No video

Malwane Chandrarathana Himi | Kavi 10ta Gee Dahayak | මල්වානේ චන්ද්‍රරතන හිමි | කවි 10ට ගී දහයක්

  Рет қаралды 5,326

Charana TV

Charana TV

Күн бұрын

Watch Charana TV Live on PEO TV & PEO TV Go App | Channel No.05
Visit : www.charanatv.lk for more...
Feedbacks : info@charanatv.lk
Charana TV ON SOCIAL
Follow on Facebook : / charanatvofficial
Follow us TikTok : / charanatv
Follow us Instagram : / @charanatv
Charana TV | නුවනැසින් සැරිසරන්න
#CharanaTV

Пікірлер: 21
@Sumanarathanathero174
@Sumanarathanathero174 Жыл бұрын
මේවා වැඩිය බලන්නෙ නෑ හැබැයි බලන මිනිස්සු කෝටියකට එකෙක් වෙන්න බැරි නෑ..❤❤ තෙරුවන් සරනයි චරන.
@NaradaLunugamvehera
@NaradaLunugamvehera Жыл бұрын
❤❤❤හරිම අපූරු වැඩසටහනක්...අර්ථවත් බනක් අහනවා වගේ අහගෙන ඉන්න පුළුවන්...තෙරුවන් සරණයි!
@laldharmapriya9188
@laldharmapriya9188 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ වජිර ඔබට ස්තුතියි 🙏
@chandraniranaweera5777
@chandraniranaweera5777 Жыл бұрын
හාමුදුරුවන්ගේ දෙසුම හා වජිරගේ කතනය සංගීතය ගායනාවන් සුපිරියි
@Dhamminda776
@Dhamminda776 Жыл бұрын
සම්භව්‍ය සිංහල සාහිත්‍යයේ රසමුසු තැන් සොයා දෙමින් ඉතාමත් මනරම් ලෙස කවිය ජීවිතයට ලං කළ අතිපූජනීය මහැදුරු හාමුදුරුවනේ ඔබවහන්සේට දීර්ඝයුශ සම්පත්තිය ලැබේවා . වැඩසටහන මෙහෙයවූ ප්‍රවීන නිවේදක අපේ වජිර මහත්තයාටත් දීර්ඝයුශ සම්පත්තිය ලැබේවා ගායක ගායිකා ඔබදෙපළතටත් සංගීතය මෙහෙයවූ සැමටත් දීර්ඝයුශ සම්පත්තිය ලැබේවා . අපේ මහැදුරු දර්ශන රත්නායක ගුරුතුමන්වත් මේ වැඩසටහනට දිනක එන තුරු නෙත් අයා මම බලා සිටිමි. තෙරුවන් සරණයි සැමට❤❤❤❤
@HarshChandrasena
@HarshChandrasena 11 ай бұрын
Am
@prasadiprashadi7608
@prasadiprashadi7608 Жыл бұрын
අගනා අදහස්...මෙයින් මා පසක් කරගත් දේවල් අමිලයි...බොහොමත්ම පින් ඔබ සැමට..
@sheharamalshani9622
@sheharamalshani9622 Жыл бұрын
Charana TV එතෙර සිටින අපේ සිත නිවන මෙවන් වැඩසටහන් දායාද කරන පින ඔබේ මතු දියුණුවටම හේතු වාසනා වේවා...!
@nilanthijayamaha4488
@nilanthijayamaha4488 Жыл бұрын
වැඩ සටහනට මම ගොඩක් කැමති .ජිවිතයට එකතු කරගන්න යමක් තියනවා ගොඩක් පින්........
@svcprasad
@svcprasad Жыл бұрын
හිමිවීම තාවකාලිකයි නම්, අහිමිවීමත් තාවකාලිකයි.!
@priyanganialuthge9296
@priyanganialuthge9296 Жыл бұрын
සිංහල සාහිත්‍යයේ රස මුසු තැන් ජීවිතයට ලන් කර දුන් අතීපූජනිය අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා, ඉතා වැදගත් වැඩසටහන ක් චරනTv ඉදිරිපත් කරන
@kirindedharshanathero6571
@kirindedharshanathero6571 Жыл бұрын
බොහොම පිං පණ්ඩිත හිමියනි.
@chamilak.g.k.g5270
@chamilak.g.k.g5270 Жыл бұрын
ඉතම අර්ථාන්විත. කාලෝචිත වැඩසටහනක්! සියළු දෙනාටම තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻
@Lahiyatube
@Lahiyatube Жыл бұрын
මං සිංහල චන්දස් අලංකාර ඉගෙනගත්තෙ මේ හාමුදුරුවන්ගෙන්.. හරිම රසවත් විදිහට ඉගැන්නුවා..❤❤🙏🙏
@deepudinisuru9640
@deepudinisuru9640 Жыл бұрын
සාදු සාදු සාදු
@nadeekapriyadarshanie5137
@nadeekapriyadarshanie5137 Жыл бұрын
❤❤❤🙏🙏🙏❤❤❤
@rangaprasangam.m8811
@rangaprasangam.m8811 Жыл бұрын
sathara apaye novati nivandakin amma !🙏🙏🙏🙏🙏
@KarunaRatnayake-xg6kw
@KarunaRatnayake-xg6kw Жыл бұрын
🎉🎉🎉🙏🏻🙏🏻
@hapugodasedaragedeepanidam7832
@hapugodasedaragedeepanidam7832 Жыл бұрын
🙏🙏🙏
@user-tq5ki3rn2g
@user-tq5ki3rn2g Жыл бұрын
🙏🙏🙏🙏
@supundasanayake5896
@supundasanayake5896 Жыл бұрын
Kk saman kumara,Jagath Marasinghe ,Deepthi Kumara ginarathnath genna
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 18 МЛН
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 36 МЛН
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 37 МЛН
Mawuguna Waruna -  Daliwe Himi
54:23
E3X Creatives
Рет қаралды 4,8 М.