Malith Hansaka | Radhawani (රාධාවණී) | Dream Star Season 10

  Рет қаралды 58,831

Dream Star

Dream Star

Күн бұрын

Пікірлер: 245
@SupunPereraMusic
@SupunPereraMusic 3 жыл бұрын
ලස්සනයි මල්ලී. ජය වේවා !
@MalithHansaka
@MalithHansaka 2 жыл бұрын
Thank you very much ayy.. @Supun perera🤍🤍😍
@leilyhimaya1309
@leilyhimaya1309 2 жыл бұрын
අනේ මේක pin කරන්න
@btttttttttttty
@btttttttttttty 2 жыл бұрын
@@MalithHansaka ❤️
@sanojpriyamal6722
@sanojpriyamal6722 2 жыл бұрын
Supun aiya ❤️❤️
@kanishkalakmal
@kanishkalakmal Жыл бұрын
මට තේරෙන විදියට තේරෙන සිංහලෙන් කියුවොත්, සුපුන් පෙරේරා කියන්නේ පිටට පේන්න තියෙන නිහතමානී කම ඒ වගේම ඇතුලාන්තයෙනුත් තියෙන නිහතමානී පොරක්..
@Dulanjanadeshan2008
@Dulanjanadeshan2008 3 жыл бұрын
මලිත් අයියා හින්දා තමයි අපි dream star බලන්නෙත් 🥺🥺🥺 මලිත් අයියා කැපුනොත් dream star බලලත් වැඩක් නෑ 🥺🥺🥺
@madhuvideos154
@madhuvideos154 2 жыл бұрын
That's right
@rashi5012
@rashi5012 3 жыл бұрын
දනිත් ශ්‍රී , සුපුන් පෙරේරා වගේ රහට sing කරන ගායකයෙක් වෙන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️✨️
@malmiherath9368
@malmiherath9368 3 жыл бұрын
ඊයේ රිසාල්ට් එකට නම් මාරම අවුල් 🥺🥺 ඒත් ඔයා තමා හොදටම sing කලේ..... ඉස්සරහටම යමු මලිත් .... මොනවා උනත් අපි ඔයා එක්ක ඉන්නවා 🤍🤍 බුදු සරණයි මලිත්.......
@maliuvuv1874
@maliuvuv1874 3 жыл бұрын
හිතාගන්න බැ...😭😭වයඔ අභිමානය ....
@gayanukapesanjith2163
@gayanukapesanjith2163 2 жыл бұрын
Ane mand monw und kiyl🥺
@dilmidananjana49
@dilmidananjana49 2 жыл бұрын
නිහතමානී, දක්ෂ මල්ලි කෙනෙක්. ජයම වේවා මලිත් මල්ලි. බුදුසරණයි
@nikinichathurya217
@nikinichathurya217 2 жыл бұрын
මම තරගාවලිය මුල සිටම නැරඹූ කෙනෙක් විදියට, මගේ සංගීත දැනුම වගේම මගේ රුචිකත්වය අනුව අවසන් මහ තරගයේ මලිත් සිටිය යුතුමයි. තරගය මදක් මුල් ස්වරූපයෙන් වෙනස්ව වෙනත් මගක් ගන්නා බවක් පෙනුනත්, අංජලී, මලිත් අනිවාර්යයෙන් අවසන් වටය දක්වා වේදිකාවේ දැකීමේ අවස්ථාව ලැබේවි'යි මම තවමත් විශ්වාස කරනවා. සුබ පැතුම් ඔබ විශිෂ්ටයන් අතර අති විශිෂ්ටයෙක් 🖤
@lawanisanjana6178
@lawanisanjana6178 2 жыл бұрын
මම මෙයාට කවදාවත් comment කරලා නෑ.ඒත් මගේ හදවතේ final indi කියලා හිටපු කෙනෙක්. දැන් මේ වැඩසටහන අමුතු පැත්තකට හැරෙනවා.දක්ශතාවය බැලුවොත් මලිත් දුලංග අංජලී තමා අවසානයෙ ඉන්න ඕනි.ඒත් දැන් මේ dreamstar අපි බලාපොරොත්තු උන එක නෙවෙයි. කියන්න තියෙන්නෙ කවදාවත් සංගීතය අත අරින්න එපා.මලිත් දුලංග එකිනෙකට වෙනස් විශේශ unique voice දෙකක්.ඉදිරියටම යන්න.බලාපොරොත්තු වෙනවා අවසානය දක්වා දකින්න.🥺❤
@sitharadahamyafonseka3328
@sitharadahamyafonseka3328 2 жыл бұрын
මූම තමයි මේ පාර dreem ස්ටාර්, ඒක ඉර හඳ වගේ ෂුවර් ❤️👍🏼
@rashinadewmi2626
@rashinadewmi2626 3 жыл бұрын
මලිත් ඔයා තමයි දක්ශයා මේ තරගයේ මම දැකපු නිහතමානී ගායකයා ඔයා dream star වෙන්නම ඕන අපි ඔයත් එක්කම ඉන්නවා 🙏🤟😍
@user-dr8oe7uu8l
@user-dr8oe7uu8l 3 жыл бұрын
මලිත් අයියා ඔයා භාවනාවක්.. මනස සුවපත් කරන ඖෂධයක් ඔයා.❤️💖💖 .. ඔයා අපේ හදවත් ඔයා ගාවට අරගෙන ඉවරයි ... ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙන්නම ඔනී කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. 💖💖❤️❤️.. love you brother .☺️💖✨️✨️🤟..
