Man Italiye Thani Una - මං ඉතාලියේ තනි උනා | රෝන්දේ - Ronde

  Рет қаралды 134,835

රෝන්දේ - Ronde

රෝන්දේ - Ronde

Күн бұрын

සිරකුසා සිසිලියා දූපතේ කතා නියා
ජෙනෝවා මෙසීනා ඔබට මා රැවටුනා
වෙරෝනා මරීනා කර්මෙලා තෙරේසා
ප්රොන්තො මං ඉතාලියේ තනි උනා
කෝමෝ මං ඉතාලියේ තනි උනා
මේ සෘතුවේ මිලානෝ සීතලයි
ඒ සීතලේ ඔයා නෑ හිත පෙලයි
ධූමෝ පල්ලියේ දේව හාස්කම් රැසයි
ඇසින් දුටුව නම් ඔබ වුනත් එය සිතයි
එත්නා ගිනි කන්ද ඇවිලුනා
හිත නිවාගන්න තවම බැරි වුනා
සිරකුසා සිසිලියා දූපතේ කතා නියා
ජෙනෝවා මෙසීනා ඔබට මා රැවටුනා
වෙරෝනා මරීනා කර්මෙලා තෙරේසා
ප්රොන්තො මං ඉතාලියේ තනි උනා
කෝමෝ මං ඉතාලියේ තනි උනා
පාදොවා මෙත් විලේ සේදුවා පව් ජලේ
පාදුවා පල්ලියේ අන්තෝනි මුණි දිලේ
බ්රේශියා නගරයේ රෝස කුසුම පල්ලියේ
රෝමෙ වතිකානුවේ සිහින දේවතාවියේ
ඉතාලියේ පීසා කුළුණ හමුවුනා
හරිම ලස්සනයිනෙ මම පුදුම වුනා
සිරකුසා සිසිලියා දූපතේ කතා නියා
ජෙනෝවා මෙසීනා ඔබට මා රැවටුනා
වෙරෝනා මරීනා කර්මෙලා තෙරේසා
ප්රොන්තො මං ඉතාලියේ තනි උනා
කෝමෝ මං ඉතාලියේ තනි උනා
අල්ලෝරා මං ඉතාලියේ තනි උනා
චාවො මං ඉතාලියේ තනි උනා
All credits goes to original artist.

Пікірлер: 182
@Ravindufernando-lk2lq
@Ravindufernando-lk2lq 6 күн бұрын
ඔයාලගෙ සිංදු හරිම ලස්සනයි ...ඒ වගේම කන්ඩායමත් නියමයි....ජය වේවා හැමෝටම ..☺️❤️🎧🎵
@nadeekamaduranga-s4p
@nadeekamaduranga-s4p 2 ай бұрын
වාරික වශයෙන් උබලට පින්..පට්ටම ලස්සනට කියනවා...ලස්සනට ප්ලේ කරනවා..❤
@thanishiqbal4235
@thanishiqbal4235 5 күн бұрын
මම බොන්නේ ඒ උනාට ආදරෙයි machan එක patta ❤
@lahirudayarathna339
@lahirudayarathna339 8 ай бұрын
අප්පද බොල මේන් සින්දුවක් දල මේ කට්ටිය ...අර සින්දු ටික් පට්ට ගහ ගහ ඉදියේ .ආදරේයි සෙට් එකටම .දර්බුකා මයා කරු එමා සම්පත් ..චන්දි.ශෙනා අයිය..අනිත් හැමෝටමත්...ගහල දෙනෝ තව සුපිරියක්.
@ChamikaSuraj
@ChamikaSuraj 6 ай бұрын
බීල හෑලි දොඩවනවට වඩා ලස්සන සින්දුවක් උන්ගෙම රහට කියද්දි කෝමද ලස්සන ❤❤❤
@ashendilhara5848
@ashendilhara5848 3 ай бұрын
SupiriBROO
@royfonseka5123
@royfonseka5123 Ай бұрын
Support from italy 🇮🇹 ❤️
@MethsaraDealwis
@MethsaraDealwis Ай бұрын
😊❤
@Malindadamith
@Malindadamith 3 ай бұрын
ඒක හැමදාම අහන පොරවලුත් ඉන්න්වා හැබැයින්❤
@apekshasamanmaleeperera6405
@apekshasamanmaleeperera6405 8 ай бұрын
මෙන්න බොලේ සිංදුවක් දාලා 🙊 ඇති යාන්තම් 😍😍 ලස්සනයි මගේ දරුවනේ ආදරෙයි ❤️ ❤️
@ChamaraBandara-r8o
@ChamaraBandara-r8o 7 ай бұрын
❤❤❤
@sudikaarre1135
@sudikaarre1135 8 ай бұрын
මම හරි ම ආසවෙන් බලන චැනල් එකක් තමයි රොන්දෙ ඔයලාගෙ චැනල් එක ඔයලා සින්දු කියන එක හරිම ලස්සනයි ❤❤
@subatheja7574
@subatheja7574 5 ай бұрын
අපරාදෙ බයිටාාා...නිවෙනවාාා...මරු හොදේ.ග
@sudikaarre1135
@sudikaarre1135 8 ай бұрын
වෙන්නප්පුවෙ කට්ටිය කියන්නෙ වෙනමම brand එකක් තමයි ❤❤
@amaliasankapiris6211
@amaliasankapiris6211 16 сағат бұрын
Attatama wennappuwe da😮
@thanurathenuka1708
@thanurathenuka1708 6 ай бұрын
ෂා.... සුපිරියක්... ඔයාලා ඔක්කොටම සුභ පැතුම්..
@malithasrigunawardana4094
@malithasrigunawardana4094 8 ай бұрын
ඒ අස්සේ එකෙක් high pitch කියනවා... නියමයි brothers. love u all
@ravanking9865
@ravanking9865 4 ай бұрын
රොන්දේ නම් සම්පා .. සම්පා නම් රෝන්දේ ❤❤❤
@AshelaUdyakumara
@AshelaUdyakumara 3 ай бұрын
ඕනම සෙට් එකක ඉන්නව සිංදුවක් කියද්දි යටි ගිරියෙන් කෑ ගහන එකෙන්😁❤
@sureanjayamanna1582
@sureanjayamanna1582 8 ай бұрын
සිරකුසා සිසිලියා දූපතේ කතා නියා ජෙනෝවා මෙසීනා ඔබට මා රැවටුනා වෙරෝනා මරීනා කර්මෙලා තෙරේසා ප්රොන්තො මං ඉතාලියේ තනි උනා අල්ලෝරා මං ඉතාලියේ තනි උනා පෑදුවා මෙත් පිලේ සේදුවා පව් ජලේ පාදුවා පල්ලියේ අන්තෝනි මුණි දිලේ බ්රේශියා නගරයේ රෝස කුසුම පල්ලියේ රෝමෙ වතිකානුවේ සිහින දේවතාවියේ ඉතාලියේ පීසා කුළුණ හමුවුනා හරිම ලස්සනයිනෙ මම පුදුම වුනා සිරකුසා සිසිලියා දූපතේ කතා නියා ජෙනෝවා මෙසීනා ඔබට මා රැවටුනා වෙරෝනා මරීනා කර්මෙලා තෙරේසා ප්රොන්තො මං ඉතාලියේ තනි උනා අල්ලෝරා මං ඉතාලියේ තනි උනා මේ සෘතුවේ මිලානෝ සීතලයි ඒ සීතලේ ඔයා නෑ හිත පෙලයි ධූමෝ පල්ලියේ දේව හාස්කම් රැසයි ඇසින් දුටුව නම් ඔබ වුනත් එය සිතයි එඩ්නා ගිනි කන්ද ඇවිලුනා හිත නිවාගන්න තවම බැරි වුනා සිරකුසා සිසිලියා දූපතේ කතා නියා ජෙනෝවා මෙසීනා ඔබට මා රැවටුනා වෙරෝනා මරීනා කර්මෙලා තෙරේසා ප්රොන්තො මං ඉතාලියේ තනි උනා කෝමෝ මං ඉතාලියේ තනි උනා අල්ලෝරා මං ඉතාලියේ තනි උනා
@sanilnuwantha1292
@sanilnuwantha1292 8 ай бұрын
හාමනී පාරක් යනවා සුපිරි ❤️❤️
@udayaprasanna2708
@udayaprasanna2708 8 ай бұрын
ගොඩාක් ආසාවෙන් බලන් ඉන්නෙ වීඩියෝ එකක් එනකන්... ජය වේවා...
