No video

වැඩිම පිරිසක් නැරඹූ Cover Songs 6ක් එක දිගට

  Рет қаралды 101,139

Malindu Chathuranga

Malindu Chathuranga

Күн бұрын

1) 00.00 : 04.08 - Obe Susum Pawan
2) 04.08 : 07.59 - Oba Wenuwen Ma
3) 07.59 : 11.27 - AthuGala Wehera Wadhina
4) 11.27 : 14.50 - Sudu Rala gal
5) 14.50 : 19.01 - Wasanthaye Sitha Saluna
6) 19.01 : 22.46 - Adare Tharam
1) Obe Susum Pawan
Original Artist : Chamara Weerasighe
Music : Priyantha Nawalage
Lyrics : Upali Bandara Weerasekara
2) Oba Wenuwen ma
Original Artist : Milton Mallawarachchi
Music : Somapala Rathnayake
Lyrics : K D K Dharmawardhana
3) Athugala wehera Wadhina
Original Artist : Chamara Weerasinghe
Music : Priyantha Nawalage
Lyrics : Chathura Geethanath
4) Sudu Rala Gal
Original Artist : Chamara Weerasinghe
Music : Hemasiri Halpita
Lyrics : Lakshman Hilm
5) Wasanthaye Sitha Saluna
Original Artist : Romesh Sugathapala
Music : Romesh Sugathapala
Lyrics : Bandula Madannayake
6) Adare Tharam
Original Artist : Shan Hassim
Music : Dilan Gamage
Lyrics : Radeesh Vandabona
Cover By : Malindu Chathuranga
Follow Me On :
🛑Facebook Page : / malindu-chathuranga-10...
🛑Facebook Profile : / malindu.chathuranga.73
🛑Instagram : / malindu_chathurangaa
🛑Malindu's Fans KZbin Channel : / @whoismalindu
"මෙම සියලුම ගීතවල මුල් ගායනයට කිසිදු හානියක් නොකර ගීතයේ රසය තවත් ආකාරයකින් රසවිදීමට හැකි වන ලෙස අසන්නන්ට ලබා දීමට උපරිම උත්සාහයක් දරා ඇත" .❤️🙏
In all these songs, every effort has been made to give the listeners a taste of the song in a different way without harming the original vocals."❤️🙏
❤️Thankz for watching
❤️Don’t Forget Subscribe the Channel
#MC #malinduchathuranga #newcoversongs #2022
#Srilanka #SinghalaCoverSong

Пікірлер: 158
@user-jt4el4ic9x
@user-jt4el4ic9x 2 жыл бұрын
අනෙ මංදා අනෙ , මේ කටහඬ ඇහුණහම හැමදේම අමතක වෙනවා , ප්‍රශ්නයක් තිබ්බා හෝ නැතා , ඒ සිංදුවේ තේරුම මැවෙනවා හිතේ 🥺❤
@isharasewmini8031
@isharasewmini8031 2 жыл бұрын
ekanm aththa ane 🥺❤️❤️
@ravishavidushan3979
@ravishavidushan3979 2 жыл бұрын
ඇත්ත හැබැයි 🙂🥺
@malshananayakkara1703
@malshananayakkara1703 2 жыл бұрын
Ow.🥺❤️
@DilmiPiris_2706
@DilmiPiris_2706 Жыл бұрын
අනිවාර්යයෙන් එකනන් ඇත්ත 👈❤
@nuwanwijayasiri6062
@nuwanwijayasiri6062 Жыл бұрын
❤1
@Nuwan9800
@Nuwan9800 2 жыл бұрын
04:10 08:02 ඇතුගල වෙහෙර 11:30 මාගම්පුර වන්දනාවෙ 15:20 වසන්තයෙ සිත සැලුනා 19:18 ආදරෙ තරම් කියාගන්න
@maleeshathathsarani2415
@maleeshathathsarani2415 Жыл бұрын
හිත නිවන හඩක් හැමෝටම හම්බෙන්නෑ..ඒ අතින් අයියගෙ voice ek🥺🥺..භාවනාවක් ,පිස්සුවක් මේ වොයිස් එක නම්...අයියට බුදුසරණයි 💐🥺❤️🙏
@Suba-Subashi
@Suba-Subashi 2 жыл бұрын
භාවනාවක් වගේ හරිම මිහිරි හඬක්...ආසාවෙන් එක දිගටම අහන්න පුළුවන්.🎧🎧🎧🎧 .🥀🥀🥀
@dilkidlki4863
@dilkidlki4863 2 жыл бұрын
lassanayi ❣oyge covers ek digt ahnn lebuna ekt sathutuyi..💓🎧🎧
@chamodinarmada5561
@chamodinarmada5561 2 жыл бұрын
මාරම ලස්සනයි අයියේ..♥️ හිතාගන්න බෑ වොයිස් එක ගැන.. අහන්න අහන්න තව ආස හිතෙනවා..🎶😍
@epicgamers7877
@epicgamers7877 2 жыл бұрын
තරු වාගේ දිලිහෙද්දි පොඩි ඇස් ඔයාගේ cover එක ඕනේ ❤️❤️❤️
@disnasusirani8593
@disnasusirani8593 2 жыл бұрын
මායම් තරු රෑනේ 🙂❤️‍
@Binuuu.....
@Binuuu..... Жыл бұрын
ow aiye oonii plzz
@sandupama
@sandupama 2 жыл бұрын
අවංක, අහිංසක කටහඩක් තියෙන්නෙ.මාරම ලස්සනයි💜
@sewwandikawsalya1523
@sewwandikawsalya1523 2 жыл бұрын
කොච්චර ඇහුවත් කවදදාවත් එපා වෙන්නැති ලස්සනම කටහඬ ක් .බුදුසරණයි අයියෙ ඔයාට💆
@wisharakaushalya5091
@wisharakaushalya5091 Жыл бұрын
අයියේ මරු ඒකනම් පාරක් තමා, 😜😎👈♥️ ආදරෙයි අයියේ හදවතේ ගායකයා ඔයා
@chamindasamarasinghe8555
@chamindasamarasinghe8555 2 жыл бұрын
Oba wenuwen ma song ekata godaak asai aiyaa. Oyage voice eka nam marai hitha ganna ba eke thiyena magic eka. Good luck aiyaa new cover ekak one. ❤️‍🔥❤️‍🔥😍☹️
@nimeshadilhani668
@nimeshadilhani668 7 ай бұрын
Thank you aiye me hitha nimana sidu valata 👍👍👍❤️😢🙏🙏
@SenuliNathullaya
@SenuliNathullaya Ай бұрын
ඇත්තටම පුදුම සැනසීමක් දැනෙන්නේ ඒ වොයිස් එකනම් පිස්සුවක්😢❤
@dilinitharushika8503
@dilinitharushika8503 2 жыл бұрын
අයියේ ඔයාගෙ කටහඩ භාවනාවක්😍❤..
@tharushisakunthala4542
@tharushisakunthala4542 Жыл бұрын
භාවනාවක් අයියෙ කටහඬ 🙂❤️
@Rkavee
@Rkavee 2 жыл бұрын
හරිම ලස්සනයි කටහඩ.❤❤❤❤❤❤අලුත් cover එකක් ඕනෙ☺😊
@vindyakottagoda6777
@vindyakottagoda6777 2 жыл бұрын
ඇහෙන්න ඇහෙන්න ආස හිතෙන කට හඩක්,ගොඩක්ම ආදරණීය හඩක්.බුදුසරණයි ❤
@rashiiiii.........8049
@rashiiiii.........8049 2 жыл бұрын
ආසම සින්දු ටිකක්... ❤️🥺 ඕන වෙලාවක් අහගෙන ඉන්න පුලුවන් ☺️❤️💫
@Ruvi2004
@Ruvi2004 2 жыл бұрын
පාඩම් කරලා මේ පැත්තට එන්නේ mind relax කරගන්න. Good job ayyh ❤️✌️🌼
@wisharakaushalya5091
@wisharakaushalya5091 Жыл бұрын
Aththa
@ravishavidushan3979
@ravishavidushan3979 2 жыл бұрын
මාර ලස්සන කට හඩක් අයියේ 🥺❤️ සුපිරි අයියේ 😊❤️🌎
@isulapansilu7800
@isulapansilu7800 2 жыл бұрын
"හීන කදුලින් තෙමා" සින්දුවත් ඕනා අයියේ
@bashibhagya9042
@bashibhagya9042 2 жыл бұрын
Ada train ekedi oya sing karanawa dekka 😍 lassana voice ekak ♥️♥️♥
@kavijasehas9718
@kavijasehas9718 2 жыл бұрын
මාරම ලස්සනයි අයියේ ...😍😍 ඔයාගෙ වොයිස් එකනම් බාවනාවක්...♥️😍🤗
@kasuniamali1373
@kasuniamali1373 5 ай бұрын
සමහර අය හිනා වෙලා ඉන්නවා මේ වොයිස් එක නිසා❤
@SHEHANXVIBES
@SHEHANXVIBES 2 жыл бұрын
සුපිරියක් 🥳➶
@sandeepikachamiariyarathna
@sandeepikachamiariyarathna Жыл бұрын
භාවනවක් වගේ මේ කටහඬ❤❤❤❤❤❤❤
@anushadilhani7722
@anushadilhani7722 Жыл бұрын
හිතට දුකක් දැනුන වේලාවට මන් ඔයාගේ සින්දු අහනවා. හැමදෙම අමතක වෙන්න 😍😔
@malshananayakkara1703
@malshananayakkara1703 2 жыл бұрын
සොඳුරු සීතල යාමේ .. song ekata cover ekak karanna aiya..❤️🙏
@dulminichethana5729
@dulminichethana5729 2 жыл бұрын
Woow harima lassanayi 💗😍❤🍃
@imeshsathsara9177
@imeshsathsara9177 2 жыл бұрын
😍❤️❤️ Niyamaii Aasama Cover Tikak Thama...😘✌️ Aiyage Cover Kiyanne Pissuwak Thamaii..😋❤️‍🔥..
@user-gr5vq1fe5n
@user-gr5vq1fe5n Жыл бұрын
මෙ හඩ නම් හදවත නිවනවා කියන්න වචන නැ එ තරම් මිහිරි හදවතට තදින්ම දැනෙනවා ආදරෙයි සහොදරයා❤️
@user-qx4ri1qu7x
@user-qx4ri1qu7x Жыл бұрын
Ane lassana voice eka deiyo hamadama balaganna oni budu saranai aiye
@shashinishahasika6491
@shashinishahasika6491 2 жыл бұрын
Super 🥰😁
@tharushiuththara8792
@tharushiuththara8792 Жыл бұрын
මේ කටහඩ ඇහුනත් ඇති හැමදේම අමතක වෙලා මාව මටම දැනෙනවා .❤️🍃
@ThushariJayaweera-th9sf
@ThushariJayaweera-th9sf 11 ай бұрын
Marama lassanai.😍😍😍😍😍😍
@madu1368
@madu1368 2 жыл бұрын
WOW MALIDU AIYA 👌👌👌❤️❤️❤️
@SepaliShiroma
@SepaliShiroma 8 ай бұрын
මාරම ලස්සන කටහඉ❤❤❤
@NethmiPunsisi-vj2wp
@NethmiPunsisi-vj2wp 8 ай бұрын
Wow 👍😍♥️♥️♥️
@skproductionsofficial4494
@skproductionsofficial4494 2 жыл бұрын
දම් පාට හැන්දාවෙ cover එක ඕනි අයියේ🥰❤️🥺
@user-xh7ic6dy7u
@user-xh7ic6dy7u 2 жыл бұрын
මටත්✌️❤
@maduwanthasilva1921
@maduwanthasilva1921 2 жыл бұрын
aniwa ooa
@Ameesha-rm2uu
@Ameesha-rm2uu Жыл бұрын
Aiya you touch my heart with your voice ❤🥺 Addicted to your voice 💕 Love you and your voice aiya ❤. All the best 😊💕
@nipunisakunthala6031
@nipunisakunthala6031 Жыл бұрын
ලස්සනයි අහන් ඉන්න ඒ තරම් භාවනාවක් ❤️❤️❤️❤️❤️❤️ වෙනම ලෝකයක් ❤️
@ChathuHansmli
@ChathuHansmli Ай бұрын
Lassanai hete tiyena prashna serama amataka wela yanawa ❤❤❤❤
@nilukshitharika4664
@nilukshitharika4664 Жыл бұрын
Harima lassanai malliyoo ❤️ Jesu pihitaiii 🙏
@shashigirl
@shashigirl 2 жыл бұрын
wow .... nice voice aiya... A touching voice😊
@abdurrahuman9696
@abdurrahuman9696 2 жыл бұрын
Ayyah cute voice 💖💖💖
@apsaramadumali8805
@apsaramadumali8805 Жыл бұрын
Godak godak godak lassanai ayiye oyage katahada 🌹Adarei hadama
@ShenaliKavindi
@ShenaliKavindi Жыл бұрын
Athugala wehara wdin sinduwnm bawnawk wge ❤️
@hashinidarshika6625
@hashinidarshika6625 Ай бұрын
සුපිරි voice එකක් ❤❤🎉
@Wickramasingha123
@Wickramasingha123 5 ай бұрын
❤Super ❤
@Sithu...6923
@Sithu...6923 2 жыл бұрын
Ane ඉක්මනට dannako
@sandunikaudeshani7973
@sandunikaudeshani7973 Жыл бұрын
😍😍😍😍😍
@oshada_bagya3977
@oshada_bagya3977 2 жыл бұрын
මැරුනු හිතේ song එකත් දාන්න තිබ්බේ අයියේ🤘💕
@nethminifernando6639
@nethminifernando6639 Жыл бұрын
Me voice eka nm marai aiyaaa 🥺♥️
@shamikaabeysekara9226
@shamikaabeysekara9226 Жыл бұрын
Magical voice malli💗🍂💆
@piumijayathilaka4412
@piumijayathilaka4412 2 жыл бұрын
Gm oyage sindu marama lassanai..bs
@rashikajayangani9267
@rashikajayangani9267 2 жыл бұрын
Wow lassanai aiya...♥️🙃♥️
@malithiprarthana902
@malithiprarthana902 2 жыл бұрын
Sulagak wela cover ekk one
@මිනිසා
@මිනිසා 2 жыл бұрын
❤️❤️❤️
@yasangasandamini7231
@yasangasandamini7231 2 жыл бұрын
🥰🥰
@musicsuperhut8584
@musicsuperhut8584 2 жыл бұрын
Rahasa ma widinne song ekta cover ekak one anee pls 💚
@sandipabroo.6839
@sandipabroo.6839 2 жыл бұрын
අහන්න ආසාවේන් ඉන්නවො
@dewmiumesha9528
@dewmiumesha9528 Жыл бұрын
ලස්සනයි ❤️❤️❤️
@slGameloop
@slGameloop 2 жыл бұрын
❤️
@BhagyaGunasena-vr2sx
@BhagyaGunasena-vr2sx Жыл бұрын
Math ahuwa harima lassanai well done ❤❤❤❤
@m.g.b.chathura2331
@m.g.b.chathura2331 2 жыл бұрын
Waiting for you 🥵❤🔥
@shaviheshani564
@shaviheshani564 Жыл бұрын
සුදු රල ගල් කුළ මත සින්දුව 🥺🥺♥️
@ishuudayamali6452
@ishuudayamali6452 Жыл бұрын
ඒ හඩ භාවනාවක්🥺❤️💞
@maduwanthasilva1921
@maduwanthasilva1921 2 жыл бұрын
sada mithuri kasun kalharage song ek cover ekk ona please
@malshananayakkara1703
@malshananayakkara1703 2 жыл бұрын
Oya susum pawan wadi.. song eka cover ekk krnn aiya.🙏❤️
@dushiperera5255
@dushiperera5255 2 жыл бұрын
God bless you 💕
@wbxtys6519
@wbxtys6519 Жыл бұрын
හමුවුණා සිංදුවටත් cover ekk
@ferngrovehotel
@ferngrovehotel Жыл бұрын
bro oyage sindu henama bayanakayi, ahuwoth apita wela nathi siduwimak attatama wela wage feel welaa sensitive wenawa .............
@ashikaudayakumari5504
@ashikaudayakumari5504 2 жыл бұрын
😍😍❤️
@chandimadilruk8812
@chandimadilruk8812 2 жыл бұрын
❤️ ❤️
@dilmi3343
@dilmi3343 2 жыл бұрын
Harima lassnai aiye
@dulminideshani
@dulminideshani 2 жыл бұрын
භාවනාවක් 🧘🥰
@SANjiiiiiiiiiiiiiiiii
@SANjiiiiiiiiiiiiiiiii 2 жыл бұрын
Asam tik wow 😍
@malshananayakkara1703
@malshananayakkara1703 2 жыл бұрын
Me anantha rathriye..song ekata cover ekak karanna aiya .❤️🙏
@shashigirl
@shashigirl 2 жыл бұрын
aiye mee songs tikama ekin eka nathuwa mee widiytama mp3 walin gnn berid
@dilmi3343
@dilmi3343 2 жыл бұрын
හීන කදුලින් තෙමා වරුවක් ගියානේ නින්ද නේන රාත්‍රීයේ මේවටත් Cover song dennako aiye🥺
@Yee.9
@Yee.9 2 жыл бұрын
ඒ වොයිස් එක 🥺💚
@piumilakshani8334
@piumilakshani8334 2 жыл бұрын
🖤🍃
@vinithajayaweera1124
@vinithajayaweera1124 8 ай бұрын
💝💖💪
@nadeemeedeniya3309
@nadeemeedeniya3309 Жыл бұрын
❤️👍
@pradeepkumara8989
@pradeepkumara8989 Жыл бұрын
Voice ft ❤️❤️
@sumithnishantha2659
@sumithnishantha2659 Жыл бұрын
❤❤❤❤
@githmagimhani2206
@githmagimhani2206 Жыл бұрын
❤❤❤❤❤
@vinithajayaweera5580
@vinithajayaweera5580 Жыл бұрын
❤❤
@Chathuandsamaa
@Chathuandsamaa Жыл бұрын
❤️❤️❤️❤️❤️
@malithipabasara495
@malithipabasara495 Жыл бұрын
🥺❤️
@sashinikavindya3702
@sashinikavindya3702 2 жыл бұрын
❤❤❤❤❤❤❤
@sandaa2252
@sandaa2252 2 жыл бұрын
💖💖💖
@pavanimunasinghaarachchige9288
@pavanimunasinghaarachchige9288 2 жыл бұрын
😌❤️
@asankapeiris9312
@asankapeiris9312 Жыл бұрын
😌❤💓
@ugnimna870
@ugnimna870 2 жыл бұрын
🤗👌🌹❤
@videoZzzman
@videoZzzman 2 жыл бұрын
😍😍😍😍
@sameerathrilakshana3942
@sameerathrilakshana3942 2 жыл бұрын
Voice ♥️
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
🙂👍🏻
@anusewmini7712
@anusewmini7712 Жыл бұрын
1st song ek🥺💔
@mavithamavithasahan7040
@mavithamavithasahan7040 2 жыл бұрын
භාවනාවක් 🧡❤️😘
@JOKER-gq1gn
@JOKER-gq1gn 2 жыл бұрын
හ්ම් 😘
@apsaramadumali8805
@apsaramadumali8805 Жыл бұрын
mata
@apsaramadumali8805
@apsaramadumali8805 Жыл бұрын
Godak lassanai ayiye katahada 💖💖💖💖💖💖💖💖💖💖💖💖
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 87 МЛН