KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Mandira Sandaluthala | මන්දිර සදලුතල - SHAVIN | COVER
3:17
කස්තුරි සුවඳ Trailer | ❤️ #wattpad #kasthurisuwada #manaru #manikya #trailer #කස්තුරිසුවඳ #trending
2:59
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
-5+3은 뭔가요? 📚 #shorts
0:19
МАҒАН НАЗАР АУДАРЛАР | bayGUYS | 26 шығарылым
27:49
How To Turn My Diamond Into A Unique Artwork? 🤩#oscarfunnyworld #funnycat #diamondpainting #shorts
0:38
මන්දිර සඳලූ | Mandira sandalu Sinhala song
Рет қаралды 79,752
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,5 М.
DK Deep Mix
Күн бұрын
Пікірлер: 178
@KumuduKumari-di3ou
Ай бұрын
මේ පොතට තරම් ඇබ්බැහි වුනේ නෑ කිසිම දේකට...ඇත්තටම මම ඒ කතාව ඇතුලේ ජීවත් වෙම කෙනෙක් වෙලා....❤💚
@PrasannaPushpakumara-qn3cf
2 ай бұрын
මේකනම් ඇබ්බැහියක්......මෙච්චර ලොකු පොතක් pdf එකකින් කියවන්න තරම්.. මගෙ ඇස් මෙච්චර වෙහෙසුනේ හරිම ආසාවෙන්.........❤❤❤❤❤❤
@AssAs-yi5bn
Ай бұрын
LINK EKA DANNA KO
@PavaniWedage
Ай бұрын
Mamath ❤
@kanchanabuddhini9565
Ай бұрын
Eka nam aththa
@Kim-rt2sd
Ай бұрын
Math
@jagathuthpala5251
Ай бұрын
Mm..
@Kavindyaweragodage
2 ай бұрын
අනේ මේ ෆැන්ටසිය ඇත්තක් උනා නම්...🥺 මේක නම් මාර ඇබ්බැහියක්❤
@Bakthi999
Ай бұрын
හොද ඩිරෙක්ටර් කෙනෙක් චිත්‍රපටයක් ගහන්න මෙක අධ්‍යක්ෂ කරනවානම් මම නිස්පාදනදායකත්වය දෙනවා. ❤❤❤.
@SashiPrabaha
16 күн бұрын
😮
@thissakumara7565
2 ай бұрын
ඇබ්බැහි වෙනවා කිවට මෙච්චර ඇබ්බැහි වෙනවා කිලා හිනෙන්වත් හිතුවෙ නැ 💗💗💗
@NETHRANilupuli
2 ай бұрын
මගේ ෆැන්ටසිය ❤ කස්තුරි සුවද ඇත්තක් වෙලා මැයි මාර ප්‍රසංගය ප්‍රබන්ධයක් වුනා නම් 🥺❤️
@SayuruNimsara-un6vm
2 ай бұрын
Danatath aththak wechcha kasthuri suwadawal thuyenawa habai aduwen😊❤
@sajithlasantha3515
2 ай бұрын
Ane ow..kasthuri suwada aththak una nam😢
@phchaturanipriyadarshani
Ай бұрын
❤❤❤
@pramilaranjani764
Ай бұрын
Anee oww appa mn ehema.nm.hoyan yanne 🤕💔💗
@shayanirodrigo4556
Ай бұрын
ඇත්තටම♥️
@AhasniImasha
2 ай бұрын
ඇබ්බැහි වෙන්න එපා.... දරාගන්න අමාරුයි ........❤️❤️❤️ඒ තරම් ඒක ලස්සනයි ❤️❤️❤️❤️❤️
@sheran_chamod
2 ай бұрын
ඒකනම් ඇත්ත.ඇස් වලට කදුලු එනවා😫
@SasenPerera-be2tm
2 ай бұрын
True❤
@priyanthajanaka4970
2 ай бұрын
අනිවාරෙන්❤
@tharaniumayangana3203
Ай бұрын
අනේ ඔව් කවදාවත් මෙච්චර පොතකට ඇබ්බැහි වෙලා නෑ 😢
@dushanthanawalage8511
Ай бұрын
ඇත්ත
@sewminigunawardana3970
2 ай бұрын
හිතේ ඇදුන මනරුගේ කටහඩ❤
@RashomaDushyanthi
Ай бұрын
Ek aththa 😢❤
@SandeepaniRajapaksha-w5p
3 күн бұрын
ඇත්තටම ලස්සන පොතක්.pdf එකෙන් කියවන්න තරම් ඇබ්බැහි උනා මම.❤
@RavindiYashodima
14 күн бұрын
ආසාවෙන් කියවපු එකම පොත නමින් " කස්තුරි සුවද " විය.❤
@KasunDarshana-c7e
2 ай бұрын
දවසේම උනත් අහන්න ඉන්න පුලුවන් සිංදුවක්🙄
@KawyaMandara-t7g
2 ай бұрын
Kasthuri suwada kiyawala me sinduwa ta ඇබ්බැහි උනා ❤❤
@SasenPerera-be2tm
2 ай бұрын
Me too
@KawyaMandara-t7g
2 ай бұрын
@SasenPerera-be2tm 💗
@Shan-v5t4k
2 ай бұрын
saththakinma ow❤
@VishaniYashmika
2 ай бұрын
Me tooo❤️
@SasenPerera-be2tm
2 ай бұрын
True ❤
@sithminawodya823
Ай бұрын
අනෙ මේ කතාවක් කරපු හරියක් 🥺❤ මේ ව්දිහට ආදරේ කරන්න පුළුවන් ද මනුස්සයෙක්ට කියල හිතෙන තරම් ඒ ආදරේ පුදුමයි🙂❤️
@pabodha__jayamannna
27 күн бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදුවක්🥰🌝💜 කොච්චර කියෙව්වත් එපා වෙන්නැති ආදරණීය කතාවක් 🥺❤️❤ මේක ෆිල්ම් එකක් වෙනව නම් කොච්චර හොදයිද 🙈😩💕
@aishurashmi4127
2 ай бұрын
මින් පෙර නොදුටු ඔබ කවුදැයි කියනු මැන.. "මාණික්‍ය" (සින්දුව අන්තිමේ මේ පේළිය ඉවර වෙද්දි මාණි දුන්න උත්තරේ 🥹🤭😍😘🥰)
@SewminiUththara
2 ай бұрын
මගේ මාණික්‍ය 🥺🫁❤️🔥
@aishurashmi4127
2 ай бұрын
@SewminiUththara ම්ම්..🥹♥️
@Sadumini-l9h
2 ай бұрын
ඇඩුනෙ මට විතරද ? 😢
@deepanikumari2437
Ай бұрын
ඒක හරි ලස්සන මතකයක්
@Nethu-g6x
24 күн бұрын
මගේ මාණික්‍ය❤🥺
@sanulijihansa830
2 ай бұрын
Maara lassanai කස්තුරි සුවදට කියාපු සින්දුව ...❤❤❤❤❤
@sisiraherath4171
2 ай бұрын
දෙවියනේ කස්තුරි සුවද 2 (අ)සිහි 🥺🥺🥺
@pramilaranjani764
Ай бұрын
Oww 2th thiye nam 😢
@Stray_kidzw2007
6 күн бұрын
I said yes. Mage kasthuri suwada 💗💗💗
@ShehaniJayakodii
2 ай бұрын
මනරුගේ ලස්සන කොල්ලා මානික්‍ය නිර්මලගේ විශු 🥺❤
@sajithlasantha3515
2 ай бұрын
Eka nam aththa...novel kiyana jathiya dahata pennanna bari mage jivithe wenas una novel eka....❤..mn kiyawapu first novel eka
@OshadiVinodya-s9t
2 ай бұрын
මනරු❤මාණික්‍ය කස්තුරි සුවද 😭❤
@ChamariNilushika
14 күн бұрын
Suduuu matath katha karanna dennnadewitane mn msrewwiii❤❤❤
@deshaniwijesekara8478
13 күн бұрын
තනිකරම ඇබ්බැහියක් ❤❤❤❤❤
@SandarenuPoornima
10 күн бұрын
ඇබ්බැහි වෙන සුලු කියවපු ලස්සනම කතවක්.. 🥺❤️
@HirushiOshadhi
Ай бұрын
I said yes....මගෙ කස්තුරි සුවද❤
@senuulyy
2 ай бұрын
kathawa kiywewwa ta mechchara abbahiwimak hithuwe nh attama puduma lassana kathawak
@DeepikaDamayanthi-t9j
Ай бұрын
මේ කතාව විදින්නම ඕනි කතාවක් ❤️
@ChandralathaChandralatha-v3e
2 ай бұрын
Mn mechchara kalekata abbahi una ekama potha. Ekanm pissuwak ❤❤❤❤❤❤😢😢
@MudithaMuditha-f5f
9 күн бұрын
මේ කතාව ඇබ්බැහියක් 😫❤
@Chathuimashagam-12
Ай бұрын
AL තියාගෙනත් කස්තුරි සුවද කියවන්නෙ ඇයි දන්නෙ නෑ මේ කතාව මෙච්චරටම හදවතට දැනෙන්නෙ... අවුරුදු 5ක් තිස්සෙ පොත් කියවන එක නතර කරලා ඉදපු මට මගේ ජීවිතේ කොච්චර දේවල් මග ඇරිලද කියල දුන්නා... මම novel කියෙව්වට මං තනියම හිනා වුනෙ ඇඩුවෙ මේ පොත කියවලා ඇත්තටම මං ඒ කතාව ඇතුලේ ජීවත් වුනා... හැබැයි මං මට එක දෙයක් පොරොන්දු වුනා කවදාවත් මේකෙන් film එකක් ගැහුවොත් බලන්නෙ නෑ කියල මොකද මගේ හිතේ මැවුනු රූප මං වෙනස් කරන්න කැමති නෑ.. plz ඒක නිසා photos හදලා දන්න එපා.. ඒත් ඒකට බනින්න එපා ඒක මගේ අදහසක්....සාමාන්‍යයෙන් මට මේ සිංදුව හෝ කතාවට සම්බන්ද මොන දෙයක් වුනත් ඇහෙද්දි හදවතට අමුතුම හැගීමක් එනවා.. ඒක මටත් කියන්න තේරෙන්නෙ නෑ...🥺❤
@MaliduDulshan
Ай бұрын
මමත් exam ek tiyagen poth tik kiywnwa 🥺❤️🩹
@Chathuimashagam-12
Ай бұрын
@@MaliduDulshan harima shook🥲
@ThashiMahisha
Ай бұрын
Math ehemai
@ThilinaDishan
17 күн бұрын
ඇත්තටම පිස්සු හැදෙනවා
@Yasankahettiarachchi
14 күн бұрын
අනේ ඇත්තටම මේ සිංදුව නාන විලේ සිංදුව ඇහෙනකොට පපුව මොකක්ද වෙල යනවා❤️
@AnnoyedBirdNest-yz8tx
18 күн бұрын
Me kathawa aththak unanam kiyala hithenava❤
@ShashikalaWeerasooriyapa-bn6wp
18 күн бұрын
හරිම ලස්සන කතාවක් ඒක❤️
@NethmiDhananjali
Ай бұрын
අනේ ඒ සින්දුව ඇහෙනකොට කියා ගන්න බැරි හැගීමක්❤
@ChamariNilushika
14 күн бұрын
E thathage thereema me loke hodama pemwatha thatha hithuwth ehema ....thatha danam unna nm manitath nodani msni thulaka himin nalawila kiyala❤❤❤❤eka bawanawak mani danewath nathuwa r adare wifinne udasama rosas ekat pini wstila pudinawa wage❤❤❤❤ mani fana dewiyane udarawa widalada kiyalawath udara e tharam silant❤❤❤❤❤
@RashmikakawshalyaRashmika
26 күн бұрын
ඒක නම් පිස්සුවක් එත් ඒක ට මං කැමති යි❤❤❤❤❤❤❤
@WarshaDarshani
2 ай бұрын
Eka nm thanikarama pissuwak 🥺🫂 Manaru ❤ manikya ❤
@ChathurangaSiriwardana-f6o
23 күн бұрын
ඇත්තටම ඇබ්බැහි වෙන්න නම් එපා ♥️♥️♥️♥️♥️♥️♥️
@nirajwithanage7729
9 күн бұрын
Mn asama potha❤😢
@SamadhiKawshalya-q6o
17 күн бұрын
Ane lassanai ❤
@vinodyalakshani...7
2 ай бұрын
මේකේ Feeling ❤
@ThimansaSenevirathne
Ай бұрын
ෆැන්ටසිය 🥺❤️
@DilshiShehara
Ай бұрын
Mek blnkot mulu kathwm mathk unaaaa......Age hirigaduth pipuna aneeeee..🥰😍
@W.YSilvaW.YSilva
10 күн бұрын
My favourite song ❤❤
@cpriya7227
2 ай бұрын
Ane marama lassanayi❤
@DilminEkanayaka-n1i
3 ай бұрын
Kasturi suwada❤❤❤
@ParamiJayasekara-c8d
28 күн бұрын
Novel nokiyapu mn me kathawata sahenna abbahi una Manaru mani lassana kathawa
@danujibandara
Ай бұрын
mekanm attitude ekk marama lassanak
@danujibandara
22 күн бұрын
😃
@yuzupooh720
Ай бұрын
Nothing to say. Just wow ❤🔥🫠
@PriyadarshaniGunarathna-v7s
2 ай бұрын
Mage kasthuri suwanda ❤❤
@auraofganesh
3 ай бұрын
මනික්‍ය❤
@AshaniRathnayake-s8p
Ай бұрын
Manaru❤️Manikya pabasara❤️Nirmala
@SammaniKavindaya
Ай бұрын
love this story❤
@ChamodiKaushalya-m1e
2 ай бұрын
l love both ❤ manaru and mani ❤
@TharikaSewwandi-sn7pz
2 ай бұрын
Makanam mara abbahiyak❤😢
@Kim-rt2sd
Ай бұрын
Mn pudima try eka dunne gajanayawayi,sulakshanawayi maranna .adatat oka ahuwunoth kanawa okun dennawa❤
@DKDeepMIX
Ай бұрын
Kamu okunwa 😶
@samithkrishan9632
3 ай бұрын
𝙈𝘼𝙉𝘼𝙍𝙐❤️🔥𝙈𝘼𝙉𝙄𝙆𝙔𝘼🌈👯♂️
@ChamariNilushika
14 күн бұрын
Mn nidaganawa sudu aiye oyaga laga aharawsnepa plz❤
@tharushinawodya-s2m
Ай бұрын
abbahiyak 🥺
@StudyRoses-v9t
3 ай бұрын
Voice🥺❤
@yularafernando7650
20 күн бұрын
Kochchara happy ending unath potha kiyawala iwara wela dawas 2 kt wada hethuwak nathu anduwe mn witharad? Fantasy ekak athule inna ayawa magema paule aya wage miss une mt witharad? Mekanm pissuwak
@SakuJayawardana
3 ай бұрын
Wow😮
@adithyadinasuri8427
2 ай бұрын
Thanikarama hangeem witharamai❤
@LyricsDil
3 ай бұрын
😊❤😊❤😊❤😊😊❤
@MALESSHAPAWANI
2 ай бұрын
abbahi wena sului kiwwata ay mehema anee
@TilakAberathna
24 күн бұрын
😢😢😢😢😢😢
@dilminakash-h9l
3 ай бұрын
❤❤❤❤❤❤❤
@navindukulathunga5497
2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@IsuriDinethya
Ай бұрын
Ane ඇත්තටම මේක ඇත්තම ජීවිත කතාවක්ද කියන්නකො මට නම් තේරෙන් ඇ ඇයි මේ තරම් පිස්සු වට්ටන්නෙ කියල හිත ඒලෙවෙල් මැද්දෙ පොඩ්ඩක් හරි කියවන්න ඔනෙ කියල හිතන් කරෙ මෝඩම කමක් මට හිත හදාගන්න බැ දැන් කොහෙත්ම හැමතැනම මැවිල පේන්නෙ ඒ දෙන්නගෙ සිදුවීම්. අනෙ ඇත්තටම මේ දෙන්නම ඉන්නවද මේ කතාව ඇත්තද . මේකෙ උන සිදුවීම් මතක් කර කර කල්පනා කරනව දුක් වෙනව සතුටුවෙනව. ඒත් කොහම හරි pdf එක අයෙ නොබල වැඩ ටික ඉවර කරලම තමයි බලන්න වෙන්නෙ නැත්තන් මේ අස්සෙ ශොක් වෙනව. කස්තුරි කියන්නෙ තනිකරම පිස්සුවක්ම තමයි.
@ashanimaheshika5948
Ай бұрын
මමත් ඒලෙවල් අස්සෙ මේක කියවන්න ගත්තෙ ඇත්තටම ඇබ්බැහි වෙලා ඉන්නෙ දැන්නම් පොතක් අතට ගත්තත් මතක් වෙන්නෙ මනරුවයි මානික්‍යවයි තනිකරම ඇබ්බැහිවීමක්😩❤🥺
@WathmiVihansa
2 ай бұрын
Kasthuri Suwanda 🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷
@balagesujeewakumaraperera2782
Ай бұрын
deyyne☺
@anuthmeehesanga
2 ай бұрын
ammo ek pissuwk ...... i sad yes mage kasthuri suwada
@Thilini_Chathurangi
2 ай бұрын
😍
@LochanaDarmawansha
2 ай бұрын
🥺❤️
@dinuthmisenara-x5y
2 ай бұрын
R.M.D,S.M.H❤
@anushaudayanthiwickramaara4931
2 ай бұрын
❤❤
@isurunimeshan6559
3 ай бұрын
❤
@emmanuelprasadthilinades-dc1up
Ай бұрын
Liversack kiynne puduma dksh kenek
@sandawiniamasha8552
2 ай бұрын
😫♥️♥️
@EndikaBandara-o4f
2 ай бұрын
Abbahi una🙂🙂
@SasenPerera-be2tm
2 ай бұрын
Ada davasata ahana ki weni dared a kiyanna mama Danne na ❤
@AjithPemalaal
3 ай бұрын
Husmath hira karanawa🥲
@JinadariUdagedara
2 ай бұрын
😢😢😢
@prabashamod
Ай бұрын
Meee wger kohhara adara kta tibbat meer lankawe kotuwehha dewal Vidal ewa eliyt enner naaa Atta ekai mokd atdakimen kiyanne😢
@sumithrakodagoda8837
2 ай бұрын
Ane puluwan kenek lyrics dannako 😢 please
@MalishaSandaken
2 ай бұрын
Meke lassna therum athi neda 😊❤️
@udarikasuntha3995
Ай бұрын
මෙ කතාවෙ මොකක් ද වෙන්නෙ කියන්න පුළුවන්ද කාට හරි කෙටියෙන් 😊😊
@DKDeepMIX
Ай бұрын
මේක bl story එකක් ලස්සන
@nelunikadevindi685
Ай бұрын
Gay ලව් ස්ටෝරියක් කියවලා බලන්න මේ කියන තරම්නම් මන් ඇබ්බැහි උනේ නෑ but ඒක ලස්සනයි❤
@udarikasuntha3995
Ай бұрын
@@nelunikadevindi685 කියෙව්වා ඇබ්බැහි වුනා Achcharyi 🥺🥺
@Nethu-g6x
Ай бұрын
කියවලාම බලන්න ඕනි ඒක 🥺
@deepikahemamali6094
27 күн бұрын
අනේ එ්ක .... 😖
@Macha0313
Ай бұрын
Hey කාටහරි කියන්න පුලුවන්ද මේ song එක මොන chapter එකේද තිබ්බෙ කියලා මම පොත කියවලා ඉවර උනාට මතක නෑ කොහෙද තිබ්බේ කියලා 😢😢❤❤
@nelunikadevindi685
Ай бұрын
මට මතක විදිහට මාණික්‍ය මනරුගෙ ගෙදර ගිය එක කොටසක
@Cecdeletedaccount
Ай бұрын
@@nelunikadevindi685ane nana vile thiyenne mona chapter ekeda 🥺💔
@Hansamali-w6f
Ай бұрын
මං මේ කතාව කියවලා නෑ,ගොඩක් අය මේ පොත ගැන ආසාවෙන් කියනවා,ඇත්තටම ඒ පොතේ ඔය තරම් පිස්සුවෙන් කියවන්න දෙයක් තියෙනවද🥺 මට තේරෙන්නේ නෑ මටත් හිතෙනවා කියවල බලන්න දැන්නම්🙄
@DKDeepMIX
Ай бұрын
Kiyawala balanna etakota terei meke tiyena de
@Hansamali-w6f
Ай бұрын
@DKDeepMIX hm thank you 😊
@Nethu-g6x
Ай бұрын
කියවන්න 🥺
@claudiafernando2048
2 ай бұрын
meh cover eka kageda?
@DKDeepMIX
2 ай бұрын
Mama haduwe ekarala mama kasturi suwada facebook group ekata damme
@nadeeshakaushalya7866
2 ай бұрын
මං හිතන්නෙ කෙල්ලෙක් නෙවෙ ඒකෙ තියෙන සමහර යටි අරුත කෙල්ලෙක් අකුරු කරයි කියලා හිතන්න අමාරුයි
@supunsanjeewa3238
3 ай бұрын
කස්තුරි සුවද ලිව්වේ කව්ද අනේ ❤
@DKDeepMIX
3 ай бұрын
Liversack ne ❤️
@supunsanjeewa3238
3 ай бұрын
@@DKDeepMIX එයාගෙ නමද ඒ
@DKDeepMIX
3 ай бұрын
@@supunsanjeewa3238 eyage acount eke nama eka
@supunsanjeewa3238
3 ай бұрын
@@DKDeepMIX නම දන්නේ නැද්ද
@clodiyamishel77
2 ай бұрын
@@DKDeepMIX print krpu pothk ndd anee
@apsunethra
2 ай бұрын
Pissu watena abbahiyak
@Maleesharanasinghe-ve5zo
3 ай бұрын
මොකද්ද මේකේ වෙන්නේ😢
@hansinethmani2416
3 ай бұрын
Well first read the story and come here again...that song means a lot ❤
@DilniThenuja
3 ай бұрын
Kasthuri suwanda main characters😢❤❤
@DKDeepMIX
3 ай бұрын
Book ekk ❤️
@AshiniJayalath
2 ай бұрын
Eka diga kathaawak😊😣😣
@Maleesharanasinghe-ve5zo
2 ай бұрын
@@AshiniJayalath hum❤️😘
@KavishaBinuwara-n3f
2 ай бұрын
❤
@nimapurni
Ай бұрын
🥺❤
@DilmiNavodya-jy1tu
2 ай бұрын
❤️❤️❤️❤️
@nimeshasewwandi7117
11 күн бұрын
❤
@yashmisachethana6741
16 күн бұрын
🥺❤️
@uvinduashinsana3492
2 ай бұрын
❤❤❤❤❤❤
@Hashii751
2 ай бұрын
❤❤❤❤❤
3:17
Mandira Sandaluthala | මන්දිර සදලුතල - SHAVIN | COVER
SHAVIN
Рет қаралды 759 М.
2:59
කස්තුරි සුවඳ Trailer | ❤️ #wattpad #kasthurisuwada #manaru #manikya #trailer #කස්තුරිසුවඳ #trending
DK Deep Mix
Рет қаралды 99 М.
0:33
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
0:19
-5+3은 뭔가요? 📚 #shorts
5 분 Tricks
Рет қаралды 13 МЛН
27:49
МАҒАН НАЗАР АУДАРЛАР | bayGUYS | 26 шығарылым
bayGUYS
Рет қаралды 1,2 МЛН
0:38
How To Turn My Diamond Into A Unique Artwork? 🤩#oscarfunnyworld #funnycat #diamondpainting #shorts
Oscar's Funny World
Рет қаралды 12 МЛН
4:05
හීන්දෑලී මල් පිපිච්ච ( Hindali mal pipichcha ) Slowd + Reverb | #dassabeats
D A S S A
Рет қаралды 234 М.
3:33
Nana Vile (sri lankan folk song) - Miran Tharindu
Miran Tharindu
Рет қаралды 1,5 МЛН
3:23
කස්තුරි සුවද🌈 සීමාවෙන් මිදී ගිය ආදරයක අපූරුම මතක පොත📖️❣️#kasthurisuwanda#wattpad#liversack#bl#viral#
Dreamie Wings🦋
Рет қаралды 2,9 М.
26:14
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
Vini Productions - විනී
Рет қаралды 5 МЛН
18:47
Dilu Beats Best Song Collection | Sinhala Songs 💯🎧 | Adee Vibez |
Adee Vibez
Рет қаралды 970 М.
2:37
Mandira Sandaluthala (මන්දිර සඳලුතල) | Group Song | Dream Star Season 11 | TV Derana
Dream Star
Рет қаралды 76 М.
6:38
Sarath Sande (සරත් සදේ) Official Remake Music Video
Twenty4SevenSL
Рет қаралды 4,3 МЛН
5:01
Gajaga Creative Kandian Dance | ගජගා වන්නම |Sri Lankan Traditional Dance | #djimini3 @IBDRONESHOT
Imesh Dance Center
Рет қаралды 15 М.
28:58
2024 Best song collection | මනෝපාරකට හොඳම සිංදු | Trending songs
Shanu Beats
Рет қаралды 859 М.
3:28
Nana Vile (නාන විලේ) [Folk song] Danushka Dilhan, Chalinda Sriyan, Miran Tharindu
Music Lover
Рет қаралды 66 М.
0:33
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
РОК ЗАВОД
Рет қаралды 7 МЛН