@hashansandaruwan555
@hashansandaruwan555 8 ай бұрын
කොම්ලෝ❤️🖤 පිස්සුවක් ඕයී ❤️
@isurusampath9076
@isurusampath9076 8 ай бұрын
නියමයි කොල්ලෝ.මම හරි අසාවෙන් උබලව රස විදිනවා බං එල එල
@pasiya2799
@pasiya2799 8 ай бұрын
Sinduwanam maru අලුත් සින්දුවක් වැටෙනකං බලන් හිටියෙ
@JayathilakaJayakodi-lr3kj
@JayathilakaJayakodi-lr3kj 2 ай бұрын
බිලා වලි දාන උන්ට මෙන්න හොද ආදර්ෂයක් .මෙි සෙට් එක සුපිරි මමත් ආසයි සෙට්වෙන්න .🎉🎉🎉🎉🎉🎉❤❤
@JayathilakaJayakodi-lr3kj
@JayathilakaJayakodi-lr3kj 2 ай бұрын
මම රද්දොළුව ජයකොඩි
@imarichman1
@imarichman1 8 ай бұрын
එළ එළ සුපරි…❤🔥👏👌
@Indrakamari-v3h
@Indrakamari-v3h 8 ай бұрын
ආසාවෙන් බලන් හිටපු එකක් ලස්සන යි ❤❤❤❤
@AkilaAnkumbura
@AkilaAnkumbura 8 ай бұрын
me set eka bonawata asa man witharada bn 💛💛💛
@thathsaraniwijesinghe2635
@thathsaraniwijesinghe2635 6 ай бұрын
Mamath kamathi 😊
@gayanmadhuranga7316
@gayanmadhuranga7316 3 ай бұрын
හැමදාම ආසාවෙන බලන චැනල් එකක් සුපිරි❤
@thanushiwelivita937
@thanushiwelivita937 8 ай бұрын
වෙනද වගේම අදත් සිංදුව හරිම ලස්සනයි ....
@Nis.Dee.
@Nis.Dee. 8 ай бұрын
සුපිරි ❤
@chandimajayarukshi2267
@chandimajayarukshi2267 7 ай бұрын
Man තනි වුනා ඉතාලියේ namai ..මම nam බහරේන් 😁😁😁❤❤❤❤❤
@SLBUSOFFICIAL-mh7pv
@SLBUSOFFICIAL-mh7pv 3 ай бұрын
100 පාරකට වඩා ඇහුවා මරු ...c....o....r....a.... cora..
@Omega-7-tv9we
@Omega-7-tv9we 8 ай бұрын
කාලෙකින් 😮😮. වෙනදා වගේම ලස්සනයි ❤❤
@samanthiabeygunawardhana4619
@samanthiabeygunawardhana4619 4 ай бұрын
Hariima lassanai minissu hemoma mehema sathutin inna uthsaha karanawanam kochchara hondada
@PoornikaGunawardhana
@PoornikaGunawardhana 8 ай бұрын
Wooooow. Supirii...... adarei hemadamath set ekata
@manjulasampath8781
@manjulasampath8781 4 ай бұрын
I feel it👌🏻 l like RONDE 💗💐
@SamanU.D
@SamanU.D 8 ай бұрын
සුපිරි ❤❤❤❤
@reverse917
@reverse917 4 ай бұрын
supiri set eka patta sindutika❤❤
@hansianuradha6926
@hansianuradha6926 8 ай бұрын
ලස්සනයි ❤
@chathuramadhushanka7651
@chathuramadhushanka7651 8 ай бұрын
වෙනදා වගේම....සුපිරියක්....❤❤❤
@K.H.BKARUNATHILAKA
@K.H.BKARUNATHILAKA 8 ай бұрын
පට්ටම් තාලෙකට ඩුන්නා එකනම්😊😊
@kasuntharakashaggy3693
@kasuntharakashaggy3693 8 ай бұрын
සුපිරියක් තමා ඒකත් ❤❤❤
@amilaepeiris9722
@amilaepeiris9722 8 ай бұрын
ඒක ආගමක් ❤😮
@sandunakalanka4143
@sandunakalanka4143 8 ай бұрын
උදේම ගැම්මක් බ්‍රදර්ස්❤❤❤
@shanmadushanka7815
@shanmadushanka7815 8 ай бұрын
බොන්න කලින් දාපු එකක් නිසා මේසෙත් ලස්සනයි අද.
@NilushaDilani-g3l
@NilushaDilani-g3l 3 ай бұрын
Kidwnek me sindu ahala hita sahallu kara gannawa da🎉🎉❤❤
@savinduranasinghe8416
@savinduranasinghe8416 8 ай бұрын
පට්ට පට පට
@NelankaNelanka-s8e
@NelankaNelanka-s8e 8 ай бұрын
Niyamai....mn asama sinduwak.....thanks ...සුපිරි ...ආදරෙයි ronde...❤❤❤❤❤❤❤❤❤❤
@chathurangakumara6117
@chathurangakumara6117 8 ай бұрын
පට්ට කොල්ලනෙ බලාගෙන උන්නෙ ❤
@RasiduNirash
@RasiduNirash 8 ай бұрын
ආදම නම්බර් එකක් සුපිරි❤❤❤
@chanakamadusanka3205
@chanakamadusanka3205 8 ай бұрын
ෆාරක් ❤
@RithumiInara-k4v
@RithumiInara-k4v 3 ай бұрын
Lassanai ❤❤❤❤
@imalkadilshani8899
@imalkadilshani8899 7 ай бұрын
අදත් ලස්සනයි අනේ ඔයා😍😍😍😍
@fawmiirshad3571
@fawmiirshad3571 8 ай бұрын
ආසම නම්බර් එකක් ❤️
@sanddayakumari
@sanddayakumari 8 ай бұрын
❤❤❤❤❤❤wow wow dakka gaman wada paththaka dala sinduwa ahuwa pattama lassanai man kuwet budusaranai ❤❤❤❤❤❤❤
@User34p8td
@User34p8td 8 ай бұрын
සුපිරියි කොල්ලනේ ❤️❤️🔥
@ashanparakrama-ie3qj
@ashanparakrama-ie3qj 8 ай бұрын
සුපිරියක්
@nuwannuwan4202
@nuwannuwan4202 8 ай бұрын
සුපිරි මචංලා සුපිරි..❤❤
@vonalandtheo7
@vonalandtheo7 8 ай бұрын
සුපිරි ජයවේවා ❤❤❤
@sinethperera4979
@sinethperera4979 8 ай бұрын
නියමයි කොල්ලනේ🎼❤😘
@gayangamaga-qs7wx
@gayangamaga-qs7wx 8 ай бұрын
ලස්සනයි ❤❤🌹🌹🌹❤❤
@manotunes01
@manotunes01 8 ай бұрын
අඩෝ සුපිරියට වැදුනා හැබැයි ඒක 👀🩵
@laxmanmanel
@laxmanmanel 7 ай бұрын
සින්දු ටික නම් පට්ට ලස්සන්‍යි බන්,ඒත් ඉක්මන්ට ටිකක් දාහන්කෝ බල්න් ඉන්ට බෑ😂😢
@sureanjayamanna1582
@sureanjayamanna1582 8 ай бұрын
සුපිරියක් සහෝ...🤍 තව එකක් දානකම් බලන් ඉන්නවා...ඉක්මනට ඕනේ
@ThiwankaEdunel
@ThiwankaEdunel 8 ай бұрын
Pahadili madi kollane mekanam oyala thamai me kalawe palaweni set aka oyalage awa mn godak asawen mn baluwa jaya wewa a adare thawatath thiyenawa aulth kollo tikak oyala wagema vidiyo danawa unuth patta bn dear music band kiyala unge colyty aka patta ❤oyalath a wage dennako jaya wewa
@MinojMadushan
@MinojMadushan 8 ай бұрын
සුපිරි සෙට් එක ..👽❤️
@Tamara-xe7fp
@Tamara-xe7fp 6 ай бұрын
Wow Addicted 💖💖💖💖Love you *RONDE* 💖💖💖💖
@dilharamervi3384
@dilharamervi3384 8 ай бұрын
හාමනී පාර පට්ටම ❤️
@supunedirisinghe2416
@supunedirisinghe2416 8 ай бұрын
බේසා මරු 🥃❤️
@sajeewanirajapakshe1701
@sajeewanirajapakshe1701 8 ай бұрын
මාර ලස්සනයි.❤❤❤❤❤❤
@nilukawarnasooriya1929
@nilukawarnasooriya1929 3 ай бұрын
Math set venna one
@rasikaweerasinghe5031
@rasikaweerasinghe5031 8 ай бұрын
Woooow nice ❤️❤️❤️❤️
@raweena3270
@raweena3270 7 ай бұрын
Adariii okkotma....super....❤🤗
@ridmaya_music
@ridmaya_music 8 ай бұрын
ඒක සුපිරි ❤
@madhukabasnayake1605
@madhukabasnayake1605 8 ай бұрын
godak kalekin harima lassanai. oyalata jayawewa
@pubudulakmal402
@pubudulakmal402 7 ай бұрын
Super ❤❤❤
@geethikakumarikavirathna7158
@geethikakumarikavirathna7158 8 ай бұрын
Wow wow..... ❤❤❤
@tharakawickramasingha3652
@tharakawickramasingha3652 8 ай бұрын
Goda kalekin maru maru
@AkuratiyegamageKapilapiyarathn
@AkuratiyegamageKapilapiyarathn 4 ай бұрын
Sinduwa lassanai. Ape lankawe kollo. Api viws denawa. Ubala athal eke kala bila apita video denawa. Api balanawa..... ❤❤❤❤
@amilanuwan8384
@amilanuwan8384 8 ай бұрын
NIYAMAI Brs...
@PamiduAnjana-in8fz
@PamiduAnjana-in8fz 8 ай бұрын
Supiri ban
@chamilaniroshani3615
@chamilaniroshani3615 8 ай бұрын
good jod❤
@yohanyohanyoh4164
@yohanyohanyoh4164 3 ай бұрын
Oyalage namubar aka oni
@S.kaushalMathavan
@S.kaushalMathavan 7 ай бұрын
Super ❤🎉
@DumanthaPereraSL
@DumanthaPereraSL 8 ай бұрын
Best 💯
@pasiya2799
@pasiya2799 8 ай бұрын
1st comment
@IshuPerera-m5m
@IshuPerera-m5m 8 ай бұрын
Supiri ❤❤
@DilrukshiManik
@DilrukshiManik 5 ай бұрын
මාත් ආසයි සෙට් වෙන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@rukmalmadurawala1773
@rukmalmadurawala1773 8 ай бұрын
Nice broooooo❤❤❤
@heshansubasinghe9805
@heshansubasinghe9805 8 ай бұрын
Ronde brand akak
@virunHewanadugalage
@virunHewanadugalage 8 ай бұрын
Supiriyak
@ChamilChamil-fu5bk
@ChamilChamil-fu5bk 7 ай бұрын
රෝන්දේ සෙට් එකෙන් චාමර වීරසිංහගේ ටිකක් ඕනේ
@DuvinduNirmal-fm9zd
@DuvinduNirmal-fm9zd 7 ай бұрын
Aniwa
@sachinkavinda4417
@sachinkavinda4417 8 ай бұрын
හරිම ලස්සනයිනෙ මම පුදුම වුනා ❤💘💘💘💘💘💘💘
@Vindiyasiriwardana
@Vindiyasiriwardana 8 ай бұрын
පට්ට 👍👍
@Thusi84
@Thusi84 8 ай бұрын
Super ❤❤❤❤❤❤❤
@nishanthakumarasinghe4442
@nishanthakumarasinghe4442 5 ай бұрын
Wow chamarage song tikak play karanna bro
@Anjunima-fu4wo
@Anjunima-fu4wo 8 ай бұрын
Lassanii❤
@sangeethayashodharan2182
@sangeethayashodharan2182 8 ай бұрын
Sampath kiyanne namak newei brand ekak ❤
@MalkiiKalupage-in2eh
@MalkiiKalupage-in2eh 6 ай бұрын
Lassana voice tikk
@MohamedMafaz-kn5ye
@MohamedMafaz-kn5ye 5 ай бұрын
Yako ❤
@reetashamali6998
@reetashamali6998 8 ай бұрын
Aderei ❤❤❤
@isurusampath9076
@isurusampath9076 8 ай бұрын
තව සිංදු ගහන්න
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Chamara Ranawaka reggae new version malsara
5:33
Chamara Ranawaka Official
Рет қаралды 3,1 МЛН
Alawantha neth vida- ආලවන්ත නෙත් විදා #bajawkollo#coversong
2:57
බජව් කොල්ලො-bajaw kollo
Рет қаралды 1 МЛН
Man Ithaliye Thani Una
4:00
Dhanapala Udawatta - Topic
Рет қаралды 755 М.
ලස්සන නම් නෑ පෙනෙන්නේ (Lassana Nam Na Penenne )
2:53
Maha Gedara - මහ ගෙදර
Рет қаралды 182 М.
දිය කිදුරිය සේ - Diya Kiduriya Se | රෝන්දේ - Ronde
5:37
රෝන්දේ - Ronde
Рет қаралды 1,5 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН