Mama Devinduni - Original | Sujatha Attanayake | (Official Audio)

  Рет қаралды 320,745

Nadeshwari Sujatha Attanayake

Nadeshwari Sujatha Attanayake

Күн бұрын

/ sujathaattanayakeofficial
© Copyright Sujatha Attanayake.
All Rights Reserved.

Пікірлер: 170
@Abhimansanthush
@Abhimansanthush 10 ай бұрын
මට අවුරුදු 18යි..ඒත් මම බය නැතුව අවංකවකියනවා සුජාතා අත්තනායක වැනි ශ්‍රේෂ්ඨ පුරාවෘතකාමී ගායිකාවක් මා දන්නා තරමින් ලංකාවේ බිහි වෙලත් නෑ.බිහි වන්නෙත් නෑ..එතුමිය කිසිදු අයෙක් සමග සැසදිය නොහැකි අසම සම ගායිකාවක්...සැබවින්ම වන්දනීය ගායිකාවක්..❤🙏ශ්‍රී ලංකාවේ ගීත කෝකිලාවිය... 🇱🇰
@kandynuwan
@kandynuwan 3 жыл бұрын
ධර්භාරි කාණඩා රාගයෙන් නිමවුණු මියුරු හින්දි ගීයක අනුවාදයක්
@anurashantha4488
@anurashantha4488 3 жыл бұрын
සද ගිනි ඇවිලෙන මොහොතේ කෙලෙසද හිරුගෙන් සිසිල පතන්නේ......මෙවැනි ගිතයක් අහන්න පින් කරලා තියෙන්න ඔනෙ ...සුජතා අත්තනායක යන මහා ගායිකාවට සම කල හැකි වෙනත් ගායිකාවක් නැත....
@WijayaWellage
@WijayaWellage 9 ай бұрын
සුජාතා අත්තනායක ශ්‍රේෂ්ඨ ගීත කෝකිලාවිය ඔබට නිදුක් නිරෝගි සුවය ලැබේවා ,උතුම් ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් ආරක්ෂා වේවා ,, ඔබගේ සුන්දර , ම්හිරි, ගායනයට ලගාවිය හැකි කෙනෙකු තවමත් මේ මව්බිමට බිහිවී නොමැත ,,
@lahirumadushanka5756
@lahirumadushanka5756 2 жыл бұрын
නව පරම්පරාවේ අවු.20 ක කොල්ලෙක් වුනත් මං කැමති මෙවැනි රසයක් තියෙන් ගීත වලට, ඇගේ කෑලී පෙන්න පෙන්න උඩ පැන පැන නටන මෙලෝ රහක් නැති ගීත නම් අප්පිරියයි. මේ ගීත නිකන් භාවනාවක් වගේ ... නින්දත් යනවා දැනෙන මනසට සහනයක්..
@පරනදෑඅගයමු
@පරනදෑඅගයමු 2 жыл бұрын
මම් වගේ කෙනෙක් ඔයා.මට 13යි
@nisalgunathilaka7753
@nisalgunathilaka7753 2 жыл бұрын
ආඩම්බරයි ඔයාලා දෙන්නා ගැනම. එහෙම පරම්පරාවක් තමයි අපට ඕන ❤️
@kavinduchamuditha5188
@kavinduchamuditha5188 2 жыл бұрын
me 17 years old
@lrmsiripala1429
@lrmsiripala1429 2 жыл бұрын
S
@lrmsiripala1429
@lrmsiripala1429 2 жыл бұрын
@@kavinduchamuditha5188 s
@chandrikabandara9393
@chandrikabandara9393 3 жыл бұрын
මම ගොඩක් ආසම කරන ගීතයක් ❤️❤️❤️❤️.ඒවාගෙම සුජාතා අත්තනායක මහත්මිය කියන්නේ අපි දන්නා දා ඉදලා ආදරය කරන කලාකාරිණීයක්.....❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰 ඔබතුමීයට දිර්ඝායු පතමී.තෙරුවන් සරණයි ❣️☸️🙏
@lrmsiripala1429
@lrmsiripala1429 2 жыл бұрын
S
@kumarichandrasekara5374
@kumarichandrasekara5374 7 ай бұрын
Yes 🙏🌼🙏🙏🌼
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 9 ай бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤🙏🌹🌈️❤🙏🌹🌈️❤🙏🌹🌈️❤🙏🌹🌈️❤🙏🌹🌈️❤🙏🌹🌈️❤🙏🌹🌈️❤
@dayanandawijesinghe9613
@dayanandawijesinghe9613 8 ай бұрын
සිත සනසන ගීත කෝකිලාවට නිදුක් නිරෝගි සුව දීර්ඝායුශ වේවා .
@sarathchandrawijesinghe817
@sarathchandrawijesinghe817 2 жыл бұрын
සුජාතා අත්තනායක මැතිනියනි ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා! සම්බුදු සරණයි!
@WeakaralageMalakanthi-mc7dx
@WeakaralageMalakanthi-mc7dx 3 ай бұрын
මම උසස් පෙළ සංගිතය හදාරන ශිෂ්‍යයෙකි .රාග දාරි සංගිතමය ගී ගයනයෙහිලා එතුමියගෙ හැකියාව විශිෂ්ඨයි. අති උච්ච ස්වර ගායනය කරන්න එතුමියගෙ ප්‍රතිහාරමය හැකියාවයි❤ දිර්ගායුශ පතනවා ලාංකිය සංගිත මතාවනි❤
@commerce171
@commerce171 3 жыл бұрын
A hadata sama kla haki hadkkk mulu loketama naa
@gaveeshalankanath5002
@gaveeshalankanath5002 3 жыл бұрын
මේ වටයි සින්දු කියන්නේ
@sithararuwandayakumara9059
@sithararuwandayakumara9059 Жыл бұрын
මගේ ආසම ගායිකාව තමා මේ.. දීඝායු වේවා මැතිනියනි ❤❤❤❤❤🙏🙏🙏🙏
@කෝජිතඅතපත්තු
@කෝජිතඅතපත්තු 3 жыл бұрын
තරුණ kale godak ලස්සනයි සුජාතා අත්තනායක මහත්මිය
@lrmsiripala1429
@lrmsiripala1429 2 жыл бұрын
S
@Padmalath
@Padmalath Жыл бұрын
Mage jeevithe obata denna puluwannam denawa man obata tawat kal jeewat wenna
@sujithdilshan9209
@sujithdilshan9209 Жыл бұрын
මං ආසම කට හඩක්.. ආසම සිංදුවක්. භාවනාවක් වගේ ...❤️🌎
@madhawajayasinghe6220
@madhawajayasinghe6220 3 жыл бұрын
දෙවියන් නෑ දේවාලේ ❣️
@TheekshanaDeneth2004
@TheekshanaDeneth2004 Жыл бұрын
කිසිදා නොමියෙන ස්වර්ණමය හඬක් එතුමීය සතුයි.⭐⭐⭐⭐⭐ එය අප ලද දායාදයි. ඔබතූමියට නීරෝගීමත් දීර්ඝායුෂ...!!!
@buddhi1145
@buddhi1145 Жыл бұрын
අපේ සුජාතා මහත්මිය ආශා බෝස්ලේ ශිල්පිණිය මුල් ගීයේ ගායනා කළ ස්වර අලංකාර හැම එකක් ම නිවැරදිව ඉදිරිපත් කරලා තිබීම තමයි ලොකුම විශේෂත්වය. ඒකයි මේ තරම් ම මිහිරි...!
@thushanethu79
@thushanethu79 3 жыл бұрын
කට හඩේ ලස්සන 🥰🥰🥰
@tvkaludeliyatv5171
@tvkaludeliyatv5171 Жыл бұрын
සද ගිනි ඇවිලෙන මොහොතේ කෙලෙසද හිරු ගෙන් සිසිල පතන්නේ ... ඇඟ හිරිවැටෙනවා
@-Starbharath
@-Starbharath Жыл бұрын
මම දෙවිදුනි දෙවොලට ආවේ..❤😌🙏 භාවනාවක් වගෙ රිද්මය අරගෙන ලස්සන ට ගලාගෙන යනවා ගීතය....❤😌 කද කුමරු වෙනුවෙන් ගයපු උපහාර ගී ගායනා කළ ඒ කලාකාරිනී ආචාර්ය සුජාතා අත්තනායක මිස්❤🥺🙏❤️ හැමදාම ඔබෙ ගී රැව් පිළිරැව් දෙයි❤❤❤ කට්ටියගෙ අදහස් දකින කොට ගොඩක් සතුටුයි❤🥰
@NandaDeSilva-xg2ci
@NandaDeSilva-xg2ci 2 ай бұрын
Butifull song madem you are the best singer sri lanka budusarani thanks kumara sydney australia
@DILSHANJAYAWARDANA-x8c
@DILSHANJAYAWARDANA-x8c 10 ай бұрын
නොමැකෙන ගිනම 🥹🥹🥹❤️❤️♥️දැන් තියෙන්නේ සින්දුද 😣මේවා එක්ක 🥹🥹🥹🥹🥹🥹🥹ඔබ‍ට දීර්ගායු ගී කෝකිලවියනේ ඔබවගේ මේ ලංකාවේ ඉන්න අනිකුත් මෙවැනි ගායක ගායිකාවන් හැමෝටම උ පහාර්යකම් වේවා ❤️❤️♥️🥹🥹
@MithunEranga
@MithunEranga 21 күн бұрын
සුජාත අත්තනායක ❤ඉන්ද්‍රානි බෝගොඩ ❤️
@DewanandaDpk
@DewanandaDpk Ай бұрын
Me loke thiyena lassanama hadak thamai aaa...deergayusha wewa,,,a geethayata dayaka unu hamotama bohoma pin
@chamindajayasuriya1536
@chamindajayasuriya1536 3 жыл бұрын
Mn coach sashika qwa hinda ahala baluwe .me katahada mara lassanay 😍
@sashadesilva6071
@sashadesilva6071 3 жыл бұрын
Sujatha madam very beautiful song, i love that's one i am respect you budusarani, devi pihitai,thanks kumara sydney Australia
@NawangaSenanayake-bn2bs
@NawangaSenanayake-bn2bs 3 ай бұрын
This is a song belong to Darbar kanada wow amazing voice Mrs Sujatha Aththanayaka , your voice cannot be replace for any one
@buddhimahadirampela
@buddhimahadirampela 2 жыл бұрын
දෙවියන්ට පවා ප්‍රිය හඩින් ගයන , වැයෙන මෙවැනි නිර්මාණ අසන්නට ලැබීමත් ජීවිතේට ලැබුණ පිනකි!
@sumudumanoj910
@sumudumanoj910 Жыл бұрын
බාවනාවක් වගේ කියන්න වචන නැ..❤❤❤
@surangisenadera1161
@surangisenadera1161 3 жыл бұрын
හදවතට සමීප ගීතයක්.
@laxmanweliwitiya
@laxmanweliwitiya 2 ай бұрын
Truly God Has Sent,Us A Sound Angel,TO Forget,Our All worries,and Asking,Or Inviting,Us to Enter,The Worryless,Kindom of Happyness.🎉🎉❤😂😢😢😢😢
@samarabanduwickramasinghe5215
@samarabanduwickramasinghe5215 2 жыл бұрын
හෙල කලා කලා කාරිනියට තෙරුවන් සරනඉ 🌹🌹🌹🌹🙏🙏
@abeysekaralaki5113
@abeysekaralaki5113 15 күн бұрын
මැතිණිය ඔබට දිගාසිරි 🙏🙏🙏
@indikaranasingha2659
@indikaranasingha2659 3 жыл бұрын
Thora man darpana khelaye kyn hindi thanuwa anuwa gayana me song marama lassanai me wg thanuwak Guyana kala haki wishlishta gayikawa nithragayenma ayai budusaranai oba thumiyta
@Shashikanethuki
@Shashikanethuki 2 жыл бұрын
ආසම ගිතයක් සහා ගොඩාක් ආදරය කරන ගීත කෝකිලාවියක්❤️❤️❤️😍😍😍
@රියල්හිරුවා
@රියල්හිරුවා 2 жыл бұрын
දෙවි පිහිටයි ඔබතුමියට.🙏🙏🙏🙏🙏🙏
@lrmsiripala1429
@lrmsiripala1429 2 жыл бұрын
S
@sureshru5403
@sureshru5403 Жыл бұрын
දර්බාරී කානඩා රාගය
@nandanakumara2217
@nandanakumara2217 3 ай бұрын
Beautiful song ❤❤❤
@lasinthawanniarachchi1100
@lasinthawanniarachchi1100 Жыл бұрын
ෙගාඩාක්.අාසම.සින්දුවක්.එතුමියටත්.හරිම.අාද.ෙරයි.ජිවිත.වලටත්.වටිනා.ගිතයක්
@Pathirana23456
@Pathirana23456 6 ай бұрын
Darbari kanada tamil film එකේ අනු වාදන yak nice song ❤
@upalidharmapala2180
@upalidharmapala2180 3 жыл бұрын
Best song....Ahanna ahanna asai.... Thanks to all creaters....
@kosalamadushsni1518
@kosalamadushsni1518 Жыл бұрын
දෙදෙනා ආ මග අත් වැල් පටල තනිවී මා වැළපෙන්නේ...🙂💕💕
@lakminiekanayake2123
@lakminiekanayake2123 3 жыл бұрын
Menna sindu 👍👍
@aselaasela1029
@aselaasela1029 21 күн бұрын
Sanda gini awilena mohothaka kelesatha, hirugen sisila pathanne....
@nethminawoda4118
@nethminawoda4118 2 жыл бұрын
Man asama denna thamy sujatha aththanayky, h.r.ජෝතිපාල
@MUJ-j1w
@MUJ-j1w 2 жыл бұрын
Godak lassana,mihiri geeyak.oba thumiyata deergayusha pathanawa ..
@rupaalgewatta3578
@rupaalgewatta3578 2 жыл бұрын
Ear Touching 💓 Heart Touching & Mind Healing.Sweet Nice 👍💖😀💕🌟💛🏆 Very Interesting wonderful Singing.Thanks Mrs.Sujatha Atthanayaka.Lord Buddha's Blessings & God's Blessings -Protect You.🏆💛👍💖🧡🌟💐🌺🌹🌼🙋👪🧑‍🤝‍🧑💏
@NirmalaGunasekara-nj2zj
@NirmalaGunasekara-nj2zj 4 ай бұрын
oldisgold very beautiful sinhala song thanks myfavourite
@thilakasirispathiranage9981
@thilakasirispathiranage9981 3 жыл бұрын
I greatly appreciate the attitude of valuing all people.
@lrmsiripala1429
@lrmsiripala1429 2 жыл бұрын
S
@arunaweerasingjhe9613
@arunaweerasingjhe9613 2 жыл бұрын
MA. Adaraya karanna geethaya harema lasaniy 🙏🙏🙏🙏🙏💚💚💚🧡🧡🧡🥰🥰🥰🥰🥰🥰
@wasanthiirangani5463
@wasanthiirangani5463 2 жыл бұрын
Sujatha mage gurumaniyanie obe katahada awdie karanna sindu kiyanna parthana karanne
@hw462
@hw462 Жыл бұрын
One of my favourite songs of all times ! Such a beautiful voice too 💞
@dilmimuthuthanthri3977
@dilmimuthuthanthri3977 2 жыл бұрын
ඔබ තුමියගෙ හඬ ❤️
@lrmsiripala1429
@lrmsiripala1429 2 жыл бұрын
S
@පරනදෑඅගයමු
@පරනදෑඅගයමු 2 жыл бұрын
මම් ගොඩක් ආස ඔරු පැද පැද කිරි මූදේ ගීතයට.💖👍👍🙏
@NadeshwariSujathaAttanayake
@NadeshwariSujathaAttanayake 2 жыл бұрын
kzbin.info/www/bejne/kJbaZZx4q7eloac
@ThusithaGamlath
@ThusithaGamlath 8 ай бұрын
70 dadakaye geetha.ape ammlath ahuwa ada apith ahanawa
@thamaralunatic1066
@thamaralunatic1066 3 жыл бұрын
Madam meka mage jeevithe geethayak.mage athitheta dan aurudu 23 k vithara wenawa.thamath me sinduwa ahanakota kandulu enawa.papuwa pichchenawa wage.hadawatha pathulatama kinda bahinawa me geethaye thiyena duka.oya kata handata,me geethaye arthayata mama harima asai,thank you very much madam.budu saranai madam!!! Deergau wewa!!!
