Mama Tourist Kenek | M S Fernando | එම් එස් ප්‍රනාන්දු | M S Fernando Best Songs

  Рет қаралды 6,634

Sensate Official

Sensate Official

Күн бұрын

Пікірлер: 6
@warunafernando1400
@warunafernando1400 Жыл бұрын
මම ටුවරිස්ට් කෙනෙක් අයිසෙ ආවෙ ඇෆ්‍රිකාවෙ ඉඳලා ශ්‍රී ලංකා දීපේ ගැන අහල මට ආස හිතිලා දැන් ඉන්නෙ මීගමුවේ හෝටලේක පදිංචි වෙලා මුළු ලෝකෙම ලස්සණ රට දැක ගත්තෙ මෙහෙ ඇවිල්ලා රතු නොම්මරෙ ගහලා තියෙන හයරිං කාරෙකක නැගිලා ගියා නුවරඑළිය පැත්තෙ කඳුරට නරඹන්න කියලා මයි ගෝඩ් බියුටිෆුල් දුන්හිඳ ඇල්ල දැකලා වෙරී හැපී වෙරී හැපී තේ දළු නෙළනවා දැකලා මම ටුවරිස්ට් කෙනෙක් අයිසෙ.. සීගිරියෙ බිතු සිතුවම් බැලුවා මුදුනටම නැගල වොන්ඩර්පුල් වොන්ඩර්පුල් අනුරාධපුරෙ ගිහිල්ලා මාවලස් මාවලස් යෝධයන්ගෙ වැඩ පෙනීලා පිපාසෙ මං නිවා ගත්තෙ කින්ග් කොකනට් දෙකක් බීලා මම ටුවරිස්ට් කෙනෙක් අයිසේ.... ලංකාව වට කරගෙන මහා සාගරේ පිරිලා මූදු වෙරළෙ අව්ව තැපලා සී බාත් එකක් දොලා එන ගමන හරි ලස්සණ පොප් මියුසික් එකක් ඇහිල සින්දු දෙකක් කියන්නද මං අහුලා ගත්ත මෙහෙ ඇවිල්ලා මම ටුවරිස්ට් කෙනෙක් අයිසෙ.... ගායනය : එම්.එස්. ප්‍රනාන්දු
@LalanthaKumara-t1c
@LalanthaKumara-t1c 9 ай бұрын
@shermila104
@shermila104 2 жыл бұрын
fantastic. thanks for sharing brother
@warunafernando1400
@warunafernando1400 Жыл бұрын
❤❤❤
@ChandanaSamantha-g6q
@ChandanaSamantha-g6q 6 ай бұрын
❤❤❤❤❤❤❤❤😂
@Pradeepkumara-y8o
@Pradeepkumara-y8o Жыл бұрын
මේව රටේ ජාතික උරුම.ආයෙ කවදාවත් බිහිවෙන්නෙ නෑ..ගීත රැකගැනීම ජාතික යුතුකමක්.
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Mama Bohoma Bayauna / Maxwell Mendis
3:38
Janith Liyanage
Рет қаралды 303 М.
Sidadiye Indala
4:08
M. S. Fernando - Topic
Рет қаралды 6 М.
chalaka chamupathi flashback
27:53
JCR lanka music
Рет қаралды 587 М.
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН