KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Mandaram Kathawe | Episode 02 - (2023-11-07) | ITN
19:22
Paradeese | Episode 92 - (2024-12-04) | ITN
19:49
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
Побег из Тюрьмы : Тетрис помог Nuggets Gegagedigedagedago сбежать от Nikocado Avocado !
00:18
Farmer narrowly escapes tiger attack
00:20
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Mandaram Kathawe | Episode 01 - (2023-11-06) | ITN
Рет қаралды 781,537
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,4 МЛН
ITN Sri Lanka
Күн бұрын
Пікірлер: 653
@fashionflywithnelu
7 ай бұрын
122 වෙනි කොටස බලලා කතාව බලන්න පටන් ගත්තේ...විදු අරුන් රගපානවද කියලවත් හිතන්න බැරි තරම් චරිතවලට සාදාරනයක් කරනවා...කතාව පුරාම මියුසික් වලින් හිතට දැනෙන්න ඒ හැම හැගීමක්ම දෙනවා...ආදරණීය කතාවක් ❤
@අනංමනං-ඪ3ඞ
11 ай бұрын
Facebook එකෙන් සේපාලගෙ ආතල් බලලා කතාවම බලන්න youtube ආපු මම 😌😌
@pathum_kaushalya
10 ай бұрын
Math😻
@anandakatharagama3375
10 ай бұрын
Maath
@janikaushi3713
10 ай бұрын
මාත්
@pasanmanusha8983
10 ай бұрын
Math ❤👍
@gihankavishka765
10 ай бұрын
මමත්
@geethmasenuri6077
Жыл бұрын
මෙම ටෙලි නාට්‍යයේ තේමා ගීතයට කැමති අය කවුද ...ගොඩක් ලස්සනයි ..❤😍👌
@isuru-sasanjana
Жыл бұрын
❤️
@luckysenanayake1431
Жыл бұрын
❤❤❤❤❤
@umeshamadhushani6999
11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@G3-dx4xk
Жыл бұрын
පබෝදා වයසට යන්නේ ම නැත. මාරම ලස්සනයි .
@shanbandara5575
Жыл бұрын
මතක් විය මට මහාමායාව ලග හොරෙන් එබිකම් කල ඒ සොදුරු අතීතය.... තහනමක් උවත් ඉදහිට හොරෙන් නුබ බලන් හිටියා මගේ රුව දකින්නට ධර්මරාජය ලග.... කතා බස් කල මතකයන් නම් ත්වත් එහෙමයි අපේ සිත් තුල... ලියා අවසන් නොවුන කවියක තාල සොයමින් තැවී කුමටද.... නුබත් එලෙසයි තාම මම නම් ලියනවා නුබෙ ජීවිතය... දන්නවද... තාමත් මම ඔයාව මුලු නුවර පුරා ම හොයනව.ඒ ඒ අතීතයෙ හිටි ඔයාව.මීට අවුරුදු අටකට කලින් හිටි ඔයාව....නමුත් අදටත් නුවරට යන්න පය උස්සගන්න බැරි තරම් වේදනාවක් හිතේ තියෙනව. මගෙ කතාව මෙහෙම ලීවට ගොඩක් පින්😔😔😔
@MaheeshaRanaweera
9 ай бұрын
ඒ වචන 🥺❤️
@lankadarshani7270
9 ай бұрын
🥺😔😔😔😥
@Wihendew.............22392
9 ай бұрын
අනේ❤
@shanbandara5575
9 ай бұрын
@@MaheeshaRanaweera අදටත් ලංකාවට නොඑන්න හේතුව තමයි මේක 😔
@shanbandara5575
9 ай бұрын
@@lankadarshani7270 🥺🥺🥺
@maduumsirimanna3646
Жыл бұрын
තාමත් මේ නලු නිලියන්ට ප්‍රධාන චරිත කරන්න පුලුවන් කියන එකට හොදම කතාව.. ❤❤
@DhanushikaLakmali-ty1kx
9 ай бұрын
ඇත්තමයි❤️❤️❤️🥺
@amashanishadhisamarajeewa2840
11 ай бұрын
ජානු වගේ මේ කතාව නම් එපා කරවන්න එපා. හරිම ලස්සනයී ❤️
@ransudarmasooriya5465
Жыл бұрын
ආශා එදිරිසිංහ කියන්නේ සුපිරි රංගනයක් තියෙන නිළියක්....❤🎉
@LuckyLucky-f2g
11 ай бұрын
❤❤😂❤
@shashikaneranji4920
11 ай бұрын
❤🎉
@Taruksha
Жыл бұрын
ලස්සන කතාවක් වගෙ එකම මුන නැතුව මෙිකට වෙනස් චරිත දාපු එක නමි ලොකු දෙයක් 😍
@anupamawickramaarachchi7142
11 ай бұрын
අද තමයි කථාව බලන්න පටන් ගත්තේ ... තේමා ගීතය හරිම ලස්සනයි ❤🥺
@PiyumiPrabodya-q6w
8 ай бұрын
Face Book එකෙන් පොඩි පොඩි වීඩියෝ බලලා කතාව ලස්සනයි කියලා හිතුන නිසා You Tube එකෙන් කතාව බලන්න පටන් ගත්තෙ අද ඉදන්.❤
@BuddhikaGayan-hb7ds
Жыл бұрын
ඒ සින්දුව ඇහෙද්දි ඇඟම කිළිපොලා යනවා ❤
@IndrajithBandara
11 ай бұрын
Facebook එකේ යන කොටස් දැකල බලන්න ගත්ත අද ඉදන්. ❤
@malikanugawela8319
Жыл бұрын
ලස්සන කතාවක් වෙයි වගේ.අතීත,වර්තමාන චරිත තෝරා ගැනීම සාර්ථකයි පෙනුමෙන් පවා ❤❤❤
@upamalidissanayaka3480
Жыл бұрын
මං ආදරේම ආශා අක්කා ඉන්නවා.එදා සුලග මතක් උනා.අනේ ඒ ලස්සන 💝
@malkivithanage8070
Жыл бұрын
Background Music වල තියෙන්නේ අමුතුම ලස්සනක්. අහනකොට දැනෙන feel එක කියල වැඩන් නෑ.♥
@saumyamaduwanthi5701
Жыл бұрын
ධනුෂ්ක අයියගේ තව සුපිරි වැඩක් .ආශා අක්කි මං ආසම චරිතයක් .ගයාන් අයියත් ආසම කෙනෙක් .❤❤❤
@indranirathnayaka-xp9ws
Жыл бұрын
Vodafone❤❤ kathavachak Sindhu
@roshinidambagolla5808
Жыл бұрын
ඒ උනාට මෙයා ගොඩක් කතා මග දාල යනවා
@dinukasandaru1
Жыл бұрын
කවුද මග දාලා යන්නේ
@PriyaPriya-hv6wo
Жыл бұрын
@@dinukasandaru1අධ්‍යක්ෂක මහත්මයා තමයි ඉතින්
@ushanpromosl
Жыл бұрын
@@PriyaPriya-hv6wo කියාදෙන්න ආදරේ තරම් එක වවන් කද්දි අධ්‍යක්ෂකටත් එපා වෙනවා. නැත්තම් ඒකට බයින උන් ධනුෂ්ක අයියටත් බයිනවා. දැන් බලපන් මොකෙක්ද ගොබ්බයෙක් ඒක ඇදන් යනවා රබර් වගේ. මෙලෝ රහක් නෑ ෂූටින් කරලත් නෑ සිංදුව දාලා කතාව විනාඩි 8 තියෙන්නෙ ඒකත් ඇඩ් 😂 ඒක දැන් චොර
@navodi7872
Жыл бұрын
ආශා එදිරිසිංහ කියන්නේ ලස්සනම ලස්සන අහිංසක මාරම දක්ශ නිළියක්.. මම නම් එදා ඉදලම ආසයි එයාට❤❤
@anandaprama
Жыл бұрын
නුවර වැව රවුම bustand aka කියන්නේ prema පාරාදීසයක් මටත් තිබුණා a වගේ ලස්සන අතීතයක් ❤❤❤❤❤❤
@chitraliyana4950
Жыл бұрын
ලස්සන කතාවක් වගේ නියම සෙටි එකක් ඉන්නේ ආශා දුව ඒ වගේම මිලින්ද ගේ තේමා ගීතයත් ලස්සනයි ජයවේවා හැමෝටම
@janakaprasanga-uj1yn
4 ай бұрын
ලස්සන කතාවක්..කියන්න වචන නෑ..හිතට දැනෙන විදියට හදල තියෙන්නෙ...❤❤❤❤❤❤❤
@ChathuuPerera-gj2hx
Жыл бұрын
නුඹ මගේ... අත හැරියට නීතියෙන් අත් හරින්න බැරි උනා හදවතින්... තාම හිත කියනවා සත්තතමයි...කොහේ හිටියත් මේ අහස යට, නුඹ මගේ❤
@HirushikaPramodi-bk2vq
Жыл бұрын
හිතට දැනුණු පද වැලක් ..ලස්සනයි
@nilanthigunathilaka9081
Жыл бұрын
ඇත්තටම කතාව වෙන අතකට හරවන ගමන් වෙනස්කම් ගොන්නක් එකතුවක් නලු නිලියන් අතිතය වර්තමාන සොයා බලන දනුශ්ක මහතා ගත් උත්සහය සාර්ථකයි බුදු සරනයි 🙏🙏🙏🙏
@ChamaraGamage-f1z
Жыл бұрын
මේකනම් අතීත මතක ගොඩක් අවුස්සයි මිනිස්සුන්ගෙ😍ධනුෂ්ක රත්නායක දැන් වෙනස්ම නිර්මාණ ගේන එක ගැන සතුටුයි.කියාදෙන්න ආදරේ තරම් එකට සිරසෙන් බලපෑම් කරපු නිසා ඒකෙන් අයින් උනා කියල ආරංචි උනා.ඒක හොදයි චැනල් එකකට ඕන විදියට කතා දිග කරන්න ගියාම ඔයාගෙ නිර්මාණ හැකියාව බාල වෙනව.අනික ඔයාට හරියන්නෙ ඒවගේ ගුනාත්මක බවින් අඩු ඒව නෙමේ.බයෝ ටෙලිනාට්‍යනම් පිස්සුවක් උනා❤️😍සුභ පතනව.
@AnirudhSahash
Жыл бұрын
අනිවාර්යයෙන් , මුදල්ම බලන්නෙ නැතුව මෙහෙම නිර්මාණ කරන එකට නම් ධනුෂ්ක රත්නායක hats off 🙏🙏🙏🙏
@Thushara1056
Жыл бұрын
ඇයි අක්ෂි
@hacprasadinihettiarachchi3056
Жыл бұрын
❤❤❤️🔥❤️🔥ඉස්සර ලස්සනම ටෙලි නාට්‍ය තිබුනේ ITN එකේ..අපි බලන්නෙම ITN විතරයි..පස්සේ ටිකක් ඒක වෙනස් උනා..ආයෙත් කාලෙකට පස්සේ ලස්සනම කතාවක්..අහම්බෙන් දැකලා බලන්න ගත්තේ..ඉවර වෙනකම්ම බලනවා..ඒ වගේම මිලින්දගේ හිතට දැනෙන ගායනයත් එක්ක කතාව තවත් ලස්සනයි 👍👍❤❤❤❤
@dulanjamihirani
Жыл бұрын
" මන්දාරම් 🌼 කතාවේ " ☁.....නුවර 🕊️ අහස යට .....⛅ හරිම ලස්සන ආදරණීය කතාවක් .....❤ කතාව දානකන් ඉවසිල්ලක් නැතිව හිටියේ මන්නම් ........😍
@malivlogs8321
Жыл бұрын
මිලින්ද අයියගෙ කටහඩ වශියක් පිස්සුවක් 😘❤️ ආදරෙයි එ වොයිස් එකට
@HmppbHerath
8 ай бұрын
Arunge charitheta ganna thibune sarangayi gayan nethuva
@nalakasanarhkumara15
6 ай бұрын
@Hඇත්ත බන් 😊mppbHerath
@mydreamsruwan5440
Жыл бұрын
ආශා ඔයා පිස්සු හදවනවා ඉතින් බලන්න අප්පා ඔය හිනාවයි ඇස් දෙකයි නම් හරි බයානකයි මැනිකේ ❤️🔥
@BuddhikaGayan-hb7ds
Жыл бұрын
ඒ කොල්ලගෙ තරුණ කාලෙ රූපෙට ගොඩක් සමානයි සාරංග.. කොණ්ඩෙත් සමානයිනෙ 😁 එයාව ගත්තනම් තවත් ගැළපෙනවා රූපෙට 😊 මගෙ අදහස කිව්වෙ
@dilshaniinduneelika4818
Жыл бұрын
Uddika th hari yaii wage neda...🤔🤔🤔
@BuddhikaGayan-hb7ds
Жыл бұрын
@@dilshaniinduneelika4818 ඔව්.. උද්දිකත් ඒ ෂේප් ඉන්නව නෙහ්
@sudharmasiriwardhane2158
Жыл бұрын
දැන් gayanwa අරගෙන ඉවරනේ
@anuradhalamahewa
10 ай бұрын
උද්දික.සුරාජ් මාපා.සාරංග..ධනංජය තරුණ කාලෙට රූපෙට..අාදරණීය චරිතයට ගැලපෙනවා..ගයාන්ට අාදරණීය චරිත සෙට්වෙන්නෙ නෑ..චතුරිකා හිටියොත් තමයි..
@anupamadilruwan7779
9 ай бұрын
@@anuradhalamahewa ගයාන් ගෙ හොඳ රගපෑමක් තියෙනවා මේකෙ
@SunethKeshanKEN
Жыл бұрын
Lovestorya නම් සුපිරි අනිත් Teledrama වලට වැඩිය වෙනස් විදු අරුන් ක්ලාස් යන කාලෙ ඉදන්ම මේක පටන් ගත්ත නම් ❤❤❤
@SAMUDIINDUMINI
10 ай бұрын
Mhmmm.......😊ow
@Kanchana002
Жыл бұрын
නුවර😍❤ ලස්සන මතක ගොඩාක් තියෙන තැනක්... ඒක නිසාමයි බලන්න පටන් ගත්තෙ...❤❤❤ සුධර්මාරාමෙ, බස් stand එක😍
@GanagaGanagagunasinghe3
Жыл бұрын
ආදරෙයි නුවරට මගේ ජීවිතෙන් ගොඩක් මතක තියෙනවා නුවර එත් අද මම තනි වෙලා එයට එ දේවල් අමතක වෙලා
@nethmisansala-py9mf
Жыл бұрын
ලස්සන කතාවක් කියල හිතෙනවා ඉදිරියට බලමු මොකද වෙින්නෙ කියලා නුවර අපෙ ගම දකින කොට නම් ඉගිල්ලිලා යන්න හිතෙනවා 😢
@janiduperera8757
Жыл бұрын
Muladi hoda unata tikadawasak yaddi wadakma na muladi ragapana aya maru wenawane
@lazylizard6682
Жыл бұрын
සුද්දට පු^ දීපු උන් ඉන්න පැත්තක් නේ..🤣🤣🤣🤣
@Thushara1056
Жыл бұрын
@@lazylizard6682😂😂😂😂😂
@champikaweerasingha8853
9 ай бұрын
Ane me e oyalage pathte wenta athi
@sriyaniranjani3450
Жыл бұрын
ලස්සන කතාවක් ITN එකේ කතා කොහොමත් ලස්සනයි 😍😍
@chandanifernando7456
Жыл бұрын
ආශා ,පබෝදා තවමත් හරිම ලස්සනයි🌹🌹🌹🌹
@sanjananethmi3969
11 ай бұрын
Ee sinduwa🙂💔ඉස්සර ආසම නගරෙ නුවර කියන්නෙ😢 ඒත් දැන් යන්න හිතෙන්නෙ නෑ සමහර මතක මතක් වෙද්දි🙂💔😫
@WishmikaGamage
Жыл бұрын
මෙ කතාව අහම්බෙන් දැක්කෙ පස්සෙ බැලුවා මගෙ ජිවිතෙටගොඩක් සමානයි..❤
@kumanaLekamge
10 ай бұрын
මාරම ලස්සන කථාවක්.හිතට දැනෙනවා.අතිත වර්තමාන චරිත සුපිරි .
@sirimalmithirigala3904
Жыл бұрын
සහෝදරයන් දෙදෙනෙකුගේ අපුරු නිර්මානයක්❤ ජයෙන් ජයම වෙිවා .තිලංක බංඩාර...දනුස්ක රත්නායක ❤
@kavishkakarunadhipathi4956
Жыл бұрын
ෂා නියම ටෙලි නාට්‍යයක් සිංදුවත් මියුසික් විඩියෝ එකක් පට්ට ලස්සනයි හරිම නිර්මාණශීලී කියලා මම හදවතින්ම කියනවා ධනුෂ්ක රත්නායක අයියා ගෙ අධ්‍යාක්ෂණය නියමයි පටන් ගැන්මට හිත නිවිලා යනවා නවක දක්ෂ නළු නිළියන් දැමිම නිසා තවත් ටෙලි නාට්‍යයේ ගුණාත්මක භාවයක් වැඩි වෙලා තියෙනවා තෙරුවන් සරණායි දෙවි පිහිටයි ඇස් වහ නැ කට වහ නැ යහපතක් වේවා සුවපත් වේවා නමෝ බුද්ධාය සුභ අනාගතයක් වේවා ජය වේවා.🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️🙂🙂🙂😊😊😊😁😁😃😃😃🤗🤗🤗🤗🤩🤩🤩😘😘😘😍😍😍😍😇😇😇😇🥰🥰🥰🥰🥰🥰🥳🥳🥳🥳🥳👏👏👏👏👍👍👍👍👍👍👍👊👊👊👊❤️❤️❤️❤️💙💙💚💚💚💛💛💛🧡🧡🧡💜️💜️💜️💜️🖤🖤🖤💓💓💓💗💗💗💗💝💝💝💝💞💞💞💞💞💞💞💕💕💕💖💖💖💖💖💖💫💫💫💫💫💫👑️👑️👑️👑️👑️💎💎💎💎💎🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎉️🎉️🎉️🎉️💮💮💮💮💮🏵️🏵️🏵️🏵️🌻🌻🌻🌻🌼🌼🌼🌸🌸🌸🌸🌸🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷💐💐💐🌹🌹🌹🌹🦋🦋🦋🦋🦋🦋
@m.t.k.jcreations429
7 ай бұрын
විදූට(සුහන්දි ට)කැමති නිසාම මන් වගේ අපූ අය තවත් සිටිද?❤
@slwildanimalkingdom561
Жыл бұрын
වසා ගියදා ඉදලා සිරසේ කතාව බලන එකත් නතර කලා.මන් ආසම කෙනෙක් ❤ ගයාන්❤
@MenukaWeerawansha
Жыл бұрын
ගයාන් ඉන්න teledrama හරිම ලස්සනයි
@chamikadewarathna6531
Жыл бұрын
පබෝදා ඉන්න නිසා ආසයි බලන්න ❤❤❤
@dilkiehewagama2539
Жыл бұрын
ඔක්කොම හොදයි අර මනුස්සයා accident වෙලා අසාධ්‍ය තත්වයෙන් ඉදිද්දී ගෙදර ගිහින් කවියක් ලියන්න කියපු එකයි, ICU ඉන්න ලෙඩාට නෝනලා දෙන්නම කෑමට හෝ බීමට ගෙනාපු එකත් ගොඩක් අතාත්විකයි. ඉස්සරහට කතාව ලස්සන වෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා
@athawudhaamarakon9934
Жыл бұрын
පටන් ගැන්ම හරිම ලස්සනයි .ටෙලිඩරාමා එක දිගටම ලස්සනයි වගේම දුක් බර කතාවක් .ඕනෑම ටෙලිඩරාමා එක්ක හොර ගේම් කාරයෝ ඉන්නවා .වැඩේ එක්කෙනාට දෙන්නෙක් ආදරය කරනවා .දෙන්නම දෙපැත්තට වෙලා විදවනවා .all the best ❤👍💞👑️
@ruwankumara3218
Жыл бұрын
කතාව සුපිරියක් වෙයි අනිවාර්යයෙන් .හොඳ තෝරාගැනීමක් ..ආශා පබෝදා ගයාන්.... ධනුශ්ක අයියාගේ ඉතින් කොහොමත් ලස්සනයි ..වෙනස්ම රහක් වෙයි මේකත්..
@Kaviyh__
Жыл бұрын
ගයාන්,ආශා,පබෝදා නියම සෙට් එකක් හොද වැඩක් වගේ නියමයි..❤
@Madushi....
8 ай бұрын
ඉස්සර itn එකෙ ගිය කාතා .. නවකාතා ..වාගෙ තමයි මරිම ලස්සනයි 🤗
@anomadarshni8140
Жыл бұрын
ලස්සන කතාව ක් වගේ හරි යට නව කතාව ක් වගේ හැගීමක් එනවා 🌹😊
@darknight3321
Жыл бұрын
#mandramkatawe #ashaedirisingha පළවෙනි කොටසින්ම "මන්දාරම් කතාවේ...."♥️ මෙම නාට්‍යයේ පළවෙනි කොටසින්ම මට තදින්ම දැනුණු තැන් දෙකක් තිබුණා . විදු තමන්ගේ පුංචී එක්ක කතා කරන දේවල් කවී බිත්තියට හේත්තුවෙලා අහගෙන ඉන්නවා .අපි මේක Reality ලොකේදි මේක දැක්කානම් විදු අනිවාර්යයෙන් දොස් පවරන්නේ කවීට නමුත් එයා කියන්නේ එයාගේත් වැරදි තිබුණා. එයාට විහඟගේ හදවතින්ම තමන්ව නිදොස් කරන එක අහගන්න ඕනී කියලා .ලෝකය තුළ හා ආදරය අතර පවතින ඝට්ටනයත් ඒ අතර ලෝකයක් තමන්ට කොපමණ චෝදනා එල්ල කළත් තමන් ආදරය කළ එකම එක හදවතක් විසින් කරන චෝදනාවක් සේම නිදොස් කිරීමක් හදවතට කොයිතරම් බරපතල ලෙස දනවනවාද කියන හැගීම දනවන තැනක්. විදු කතා කරන්නේ නිතීයෙන් අයිතිය ගිලිහී ගියත් බැඳී තිබුණ හදවතක අයිතිය ලිහා ගන්න බැරිව. ඒ දෙය අහගෙන ඉන්න කවීගේ හිතට දැනෙන බර ලස්සනටම කවීගේ චරිතය තුළ ඉරියව් තුළින්ද ස්පර්ශ කරනවා තමන්ට වරදක් නොකියා කසාදයක් ගිලිහි ගිය ගැහැණියක් හැසිරෙන සංයමය කවීට කෙතරම් හදවතට බරද කියලා . ඒ වගේම දෙවෙනි තැන තමයි කවී සහ විදු යන දෙදෙනාම විහඟට කෑම ගෙනත් ඒ කෑම දෙකම ඔවුන් දෙදෙනා අතර තිබෙන මැද පුටුවෙන් තියලා මොවුන් දෙදෙනාම දෙපැත්තෙන් වාඩී වෙන තැන.මැද පුටුව හිස් නමුත් ඒ හිඩැස තුළ ඔහු වෙනුවෙන් හදවත් දෙකක් බලා සිටිනවා. ඉන් එකක් ඔහු තෝරාගත යුතුයි.නිතීයෙන් වෙනු වුවද අපට බැදි තිබෙන හදවතක් වෙන් කරන්න නිතීයක් නැහැ. ඒ වගේම "කවී දැන් එයා මගේ නෙමෙයි " කියන තැන ඇය එසේ කියන්නේ ඇයගේ හදවත සනසවා ගන්නටද කවීගේ හදවත හදන්නද කියලා අපිට හිතෙනවා. නමුත් ඇයට එක එල්ලේ කවීට කියාගන්න බැහැ "එයා දැන් ඔයාගෙ " කියලා. ඉතිං කුතුහලය ,ආදරය, වගේම නුවර වට කරගෙන කොයිතරම් කඳු ශිඛර තිබුණත් පවතින සුන්දර හුදකලාවක් තියේනවා ඒ බවත් එක්ක ඔවුන්ගේ ජීවිතය ගලාගෙන යනවා . පබෝදා මිස්ගේ චරිතය තුළ පවතින වේදනාව නරඹන්නා කෙරෙහි සියුම් පැරීමක් ඇති කරනුවේ ඇය තුළ පවතින වේදනාව හරිම සංයමයකින් පෙන්වන නිසාමය. ඉතිං දවසක බලපු ලස්සන කතාවක් කියන ලේබල් එකට මේ කතාවක් එකතු වෙයි නේද කියලා බලාගෙන ඉමු.... හදවතින්ම සුභ පැතුම් "මන්දාරම් කතාවේ..."❤❤❤
@janakaweerasinghe6818
11 ай бұрын
❤️💯
@SasinduSindu
9 ай бұрын
❤
@hirusdissanayake2335
11 ай бұрын
චරිත වලට තෝරගෙන තියෙනවා හරිම ලස්සනයි ❤
@nadunsililarasuriyadasa6001
Жыл бұрын
නුවර අහස යට හින්දා කතාව බලන්න ආපු නුවරට පිස්සු වැටිච්ච මම❤😊
@kandygirl5789
10 ай бұрын
♥
@RumeshiSilva-gz7bw
10 ай бұрын
Mamath 😊🥰
@wasntakomari8219
Жыл бұрын
මේ චැනල් එකේ නම් සුපිරි වැඩක් වෙන්න ඇති ලස්සන වෙයි ආදරේ රගපාන සියළුම දෙනාටම බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@priyangikadamayanthi9998
Жыл бұрын
ලස්සනයි සිංදුව.කතාවත් ලස්සන වෙයි කියල හිතෙනවා ❤️❤️❤️
@Targaryen4308
Жыл бұрын
_දිගු කාලෙකින් සීතලේ මහනුවර මන්දාරමේ ඇදහැලෙන වැස්සක් වගේ ඔබගෙයි මගෙයි ආදරේ_❤
@gayanharshanakl0461
Жыл бұрын
අමතක නොවෙන නුවර 😢😢 කොහෙ හරි තැනක සතුටින් එයා ඇති 😢😢😢
@LalithDharmasiri-sz2ef
Жыл бұрын
කතාව හරිම ලස්සනයි .මීට සමානම අත්දැකීමක් තියෙනවා දැන් අපට.අපේ පුතාගේ පවුල් ජීවිතයේදී ලඟදි වෙච්ච සිද්දියක් නිසා.කතාව ලස්සනයි බලන්න බෑ පපුව හිරවෙනවා මගේ පුතා විඳින වේදනාව මේකමයි. කවදහරි අපිට මෙවැනි තීන්දුවකට මුහුණ දෙන්න වෙයි.😢😢
@chathuriruwanka5145
Жыл бұрын
ජිවිතේ හැටි
@Lifestorysl
Жыл бұрын
පලවෙනි කොටස හරිම ලස්සනයි 🖤 ආසවෙන් බලන්න පුලුවන්
@dinithisithumali1671
Жыл бұрын
Music වල තියෙන්නේ අමුතුම ලස්සනක්. අහනකොට දැනෙන feel එක කියල වැඩන් නෑ.♥ Honey ගෙ හොඳ වෙනස් වැඩක්
@shanaperera6915
Жыл бұрын
ආශා අක්කි මායාවක් වගේ❤ අම්මෝ ඇස් දෙක.
@dhananjapasindu8258
Жыл бұрын
නවල් එකක හැගිමක් ආවේ මට විතරද ❤
@kanthiliyanage1891
Жыл бұрын
ලස්සන කතාවක් වගෙ පලමු කොටස ආසාවෙන් බැලුවා ❤
@vidarshanagimhani1018
Жыл бұрын
Asha Edath adath a wagema lassanai mn හරිම asa නිළියක් paboda akkath හරිම ලස්සනයි ❤❤❤
@janakakumara2568
Жыл бұрын
ධනුෂ්ක රත්නායක සර් ගෙ කතා ලස්සනයි . ඒවා තාත්විකයි. දෙරණ ටීවි එකේ ගිය රොබෝගෙ කතාව. අනික සිරස ටීවි එකේ ගිය දාම් ........ මේකත් ඒවගෙ එකක් වෙයි කියලා හිතනවා.
@Bayomi200
11 ай бұрын
අනෙ දිග්ගස්සන්න නම් එපා ගොඩක් ලස්සන කතාවක්❤
@S.d.s.t
6 ай бұрын
කාතාව ඉවරයි එත් එකේ සිංදු අහලාම බලන හිතුනා,❤
@menukawijesinghe3845
Жыл бұрын
නුවර කියන්නේ ආත්මීයම බැදීමක්❤
@madhushaniradhika2922
Жыл бұрын
මිලින්ද සදරුවන් ඔයාගේ ගායනය....👌❤️
@nuwaniwalimuni13
Жыл бұрын
පලවෙනි කොටසින්ම කතාව බලන්න ප්‍රේක්ශක කුතුහලය ඇතිකරන්න Danushka Rathnayaka කොහොමටත් දක්ශයි. මන්දාර කතාව ආයෙමත් වතාවක් ඇබ්බැහියෙන් බලන නාට්‍යයක් වේවි. නිර්මාණ කන්ඩායමටම සුභ පැතුම්
@InoIno-g1u
11 ай бұрын
ඒ කියන්නෙ අරුන්ට නිවුන් සහෝදරයෙක් ඉන්නවා😢😢 කවී ආදරේ කලේ ඒ නිවුන් සහෝදර යට😮😮😮😮 එයා මගඇරිලා
@C424c424
Жыл бұрын
ධනුශ්ක රත්නායක ණිර්මාන වැයමක් හරිම ලස්සන කථාවක් වගේ බලමු නේද අද ඉදල ❤❤❤
@asinivihara3619
9 ай бұрын
මෙ ගැනි මෙකෙත් හැමිනෙනව කියාදෙන්න එකෙත් වැලලුනා😂
@amilaakalanka1136
Жыл бұрын
ධනුශ්ක අයියා Direct කරන නිසා කතාව බලන්නේ. KDAT වගේ නොවෙයි කියලා හිතනවා❤
@Samanalee00Ann
Жыл бұрын
වැඩිය උඩ දාන්න බැ . පස්සේ අහක බලන් ඉන්න වෙන්නේ . වැඩේ බලනවා . හාන්නැතුව කරයි කියලා හිතනවා
@dinashadamnadee1613
Жыл бұрын
Theme song එක ලස්සනයි. කතාවත් ලස්සන ඇති😍
@nuwanmadusanka2560
Жыл бұрын
කතාවේ ෆීල් එක මාර විදිහට music එකෙන් දෙනවා. Great work Honey Niagara 🎶🎶
@tharakiishara1551
10 ай бұрын
නුවර කියන්නේ මගේ හිත කියාගන්න බැරිි විදියට රිද්දනවා 🥺
@melanigunasekara4635
Жыл бұрын
ආශා ඉන්න ඒවා එකක්වත් මග හැරියේ නෑ..ඒවා හරිම වෙනස්..මේකත් එහෙම ඇති.අද කොටස තාම හිතාගන්න බෑ. ආදරෙයි කවී..කවියක් වගේමයි ඔයා
@surekamadushani72
Жыл бұрын
Math
@surekamadushani72
Жыл бұрын
Harima asaii eyata
@SuseemaHettiarachchi
Жыл бұрын
ලස්සනයි කතාව ටිකක් වෙනස් කැමති නළු නිළියන් ඉන්නවා ආදරෙයි හැමෝටම 🌹🌹🌹💞
@kasunimadushani9551
7 ай бұрын
අම්මෝ ඒ සිංදුව 😢🥺
@dilshikadilhani7025
Жыл бұрын
දනුශ්ක රත්නායක නිර්මාන වෑයම් කියන්නෙ අපේ බ්‍රෑන්ඩ් එකක්. හැබැයි ඒක නැති කරල විනාස කරල දැම්ම කියාදෙන්න ආදරේ තරම්. දැන් ඒක බලන්නෙ නෑ. පුරුද්දට බැලෙනව බැන බැන . මේකත් ඒ වගේ නොකර ලස්සනට අවසන් කරන්න. වෙස්1, 2 , දාම් , බ්‍රෝ වගේ මය්හක හිටින කතාවක් විදියට. බලමු කොහොම වෙය්ද කියල. කතාව බලන්න ගන්න කලින්ම මේක ලිව්වේ.
@hansanirupasinghe3697
Жыл бұрын
Eka nm ettha kiya dena adare tharma kthwa lssnata galagena gya eka winasa kra.. sneha idima kthwa iwara kra nm kthwa lssnat iwara wenawa
@Disna0608
Жыл бұрын
ඒකෙ මගදි දනුශ්ක අයිය අයින් උනා ඩිරෙක්ට් කරේ ලිවුවෙ ඊටපස්සෙ වෙන කෙනෙක්.ඒකයි කතාව කැත උනේ.මාත් ඊටපස්සෙ බැලුවෙ නෑ
@hansanirupasinghe3697
Жыл бұрын
@@Disna0608 ow eka nm ettha kthawa chater kra ilagata liyapu kena
@dilharalakshinidil
Жыл бұрын
කෝ බලන්න මන් වගෙ හැමදාම යුටියුබ් එකෙන් කතාව බලන්න සෙට් වෙන යාලුවෝ ❤😊
@nilaproduction8507
Жыл бұрын
දනුෂ්ක අයියා වැඩක් කරොත් ඒක සුපිරියක් ම වෙනවා හැමදාමත්...ලස්සන කතාවක් වෙයි...බලන්න ආස හිතෙන විදිහේ ලස්සනට රංගනයේ යෙදෙන ලස්සන අලුත් මුණු ටිකක් තියෙනවා ඒ ගැනත් සතුටුයි...අශාන් දනන්ජය කොල්ලො උබ ගැනත් වචනයක් කියන්නම ඕන...මේ එපියේ චූටී වෙලාවක තමයි උබව දකින්න හම්බුනේ ඒත් ඒක තියෙනවා ලෙසටම...නියමයි මචෝ...කසකාරයො දැක්කා දැන් ඉස්සරහාට උබේ රංගනයේ පෙරහැර බලන්න අපි ලැස්ති වෙලා ඉන්නවා සහෝදරයා..ජය වෙවා තෙරුවන් සරනයි හැමෝටම
@chamodiweheragoda4718
Жыл бұрын
ආදරණීය නුවර❤️
@RandikaDilhani-zu4hu
Жыл бұрын
ලස්සනයි කතාව. ආශා අක්කි ඉන්නවනේ තවත් ලස්සනයි
@dreamswithiru
11 ай бұрын
අද තමයි බලන්න පටන් ගන්නේ 🫠❤️
@shehanibastardo7196
Жыл бұрын
මංජුල සේනාරත්න මහත්තයාගේ දෙවෙනි ගැහැණිය පොත මතක් උනේ මට විතරද❤❤
@sriLanka-er7ru
Жыл бұрын
ධනුෂ්ක මල්ලි මේකත් මගදී දාලා යන්න එපා.ඔයා මගදී නතර කල කතා ටිකක් විතර අවුල්.හැමටම තෙරුවන් සරණයි
@SujithKuwet-qx2xs
Жыл бұрын
ආදරණීය මහනුවර ♥️ මගේ නගරය.සුන්දර අතීත මතක ඉතිරි කරපු.....🙏♥️
@chamindakumara8054
Жыл бұрын
Amoo maget
@nirmasandamali2829
Жыл бұрын
මම නුවර ❤❤
@lazylizard6682
Жыл бұрын
සුද්දට පු^ දීපු උන් ඉන්න පැත්තක් නේ..🤣🤣🤣
@Thushara1056
Жыл бұрын
මගෙත්
@jandrajandra1067
Жыл бұрын
ලස්සන කතාව ස්තුතියි ඔබ සැමට සුහද ආරාධනා කරනවා 👌♥️♥️♥️👍
@janakakumara2568
Жыл бұрын
ඉකිබිඳින රත්වු කඳුලු කැට දෙකොපුල් රූරා මගේ හද මතට වැටුනෙ දෙනෙත් වලට හොරාමයි..... ඒත් නුඹගෙ මතක තාමත් මා හදවත් පොතේ මගේ ලෙයින් ලියා තබමි.... කෙසේ වුවත් තාමත් අඳුරු වු මේ නුවර අහස යට සැරිසරන්නම් නුඹ එක්කම ඒ මන්දාරම් කතාවේ මතක එක්කම .......
@sumalrangana5239
Жыл бұрын
ධනුෂ්ක අයියේ congratulations 🎉🎉🎉🎉 ඔයාගෙ වැඩ ගොන්නට තවත් ලස්සන වැඩක් එකතු උනා. මමත් හැමදාම උස්සා කරගෙන යන්න ඔයාවගෙ අධ්‍යක්ෂක කෙනෙක් වෙන්න. ❤❤❤❤❤
@malithruchira198
Жыл бұрын
උත්සහය සාර්ථක වේවා 🎉 ජයම වේවා ✌
@dammidias982
Жыл бұрын
කතාව අතර මැද දාලා යන නිසා බලන්න හිතෙන්නේ නෑ දනුශ්ක ගේ කතා.පටන් ගැන්ම ලස්සනයි අන්තිමට චොර 😮
@Sandhu4267
Жыл бұрын
ඒක ඇත්ත.
@dinukasandaru1
Жыл бұрын
මොන චැනල් වලින්ද අයින් කලේ
@Nisansala-c9v
Жыл бұрын
Sirawatama 😂
@m.dilruk6466
Жыл бұрын
දාලා යන්නේ නෑ චැනල් එකෙන් නිර්මාණයට බලපෑම් කරද්දී අයින් වෙන්න වෙනවනේ. අද ඊයේද ධණුෂ්ක අයියගේ නිර්මාණ බලන්නේ.
@dilshanijayamini1742
Жыл бұрын
ආදරණීය නිළියකගේ නැවත ආගමනය❤
@Beautifulthings638
Жыл бұрын
පන්ති යන විදු ලස්සනයි
@rukshandileep6770
Жыл бұрын
ආශා ❤ පිස්සුවක් 💍
@saumisena6096
9 ай бұрын
සින්දුවට ලේ නහර පිච්චිලා ගියා.. හිතනවා තව ගොඩක් අයට එහෙම වෙන්නැතී.. නුවරම හම්බෙලා නුවරම ආදරේ කරලා නුවරම වෙන් වෙලා අද දෙපැත්තක ඉන්න මගෙ රත්තරං Ranu මතක් වෙනවා කියන්න බැරි තරම්.. හැබැයි ඔයා කවදාවත් දැනගන්න එකක් නෑ මේ ලෝකෙ ඔයාට වැඩිපුරම ආදරේ කරපු ගෑණු ආත්මෙ මම කියලා.. නුවර ආදරේ කරපු හැමෝටම මේ ලස්සන කතාව සුන්දර මතකයක් වේවා.. ❤
@imnimii
Жыл бұрын
නුවර කියන්නෙම ආදරයක් ❤️💐
@m.dilruk6466
Жыл бұрын
ධනුෂ්ක අයියගේ නිර්මාණයක් නම් ඉතිම් ආයේ මොනා කියන්නද 😍😍😍
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
Жыл бұрын
Director දනුෂ්ක 🎉🎉🎉🎉 කියාදෙන්න ආදරෙ එකෙන් වගෙ මගදි නාට්‍යය දාලා අතරමන් කරල යන්න එපා අපිව 😢😢😂😂❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@manulachandimalsenanayake8497
6 ай бұрын
ලස්සන ආදර කතාවක් හිමි මමත් මෑතකදී බලපු ලස්සනම නාට්‍යයක්
19:22
Mandaram Kathawe | Episode 02 - (2023-11-07) | ITN
ITN Sri Lanka
Рет қаралды 508 М.
19:49
Paradeese | Episode 92 - (2024-12-04) | ITN
ITN Sri Lanka
Рет қаралды 176 М.
00:27
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
hasan and nour shorts
Рет қаралды 12 МЛН
00:18
Побег из Тюрьмы : Тетрис помог Nuggets Gegagedigedagedago сбежать от Nikocado Avocado !
Фани Хани
Рет қаралды 2,1 МЛН
00:20
Farmer narrowly escapes tiger attack
CTV News
Рет қаралды 13 МЛН
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 47 МЛН
13:22
Moment | Short Film | Umali Thilakarathna | Danushka Dias | Jo Dissanayake | Prime Digi | Digi Films
Prime Digi
Рет қаралды 778 М.
2:38
Solo Town Movie | සෝලෝටවුන් | Movie Trailer | Raween | Michelle | Chameesha | Shenaya
Snap TV Digital
Рет қаралды 34 М.
3:03
Milinda Sandaruwan - Mandaram Kathawe (මන්දාරම් කතාවේ) Official Music Video
Milinda Sandaruwan
Рет қаралды 2,8 МЛН
22:15
Wassa Nuba Wage | Episode - 01 | වැස්ස නුඹ වාගේ | Ransilu
RANSILU PRODUCTION
Рет қаралды 69 М.
1:22:17
හාස්කම් වලින් පිරුණු කතරගම දේවාලය සහ කතරගම දෙවියන් ගැන විශේෂ දේශනාව |Ven Galigamuwe Gnanadeepa Thero
Budu Siritha
Рет қаралды 268 М.
26:54
Stigma Talk Show with Aritha | Episode 02 | Hash and Manga
Pulse.lk
Рет қаралды 37 М.
3:25:01
Surah Yasin (Yaseen) سورة يس | Relaxing heart touching voice | Zikrullah TV
Zikrullah TV
Рет қаралды 29 МЛН
24:09
Thathparayak Denna | Episode - 01 (2023-11-25) | ITN
ITN Sri Lanka
Рет қаралды 864 М.
3:39
Mandaram Kathawe - මන්දාරම් කතාවේ - Anushka Udana - Wasthi - Official Song
Wasthi TV
Рет қаралды 16 МЛН
00:27
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
hasan and nour shorts
Рет қаралды 12 МЛН