මිනිස් වර්ගයා ඛේදවාචක හඹා යන්නේ ඇයි? - Manasgatha Special Episode NIH

  Рет қаралды 10,807

Sanjaya Elvitigala

Sanjaya Elvitigala

2 ай бұрын

In this episode Professor Jagath Weeransinghe debates humanity's constant need for chaos and destruction and how a science based learning culture can effect development with Innovator Heminda Jayaweera at Nalanda Innovation Hub, Rathnapura.
-----
Support us on Patreon: / sanjayaelvitigala to fund more exploratory work and help the education system of Sri Lanka with new ideas and ways of teaching & learning.,

Пікірлер: 125
@yuganthaadikari2884
@yuganthaadikari2884
මේ සංවාදය පුරාම මම නිරීක්ෂණය කරපු දෙයක් තමයි මේ කථිකයන් අතීතයේ හිටිය අය හිතපු පතපු ආකාරය ගැන සංකල්ප හා ප්‍රවාද ගෙනෙන්නේ වර්තමානයේ අපි හිතන රාමුවට සාපේක්ෂව. හැබැයි ඒක වැරදියි. අපි හිතන ආකාරය අපි ඉගෙනගන්න දෙයක් ඒක හැදෙන්නේ අපි නිරාවරණයවෙන දත්ත ප්‍රමාණය අනුවයි. අතීතයේ ජීවත් වූ මානවයාට තිබූ දත්ත ගැන අපි හිතාගෙන සිදුකරන සියළුම කතන්දර, කතන්දර පමණයි.
@PTECSW
@PTECSW
Very interesting discussion. This broadened my horizons. Thank you
@b.a.mudithachaminda6100
@b.a.mudithachaminda6100
මේ හොදම ප්‍රතිපල සෙටි එකක්යා තමා මිශනාරී අධ්‍යාපනයේ .
@IamKapilaJeewaka
@IamKapilaJeewaka
Fascinating discussion.
@NishanthaSenevirathna-nz5of
@NishanthaSenevirathna-nz5of
වීඩීයෝවෙි හඩ පහැදිළිතාව ඉතාම දුර්වලයි
@sheven7597
@sheven7597
Prof ගේ expertise එක වෙනම area එකක තියෙන්නේ. සංජය තව දක්ෂ වෙන්න ඕනි එයා ගලාගෙන යන විදිහට ප්‍රශ්න කර ගෙන යන්න.
@hailyfernando
@hailyfernando
This is so interesting.
@rathanadeerathero7704
@rathanadeerathero7704
ජගත් සර්ගේ තව podcast එකක් දෙනවනම් වටිනවා.
@nadunanjanakagallage7679
@nadunanjanakagallage7679 14 күн бұрын
ඇත්තෙන් ම මේ ගෙනාපු කතිකාවත ඉතා ම හොඳයි.
@jan_deno8175
@jan_deno8175
Art > design < science. We don't focus on design which sits between science and art. To send a rocket to moon we need design. NOT only science or only art.
@claudesag
@claudesag
මේවා මනස්ගාතම තමයි
@PippigeLokaya
@PippigeLokaya
Very interesting !😍 Miss you dasun 🥹
@lankadesilva3116
@lankadesilva3116
Its clear , the diference between educated people and inteligent people.....
@roshanfernando2264
@roshanfernando2264
දසුන් ඉන්නම ඕනෙ දවසක් අර තමන් දිහා බලපුවම ..පේන්නෙ මොකක්ද කියන ප්‍රස්නෙට හැමෝටම උත්තරයක් තියනව නේද ඒ ෆ්‍රොෆ් කිව්ව වගේ ගොඩක් වෙලාවට ඒක කියන්න බැරිතරම් බියජනකයි නේද ...ඒ වගේම අර විශ්වය ගැන හොයනව වෙනුවට තමන්ගෙ පංච උපාධානයන් දිහා බලන්න ඒක ගවේශනය කරන්න කියල බුදුන් වහන්සේත් කියල තියනව නේද...අර සංජය මහත්තයා කිව්වෙ අපේ අය එහෙ වැඩකරනව කියල එහෙම කියද්දි මට මතක් උනේ මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම , ගුනපාල , වගේ අයට එහෙම යන්න වෙලා තියෙන්නෙ ඇයි
@MalaKarunarathne-db9kf
@MalaKarunarathne-db9kf
අතීත මිනිසාගේ කතාව ..😜..කවුද ඔක දන්නෙ..තාම පැරනි වාරි,ගොඩනැගිලි ..ආදී දේ කොහොමද කොලේ දැන්නැ
@gihanmihiranga8631
@gihanmihiranga8631
සංජය aesthetic කියලා කොටසක් තියෙනවා Art වලත් ඒක තියෙනවා අර ස කියන්න හදන කතාව දැනෙන්න ගනි එතකොට . ඒක ටිකක් වෙනස්
@prabhathsubhasingha5376
@prabhathsubhasingha5376
සුපිරියක්...
@micpin6810
@micpin6810
33:39
@sudeshchinthaka9120
@sudeshchinthaka9120
නැරඹීමෙන් කාලය නාස්ති නොකරන්න....පලක් නැති සංවාදයක්....🤗🤗🤗
@ashanprabashwara97
@ashanprabashwara97
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 9 МЛН
Little girl's dream of a giant teddy bear is about to come true #shorts
00:32
39kgのガリガリが踊る絵文字ダンス/39kg boney emoji dance#dance #ダンス #にんげんっていいな
00:16
💀Skeleton Ninja🥷【にんげんっていいなチャンネル】
Рет қаралды 8 МЛН
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 19 МЛН
වයස දියුණුවට බාධාවක්ද?
21:08
Randika Wijesinghe
Рет қаралды 65 М.
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 9 МЛН