@ayodhyanirshan5764
@ayodhyanirshan5764 3 жыл бұрын
ඊයේ දැක්ක හොදම ගායනය. මේ වගේ දක්ශයෙක් final හිටියේ නැත්තම්. program එක ගැන හිතා ගන්න පුලුවන්..❤️💖
@tharushikarunarathna2539
@tharushikarunarathna2539 3 жыл бұрын
මලිත් මල්ලි ඔයා නම් සැබෑම දක්ෂයෙක් පුදුම ආසාවකින් සම වැදිල අපි අහන් ඉන්නෙ ඔයා ගායනා කරන දිහා ජයක්ම වේවා ඉදිරියටම යමු අපේ dream star❤️🔥💪
@antonyshehan6472
@antonyshehan6472 3 жыл бұрын
කාවින්ද,අංජලි,මලිත් අවසන් මහා තරගාවලිය තුල සිටිය යුතුයි .❤
@raveenagunawardhane8735
@raveenagunawardhane8735 2 жыл бұрын
Aniwryenm👍❤️
@melshifernando6846
@melshifernando6846 3 жыл бұрын
මලිත්ගේ ඊයේ දවසේ හොදම ගායනය වෙනදා වගේම ඉදිරියටම යන්න සුබ පතනවා 😍❤️
@herandinavodya2119
@herandinavodya2119 3 жыл бұрын
ඔයා දක්ශයෙක් කියන එක රටම දන්නවා මල්ලි. ඔයා හදාගෙන තියනවා ඔයාට නමක්. අපි හැමදාම ඔයා සමග. ඉදිරියටම යන්න වාසනාව ලැබෙන්න කියලා හදවතිනම සුබ පතනවා. ඔයා තමයි අපේ dreamstar 🥰❤️
@nanjithadisanayaka9583
@nanjithadisanayaka9583 2 жыл бұрын
අපිත් කුරුණෑගල ඉබ්බාගමුවේ. මලිත් අයියා හින්දා තමයි අපි dream star බැලුවේ. මලිත් අයියා නියම දක්ෂයෙක්. ඉදිරි ගමනට සුභ පතනවා.
@rishinasathmina8513
@rishinasathmina8513 3 жыл бұрын
අපේ DREAM STAR ඔයා තමයි.ඔයා නැත්නම් අපිට DREAM STAR බලලත් වැඩක් නෑ මලියෝ....🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
@lasindusilva8670
@lasindusilva8670 3 жыл бұрын
අම්මෝහ් රාධාවනී මරු මලිත් අනිත් සින්දු දෙකත් මරු...
@sachinigamage2755
@sachinigamage2755 3 жыл бұрын
Tawa kenekge daksha kamk dakla sathutu wenne hrima podi denani malith radawani kiyddi hashen pudum sathutakin hitiye❤️❤️❤️ ewagem mallith mallige oya nm super❤️❤️
@sewwandisamaraweera4514
@sewwandisamaraweera4514 3 жыл бұрын
මල්ලී මොන අභියෝග ය ආවත් නොසැලී නොපමාම මේ ආ ගමනේ ඉදිරියටම යමු 😍😍ඔබ දක්ශයි ඒක නොරහසක් අවිවාදිතව කියන්න පුලුවන් හැබැ මිනිස්සුන්ගෙ සිතුම් පැතුම් හැමෝගෙම එක වගේ නෑ මල්ලියෝ.අනිවාර්යයෙන් ඔයා මේ තරගය තුල අවසාන සුපිරි 3දෙනා අතර ඉන්නම ඕනෙ බුදුසරණයි මල්ලී
@prasadisuru1009
@prasadisuru1009 3 жыл бұрын
රාධාවනි....අම්මෝ ඒක. මලිත් තමයි dream star මෙච්චර talent එකක් තිබිලා එහෙම නොවෙන්න කොහොමත් බෑ
@malmiherath9368
@malmiherath9368 3 жыл бұрын
@@prasadisuru1009 ඒක නම් ඇත්ත
@samindiherath6358
@samindiherath6358 3 жыл бұрын
මලිත් රාධාවනී මුල් ටික කියද්දි හශේන්ගෙ සතුට ❤️ music තව ටිකක් ලස්සනට දුන්නනම් හොදයි original එකේ වගේ නැතත් ඒ ලගටවත්. මලිත් ලස්සනටම ගැයුවා. සින්දු තුනම ගොඩක් ලස්සනයි. ❤️
@Colors2000
@Colors2000 3 жыл бұрын
මාර දුකයි අනේ votes ගැන නම්..ඔයාටත් මොකක් හරි දුක්බර කතාවක් තිබ්බනං මිනිස්සු හෝ ගාල vote කරයි..අද ඉස්සරහටම යන්න ලැබේවා කියල wish කරනව. Dreamstar හිරුස්ටාර් ගානට වැටෙන්න නම් එපා..
@isurangabandara3584
@isurangabandara3584 3 жыл бұрын
කොච්චර ඇහුවත් මදි අයියගේ සිංදු ....හරිම ලස්සනයි ඒ හඩ වගේම ගායනයත්
@devithennakoon4576
@devithennakoon4576 3 жыл бұрын
සුපිරියි මලිත් මල්ලියෝ. වෝට්ස් අඩුයි තමයි. එක එක දේවල් වෙනුවෙන් වෝට්ස් දෙන අය ඉන්නවා නේ. දක්ෂතාවය උපරිමයි මල්ලියෝ
@sashidewmi6751
@sashidewmi6751 3 жыл бұрын
ඊයේ ගායනය සුපිරි කියන්න වචන නෑ මල්ලි ජයම විතරක් ලැබේවා ❤️❤️ අපි ඔයත් එක්කම ඉන්නවා 🤜🥰
@prathibhajayaweera4679
@prathibhajayaweera4679 3 жыл бұрын
Kilula කුරුණෑගලට ගෙන්න් ඔයට පුළුවන් .අපි කුරුණෑගල . All the best putha...
@sanupadeneth1261
@sanupadeneth1261 3 жыл бұрын
කවදත් ඉතිම් ගායනය සුපිරියක් තමයි මලිත් ඔයා ඊයෙත් මරු ❤️🥰🤟
@saumyamalithi
@saumyamalithi 2 жыл бұрын
මලිත් මල්ලි පණ්ඩිත් අමරදේවයන්ගේ අඩුව මගේ මව් බිම තුල පුරවන්න. බුදුසරණයි. හෂේන් මල්ලියා හරිම ලස්සනයි. ජේසු පිහිටයි ❤️❤️❤️❤️
@denethsasa2077
@denethsasa2077 3 жыл бұрын
ඔයා තමයි මල්ලි දක්ශයා කිරුළ ඔබ සතුයි.සාදාරණ විනිශයක් ලැබුනොත් ඔයා තමයි කිරුළේ හිමිකරු 🙏🥰
@priyangahansamali7162
@priyangahansamali7162 2 жыл бұрын
ඉදිරියටම යන්න ඕනි ඔයා සහ දුලංග ඔයාලා දෙන්නා විතරයි මේකෙ ගැම්මක් තියෙන කටහඬවල් දෙකකට තියෙන්නෙ. නියමයි🖤👏
@konaraekanayaka1329
@konaraekanayaka1329 3 жыл бұрын
අම්මෝ අයියේ සුපිරි ඔයා ඊයෙ 🥺 මොන දේ උනත් අපි ඔයත් එක්කම ඉන්නවා සාදාරණ විනිශයක් ලබා දෙනවනම් ඔයා තමයි dream star 🌟💖🥺
@neharasamandi5134
@neharasamandi5134 3 жыл бұрын
හැමදාමත් හොඳටම සින්ග් කරන්නෙ,හොඳම කමෙන්ට්ස් ගන්නෙ මලිත් 😍
@dushantharajakaruna4138
@dushantharajakaruna4138 3 жыл бұрын
👌❤️මාරම ලස්සනයි අයියේ.හැමදාමත් අපේ ඩ්‍රීම් ස්ටාර් අයියා තමයි 🥰♥️
@uwanisadunika9185
@uwanisadunika9185 3 жыл бұрын
සිංදු 3ම මරු අයියේ.... 👌👌💯💯ඉදිරියටම යන්න සුභ පතනවා 🙏🙏🙏🙏❤❤
@cutewave7598
@cutewave7598 3 жыл бұрын
භාවනාවක් වගේ රාධාවණී සින්දුව. සිංදු 3නම හරිම ලස්සනයි ❤️🥺
@ravinduathukorala4253
@ravinduathukorala4253 2 жыл бұрын
මලිත්ග්ගේ නිහතමානී ලස්සන හිනාවට ගොඩක් ආදරෙයි. ඒ වගේම ඒ කටහඬ බවනාවක්
@minujayasinghe6547
@minujayasinghe6547 3 жыл бұрын
Oya thamai niyama dakshaya malli. Eka one kenekta hodata therenwa. Oya marama unique. Ehema welath harima asadarana widihata manaapa labadena eka aththatama kanagatui.
@hiranmatheesha1280
@hiranmatheesha1280 3 жыл бұрын
හදවතට දැනෙන්න වෙනදා වගේම හොදටම කලා මලිත්....🌟💪
@lankaekanayaka3466
@lankaekanayaka3466 3 жыл бұрын
vote thamai madi therenne ai kiyala .oya danatama ape hith wela star wela iwarai malli .God bless you
@sewwandisamaraweera4514
@sewwandisamaraweera4514 3 жыл бұрын
සිංදු 3ම හොදටම ගායනා කරා මල්ලියා නියමයි 🌸🎤ඔයාගෙ ඒ දක්ශතාවය අද ඊයෙක නොවෙයි හැමදාමත් හොදින්ම කලා 🌸😍😍
@pasan.music07
@pasan.music07 2 жыл бұрын
රාධාවනි එකට band eka set නෑ. Arrangment එක තව හොද උනා නම් තව ලස්සනට ඇහෙනවා. මලිත් ගේ ගායනය සුපිරී.
@vinulisehansa3488
@vinulisehansa3488 3 жыл бұрын
මලිත් තමයි අපේ Dreamstar ❤️
@sasankauviduni9042
@sasankauviduni9042 3 жыл бұрын
අයියෙ 🥺❤️ මොන බාධක කම්කටලු ආවත් එවා හයියක් කරගන්න සැලෙන්න එපා සුන්දර ගමනක් ඒ කියන්නේ අයියා ගෙ ජීවිතෙ ආපස්සට හැරිලා බලද්දී මට මෙහෙම දේවල් වුනා නෙ ඒවා හයියක් කරගෙන නෙ මම මෙතෙන්ට ආවේ කියලා අයියා ට දවසක සතුටු වෙන්න පුළුවන් 😊 ඔයා ට තියෙන්නේ පුදුම දක්ෂතාවය ක් අයියෙ එකට සම කරන්න කාටවත් බැ ඒ ගැන සතුටු වෙන්න අයියෙ ඒකාන්තයි අයියෙ ඔයා මේ ක්ෂේත්‍රයේ හොදම හොද තැනට යනවා අපි හැමදාම අයියා එක්ක ඉන්නවා බය වෙන්න එපා අයියා ට පුළුවන් ඩ්‍රිම් ස්ටාර් කියන්නේ අයියා ගෙ මේ ගමනට එක පියවරක් විතරයි ගොඩක් රසිකයන්ව අයියාට හම්බ වුනා ඒක ඇත්ත අරකත් එහෙමම තමයි අයියෙ good luck and all the best අයියෙ බුදු සරණයි අයියෙ ❤️ ❤️❤️❤️ 🌼
@nathashasanulya7322
@nathashasanulya7322 3 жыл бұрын
මලිත් මාරම දක්ෂයි🖤 ඊයෙ රිසාල්ට් එකනම් හොඳටම අවුල්😒
@DilshaniErandika-bg1nx
@DilshaniErandika-bg1nx 3 жыл бұрын
ඩ්‍රීම් ස්ටාර් සීසන් 10 එකේ ඉන්න සැබෑම දක්ෂයා ❤
@yohansidesilva4608
@yohansidesilva4608 3 жыл бұрын
සාධාරණ විනිශ්චයක් තිබ්බොත් මලිත් තමයි ඩ්‍රීම්ස්ටාර් 🔥
@hasinipiyumika617
@hasinipiyumika617 3 жыл бұрын
මොනා කිව්වත් දක්ශතාවය පැත්තෙන් මලිත් එකට ඉන්නවා අනිත් හැමෝටම වඩා🤗 ☝️
@devithennakoon4576
@devithennakoon4576 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@pavijinadasa3383
@pavijinadasa3383 3 жыл бұрын
දිව්‍යමය කටහඩක් ❤❤❤❤You are the singer of yesterday night🌟🌟🌟🌟You will take the Sri lankan music to the international level in near future ❤❤💐💐
@amashanishadhisamarajeewa2840
@amashanishadhisamarajeewa2840 3 жыл бұрын
අයියේ ඔයාගේ ගායනය තමා සුපිරියි ඒත් සැලෙන්න එපා අපි කොහොමහරි ජය ගමු අයියේ 😍😍 සාදාරණය විනිශ්චයක් දෙනකම් අපි බලම් ඉමු ❤️🤗 තෙරුවන් සරණයී අයියා....😻😻
@senuksilva2896
@senuksilva2896 3 жыл бұрын
හදවතේ ගායකයා මලිත් හංසක ඔබට ජය ✌🔥
@lakshiperera8010
@lakshiperera8010 3 жыл бұрын
රාධාවනී 😍🔥මරු මලිත් 😍
@Sollozo1053
@Sollozo1053 3 жыл бұрын
Dream star මලියදේවෙන් 😎💪💪
@shanolidevika7198
@shanolidevika7198 3 жыл бұрын
Why this says he is 26 while he is actually 20 ? 😞 I feel like this is unfair for him. He too is still young though he is perfect at singing.😞 Nice performance Malith 💖✨️
@ranjithwimalaweera5412
@ranjithwimalaweera5412 2 жыл бұрын
# 01 in the competition.. no doubt.. good luck.. every week I vote you with 10 numbers...
@disaldassanayake4709
@disaldassanayake4709 3 жыл бұрын
මල්බර හිමිදිරියේ 😍. හිතපුම.නැති වෙනසක් ඒක..මාරයි... ඕනම විදිහක ගීත සුපිරියටම කියන්න පුලුවන් වැඩ්ඩෙක්❤️
@samantharajapaksha533
@samantharajapaksha533 3 жыл бұрын
රාධාවණි song aka harima lassanai හොද voice akak thiyenawa
@deepcha14
@deepcha14 2 жыл бұрын
තෙරුවන් සරණයි පුතාට ඔයා අතිදක්ෂ ගායනයක් ඉදිරිපත් කරනවා හැමදාම.අවසාන තිදෙනා අතර ඔබ සිටිය යුතුමයි. ගීතයක හැගීම් දැනෙන්නේ ඔබ සහ පැතුම් ගයනවිට පමණයි.
@yamunakulasekara4547
@yamunakulasekara4547 3 жыл бұрын
රාධාවණී මාරම ලස්සනයි ❤️👌
@priyangikaperera8480
@priyangikaperera8480 3 жыл бұрын
Malith ayye oya anthima thun dena athrta aniwrenma enna oone..❤️hriima lassanata Sindhu thunama gaayanaa kalaa...Radhawanii ...Woww...❤️‍🔥
@lalithakumara514
@lalithakumara514 2 жыл бұрын
හරිම ලස්සනය් පුතා අනාගතය ජයෙන් ජයම වේවා.
@nikinichathurya217
@nikinichathurya217 3 жыл бұрын
මලිත්ට වයස අවු. 20 නෙ, ඒ වුණාට 26 කියලා දාන්නෙ.😒 හැමදාමත් වගේ විශිෂ්ට ගායනයක් ! 😍
@devithennakoon4576
@devithennakoon4576 3 жыл бұрын
ඒක කියලා හැදෙව්වට වැඩක් නෑ
@Official-ym2by
@Official-ym2by 3 жыл бұрын
@@devithennakoon4576 ඇයි වැඩක් නැත්තෙ
@dinithitheekshana5781
@dinithitheekshana5781 3 жыл бұрын
@@devithennakoon4576 1
@thirananujitha5711
@thirananujitha5711 3 жыл бұрын
ගොඩක් අයගෙ එහෙමයි. එක එක දවස් වලට එක එක වයස🤔
@inokapriyadarshani4574
@inokapriyadarshani4574 2 жыл бұрын
මලිත් අයියේ ඔයාගෙ පවුල ලස්සන පවුලක් හැමදාම ඔයාලාට සතුටින් ඉන්න පුලුවන් වෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා ඒ වගේම ඔයාට ඩ්‍රීම්ස්ටර් තරගයෙනුත් ඉදිරියෙන් ඉදිරියටම යන්න ශක්තිය , වාසනව ලැබෙන්න කියලත් මම ප්‍රාර්තන කරනවා ඒ වගේම ඔයාගෙ පවුලෙ හැමෝටම ගොඩක් හොදට ගායනා කරන්න පුලුවන් ලස්සන කට හඩවල් ටිකක් තියෙන්නෙ ඒ අතරින් ඔයාගෙ සින්දු කට හඩට මම ගොඩක් ආදරේ කරනවා හැමදාම ආදරෙයි මලිත් අයියෙ ඔයා මේ තරගයෙන් දින්නත් , පැරදුනත් හැමදාම ඔයා එක්ක ඉන්නවා මම ප්‍රාර්තනා කරනවා ඔයාට මේ තරගයෙන් ඉදිරියෙන් ඉදිරියටම යන්න පුලුවන් සියලුම දේ අඩුවක් ලැබෙන්නෙ නැතුව හැමදේම ඔයාලාට ලැබිලා...සතුටින් ඉන්න පුලුවන් වෙන්න කියල ❤️❤️❤️❤️ ආදරෙයි හැමදාම සතුටින් , පරිස්සමින් ඉන්න හැමදාම , බුදු සරණයි...ඔයාගෙ පවුලෙ අයටත් නිදුක් නීරෝගී සුවය ලැබිලා කිසිම ලෙඩක් දුකක් නොවී හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න ලැබෙන්න කියලා මම ඔයාලා හැමෝටම විශ් කරනවා අයියේ ඩ්‍රීම් ස්ටාර් වින් කරනවා ඔයා නිවාරෙන්ම ඒ නැතත් ඔයා එක්ක හැමදාම ඉන්නවා බුදු සරණයි අයියේ & පවුලෙ හැමෝටම ❤️❤️❤️😘😘😘😘
@inokapriyadarshani4574
@inokapriyadarshani4574 2 жыл бұрын
😝😘😘
@ranmiraperera4936
@ranmiraperera4936 3 жыл бұрын
මලිත් තමා දක්ෂයා... ඉදිරියටම යමු....😍💖
@kasunipiyumanthi7364
@kasunipiyumanthi7364 3 жыл бұрын
සින්දු තුන නම් සුපිරියක් ✨️❤️‍🔥
@සත්සරාසිරිවර්ධන
@සත්සරාසිරිවර්ධන 2 жыл бұрын
ඒ හැකියාව.🥺❤️ බුදු සරණයි.සියළු දෙවි රැකවරණයි.🌸🙏
@hirunisew2990
@hirunisew2990 3 жыл бұрын
අපේ සිහින තරුව මලිත් අයියා 🤗😍❤️
@Ebenezer172
@Ebenezer172 3 жыл бұрын
මේ තරගයේ දැනට ඉන්න සුපිරිම දෙන්නා මලිත් සහ අංජලී විතරයි .....
@btttttttttttty
@btttttttttttty 3 жыл бұрын
Eeye result eka patta asaadaaranai. E madiwata vote 4 ma palaweni ekaata dunna. Judgeslath oluwa paawichchi karanna one. Eeye hondatama sing kale malithnui kavindai. Malith vote chart eke yata indan deweniya unata pallehaama ekata judgeslage vote ekathu wenne anthimata e kiyanna malith thama eeye kattiyagen aduma vote. Ammapa me judges lata sindu kiyanna puluwan unata oluwa na. Palaweni ekaaata vote okkoma dunnata passe anthima eka hondatama kiwwath u gedara yanna one. Sadarne kothanawath nathi lankawe dream star wala witharak thiyey kiyala balaporoththu wenna bane ithin😒 apita puluwan ithin puluwan uparimen vote karana ekai muta dinanna puluwan wenna kiyala hadawathin prarthana karana ekai witharai.good luck malith 💪🏼💫
@ranjithwimalaweera5412
@ranjithwimalaweera5412 2 жыл бұрын
Totally agreed. They are very stupid sometimes. Only Judge Nadeeka is at a professional level. Some Judges change their words within 5 minutes and that behavior is very unpleasant and unprofessional..
@nilanthagunasekara291
@nilanthagunasekara291 3 жыл бұрын
MALITH.Puthe gayanaya maru.eth juge bord eka gana hari kanagatui.profile eka balala thirana ganna nisawen thawath athi dakshayek eliyata yanawa.kurunagala janathawagen pasal 3ne daruwangen illanne MALITH.PUTHA idiriyata yawanna VOTE.karanna kiyala.
@mindiweerasinghe8508
@mindiweerasinghe8508 3 жыл бұрын
හොදටම sing කලා. Votes ගැන නම් idk what to say. අසාධාරණයි ලංකාවෙ මිනිස්සු 🥺
@dammikapushpakumara6843
@dammikapushpakumara6843 3 жыл бұрын
Iye pttm asadaranai... ane issrht nn em wenn epa
@keshansachintha908
@keshansachintha908 2 жыл бұрын
අපේ ඉස්කෝලේ කොල්ලෙක් 💪 Devans🇹🇩💪
@gihanperera8183
@gihanperera8183 3 жыл бұрын
සින්දු 3ම මරු රාධාවනී 🔥
@tharindalakmal2185
@tharindalakmal2185 3 жыл бұрын
සින්දු තුනම පට්ට🔥 ෆයිනල් ඉන්නම ඕනෙ
@yasithkolitha3131
@yasithkolitha3131 2 жыл бұрын
මලිත් අයියේ ඔයා නම් නියමයි ලස්සනට sing කරනවා
@ameedhameedmpd5999
@ameedhameedmpd5999 2 жыл бұрын
මලිත් පුතේ ඔයා වේදීකාව හැඩ ගස්සනවා බලන්න ආසා හිතේනවා ඇත්තටම ඔයා නිසා තමයි dream star බලන්නේ අනිත් කෙනා කාවින්ද ඔයාලා දෙන්නා ඉන්නම ඕනේ ..ජය වේවා .උතුම් ජයසිරිමා බෝසමිදු පිහිටෙන් රුවන් වැලි සෑය රජුන්ගේ ආසීර්වාදය නොවඩුවම ලැබෙන්නට කියා ප්‍රාර්ථනා කරනවා
@kawyagunasekara6357
@kawyagunasekara6357 3 жыл бұрын
What a nice performance! Your voice heals our souls. You will win definitely and no doubt of it. 🌻
@uththarakushani3684
@uththarakushani3684 2 жыл бұрын
හැමෝම vote කරල ඉස්සරහට ගෙනියමු,
@madushikasarangi8782
@madushikasarangi8782 3 жыл бұрын
හදවතින්ම සුභ පතනවා මලිත්❤️🔥
@gihasilva3874
@gihasilva3874 3 жыл бұрын
Malith you are the amazing performer among all the contestants
@nikinichathurya217
@nikinichathurya217 2 жыл бұрын
මලිත්ට සහයෝගය දක්වන්න කැමති අය පුළුවන් නම් ඒ වෙනුවෙන් තියෙන FB Groups වලට join වෙන්න. 🖤 Malith Hansaka Fan Club Malith Hansaka - Pioneer of Emotional Singing
@imayathathsarani294
@imayathathsarani294 3 жыл бұрын
Malith Aiya oya idiriyatama ymu.. oya thram talented kenk ❤️ oyge dakshathawayata minissu inawa issrahtama ymuuu
@bhagyavirathunga1400
@bhagyavirathunga1400 3 жыл бұрын
සින්දු තුනම සුපිරි 😍මරු අයියේ ❤️
@mindiweerasinghe8508
@mindiweerasinghe8508 3 жыл бұрын
හොද family background එකක් තියන එකත් මේ වගේ reality වලට අවාසියක්. පොඩි නැති දුකක් හරි කියන්න තිබ්බා. මාරම අව්ල් ඊයෙ result එකට 🥺💔
@Helaa111
@Helaa111 3 жыл бұрын
දුක market කරන් නැති එක හොඳයි. Dream star තරගෙත් සමෘද්ධි star වීගෙන යනවා
@wish864-n1b
@wish864-n1b 3 жыл бұрын
වරදවා නොසිතමු. අසරණ කොල්ලෙක් ගේ දක්ෂතාවය අගයන අතර ඔහු නිවසේ ගෙවන දුගී දුප්පත් භාවය වැඩක් නැහැ තමයි නමුත් අගයනු වටින්නේ එබදු වටපිටාවක සිටින අතර ඔහුගේ මානසික වශයෙන් ඇති ආත්ම විශ්වාසය ධෛර්යය තමයි හැකියාව තීව්‍ර කලේ. .කාවින්ද දක්ෂ සහ පීඩිත නමුත් ආත්ම ශක්තිය ඇති දරුවෙක්. මලිත් පවා දක්ෂයෙකු බව පිලිගන්නවා
@disaldassanayake4709
@disaldassanayake4709 3 жыл бұрын
@@wish864-n1b දෙරණෙන් එව්ව මොන අරමුණෙන් පෙන්නනනවද දන්නෙ නෑ. නමුත් අන්තිමේට වෙන්නෙ මිනිස්සු අනුකම්පා votes දෙන එක . කාවින්ද සිරාවටම දක්ශයි. කොහොමත් අන්තිම 3ට එන්න තරම් හැකියාවක් තියෙන කෙනෙක්. ඒත් මේ වැඩෙන් එයාගෙ එයා ගන්න ජයග්‍රහණයත් අන්තිමට බාල්දු වෙන එක. අනිත් පැත්තෙන් මලිත් වගේ දක්ශයෙක්ට අසාදාරනයක් වෙන්නත් පුලුවන්🙄
@wish864-n1b
@wish864-n1b 3 жыл бұрын
@@disaldassanayake4709 සසිදු ගැන මතක් කර ගනිමු. ඒකත් එහෙම තත්ත්වයක් ඇති වුණා. නමුත් දක්ෂතාවය උපරිමයි
@devithennakoon4576
@devithennakoon4576 3 жыл бұрын
ඔව් ඇත්ත. ඒත් හොදම ෆැමිලි එකක් කීවට ඒ මිනිස්සු ත් පෝසත් නෑ. ඒක දන්නේ ගමේ ඉන්න අපි විතරයි. මොකද බයික් එකක් තිබුනා කියලා ගෙදර පුටු සෙටියක් තිබුනා කියලා මිනිස්සු පෝසත් වෙන් නෑ. අනික් හැමෝම වගේම මලිත් කියන්නෙත් ගමේ කොල්ලෙක්.
@jm.chamaraprasanna1267
@jm.chamaraprasanna1267 3 жыл бұрын
මලිත් aiya shoi ana idiriyatam yanna💕💕
@shandishandi9585
@shandishandi9585 2 жыл бұрын
කුරුණෑගල කිවම ආඩම්බරයි පුතා නියමයි පුතා දිග ගමනකට සුභ පැතුම් ♥️👌👌👌👌
@PriyankaKumari-rr7ei
@PriyankaKumari-rr7ei 3 жыл бұрын
ඔයාගෙ දක්ෂකම හැමෝම දන්නව පුතේ 👀🖤
@shalanihansika8212
@shalanihansika8212 3 жыл бұрын
Perfect performance as always ✨ Wish you all the best Malith ! If the talents were compared fairly, you must be there in the finals 😍
@shamiguruge994
@shamiguruge994 3 жыл бұрын
Malith oyanm very talented malli.... sindu 3ma niyameta dunna 🔥😍
@vihangikawya5426
@vihangikawya5426 3 жыл бұрын
සින්දු තුනම ගොඩක් ලස්සනයි💖 එහෙම තිබිලත් වෝට් අඩුවෙන්නෙ කොහොමද මන්දා
@R_icky.19
@R_icky.19 25 күн бұрын
Mewa script kiyl terum ganna pulwan unannm athi 😂
@thuhinaperera3641
@thuhinaperera3641 3 жыл бұрын
හොදටම කලා කොල්ලො 💪 ගුඩ් ලක්....
@sasikagayan2342
@sasikagayan2342 3 жыл бұрын
පසුබිම් ගායනය සුපිරි❤️😍
@shanikaramanayake7255
@shanikaramanayake7255 3 жыл бұрын
Sindu 3ma hodai suba pathum oyta ...voice eka godak lassanai..
@yashodhalakshi7573
@yashodhalakshi7573 3 жыл бұрын
Ammo radhawanii ❤❤❤ marama lassanai.good luck malli.
@nimnadiathukorala4152
@nimnadiathukorala4152 2 жыл бұрын
For some reason, this reminds me of Prathap Eash. Btw all the very best to you Malith!.❤
@jiniya6680
@jiniya6680 3 жыл бұрын
Harima lassanai malith aiye oyage katahnda bawanawak🥺🥰🤗♥️
@nishfernando6757
@nishfernando6757 3 жыл бұрын
Malith your talents are fantastic 🔥
@kasun5557
@kasun5557 3 жыл бұрын
E voice ekata wena kawruth na.... malith kiynneh brand ekak 😎😊
@achinihasantha4798
@achinihasantha4798 3 жыл бұрын
Nice performance 😍❤️ best of luck mallith malli ❤️❤️
@pramuditharathnayaka3299
@pramuditharathnayaka3299 3 жыл бұрын
My new crush🤭🤭
@piumiwijegunawardana2060
@piumiwijegunawardana2060 3 жыл бұрын
Iye nan votes madi una eth oya tma ape dreamstar Malith 😍❤🔥
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 34 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 6 МЛН
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,6 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47