Mandaram Kathawe | Episode 02 - (2023-11-07) | ITN

  Рет қаралды 508,229

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 407
@lokugefernando2280
@lokugefernando2280 Жыл бұрын
එක පිරිමියෙකුට ආදරය කරපු ගෑණු දෙන්නෙකුට මේ වගේ එක ළඟට වෙලා සාකච්ඡා කරන්න පුළුවන් තරමට අපේ සමාජය දියුණු වෙනවා වෙනවා නම් කොච්චර වටිනවද...
@english1minutes
@english1minutes Жыл бұрын
අන්න එකයි වෙන්න ඔනේ කෙස් වලු පටල ගන්න සමාජය අපිට තියෙන්නේ ....😥
@madunimadu5462
@madunimadu5462 Жыл бұрын
මටත් ඉන්නව එහෙම කතා කරන්න කෙනෙක්.. බදාගෙන සමාවෙන්න කියන්න කෙනෙක්..ඒත් එයා ඒකට ලෑස්ති නෑ😢
@mallikamudiyanselage4859
@mallikamudiyanselage4859 Жыл бұрын
Hmmm
@sudumanika3136
@sudumanika3136 Жыл бұрын
@@madunimadu5462 ane 😒💔
@Nisansala-c9v
@Nisansala-c9v Жыл бұрын
ඇයි අතුල අදිකාරි ෆැමිලි එක
@roshankarunarathne9568
@roshankarunarathne9568 Жыл бұрын
මෙහේම කතා ලියන්න එපා සංවෙදි උන් පුපුරලා මැරෙන්නේ අඩන්න බැරිව... අත්තමයි පට්ට ලස්සනයි ❤❤❤❤
@ChandimaKaushalya-hu7ml
@ChandimaKaushalya-hu7ml Жыл бұрын
අනේ ඒක ඇත්ත ❤😢
@KaviGirl-bl2fv
@KaviGirl-bl2fv 11 ай бұрын
Eka nm atta 🥀
@thiliniwijesekara7273
@thiliniwijesekara7273 11 ай бұрын
Ow ane😢
@harshi3184
@harshi3184 11 ай бұрын
💔 😢
@Piyumila
@Piyumila 11 ай бұрын
ඒකනම් ඇත්ත 😢
@ridmibiyanvilage3515
@ridmibiyanvilage3515 Жыл бұрын
කිසිම සම්බන්ධයක් නැති උනත් නුවරට සම්බන්ධ හැමදෙයක්ම දකිද්දි අහද්දි හිත හරියට රිදෙනවා
@madushanigunasekara2965
@madushanigunasekara2965 Жыл бұрын
Ane matath.❤
@Imashi-hq8jc
@Imashi-hq8jc Жыл бұрын
Eka aththa ai kiyala danne na 😢
@jinuthamadusanka8483
@jinuthamadusanka8483 11 ай бұрын
ඇත්තටම
@ApoorwaLakroo-wi4jq
@ApoorwaLakroo-wi4jq 11 ай бұрын
Sira
@sachinthadilshan9504
@sachinthadilshan9504 10 ай бұрын
අඩෝ සිරාවටම මේ ලගදි නුවර ගිය පට්ට අව්ලක් දැනුනේ ඉස්සර කොහොම තියෙන්නැද්ද කියල රජවරු ඉන්නකොට්
@ishanmanoj-ul3ym
@ishanmanoj-ul3ym Жыл бұрын
අපේ ආදරේ නුවර අහස යට ලියවුනු කතාවක්.. 👫 දැන් අවුරුදු දොලහක්❤ටිවුෂන් යන කාලේ.. වැව රව්මෙ මතක ආයෙත් මතක් උණා.. අපි එදාට වඩා අදරෙන් ඉන්නවා චූටි දුවෙක් එක්ක.. 👨‍👩‍👧
@Anjalika747
@Anjalika747 Жыл бұрын
😍
@tharii1810
@tharii1810 Жыл бұрын
Ane🥺❤️
@loveislife7956
@loveislife7956 Жыл бұрын
Hemadama sathutin inna ❤
@andyandy7194
@andyandy7194 Жыл бұрын
❤❤❤❤❤
@තිසරි33
@තිසරි33 Жыл бұрын
ආදරේ කරන දෙන්නෙක් මාලිගාවට යන්න හොද නැද්ද
@chethanasewmini2308
@chethanasewmini2308 Жыл бұрын
ඇත්ත දැනගෙනත් දුරින් ඉදන් හදවත රවට්ට ගෙන දුක් විදින හදවත් කොච්චර නම් දැත්ද 😢
@diniduperera1767
@diniduperera1767 10 ай бұрын
අපේ ආදර කතාවත් නුවර ගෙවුනෙ.හදවතට දැනුන ඒකාලෙ අපේ කතාව.දැන් අවුරුදු 12යි.පුතෙකුත් ඉන්නවා දැන් ඒ කතාවෙ❤❤❤
@chamindabandara5575
@chamindabandara5575 Жыл бұрын
ජීවිතය සමහර තැන්වල සිතුණු වාර තිබුණා එයා හිටියා නම් කියලා ගොඩක් ලස්සන කතාවක් ආසාවෙන් බලනවා ❤
@ShermiRkulathunga
@ShermiRkulathunga Жыл бұрын
අනිවාර්යයෙන්ම එහෙම හිතුන අවස්තා ගොඩයි.😢
@kavinduakalanka5678
@kavinduakalanka5678 Жыл бұрын
තරුන හිත් වලට තට්ටු කරන කතාවක් 😢❤
@NishadiWarnakulasooriya-rc8gl
@NishadiWarnakulasooriya-rc8gl 6 ай бұрын
අනේ සුදර්මාරාම්‍රෙ දකිද්දි කොච්චර මතක තියනවද කියලා මතක් වෙනවා මේ කතාව බලන්නේ නැතුව ඉන්න හිතුවේ පරණ මතක ඇවිස්සිලා දුක හිතෙන නිසා 😢😢😢😢
@Nethu0402
@Nethu0402 Жыл бұрын
අවුරුදු 26 මං ජීවිතේ ගෙවපු නුවර. මතක පිරිච්ච සුන්දර කාලයක් නුවර පුරාම තියනවා 😢😢😢😢කොහේ හිටියත් නුවර කියන නම ඇහුනත් පපුවට දැනෙන හැගීම...... ❤️
@Lakshianuththara
@Lakshianuththara 10 ай бұрын
මට කියන්න තේරෙන්නේ නෑ මේ දැනෙන හැගීම 😊
@paligayani5320
@paligayani5320 Жыл бұрын
චූටි කවී බබාගේ කටහඩ හරිම ලස්සනයි ❤❤❤
@sahelitharulya7183
@sahelitharulya7183 Жыл бұрын
❤️
@dhanasribaddage8541
@dhanasribaddage8541 Жыл бұрын
මේ කතාව ලස්සනයි එක් නොගැළපීමක් හැරුනු කොට. ප්‍රධාන වැඩිහිටි පිරිමි නළුවා තරුණ කාලේ නළුවාත් එක්ක ගැළපෙනව අඩුයි. ඒ වෙනුවට උද්දික ප්‍රේමරත්න හෝ සුරාජ් මාපා ගත්තානම් ඉතා සාර්ථකයි. ( ඇහිබම, ඇස් හා කොණ්ඩය අනුව ) අනෙක ගයාන්ව මරමූසු හා වයසක තාත්තාලගේ චරිත වලින් දැක්කාට පස්සෙ මැදිවියේ ප්‍රේමාන්විත චරිතයකට ගළපන්න අමාරූයි. ඒ අඩුපාඩුව නැත්නම් කථාව ඉතා හොඳයි
@deepikadisanayakadisanayak4526
@deepikadisanayakadisanayak4526 Жыл бұрын
නුවර කියන්නෙම ඉතින් මෙහෙම කතා වලට ලස්සනම තැනක්❤️😌
@user-fm9zv3og1d
@user-fm9zv3og1d Жыл бұрын
මොනො නැතත් තරුණ කාලේට ගැල පෙන්න මැදී වයසේ ඒ ශෙප්කට් තියන අයම අරන් තියනවා කියන අය කෝ..💟
@dilharalakshinidil
@dilharalakshinidil Жыл бұрын
කෝ බලන්න මේ කතාව බලන්න හැමදාම යුටියුබ් එකෙන් සෙට් වෙන අය❤😊
@romeoyoutube5235
@romeoyoutube5235 Жыл бұрын
මම ඉන්නවා
@tharii1810
@tharii1810 Жыл бұрын
Mn inno😊
@Kumari-d6i
@Kumari-d6i Жыл бұрын
මමත් ❤❤❤❤❤❤
@Kaviyh__
@Kaviyh__ Жыл бұрын
හැමදාම කොහෙද ඉයේ පටන් ගත්තේ ඇන්ටි..😂😂
@kkumari7101
@kkumari7101 Жыл бұрын
මමත්
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 Жыл бұрын
❤ ධනුෂ්ක රත්නායකයන්ගේ නිර්මාණ වෑයම සාර්ථකව වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤❤
@SmAbeykoon-kr7hj
@SmAbeykoon-kr7hj Жыл бұрын
KDAT වගේ කතාව බලු නොකලත් හොදයි
@rannyranny2579
@rannyranny2579 Жыл бұрын
මන්දාරමි කතාව ලස්සනයි ❤❤ඉන්න නලු නිළියනුත් නියමයි ❤❤
@geethmasenuri6077
@geethmasenuri6077 Жыл бұрын
නුවර අහස යට ආදරය කරපු සියලුම ආදරවන්තයන්ගේ මතකයන් අලුත් කරවන ආදර කතාවක් 😍❤❤️‍🔥👌
@ThushariDissanayaka-f2b
@ThushariDissanayaka-f2b Жыл бұрын
❤❤❤❤❤❤
@තිසරි33
@තිසරි33 Жыл бұрын
හ්ම් 😍
@sandaminikirinda7481
@sandaminikirinda7481 Жыл бұрын
හ්ම් ❤
@Udithairesh
@Udithairesh Жыл бұрын
🙂
@niroshnkg2889
@niroshnkg2889 11 ай бұрын
මටත් ලොකු මතකයක් තියෙනව හැබැයි එක මතකයක්ම විතරයි....
@flytoyourdream8303
@flytoyourdream8303 11 ай бұрын
නුවර අහස යට ඉපදිලා හැදිලා වැඩිලා දලදා වීදිය වැව රවුම ගුඩිෂෙඩි මෙි හැමතැනකම ආදරේ සුන්දර මතකයනුත් පපුවෙ පුරවගන සැතපුම් දස දහස් ගානක් දුර ඉන්න ආදරණීය හදවත් වෙනුවෙන්ම හදපු කතාවක්...ඇත්තමයි පරණ මතක හිත අවුස්ස අවුස්ස හීනියට පපුවෙ පැත්තක් රිදෙනවා...මෙි කතාවෙ හැම ලොකේෂන් ⁣එකකම සුන්දර මතක මගෙ ජීවිතෙත් තියෙනවා🥰🥰❤️ ආදරණීය නුවර අහස යටට මං තාමත් ආදරෙයි ❤️😘
@dulanjamihirani
@dulanjamihirani Жыл бұрын
" මන්දාරම්🌹 කතාවේ " .....❤ ☁️....නුවර අහස යට .....☁️⛅🕊️☁️☁️ 🌼ආදරණීය මතක හරි ලස්සනට මතකාවර්ජනය කරනවා ........😍
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa Жыл бұрын
Birthday wish එක ඇත්තක් වෙන අපූරුව 🥺🥺🥺🥺🥺
@pasandiwijegunawardana3007
@pasandiwijegunawardana3007 Жыл бұрын
මේ කතාව බලන වාරයක් ගානේ පරන මතක ඇවිස්සෙනවා 🙂💔 කදුලු පුරවන් මේ කතාව බලන අය ඉන්නවද
@oshanadithya9068
@oshanadithya9068 11 ай бұрын
😓
@harshi3184
@harshi3184 11 ай бұрын
නුවර අහස යට... මතක ගොඩක්... 💔
@pasandiwijegunawardana3007
@pasandiwijegunawardana3007 10 ай бұрын
මන් මේ කතාව බලන එක නැවැත්තුව ළමයි මන් හරි අමාරුවෙන් අමතක කරපු මතක මාව පාරන හින්දා 🙂💔
@nohamorin7112
@nohamorin7112 9 ай бұрын
😢
@IsharaWanasundara-xb8yv
@IsharaWanasundara-xb8yv 7 ай бұрын
Yesssssssss
@narmadasachi1669
@narmadasachi1669 Жыл бұрын
ශෝක් චූටි දුව හරිම හුරතල් කතා කරන විදිහ තෙරුවන් සරනයි
@sahelitharulya7183
@sahelitharulya7183 Жыл бұрын
❤️
@classictelevision2304
@classictelevision2304 Жыл бұрын
හැම ටෙලියකම Main Chracter එක කරන එකාගෙ යාලුවගෙ Chracter එක මෝඩ ජෝක් දාන විහිලුකාරයෙක් නොවෙන තරමට දියුණු උනොත් ලොකු දෙයක් 🙃 "මන්දාරම් කතාවේ" Music සුපිරියක් 👍💙
@gjdilhara2538
@gjdilhara2538 Жыл бұрын
Eka aththa
@chalanijayarathna3948
@chalanijayarathna3948 Жыл бұрын
නුවර අහසට ගෙවුන අපේ ආදරෙත් මතක් වෙනවා.ඒත් එයා අද වෙන තැනක වෙන කෙනෙක්ගේ.මං තව තැනක වෙන කෙනෙක්ගේ .ජිවිතේ මහ පුදුමාකරයි .අපි හිතන දේවල් වුනා නම් අද කොච්චර ලස්සනද
@niroshadissanayake8028
@niroshadissanayake8028 Жыл бұрын
@lalith8906
@lalith8906 8 ай бұрын
පපුව හිර කරගන්න ඇයි මං මේක බලන්න ගත්තෙ.පිරිමි අපේ හිත් උනත් දියවෙනව මතක පෑරෙද්දි🥲🥲
@chamodisenevirathne2541
@chamodisenevirathne2541 9 ай бұрын
නුවර දකින හැම මොහොතකම මට හැඟෙන්නේ පුදුම ආදරණීය භාවයක්. හරි හුරුපුරුදු බවක් ❤ කතාව බලන හැම මොහොතකම මගේ හිත අමුතුම දුකක්, සතුටක් දැනෙනවා
@kumudumali2973
@kumudumali2973 Жыл бұрын
ජීවිතේ සුන්දර අසුන්දර මතක මවන ලස්සන කතාවක් ❤
@ThushariDissanayaka-f2b
@ThushariDissanayaka-f2b Жыл бұрын
ඔව් අනේ.😢😢😢😢
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Жыл бұрын
මටත් මතක් වෙනවා නුවර වැව රවුමෙි යාළුවො එක්ක ඇවිදපු හැටි ඉස්කෝලේ ගියපු විදිහ නුවර කියන්නේ මම ඉපදුනු හැඩුනු වැඩුණු මගෙ නගරය ❤❤❤
@nutrifitchampi968
@nutrifitchampi968 Жыл бұрын
මාත්.
@DiliniMunasingha
@DiliniMunasingha Жыл бұрын
asha akkiyo. ඔයා තමයි හොඳටම ragapanne කතාවේ . ඔයා ලස්සනයි ❤❤❤❤❤
@user-bela93
@user-bela93 Жыл бұрын
ලස්සන ආරම්භයක් තියන කතාවක්
@Lakmadura7794
@Lakmadura7794 Жыл бұрын
අතීත මතක අවුස්සන කතාවක්😢❤
@PrabathLakmal-s7y
@PrabathLakmal-s7y 11 ай бұрын
ගැලපෙන මූනු දෙක කොහින් හොයාගත්තද මන්දා
@mandakiniperera6248
@mandakiniperera6248 Жыл бұрын
හිතට දැනෙන මියුසික්.... ගොඩක් ලස්සනයි..... ඔයා ගෙ BGM වල මාර ගැම්මක් තියෙන්නේ Honey 💪💪💪
@amalichathurika805
@amalichathurika805 Жыл бұрын
😍
@musicbits6090
@musicbits6090 Жыл бұрын
🎶🎶
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx Жыл бұрын
නුඹ ඇය අසල සිටින්න.. ඇය හා සිනා සෙන්න.. දිවි ගෙවන්න... මට පුලුවනි බලා ඉන්න .. මතක ඇතුව දුක හිතුනොත්... ඒ කඳුලැලි මට ගේන්න මට පුලුවනි නුඹ වෙනුවට හඬන්න❤
@nuwanmadusanka2560
@nuwanmadusanka2560 Жыл бұрын
කවුද බං background music කරලා තියෙන්නේ. පට්ටනේ 👌
@english1minutes
@english1minutes Жыл бұрын
මිලින්ද
@mikimiki8491
@mikimiki8491 Жыл бұрын
ඇත්තටම ඒක නම් ඇත්ත...
@sachithragayan1595
@sachithragayan1595 Жыл бұрын
හනි නයගරා Theme song eka thama milinda
@ThushariDissanayaka-f2b
@ThushariDissanayaka-f2b Жыл бұрын
ආශා ගේ පොඩි කාලේට හොදට ගැලපෙනවා මේ නිලිය.
@nipunisrisathsarani2923
@nipunisrisathsarani2923 Жыл бұрын
සිරාවටම හොදේ ❤❤
@ishanisadamali9078
@ishanisadamali9078 11 ай бұрын
ආශගේ නෙව්යි පබෝදා ගෙ චරිතේ නේද
@deepthikatharunee
@deepthikatharunee 11 ай бұрын
Na na asha​@@ishanisadamali9078
@ApoorwaLakroo-wi4jq
@ApoorwaLakroo-wi4jq 11 ай бұрын
Paboda neweida Konde idan okkoma eka wage
@AshaniMaduwanthi-o6u
@AshaniMaduwanthi-o6u 11 ай бұрын
Ashage thama hodatama gelapenne❤pabodata wada...
@LalithaRanjanee
@LalithaRanjanee 6 ай бұрын
මගේ කතාවට සමානයි
@SaduniKawshalya-se5ye
@SaduniKawshalya-se5ye 11 ай бұрын
ලස්සනයි කතාව.....😢😢ඒත් හෙන දුකයි මේ කතාව බලද්දි
@athawudhaamarakon9934
@athawudhaamarakon9934 Жыл бұрын
මන්දාරම් කතාවේ ටෙලිඩරාමා එක පිටරට ඉදන් බලන අය කෝ.මම ඩුබායි ❤
@RohiniRohini-yl6um
@RohiniRohini-yl6um 7 ай бұрын
Rohini SIRSIRLAKA2R 😄😃😀💖💝💘💟💟💟💟😫😭😭😭😭😱😱😱😱😢😥😰😨😫😭😭😭😭😭😱😱😡😡😡😭😭😭😭😭💗❤💔👌👌👌👌👌😭😭😭😭😭😭😭
@RohiniRohini-yl6um
@RohiniRohini-yl6um 7 ай бұрын
Rishmi Rohini SIRSIRLAKA2R 💯💯😭😫😫😭😫😭😫😭😫❤❤❤❤❤❤😭😫😭😫😭😫😭😫
@Yasintha-z8m
@Yasintha-z8m Жыл бұрын
අතීත කතාව ලස්සනයි කියන කට්ටිය කෝ❤
@samarasingh3065
@samarasingh3065 Жыл бұрын
@Umaperera5
@Umaperera5 Жыл бұрын
Owww ane harima shook ❤️❤️❤️e naluwa hrima lassanai 🥺
@WayanthiChathurani
@WayanthiChathurani 9 ай бұрын
les ww
@ApoorwaLakroo-wi4jq
@ApoorwaLakroo-wi4jq 11 ай бұрын
ඒ Birthday wish එක ඇත්ත වෙන හැටි ❤
@JalaniKoswattta
@JalaniKoswattta 9 ай бұрын
Oww ned 💔
@nuwanbandara4163
@nuwanbandara4163 Жыл бұрын
Background music නිසා සීන් එක නියමෙට හිතට වදිනව
@tharushijayasinghe6440
@tharushijayasinghe6440 Жыл бұрын
කවිලා දෙන්නම එකම වගේ...🥰
@NisansalaRuklanthi
@NisansalaRuklanthi Жыл бұрын
මේක නම් මාර ලස්සන කතාවක්❤
@AmashaDilmi
@AmashaDilmi Жыл бұрын
අනේ චූටි දෝනිගෙ කට හඩ .🥺♥️
@sahelitharulya7183
@sahelitharulya7183 Жыл бұрын
❤️
@Dahamikavya
@Dahamikavya 5 ай бұрын
එයා කාගේ දූ ද
@Binuka2015
@Binuka2015 Жыл бұрын
මේ සුධර්මාරාමේ නේද class එකේ ලොකේෂන් එක.අම්මෝ ටියුෂන් ගියපු කාලේ මතක් වෙනවා❤❤❤
@chandanimunasinghe7200
@chandanimunasinghe7200 Жыл бұрын
ඔව් සුධර්මාරාමය.මාත් ක්ලාස් ගියේ සුධර්මාරාමයේ
@kavee-eo3kg
@kavee-eo3kg 11 ай бұрын
නුවර නම් භාවනාවක්😌❤️
@saumisena6096
@saumisena6096 9 ай бұрын
පපුව පසාරු කරන මතක අවුස්සන නුවර.. මේ තියන වීදි ලාම්පු පවා අඩයි මේ ආදර කතාවලට සාක්කි දෙන්න.. ❤😔
@ChandimaKaushalya-hu7ml
@ChandimaKaushalya-hu7ml Жыл бұрын
නෙළා ගැනුමට නොහැකි වූවද අත් හැරීමක් නොවේ ප්‍රේමය ❤️🥺
@dilekavijerathna4445
@dilekavijerathna4445 7 ай бұрын
නුවර වැව රවුම,සුධර්මාරාමේ clz..A/l කාලේ ලස්සන මතක ගොඩක් නුවර පුරාම තියෙනවා..❤
@nishankarajini4097
@nishankarajini4097 Жыл бұрын
සුධර්මාරාමේ... ❤❤
@nethminiumesha6802
@nethminiumesha6802 Жыл бұрын
Ow
@devigamage803
@devigamage803 Жыл бұрын
Ou
@slcricketlovemyheroangilo5408
@slcricketlovemyheroangilo5408 11 ай бұрын
සුදර්මාරායේ ආදර කතාවක් අපිටත් තිබ්බා❤
@jandrajandra1067
@jandrajandra1067 Жыл бұрын
ලස්සන කතාව ස්තුතියි 👍
@ThushariDissanayaka-f2b
@ThushariDissanayaka-f2b Жыл бұрын
අයි.ට්.එන්. එකේ නාට්ටි කොහමත් ලස්සනයි.මේකත් ලස්සනම ලස්සන කතාවක් වෙයි.❤❤❤❤❤
@namalisagarika871
@namalisagarika871 Жыл бұрын
දැන් බලන හැම චැනල් එකකම හැම කතාවක්ම වගේ පටන් ගන්නේ නෙලුම් කුලුනෙන් නේ
@mallikamudiyanselage4859
@mallikamudiyanselage4859 Жыл бұрын
A naya ගෙවන්නට මතක් කරන්නේ 😂😂😂
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 Жыл бұрын
ගයාන්ගෙ තරුණ කාලෙට ඉන්න නලුවා නම් ගැලපෙන්නේ නැහැ .
@rollamolla-rq1gt
@rollamolla-rq1gt Жыл бұрын
මේකත් අැස් වගේ සිදු ඉන්නවා දැකලා බලන්න ගත්තේ අතිතය ලස්සනයි වර්තමාණයට වඩා විදු අරුන්❤❤💖💖
@iamyourqueen3209
@iamyourqueen3209 Жыл бұрын
ඹව්😍sidu 💝arun 💝
@sethninayomi2487
@sethninayomi2487 Жыл бұрын
වර්තමානයේ වෙන් වෙලා ගියත්,අතීතයේ අමතක කරන්න බැරි මතක විතරයි ඉතුරු වෙන්නෙ දවසක හිතින් විඳවන්න.😢
@samadhi1616
@samadhi1616 Жыл бұрын
Kandy😗💛 මරු කතාව 😁👌 සින්දුව පට්ටහ්
@sameerasilva8638
@sameerasilva8638 Жыл бұрын
නුවර අහස යට විතරක් නෙමෙයි කොළඹ අහස යටත් මේ වගේ කතා එපමණයි
@Manurandigamage
@Manurandigamage 7 ай бұрын
සුහන්දිගේ (විදූ )Acting මාර ලස්සනයී❤️😍 ..එයා හරි ලස්සන ගෑණු ලමයෙක්
@rehanakash8240
@rehanakash8240 Жыл бұрын
සුධර්මාරාමය❤❤
@ShayamiKaushalya-cp6dm
@ShayamiKaushalya-cp6dm 8 ай бұрын
Ape adareta den aurudu 8k kandy wala mathaka ayeth aluth una . Api adaren innawa ❤❤❤
@ferryferaz3677
@ferryferaz3677 2 ай бұрын
Stay bless for ever
@ChathurangaLakmal-bn2ij
@ChathurangaLakmal-bn2ij 11 ай бұрын
නුවර අහස යට නැතිවෙලා ගිය ආදර කතා කොච්චර අත්ද
@Umaperera5
@Umaperera5 Жыл бұрын
Me කොල්ලා නියමයි❤❤❤❤❤
@Panibole..
@Panibole.. Жыл бұрын
මන්දාරම් නුවරක උනුසුම් කඳුළු 🥀
@rukmalipathirana1592
@rukmalipathirana1592 Жыл бұрын
Honey Niagra........ Remember the Name .......... A change in Sri-Lankan Music is coming ........... ❣❣❣❣❣❣❣❣❣❣❣❣❣
@english1minutes
@english1minutes Жыл бұрын
මේ ගානට සමාජය වෙනස් උනානම් ඇති...😍
@chamikaprasadini5555
@chamikaprasadini5555 9 ай бұрын
මාත් පොඩි කාලෙ ඉදන්ම ආසයි නුවරට.ලස්සන කතාවක්.මේ කතාව බලන්න හිතුනේ ලස්සනම ලස්සන නිලියක් ඉන්න නිසා එයා නිසාමයි මේක බලන්නෙ
@wimukthilakshan7578
@wimukthilakshan7578 10 ай бұрын
හරිම ආදරණීයයි. ❤🥺
@pgvamilapgvamila9310
@pgvamilapgvamila9310 Жыл бұрын
❤❤❤ හරිම ලස්සන යි කතාව
@NishadiWarnakulasooriya-rc8gl
@NishadiWarnakulasooriya-rc8gl 6 ай бұрын
මේ ක්ලාස් එක සුදර්මාරාමෙ නේද
@sarojaratnayake6677
@sarojaratnayake6677 Жыл бұрын
ෙම ලමයා හරිම ලස්සන දුෙවක්. අලුත් උනාට ෙහාද රගපැම
@sahelitharulya7183
@sahelitharulya7183 Жыл бұрын
❤️
@withus2815
@withus2815 Жыл бұрын
ඒ කතාව හරි ලස්සනයි ❤
@ruwankumara3218
@ruwankumara3218 Жыл бұрын
ලස්සනයි මේකනම් ❤❤❤
@dinushasadamali2634
@dinushasadamali2634 11 ай бұрын
මේකෙ background music fantastic ❤❤❤❤
@sulochanasonali3200
@sulochanasonali3200 Жыл бұрын
කතාව ලස්සනයි
@SDAGAMING43215
@SDAGAMING43215 10 ай бұрын
වත්තේගම සෙට් ඒක හූවක් ඕන ❤😅😊
@HeartVibesYT
@HeartVibesYT 11 ай бұрын
මට පුලුවන් ඔයලා හිනා වෙද්දි එත් එක්ක හිනා වෙන්න 😊❤
@sadeepasadeepa9118
@sadeepasadeepa9118 Жыл бұрын
සිත බැදුනේ ඔබ ගැනමයි, තාමත් 💕💕💕💕💕💕💕💕💕💕💕💕
@Jarcweerasinghe
@Jarcweerasinghe Жыл бұрын
මගෙ ආශා අක්කා නිසා මයි කතා ව බැලුවෙ ❤❤
@ShalikaShalika-z8h
@ShalikaShalika-z8h 10 ай бұрын
අශා අක්කි රොස මලක් වගෙ 🌹🌹🌹
@ashaweerakoon1537
@ashaweerakoon1537 Жыл бұрын
පරණ මතක අලුත් වෙනවා මාගෙ නුවර ට ආදරෙයි godak ❤❤❤❤
@XhhdhdiuuHdudh
@XhhdhdiuuHdudh Жыл бұрын
ලස්සන කතාවක් මේගනා. දුව. ඉන්න කතා වලට මම ආසයි
@ManoriRajapasha-cl6mo
@ManoriRajapasha-cl6mo Жыл бұрын
Eyage name eka mokakda
@achinisewwandi4062
@achinisewwandi4062 6 ай бұрын
පොඩි කවී නම් හරි ම හුරතල් ❤ සුභ පැතුම් චූටි දෝණි 🎉
@ChithraDewage
@ChithraDewage Жыл бұрын
ලස්සන කතාවක් ඉන්න නලු නිළිෙයා් ටිකත් නියමයි❤❤❤❤
@Vidzz597
@Vidzz597 7 ай бұрын
දෙය්යනේ මට මෙලෝ එක්ස්පිරියන්ස් එකක් නෑ ආදරය විරහව ගැන. ඒත් මම මේක අස්සෙ ජීවත් වෙනව❤
@AjanthakumariChandrasekara
@AjanthakumariChandrasekara Жыл бұрын
අනෙ ඒ පොඩ්ඩි හරිම හුරතල් ❤❤
@sahelitharulya7183
@sahelitharulya7183 Жыл бұрын
❤️
@vat6943
@vat6943 11 ай бұрын
වත්තේගම ..😍
@ShashikaGayashani-bo2ml
@ShashikaGayashani-bo2ml Жыл бұрын
Athithe aran inna 3n Dena lassanai ❤️
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa Жыл бұрын
Music නම් 👍👍👍👍👍👌👌💕💕
@RukshanBudhdhi
@RukshanBudhdhi 11 ай бұрын
මරුවට තියනවා කතාව😢😢😢😢😢😢😢😢😢
@OshisAngelHome
@OshisAngelHome Жыл бұрын
චුටි මැනික නම් ශෝක්😍❤️
@sahelitharulya7183
@sahelitharulya7183 Жыл бұрын
❤️
@nimmimadhushka3733
@nimmimadhushka3733 9 ай бұрын
❤❤විදූ..❤❤😔😔
@jinuthamadusanka8483
@jinuthamadusanka8483 11 ай бұрын
කෙල්ල කිව්ව විදිහටම උනානේ..වෙඩින් දෙකක් කරගන්න ලැබේවා කිව්වනේ..තව කෙනෙක් ආදරෙ කරානේ කොල්ලට
@SandamalNuwan-xi8we
@SandamalNuwan-xi8we 11 ай бұрын
තාමත් ආසම නලු නිලියන් ගොඩ කාලෙකින් රංගනයට ඇවිත් ❤😌
@dhananjapasindu8258
@dhananjapasindu8258 Жыл бұрын
Shok bm 💜
@UsharaMunasinha
@UsharaMunasinha 6 ай бұрын
මාරම ලස්සන කතාවක් කාලෙකින් ආපු
Mandaram Kathawe | Episode 03 - (2023-11-08) | ITN
20:18
ITN Sri Lanka
Рет қаралды 455 М.
Visekari | Episode 33 - (2024-12-04) | ITN
20:16
ITN Sri Lanka
Рет қаралды 225 М.
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 67 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 47 МЛН
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 6 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 9 МЛН
Rossmary ll 18th June 2022
42:08
Swarnavahini TV
Рет қаралды 206 М.
Mandaram Kathawe | Episode 05 - (2023-11-10) | ITN
19:59
ITN Sri Lanka
Рет қаралды 545 М.
kumpulan lagu Sherine terbaru 2024 #viral on #tiktok
26:27
Mandaram Kathawe | Episode 01 - (2023-11-06) | ITN
22:34
ITN Sri Lanka
Рет қаралды 781 М.
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 67 МЛН