සමාජයේ නැන්දම්මා ලේලී අතර ලොකු ගැටළුවක් තියනවා ! | Malkanthi Jayasinghe

  Рет қаралды 32,526

Sakiya - සකියා

Sakiya - සකියා

Күн бұрын

Пікірлер: 76
@sudathpalitha7542
@sudathpalitha7542 Жыл бұрын
දක්ෂ රංගන ශිල්පිනියක්...ඔබතුමියට නිදුක් නීරෝගී සුව පතමි...!!!!!!
@dilendrasiribaddana6917
@dilendrasiribaddana6917 Жыл бұрын
හරිම නිහතමානි විවෘතව කතා කරන හරිම ආදරණීය ඉතාමත්ම දක්ෂ රංගන ශිල්පිණියක්..!!! හරිම ආදරෙයි මල් අම්‍මේ‍..තෙරුවන් සරණයි..!!! නිදුක් නිරෝගි භාවය ලැබේ‍වා..!!! 🙏❤️🌸💐
@sajivanimax8833
@sajivanimax8833 Жыл бұрын
ඔබ තුමිය අපේ රටට සම්පතක්...තෙරුවන් සරනයි....පොඩි කාලේ ඉදලම ඔබ තුමියට මං ගොඩක් ආදරෙයි...❤️❤️❤️
@dinuwarnasooriya1251
@dinuwarnasooriya1251 Жыл бұрын
ඇය ගොඩාක් නිහතමානි චරිතයක් ❤️ ඒ නපුරු නැන්දම්මා කියන චරිතයට අපි මෙතරම් අකමැති වන්නේ,වෛර කරන්නේ ඇය උපරිම සාධාරණයක් ඒ චරිතයට කරන නිසාවෙනි. ඇත්තටම අපිට නිකන් කේන්තිය හිතට එනවා වගේ නෙවෙයි නේ ආයාසයෙන් චරිතයක් වෙනුවෙන් කෙන්තියක් ආරූඪ කර ගන්න එක. කොයිතරම් අසීරු කාර්‍යක් ද එය. හදවතින් ම එතුමියට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා 🙏❤
@nadeeshalakmali272
@nadeeshalakmali272 Жыл бұрын
අපිට බනින්න හිතෙන තරමට ඇය සාර්ථකව රඟපානවා . ඔබ තුමියට දීර්ඝායුස ලැබේවා
@gayaniwijesinghe6564
@gayaniwijesinghe6564 Жыл бұрын
දක්ෂ, නිහතමානී රංගන ශිල්පිනියක්,ඔබ ඔබගේ චරිතය උපරිම සාධාරණයක් කරනවා.....ඒකයි,ඔබගේ චරිත සමාජගත වුනේ, නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා...තවත් චිරාත් කාලයක් ඔබගේ රංගනයෙන් ප්‍රේක්ෂකයන් පිනවිමට
@sunilanishsanka7108
@sunilanishsanka7108 Жыл бұрын
නිදුක් නිරෝගී සුවපත් අනාගතයක් ලැබෙිවා !ඔබ තුමියට.
@CDIL
@CDIL Жыл бұрын
මෙතුමිය නිහතමානී නිලියක්.💙
@Jenuthi_vihara
@Jenuthi_vihara Жыл бұрын
හරිම නිහතමානී දක්ෂ රංගන ශිල්පිනියක්...ඔබතුමියට නිදුක් නීරෝගී සුව පතමි...
@Wish472
@Wish472 Жыл бұрын
හරිම නිහතමානී කෙනෙක්.ගොඩක් දක්ශයි
@C424c424
@C424c424 Жыл бұрын
හරිම කැමතිම චරිතයක් ..හැබැයි අපිට නම් ගොඩක් දුක හිතුණ තැන් තිබුණ සරණි කියන ලේලි ඒ නැන්දම්මට බනින සමහර වචන වලට නැන්දම්මා නපුරු උනත් තමන්ගෙ පුතාවන රෙහාන්ට කවදාවත් බොරු කියන්නේ නෑ.සරණි වගේ..
@moringaoleifera4407
@moringaoleifera4407 Жыл бұрын
Nandamma, lelita salakana hati hondaida? E wagema , Amma putata karanna haduwa de hondaida? Ara Wathsala kiyana baduwa puthage gefara nawaththanna handuwe.
@songmusicprabash1856
@songmusicprabash1856 Жыл бұрын
දක්ශ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිණියක් දීර්ඝායුෂ ලැබේවා 🙏
@geethikasinhabahu8004
@geethikasinhabahu8004 Жыл бұрын
ආදරණීය අම්මා.... ඔබතූමියට තෙරුවන් සරණයි! 🙏
@mrlegendsl3503
@mrlegendsl3503 Жыл бұрын
ගිරිපුර ඇත්තෝ - විමලා තමයි මෙතුමියගේ ආසම චරිතේ 🙂🙂🙂🙂
@santa66668
@santa66668 Жыл бұрын
😍😍😍😍
@nishahansani
@nishahansani Жыл бұрын
ඒ කියන්නේ විමලාට dubbed කරන්නේ මෙතුමියද හරිම තරුණ කටහඬක්නේ ❤❤
@mrlegendsl3503
@mrlegendsl3503 Жыл бұрын
@@nishahansani ow.....giripura aththo wikashaya wune 2009 di witharane.......awurudu 14katath wadyi ne e kale danta wada tharunai
@shwusbs3889
@shwusbs3889 Жыл бұрын
දක්ෂතම නිලියක් ඔබ තුමිය ධීර්ග ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි මාම්❤️❤️
@Pramo077
@Pramo077 Жыл бұрын
අනේ ❤️ නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා 🙏❤️💐
@මාදිලි-ඩ6ඬ
@මාදිලි-ඩ6ඬ Жыл бұрын
අනිවාර්යයෙන් අපෙ අම්මා මල්ලි ගොඩක් ආදරෙයි ඇත්තමට බයෙ ඔන්නෙ අම්මා පුතාට කරදරයක් වෙයි කියලා එකයි හොයලා බන්නෙ නෑණා හොදයි බුදු සරණායි රිටා අම්මාට සුබ අලුත් අවුරුදක් වේවා 🙏🙏🙏🙏🙏❤❤❤❤🙏🙏🙏🙏❤❤🙏🙏🙏🌹🌹🌷🌷🌷🌹🌷🌷🙏🙏🙏🌷🌹🌹🌹🌷🌹🌹🙏🙏🌷🌹❤
@weerkoonranjani5915
@weerkoonranjani5915 Жыл бұрын
Malkanthi oya nam puduma daksha niliyak deergauha patanawa budu saranai
@marianfernando2896
@marianfernando2896 Жыл бұрын
Atthatama metumiya ගොඩාක් නිහතමානී .ගොඩාක් hoda කෙනෙක් jesu පිහිටායි බුදු සරණයි 💕🌹❤️💙
@weerasekaramenike2123
@weerasekaramenike2123 Жыл бұрын
ගොඩක් ආදරෙයි. 🙏🙏🙏❤️❤️❤️❤️
@jeni6757
@jeni6757 Жыл бұрын
මම ඉතා ආදරය කරන කෙනෙක් ඔබ තුමිය එය ඇත්ත ජිවිතය නෙමෙයි ඔබතුමියගෙ දක්ෂ රගපෑම මුනෙන් ඉරියවි පෙන්වන්න තරමටම ඔබ තුමිය ඉතා දක්ෂයි බුදු සරණයි
@sithalu865
@sithalu865 Жыл бұрын
ඔව් ඒක ඇත්ත.ගෑනු ලමයෙක් තමන්ගෙ අම්ම ගැහුවත් බැන්නත් ඒක ගනන් ගන්නෙ නෑ.ඒ තමන්ගෙ කියන හැගීම නිසා.ඉතින් නැන්දම්මාත් අම්මෙක්මනෙ.ඉතින් අම්ම කෙනෙක් වචනයක් කිව්ව කියලා මොකුත් වෙන්නෙ නෑනෙ..ඉවසීම ,ගෞරවය ,තමන්ගෙ කියන හැගීම ආරූඪ කරගත්තම ඇත්තෙන්ම ප්‍රශ්න ගොඩක් අඩුයි.හරවත් කතා බහක්.😊
@thilakshimadushani7237
@thilakshimadushani7237 Жыл бұрын
ඔබ ඇත්තටම අති දක්ශ නිලියක්.. බුදුසරණයි 😍
@paradathiruwankadam1482
@paradathiruwankadam1482 Жыл бұрын
අනේ හරිම ලස්සන කතා බහාක් හරිම සුන්දරයි ❤
@inushashena5386
@inushashena5386 Жыл бұрын
මාත් ආසම කෙනෙක් .මලි කතා වෙ චරිතය ට ආසඉ.බුදු සරන ඉ
@خالدمحمد-ف4ت2خ
@خالدمحمد-ف4ت2خ Жыл бұрын
බුදු සරණයි 👍👍🙏🙏
@anushikamaduwanthi7245
@anushikamaduwanthi7245 Жыл бұрын
බුදු සරණයි ඇන්ටි........අපිනම් එදා ඉදන්ම සරණිගෙ බොරු චරිතෙට කැමති උනේ නෑ....අපි කැමති උනා ඔබ තුමියගෙ චරිතෙට.....මොකද ඔබ තුමිය ඩිල්ශානිට ආදරෙන් සැලකුවා...රීට ඇන්ටි බොරු කාර සරණිට තමයි අකමැති.අපිත් බොරු කරන සරණිට තමයි කැමති නැත්තේ.රීටා ඇන්ටි ආදරනීය තමන්ගෙ දරුවන්ට ගොඩක් ආදරේ කරන අම්මා කෙනෙක්.
@senanisenani9938
@senanisenani9938 Жыл бұрын
ඔයා අපේ රටට සම්පතක්
@upalislk6553
@upalislk6553 Жыл бұрын
One of the most talented person I have ever seen.💕💕💕
@nilminigunawardana7130
@nilminigunawardana7130 Жыл бұрын
Wish you all the best. You are a versatile actress. Appreciate your acting.
@Senuwara_Senuja
@Senuwara_Senuja Жыл бұрын
හරි ආදරේ හිතෙනවා...💐💐❤️❤️
@sewwandimayadunne4035
@sewwandimayadunne4035 Жыл бұрын
තමන්ට ලැබෙන චරිතය අති විශිෂ්ඨ ලෙස රගපෑම එතුමිය අතින් සිදුවීම ප්‍රේක්ෂකයන් ගේ දැකීම අනුව නපුරු බව දැනේ.නමුදු ඇය එම චරිතයට අරූ‍ඪවීම තුලින් එය ඇයව ශාරීරිකව පීඩාවට පත්වේ. එයින් මිදීමට අපි ප්‍රාර්ථනා කරමු.ඔබ තුමියට නිදුක් නිරෝගී දීගුකල් ජීවත් වීමට හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු.
@Sandramarylily
@Sandramarylily Жыл бұрын
Love your acting superb God bless you always 💐
@anusharanatunga5619
@anusharanatunga5619 Жыл бұрын
අනේ පව්, කතාව නිසා හරී. එක එක්කෙනා කියන දේවල් නිසා හරි ඔබ තුමියට චූටි හරි දුකක් හිතෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා, ඉතාම හොද නිහතමානී දක්ෂ රංගන ශිල්පිනියක්..අනේ ඒ නැන්දම්මා ලේලි ගැටුම ඕනවට වඩා වැඩියි, අපිටත් හිත රිදෙනවා. තිර රචකයානනි ඒ තරම් වලි ලියන්න එපා අනේ
@senanisenani9938
@senanisenani9938 Жыл бұрын
Oya. Hari. Lassanai
@chitranganiefernando5449
@chitranganiefernando5449 Жыл бұрын
One of the best . Love all yr characters .
@rockkuwait9930
@rockkuwait9930 Жыл бұрын
Godak hoda dakza rangana zelpeneya..neduk nekoge dergausa labew..oba thumeyata theruwan saranai seyalu deve pehetai..
@nilukagunasekara5963
@nilukagunasekara5963 Жыл бұрын
සරණි හොඳයි කියන සේරම එක වල්ලේ පොල්.
@yoshanthaisuru7065
@yoshanthaisuru7065 Жыл бұрын
@pushpiyapa2387
@pushpiyapa2387 Жыл бұрын
Hari .e denna hodin innawa.adaren innawa. E dennata dan karadara nokara inna oni .charithaya ragapama oyalage wadak.
@dinushabandara3341
@dinushabandara3341 Жыл бұрын
මමනමි ආදරෙ ඔබ තුමියට මට දැනුණා ඒ කැප විම
@sandunfernando1994
@sandunfernando1994 Жыл бұрын
❤❤
@kamlaky
@kamlaky Жыл бұрын
WE WATCH PARA DIGE IN AUSTRALIA AND ENJOY THE ACTING CHARACTOR OF THIS LADY, THANK YOU
@sunethragunasinghe3134
@sunethragunasinghe3134 Жыл бұрын
Theruwan saranai oba dedenatama..
@kumaridarmapala2586
@kumaridarmapala2586 Жыл бұрын
එහෙම තමයි අතිතය අමතක කරන්න ඔන
@chamiladevika8052
@chamiladevika8052 Жыл бұрын
සුබ රාත්‍රියක් මල්ලි 🌚
@nilangafernando7277
@nilangafernando7277 Жыл бұрын
Oba e charithayata uparimaya karanawa.
@chamiladevika8052
@chamiladevika8052 Жыл бұрын
සකියා මම මම බලන ගමන්
@nethmisethunga3772
@nethmisethunga3772 Жыл бұрын
💖😊👍
@herathnilu7027
@herathnilu7027 Жыл бұрын
Niduk nirogi suwaya labewa oba tumiyata
@lakmal5279
@lakmal5279 Жыл бұрын
නැන්දම්මලා ලේලිලා ගැටුමක් ඇති වෙන්නේ නෑ.අම්මා කියන උතුම් චරිතය තමන්ගේ පුතාට ලේලියට ඊරිසියා නොකරනවා නම්❤️
@shamlishamli537
@shamlishamli537 Жыл бұрын
Ane paw
@dilaniabesuriya2797
@dilaniabesuriya2797 Жыл бұрын
Supiriyata karanawa charithe......wadagath kamak penawa mata nam eetage charithen....saranila vage randu venne naha.....vadagath kama ismathu venawa...
@darshikahemapala4903
@darshikahemapala4903 Жыл бұрын
අනේ මමනන් බනින්නෙ නෑ ඇය හොදට රගපානවා
@sarasaroji3834
@sarasaroji3834 Жыл бұрын
Hari a adari MN me mahtmiyata
@A_human474
@A_human474 Жыл бұрын
Daksha niliyek supper .
@cookingwithsumudu184
@cookingwithsumudu184 Жыл бұрын
Budu sarne
@dharmarathnapeiris5853
@dharmarathnapeiris5853 Жыл бұрын
Obathumiya samaga ma Nugegoda Abaya swamin wahansege bawana weda satahana kata sambanda una Nugegoda school ekakadi. Ranganaya ithama anargay. Theruwan saranay.
@rasi9280
@rasi9280 Жыл бұрын
හොද චරිතයක් ඔයා අමිමෙ
@lifeenjoy2746
@lifeenjoy2746 Жыл бұрын
Saapa kalata ...hitanna epa.obatumiya lassanata ragapanawa
@senanisenani9938
@senanisenani9938 Жыл бұрын
වසයි කියන්ඩ එපා දුක හිතේනව
@priyanthaliyanage8974
@priyanthaliyanage8974 Жыл бұрын
Mathumeya man garu karana charithayk asana character aka husma watena mal darama aka
@chamiladevika8052
@chamiladevika8052 Жыл бұрын
දැන් සනිප ද නැන්දා
@මාදිලි-ඩ6ඬ
@මාදිලි-ඩ6ඬ Жыл бұрын
අය දනකොට නාට්‍ය ලමයි දෙමාපියනට සලකන හැටි දන්න
@gayanidilrukshi6262
@gayanidilrukshi6262 Жыл бұрын
Niduk.nirogi suwa
@ajiphawilangoru4219
@ajiphawilangoru4219 Жыл бұрын
Sarani harak thama e wunata eyaya herak wela thiyenne eyage jeewath wena samaja anuwa eth eya eyage husbandta adarei eyage mahathayage arwsl horakam karanne na herakata adarya karanna barida
@moringaoleifera4407
@moringaoleifera4407 Жыл бұрын
Oyata nemei Sapa karanne prejudice RITA aunty ta. Putha epa kiyaddi balen ma puthage gedara indagana puthage honey moon ekama vinasha karapu.
@kumudinikumudini6141
@kumudinikumudini6141 Жыл бұрын
Oyata adarei ath ape ta paw kiyala sarani saranita aya kohoma kanak unath oyage puta hodai ne
@usfunny884
@usfunny884 Жыл бұрын
buntywath gennako
@rajikarasangani740
@rajikarasangani740 Жыл бұрын
ඔයා මෙතන ඇවිත් කියන්නේ බොරු සරනි පොකට් ගැහුවේ නැහැ .ඒ bunti නමුත් sarani ahema නැහැ . ඔයා තමයි එහෙම කළේ
@lakmal5279
@lakmal5279 Жыл бұрын
ඒකනේ🤣
@sanuthinimnadi8854
@sanuthinimnadi8854 Жыл бұрын
❤️
Motorbike Smashes Into Porsche! 😱
00:15
Caters Clips
Рет қаралды 15 МЛН
Car Bubble vs Lamborghini
00:33
Stokes Twins
Рет қаралды 27 МЛН
Wait… Maxim, did you just eat 8 BURGERS?!🍔😳| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 8 МЛН
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 11 МЛН
Motorbike Smashes Into Porsche! 😱
00:15
Caters Clips
Рет қаралды 15 МЛН