එකට ඉඳලා විඳින්න බඳින්න එපා කසාද බැන්දත් දරුවො හදන්නත් එපා - Malkanthi Jayasinghe

  Рет қаралды 185,480

GEETH

GEETH

Күн бұрын

Пікірлер: 312
@hansinikumarasinha4821
@hansinikumarasinha4821 2 жыл бұрын
අම්මෝ අම්මෝ මේ ගානට හැමෝගෙම මනස හැදෙන්න කියල ඇත්තටම ප්‍රාර්ථනා කරනවා ❤️
@nawatime_titha
@nawatime_titha 2 жыл бұрын
ඔව් ඔවු living together පට්ට ..???😂
@dushyanthivirani8049
@dushyanthivirani8049 2 жыл бұрын
මේ වයසෙ මෙහෙම හිතන අය තව ඉන්නවා ඇත්ද...ආදරෙයි හැමදාමත් මල්කාන්ති අම්මට ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anugunawardhane4115
@anugunawardhane4115 2 жыл бұрын
තරුණ දරුවන්ට ඉතාමත් ආදර්ශවත් සාකච්ඡාවක්..ඇය හරිම පරිනතයි..බුද්ධිමත්,නිහතමානියි කෙලින් කතාකරන ආදර්ශමත් මාතාවක්..තෙරුවන් සරණයි ඔබතුමියට🙏❤️
@damithasankafans7781
@damithasankafans7781 2 жыл бұрын
100% k එකගයි. මාරම පරිනතයි.. මාරම බුද්දිමත් . හරි ආදරනීයයි බුදු බන සත්‍යයි..
@avindimadushanifernando4138
@avindimadushanifernando4138 2 жыл бұрын
මේ තමයි වැඩිහිටියෙක්. ඒ වචනෙට නියම අර්තයක් දෙන්න මේ අම්මට පුළුවන් වෙලා තියනවා. මේ වගේ අම්මෙක් ලබන්න කොච්චර පිං කරලා ඇතිද ?❤
@amithapadmini2898
@amithapadmini2898 2 жыл бұрын
Obathumiya kiwva kathawa hariyata matath una mama daruwo ekka thamai inne
@amarangikodagoda7130
@amarangikodagoda7130 2 жыл бұрын
Maath me jathiye hithana pathana Amma kenek. Habai Living in together sancalpayata num mama kamathi na . Mokada mata tiyenne Srilankan sithuwili.
@udanigunarathne6693
@udanigunarathne6693 2 жыл бұрын
@@amarangikodagoda7130 et attatm living together kianne Sri Lankan concept ekak tama, British invasion eka nisa tama legal marriage kian ekak labila tienne…
@dilaniwelivitigoda2157
@dilaniwelivitigoda2157 2 жыл бұрын
හදවතින්ම එකඟයි අම්මා. ❤️කුසින් බිහි නොකලට හමුවුන පළවෙනි දවසෙ ඉඳල හැමදාමත් මටත් අම්මා වුනා. ආදරණීය අම්මා, ආදරෙයි මහා ගොඩක්. නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ! ❤️🙏
@deepakulatunga9196
@deepakulatunga9196 2 жыл бұрын
මම කැමති නිලියක්...ආදරනීය චරිතයක්.......ඇය හරිම බුද්ධිමත්... හොද අම්මා කෙනෙක්....💖💖💖.....බුදුසරණයි !
@hirushkarukshan3213
@hirushkarukshan3213 2 жыл бұрын
බලන්න..මොනතරම් update ද? 😍 ..ඇය විශිෂ්ටයි.. කාන්තාවක් විදියට මවක් විදියට සමාජය දෙස ලෝකය දෙස නව පරම්පරාව දෙස බලන ආකාරය.. කියන්න වචන නෑ.. ඇය අප රටේ බිහිවුනු විශිෂ්ඨ රංගනශිල්පිනියක්.. ඔබතුමියට , අම්මේ… දීර්ඝායුශ වේවා!!
@sithulimolagoda4343
@sithulimolagoda4343 2 жыл бұрын
Serious
@herathchandra4082
@herathchandra4082 2 жыл бұрын
සහතික ඇත්ත ඔබ කිව් හැම දෙයක්ම ඇත්තටම හරිම සාධාරණයි,, ඔබට නිදුක් නිරෝගී සුවයම ලැබේවා!!!🙏
@dulakshichathurika7495
@dulakshichathurika7495 2 жыл бұрын
ගීත් අයියේ,හරිම ලස්සනට වැඩසටහන ඉදිරිපත් කරනවා.හරිම ලස්සන කතිකාවතක්.සුබ පතනවා ඉදිරියටත් මේ වගේම ලස්සනට වැඩසටහන කරගෙන යන්න.❤️.ඒ වගේම මල්කාන්ති මහත්මිය,මං ආදරය කරන විශේෂ චරිතයක්.ඇයටත් සුබ පතනවා ඇගේ රංගන කටයුතු සාර්ථක වෙන්න,ඒ වගේම නිදුක් නීරෝගී සුව ජීවිතයකට ආශිර්වාද කරනවා.ඔබ දෙපලටම දළදා සමිදු පිහිටයි.ආදරෙයි හැමදාම.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Manel12345
@Manel12345 2 жыл бұрын
මම ආසම ආදරනීය රන්ගන ශිල්පිනියක් මේ .මාරම දක්ශයි ඇය.හරිම ලෙන්ගතු බවක් දැනෙනවා ඇය කතා කරන කොට ..ආදරෙයි හැමදාමත් අපි .බුදු සරනයි ඔබට ..💙💙💙🙏🙏
@malkanthiamy3743
@malkanthiamy3743 2 жыл бұрын
ස්තූතියි පුතා
@nawatime_titha
@nawatime_titha 2 жыл бұрын
පරිස්සමින් ජාතිය වනසන යෝජනා.ngo...වැලලීගියතාරුන්‍ය.වෙනුවෙන් කරණ අදෝනා..තරුණ පරම්පරාව විනාස කරණ අසාමාන්‍ය මානසිකත්වය ක්.. මේවාට හරි කියන වැඩිහරියක් එන්නත ගහගන්න රැවටුන අය..ඔය දැනෙන ලෙන්ගතුකම ආයෙත් එහෙමම දැනෙනවාද බලන්න ඔය අහන එක අඩුම තව පස් වතාවක් අහලා බලන්න.තමන්ගෙ රැවටිල්ල අත් දැකගන්න.. නිලියක් සමග නිලියක් ...🙏
@charukadilshan5722
@charukadilshan5722 2 жыл бұрын
❤️
@ishu9590
@ishu9590 2 жыл бұрын
හිතට පුදුම තරම් දැනුනා.. අම්මා කෙනෙක් කියන්න පුළුවන් ආදරණීය කාන්තාවක්. ඒ වචන ඇතුලේ පුදුම දැන උගත් ආදරණීය බැදීමක්.
@ashianjali4951
@ashianjali4951 2 жыл бұрын
පරිණතභාවය කියන්නේ මේකට තමයී..❤❤❤
@nawatime_titha
@nawatime_titha 2 жыл бұрын
ඒක තමයි ..නිලියක් සුපිරි...
@p_r_a_n_a
@p_r_a_n_a 2 жыл бұрын
සීසර් කරලා වැදුවත් සාමාන්‍ය විදියට වැදුවත් නොවැදම හැදුවත් අම්මා අම්මාමයි... ♥️ පරම්පරා අප්ඩේට් උනාට ඒ සෙනෙහස වෙනස් වෙන් නෑ..😘♥️
@අජතඅමර
@අජතඅමර 2 жыл бұрын
ඇත්තටම රත්තරන් අම්මේක් හරිම ආදරනිය ව්දියට හිතනවා.බුදුසරණයි අම්මා
@nawatime_titha
@nawatime_titha 2 жыл бұрын
kzbin.info/www/bejne/gWmlmIuAiNuhm9E
@buddhichathurika3566
@buddhichathurika3566 2 жыл бұрын
මෙච්චර නිහතමානී චරිතයකට නපුරු චරිත දෙන එක ගැනනම් හිතාගන්න අමාරුයි 😍 ඔබතුමියට බුදුසරණයි ❤️
@rajithagunawardana3542
@rajithagunawardana3542 2 жыл бұрын
super acting - lovable charecter
@nawatime_titha
@nawatime_titha 2 жыл бұрын
හරිදේ සිදුවෙලා තියෙන්නෙ .
@manjularanmuthu194
@manjularanmuthu194 2 жыл бұрын
ඒක තමයි එතුමිය ගෙ තියෙන සුවිශේෂී දක්ෂතාවය.
@nawatime_titha
@nawatime_titha 2 жыл бұрын
@@manjularanmuthu194 පුරුදු පුහුණු වීම් වලින් ඕනෑතරම් දක්ශකම් දැකගන්න දැන් ලෝකය විවුර්තයි(.ඔබ කියන සුවිශේෂී)ai tec..නරකද ජනගහනය පාලනය සදහා ක්‍රියාත්මක වන වැඩසටහනක් බලලා ඔබගෙ අර්ථ කතන සමාජ ගත කරා නම්. කී දෙනෙක් නම් රැවටිලා ද මේ නිලියගෙ පටු අදහස් වලට...
@buddhichathurika3566
@buddhichathurika3566 2 жыл бұрын
@@manjularanmuthu194 ඔව්
@hemamalani1381
@hemamalani1381 2 жыл бұрын
අම්මා කියන චරිතය තරම් දුක ගෙනදෙන චරිතයක් මම නම් තවමත් දැක නැහැ.ඒ තරම්ම දුක්ඛිතයි.මේ සමහර විට මාලැබූ දෛවයේ සරදමක් විය හැකියි.සංසාරෙ කෙදිනක හෝ මගේ දරුවන්ට මටත් වඩා හොද අම්මා කෙනෙක් ලැබෙන්න මගේ එකම පැතුම.ඒ තරම්ම අවාසනාවන්ත අම්මා කෙනෙක්. මගේ දරුවන්ට මගෙ පනටත් වැඩිය ආදරෙයි.එ..හෙ...ත්..මම නිහඩ බව රකිමි. .
@funtv7496
@funtv7496 2 жыл бұрын
අනේ ආසයි අහගෙන ඉන්න ඒ කතාකරන විදිය පුදුම තරම් හිතට දැනෙනවා.ඇත්තටම හරිම ආදරණීය චරිතයක්.ඇය හරිම බුද්ධිමත්.තෙරුවන් සරණයි ඔබතුමියට..
@ranathungemanike2294
@ranathungemanike2294 2 жыл бұрын
මෙතුම්යගෙ.කතාව සත්‍යම සත්‍යයක්.
@samanthifernando2284
@samanthifernando2284 2 жыл бұрын
හරිම නිහතමානි ගුන ගරුක මවක්..හැම අම්මා කෙනෙක්ම. මෙහෙම හිතෙනවා නම් ලස්සනම ලෝකයක්...ඇය නපුරු නැතත් ඒවගේ චරිත කරලා සාදාරනය්ස්ක් කරනවා..සුබ පැතුම් ඔබට....🙏🙏🙏❤❤❤❤
@Lasibaba1223
@Lasibaba1223 2 жыл бұрын
ඇත්ත ඇති සැටියෙන්...සරලව පැහැදිලි කියලා දෙනවා...ජීවිතේ විදින්න ,විදවන්න එපා...අම්මා තමයි ජීවිතේ 🥰🥰🥰
@nawatime_titha
@nawatime_titha 2 жыл бұрын
kzbin.info/www/bejne/gWmlmIuAiNuhm9E
@nisansalayasith7323
@nisansalayasith7323 2 жыл бұрын
බුද්ධිමත් අම්මා කෙනෙක් මේ කාලේ මෙහෙම කතාවක් මාරම තේරැම් ගැනිමක් 😘
@harshaninanayakkara9972
@harshaninanayakkara9972 2 жыл бұрын
පලමු පිලිතුරම හරිම ලස්සනයි ...අම්මාගැන කියපු එක....බුදුසරණයි
@chanukajayasanka3011
@chanukajayasanka3011 2 жыл бұрын
මම කැමතිම රංගන ශිල්පිිනියක් ඇත්තටම හරිම සතුටුයි ❤️❤️ සුභ පැතුම් මල් අම්මෙ 💐
@nawatime_titha
@nawatime_titha 2 жыл бұрын
kzbin.info/www/bejne/gWmlmIuAiNuhm9E
@thuwanpriyanthi5441
@thuwanpriyanthi5441 2 жыл бұрын
Paradige drama eke. Hodata act karanawa❤
@kamaniperera2396
@kamaniperera2396 2 жыл бұрын
මම කුවේට් හරිම ආදරනීය අම්මා කෙනෙක් ඔබගේ වට්නා අදහස් අහන්න මම පරක්කු වැඩ්යි ඔබට බුදු සරනයි
@nadeesha5790
@nadeesha5790 2 жыл бұрын
Ow mamath. ..dan vidawanawa...
@chathumadura
@chathumadura 2 жыл бұрын
ඇගේ හැම වචනයක් ම අර්ථවත්, ඇත්ත ඇති සැටියෙන්මපැවසුවා,
@rawana927af5
@rawana927af5 Жыл бұрын
මල්කාන්ති නම වගේම වැදගත් මහත්මියක්,,තෙරුවන් සරණයි ,,!!!.
@niranjalawijesinghe7568
@niranjalawijesinghe7568 11 ай бұрын
Oba thumiyge oya adahas walata 100ta100k ekagai . obatumiyata budusaranai 🙏🙏 🙏
@padmakumari2354
@padmakumari2354 Жыл бұрын
ලෝකෙ .හැම .අම්මා.කෙනෙක්ම මේවගේ.හිටනවානම හැම .දරුවෙක්ම.මගේ.දරුවෝ කියලා අද.ලෝකයම.කොපමන ලස්සන.වෙයිද මල්කාන්ති .ජයසින්හ.මහත් මිය ගොඩක්.පින්.❤❤.ගොඩාක්
@jayalathsanjeewa822
@jayalathsanjeewa822 2 жыл бұрын
මේ වැඩසටහන ජීවිතයට ගොඩක් වටිනවා,හොඳ අවබෝධයක් ලබා දුන්නා ,මහත්මියණි දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ....
@shanikalakmali3005
@shanikalakmali3005 2 жыл бұрын
වර්තමානයට ආදර්ශමත් කතාවක්
@Ru_selWa
@Ru_selWa 2 жыл бұрын
හරිම සුන්දර අම්මා කෙනෙක්..හරිම Update,open minded .මමත් හිතන්නේ ඔය සංකල්ප හරි තාත්විකයි කියලා.
@senanisenani9938
@senanisenani9938 2 жыл бұрын
හරියටම හරි ආදර්ශවත් කතාවක්
@manulakshi728
@manulakshi728 2 жыл бұрын
ඇත්තටම මම ආස නැති නිලියක්.වෙන දෙයක් නිසා නෙවෙයි එයා ගොඩාක් නපුරු චරිත කරල තියෙන නිසා මම හිතුවෙ මෙයා ඇත්තටම නපුරු ඇති කියල.ඒත් මේ වැඩ සටහන බැලුවට පස්සේ මගෙ අදහස වෙනස් උනා.එයා ඇත්තටම ආදරණීය කෙනෙක් කියල තේරුනා.අනික විවාහය ගැන එයා කියපු කතාව හරියටම හරි.මමත් හිතන්නේ ඒ විදිහටම තමයි.මමත් ඔය ලිවින් ටුගෙදර් සංකල්පය සීයට සීයක් අනුමත කරනව.
@nawatime_titha
@nawatime_titha 2 жыл бұрын
kzbin.info/www/bejne/gWmlmIuAiNuhm9E
@renukamalkanthi6883
@renukamalkanthi6883 Жыл бұрын
හරියට හරි බැදීම් ඉවරයක් නැහැ ඒ තුල දුකයි විඩාබර බව, මේ හැම දේම බදාගෙන ජීවිතේ යනවා ඔබ හරි මාත් කවදාවත් කිසිම ආත්ම යක බදින්නේ නැහැ බැදී හරි dukak🙏
@nilanthiwijekoon7627
@nilanthiwijekoon7627 2 жыл бұрын
ලස්සනයි .ආශාවෙන් බැලුව.රංගනයයි ජීවතයයි හාත්පසින්ම වෙනස් ආදරනීය ම අම්ම කෙනෙක්.නිවේදකතුමාටත් සුබ පතනව.බොහොම හොඳින් කරගෙන යනවා.🎉
@thusithanandani2772
@thusithanandani2772 2 жыл бұрын
ඔබ තුමාගේ උපදෙස් මට ගොඩක් සමිපයි ඇත්ත කතාව ඔබතුමිට තෙරුවන් සරණයි ,🙏❤👍
@samadisahasya6514
@samadisahasya6514 2 жыл бұрын
ඇය හරිම නිහතමානී, දක්ශ ,අහිංසක ,බුද්ධිමත්, ආදරනීයම, චරිතයක්.ඇය මොන විදියට නපුරු චරිත කලත් ඒ ඇගේ දක්ශතාව නිසයි.ඒත් අපි මල් අම්මට හරිම ආදරෙයි
@nawatime_titha
@nawatime_titha 2 жыл бұрын
නිහතමානී??????ටික කාලයක් එකට ජීවත්වෙලා බලන්න . තම පවුල් අතරෙත් එහෙම අය හමුවෙන්නෙ අවස්තානුකූලව..තමන්ගෙ රැවටීම දැක ගන්න වෑයම් කරන්න..🙏
@happyheart252
@happyheart252 2 жыл бұрын
100/100 wunata ,100/1000ක් වටිනව සහ ඇත්ත එතුමිය ගෙ කතාව.❤️💎
@dilendrasiribaddana6917
@dilendrasiribaddana6917 2 жыл бұрын
හරිම නිහතමානි විවෘතව කතා කරන හරිම පරිණත විදියට හිතන ආදරණීය මවක්..තෙරුවන් සරණයි..!!! 🙏💐❤️
@rashikakb2233
@rashikakb2233 2 жыл бұрын
ගොඩාක් කාලෙකින් අහපු වට්නාම අදහස් ට්ක.
