Team Kasun | Group Song | The Voice Sri Lanka

  Рет қаралды 623,508

The Voice Sri Lanka

The Voice Sri Lanka

Күн бұрын

Пікірлер: 980
@gayanperera3185
@gayanperera3185 2 жыл бұрын
කසුන්ව voice එකට ගන්න පුලුවන් වුන එකම සිරසට ලොකු ජයග්‍රහණයක්. කසුන්ගෙ අවු 20 career එකටම tv program 2, 3 කට වඩා ඉදලා නෑ, youtube, Instagram මුකුත් නෑ. කිසි දෙයක් sponsor කරලා promote කරන්නේ නෑ. මාර demand personality එකක්. ඒත් අපේ හිතේ හැමදාම No 01 Musical Legend. මිනිස්සු කසුන්ගෙ music හොයාගෙන ගිහින් අහන්නේ. ඒකත් කසුන්ගේ සන්ගීතය වගේම මැජික් එකක් 🙏
@nalishashi734
@nalishashi734 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ..... කසුන් සර් ..
@Sanju.fernando
@Sanju.fernando 2 жыл бұрын
ඒත් KZbin එකේ දන්නම ඕනේ ඒව.. අපේ Audience එකට promote කරන්න ඕනෙම ඒව.. Sponsor වෙන්න ඕනේ ඒව.. ගුණාත්මක දේවල්!
@sew5353
@sew5353 2 жыл бұрын
Aththama aththak kasunwa goda kalekin minissu atharata genawe voice nattan api sindu ahanwa witrai eyawa dakinna hryma amarui☹️❤️😍
@vibhushiwaththage2398
@vibhushiwaththage2398 2 жыл бұрын
True Legends 💓
@indirahemarathna1916
@indirahemarathna1916 2 жыл бұрын
දුර්ලභ මැණිකක්
@diasroshi4097
@diasroshi4097 2 жыл бұрын
අනේ කසුන් ආයිත් මේ වගෙ සින්දු හදල කියමුකෝ.. ඔයාට ගහන්න කෙනෙක් නෑ. බලන්කො කටහඩේ තියන ලස්සන.. මාර්ස්ම ගති. අපි හරි කැමතියි ඔයාගෙ සින්දු වලට.. Please give us a comeback 🙏
@dasunperera4596
@dasunperera4596 2 жыл бұрын
මොන මොන coaches ලා හිටියත් කසුන් ඉස්සරහ අතදරුවෙක් තමා.ඒ generation එකේ best.හිටපු competitiors ලගෙන් දකින්න ඇති තිබ්බ fight එක 😍🔥🔥🔥
@rashmitha_abhisheka
@rashmitha_abhisheka 2 жыл бұрын
Team Kasun!❤️
@seminiprabhasha6550
@seminiprabhasha6550 2 жыл бұрын
Hey u were awsm there😍🤗
@thushanthiserasinghe9632
@thushanthiserasinghe9632 2 жыл бұрын
Rashmitha please do a brilliant song soon......u are the voice.......
@sachinisilva4279
@sachinisilva4279 2 жыл бұрын
U derserved to be The Voice.😥 Please do come with your own creation soon Rashmitha ♥️
@mithilaniroshini7504
@mithilaniroshini7504 2 жыл бұрын
Thilina💗rashmitha💖ashka💗
@aushadhihewavitharana6839
@aushadhihewavitharana6839 2 жыл бұрын
❤🥳
@lakmaliedirisinghe462
@lakmaliedirisinghe462 2 жыл бұрын
Voice බැලුවෙම කසුන් හින්දා. අනේ දිගට ම අපිට අහන්න බලන්න වැඩ ටිකක් කරන්න සර්. අලුතෙන් ආපු මේ talented ලමයි එක්ක හොද වැඩ ටිකක් බලාපොරොත්තුවෙන් ඉන්නව. ඒ වගේම සර්ට දීර්ගායුශ ප්‍රාර්ථනා කරනවා.
@sumudutaranga9556
@sumudutaranga9556 2 жыл бұрын
Math ehemai
@kumudukumari166
@kumudukumari166 Жыл бұрын
Math.
@ShihanMihirangaFanClub
@ShihanMihirangaFanClub 2 жыл бұрын
අනේ දෙයියනේ ඇඬෙනවා . අපේ රටේ කොච්චර දක්ශයො ඉන්නවද . සුපිරි මහන්සියක අවසන් ප්‍රතිපලයක් මේක . හැම කෙනෙක්ටම හදවතින්ම සුබ පතනවා . සුබ අනාගතයක් . Thanks sirasa . අපිට මේ grand finale එක ජීවිතේ කිසිම දවසක අමතක වෙන්නෑ . ❤️😊
@jananisooriyaarachchi315
@jananisooriyaarachchi315 2 жыл бұрын
සුරංගනා ලෝකයකට ගියා වගේ හැගීමක් ආවා මේක අහද්දී . හරිම ලස්සනයි 😘😘❤️‍🔥
@SLMastery
@SLMastery 2 жыл бұрын
🎶🔥💯❤️
@chanpad4510
@chanpad4510 2 жыл бұрын
True
@raneluis2440
@raneluis2440 2 жыл бұрын
උරේශා රවිහාරිත් ඇහුන වගේ මට නම් මුලින්ම 🤩
@rajisoft
@rajisoft 2 жыл бұрын
Seriously මටත් එහෙම උනා🤗🤗🤗
@AG-to1qs
@AG-to1qs 2 жыл бұрын
True❤️
@laksaraniliyanage4567
@laksaraniliyanage4567 2 жыл бұрын
කණට මී පැණි වක්කරනවා වගේ දැනෙනවා.. 🥺❤️ කසුන් තරම් හිත නිවෙන්න ගායනා කරන ගායකයෙක්නම් මං තවත් දැකලා නෑ... අහගෙන ඉන්න පුලුවන් ඕන තරම් කාලයක්... තමන්ගෙ ටීම් එකේ ළමයින්වත් තමන්ට නොදෙවෙනි වෙන්නම ගායනා කරන්න පුරුදු කරලා... ගෲප් සෝන්ග්ස් 4න්ම වැඩිපුරම හිතට දැනුන එක මේක....
@prasanna7478
@prasanna7478 2 жыл бұрын
Thank You very much💚🙏
@fokusonu
@fokusonu 2 жыл бұрын
ලස්සන වැඩියි යකෝඕඕ මන් ජීවිතේ අහපු ලස්සනම දේ😵😵😵‍💫😵‍💫😵😵‍💫
@arunasanjeewavidanapathira3710
@arunasanjeewavidanapathira3710 2 жыл бұрын
තව කසුන්ගෙ කටහඩ ඇහෙයි කියලා බලාපොරොත්තුවෙන් අවසන් වෙනකන් බලපු මම.😍.🤩😍
@Ruu61
@Ruu61 2 жыл бұрын
👌👍😁
@safiyaiman007
@safiyaiman007 2 жыл бұрын
Same me :)
@indikamahesh3034
@indikamahesh3034 Жыл бұрын
Math broo
@arunaashan7499
@arunaashan7499 2 жыл бұрын
"පෙම්වත් රෝමාන්තිකයාගේ දැනුවත් නිෂ්පාදනයක්"😍🔥 💕💕Team Kasun❤❤️ 🎶🎵🎶🎵🎶🎵🎶🎵🎶
@lalithrathnayake8005
@lalithrathnayake8005 2 жыл бұрын
මෙික නං මාරයි ආශ්කගෙයි රශ්මිතගෙයි වොයිස්...🔥 කසුන් final එකේ sing කරනව බලන්න මාර ආසාවෙන් හිට්යෙ
@dilmimaleesha9490
@dilmimaleesha9490 2 жыл бұрын
ආශ්කා අක්කා" සුවද මල් පෙති පරවෙලා" කියන කොටස 10 පාරකට වඩා අහපු අය ඉන්නවද , ඒක කියද්ද කෝච් කසුන් හිනා උනා 🥰 සුරංගනා ලෝකයක් වගේ 🥶❤️
@sachithra5341
@sachithra5341 2 жыл бұрын
Seriously. It feels so hard. මාර ලස්සනයි
@ISSAPIXXA_ASMR
@ISSAPIXXA_ASMR 2 жыл бұрын
Leddu🤣🖖
@SisilaSadaruwan
@SisilaSadaruwan 2 жыл бұрын
මට, Program එකේ වැඩියෙන්ම දැනුන තැන .. ♥ ♥ Kasun Kalhara is a Legend ♥ ♥
@geethmabaththalamulla4159
@geethmabaththalamulla4159 2 жыл бұрын
Mage legend kasun ❤️කවදා හරි කසුන් & ආෂ්කා එකට සින්දුවක් කියන්නම ඕන 😍😍👍
@seminiprabhasha6550
@seminiprabhasha6550 2 жыл бұрын
Oooo. 😢😍
@Nuwanchampika1988
@Nuwanchampika1988 2 жыл бұрын
Really amaizing voice...❤ ❤ both voices in one song... 😘😘😘
@manulijayasena329
@manulijayasena329 2 жыл бұрын
♥️♥️
@indirahemarathna1916
@indirahemarathna1916 2 жыл бұрын
කසුන් ආශ්කව එයාට සමාන කලා නිහතමානීව ම.
@seminiprabhasha6550
@seminiprabhasha6550 2 жыл бұрын
@@indirahemarathna1916 mmm. Eyage mul kale wage kiwwa. Dawasaka ashka match karanna bari thanakata enawa kiwwa
@soniyaslbo4386
@soniyaslbo4386 2 жыл бұрын
කසුන් කල්හාර ගේ performance එක නම් ආත්මීය ගායනයන් එකතුවක් ❤️‍🔥❤️‍🔥superb performance
@nilukaperera8926
@nilukaperera8926 2 жыл бұрын
Rashmitha's voice is really suited to Kasun's songs
@madu8705
@madu8705 2 жыл бұрын
exactly
@KushlaniHansima
@KushlaniHansima 2 жыл бұрын
Agree!
@rashi9417
@rashi9417 2 жыл бұрын
Agreed
@hasithsandeepa20
@hasithsandeepa20 2 жыл бұрын
♥️👌
@MYGUIDELK
@MYGUIDELK 2 жыл бұрын
Rashmitha නිල නොලත් voice ❤️❤️
@manujachathura4363
@manujachathura4363 2 жыл бұрын
වොයිස් බලන්න ආසම උනේ කසුනුයි සශිකයි නිසාමයි.. ෆයිනල් වෙනකං බලං හිටියෙ දෙන්නගෙ පොෆෝමන්ස් බලන්න❤️ දැන් නම් ඉවර වෙච්ච එක ගැන දුකයි
@surangaanjana7256
@surangaanjana7256 2 жыл бұрын
මෙච්චර කාලයක් voice වේදිකාවේ සියලුම තරගකරුවන්ව ආදරෙන් වැලදගත් හැමෝටම බොහෝම ස්තූතී.... අපි හැමෝගෙම ලස්සන සින්දු ටිකක් ලගදිම❤
@sharmiladilrukshi4627
@sharmiladilrukshi4627 2 жыл бұрын
Api balan inne malli oyala hamogenma lassana sindu tikak
@lakmaliedirisinghe462
@lakmaliedirisinghe462 2 жыл бұрын
Waiting
@MrGishangy
@MrGishangy 2 жыл бұрын
ඉස්සර හිටියා කසුන් කල්හාර කියලා ගායකයෙක්.මිනිහා තමයි මගේ කැමතිම ගායකයා වුණේ.දැන් එහෙම ගායකයෙක් නෑ.මොකෝ මනුස්සයා සින්දු කියන්නේ නෑ...♥
@tharangi8458
@tharangi8458 2 жыл бұрын
මෙතන තියන ලස්සනම වැඩේ නම් මුලු team එකේම ඉන්නේ වැඩ්ඩො මුල ඉදන්ම කෑපුනේ සුපිරි වැඩ කාරයෝ. නියමයි ........
@alexwiky
@alexwiky 2 жыл бұрын
මුල ඉඳල අගටම භාවනාවක් වගේ. Kasun Kalhara කියන brand එක මේක තමයි. Video, dance අවශ්‍ය නෑ, නමුත් හදවතටම කතා කරන්නේ. True power of music 😌❤️ Voice finale කියලා අමතක උනා මේ performance එකේදි.. Ashka, Rashmitha miss you guys so much!
@nipunrandika5110
@nipunrandika5110 2 жыл бұрын
The voice නැරඹීමට එකම හේතුව කසුන් කල්හාරයි❤️🙏
@amazing6357
@amazing6357 2 жыл бұрын
Hm
@sandeepafernando3827
@sandeepafernando3827 2 жыл бұрын
Me to❤️
@sandaruwan9948
@sandaruwan9948 2 жыл бұрын
Hmm math ehemayi
@kghnawindika
@kghnawindika 2 жыл бұрын
True.
@n.bandara4465
@n.bandara4465 2 жыл бұрын
Aniwaren ma
@hp7300
@hp7300 2 жыл бұрын
අශ්කා.... ඉක්මනින්ම ඔයාගෙ සිංදුවක් අහන්න ආසයි....💐💐💐💐😙
@shehanmoramudali4164
@shehanmoramudali4164 2 жыл бұрын
kasungi ashkagei duet ekak❤️❤️
@chethanamagedaragamage528
@chethanamagedaragamage528 2 жыл бұрын
සුපිරිම voice ටික තිබ්බේ කසුන් ළඟ. මේ voice ටිකෙන් වැඩක් ගනයි කියල බලාපොරොත්තු වෙනවා, happy to see Rashmitha, Achintha, Ashka and Woshika..
@pristork363
@pristork363 2 жыл бұрын
Did Achintha sing? I didn't see him singing here neh.
@firearm8661
@firearm8661 2 жыл бұрын
අහන එක නතර කරගන්න බෑ . මේ හැම කටහඩක්ම කසුන්ගෙ සිංදු ටික 😍 මේක ඇතුලෙම ජීවත් වෙන්න හිතෙනවා . දෙවියනේ මේක ආත්මයේ සංගීතයක් . ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ruwirakanishka7537
@ruwirakanishka7537 2 жыл бұрын
ආදරණීය වස්සානයක් ගෙනා සද මිතුරිය මල් මිටක් දී ඒ ආදරේම ගීතයක් බව පසක් කලාය 🖤
@MsMBGZ
@MsMBGZ 2 жыл бұрын
Dear Kasun, through out this competition hope you understood how much you are loved by the youth. You are such a valuable artist for most of us. No right for us to comment on your personal choices. But looking at how much you are loved hope you can make the choice to take care of yourself by making healthy choices and produce more music and inspire more young artists. We miss hearing these types of classics.
@sulonilhan4558
@sulonilhan4558 2 жыл бұрын
Agree
@pramivlogs2729
@pramivlogs2729 2 жыл бұрын
❤️
@marriageproposal4532
@marriageproposal4532 2 жыл бұрын
To be straight he should refrain from smoking and drinking alchol!! Even he can't control it. I have witness it!! Kaatahari oka nawaththanna ara gurukamak hari karala denna puluwannam maara watinawa!! Don't get this comment as a hater comment!! You don't know how much I love Kasun kalhara and his work!! No one can ever replace him. If you search and see you'll find out all the new instrument line and patches in this song must be a reproduction by the legend himself!! So never judge!! Long live legend!! ❤️
@samanmaliwijetunge4907
@samanmaliwijetunge4907 2 жыл бұрын
Absolutely…. I agree with you!!! I watched this competition because of Kasun Kalhara ♥️♥️ We want you on the stage…. Please 🙏
@sasinijayasekara9953
@sasinijayasekara9953 2 жыл бұрын
It is hard to get rid of strict addiction.but thanks for giving us the best so far.
@HOTNEWS421
@HOTNEWS421 2 жыл бұрын
අනිත් team preference එකක් විදිහට හොඳට තිබ්බට voice technic අතින් සුපිරිම team kasun..
@prabhasarathchandra9025
@prabhasarathchandra9025 2 жыл бұрын
Yes legend is there with best spirits
@MrNik4love
@MrNik4love 2 жыл бұрын
Ttue
@thamdil3517
@thamdil3517 2 жыл бұрын
මුලු audience එකමයි ගෙවල් වල ඉදල බලන් ඉදපු අපියි එක දිගට බාවනාවක් වගේ බලන් හිටියෙ මේකනම් 😍😍 Wanted to hear Kasun's voice more. But appreciative he had given chance to these youngsters ❤️
@ishulakmali4480
@ishulakmali4480 2 жыл бұрын
Ashkage voice eka😍😍❤️❤️
@theewakamalinga96
@theewakamalinga96 2 жыл бұрын
Voice බැලුවෙ, 1.kasunge die hard fan නිසා. 2. රශ්මිත මල්ලිගෙ performance . බස් සිංදු නැතුව බූට් සිංදුවක් උනත් මොලේට වදින්න කියන්න පුලුවන් කෙනෙක් කසුන් කියන්නෙ.. හොදවැඩක් රශ්මිත මල්ලිගෙන් බලාපොරොත්තු වෙනව ❤️ජය
@sankhanithathsarani9917
@sankhanithathsarani9917 2 жыл бұрын
මෙච්චර කාලේකට තිබුනු සුපිරිම ෆයිනල් එක❤👌
@heshanchamalka
@heshanchamalka 2 жыл бұрын
A/L වලට දවස් ගානයි. exam ඉවර වෙනකම් stress නැති කරගන්න සුපිරි. මේ සතියටම සෑහෙන වතාවක් අහන්න ඇති. සුපිරියක් Team Kasun❤❤❤
@j_force.90
@j_force.90 2 жыл бұрын
Eka nm atta bro. sira kathwa❤❤
@heshanchamalka
@heshanchamalka 2 жыл бұрын
@@vishwabandara540 Same here yakuu 😂. Gammac thama ❤❤
@Generalfacts5
@Generalfacts5 2 жыл бұрын
The voice sri Lanka මම ලංකාවේ දැක්ක International quality එක උඩින්ම තියෙන reality show එක, ඒ වගේම මේ වගේ finaly එකක් ජීවිතේට දැකලා නෑ, the voice sri Lanka is sri Lankan nomber 1 reality show. Great work team kasun ♥️ ✌️ ♥️ ♥️ ♥️ ♥️ Waiting for the voice teens sri Lanka ✌️ 🥳🥳🥳
@o046
@o046 2 жыл бұрын
2:38 RASHMITHA ❤☹ Spectacular performance, all of you guys will always have a special place in our hearts🥺❤💯
@TharinduNirmana
@TharinduNirmana 2 жыл бұрын
Miss you all .. ලස්සනට වැඩේ කරල Team එකම .. ඉක්මන්ටම හම්බෙමු .. ❤️❤️❤️❤️❤️❤️ Lots of Love Team Kasun
@alankarasrilanka9997
@alankarasrilanka9997 2 жыл бұрын
♥️
@deepthisabaragamuwa2088
@deepthisabaragamuwa2088 2 жыл бұрын
Tharindu ta mokada une. Api baluwa oya me performance eke natte mokada kiyala
@TharinduNirmana
@TharinduNirmana 2 жыл бұрын
@@deepthisabaragamuwa2088 mata shows me tikema.. Ekath ekka hira una enna baruwa ❤️❤️
@piumigallanga9843
@piumigallanga9843 2 жыл бұрын
Oh Tharindu ...missed you malli..and Samera too
@Sandun.F
@Sandun.F 2 жыл бұрын
Skip නොකර බලන්න හිතුන එකම group song එක 💥❤ කසුන් කල්හාර ❤
@insu5959
@insu5959 2 жыл бұрын
Bns eke yohani apu kella withri skip kre mth. Anit okkom mruuu
@n.bandara4465
@n.bandara4465 2 жыл бұрын
Ettamai 😍
@btsbelike3732
@btsbelike3732 Жыл бұрын
Attac 😊
@tharushirathnasinghe8262
@tharushirathnasinghe8262 2 жыл бұрын
Group songs හතරෙන්ම ලස්සනම එක! කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. සින්දු නම් මෙන්න සිංහල සින්දු! 💕💕💕 Way to go Team Kasun! 💐💐💐 මේ වගේ වොයිසස් ටිකකින් ආපහු සිංහල සින්දු අහන්න පුළුවන් කාලයක් එනකම් බලාගෙන ඉන්නවා 🤩🤩🤩
@sasinijayasekara9953
@sasinijayasekara9953 2 жыл бұрын
Kasun is the best.he is a legend.
@Samanthi_Senanayake
@Samanthi_Senanayake 2 жыл бұрын
ආදරේ ම ගීතයක්.... ආත්මයේ සංගීතයක්.... ඒක නම් සුපිරි !!!😌❤️
@kushanpathiraja8835
@kushanpathiraja8835 2 жыл бұрын
මේකේ ලස්සන cover version එකක් කරල තියනව Tiney and Nawanjana
@user-hr1fl4kv2n
@user-hr1fl4kv2n 2 жыл бұрын
ලස්සනම සහ වැඩිපුරම හදවතට දැණුන team song එක...හරිම calming....❤️🥰😘
@azellemyrah9180
@azellemyrah9180 2 жыл бұрын
Ashka and Kasun should do a song together. Their voices complement each other beautifully
@chaminduashara
@chaminduashara 2 жыл бұрын
වෙන කිසිම reality show එකක මේ වගේ performance එකක් දැකලා නෑ හැම team එකක්ම සුපිරි කියන්න වචන නෑ 😍
@Sr-pn6bx
@Sr-pn6bx 2 жыл бұрын
Heenayaki mata by Kasun and Ashka 🥺. Oh God! Wish I can get to see them performing this masterpiece in a concert. 🥺❤️❤️❤️❤️❤️
@mahelalover
@mahelalover 2 жыл бұрын
I thought I was the only one dying for this
@pristork363
@pristork363 2 жыл бұрын
omg Rashmitha you gave me chills in 3:08! 😍 And Ashka you beauty ❤ What a lovely performance by team Kasun! Isn't this the best team in voice SL? How many talented singers! 🥺
@hasithsandeepa20
@hasithsandeepa20 2 жыл бұрын
රශ්මිත final ආවනම් ලොකු දෙයක් කරනවා 😕♥️
@sweeneygunasekara1307
@sweeneygunasekara1307 2 жыл бұрын
No doubt. This is the best team in the whole competition ❤💯
@InzamamJunaideen
@InzamamJunaideen 2 жыл бұрын
He’s the best in the whole competition... agreed
@seminiprabhasha6550
@seminiprabhasha6550 2 жыл бұрын
Kasun and ashka😍🤗⚡🌸
@hash1481
@hash1481 2 жыл бұрын
කසුන් කල්හාර 🔥❤️ සම කල නොහැකි ආත්මීය කටහඩක් 🔥
@C424c424
@C424c424 2 жыл бұрын
නැවත නැවතත් බලන්න පුලුවන් සුපිරිම performances ටිකක් ..❤❤❤
@saaalaka
@saaalaka 2 жыл бұрын
කවුරු වොයිස් උනත් කසුන්ගේ වොයිස් එකටනං ගහන්න කෙනෙක් නෑ
@DulminiChanika
@DulminiChanika 2 жыл бұрын
Aniwa... Legend kenek ta samana karanna kenek na...👏👏👍
@dinakshisasandara3452
@dinakshisasandara3452 2 жыл бұрын
Even i dnt care rookantha , when kasun sings
@hasaraathukorala788
@hasaraathukorala788 2 жыл бұрын
100% true
@hasithsandeepa20
@hasithsandeepa20 2 жыл бұрын
Yes 👌
@n.bandara4465
@n.bandara4465 2 жыл бұрын
Ammoo ow
@malithdilhara5897
@malithdilhara5897 2 жыл бұрын
අධිමාත්‍ර 🥺❤️ මේ ටික නම් ජීවිතේ ට අමතක වෙන එකක් නෑ...🥺❤️😍💆‍♂‍ ඒ මැජික් එකට ආදරෙයි ❤️ Legend Kasun Kalhara ❤️🥺
@ushanmihiranga4912
@ushanmihiranga4912 2 жыл бұрын
Kasun and ashka what a combination 😍😍😍
@hp7300
@hp7300 2 жыл бұрын
One of best combination in our music industry ...
@r.seneviratne243
@r.seneviratne243 2 жыл бұрын
Kasun and Ashka 😍😍maching voices hope they will do a duet. Beautiful. No one can match Ashka's voice here.
@sandunirmani1091
@sandunirmani1091 2 жыл бұрын
කසුන් කල්හාර කියන්නෙම වෙනම brand එකක්🥺💗 කසුන්ගෙ song collection එක ගැනනම් කතා කරන්න ඕන්නෑ ඒ තරමටම ඒ හැම සිංදුවක්ම එකිනෙකට නොදෙවෙනි සිංදු🥵 අපිව සිතුවිලි අස්සෙ අතරමං කරන්න පුලුවන් සිංදු ටිකක් වගේම හදවතට දැනෙන්න කියන්න පුලුවන් කටහඩක්🥺❤️ ලස්සන පද ටිකක් ලස්සන තනුවක් එක්ක කසුන් කල්හාරගෙ කටහඩ තියෙනවා කියන්නෙ එතන ආයෙ කියන්න දෙයක් නෑ දවසම උනත් එක තැනකට වෙලා නිදහසේ අහන් ඉන්න පුලුවන් ඉතිම්😍
@zainabamani1169
@zainabamani1169 2 жыл бұрын
මේ හැම තරඟකරුවෙක්ම මොන ලෙවල් එකේදි අයින් උනත් හරි දක්ෂයි... 🔥🔥😍😍
@prasanna7478
@prasanna7478 2 жыл бұрын
Thank you💚
@uditha3637
@uditha3637 2 жыл бұрын
👍👍👍
@rekhanadeera1075
@rekhanadeera1075 2 жыл бұрын
අම්මො මාරම ලස්සනයි පුදුම රහක්👌👌👌 ලස්සන Music කෑලි ටික 👌👌👌 Team kasun💕💕 Coach kasun🙏🏼 ඔබ සැමට සුභ අනගතයක්
@shehan-anjana-XD
@shehan-anjana-XD 2 жыл бұрын
මේක තමා සුපිරිම වැඩෙ , ඊයෙ තිබ්බ
@prasanna7478
@prasanna7478 2 жыл бұрын
Dear Coach and Sirasa TV thank you for giving me an individual performance in this beautiful medley. ADHI MAATHRA💊
@enigmacom9584
@enigmacom9584 2 жыл бұрын
BnS ලගේ 16min group performance එක. මේකෙත් ඒ වගේ අතීතයේ මා, රෑ අහසින්, රෝමාන්තික ඔපෙරාවෙත් කෑල්ලක් දාලා කව්ළු පියන් පත් වලින් ඉවර කරානම් කොහොමද..ඒත් ආයෙ හිතෙනවා කසුන්ටම ඇරෙන්න ඒ feel එක දෙන්න පුළුවන් වෙන කාටද.. long live the legend❤❤
@niranjalagalhenage9690
@niranjalagalhenage9690 2 жыл бұрын
I was sad and disappointed that Sri Lankan Audience DID NOT SELECT ANY FEMALE ARTISTS FOR THE FINAL. ASHKA IS SUCH A TALENTED ARTIST.
@indirawijayanthi8213
@indirawijayanthi8213 2 жыл бұрын
Absolutely true.I also feel so
@dananjalinissanka6779
@dananjalinissanka6779 2 жыл бұрын
Coach kasun and ashka rocks... Wish that we would be able to see nice duet in the future...
@anotherlife5689
@anotherlife5689 2 жыл бұрын
And Rashmitha ❤️
@rosewalker4334
@rosewalker4334 2 жыл бұрын
Exactly.. Aaaand Rashmitha.. 🥰🥰
@Ruwangi22
@Ruwangi22 2 жыл бұрын
කසුන් 🥺❤ ඒ කටහඬ ඒ සිංදු ටික 🥺❤️ පරන මතක අලුත් කරනව ❤
@Tharu_17
@Tharu_17 2 жыл бұрын
මේ සින්දු ටික ඇහෙද්දි එක එක හැඟීම් පිරුණු වෙනමම ලෝකයක අතරමං වෙනවා වගේ් 💟🎶 අතරමං වෙන්න වෙන්න ආස හිතෙනවා 💝💓 Great performance by TEAM KASUN !!! 😍👏
@chamalkaviranga5638
@chamalkaviranga5638 2 жыл бұрын
Group songs වලින් කසුන් ⁣ගේ එක තමා ලස්සනට තිබිබෙි..
@sweeneygunasekara1307
@sweeneygunasekara1307 2 жыл бұрын
Honestly I felt a huge void when I heard Rashmithas and Ashkas voices. Yes Thilina deserves to be in the finals, but honestly felt sad for Rashmitha and Ashka😭😭😭❤❤❤
@chamalrathnayaka5950
@chamalrathnayaka5950 2 жыл бұрын
Same here dude
@ShanikaSewwandi94
@ShanikaSewwandi94 2 жыл бұрын
මේකට වෙනම award එකක් දෙන්න ඕන 😌
@anshalakaluarachchi2387
@anshalakaluarachchi2387 2 жыл бұрын
හීනයකි මට...❤️😇😀 Golden hits...අතීතයට අරන් ගියා..Beautiful ...❤️😇👏 ආදරේම ගීතයක් ...❤️👏😀
@nirodhahettiarachchi9574
@nirodhahettiarachchi9574 2 жыл бұрын
තිබ්බ හොදම group performance එක.මේකයි B&S එකෙ එකයි ❤️කසුන් ගේ සින්දු කියන්නෙ කොහොමත් ආත්මයටම කතා කරන්න පුලුවන් සින්දු ❤️❤️❤️😍
@nisangahasanaka4778
@nisangahasanaka4778 2 жыл бұрын
ඇයි උමාරියා😌❤️
@KushlaniHansima
@KushlaniHansima 2 жыл бұрын
Forgot about “The Voice” and enjoyed a brief “Kasun Kalhara” concert! ❤️
@mahelalover
@mahelalover 2 жыл бұрын
Ashka and Kasun please duet ekak onimai 🙏🙏🙏❤️❤️❤️
@hiruni2243
@hiruni2243 2 жыл бұрын
මේක අහන එක නවත්තගන්න බෑ 😤😤😍😍😍 kasun sir you are a true legend ❤❤ 2:38 you killed it bro 😍 also ashka ❤ and whole kasun sir' team members .. හැම වොයිස් එකක්ම සුපිරියක්ම තමා 😎❤❤
@shehan-anjana-XD
@shehan-anjana-XD 2 жыл бұрын
ආදරේම ගීතයක් එක න්ම් පහරක් ඈ 🤩🤩🤩🤩✌️
@sohaniweerasinghe9997
@sohaniweerasinghe9997 2 жыл бұрын
So happy to take part in this beautiful performance❤
@WPSSandaruwan
@WPSSandaruwan 2 жыл бұрын
සුපිරිම එක 🥰 කසුන් කල්හාර කියන්නෙ නමක් නෙමේ තනිකරම බ්‍රෑන්ඩ් එකක් ❤
@kumudip9802
@kumudip9802 2 жыл бұрын
OMG, Kasun’s & Ashka’s voices blend so good...hope to see a duet soon 😊
@nilukaperera8926
@nilukaperera8926 2 жыл бұрын
Rashmitha's classical voice 😍👏👏👏
@pasankandambige3007
@pasankandambige3007 2 жыл бұрын
ආදරේම ගීතයක් ආත්මයේ සංගීතයක්😌❤️🔥Miss u all🔥🔥❤️
@kushanpathiraja8835
@kushanpathiraja8835 2 жыл бұрын
Tiney and Nawanjana has done a nice cover version of this song
@pasankandambige3007
@pasankandambige3007 2 жыл бұрын
@@kushanpathiraja8835 Sounds good.. Have to watch it right now.. Thank u for telling.🔥
@sudarshaniekanayaka279
@sudarshaniekanayaka279 2 жыл бұрын
අනේ මේක දානකන් බලන් හිටියේ.. මාර ලස්සන ගීත ටිකක් 😍❤️
@lakminirathnayake4044
@lakminirathnayake4044 2 жыл бұрын
I'm in heaven 💥🔥💆 the best of best of the night...Kasun Kalhara again proved why he's called a legend
@pradeepaembuldeniya7975
@pradeepaembuldeniya7975 2 жыл бұрын
රෂ්මිත.ආක්ෂා වොයිස් දෙක
@georgenewmanalagiah2315
@georgenewmanalagiah2315 2 жыл бұрын
මෙන්න ගුරු ගෝල හැකියාව.........Compliments...awesome, Greetings and lot of Love.
@menukaabishan9904
@menukaabishan9904 2 жыл бұрын
සද මිතුරි song එකේ ටාරා රීරා...කැල්ල පටන් ගත්දි ඇගට කරන්ට් එකක් වැදිල ගියා 😌🌸
@champikalds
@champikalds 2 жыл бұрын
Kasun Kalhara the true legend ❤️ what a talented young group of people singing my all time favourite songs 😍💐
@prasanna7478
@prasanna7478 2 жыл бұрын
Thank you very much🙏💚
@fitnessvibes3230
@fitnessvibes3230 2 жыл бұрын
Dear Sirasa, You were killing this show last night!! Woooww ❤️❤️❤️
@sulankasameera1006
@sulankasameera1006 2 жыл бұрын
Very good job kasun sir.
@sulankasameera1006
@sulankasameera1006 2 жыл бұрын
Supiri wadak kasun kalhara wadak kaloth Aye Shanna deyak neeee
@Dsandeepa4053
@Dsandeepa4053 2 жыл бұрын
වොශිකා, අශ්කා, රශ්මිත.. Favourites 💜💙💖
@darshikakeerthisinghe6229
@darshikakeerthisinghe6229 2 жыл бұрын
දෙව් ලොව ගිය මොහොතක්... ඉන්නෙ කොහෙද මතක නෑ. කසුන්ගෙ වැඩ නම් කියල වැඩක් නෑ...❤️❤️❤️❤️
@sewminianandi9393
@sewminianandi9393 2 жыл бұрын
මේ සිංදු ටික මං දැනුත් බලනවා..හැබැයි මේ කීවෙනිපාරද කියලා මතක නෑ....superb job team kasun for memorable performance & talents....
@angelvishuu5777
@angelvishuu5777 2 жыл бұрын
අර ඉස්සරහම ඉන්න couple එක තමා හොදටම කලේ😂💐 ❤️❤️Love this team❤️❤️
@chathurdikaj
@chathurdikaj 2 жыл бұрын
😆😆
@jasonhill7482
@jasonhill7482 2 жыл бұрын
Kasun and Ashka can rule the whole world
@sunethliyanage7531
@sunethliyanage7531 2 жыл бұрын
කසුන් කියන්නෙ හොද කරන්නම බැරි පිස්සුවක් තමයි ඉතින්💚❤️
@shashithalagala6049
@shashithalagala6049 2 жыл бұрын
Omg Sri Lanka wanted this kind of music legends more and more and more, sirasa you did the job thank you. Kasun please cure our souls with these marvellous gems 💎...
@gajamuthu-theelephantdiary8930
@gajamuthu-theelephantdiary8930 2 жыл бұрын
Team Kasun එකතුවෙලා concert එකක් කරන්නකො 🥺❤ Woshika, Ashka, Udani, Sohani, Rashmitha much needed!
@gayanathnanayakara1817
@gayanathnanayakara1817 2 жыл бұрын
All I can say this, Dear Kasun and the team... ABSOFUCKINHLUTELY..... MARVELLOUS......Thank you very much.
@bineshikabandara9847
@bineshikabandara9847 2 жыл бұрын
Kasun Ashka & Rashmitha ♥️ what a combination ✨
@xqtmediaproduction68
@xqtmediaproduction68 2 жыл бұрын
GOLD STANDARD PERFORMANCE GUYS.!!!! Ammo angath ekka hiriwatenawa deiyane. lesi pahasu singers la tikak newei eliyata awe. respect to Team and Coach Kasun. you guys are unbelievably talented.
@prasanna7478
@prasanna7478 2 жыл бұрын
Thank u
@wimukthisenarathna531
@wimukthisenarathna531 2 жыл бұрын
0:04 - 0.12 most beautiful part of the performance❤️‍🔥
@arosh.akalanka
@arosh.akalanka 2 жыл бұрын
♥️🎶✨️
@isurinisubodhya9462
@isurinisubodhya9462 2 жыл бұрын
Definitely.. ❤️❤️
@achiniwijenayake274
@achiniwijenayake274 2 жыл бұрын
කසුන් කල්හාර ලෝකෙටම එකයි. පට්ටම ආදරෙයි ඉතිම් ❤️❤️❤️
@shaanpaul5625
@shaanpaul5625 2 жыл бұрын
Need a duet by Kasun and Ashka. She is ready for prime time. How did backup singer Udani (girl in yellow dress) get cut that early.
@dinukaprabath2619
@dinukaprabath2619 2 жыл бұрын
Team Kasun! 😍 Woow... That performance.. ❤️ No words.. It’s amazing🔥🔥🔥
@tharindikadilshani2947
@tharindikadilshani2947 2 жыл бұрын
Kasun & Ashka song එකක් කලොත් මරු💚🥺
Team Raini | Group Song | Grand Finale | The Voice Teens SL
8:09
The Voice Sri Lanka
Рет қаралды 686 М.
Team Umaria | Group Song | The Voice Sri Lanka
9:04
The Voice Sri Lanka
Рет қаралды 730 М.
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 43 МЛН
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 16 МЛН
2000's Chart Hits Medley - News අධිමාත්‍රා
6:10
Sarith and Surith
Рет қаралды 361 М.
Team BNS | Group Song | The Voice Sri Lanka
16:06
The Voice Sri Lanka
Рет қаралды 1,1 МЛН