@imasharashini784
@imasharashini784 3 жыл бұрын
onnna sindu
@sltaste466
@sltaste466 Ай бұрын
අතිගරු මැතිනියනි , මෙතෙක් දවසක් ඔබව සබ්ස්ක්‍රයිබ් කරන්නට නොහැකිවීම නිසා මා හට සමාවනු නමැනවි. මා ගරු කරන මවක් වේනම් ඔබතුමියද ඉන් එක් අයෙකි. ඔබතුමිය මාගෙ හදරැදි අංක එකේ ගායිකාවයි. ඔබතුමියට නිදුක් නිරෝගිසුව මෙන්ම දීර්ඝායුෂ පතමි. ඔබතුමියට මවටමෙන් ආදර පුතෙක්..........................
@chandrakanthi7483
@chandrakanthi7483 Жыл бұрын
ලස්සන සිංදුව ❤❤
@nootikenuwa5639
@nootikenuwa5639 3 жыл бұрын
සුපිරි kata hada
@matalehimi2358
@matalehimi2358 2 жыл бұрын
niduk nirogee suwaya labewaa mageth ayusa gena oba jeewath weewaa!
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 2 жыл бұрын
🌹🌹🌹💕💕💕budu..saranai..oba.. thumiyata..💛💗🌷🌷...
@odemeprogres.2554
@odemeprogres.2554 2 жыл бұрын
හරිම ලස්සනයි 💖🙏👌
@VeerasuriyaVeerasuriya-b9n
@VeerasuriyaVeerasuriya-b9n 5 ай бұрын
❤❤ SUPER SONG ❤❤
@rathnakahandawala9450
@rathnakahandawala9450 Жыл бұрын
Harima lassana katahanda.mage priyathama gaaikaawa obathumiyata deergaausa pathami !
@wasanthiirangani5463
@wasanthiirangani5463 2 жыл бұрын
Sujatha ms oba geetha kokila me wage katawath baha naberona sujatha mani
@RajiniUragaha
@RajiniUragaha 3 ай бұрын
³nies ❤❤❤song. Love. you❤🎉
@Ushinigimsala
@Ushinigimsala 11 ай бұрын
හරි ම ලස්සනයි
@نانيناني-ي5ك
@نانيناني-ي5ك 7 ай бұрын
Budusaranay
@ranjanikumari1059
@ranjanikumari1059 3 жыл бұрын
Mevane sindu
@ruwanthishanikaranasgalla1026
@ruwanthishanikaranasgalla1026 Жыл бұрын
අලංකාරයි ❤❤❤
@نانيناني-ي5ك
@نانيناني-ي5ك 7 ай бұрын
Magaasamagaykawa
@sashadesilva6071
@sashadesilva6071 3 жыл бұрын
Very beautiful songs madam, devi pihitai, budusarani thanks kumara sydney Australia
@vineethasaranasingha512
@vineethasaranasingha512 Жыл бұрын
God skanda bhakti song.
@premalaldisanayake1175
@premalaldisanayake1175 Жыл бұрын
Sujatha ❤️🌷
@malshi124-d5
@malshi124-d5 3 жыл бұрын
👍👍👍❤️❤️❤️❤️🌼🌼🌼🌼🌼🌼
@KumarihamyChandrasekara
@KumarihamyChandrasekara 3 ай бұрын
Yes
@iranganiramyalatha3858
@iranganiramyalatha3858 Жыл бұрын
Mama godak asakaranama githayak harima lassanai..
@amaliamali1680
@amaliamali1680 Жыл бұрын
Niyamai 👍👍👍👍💞
@shaanbandara8244
@shaanbandara8244 Ай бұрын
❤❤❤❤❤
@bsworld8
@bsworld8 Жыл бұрын
Very beautiful song👍
@dileepakalupahana6277
@dileepakalupahana6277 3 жыл бұрын
🙏🙏❤️
@geeshaChandimali
@geeshaChandimali 4 ай бұрын
❤❤❤
@anurajayasinghe7791
@anurajayasinghe7791 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@ChamodiMadushika-mm7xf
@ChamodiMadushika-mm7xf Жыл бұрын
Very beautiful song ❤
@chandikepriyanganie9437
@chandikepriyanganie9437 3 жыл бұрын
kopamana asuwath thawath madi kiya hithena obatumiyage rideeseenu hada harima lassanai.
@gretayakamaha6630
@gretayakamaha6630 3 жыл бұрын
Onna sindu bravo
@kavindudeshan1957
@kavindudeshan1957 Жыл бұрын
🙏❤🙏
@kamanikoswatta2318
@kamanikoswatta2318 2 жыл бұрын
Very beautiful and lovely song 👍👍❣️
@samanthayapa4192
@samanthayapa4192 2 жыл бұрын
Lassani sindu.mama me sinduwa ahanawa.akki oyata b sarani.
@PriyanthiPerera-vc9jb
@PriyanthiPerera-vc9jb 9 ай бұрын
🙏🙏🙏❤️❤️❤️💐🌷🌹
@SameeraTharaka-d1y
@SameeraTharaka-d1y 9 ай бұрын
❤😊
@vigithadeepanivigitha5862
@vigithadeepanivigitha5862 2 ай бұрын
😢😢❤❤❤
@pardeeppardeep2618
@pardeeppardeep2618 5 ай бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@rameeshalakshani8868
@rameeshalakshani8868 2 жыл бұрын
Asama sinduwak
@malshi124-d5
@malshi124-d5 3 жыл бұрын
Hary lassani 👍🌹🎅🌸🌼💮🌺🌻🌷💐🦄
@priyankab.wanisekara2627
@priyankab.wanisekara2627 2 жыл бұрын
thank you very much
@sarathkumara7035
@sarathkumara7035 3 жыл бұрын
mewai sindu
@lrmsiripala1429
@lrmsiripala1429 2 жыл бұрын
S
@ranjanikumari1059
@ranjanikumari1059 3 жыл бұрын
Niyama sindu
@nayanakumari1626
@nayanakumari1626 3 жыл бұрын
my favarit song veary nis
@dalithadalidha6279
@dalithadalidha6279 3 жыл бұрын
Onna dinen dina agaya karanna puluwan sindu
Katharagama Devi Upahara Gee Vol 1 | Sujatha Attanayake | (Official Audio)
18:05
Nadeshwari Sujatha Attanayake
Рет қаралды 75 М.
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,5 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 23 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 126 МЛН
Jeewana Wila Mada - Jeewana Wila Mada Concert | Sujatha Attanayake | (Official Video)
4:21
Nadeshwari Sujatha Attanayake
Рет қаралды 339 М.
Ma Unmada Chithra | Sujatha Attanayake | (Official Audio)
3:40
Nadeshwari Sujatha Attanayake
Рет қаралды 136 М.
Sujatha Aththanayaka lassana lama geetha ekatuwa
15:01
Music Express
Рет қаралды 162 М.
ඇහෙන්නේ නැති ගීතයක් ගැන කියන ආචාර්ය රත්න ශ්‍රි විජේසිංහ
7:23
NEW “ජනතා විමුක්ති පෙරමුණ-ඉතාලි කමිටුව” SRI LANKA
Рет қаралды 76 М.
Sujatha Attanayake Songs Collection
29:07
SL Universal Music
Рет қаралды 120 М.