@udithasooriyaarachchi9335
@udithasooriyaarachchi9335 Жыл бұрын
ගොඩක් බුද්ධිමත් කාන්තාවක් ආදරණීය මවක් ..දක්ෂ රංඟන ශිල්පිණියක් ඇය මමද බොහෝ ආදරය කරන..🧡.. ඔබ කිව් හැම දෙයක්ම සත්තකින්ම ඇත්ත ....නොගැලපෙන විවාහ නිසා එකටම ජීවත් වෙමින් බොහෝ දුක් විඳින කාන්තාවන් කොපමන ඉන්නව ද.... ඔවුන්ට ශක්තියක් නැහැ කුටුම්භය දමා යන්න ..මියයන තුරුම දහසක් දුක් වේදනාවලට මැදිවෙමින් ජීවත් වෙනවා.... නොගැලපේනම් ඉවත් වෙලා යන්න ....ඔබ කිව්ව දේ හරියටම හරි උනත් කොච්චර සිටිනවද මියයන තුරුම නොගැලපෙන අය සමගම ජීවත් වෙමින් මැරි මැරි ඉපදෙන අය... ඔබ තුමියට බොහොම පින් මේ අදහස් දැක්වීම.. මම හිතනවා කවුරුත් හෝ මෙයින් දෙයක් ඉගෙන එය ක්‍රියාත්මක කර තම ජීවිත හැඩ ගස්වා ගනි කියලා ...🧡🧡🧡🧡🙏🙏🙏🙏
@AppApp-nq6wo
@AppApp-nq6wo 2 жыл бұрын
ලස්සන වැඩ සටහනක්.ඔබ තුමියට දීර්ඝායුෂ පතමි.තෙරුවන් සරණයි.🙏❤❤❤❤
@chandanidipasika7944
@chandanidipasika7944 2 жыл бұрын
ඔබතුමිය හරි.මමත් කියන්නෙ බදින්නම ඕන නම් බදින්න.ඒත් දරුවො නම් හදන්න එපා.ලෝක විනාශයට යන මේ වගේ කාලයක බිහිවන මේ පොඩි පැටවුන්ගෙ හෙට දවස හරිම අවිනිශ්චිතයි.රටේ ලෝකෙ වෙන දේවල් දෙස අවබෝධයකින් බලන ඕනෑම අයෙකුට තේරෙනවා ,අද ජීවත් වෙන අපිටත් හෙටක් තියේද කියලා.අපි හැමෝම අද දවස පමණක්වත් සතුටින් ,නිවැරැදිව ජීවත් වීමට උත්සහ කල යුතුයි .
@iranirathugama2502
@iranirathugama2502 2 жыл бұрын
මෙතුමියගේ මම දැකපු පලමු මාධය සාකච්ඡාවයි මේ හරිම බුද්ධිමත් නිහතමානි චරිතයක් ❤💐 ඔබ තුමියගේ රඟපෑම් හරිම තාත්විකයි අගයකලයුතුයි👍🏆
@yamunarathnayaka682
@yamunarathnayaka682 2 жыл бұрын
ඒ උතුම්වූ ලෝකෝත්තර සුවය උතුම්වූ චතුරාර්‍යය සත්‍යය අවබෝධය පිණිසම මෙම පින උපනිශ්‍රය වෙත්වා !!! ඔබතුමියට,සහ ගීත් පුතුට තෙරුවන් සරණයි !!! 🙏🙏🙏🌹🌹🌹☸️🪔👌🙏😊
@indirakahatapitiya6154
@indirakahatapitiya6154 2 жыл бұрын
හිතට එකගව කෙලින් කතා කරන කාන්තාවක්.ඔබ කියපු සියලු දේවල් සම්පූර්ණ ඇත්ත.මගේ කරනවා විවෘතව කථා කිරීම ගැන.
@rathuhamgapriyangikafernan8630
@rathuhamgapriyangikafernan8630 Жыл бұрын
නිදුක් නීරෝගීව හැමදාම සතුටින් ඉන්න ලැබේවා. ඔබ තුමියට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.
@rathurosa1114
@rathurosa1114 2 жыл бұрын
නියමයි මේ වගෙ හිතනවනම් අනිත් අයත්.👍👍👍❤❤❤💐💐💐🙏🙏🙏🙏
@randimaruvinara6959
@randimaruvinara6959 2 жыл бұрын
ඇත්තමයි ..බැදිම් අතරේ මට මාව හම්බ වෙන්නේ නැත්නම් තනියම ඉන්න එක හොදයි..ජොබ් එකක් තියෙනවා නම් ,සල්ලි තියේනම්,ඉන්න තැනක් තියේනම් සහයට කෙනෙක් ඔනී නෑ මං හිතන විදිහ ..මං මගේ දරුවන්ටත් කියන්නෙ එහෙම..බැදිම් කියන්නෙගොඩක් වෙලාවට දුකක්.😭😭😭😭😭
@harshaninanayakkara9972
@harshaninanayakkara9972 2 жыл бұрын
ගොඩාක් වටින අවයාජ වචන ටිකක් තිත්ත ඇත්ත....ඔබ තුමිය හරිම අවංකයි....රත්තරං වටින කතාවක්...බොහෝම ස්තූතියි ....
@sampathgunawardana
@sampathgunawardana Жыл бұрын
ඇත්තටම හරිම වැදගත් ආදර්ශමත් .කතාවක් මේක .වැඩිහිටියෙක් විදියට ඔබ තුමිය හොද ආදර්ශමත් කාලෝචිත දේවල් කීවෙ.තෙරැවන් සරනයි
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
හරිම අර්ථවත් කතා බහක් ❤
@samadisahasya6514
@samadisahasya6514 2 жыл бұрын
තෙරුවන් සරණයි මල් අම්මෙ.දීර්ඝායුෂ ලැබේවා
@shyamaliet.b.n.4392
@shyamaliet.b.n.4392 2 жыл бұрын
හරිම නිවැරැදි කතාවක් හරිම බුද්ධිමත් පැහැදිලි කිරීමක්
@sujathamenike4981
@sujathamenike4981 2 жыл бұрын
ෆීල්ඩ් එකේ අය එයාට කියන්නෙත් මල් අම්මා.ඇත්තටම එයා මල් අම්මෙක් කියලා පැහැදිලි මේක දැක්කම💜️💐
@kusumranjikapulukkutti4513
@kusumranjikapulukkutti4513 Жыл бұрын
Malammage හස්බන්ඩ් ප්‍රවීන නළුවෙක් නේද නම කියන්නකෝ .. පුතා ලහිරු kiynan නිවේදකය neda
@pushpamelage4608
@pushpamelage4608 2 жыл бұрын
බොහොම වටින සාකච්චාවක් දෙදෙනාටම ස්තුතියි.
@ddhammi7349
@ddhammi7349 2 жыл бұрын
ඔබතුයට බුදු සරණවේවා.නීරෝගී සුව ලැබේවා.
@nalinjehle4053
@nalinjehle4053 2 жыл бұрын
මම මහත්මියගේ කථාවට 100% ක් එකගයි. මම ජීවත් වෙන්නෙ Europa රටක. මෙහෙ රජයෙන් සෑම දරුවෙක්ටම,සෑම මාසයකම මුදලක් ගෙවනවා. ඒක අපේ Account එකට සෑම මාසයක් වැටෙනවා. ඒක නිසා කාන්තාවකට දරැවා එක්ක තනියම ජීවත් වෙන්න පුළුවන්. රස්සාවක් කරන්න බැරි නම් දරැවා නිසා. රජයේ ගෙවනවා. ඒක නිසා කාන්තාවකට දරැවා එක්ක තනියම ජීවත් වෙන්න පුළුවන්. ලංකාවේ එහෙම දේවල් නැහැ.
@ganaru2768
@ganaru2768 2 жыл бұрын
අම්මෝ මාර වැදගත් කතාවක් ❤🙏
@Itz_zayn70
@Itz_zayn70 2 жыл бұрын
ඇත්තටම ලොකු දෙයක් ගත්තා ජිවිතෙට...❤ ඇය හැබැම අම්මා කෙනෙක්.....❤❤🙂🙂
@deviparamisiriwardana9314
@deviparamisiriwardana9314 2 жыл бұрын
හරිම වැදගත් වැඩ සටහනක් ❤ඒක හරී මමත් මගෙ දියණිය ගත්තේ සිසේරියන් .ඒත් අම්මා කියන වචනය හරියටම නිර්වචනය කලා ඔබ තුමිය❤ නිහතමාණී චරිතයක් හරිම ආසාවෙන් මේ වැඩසටහන බැලුවෙ තෙරුවන් සරණයි දීර්ඝායුස ලැබේවා 🙏❤🌹
@erangaasela6197
@erangaasela6197 2 жыл бұрын
Single mom cocept එක පට්ට අවුල් හොදම දේ ලමය් නොහාදා living together ඉන්වනම් ඉන්න එක. අනිත් එක living together අවුල් හොද කෙල්ලෙක් වුනත් වටෙ යන කොල්ලෙක් හම්බවුනෙත් ඒක breakup වුනහම ඊලග ට බදින කෙනාට අවුල්. හොදම දේ ටික කාලයක් බැදලා ඉදලා ලමය් හදන එක
@marinacaniziya5782
@marinacaniziya5782 Жыл бұрын
Sahara kantawo pirimi daha duk windala jeewite denna utsaha kalata kantawo piyata watinakak dennaha daruwange yahalu ammalat akka kiyanapdeta natamin daruwo nomga tawalalajeewita winasa karaganna pirimi hariyata taniwala duk windina pirimi anantai kantwage parsawaya ayanisa pirimi parsawaya hela dakina aya hariyata innawa pirimiya gahaniat mawat atara duka daragena daruwo nisa akata innawa
@irosha2102
@irosha2102 Жыл бұрын
ඔව්.ලිවින්ග් ටුගෙදර් ඉදලා දරුවෝ හදනෙක වැරදි.ජීවිතේ විඳින එක ප්‍රශ්නයක් නෑ
@niroshadamayanthi2122
@niroshadamayanthi2122 2 жыл бұрын
ඇත්ත.කතාවක්.බැදීම්.වෙනුවෙන් .අපි.හැමදාම.දුක්.විදිනවා
@toribanty7421
@toribanty7421 2 жыл бұрын
ඔබතුමිය 1000000000000/100 ක් නිවැරැදියි.
