසා | Covered by | Maduu Shanka |
Maduu Shanka
Рет қаралды 189 М.
3:47
Oba Aye Enawanam (ඔබ ආයේ එනවනම්) Official Music Video | Milinda Sandaruwan
Sirasa TV
Рет қаралды 8 МЛН
3:52
Pem Kawak Liyu Nuba - පෙම් කවක් ලියූ නුඹ | Karunarathna Divulgane | Cover By Isuru Madushan
Isuru Madushan
Рет қаралды 7 МЛН
4:05
Adare tharam (ආදරේ තරම්)| slowed & reverb #adaretharam #music #slowedandreverb
R Creation
Рет қаралды 169 М.
4:50
ගොඩක් අය ඉල්ලපු | ඔබ මගේ මතකය වෙලා | oba mage mathakaya covered by Maduu shanka
Maduu Shanka
Рет қаралды 8 МЛН
4:41
Obagen Tharam (ඔබගෙන් තරම්) - Pradeep Rangana OFFICIAL VIDEO
SGM Tunes
Рет қаралды 11 МЛН
17:48
නිදහසේ අහන්න sinhala slowed + Reverb (Collections) | DEZTER BEATS
Mr Dezter
Рет қаралды 1,3 МЛН
3:28
Marunu Hithe | මැරුණු හිතේ | Voice Of Malindu Chathuranga 2024
Malindu Chathuranga
Рет қаралды 61 М.
4:18
Denuwan Agata Rahase | දෙනුවන් අගට රහසේ | Adare Tharam ( slowed + reverbed ) | @kavee_vibez
Kavee Vibez
Рет қаралды 277 М.
5:49
Ansathu Oba tharam (නොපෙනෙන සේ රැඳී )Denuwan Kaushaka |Sinhala Songs 2022
Denuwan Kaushaka Fans
Рет қаралды 9 МЛН
00:32
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
MasomkaMagic
Рет қаралды 19 МЛН