KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Man Thama Waru Ganne (මං තාම වාරු ගන්නේ) | Group Song | Dream Star Season 11 | TV Derana
3:28
illawi Me Dasa (ඉල්ලාවී මේ දෑසම) | Group Song | Dream Star Season 11 | TV Derana
3:36
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
00:30
Tuna 🍣 @patrickzeinali @ChefRush
00:48
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
00:40
Mandaram Kathawe (මන්දාරම් කතාවේ) | Group Song | Dream Star Season 11 | TV Derana
Рет қаралды 1,222,807
Facebook
Twitter
Жүктеу
1
Жазылу 540 М.
Dream Star
Күн бұрын
Пікірлер: 620
@pradeepramanayake
Жыл бұрын
දෙවනියට කියන සුදු අත්දිග ටීෂර්ට් එකක් තියෙන සහෝදරයා මෙරට සංගීත ක්ෂේත්‍රයේ පෙරලියක් අනිවාර්යයෙන්ම කරනව.. භාවනාවක් වගෙ
@ChamindaKumudu-z2j
Жыл бұрын
Hirusha
@lokassaviraj9413
7 ай бұрын
2:10 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊❤@@ChamindaKumudu-z2j
@a.rdayarathne1172
Ай бұрын
😂
@udaraprasangika7000
Жыл бұрын
සුදු පාට ඇදගෙන ඉන්න දෙන්නාගේම Voice එක ලස්සනයි❤
@nishadiwijesinghe5488
Жыл бұрын
මං ආසම හිරුශගෙ වොයිස් එකට❤️ මෙතන අපූර්වාගෙ මූඩ් එක මාරම ලස්සනයි 😍❤️ හැමෝම ලස්සනට ගායනා කරනෝ..සුභ පැතුම්..💐💐🌹🌹❤️❤️
@achinisamudrika7734
Жыл бұрын
ඒ....අපූර්වගෙ හිරූශගේ වොයිස් ගැන කියන්න වචන නෑ...❤❤❤❤...අනික තමයි අර රෝස පාට ඇදැන් ඉන්න අයියගේ වොයිස් එක පට්ට පට පට...මාර ලස්සනයි❤❤❤❤
@sujeewa1239
Жыл бұрын
හිරුශ සෙව්මිනී ❤️ පිස්සුවක් 🥺
@ruwanthikasamarakon6518
Жыл бұрын
Wow excellent... අපූර්වා ගෙ... හා හා... ගාලා සිංදුව යටින් යන ඇදිල්ල නම් හිතට මාර විදිහට දැනෙන්නේ.. සුදු ඇඳන් ඉන්න boyge voice එක නම් මාර හැඟිම් බරයි
@Shadow_arrow
Жыл бұрын
Ov😂
@m.t.k.jcreations429
10 ай бұрын
ම්ම් ❤
@pawanianjana667
Жыл бұрын
සුදූ පාට ඇදන් ඉන්න දෙන්නා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@devikapiyumi
Жыл бұрын
අපූර්වා..දින්නත් පැරදුනත්...එයා ගේ වොයිස් එකට අපි අහු වෙලා ඉවරයි....මේ song එකේ අනිත් අයගේ වොයිස් එකත් සුපර්...💞💞💞💞💞💞
@MaduShi-wj3gg
Жыл бұрын
Apurva kaud
@sandunichathurika5491
11 ай бұрын
සුදු ඇදන් ඉන්න දෙන්නගේ voice එක ❤️
@piyumitharusha569
Жыл бұрын
හිරුෂ අයියා,අපූර්වා..සෙව්මිණී අක්කා..මාරම ලස්සන කටහඩක් තියෙන්නෙ..හිරුෂ අයියගෙ කටහඩනම්...මාර ලස්සනයි..කොච්චර ඇහුවත් එපා වෙන්නෑ..❤❤❤
@Hashini-re1po
Жыл бұрын
හිරුෂ අය්යා අපූර්වා අක්කා නම් සුපිරි ..... අපූර්ව අක්කාගෙ මූඩ් එක 🥺💐🖤🍃
@MLBB-dixmpt
Жыл бұрын
මේ group song එකේ අපූර්වගෙ adlibs සහ acting පුදුම රහක් එක් කරනව මුලු ගීතය පුරාවටම.දුව ඔබේ හඩ මාදූර්ය....අති විශිෂ්ටයි .....ජයෙන් ජයම වේවා...❤️❤️
@nethmihansika4332
Жыл бұрын
Eka aththa ❤️
@sachinthaudayanga2818
Жыл бұрын
Eka nam aththa e action e voice eka kanchana vagemay
@Shadow_arrow
Жыл бұрын
Aththak
@singernibm
Жыл бұрын
ඇත්තමයි එයින් සිංදුවට අමුතුම ලස්සන හැඟීමක් එකතුකරල අපූර්ව
@naduni3275
Жыл бұрын
Sewmini & Apoorawa සුපිරි 😙 පලවෙනියට කිව්ව boy , රෝස පාට boy මරු 😍 අනිත් කට්ටියත් හොදට කිවිවා
@Sensunee-tm7fk
Жыл бұрын
White adan inna boyge voice eka
@TharinduBuddhika-u4y
Жыл бұрын
අනිවාර්යයෙන්
@TharinduBuddhika-u4y
Жыл бұрын
A kolla mn wage bn
@renukapushpangani3446
Жыл бұрын
Harima lassanai eka ahannama hithenawa
@shyamalikumudu1690
Жыл бұрын
Owww lassanaiiii
@rashmiabeywickrama4422
Жыл бұрын
math eyage hadata washi wela you tub awe eyage nama hoya gnna. kawda eyaa
@pasindudilhara2990
Жыл бұрын
සෙව්මිණි ❤ හිරුෂ ❤අපූර්වා ❤ ඒ හඩවල් තුන මේ සිංදුවේ කැපිලා පේනවා ❤ අනිත් අයත් හොදයි..😊❤ සුභ පතනවා ඔක්කොටම 😍❤️
@raveenaperera4114
Жыл бұрын
Ow aka attha,marama hadawal susanyogayak❤
@ShiraniChandrika-j6t
Жыл бұрын
Marama lassana hadawal thunak ...wasi wenawa e hadata ..adarei ❤❤❤ suba pathanawa ..idiriyatama yanna
@nuwanmudalige4002
Жыл бұрын
අනිවාර්යයෙන් එකගයි
@agaraFernando
Жыл бұрын
" ඇවිත් යන්න එනවාද හෙට " මේ ටික මාර ෆීල් Vidusha සුපර්
@januperera8373
Жыл бұрын
හිරුෂ ❤️ අනේ ඒ හඩ භාවනාවක් වගේ...එයා සිංදුවේ ජීවත් වෙන ගමන් අපිවත් ඒ ලෝකෙට ඇදලා ගන්නවා. Music නැතුව ඒක දැනේවී තවත්. Sure
@HemakaJayamaha
Жыл бұрын
අද ගීතය මාරයි සංජනා,හිරුෂ භාවනාවක් ❤❤❤❤❤❤
@nuwanmudalige4002
Жыл бұрын
Dream star ඉතිහාසයේ හිතට තදින් ම කාවැදුන සිංදුව කීවොත් නිවැරැදි
@dilumlakshan598
Жыл бұрын
කොච්චර ඇහුවත් ඒපා වෙන්නෙ නෑ මං දැනට දැක්ක ලස්සනම cover song ඒක ඒයාලා හැමෝම ඒක ලස්සනට කියනවා නියම දක්ෂයෝ ටිකක් ජය වේවා ඔයලා හැමෝටම 🥺🫶♥️
@shasithdilshan8495
Жыл бұрын
රෝස පාට එක ඇඳන් ඉන්න පොරගෙ වොයිස් එක එතනට පට්ට විදියට සෙට් 👌
@singernibm
Жыл бұрын
අපූර්වා යනු අධ්‍යාත්මික සංගීත භාවනාවක් බව පැවසීමට මා නිර්ලෝභී විය යුතුය❤❤❤
@DinithiNawandika
Жыл бұрын
අපූර්වාගේ කටහඩ මාරම ලස්සනයි
@dilankasathsarani1417
Жыл бұрын
අම්මො හිතාගන්න බෑ ඒ වොයිස් ටික මාර ලස්සනයි ❤️❤️❤️❤️ ඉස්සෙල්ලම කියන අයියයි අක්කයි ..ඒ වොයිස් දෙක බාවනාවක් ...අනිත් අයත් ලස්සනයි 🌷😍😍😍😍😍❤️❤️❤️❤️❤️
@nuwanmudalige4002
Жыл бұрын
අනිවාර්යයෙන් අනිවාර්යයෙන්
@harshanikumari3116
Жыл бұрын
අපූර්වා ඔයා ඉන්නවද කියලා හොය හොය සිංදු අහන්නෙ. හරිම ලස්සනයි..................😊😊😊😊😊
@sandeepayesh3989
Жыл бұрын
ඇත්තම කිව්වොත් මම දෙරණ ඩ්‍රීම් ස්ටාර් බලන කෙනෙක් නෙවේ මං පිස්සුවෙන් වගේ බලන්නේ sirasa the voice හැබැයි මේ group song එක නම් පිස්සුවක් මං 100 පාරකට වඩා ඇහුවා ❤️
@Shadow_arrow
Жыл бұрын
Math
@sandunirathnayaka-pt1du
Жыл бұрын
සෙව්මිනි සංජනාගෙ ඇස් දෙක මාර ලස්සනයි
@sawandi5079
Жыл бұрын
Ow
@step1by1168
Жыл бұрын
සිංදුව නැටුම් වලින් තොරවීම ,,, එක්තරා ලස්සනක්👍
@chamararuwan43
Жыл бұрын
මේකනම් පිස්සුවක් හැමෝගෙම වොයිස් මරම ලස්සනයි බාවනාවක් වගේ 😘😘😘😘
@JUSTNOW96
Жыл бұрын
ආතල් දුන්න අනුෂ්ක අද හිතාගන්න බැරි වටිනාකමක් හදාගෙන ❤
@s.b.mashoka3198
Жыл бұрын
කොහෙ බැලුවත් බැලෙන්නෙ අපූර්වාව❤ එයා තමයි win karanna one ❤
@ජෛවලෝකය
Жыл бұрын
අපූර්ව එයාගෙ හඩට අපි වශී වෙල ඉවරයි කවුරැ කොහොම කිවුවත් තේරැවත් දක්ශ අපූර්ව
@STD725
Жыл бұрын
පටන්ගද්දී සෙව්මිණි සංජනා ඒ සිංදුවට දෙන ගැම්ම ❤
@Nethu3655
Жыл бұрын
අපුර්වා අක්කිගෙ voice ඒක ගොඩක් ලස්සනයි 🥰🥰🥰
@kelummadushanka7412
Жыл бұрын
සෙව්මිනි & හිරුශ voice ❤️
@nethmihansika4332
Жыл бұрын
Hemoma lassnyi , eth අපූර්ව akkige voice eka gena kiyann therenneh , maru, kochchr ehuwth madi e hada ❤️😘 👍
@ruwanipereraYT
Жыл бұрын
Sanjana ගේ voice එක නම් මාරම විදිහට feel වෙනවා 🥺♥️ ඒ හඩනම් භාවනාවක් අවසානය දක්වාම යන්නම ඕනි තරුවක් 😍
@pradeepnishanthi9813
Жыл бұрын
Hirusha ලස්සනයි සිංදුවේ අවසානයටම කිවුව තැන top.👍👍❤
@anuradharupasinghe9661
Жыл бұрын
Sangeethaya harima mihiree.gayanaya supiree. ❤
@sushanthirathnayakarathnay5129
Жыл бұрын
අපූර්වා&සෙව්මිණි❤❤
@annshamali4238
Жыл бұрын
White adan enna boy ge voice amezing
@NiranjanSangeeth
3 ай бұрын
Yes
@JanakaPushpakumara-zs2ve
6 ай бұрын
සෙව්මිනි,හිරුෂ,අපූර්වා සුපිරියක් තමා.❤❤superb❤❤
@supunsupunpushpakumara714
Жыл бұрын
හිරුශගේ voice ekanam මරූ❤️❤️❤️
@ShehaniPerera-wn3nm
Жыл бұрын
සෙව්මිණි❤ voice eka marama vidihata feel appa 😲😲
@prabuddhakulatunga9091
Жыл бұрын
0:44 ❤ nice voice 👌
@thilinisamaraweera4759
7 ай бұрын
හිරුශ මල්ලිට මුලු song එකම හරියටම ගැලපෙනවා ❤❤❤
@sewminisanjana
Жыл бұрын
හදවතින්ම ස්තුතියි ආදරණීය ඔයාලා හැමෝටම ♥️
@supulhasanka7868
Жыл бұрын
❤
@nuwanmudalige4002
Жыл бұрын
සැබෑ දක්ෂයන්
@Sameerasemi-xk9hp
Жыл бұрын
ඉලග පාර නුබ හා ඔනි ❤❤
@dulajthavindu9441
Жыл бұрын
🎉පට්ට
@sandunirathnayaka-pt1du
Жыл бұрын
හිරුශයි සෙව්මිනි සංජනායි නම් හොදට ගැලපෙනවා
@wassanjeewa2448
Жыл бұрын
පලවෙනි voice එක මාර ලස්සනයි😊
@Shan-kp6gs
Жыл бұрын
vidusha kella maawa pissek karala thamai nawattanne 🥰🥰🥰😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@businessacademy7237
Жыл бұрын
Hirusha kollo භාවනාවක් ❤
@ravishanbro
10 ай бұрын
❤❤🎉
@sanjayamadushanka9292
Жыл бұрын
සද්දෙට හූවක් වත් කියන්න බැරි නෝනා... මහත්වරු ආතල් දෙන්න ඵපා. සෙටි එකම පටිට...❤❤❤
@sandarekanelum6032
Жыл бұрын
Sadun hitiyanam niyamai apoorawata❤❤❤
@user-dc5ki4dg4h
Жыл бұрын
Sewminige හඩ ඇස් පියාන උනත් අදුරගන්න පුළුවන් ❤
@TharushiAliexpress
Жыл бұрын
මට පේන පේන රූ ඔබයි මගේ කතාවේ කියලා සුදු ඇඳන් ඉන්න girl දිහා බලන විදිය හරිම romantic 🔥❤
@shashikagunasekara4348
Жыл бұрын
Sewmini 😍😍 සුභ පතනවා තරගයේ ඉදිරියට ම යන්න ❤️❤️
@amilasanjaya3572
Жыл бұрын
Ammooo eka nam supiriyak ❤️👍🙏
@Hasitha-t2f
Жыл бұрын
Vidusha ge lassana wageema voice ekatath pissu hadenawa aneee ❤❤❤❤❤❤❤ wow😍😍😍
@Ayshu2018
Жыл бұрын
අම්මෝ පුදුම රහක්’හිතට දැනෙන්නම ගායනා කරන සෙට් එකක්’😊😊කොච්චර ඇහුවත් එපා වෙන්නෑ😊
@chamirasampath1825
Жыл бұрын
Voice එක සුපිරිම සෙව්මිනි සංජනාගේ❤
@MaduShi-wj3gg
Жыл бұрын
Kotu kotu ekk afn inne eyda
@chamindanuwan2494
Жыл бұрын
අපූර්වා අක්කගෙ voice එක නම් මාරයි❤
@maheshudaya7783
Жыл бұрын
1.37 ඒ බැල්ම ❤❤❤❤
@DileeshaSubodini
Жыл бұрын
Kollangen lassanma katahada hirusha ayiyage 😘😘😘😘
@electircandflexyandtaimfor6965
Жыл бұрын
jayawewa daruwane bawanawak💖💖💖💖💖💖💖💖💖💖💖💖🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🇱🇰🇦🇪🌷🌷🌷🎉🎉🎉💪💪💪💪💪💪
@kavee...12345
Жыл бұрын
සෙව්මිණි සන්ජනා....❤❤
@maneeshamadu7964
Жыл бұрын
White t shirt eka...❤️❤️ anee mt nm bee..age hirikadu pipenawa ❤️🩹😘😘
@RuwanchamaraRathnayaka44
Жыл бұрын
Song එකෙ ගයනා කරන කොටස් බෙදාගෙන තියේනවා මදි අනිත් අය ලස්සනයි❤
@nimmiii99
Жыл бұрын
Mulinma kiyana girl & Vidusha marama lassana voice ekak ❤
@ravishanbro
Жыл бұрын
විදූශා අපූර්වා හිරුශ
@chutibuhuti
Жыл бұрын
Wow voice is beautiful 😍😍😍
@prasadchandima710
Жыл бұрын
Wow.........අපූර්වා...❤❤❤❤❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥🔥🔥😍😍😍😍😍😍සෙට් එකම ෆට්ට....❤❤❤❤❤❤❤❤
@chamikasewwandhi3908
Жыл бұрын
කෙල්ලො හතර දෙනයි විදූශයි best♥️👌
@Senuli-c7u
Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑනි😢😊❤❤❤❤❤❤❤❤❤❤
@nimeshahansamali3301
Жыл бұрын
Hirusha aiyagei aporva akkagei voice eka maarama lassanai ❤️🌹🌹
@isharashehan2994
Жыл бұрын
අපුර්වා&හිරැෂ
@Captaincool-i2u
7 ай бұрын
Lovely❤
@sdmdamayanthi7997
Жыл бұрын
අපූර්වා තමයි ඉතින්
@chathuranginisansala342
6 ай бұрын
Aporwatyi hirushge voise eka ❤️❤️❤️❤️❤️❤️
@Hashini-re1po
Жыл бұрын
සදුන් ❤ අපූර්වා ❤ හිරුෂ හැමදාමත් අහන්න ආස voice ටිකක් .... අනාගත වැඩ කටයුතු සාර්ථක කරගන්න ලැබේවා 🤝♥️😘
@Mehavi
Жыл бұрын
මගෙත් ආසම 3 දෙනා
@maduu-t8p
4 ай бұрын
සුදු ඇදන් ඉන්න දෙන්නා මරූ❤️
@sangeethsadaruwan8104
9 ай бұрын
මෙහි ගායනාවේ යෙදෙන සියලූම දෙනා එකිනෙකාට නොදෙවෙනි වන බව පැවසිය යුතුයි.ගායනයක තිබිය යුතු ප්‍රධානතම ගුනය වන හැගීම් ප්‍රකාශනය ඉතා විශිශ්ටවම මොවුන් පිරිසම ඉදිරිපත් කරනවා. ඇත්තටම විශිෂ්ටයි 👌
@dilhaniug234
Жыл бұрын
White colour couple excellent ❤
@sankhagunasekara5825
10 ай бұрын
Correct
@Somawathi-m9q
2 ай бұрын
❤
@hansimuthukumari9137
Жыл бұрын
Ado apoorwage bagroud music eka 😳😘❤️❤️❤️
@isuruanuruddha5366
Жыл бұрын
පට්ටම ආඩම්බරයි...මේවගේ දක්ෂයෝ අපිට ඉන්නවා...ආදරෙයි හැමෝටම...❤️
@NirwanFernando-vu7qn
Жыл бұрын
ඔය ලස්සන අහින්සක කම හැම දාම තියාගන්න විදූශා
@InukiAyansa
4 ай бұрын
Hirushage voice eka wow ❤❤❤❤
@raveeshanuwangi7768
Жыл бұрын
Hirusha..... superb........🎉❤🙏
@tharangithakshila6194
Жыл бұрын
hirusha 🥺🖤
@Dinugamage1118
Жыл бұрын
හිදිමි උන් තැනම කියන ටික මාරම ලස්සනට ආවා අක්කලා ඔක්කොම කීව ටික me group song කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ♥️♥️♥️
@geethmark3946
Жыл бұрын
හැමෝම දක්ශයෝ😍 congratulations and all the best ..❤
@ntsilwa1707
Жыл бұрын
සිංදුවෙි ආරම්භය තමයි ලස්සනම ❤❤
@The_Traveler_SL-g5m
10 ай бұрын
Meka patta anuska oya balnna .ara athdiga t shart agana inna malli patta .mama meka serin sera ahanawa
@tharinduniroshan1732
Жыл бұрын
1:36 අපූර්‍ර්වා❤
@PiumiPerera-yo7nh
Жыл бұрын
Wow Sewmini ❤ Vidusha❤
@rumeshkodippili
Жыл бұрын
සුපිරියටම කරා මරු ❤❤❤❤❤
@Chenu_224
Жыл бұрын
Apoorwa oya innawada balala song eka ahanne. Oyanam brand ekak thama❤ oya thamai ape dreamstar🥰
@malithinishadi
Жыл бұрын
VIDUSHA Oyaa nam ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥🤩
@poornimafernando8517
Жыл бұрын
සෙව්මිණි , විදූෂා ❤️ ලිට්ල් ස්ටාර් ආවා නේ පොඩි කාලෙ 😍
@sagarikalakmini3608
Жыл бұрын
ජීවිත ලස්සන කරන ♥️දෙරණ ♥️
@supunndissanayake7071
Жыл бұрын
හිත සුවපත් කරන හඬවල් ටිකක්.💖💖💖💖💖💖💖💖
3:28
Man Thama Waru Ganne (මං තාම වාරු ගන්නේ) | Group Song | Dream Star Season 11 | TV Derana
Dream Star
Рет қаралды 1,5 МЛН
3:36
illawi Me Dasa (ඉල්ලාවී මේ දෑසම) | Group Song | Dream Star Season 11 | TV Derana
Dream Star
Рет қаралды 1 МЛН
00:30
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
PuffPaw Arabic
Рет қаралды 17 МЛН
00:48
Tuna 🍣 @patrickzeinali @ChefRush
albert_cancook
Рет қаралды 148 МЛН
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 45 МЛН
00:40
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
Cool Items Official
Рет қаралды 75 МЛН
3:39
Mandaram Kathawe - මන්දාරම් කතාවේ - Anushka Udana - Wasthi - Official Song
Wasthi TV
Рет қаралды 17 МЛН
22:53
Apoorwa Ashawari (අපූර්වා ආශාවරි) with Sanidapa - NEO Fun Night - Battaramulla
Neo Entertainment
Рет қаралды 347 М.
4:19
Piyamanne (පියමැන්නේ) | Group Song | Dream Star Season 11 | Top 08 | Team 02 | TV Derana
Dream Star
Рет қаралды 631 М.
3:36
Ahi Dara Pawa (ඇහි දාර පවා) | OFFICIAL MUSIC VIDEO | Thanura Madugeeth | Rosa Sudui Adariye | eTunes
eTunes
Рет қаралды 12 МЛН
3:55
Anna Sudo (අන්න සුදෝ) - Ishaq Baig | Jaana - ජාන | Hiru TV
Jaana
Рет қаралды 1,5 МЛН
8:05
Team Kasun | Group Song | The Voice Sri Lanka
The Voice Sri Lanka
Рет қаралды 634 М.
3:21
Ahi Dara Pawa (ඇහි දාර පවා) | Group Song | Dream Star Season 11 | TV Derana
Dream Star
Рет қаралды 2,9 МЛН
4:59
Engi Marana Tharu Rena | ඉඟි මරන තරු රෑන | Anjali Rajkumar | Coke RED | @RooTunes
Roo Tunes
Рет қаралды 1,9 МЛН
9:57
Best Group Songs | Derana Dream Star Season 11 | GRAND FINALE
Dream Star
Рет қаралды 184 М.
3:38
Hangi Hangi Ebikam Kala (හැංගි හැංගී එබිකම් කළා) | Group Song | Dream Star Season 11 | TV Derana
Dream Star
Рет қаралды 737 М.
00:30
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
PuffPaw Arabic
Рет қаралды 17 МЛН