No video

Hina wenna bari tharamata | හිනා වෙන්න බැරි තරමට| Voice Of Malindu Chathuranga

  Рет қаралды 1,705,674

Malindu Chathuranga

Malindu Chathuranga

Күн бұрын

Song | Hina wenna bari tharamata
Original Artist | Dammika Edirisinghe & Uresha Ravihari
Music & Melody | Thilina Ruhunage
Lyrics | Saman Edirimunee
Cover By | Malindu Chathuranga
හිනාවෙන්න බැරි තරමට
හිනාවෙන්න බැරි තරමට
හඬා ගන්න බැරි තරමට //
නුඹේ නමින්
මගේ හිතේ
තැනු මාලිගා
තැනු මාලිගා...
කතා කියන තරු දෑසට
ලියා දෙන්න මදි අහසම //
නුඹේ නමින්
මගේ හදේ
මැවෙන ගීතිකා
මැවෙන ගීතිකා...
දෙතොල නම් ගොළුයි
මුව කමල මල් සමයි
හිතට නෙතට
සුවඳ ගෙන ගියා
නුඹ රහසින් ඇවිත්
මගේ ලොවම හීනයක් කළා...
අහස නම් දුරයි
සඳ නේන වග සැබැයි
සඳට රැයට තරු වලට හොරා
නුඹ නොකියා ගිහින්
මගේ පාලු දෙනෙත බොඳ කළා...
හිනාවෙන්න බැරි තරමට
හඬා ගන්න බැරි තරමට //
නුඹේ නමින්
මගේ හිතේ
තැනු මාලිගා
තැනු මාලිගා...
කතා කියන තරු දෑසට
ලියා දෙන්න මදි අහසම //
නුඹේ නමින්
මගේ හදේ
මැවෙන ගීතිකා
මැවෙන ගීතිකා...
Translate to English
Malindu Chathuranga
Facebook | / malindu.chathuranga.73
Facebook page | / malindu-chathuranga-10...
Tiktok | vm.tiktok.com/...
🛑Malindu's Fans KZbin Channel : / @whoismalindu
❤️ Thankz For Watching
❤️ Don't Forget Subscribe the Channel
මෙම ගීතයේ සියලුම ගෞරවය මුල් අයිතිකරුවන්ට හිමි වේ..
" මුල් ගායනයට කිසිදු හානියක් නොකර ගීතයේ රසය තවත් ආකාරයකින් රසවිදීමට හැකිවන ලෙස අසන්නන්ට ලබා දීමට උපරිම උත්සහයක් දරා ඇත" 🙏❤️
[ THILINA R ] Creation & Production © 2006

Пікірлер: 1 800
@MalinduChathuranga
@MalinduChathuranga 2 жыл бұрын
සුභම සුභ නත්තලක් වේවා මගේ යාලුවො හැමෝටම ☺️❤️ ඔන්න අද නත්තල් දවසෙ ලස්සනම ලස්සන ආස සිංදුවකට Cover එකක් කරා☺️❤️
@SLkavibrogaming055
@SLkavibrogaming055 2 жыл бұрын
ඔයාටත්❤️❤️❤️
@musicsuperhut8584
@musicsuperhut8584 2 жыл бұрын
Merry christmas
@sweetmusic1438
@sweetmusic1438 2 жыл бұрын
සුභ නත්තලක් අයියා Cover එක මරු😊👍🎶🌟
@nethubabxx9881
@nethubabxx9881 2 жыл бұрын
Merry Christmas aiyah_🥀🌺
@anjalikausalya6287
@anjalikausalya6287 2 жыл бұрын
❤❤
@upeknasandamini8161
@upeknasandamini8161 2 жыл бұрын
හැමොන්ගේම හිතේ ඉන්න කෙනාව අනිවාරෙන්ම ලැබෙන්න ඕනේ 🥺🥺💓💓
@YoungsterCoachRasanjana
@YoungsterCoachRasanjana Жыл бұрын
ඔව් අනිවාර්යයෙන්ම එහෙම වෙන්න ඕනි ඒත් මටනං කවදාවත් හම්බෙන්නේ නෑ
@newnew-wf2dn
@newnew-wf2dn Жыл бұрын
@@YoungsterCoachRasanjana try කරොත් බැරි වෙන. එකක් නෑ 😁
@deshanimaduwanthi9097
@deshanimaduwanthi9097 Жыл бұрын
aniwaranma
@rangafernando5095
@rangafernando5095 Жыл бұрын
Ane ow
@tharukumara1531
@tharukumara1531 Жыл бұрын
ලැබිලා ඉන්නෙ🥺❤️
@hridagaming8078
@hridagaming8078 Жыл бұрын
තමන් ආදරෙ කරන කෙනා තමන්ටම හම්බුවෙන්න කියල සියලුම දෙනාට ප්‍රාර්ථනා කරනව 🍃✨💫
@WenuriSithara
@WenuriSithara Жыл бұрын
🖤🖐️
@mangofriendsavacadobar6523
@mangofriendsavacadobar6523 Жыл бұрын
@user-ey6bh7rf8i
@user-ey6bh7rf8i 8 ай бұрын
එක වෙන්නෙ නැ කවදාවත් 😊😊😊❤
@ashanipuni1037
@ashanipuni1037 2 жыл бұрын
හිතේ තියෙන තුවාල කටහඩින් සුවපත් කරන්න හැමෝටම බැහැ..ඒත් අයියාට පුළුවන්..ඒ කටහඩ හැමදාම වගේ භාවනාවක්..😌❤️✨️
@sumithrawimalasiri5102
@sumithrawimalasiri5102 2 жыл бұрын
hoda hadak
@thejamanori6409
@thejamanori6409 Жыл бұрын
3:33 අයියා ගෙ කටහඬ බාවනාවක් වගෙ 🎉❤
@sadishnamadushani7600
@sadishnamadushani7600 11 ай бұрын
😢
@malmeenimnadi151
@malmeenimnadi151 2 жыл бұрын
හිනා වෙන්න බැරි තරමට... අඩා ගන්න බැරි තරමට... නුඹේ නමින් මගේ හදේ... තැනූ මාලිගා.... ලස්සන අතීතයක නතර වුනා අයියේ ♥️
@vishvish9542
@vishvish9542 2 жыл бұрын
😪😔😔
@sivlog9
@sivlog9 2 жыл бұрын
🤣😂
@user-xd1ss1si1p
@user-xd1ss1si1p 2 жыл бұрын
@@hansikaprabodani6953 ඔව් ...🥺😥❤️
@dulanjalinilakshika4424
@dulanjalinilakshika4424 2 жыл бұрын
හ්ම් ඇත්ත
@pathumsanjeeva8871
@pathumsanjeeva8871 2 жыл бұрын
🥲HM😣
@VIBHU-pi5zq
@VIBHU-pi5zq 2 жыл бұрын
ඒ කට හඩනම් මාර ලස්සනයි . පෙර පිනකට ලැබුනු ලස්සන කටහඬක් ... කොච්චර ඇහුවත් එපා වෙන්නැ ... භාවනාවක් වගේ . මාර ලස්සනයි ... 🎧❤️🌏
@kaveesha4668
@kaveesha4668 Жыл бұрын
Nocw
@amahewathanthri8550
@amahewathanthri8550 Жыл бұрын
මගේ හිතේ මොකෙක්වත් නෑ...😁 ඒ උනාට මේක පට්ට...මාර ආසවෙන් අහන්නේ
@nathashii4684
@nathashii4684 2 жыл бұрын
දෙතොල නම් ගොළුයි.. මුව මඩල මල් සමයි.. හිතට නෙතට සුවද ගෙන තියා... නුඹ රහසින් ඇවිත් මගේ ලොවම හීනයක් කළා... ඒ කොටස කියද්දී මාර ෆීලින්ස්..😍
@sadishnamadushani7600
@sadishnamadushani7600 11 ай бұрын
@champikal
@champikal 10 ай бұрын
👍
@saubhagyakasthuriarachchi4093
@saubhagyakasthuriarachchi4093 2 жыл бұрын
අම්මෝ මලිදු අයියා ...💖🌟 ඇස් වලට කදුලුත් ආවා ... කියන්න වචන නෑ... brilliant 😘😘😘😘😘ආදරෙයි හැමදාම ... නුබේ නමින් මගේ හදේ.. තැනූ මාලිගා... 🔥👌
@yashodhaneranjana8651
@yashodhaneranjana8651 2 жыл бұрын
😌♥️
@ahinsaweerasinghe529
@ahinsaweerasinghe529 2 жыл бұрын
Hey you?
@saubhagyakasthuriarachchi4093
@saubhagyakasthuriarachchi4093 2 жыл бұрын
@@ahinsaweerasinghe529 Do you know me ?
@ahinsaweerasinghe529
@ahinsaweerasinghe529 2 жыл бұрын
pathum aiyata support kara neda dream star eke
@saubhagyakasthuriarachchi4093
@saubhagyakasthuriarachchi4093 2 жыл бұрын
@@ahinsaweerasinghe529 Yes mn aiyage group eke admin hitiye
@sweetmusic1438
@sweetmusic1438 2 жыл бұрын
හිනාවෙන්න බැරි තරමට 🎶 🎶 කියන්න වචන නැ අයියා අයිගෙ කටහඬ සුපිරි 👌😊🌟
@m.v620
@m.v620 2 жыл бұрын
👍👍👍
@sugandiherath6385
@sugandiherath6385 2 жыл бұрын
Hmmmm...harima lassanai...bawanawak wage...
@sugandiherath6385
@sugandiherath6385 2 жыл бұрын
Hmmmm...harima lassanai...bawanawak wage...
@sweetmusic1438
@sweetmusic1438 2 жыл бұрын
Sugandi herath Owu😊♥️🎶👍
@sugandiherath6385
@sugandiherath6385 2 жыл бұрын
@@sweetmusic1438 👍👍👌👌
@theillegalgang6659
@theillegalgang6659 2 жыл бұрын
හිනාවෙන්න බැරි තරමට හිනාවෙන්න බැරි තරමට හඬා ගන්න බැරි තරමට // නුඹේ නමින් මගේ හිතේ තැනු මාලිගා තැනු මාලිගා... කතා කියන තරු දෑසට ලියා දෙන්න මදි අහසම // නුඹේ නමින් මගේ හදේ මැවෙන ගීතිකා මැවෙන ගීතිකා... දෙතොල නම් ගොළුයි මුව කමල මල් සමයි හිතට නෙතට සුවඳ ගෙන ගියා නුඹ රහසින් ඇවිත් මගේ ලොවම හීනයක් කළා... අහස නම් දුරයි සඳ නේන වග සැබැයි සඳට රැයට තරු වලට හොරා නුඹ නොකියා ගිහින් මගේ පාලු දෙනෙත බොඳ කළා... හිනාවෙන්න බැරි තරමට හඬා ගන්න බැරි තරමට // නුඹේ නමින් මගේ හිතේ තැනු මාලිගා තැනු මාලිගා... කතා කියන තරු දෑසට ලියා දෙන්න මදි අහසම // නුඹේ නමින් මගේ හදේ මැවෙන ගීතිකා මැවෙන ගීතිකා...
@sandunfernando7478
@sandunfernando7478 2 жыл бұрын
❤❤
@Swapna.D126
@Swapna.D126 2 жыл бұрын
Thank u oyata.🤗
@sandunfernando7478
@sandunfernando7478 2 жыл бұрын
@@Swapna.D126 😌💗
@sachiniadhikari2796
@sachiniadhikari2796 Жыл бұрын
❤️❤️
@dinithiwasana8883
@dinithiwasana8883 2 жыл бұрын
පෙර පිනකට ලැබුනු වොයිස් එකක් 🌸🧡 අපිත් පින්කරලා තියෙනවා ගොඩක් මේ වගේ වොයිස් එකක් අහන්න 🥺❤ පරිස්සමින් අයියා ❤ බුදුසරණයි ❤
@SudeshSank
@SudeshSank Жыл бұрын
@malshabandara7659
@malshabandara7659 2 жыл бұрын
අහසනම් දුරයි සද නේන වග සැබැයි. කදුලු එන තරම් හදවතට දැනෙන කටහඩක්. හිත සුවපත් වෙන භාවනවක් මේ voice එක. My fav voice, good luck aiya.❤️
@mounitiktok5386
@mounitiktok5386 2 жыл бұрын
😭අඩනව 😭
@akarshaweerasinghe5536
@akarshaweerasinghe5536 2 жыл бұрын
අයියගෙ කටහඩ කොහොමත් භාවනාවක් වගේ. ලස්සනයි අයියේ. සුබ පැතුම්😊😍
@prasannafernando9750
@prasannafernando9750 2 жыл бұрын
මචන් ලස්සන voice ගොඩක් අයට තියෙනව. ඒත් හිත නිවන භාවනාවක් වගේ voice එකක් ලේසියෙන් කෙනෙකුට පිහිටන්නෙ නෑ. ඒ වගේ පට්ට RARE voice එකක් උබට තියෙන්නෙ. Good luck 💪 Keep it up ❤️
@user-iw1ee4hl2x
@user-iw1ee4hl2x 2 жыл бұрын
Lassanai aiya ❤️ kochara ahuwath epa wenne na 😘 පැරුනු හිතකට සැනසීම අයියගේ කටහඩ තමයි 😘😘😘
@mithunjeewanthaofficial1913
@mithunjeewanthaofficial1913 2 жыл бұрын
හදවතේ ගායකයා....... ❤❤❤❤❤❤ මලිදු චතුරංග....god bless you .. brother ....
@oshaneesandamali8382
@oshaneesandamali8382 2 жыл бұрын
හදවතට කතා කරන මේ හඩ...🥺❤️MC කියන්නෙ brand එකක් අයියේ...💖💝good luck චූටි අයියා...✨️🎶💪
@npriyanthika4338
@npriyanthika4338 2 жыл бұрын
ඔයාගෙ කටහඬ හරිම ලස්සනයි මල්ලි. පරිසම්න් ඉන්න. ඔයාට බුදු සරනයි .🙏😀
@user-lg4vg3sj6i
@user-lg4vg3sj6i 19 күн бұрын
❤❤❤❤
@gaminggima8278
@gaminggima8278 11 ай бұрын
කවදාවත් නොලැබෙන දේකට ආදරය කිරීමත් ලොකු වේදනාවක්😪💔
@kavindyavirajini3487
@kavindyavirajini3487 4 ай бұрын
ඇත්ත 🥺
@RoshanDilluka-gv2yt
@RoshanDilluka-gv2yt 4 ай бұрын
Wedanawak NM thm😢
@user-ol7sp8pb2x
@user-ol7sp8pb2x 3 ай бұрын
ඇත්ත 😢
@abhithraperera2027
@abhithraperera2027 2 жыл бұрын
ඔයාගේ කටහඩ භාවනාවක් අනේ ඇස් වල කදුලින් තෙත් වුණා 💔😣හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි
@user-sj3eg8pu8z
@user-sj3eg8pu8z 2 жыл бұрын
අනේ අයියේ ඔයාගේ කටහඩ නම් භාවනාවක් වගේ🥺 අහගෙන ඉද්දී හිතට මාරම සහනයක්♥️🌼
@bandaradmmika9717
@bandaradmmika9717 2 жыл бұрын
Ammo ek
@bandaradmmika9717
@bandaradmmika9717 2 жыл бұрын
Wadak na
@bandaradmmika9717
@bandaradmmika9717 2 жыл бұрын
Iya
@harshipoornima7670
@harshipoornima7670 2 жыл бұрын
Hmm ow
@chathurikamaduwanthi6538
@chathurikamaduwanthi6538 2 жыл бұрын
කොයිවෙලෙත් ඇවිලෙන හිත මොහොතකටහරි නිවුනා අයියේ.ඒ කටහඩ නම් භාවනාවක්.බුදුසරණයි අයියෙ.❤️‍🔥💖💫
@user-ke1pc9oj2d
@user-ke1pc9oj2d 2 жыл бұрын
වශී උනා මං 😍 හිතට මාරටම දැනෙනවා ඔයාට ලොකූ ගමනක් යන්න පුළුවන් අයියේ 😊😍😍
@hashinisudarsha7532
@hashinisudarsha7532 2 жыл бұрын
නුබ රහසින් ඇවිත් මගේ ලොවම හීනයක් කලා..........❤🙈🥺❤
@sachimaheshika7163
@sachimaheshika7163 2 жыл бұрын
අනේ අයියේ ඔයාගේ කටහඬ භාවනාවක්... 😌💕..ආදරේ හිතෙනවා අනේ 🙈❤️💫.ඔයානම් පිස්සුවක් අප්පා.. 💕❤️😘
@tharushikaushalya3567
@tharushikaushalya3567 2 жыл бұрын
බස් එකේ මන් විතරයි... වැස්සත් එක්ක... ඉය ෆොන් දෙකත් දාගෙන සද්දෙ වැඩි කරගෙන ඇහුවේ... ලග හිටපු මාමා ඇයි පුතේ අඩන්නේ කියලා ඇහුවාමයි හරි සිහියට අවේ😣💔 ගොඩාක් පින් අයියේ ඔයාට🥺❤️🌏
@nadeerawasanthi4622
@nadeerawasanthi4622 2 жыл бұрын
🖤
@ruu-og6jd
@ruu-og6jd Жыл бұрын
😞💙
@uSeR._647-
@uSeR._647- Жыл бұрын
බස් එකේ හිටියේ තනියෙන් නම් ලග මාමා කෙනෙක් හිටියේ කොහොමද
@dark_monkey133
@dark_monkey133 Жыл бұрын
@@uSeR._647- 😂
@user-oe5rs2hr2g
@user-oe5rs2hr2g Жыл бұрын
​@@uSeR._647-Hikz😂
@sandalisilva5258
@sandalisilva5258 Жыл бұрын
ඔයාගේ voice ekta හිතේ තියෙන හැම දුකක්ම නැති වෙනවා අයියා ❤️ ඒ තරම් ඔයාගේ කටහඩ බාවනාවක් 🌼❤️
@nishuhansi7907
@nishuhansi7907 2 жыл бұрын
හිත ඈතකට ගෙනිච්චා ඔයාගෙ කටහඩ....සින්දුව කිව්ව කෙනාටත් වැඩිය සාදාරනයක් කරා....❤️❤️❤️😘😘😘
@user-hb5em2pm2n
@user-hb5em2pm2n 2 жыл бұрын
එක මටත් හිතුනා
@yethuni0626
@yethuni0626 2 жыл бұрын
සින්දුව එනකන් හිටියෙ මාරම ලස්සනයි 👍👍👍👍😘😘😘😘මලින්දු අයියෙ 🙏🙏🙏🙏 බුදු සරණයි
@vihangarithuaththanayaka6938
@vihangarithuaththanayaka6938 2 жыл бұрын
පිස්සුවක් බං අයියේ ඔය වාගේ අයියා කෙනෙක් හිටියනම් නින්ද යන්කම් අහන්නේ ඔයාගේ සිංදු විතරයි භාවනාවක් ආදරෙයි ඉතින් 💜️💜️
@Sewwandi_Liyanagamage
@Sewwandi_Liyanagamage 2 жыл бұрын
කෙටියෙන්ම කිව්වොත් ජීවිතේ දැකපු ලස්සනම ලස්සන හිතට දැනුනු එකම Cover එක...❤️❤️🤗😘🙂
@ashanisadalika2056
@ashanisadalika2056 2 жыл бұрын
හිනා වෙන්න බැරි තරමටම හිතට දැනුනා අහගන ඉන්න ආසයි ❤️❤️❤️ සුභ නත්තලක් වෙවා
@user-mk3hb4tt9w
@user-mk3hb4tt9w 2 жыл бұрын
මෑක
@user-sa_nj_ana_
@user-sa_nj_ana_ 2 жыл бұрын
කට හඬ නම් තනිකර භාවනාවක් 🌼❤️..... සිංදුව අහාන්න ඉද්දි වෙනමම ලෝකෙකට යනවා වගෙ feeling එකක් එනවා🍃🌼❤️👌...
@nimoshishehara1824
@nimoshishehara1824 2 жыл бұрын
ගොඩාක් ලස්සනයි අයියේ ... භාවනාවක් වගේ කටහඩ ❤️❤️
@IsharaHanshanee-fb1qr
@IsharaHanshanee-fb1qr 10 ай бұрын
තමන් පණ වගේ ආදරේ කරන කෙනා කිසිම කෙනෙකුට අහිමි නොවේවා.. නොලැබෙන බව දැන දැනත් ආදරේ කරන අයට කවමදා හරි ඒ ආදරේ තේරිලා ඒ හිතේ ඉන්න කෙනාවම ලැබේවා!..
@piyuminifernando2611
@piyuminifernando2611 2 жыл бұрын
Wow අයියේ ලස්සනට sing කරනවා . Good luck and God blees you ☺️🤩
@abilashiya6343
@abilashiya6343 2 жыл бұрын
Ane lassanai ani voice eka nm mama washi una ani
@gangulivimukthika7384
@gangulivimukthika7384 2 жыл бұрын
ඔයාගේ කටහඩ පිස්සුවක් අයියා😌❤️😘💫
@gayashanperera8896
@gayashanperera8896 2 жыл бұрын
Ammo malindu aiye oyage voice ek nm ftt wenama lokekata aran giya mw aye kiyl wadak na a voice ek nm bhawanawak maii ❤️❤️❤️❤️❤️❤️
@shehanimadushika5683
@shehanimadushika5683 2 жыл бұрын
ඇඩෙනවා.. ඒ තරම් හිතට දැනෙනවා.. භාවනාවක් වගේ.. 🖤
@senurithathsarani6193
@senurithathsarani6193 2 жыл бұрын
භාවනාවක් ඒ කටහඬ ❤🥺
@hirunishamika8719
@hirunishamika8719 2 жыл бұрын
අනිවාර්යයෙන්❤️‍🔥
@subodhasewwandi4687
@subodhasewwandi4687 2 жыл бұрын
Ekenma baawanawak
@lihinikawyachanel515
@lihinikawyachanel515 2 жыл бұрын
Mmmm
@samadichathurika3193
@samadichathurika3193 2 жыл бұрын
Eka nam aththa........¥$
@hashihashi4187
@hashihashi4187 2 жыл бұрын
හැමදාම වගේ හිත වෙනම ලෝකෙක අතරමන් කලා ඔය බාවනාවක් වගේ හිත නිවන කටහඬ 🥰🥰 ආදරෙයි අයියා ❤️❤️
@kaushidissanayake1384
@kaushidissanayake1384 2 жыл бұрын
Voice eknm භාවනාවක් අයියේ හිත මාරම විදිහට💜️ නිවෙනවා.....congratulations & good luck ❤️‍🔥
@user-hb5em2pm2n
@user-hb5em2pm2n 2 жыл бұрын
ඔයාගේ කටහඩ නම් භාවනාවක් වගේ හරිම ලස්සනයි ඉදිරි කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා දළදා සමිඳු පිහිටයි
@sadali4561
@sadali4561 2 жыл бұрын
ලස්සනයි අයියේ....🎶 ඔයා හැමදාම හොඳම දේ නෙවෙයි හරිම දේ විතරක් කරන්න. I wish you and your hopes ✨️
@sachinthasandeepani3716
@sachinthasandeepani3716 2 жыл бұрын
භාවනාවක් වගේ කට හඩක්... 💆❤️👍
@SudeshSank
@SudeshSank Жыл бұрын
@chandivithana1618
@chandivithana1618 2 жыл бұрын
අහස නම් දුරයි...😍😍 සද නේන වග හැබැයි....🤩🤩 සදට රැයට තරුවලට හොරා 😋😋 නුබ නොකියා ගිහින්...🤛🤛
@dewminisathsarani2333
@dewminisathsarani2333 2 жыл бұрын
අයියේ ඔයාගෙ ඒ වොයිස් එක 🥺🥰 හිත නිවන භාවනාවක්.. ❤️😊
@vinithajayaweera1124
@vinithajayaweera1124 2 жыл бұрын
හරිම ලස්සනයි🎶🎻 ඉතාම මිහිරියි🎶🎻 හම්මෝ ඉතිම්😍🎻 මං වශී වුන තරමක් 😍😘🎵🎶🎼🎧🎧🎧
@sandunimadhuu7047
@sandunimadhuu7047 2 жыл бұрын
මවකගෙ උනුසුම නොලබා සැපට නිදන පුතේ සිංදුවත් කියන්නකෝ අයියේ...
@kasunlakmal1922
@kasunlakmal1922 2 жыл бұрын
Ammo oyage voice eka kochchara ahuwath ati wenne ❤️😍 patta good luck 👍👍👍👍❤️
@shashipkumari2285
@shashipkumari2285 2 жыл бұрын
අහන්න ඉන්න ආසම කටහඩක් ❤ හිත නිවන හඩක්❤️ ආදරෙයි හැමදාමත් 🤗 මේ අහන කී පාරද කියන්න බැහැ ❤️ බුදුසරනයි සුබපැතුම් 😘❤️
@anjanakavindya5271
@anjanakavindya5271 2 жыл бұрын
පට්ට voice එක මරු 😍😍😍 ඒකට නම් වශි උනා ❤❤ මරු අයියා ❤️‍🔥❤️‍🔥
@hpabdulminipathiraja7988
@hpabdulminipathiraja7988 2 жыл бұрын
You are the best cover artist ❤ ඇත්තටම ඔයයි මදූයි දෙන්නා එකතු වෙලා cover එකක් කරා නම් ❤ Edited :- jenu ත් ඕන ❤😌
@nisalmaduranga2329
@nisalmaduranga2329 2 жыл бұрын
Aththatama galapenawa mara katahadawal dekak
@thisulathenuka3492
@thisulathenuka3492 Жыл бұрын
Ow ayee pissuwak thama ❤❤
@dilkidew1743
@dilkidew1743 2 жыл бұрын
එයාගෙයි මගෙයි , එයාව දැකපු දවසේ ඉදන් අද වෙනකල් උන දේවල් ඔක්කොම එක දිගට මතක් උනා 🥺♥️✨ Lassna katahandak 🥺♥️
@buddhikarathnayaka5253
@buddhikarathnayaka5253 2 жыл бұрын
මාරම සංවේදී කටහඩක්
@keshuwijerathna5943
@keshuwijerathna5943 2 жыл бұрын
"නුඹ රහසින් ඇවිත් මගේ ලොවම හීනයක් කලා"❤🎶🎧
@dinokamalkanthi393
@dinokamalkanthi393 2 жыл бұрын
ගොඩක් ලස්සනයි අයියේ ❤️.tawa aluth song enkm maga balana innw.😍
@diliniherath7429
@diliniherath7429 2 жыл бұрын
අහස නම් දුරයි සද නෙන වග හැඩයි😔🌎❤️💍
@harshasudu3430
@harshasudu3430 Жыл бұрын
Lassanai aiya babo goooodareyak lassanai manika
@playit7073
@playit7073 2 жыл бұрын
ගොඩක් ලස්සනයි අයියා ❤️🥀✨️... පරන මතක ඇවිස්සෙනවා අයියගේ මේ වගෙ Cover වලට..😓🖤
@raweesharathnayaka3907
@raweesharathnayaka3907 2 жыл бұрын
භාවනාවක් වගේ ඒ කටහඬ ...මලිදු ❤️❤️😍😍
@sihinainduwara7185
@sihinainduwara7185 2 жыл бұрын
Hiru start wala mama dekapu ahinsakama gayakaya ❤❤❤❤ane oyage hinawa👍👍👍👍
@tashiliyanage2039
@tashiliyanage2039 2 жыл бұрын
හිත කොහේදෝ රිදෙන තැනක ගිහින් නතර උනා... හැබැයි ඒ වේදනාවත් මිහිරක්.. වේදනාව මලිදුගෙ කටහඬ එක්ක එකතු වෙලා අමුතුම ෆීල් එකක් ආවෙ... ලස්සනයි මලිදු.. ඔයාගෙ කටහඬ භාවනාවක් 🖤
@malithmihiranga5830
@malithmihiranga5830 2 жыл бұрын
ස්ටේටස් ඒකකින් හෝයන් ආවේ 🥰🥰🥰
@sewwandisepalika4709
@sewwandisepalika4709 2 жыл бұрын
ගොඩක් ලස්සනයි cover එක. මලිදු අයියේ...😍😍😍😍
@rithufonseka1517
@rithufonseka1517 2 жыл бұрын
සිංදුව අහන් ඉද්දි වෙනම ලෝකෙකට යනවා...බාවනාවක් වගේ...... හරිම ලස්සනයි ❤❤❤❤❤
@rasangikasenadheera4334
@rasangikasenadheera4334 2 жыл бұрын
එක නම් හිත ඇතුලටම දැනුනා,👍👍👍👍
@thusharirajapaksha1918
@thusharirajapaksha1918 2 жыл бұрын
කනට මිහිරි හිතට දැනෙන හිත නිවන හඩක්... 💘හරිම ලස්සනයි මල්ලී... ❤️👌 සුභ ගමන්... බුදු සරණයි !!!
@dishanidilrukshi7756
@dishanidilrukshi7756 2 жыл бұрын
Patta ලස්සනයි ayye kata හඬට washi wela giya ❤❤❤🥺🥺🥺
@senudancinggroup8180
@senudancinggroup8180 2 жыл бұрын
Me voice ekata washi wela inne man witharada ❤️🥰🥰🥰
@ansaleekaweethma7830
@ansaleekaweethma7830 2 жыл бұрын
Ammooo අයියෙ voice එක මරූ..👌good luck and goad bless!!සුබ නත්තලක් අයියෙ !!❤️
@dulashanethmi6018
@dulashanethmi6018 2 жыл бұрын
ලස්සනයි අය්යා... ඔයාගෙ කටහඩ මාර ලස්සනයි ... සුබ පැතුම් 😊🤝
@geethakumari4290
@geethakumari4290 5 ай бұрын
අම්මෝ ඒ වොයිස් මාරම ලස්සනයි ඇත්තටම භාවනාවක් වගේ හරිම ලස්සනයි එක පාරක් දෙපාරක් දහපාරක් නෙවෙයි සියපාරක් ඇහුවත් ඇතිවෙන්නේ නෑ හරිම ලස්සනයි❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹👌👌👌👌👌
@champikasiripala7198
@champikasiripala7198 2 жыл бұрын
Harima lassanai hadawatha pathulatama wadinawa e katahada wagema sangeethe... supiri...
@lakshikakumarasinghe4463
@lakshikakumarasinghe4463 2 жыл бұрын
අනේ ගොඩක් ආස සින්දුවක්. මාරම ලස්සනයි අයියේ. ජය වේවා හැමදාමත් 🥺❤😇🥺
@bhagya1488
@bhagya1488 2 жыл бұрын
ඔයාගේ වොයිස් එක භාවනාවක් වගේ අයියා 🥺❤හරිම ලස්සනයි 🥰
@sithuliparindya1778
@sithuliparindya1778 2 жыл бұрын
අයියගේ කටහඩ නම් සුපිරි අයියේ 👌👌👌👌👌👌👌
@prabodasandeepani1301
@prabodasandeepani1301 2 жыл бұрын
Harima lassana song ekak aiye.aiyage voice eka nm marama super....
@sivlog9
@sivlog9 2 жыл бұрын
මනෝපාරට අලුත් එක ❤ නියමයි මලියා 100K ගහමු ඉක්මනට. !!!
@kaushalyamadubhashini9856
@kaushalyamadubhashini9856 2 жыл бұрын
ලස්සනයි ගොඩක් මල්ලී . ජේසු පිහිටයි ...❤
@nisansalasarojani9696
@nisansalasarojani9696 Жыл бұрын
හිතෙ ඉන්න කෙනාව හැමෝටම හම්බෙන්න ඕනී දවසක හිමි වේවා අහිමි නොවේවා♥️♥️
@chalanibuddika9519
@chalanibuddika9519 2 жыл бұрын
Good lucke malidu aiya ගොඩාක් lassanaii 😘😘😘😘😘😘😘🎸🎸
@hiranyahansi65
@hiranyahansi65 2 жыл бұрын
ඒවගේම අයියට සුබම සුබ උපන්දිනයක් වේවා 🥳🥳🥳🥳🎂 කරන කියන හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා සුබපතනව 🥰🥰🥰 හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න හොදද 🥰🥰🥰😘 හිනාවෙලා ඉන්න
@A.A122_AA
@A.A122_AA Жыл бұрын
අනෙ ඒ voice අම්මෝ වශී වෙන සුළුයි ඒ තරම් ලස්සන යි 🥺❤️✊🏻
@pathumpathum4811
@pathumpathum4811 2 жыл бұрын
Ado ayya pissuwak aa ekanam washi una sudda adarei a parissamim wada tik karagena yanna a budi saranyi mge ayya 🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️
@Tharu4810
@Tharu4810 2 жыл бұрын
ඒ කට හඩ නම් බාවනාවක් 💆💆🥰
@imeshnethsara9imeshnethsar459
@imeshnethsara9imeshnethsar459 2 жыл бұрын
හැම සින්දුවක්ම ලස්සනයි තවත් මේ වගේ cover song කරන්න bs ♥️
@user-os7uj3zz1l
@user-os7uj3zz1l 2 жыл бұрын
ලස්සන කටහඩක්......💤💤සිංදුව අහනකොට හිත කොහෙද නතරවෙනවා........😊
@uththarakumari8938
@uththarakumari8938 6 ай бұрын
මගෙ ආසම singer ඔය සින්දුව පිස්සුවක් අයියේ 🥺❤️🤗🥰
@shehanrathnayaka1017
@shehanrathnayaka1017 2 жыл бұрын
හරිම ලස්සනයි. ජය වේවා අයියේ ❤️💪
@madhavisanjana7760
@madhavisanjana7760 2 жыл бұрын
ගොඩක්ම ලස්සනයි අයියේ♥️ හැමදාම හදවතේ තියන ලස්සනම කටහඩක් 😘♥️
@dulanjadilshan200
@dulanjadilshan200 2 жыл бұрын
මලිදු අයියේ ඔයා හරි ලස්සනයි ඒවගේම සින්දුවත් ගොඩක් ලස්සනයි
@kavinduperera912
@kavinduperera912 Жыл бұрын
Maru aiye song ek hithtm denuna 👌😍
@imashawickramasinghe2099
@imashawickramasinghe2099 2 жыл бұрын
අම්මෝ අයියේ .ඒකනම් සුපිරි 😍😍😍 ඔයාගේ සින්දුවක් ඇහුනම හැම දුකක්ම නැතිවෙලා යනවා අයියේ. ඒක හිත නිවන කලාවක් .සුබ පතනවා අයියට 😍😍😍😘😘😘😘😘
@hiranyahansi65
@hiranyahansi65 2 жыл бұрын
වෙනද වගේම හරිම ලස්සනයි අයියා කටහඩ හරිම ලස්සනයි ☺️☺️☺️ .
@viharikalhari3309
@viharikalhari3309 2 жыл бұрын
Malindu aiya kiynne super artiset kenk ..marama laasani aiye ❤️❤️😍
@nethmitharushi2224
@nethmitharushi2224 2 жыл бұрын
අනේ මන් ඒ සිංදුව පිස්සුවෙන් වගේ අහන්නේ මාර ලස්සනයි ❤️❤️❤️
@praveen_brother
@praveen_brother 2 жыл бұрын
මම මොනවත් කියන්නෙ නෑ... කියන්න ඕන හැම එකක්ම හැමෝම කියලනෙ තියෙන්නේ.. අයියේ ඔයාට ජයෙන් ජයම වේවා... ඔයා හිතන පතන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියල හදවතින් සුබ පතනවා...... ජේසු පිහිටයි..
@yashodahansamali1621
@yashodahansamali1621 2 жыл бұрын
ඒ කටහඬ භාවනාවක් 🙂🥰
Adare Tharam | ආදරේ තරම් | Voice Of Malindu Chathuranga
4:18
Malindu Chathuranga
Рет қаралды 1,3 МЛН
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,7 МЛН
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 15 МЛН
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН