Manifest Your Dreams Using Law Of Vibration | Law Of Attraction | Sinhala

  Рет қаралды 75,106

SL IMPACT SHOW

SL IMPACT SHOW

Күн бұрын

Edited By | SL IMPACT SHOW
Speaker :
Chamith Chathurangana
(Bsc Business & Management Studies)
Certified Life Coach | Motivational Speaker
Like | Share | Subscribe to the Channel
@ Stay Motivated
Fallow Us On 👇
................................................................
facebook : / ​​​​​
Instragram : / impactshow4u
Tik Tok : / sl_impact_show
| All footage used is licensed through CC-BY or from stock footage websites.
#Best_sinhala_motivation​​​​​​​​​ #sl_impact_show
00:00 - How Law Of Vibration Works
03:32 - Keep Positive Vibe circle
04:58 -Adapt More Positive Body Language
06:40 - Do The Mental Diet
10:11 - Take Break From The Society
12:23 - The End

Пікірлер: 252
@legendkillergaming7843
@legendkillergaming7843 Жыл бұрын
❤💫 ඔබ වර්තමානයේ සිතන හැගීම්, සිතිවිලි ඔබේ අනාගත ජීවිතය නිර්මාණය කරදෙනු ලබනවා 💫 #SL IMPACT SHOW#
@user-wc3ql6yv6w
@user-wc3ql6yv6w Жыл бұрын
Thank sry
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
විශ්වයෙන් එවු ධනාත්මක ච්න්තනය මිනිසුන් ට කියාදෙන සොදුරු මානවහිතවාදි මිනිසා ඔබයි. ඔබට හා අපිට ජය ස්තුතියි 🙏 🌹 ❤
@user-oj2gf1qf1f
@user-oj2gf1qf1f 11 ай бұрын
ගොඩක් ස්තුතියි.. ඔබ‍ට
@sudarshanisaki7643
@sudarshanisaki7643 8 ай бұрын
​@@chandimabandara2138❤
@user-vm1uw1ii2q
@user-vm1uw1ii2q 7 ай бұрын
​@@user-wc3ql6yv6w😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂❤😂😂😂😂❤❤❤
@Learnwithmekivi
@Learnwithmekivi Жыл бұрын
මේ මගෙ අත්දැකීමක්...මම මීට වසර තුනකට පමන පෙර ඉතාමත් පහල මට්ටමෙ සිතුවිලි දරාගෙන ජීවත් උනේ ..ඇත්තටම කොරොනා season එක මට හරිම දුක්කිත කාලයක් උනා.මම මගෙ අද්‍යාපනික කටයුතු ගොඩක් හොදින් මුල ඉදන්ම කරන් ආවා.ඒත් කෝරෝනා කාලේ කිසිම වැදගත් හේතුවක් නැතුව මන් රිනාත්මක සිතුවිලි එක්ක ජීවීතෙ ගත කලේ😢...මට දැනුනෙ මගෙ ජිවිතෙ එක පාරම කනපිට හැරෙව්වා වගෙ.මන් පැය දහතුනක් දවසට නිදාගන්නවා...ඒ කාලෙ..ක්ලාසස් ඔන්ලයින් යනවා...එච්චරම තමයි පහු වෙද්දි මට තිබ්බ බය දුක නිසාම මම මානසිකව වැටුනා..මට තේරුනා දුක් වෙන එක නෙමෙ විසදුම කියලා ...වැඩ කරන එක සහ වෙනස්වීම කියන එකත්...ඒත් මගෙ හිත නිතරම මන් පහුවෙච්ච කාලයෙ කරපු දේවල් ගැන ලතැවිල්ලක් ඇති කලා...මට ඒ වගේම නරක ප්‍රතිපල විතරක්ම ලන් උනා...අද්‍යාපනය විතරක්ම නෙමෙ මට මගෙ පෙනුම පවා වෙනස් උනා හිතාගන්න බැරි විදිහට.මන් හැමෝම එක්ක ප්‍රශ්න වල පැටලුනා...අන්තිමට මාස හයක් ලොකු ඔලුවෙ කැකුමක් එක්ක දුක් වින්දා...මන් එක්සැම් ලන් වෙද්දි මගෙ ගුරුවරයෙක්ගෙ අනුදැනුමත් එක්ක අද්‍යාත්මික ජිවීතයක් ගත කරන්න පටන් ගත්තා.මුලින්ම භාවනාව..ඊට පස්සෙ subliminals .. Healing treatments වගේ දේවල් වලට මගෙ දවසෙන් වෙලාවක් වෙන් කලා..ඒ හැමදේමත් මන් you tube එකෙන්ම හොයාගෙන අද්‍යාත්මික ජීවිතයට ගොඩක් ලන් උනා.. Law of attraction use කලා...මන් පහලට කඩන් වැටුන වේගෙට වඩා වේගෙන් මගෙ කායික මානසික සියලු දේ සාර්ථකත්වයට පත් උනා...❤ මම ජීවත් උන අවුරුදු 21 න් කිසිම දේකින් අඩුවක් නැතුව ජීවත් වෙන්න පුලුවන් පවුල් පරිසරයක ඉපදුනත් හැමදේම ලැබුනත් මගෙ පසුතැවිලි වීම වගෙ රිනාත්මක සිතුවිලි නිසා මම හරි ඉක්මනින් මානසික කායික සුවපත් වීම ඒ සැනසීම බොරුවට නැති කරගත්තා...ඒත් ඒ දේ නොහිතපු විදිහට මගෙ ජීවිතෙ වෙනස්ම පැත්තකට අරන් ගියා❤😊 මම දැන් පරිපූර්ණ සතුටක් ලබනවා ...ඉතින් මේ දිග comment එක කියවන ඔයාගෙත් මොනයම් දුකක් කනස්සල්ලක් තිබේනම් එය ඉක්මනින්ම යහපතක් කරා පැමිනේවි❤මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා දුකක් වේනම් එය නිරවුල් වෙන්නත් සතුටක් වේනම් එය තව වැඩි දියුනු වි ඔබ සිතන පතන සෑම යහපත් සියල්ලම ඔබ වෙත ලගා වෙන්නත් කියලා❤😊
@gayanflaaxz.1060
@gayanflaaxz.1060 Жыл бұрын
Bs❤
@miracleofnature134
@miracleofnature134 Жыл бұрын
Oyage experience api ekka share karagattata thankz❤
@Learnwithmekivi
@Learnwithmekivi Жыл бұрын
@@miracleofnature134 welcome 😍
@gayathrimadushani744
@gayathrimadushani744 11 ай бұрын
Thank you for your experience share with us 😇
@Learnwithmekivi
@Learnwithmekivi 11 ай бұрын
@@gayathrimadushani744 you 're welcome my dr😍
@user-dg8ii8bu9c
@user-dg8ii8bu9c Жыл бұрын
ස්තූතියි විශ්වය මා හට ලබා දුන් සියලුම දේ වෙනුවෙන්
@Niroshani-kt8wt
@Niroshani-kt8wt 5 ай бұрын
❤❤❤ ස්තුතිවන්ත වෙනවා ගොඩක් කටහඬ ට මාර ගැම්මක් දැනෙනවා හිතට
@dilhanimangalika9357
@dilhanimangalika9357 5 ай бұрын
මේ වීඩියෝ එකේ අන්තිම වචන ටික ගොඩක් ප්‍රබලයි.....❤" මතක තියාගන්න ඔබ වර්තමානයේ සිතන හැගීම් සිතුවිලි ඔබේ අනාගත ජීවිතය නිර්මාණය කර දෙනු ලබනවා...❤
@Hashini_aththanayaka
@Hashini_aththanayaka Жыл бұрын
ගොඩක් ස්තූතියි වටින දෙයක්. ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්‍තූතියි ❤️🙏
@thediamondmind825
@thediamondmind825 Жыл бұрын
මේ එකක්වත් මැජික් නෙමෙයි. ඉවසීම සහ පෞර්ෂය ❤
@himayafernando1082
@himayafernando1082 Жыл бұрын
හරිම අර්ථවත් ගොඩක් වටිනවා❤,ඒ උනාට මට ඇහෙන්නේ මාවරලියේ භද්දිය හිමි කතා කරනවා වගේ,උච්චාරණය ඒ විදියමයි,good luck
@tharushisarangi-xz6yl
@tharushisarangi-xz6yl Жыл бұрын
ගොඩක් වටින video එකක් ❤ . Thank you so much 🙏.
@tobeaprofessionalaccountan1982
@tobeaprofessionalaccountan1982 Жыл бұрын
What a great explanation. Thank you so much
@wajeerawa3369
@wajeerawa3369 Жыл бұрын
ගොඩක් ස්තුතියි පලකලාට. විශ්වයට දහස්වාරයක් ස්තූතියි!
@Hobby07267
@Hobby07267 Жыл бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි
@Anji9620
@Anji9620 Жыл бұрын
Obawa weni puthgalayek munageswu wishwayata aneekawarayak sthuthie🙏🌍❤️
@renukadhamayanthi1908
@renukadhamayanthi1908 Жыл бұрын
Godak watinawa. Godak sathutui hithata, bohoma sthuthi obata.
@judeprasanna1806
@judeprasanna1806 Жыл бұрын
විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි .ඔබ තුමන්ටත් බොහෝම ස්තුතියි .ඔබතුමාටත් ජයම වේවා .
@keshanirathnayake5545
@keshanirathnayake5545 Жыл бұрын
බොහෝම ස්තූතියි aiye... ❤️🙏
@nilminiudadumbara9672
@nilminiudadumbara9672 Жыл бұрын
SL IMPACT SHOW......Thank you soo much❤
@chamilathuduwage7646
@chamilathuduwage7646 Жыл бұрын
Most Valuable information.Thank you. Good Luck.
@malamangala-fo9iy
@malamangala-fo9iy 10 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට ගොඩාක් වටිනා වීඩියෝ එකක් .තෙරුවන් සරණයි🙏 විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@iroshimanel2407
@iroshimanel2407 Жыл бұрын
බොහොමත්ම ස්තුති ඔබට ❤❤🙏🙏
@himayafernando1082
@himayafernando1082 Жыл бұрын
ඔයාගේ වචන හරිම ප්‍රබලයි,ප්‍රබෝධයක් ඇති කරනවා,ඔයාට මේ විශ්වයේ ආශිර්වාදය නිතැතින්ම ලැබෙනවා ❤ස්තුතියි
@adeeshaparindi5650
@adeeshaparindi5650 Жыл бұрын
Thanks soo much for this great vedio 🌱🌎🎆❤️
@himanthajayathilake2776
@himanthajayathilake2776 Жыл бұрын
Thanks You Brother .Excellent Vedio 🙏🙏🙏Bring more❤
@rohandayarathna8205
@rohandayarathna8205 Жыл бұрын
perfect brother,, keep going, thank you so much
@user-rl1bk2lm7h
@user-rl1bk2lm7h Жыл бұрын
Super vidio ekak thank you sr
@kushannirmal8654
@kushannirmal8654 Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@Littleorange894
@Littleorange894 Жыл бұрын
Great content bro 👍❤ Thank you so much
@user-mg8so4md5d
@user-mg8so4md5d 10 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි....කෘතඤවෙමි
@user-di5fl9ri6y
@user-di5fl9ri6y 5 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ව්ශ්ව මාතාවට .....
@sapnadilrukshi4148
@sapnadilrukshi4148 11 ай бұрын
ඔබටත් විශ්වමාතාවටත් අනේකවාරයක් ස්තූතී
@NisaMandakini
@NisaMandakini Жыл бұрын
ඔබටත් විශ්වයටත් ස්තූතිවන්ත වෙමි ❤
@sashininimrekha2787
@sashininimrekha2787 Жыл бұрын
Thanks a million ❤
@shanikagamage3287
@shanikagamage3287 8 ай бұрын
ගොඩක් pin 😍🙏❤
@nadeekanilminisamarappulli8763
@nadeekanilminisamarappulli8763 Жыл бұрын
විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤
@AshanKumarasiri
@AshanKumarasiri 9 ай бұрын
බොහෝම ස්තුතියි 🙏❤️
@diliniwijesekara9758
@diliniwijesekara9758 Жыл бұрын
Godak isthooti❤❤❤❤❤
@WishYasho
@WishYasho Жыл бұрын
Thank you so much UNIVERSE ♡💌 Thank you so much me vedio eka godak watinawa harma welawata dakke Thank you 💙💙
@sandamailanuththara365
@sandamailanuththara365 Жыл бұрын
Thank you.godak vatina video ekkak.💖💖💖
@user-ol1si1nu8l
@user-ol1si1nu8l Жыл бұрын
Thank you... thank you universe ❤️
@AnneGunawardana-cs4sj
@AnneGunawardana-cs4sj 8 ай бұрын
ඔබට ස්තුතියි 🙏 විශ්ව මාතාවට ස්තූතියි 🙏
@madhushisaranga9672
@madhushisaranga9672 Жыл бұрын
ස්තුතියි ❤❤
@amithauyangoda9490
@amithauyangoda9490 11 ай бұрын
මගේ පුතාට Life in U. K exam eka සමත් කර දුන් විස්වාමාතාවට අනේකවාරයක් ස්තුතියි,, ස්තුතියි,, ස්තුතියි, සැම දෙනාටම විශ්වයේ අසිර්වාදය ලැබේවා,, ඔබටත් විශ්වයේ අසිර්වාදය ලැබේවා
@Angel-fx2bc
@Angel-fx2bc Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤❤❤❤
@tharindupiumal5489
@tharindupiumal5489 Жыл бұрын
Godak sthuthi aiye.🙏
@chamilahalangoda9930
@chamilahalangoda9930 Жыл бұрын
Thank you 🥺🙏❤️‍🔥
@shanthapriya4780
@shanthapriya4780 6 ай бұрын
ඔබට ස්තූතියි විශ්වයට මා ස්තූතිවන්ත වෙමි 🦋🌠🌟⭐💜️❤️💯🙏
@achirasandaruwan7572
@achirasandaruwan7572 11 ай бұрын
ස්තුති sir 🙏🏻❤️
@csthelast5445
@csthelast5445 5 ай бұрын
Godk sthuuthi ❤️‍❤❤❤❤
@samanpriyantha9458
@samanpriyantha9458 5 ай бұрын
ඔබට බොහෝම ස්තුතිය ඔබට යහපතක්ම වෙවා❤
@maheeshagamage
@maheeshagamage 7 ай бұрын
Thanks so much everyone ❤️🙏😊
@wajeerawa3369
@wajeerawa3369 Жыл бұрын
ඔබ තුමාගෙ කටහඩ යටිසිතට කාවදින එකක් ස්තූතියි ගුරුතුමනී!
@ishara2457
@ishara2457 9 ай бұрын
ඔබට ස්තූතියි
@dombagodagamagenipunihansi1134
@dombagodagamagenipunihansi1134 9 ай бұрын
ස්තූතියි ❤
@denisajade9745
@denisajade9745 Жыл бұрын
ඔබේ වදන් ඉතාමත්ම වටිනව
@gayaniprasangika4196
@gayaniprasangika4196 Жыл бұрын
ස්තූතියි සර් 🙏❤️
@arunapradeep3852
@arunapradeep3852 Жыл бұрын
Thank you ...Thank you ....Thank you ....❤
@nalummala5327
@nalummala5327 10 ай бұрын
ඔබතුමාට බොහොම ස්තූතියි
@Dulanjali26
@Dulanjali26 Жыл бұрын
Thank you universe 😍
@sandesh-mk1tv
@sandesh-mk1tv 10 ай бұрын
Thank you dear universe ...thank you dear ...❤😊❤
@NelumLanka
@NelumLanka Жыл бұрын
ස්තූතියි ඔබට ජය වේවා
@indikapriyangani3375
@indikapriyangani3375 11 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤️
@pandulawickramaarachchi700
@pandulawickramaarachchi700 Жыл бұрын
Correct 👍🔥🙏
@ranjanisilva9368
@ranjanisilva9368 Жыл бұрын
Thank you universe!!! ❤❤❤
@user-mg8so4md5d
@user-mg8so4md5d 11 ай бұрын
Thanks...Thanks...Thanks..
@shashierangi5699
@shashierangi5699 Жыл бұрын
Thank you sooo much.🙏🙏💜💜
@dayanikumari4507
@dayanikumari4507 Жыл бұрын
❤❤Thank you so much..❤❤
@jayalankacharitha8833
@jayalankacharitha8833 Жыл бұрын
Thank you very much. Thank universe
@ireshaekanayake796
@ireshaekanayake796 8 ай бұрын
ස්තුතියි ඔබට 🙏🙏🙏
@user-sc1kd2ss7d
@user-sc1kd2ss7d 11 ай бұрын
thank you so much universe!!!
@nirmalasanjeewani1942
@nirmalasanjeewani1942 Жыл бұрын
Thank you soo much my universe
@dumeshiellawidana9486
@dumeshiellawidana9486 Жыл бұрын
Thank you so much..!!
@RositaPhillips-rl6yv
@RositaPhillips-rl6yv Жыл бұрын
Thank you universe ❤ Thank you angels ❤ ❤ ❤
@DrdreamerNB
@DrdreamerNB 6 ай бұрын
❤❤Thank you so much ❤❤
@slhotangel712
@slhotangel712 Жыл бұрын
Thank you UNIVERSE ❤
@priyanthimunasinghe1072
@priyanthimunasinghe1072 Жыл бұрын
Thank you brother God bless you
@damayanthimanuratnha8402
@damayanthimanuratnha8402 Жыл бұрын
Thank you ❤❤❤❤good token
@patriciaabey9825
@patriciaabey9825 Жыл бұрын
Thank you so much God bless you 🙏🙏🙏🌺🙏🌺🌺🙏🌺🌺
@happysuccess8606
@happysuccess8606 Жыл бұрын
Thank You Universe 💓💓💓💓💓💓💓 Thank You Angels 💓💓💓💓💓💓💓
@thilininisansala5302
@thilininisansala5302 9 ай бұрын
thank you universe ❤😊
@nethminimasha3308
@nethminimasha3308 Жыл бұрын
Thank you universe ✨💫🌟
@gayathrimadushani744
@gayathrimadushani744 11 ай бұрын
ස්තූතියි 😇🙏
@padmawijesekara9164
@padmawijesekara9164 Жыл бұрын
Thank you mavarale baddiya himita
@user-jf3qv7pt1b
@user-jf3qv7pt1b 3 ай бұрын
ඔබ ගෙ සියලු සිතුම්,පැතුම් ඉටු වෙව කියලා ම්න් ප්‍රාර්ථනා කරනව,❤
@kanthikahandawala2742
@kanthikahandawala2742 Жыл бұрын
Thank you very much❤❤❤
@yvonneperera9091
@yvonneperera9091 6 ай бұрын
Thank you so much.....❤❤❤❤❤❤😊
@dam845
@dam845 Жыл бұрын
ස්තුතියි
@D.V.Lucky3294
@D.V.Lucky3294 Жыл бұрын
Dear,,,,,Thanks a lot..🙏
@nadeekanilminisamarappulli8763
@nadeekanilminisamarappulli8763 Жыл бұрын
ඔබට ishthuthi🙏
@shanikanimali-kx5sr
@shanikanimali-kx5sr Жыл бұрын
Thank you universe 🙏❤️
@bgihan704
@bgihan704 4 ай бұрын
Obt sthuthi ❤
@tharangakumari5779
@tharangakumari5779 Жыл бұрын
Thank you ❤
@andrew87773
@andrew87773 9 ай бұрын
Thank you.
@user-ew1kn3ik3r
@user-ew1kn3ik3r 8 ай бұрын
Thank You my mother universe ❤️😍
@sadamalisadamali997
@sadamalisadamali997 Жыл бұрын
Thank you soo much ❤❤❤
@bhagyabandara9778
@bhagyabandara9778 Жыл бұрын
❤❤❤ Thank you ❤
@ShashieHerath
@ShashieHerath Жыл бұрын
ස්තූතියි 🙏🙏🙏
@JayalaniPhalage-xg8kn
@JayalaniPhalage-xg8kn 10 ай бұрын
Thank you so much ♥️
@buddhikadhananjaya7364
@buddhikadhananjaya7364 11 ай бұрын
Thank you brother❤
@tilinimihiran3305
@tilinimihiran3305 9 ай бұрын
Thank you🙏
@DilinDeshan
@DilinDeshan 3 ай бұрын
Thank you univars
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 45 МЛН
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 208 МЛН
How To Let Go And Stop Worrying | Sinhala Motivational Video
15:56
SL IMPACT SHOW
Рет қаралды 84 М.
How To Get Happiness And Mental Freedom | Sinhala Motivational Video
23:24
How To Build Up Attractive Personality | Sinhala | Motivational Video
15:54
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 45 МЛН