@jenithakench7343
@jenithakench7343 2 жыл бұрын
බොහෝම හොද ආදර්ශමත් කතාවක් 🙏💐💖
@nandaniperera1775
@nandaniperera1775 2 жыл бұрын
හදවතට.දැනුන.ලස්සනම.කතාවක්💐💐💐❤❤❤
@lakamalagedayani6626
@lakamalagedayani6626 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබට
@1962128
@1962128 2 жыл бұрын
I agree with you Malkanthi! Wonderful message. May God Bless you!
@Resaraasali
@Resaraasali 2 жыл бұрын
පට්ට අප්ඩේට්.. ❤❤❤❤
@teenahansani7928
@teenahansani7928 2 жыл бұрын
බොහෝම වටිනා සාකච්ඡාවක් ඇයගේ අදහස් සර්වකාලීනයි
@nirmalarathnayakarathnayak6496
@nirmalarathnayakarathnayak6496 2 жыл бұрын
ඇත්ත මල්කාන්ති මිස් ඔයා වගේ හිතන්න පුළුවන්,,,නම් ආදරේයි 😍😍😍😍😍😍😍😍🌹🌹🌹🌹🌹ස්තුතියි 💐💐💐💐
@anomadesilva6712
@anomadesilva6712 2 жыл бұрын
මම බලාපොරොත්තු වුනේ නැහැ ඔය වගේ හොඳ උත්තරයක් ලැබෙයි කියලා 100/200ක් සහතික ඇත්ත කතාව. ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 💖💖💐😀👍🙏
@malaparanawithana1449
@malaparanawithana1449 2 жыл бұрын
ඔබ තුමිය හරියට හරි . තෙරුවන් සරණයි.
@wasanaranasinghe9693
@wasanaranasinghe9693 2 жыл бұрын
Hamoma me ආකාරයට පරිණත unanam marama sundarai.aya amma .budusaranai ayata
@academyz91
@academyz91 2 жыл бұрын
හරිම ලස්සන දර්ශනයක් තියෙන කාන්තාවක් 😊😍😘🥰🤙
@sadewivihanga9578
@sadewivihanga9578 2 жыл бұрын
කාටවත් ඕනි නිසාවත් කාටවත් පේන්නවත් අනිත් අය බඳින නිසාවත් මැරෙන මොහොතේ වතුර ටිකක් දෙන්න කෙනෙක් ඕනි නිසාවත් අන්තිම කාලේ තනිවෙයි කියලා හැමෝම කියන නිසාවත් බඳින්න එපා ළමයි හදන්න එපා තමන්ට ඕනි කියලා හිතුනොත් විතරක් බඳින්න මොකද ජීවිතකාලෙම ළඟින් ඉන්නවා කියපු අයට යන්න උනා යන්න වෙනවා සමහර විට අපිට යන්න වෙයි බලාපොරොත්තු වැඩිවුනාම විඳිනවට වඩා විඳවන්න වෙන්නේ
@KumariKumari-fw7nc
@KumariKumari-fw7nc 2 жыл бұрын
ඔව්,ඇත්ත
@shanthinijayasena5739
@shanthinijayasena5739 2 жыл бұрын
Hmmm
@sapna307
@sapna307 Жыл бұрын
බුද්දිමත් වැඩිහිටියෙක්.ඇත්තටම මං ආදරය කරන චරිතයක්
@alhamazain6707
@alhamazain6707 2 жыл бұрын
🙏🙏🙏🙏👍👍❤❤❤🌹🌺හරීම ආදරේ හිතෙනව හදවතින්ම සුභ පතනවා දීර්ඝායුෂ වේවා ජේසු පිහිටයි
@kkww3805
@kkww3805 2 жыл бұрын
වැදගත් සාකචිචාවක් තෙරුවන් සරනයි.
@tdweeravardana6574
@tdweeravardana6574 2 жыл бұрын
ගොඩාක් වටිනවා..
@budhdhikabudhdhika4178
@budhdhikabudhdhika4178 2 жыл бұрын
සුපිරි ඔයා නම් ❤️‍🔥
@sujathakumari368
@sujathakumari368 2 жыл бұрын
ඔබ thumiyage කතාව සහතික ඇත්ත..mama කසාද badala අවුරුදු 30 වෙනවා සෑහෙන දුකක් vidinawa මම තාම..
@cvgbros7271
@cvgbros7271 2 жыл бұрын
ඇත්තටම හරිම ආදරණීයi අම්මේ මේ ඔයාගෙ වචන ටික..
@k.vpiyadasa6758
@k.vpiyadasa6758 2 жыл бұрын
excellent superb
@kanthidissanayake5581
@kanthidissanayake5581 2 жыл бұрын
තෙරුවන් සරනයි ඔබ තුමියට.
@hasii1957
@hasii1957 2 жыл бұрын
අනේ ඒ වචන වල අර්ථය, කොච්චර වටිනවද. මෙහෙම හැමෝම හිතෙනවන්ම්ම් කොච්චර හොදයිද.
@roopaweerasinghe4759
@roopaweerasinghe4759 2 жыл бұрын
අම්මලාට මැරෙනතුරාවට දරුවො අමතක කරන්න බැහැ. සියළු ප්‍රශ්න දරා ගන්න වෙනවා.
@kemithabro6775
@kemithabro6775 2 жыл бұрын
Attama oba marama nihathamani kenek kisima geheniyakata agaurayak kare ne hemadama satutin inna lebewa 🌹❤️❤️❤️❤️❤️
@badullasri6066
@badullasri6066 2 жыл бұрын
මිනිස්සු කසාද badinne athatama වුවමනාවට newai samajeta baye
@apekshadilrukshi4342
@apekshadilrukshi4342 2 жыл бұрын
සහතික ඇත්ත
@shamaniedesilva2399
@shamaniedesilva2399 2 жыл бұрын
Dear Malkanthi I wish you a long life God bless you 🙏🙏🙏
@priyangidisanayaka3572
@priyangidisanayaka3572 2 жыл бұрын
මගෙ දුක අද කාටවත්ම කියා ගන්න බැරි තරම්.මාත් දුලා දෙන්නෙකුට අම්මා උනු ගැහැනියක් .එත් අද මගෙ දරුවන් මන් ලග නැ.ඉන්නෙ එයාලගේ තත්තා ලග.මැරි මැරි ජිවත් වෙනවා මන්.එ කවදා හරි මගෙ දුලා දෙන්නා මන් හොයාගන එයි කියන බලාපොරොත්තුව නිසයි .මගෙ රත්තරන් දුලා දෙන්න සියලු දෙවියන් විසින් ආරක්ෂා කරත්වා...ආදරෙයි මගෙ රත්තරන් ඔයාලා දෙන්නාට...
@ksports4695
@ksports4695 2 жыл бұрын
Iove to U. I agree with her one hundred present. Livin' together, single mom's a cultural thing in foreign countries. 👍
@jankitennakoon189
@jankitennakoon189 2 жыл бұрын
Harima aruthbara kathabahk. 👍👍👍 denntama sthuthi.
@shaniidesilva453
@shaniidesilva453 2 жыл бұрын
A great concept geeth..welldone & keep it up👍🌹❤️🙏
@randimanaduni93
@randimanaduni93 2 жыл бұрын
අම්මා මරණිනුත් සමහරවිට මරණින් මතුවටත් දරුවන්ගෙන් මිදෙන්න බෑ...ඇත්තටම තරුණ අය විදිහට හිතන්න ඕනේ ගොඩාක් දේවල් මේ සැරේ වැඩසටහනේ නම් තියෙනවා
@senakathennakoon187
@senakathennakoon187 Жыл бұрын
Yes, Malkanthi Jayasinghe is best actress and i proud and she has to get real atraction from the nations.
@RanjithRanjith-cb6ju
@RanjithRanjith-cb6ju Жыл бұрын
She is very talented actress 👏👌🙌, multi talented 👏❤♥, she is the best 👌❤♥
@dilaninuwara3587
@dilaninuwara3587 Жыл бұрын
Godak hoda adaraniya ammakenek adaraniya kanthawak godak adare 🙏❤️
@dilusenarath1008
@dilusenarath1008 2 жыл бұрын
Very open minded lady ..great
@dineshpjayawardhana9051
@dineshpjayawardhana9051 2 жыл бұрын
මමත් අම්මා කියලා හිත පුරා කතා කරපු අම්මා කෙනෙක්...ධර්මය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන කෙනෙක්. කවුරුන් මොන විදියට comment එකක් දැම්මත් කියන දේවල් වලට, මම ජීවීතේ බොහෝ ආදරය කරන අම්මා කෙනෙක් ... තෙරුවන් සරණයි මයෙ අම්මේ....
@dinushkakularathna4206
@dinushkakularathna4206 2 жыл бұрын
Budusaranai obatumiyata jayen jaya wewa
@kumudunikahaduwa6780
@kumudunikahaduwa6780 2 жыл бұрын
හරිම විවෘතයි😊 ඇය නියම කාන්තාවක් වශයෙන් කාන්තාවකගේ හැඟීම් තේරුම්ගෙන සත්‍ය වශයෙන් ම කරන්නට ඕනෑ දේ පවසනවා... ❤️ සමහර අය මේක අහලා, සංස්කෘතික ලේ ටික ගිනි තියා ගනීවිද දන්නෑ 🤣
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН