ඔබේ vibration එක පහළ වැටෙන හේතු | 9 reasons that keep you in low vibration | law of attraction

  Рет қаралды 52,219

Aloka (a light to life)

Aloka (a light to life)

Күн бұрын

This video is about ඔබේ vibration එක පහළ වැටෙන හේතු | 9 reasons that keep you in low vibration | @alokaalighttolife
This video includes -
Are you feeling stuck in a low vibration ? In this video, we'll explain the
differences between high and low vibrations, and
provide practical tips on how to raise your frequency. Don't let low vibrational energy hold you back and It's time to raise your vibration!
ඔබට පහළ vibrations වල සිරවී සිටින බවක් දැනෙනවාද? මෙම වීඩියෝවෙන් අපි
ඉහළ සහ පහළ vibrations අතර වෙනස්කම්, සහ ඔබේ vibrational frequencies වැඩි කරගන්නේ කෙසේද යන්න පිළිබඳ ප්‍රායෝගික උපදෙස් ලබා දී ඇත. පහළ කම්පන ශක්තීන්ට ඔබව තවදුරටත් රඳවා තබා ගැනීමට ඉඩ නොදෙන්න, ඔබේ vibrations ඉහළ නංවා ගැනීමට මේ තමයි හොඳම කාලය!
======================================
➡️ Links to our channel playlists 👇
✅ Motivational and inspirational videos in sinhala
• Motivational and inspi...
✅ Mindfulness in plain sinhala | සතිමත් වීම
• Mindfulness in plan si...
✅ Short life lessons
• Short life lessons
✅ Evolution of human consciousness | මානව මනසේ පරිණාමය
• Evolution of human con...
✅ Letting go | අතහැරීම
• Letting go | අතහැරීම
✅ Relationships[LOVE] | සබඳතා
• Relationships[LOVE] | ...
✅ Zen stories | සෙන් කතා
• Zen stories | සෙන් කතා
✅ සරල දේශණා
• Short dhamma talks - ස...
✅ Mind awakening | අධ්‍යාත්මික අවදිවීම
• Mind awakening | අධ්‍ය...
✅ Self love
• Self-love
✅ jathaka katha | ජාතක කතා
• Jathaka katha | ජාතක කතා
✅ Q & A
• Q & A
✅ Motivational quotes
• Motivational quotes
✅ From nature to inspire
• From nature to inspire
✅ Meditation | භාවනාව
• Meditation | භාවනාව
✅ AMA show | Ask meniyo anything
• AMA show | Ask Meniyo ...
✅ Food For The HEART ( සිතට ආහාර )
• Food for the heart (සි...
✅ සරල දේශණා - කරණීයමෙත්ත සූත්‍රය
• සරල දේශණා- කරණීයමෙත්ත ...
✅ Health and spirituality | සෞඛ්‍ය සහ අධ්‍යාත්මය
• Health and spiritualit...
✅ සාකච්ජා | Conversations
• සාකච්ජා | conversations
✅ සතිපට්ඨාන සූත්‍රය | සතියේ ආනිසංස | satipatthana deshana
• සතිපට්ඨාන සූත්‍රය | සත...
✅ Guided Meditation
• Guided meditation
✅️ Law of attraction and Buddhism
• Law of attraction and ...
=======================================
⭕ KZbin channel-
/ @alokaalighttolife
=======================================
☸️ If you like the content of this video, feel free to SUBSCRIBE to our channel for more.
☸️ SHARE this video with someone else who needs to hear this message.
☸️ Leave a COMMENT below with your biggest takeaway from this video.
☸️ If you like the content of this video plz THUMBS UP 👍
නැරඹූ, subscribe , share , like, comment කළ ඔබට ස්තූතියි 🌻🌻🌻
Thanks for watching 😊
#lawofattraction #ආකර්ෂණනීතිය #raiseyourvibration #loa

Пікірлер: 339
@Samanthikiriellasamanthikiriel
@Samanthikiriellasamanthikiriel 4 ай бұрын
අහපු 5 වෙනි වතාව..energy එකක් එනව අහනගානෙ..බොහොම පිං ලැබේවා පිංවත් මෙහෙනින් වහන්සේ ! 🙏🙏🙏
@jayapalakurera8581
@jayapalakurera8581 4 ай бұрын
මෙවැනි දේශන අපි තරුණ කාලයේ ඇසීමට නොලැබීම ගැන කණගාටුවෙනවා. තෙරුවන් සරණයි!🙏
@yoshaniperera5752
@yoshaniperera5752 4 ай бұрын
බෞද්ධ දර්ශනයත් සමග යුරෝපීය ස්පිරිචුවල් දේවල් දකිමින් ඒවා අපිට පැහැදිලි කරන ඔබ වහන්සේට පිං. මේ ආදරය නවසීලන්තයේන්.
@prashadipathirathna3584
@prashadipathirathna3584 4 ай бұрын
තෙරුවන් සරනායි අපේ මෑනියන් වහන්සේට.මේ දෙන යහපත් මග පෙන්වීම ඉතාම වටිනවා.බොහොම පින්.❤❤❤❤❤
@chamod176
@chamod176 2 ай бұрын
ගොඩක් පින් මෙහෙනින් වහන්ස .ඔබ වහන්සෙ මගේ ජිවිතයට ලොකු ආශිර්වාදයක්...❤!
@shanthapriya4780
@shanthapriya4780 3 ай бұрын
මම විශ්ව නීතිය කරන කෙනෙක්,මම ගොඩාක් මනස පුහුණු කරලා ඉන්නෙ,ඔබගේ දේශනය ගොඩාක් වටිනවා,මෛත්‍රී භාවනාව පාන්දර 5.30 ට කලින් මම වඩනවා,ඒ ප්‍රතිඵල මම අත්විදිනවා,ඔබතුමියට ගොඩාක් පින් කරුනු පැහැදිලි කිරීම පිලිබඳව,මේ වීඩියෝ එක අහම්බෙන් ඇස ගැටුනෙ,ඒකත් අනන්තවූ විශ්වයේ බලපෑමක් ආදරනීය විශ්වයට මම ස්තූතිවන්ත වෙමි 🦋🌠🌟⭐💜️❤️💯🙏
@aravindakoralage6756
@aravindakoralage6756 2 ай бұрын
@Dhahamtv
@Dhahamtv 4 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ඔබට !
@Rashmika-RIBS
@Rashmika-RIBS 4 ай бұрын
මට නම් හිතාගන්න බෑ. මම මේ දවස්වල හොය හොයා හිටියේ මට නම් මාර පුදුමයි ❤❤❤
@Upeksha-ts2pf
@Upeksha-ts2pf 4 ай бұрын
ඔබ වහන්සේ ගේ කටහඬ මට කවුරු වත් නෑ කියන හැගීම පවා නැති වෙනවා.
@studychic1468
@studychic1468 4 ай бұрын
Matath
@SupunTharaka-zd1gk
@SupunTharaka-zd1gk 4 ай бұрын
Aniwaren,,
@NishaKumariJayathunge
@NishaKumariJayathunge 4 ай бұрын
Matath
@romesh.wijetunge
@romesh.wijetunge 4 ай бұрын
ඇයි ඉතිං කවුරුත් නෑ කියලා හිතන්නේ.මගේ කරගන්න හිතන නිසා වෙන්න ඇති කවුරුත් නෑ කියලා හිතෙන්නේ.මම නම් ආ‍ශ්‍රය කරන වෙලාවට,උදව්කරන වෙලාවට ඒවා කරලා අනිත් වෙලාවට හුදෙකලාව ඉන්නවා.හැමවෙලාවෙම ඉන්න ඕනේ කියලා එකක් නෑනේ.ඔයා ඔයා එක්ක 100%ක් ඉන්න පුරුදුකර්න්න.ඊට පස්සෙව් කවුරුත් හිටියත් නැතැත් ගානක් නැතුව යනවා.තනියම ඉන්න එක මාර ජොලියක් වෙනවා ඊටපස්සේ.😊😊
@sadeekaerangi2002
@sadeekaerangi2002 4 ай бұрын
Mata me මෑණියන් වහන්සේ wa සම්බන්ධ karaganna widihak kiyannako.
@kalyanikulathunga2632
@kalyanikulathunga2632 3 ай бұрын
බොහෝ මිනිස්සුන්ගේ හිත් නිවා දැමීම සදහා ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා උතුම් පින්වත් මෑණියන් වහන්ස 🙏🙏
@ruwanijayawardhana1111
@ruwanijayawardhana1111 4 ай бұрын
විශ්වයේ අනන්ත වූ සුබවාදී කිරණ ආකර්ෂණය වේවා මගේ ප්‍රාර්ථනා ඒ ආකාරයෙන් ම ඉටු කරදුන් විශ්වයට අනේකවාරයක් ස්තූතිය❤😊 1:11
@dhammikaliyanage6835
@dhammikaliyanage6835 4 ай бұрын
බොහොම පින් මෑණියන් වහන්සේ ට මාගේ උතුම් ම නමස්කරය වේවා 🙏🌺🪔🙏🏵️🪔🙏💐🪔
@gihanimandeera4599
@gihanimandeera4599 4 ай бұрын
මෑණියන්ගේ කටහඬ හරිම පැහැදිලියි. හරිම ලස්සනයි. හැම වචනයක්ම වැදගත්. මෑණියන් අපට වඩා ගොඩක් දුර ගිහින්. 🙏 පුළුවන් හැම වෙලාවෙම වීඩියෝ එකක් දාන්න. ජීවිතේ හදාගන්න ගොඩක් වටිනවා. තෙරුවන් සරණයි මෑණියන් වහන්සේට
@malaniwitharana9721
@malaniwitharana9721 4 ай бұрын
පාද නමස්කාර වේවා මෙහෙනින් වහන්ස 🌷🌷🌷🙏🙏🙏🙏
@batman-js4zl
@batman-js4zl 4 ай бұрын
ඔබ වහන්සේට ගොඩක් පිං.වීඩියො එක බලන්න කලින් හිතෙ තිබුනෙ තරහක් 🌿 තාවකාලික හරි හිත නිවුන.
@SamanDias-j2m
@SamanDias-j2m 3 ай бұрын
මේ ගමන් මගේ යම් දුරක ට මා මේ වෙන විට පුරුදු කරල තියෙන්නේ. ආදරණීය විශ්වයට ස්තූතියි. මේ ඔව දැන් දෙන ඔබ වහන්සේට ද ප්‍රාර්ථනා bodiyàkin උත්තරීතර නිවන සාක්ෂාත් වේවා
@supipigithanjalee9703
@supipigithanjalee9703 4 ай бұрын
ජිවිතේ අලුතින් පටන් ගත්තා වගේ මෑණියන්ගේ හමුවීම තුලින්. බොහොම පින් මෑනියන් වහන්සේ තෙරුවන් සරණයි!
@Imasha_Welivita
@Imasha_Welivita 3 ай бұрын
@dayabandara1797
@dayabandara1797 9 күн бұрын
සමාවෙන්න .මැනියනි .අපිවෙනුවෙන්.කරනමේදේසනාසදහාවෙන.මහන්සිය .මොන..තරම්ද.නිවනි්‍න් ..සැනසේවා...සාඳුසාදු
@slanuproductions5547
@slanuproductions5547 Ай бұрын
මනා පැහැදිලි කිරීමක්.. තෙරුවන් සරණයි මෑණීයනි🌷🌷🌷
@irangipriyangani2673
@irangipriyangani2673 4 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් මෙහෙණින් වහන්ස🙏🙏🙏🙏🙏🙏
@gallagekarunathilake2766
@gallagekarunathilake2766 2 ай бұрын
බොහොම පින් මෑණියනි. මට ටෙලිෆෝන් නම්බරේ. දෙන්න පුළුවන්ද මෑණියනි.
@tikka1967
@tikka1967 3 ай бұрын
හොදම වැඩසටහනක් ....මෙ තත්වෙ අපෙ රටෙ අයට ව්ඩියි .... මෙ යුරොපයෙ රටවල .. මිනිස්සු positive thinking patten එකෙ ඉන්නෙ නිතරම .. දියුනුව රහසත් ඒක ... උදේට goodmorning ,සුබෞදෑසන්ක් නොකියන මිනිස්සු අපෙ රටේ බහුතරයක් ... කඩා වැටීම එත්නම තියෙන්වා ... කවදා කෙලින් කරන්න පුලුවන් වෙයිද දන්නෙ නැ ....
@journeys2082
@journeys2082 4 ай бұрын
මෙහෙනින් වහන්ස බොහොමත් පින්.ජීවිතය ආලෝකමත් කර ගන්න මේ දෙන උපදෙස් ඔවදන් වලට.🙏
@sriyaniniranjala4687
@sriyaniniranjala4687 Ай бұрын
මම මොන තරම් පිංවන්තද .මේ උතුම් පනිවිඩය මගෙ ඇස කන ගැටෙන්න තරම් .හරිම සතුටුයි විශ්ව මාතාවනි ඔබ වහන්සේට මාගෙ නමස්කාරය සමග හදපිරි ස්තුතිය .ස්තුතියි ස්තුතියි ස්තුතියි .පින්වත් මෙහෙනින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
@indikaperera178
@indikaperera178 24 күн бұрын
ඔබ වහන්සෙට ගොඩක් පිං ව්ෂ්වයට අනෙක වරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති
@KumaraManjula-e4f
@KumaraManjula-e4f 3 ай бұрын
මට අවු 20 වගේ ඔබ වහන්සේගේ මෙිි දහමිි දෙසනාව අහන්න තිබිිබානමිි මත් අද හොද මාර්ගයක මැණියණි 🙏🙏🙏🙏🙏🙏
@SSLRathnayake
@SSLRathnayake 4 ай бұрын
Really amazing explanation I went through a lot of releases. Lot of merit Sadu Sadu
@sanulisehansha3541
@sanulisehansha3541 4 ай бұрын
Maniyani gedara okkama aya negitive itin mama mk mama danathmaka wenna uparima try karanawa et me aya nisa ba awata aya ehemai eyala nam maga arinna puluwan matath life eka epa wela mama asa nidahas life ekak rata saha himidieiya mata mage meditation karanna ba aluyama 3 idan gedara kalabalai sah mama meditation karaddi mata pissuda ahanawa sah eyala hina wenawa ewata badaka ati karanawa mata epa wenawa saha mata asa niwenna nidahas parisarayak jiwithayak ekata mama mokada karAnne teruwan saranai Maniyani 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@alokaalighttolife
@alokaalighttolife 4 ай бұрын
නැහැ. එහෙම ගෙදර අය අතහැරල යන එක practical නැහැනෙ. ඒ අයගේ ස්වභාවයන්ගෙන් අපෙ හිත පහලට නොවැටී තියාගන්න පුලුවන් මට්ටමට හිත හදාගන්න ඕන. ඒක විතරයි එකම විසඳුම. ඒකට සතිය ඉස්සරහින් තියාගෙන මනස දියුණු කරන්න ඕන.
@yasarathanabandara5513
@yasarathanabandara5513 27 күн бұрын
අද තමයි මේක දකින්න ලැබුනේ...... ඔබ වහන්සේට පිං......
@nuwandanushkabandarajayasu4506
@nuwandanushkabandarajayasu4506 2 ай бұрын
මම එහෙම ඉන්න හැදුවට කරන ඔක්කොම කනපිට පෙරලෙනවා පුදුම දෙයක් 😢😢
@sunilasurappulige3152
@sunilasurappulige3152 3 ай бұрын
තෙරැවන් සරණයි.... දෙවිපිහිටයි....🙏🙏🙏. ⁣ඉතා අනර්ග. දැනුවත් කිරිමක් ඔබතුමියට. පිං ස්තූතියි .තෙරුවන් සරණයි....🙏🙏🙏
@gayaniperera9825
@gayaniperera9825 12 күн бұрын
ඔබ වහන්සේ මුනගැසීම ට පුලුවන් ද.? ස්තුතියි.! ❤
@pavithraharshani4280
@pavithraharshani4280 4 ай бұрын
බොහොම පින්. හරිම වටිනා දේශනයක්.වචනයක් ගානේ හිතට සුවයක් දැනුනා ❤❤
@DanushkaDanu-b4q
@DanushkaDanu-b4q 4 ай бұрын
Budun nodaka niwan dakkemi oba wahanseta niduk nirogi dirgausa piri jivitayak labewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shanthapriya4780
@shanthapriya4780 3 ай бұрын
ඔයාට බොහොම ස්තූතියි 🦋🌠🌟⭐💜️❤️💯🙏 විශ්වයට මම ස්තූතිවන්ත වෙමි 🦋🌠🌟⭐💜️❤️💯🙏
@rruwan3811
@rruwan3811 15 күн бұрын
කොහොමද සම්බන්ද වෙන්නේ මට කතා කරන්න ඕනි... මන් ගෑනු ලමෙක්
@yasarathanabandara5513
@yasarathanabandara5513 26 күн бұрын
මේක බොහෝ දෙනෙකුට shere කලාා
@rohiniranaweera4284
@rohiniranaweera4284 4 ай бұрын
තෙරුවන් සරණයිඔබ වහන්සේ දෙන අධ්‍යාත්මක අවවාද මාසාදු කියාපිළිගන්නෙමිඒත් පිළිපදින්න හරි අමාරුයි මොකද වැටිච්ච තැන හරිම ගැඹුරුයි ගොඩ එන්නත්අමාරුයි වටපිටාවත් පරිසරයක් හැදිලා තියෙන්නේපහලමා මේ ප්‍රදේශයට එන්න පළම පළමුව මහා හිටියේ පුදුම ඉහල සතුටුදායක තත්ත්වයකට දැන් එහෙත් පහළ මානසික තත්ත්වයකට වැටුණේ ඔබඔබ වහන්සේ ඉහළ වීඩියෝ කියල දුන්න ඒ ප්‍රශ්නව වගේ ඒ වගේ දේවල් වලට ගොඩක් මූන දුන්නා මා ගැඹුරු අධ්‍යාත්මික ගමනකුත් ආවා. ඒවත් ගොඩක් අතහැරී ගියා ඒත් ඔවුන්ට මම මම උපකාරී කළා හැම අතින්ම ඔවුන්ට අනුකම්පා කරා කරා ගොඩක්ම ඔවුන් මාව රැවැට්ටුවා රැවැට්ටුවා. ඒ ඒ කියන්නේ ගෑනු අයම තමයි මගේ මගේ මුදල් අරගත්තා මගේ රත්තරන් බඩු තියලා ඒ මුදල් අරගත්තා ඒවාට ඇත්තටම මට ජීවිකාව ගෙනියන්නම නැති කරා. ඒ වගේ මට්ටමක් උච්ච නිසා තවත් මා ගැඹුරආගාධයටම වැටිලා ගියා අධ්‍යාත්මික අධ්‍යාත්මික ගමනත් මගේඉඳලා හම්බ කරපු ඒ දේවල් පුද්ගලී සියල්ලම විනාශ කරලා විනාශ දැම්මේ අපට සිටින නෙගටිව් වූ සිත් ඇති පුද්ගලී මා පිටරට සිට දුක් වින්දනා හම්බ කරපු දේවල් දැන් මා වයස නිසා මට රැකියාවක් කරන්න බැහැ. අධ්‍යාත්මික ගමනක් තමයි මා තෝරා ගෙන තියෙන්නේඔබ වහන්සේ දේශනා කරන තත්ත්වයක ඉඳලා හිත හදාගන්න උත්සහ කරනවා ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියට බෝධියට පැමිණේවා සාදු සාදු🙏🙏🙏🙏💐💐💐💐
@anomaweerasingha5932
@anomaweerasingha5932 4 ай бұрын
බොහොම පින් මෑණියෝ .හිතාගන්න බැරි තරම් ඔලුවට රින්ගුව වචන ටික .තව කිහිප වරක් අනිවාර්යයෙන් මට අහන්න ඕන මතක තියාගන්න නම් .නැත්තන් අමතක වෙනව. ඒකටත් පුළුවන් නම් ක්‍රමවේදය ක් කියල දෙන්න තෙරුවන් සරණයි
@deepachandani3590
@deepachandani3590 3 ай бұрын
Maaniyan wahansa.maithree bhawanawa eka wachanayakata ho wakiyakata gena karanawanam eyata sudusuma wakiya ho wachanaya kumakda.
@IsuriKalpana-iy8wu
@IsuriKalpana-iy8wu Ай бұрын
හරිම වටිනවා..තෙරුවන්සරනයි මෙහෙනින් වහන්ස...
@bandarawarakagoda4900
@bandarawarakagoda4900 4 ай бұрын
මැණියන්වහන්ස, කරුණාකර ඔබවහන්සේව සම්බන්ධ කර ගත හැකි ආකාරයක් දැනුම් දෙන්න. තෙරුවන් සරණයි !!!
@alokaalighttolife
@alokaalighttolife 4 ай бұрын
පරණම videos වල description එකේ ඊමේල් එක තියෙනවා. මුලින්ම ඒකට මේල් එකක් යොමුකරන්න.
@bandarawarakagoda4900
@bandarawarakagoda4900 4 ай бұрын
@@alokaalighttolife ඔබවහන්සේට බොහොම පිං. තෙරුවන් සරණයි !!!
@akalankadarmadasa3743
@akalankadarmadasa3743 4 ай бұрын
Budun daka niwan dakit waa❤
@gayaniperera9825
@gayaniperera9825 4 ай бұрын
ගෙදර ඉන්න අය negative නම් ඒ vibe එක negative නම් මොකද කරන්නේ? අපි වෙන තැනක ට යන්න ඕනි නේද ?
@alokaalighttolife
@alokaalighttolife 4 ай бұрын
නැහැ. එහෙම ගෙදර අය අතහැරල යන එක practical නැහැනෙ. ඒ අයගේ ස්වභාවයන්ගෙන් අපෙ හිත පහලට නොවැටී තියාගන්න පුලුවන් මට්ටමට හිත හදාගන්න ඕන. ඒක විතරයි එකම විසඳුම. ඒකට සතිය ඉස්සරහින් තියාගෙන මනස දියුණු කරන්න ඕන.
@gangaudayakanthi3710
@gangaudayakanthi3710 3 ай бұрын
මටත් ඒ විදියමයි
@gayaniperera9825
@gayaniperera9825 3 ай бұрын
@@gangaudayakanthi3710 ඒමද? මට reply එකක් දීල තියනවා.ඒ විදිය follow කරන්න..ඉක්මන් ට ඔයාගෙ හැම දෙයක්ම විසදෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.!! Many blessings n much love .❤️
@gayaniperera9825
@gayaniperera9825 3 ай бұрын
@@alokaalighttolife ස්තුතියි.! 💗🙏
@ChandaniMillelladewage
@ChandaniMillelladewage 2 ай бұрын
පුදුම පැහැදිලිව දේශනා කරනව.
@JdKarunawathi
@JdKarunawathi 3 ай бұрын
ඔබ වහන්සේගේ උපදෙස් හරි වටිනවා අහන්න ආසයි මගේ හිතත් මේවගේ කොච්චර හොඳ දෙවල් හිතුවත් අන්තිමට හිතෙන්නෙ මගේ ජිවිතේ වටිනා කමක් නැ කියලා
@dileshabalasooriya
@dileshabalasooriya 4 ай бұрын
Thank you so much .lot of merit
@dilininavodyaedirisingeara3185
@dilininavodyaedirisingeara3185 4 ай бұрын
මේ video එකට ගොඩක් ස්තුතියි ඔයාට ❤
@niroshasubhashini6818
@niroshasubhashini6818 4 ай бұрын
I listened to your videos frequently and now I feel inner peace & happiness creeping into my life...now i thank my bitter experiences I faced because they led me to listen your video...Thanks you a lot...Budusaranayi
@madhubhashinisomarathne6540
@madhubhashinisomarathne6540 4 ай бұрын
උතුම් නිර්වාණය අවබෝධ වේවා මැණියනි ! තෙරැවන් සරණයි ! 🪷💚🙏
@Dam8-b5n
@Dam8-b5n 2 ай бұрын
මෑනියනි ඔබතුමියගේ වැඩසටහන් මම අහම්බෙන් දැක්කේ එවා ඇහුවම මට පුදුම සැනසිමක් ලැබුණේ.විශ්ව මතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏 🙏🙏
@UdithNishantha
@UdithNishantha 3 ай бұрын
0ba thumiyage wistara kirema harima phadilie....ada tmae mata maa video hamba une...0ba thumiyta godaak pin....
@Ganganimsn
@Ganganimsn 4 ай бұрын
බොහොම පිං පිවත් මෑණියණි. 🙏🙏🙏
@subasaraguest6363
@subasaraguest6363 Ай бұрын
මෑණියන් හමුවෙන්න ඇත්නම් හොදයි ❤
@DammikaWitharana-n6w
@DammikaWitharana-n6w 12 сағат бұрын
අත හැරීම තුළ දැනෙන සහනය පුදුම සහනයක් .... මගේ අරමුණ භවයේ නිමාව ... ගිහි ජීවිතය තුල නැවත භවයක රැදෙන්න කැමති නැහැ ... මේ භවයේ තියෙන වගකීම් ටික ඉටු කරලා එතන බැදෙන්නේ නැතුව ගෙවනවා. .... ඔබතුමිය දේශනා කරන විදියට මං දිහා මං නොවී බලනවා බැදීම් වලදී ... අනිත්‍ය බව දැකලා නොරුදී ඉන්නවා ... දුක හෝ සතුට දෙකම සමසිතින් විදින්න අත්හරින්න උපරිම හිත මහන්සි කරනවා... මට ඕනි භවනා ක්‍රම වලට යන්න ඔබතුමී දේශනා කල විදියට සතිය කරාම හරිද
@alokaalighttolife
@alokaalighttolife 11 сағат бұрын
ඔබ භාවනා ක්‍රම කියල අදහස් කරන්නේ මොනවද කියන්න මම දන්නේ නෑ. නමුත් මොන භාවනාව කලත් නිවන ඕනෙ නම් විපස්සනාව කල යුතුමයි... ඒ සඳහා මූලික වෙන්නේ සතියමයි.
@kumudunichandralekharammut5784
@kumudunichandralekharammut5784 3 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏
@MaduCroose-sx1xh
@MaduCroose-sx1xh 2 ай бұрын
Bohoma pin oba wahanseta
@shwethakarunaratna-c9t
@shwethakarunaratna-c9t 4 ай бұрын
thank you very much . Learnt a lot. thank you universe to show these vedio
@WrePriyangika-zv9ib
@WrePriyangika-zv9ib 4 ай бұрын
මෙහෙනින් වහන්ස ඔබ කිව්ව හැදෙයක්ම මට කිව්වා වගේ මොකද මමත් අර චරු චුරු ගාන ලමයා වගෙ හැබැයි මම උත්සහ කරනවා ඔබ කියන විදියට කරන්න මෙ වගෙ විඩියො වලින් මට උදව් කරන්න ඔබට ගොඩක් පින් ස්තූති
@herathrathnayake8749
@herathrathnayake8749 2 ай бұрын
May Noble Triple Gem bless you Maniyani. Thank you so much.
@WasanaPathirana-ks4su
@WasanaPathirana-ks4su 29 күн бұрын
පිංසිද්දවෙන්නඔිනමගේමැනියනි
@SasiKala-rb9pw
@SasiKala-rb9pw 2 ай бұрын
වටිනා වැඩ සටහනක් මෙහනින් වහන්සේට බොහොමත්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🌹🌹🌹
@Mandahasini
@Mandahasini 2 ай бұрын
බොහෝම ස්තූතියි ❤️❤️❤️
@deepthikumari9306
@deepthikumari9306 3 ай бұрын
ගොඩාක් වටිනවා මෑණියනි ස්තුතියි පින්සිදු වේවා ඔබතුමියට ❤️‍🩹❤️‍
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 3 ай бұрын
මෑණියනි ඔබවහන්සේව අපි සමිබන්ධ කරගන්නේ කෙසේද..මෑණියන්ගේ පෝස්ටි අපට බලන්න පුලුවන්ද fbඑකතුල.
@alokaalighttolife
@alokaalighttolife 3 ай бұрын
සම්බන්ධ වීමට ඊමේල් කරන්න. මට fb account නෑ.
@subhanidhamayanthi4696
@subhanidhamayanthi4696 2 ай бұрын
Jiwithayata watinaa adahas gonnak kiyaadhun mehenin wahasa obatath wiswayath maage aadaraniya sthuthiya saha gaurawaya wewaa..❤
@jeewaniattanayake244
@jeewaniattanayake244 Ай бұрын
Mama meka nithara nithara ahanawa, mama ganada ma obawahanse ma kiyanne
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 3 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ඔබට..බොහෝමත්ම පින්..තව තවත් අලුත් දේවල් අපට ලබාදෙන්න..ලොකූ සැනසීමක්.විශ්වයට ස්තුතියි.🙏🌏💚
@nalakavithanage8486
@nalakavithanage8486 22 күн бұрын
Mheniyan Vahanseta Tharuvan Saranai
@nimalvirasinha76
@nimalvirasinha76 2 ай бұрын
ගොඩාක් ස්තුති ♥️
@oshadiaberathna1917
@oshadiaberathna1917 4 ай бұрын
තෙරුවන් සරණයි මෑණියෝ 🙏🌻
@asithasewwantha7189
@asithasewwantha7189 4 ай бұрын
මෑනියනි මගෙ දරුවා අ.වු.6 මෙලොව හැර ගියා.මට ඔබවහන්සෙත් එක්ක කතාකරන්න කැමති මට දුරකතන අංකය දෙන්න පුලුවන්ද?මට සමාවෙලා.
@alokaalighttolife
@alokaalighttolife 4 ай бұрын
පරණම videos වල description එකේ ඊමේල් එක තියෙනවා. මුලින්ම ඒකට මේල් එකක් යොමුකරන්න.
@NelumLanka
@NelumLanka 3 ай бұрын
ඉතාම වටිනා පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි ඔයාට තෙරුවන් සරණයි නීරෝගී වේවා
@danu2863
@danu2863 3 ай бұрын
මෙහෙනින් වහන්ස.මගේ මනස ගොඩක් අවුල් වෙලා තියෙන්නේ.මම overthinking karana kenek. මට භාවනා කිරිමට අවශයයි. මට උදව් කරන්න.
@alokaalighttolife
@alokaalighttolife 3 ай бұрын
Channel එකේ playlist එකේ සතිමත් වීම, සතිපට්ඨාන සූත්‍රය, භාවනාව කියන category වල තියෙන videos බලන්න. ඒ අනූව පුහුණුව කරගෙන යන්න පටන් ගන්න.
@chandrikawijesingha6472
@chandrikawijesingha6472 Ай бұрын
පින් සිදු වේවා !❤
@HdhfHdhf-yg1rb
@HdhfHdhf-yg1rb Ай бұрын
ඔබ වහන්සේගේ ධර්ම දෙසනා මන් අහල ගොඩක් දුර‍ට හිත සැනසෙනවා ඔබ තුමිය සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏 සියලු සත්වයෝ සුව පත් වේවා 🙏🙏🙏🙏🙏 විශ්වයට ඉස්තුතියි විශ්ව මාතාවට ඉස්තුතියි 🙏🙏🙏🙏🙏🙏
@anjalia6399
@anjalia6399 4 ай бұрын
❤❤❤❤mata inawelawata labuna video ekak.🙏🙏🙏🙏🙏
@kaushalyasamarasinghe187
@kaushalyasamarasinghe187 4 ай бұрын
Harima vadagath karunu tikak.... bohoma pin
@ravindakumara1562
@ravindakumara1562 4 ай бұрын
Magay guruthumiya... Saadu
@upaliratnayake8696
@upaliratnayake8696 2 ай бұрын
ඉතාම වටිනා දේශනාවක් ගොඩාක් පින්
@wathsalarathnayaka7498
@wathsalarathnayaka7498 2 ай бұрын
නිදුක් නිරෝගී සුව ... දීර්ඝායුස වේවා.. නිවන් මඟ සොයා යන ගමනේ බාධා දුරු වේවා...
@duminduranasinghe8431
@duminduranasinghe8431 4 ай бұрын
බොහොම ස්තුතියි මෑණියනි. 🙏
@dinushadilhani3126
@dinushadilhani3126 4 ай бұрын
Very Useful video ..Thanks ❤🙏
@subhashinigunasinghe5277
@subhashinigunasinghe5277 3 ай бұрын
Sthuthiyi adaraneeya wishwayata
@sandyakumari-sy2ie
@sandyakumari-sy2ie 3 ай бұрын
තෙරුවන් සරණයි මෑණියනි මට ඔබ සමග සම්බන්ධ වන්න උදව් කරන්න මම ගොඩක් මානසිකව වැටිලා ඉන්නේ මට පිහිට වෙන්න බුදු සරණයි
@alokaalighttolife
@alokaalighttolife 3 ай бұрын
ඊමේල් කරන්න.
@DarshiWanasundara
@DarshiWanasundara 2 ай бұрын
මෑණියන් වහන්සේටත් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා කායික මානසික සැනසීම ලැබේවා 🙏🙏🙏🌷
@nawaratneekanayake5770
@nawaratneekanayake5770 3 ай бұрын
අද ඕනෑ කමින් සවන්දුන්නේ. පැහැදිලි ගතියක් හිතේ ඇති උනා. 🙏 දිගටම අහලා හැදෙන්න බලනවා. 🙏
@krishanthakumara1531
@krishanthakumara1531 3 ай бұрын
ස්තුතියි... පිංවත් මැණියන්ට ..උතුම් ධර්ම අව⁣බෝධය ලැබේවා 🙏🙏🙏
@shiromilokuvithana7889
@shiromilokuvithana7889 Ай бұрын
Boho pirisakage kanata me paniwidaya labenna salasewa🙏🙏🙏godak pin oba thumiyata…
@NimeshaGayani-y7d
@NimeshaGayani-y7d 3 ай бұрын
Theruwan saranai oba wahanseta me kiu karunu purudu puhunu karana kenekuta me kiyapu siyalu karunu awabhodha wenawa saha e thuuula danatahmathh gaman karana kenekta me kahabaha ethama watinawa bohhoma pin bikshunin wahanse oba wahanse pathana nirwana awabhoya pinisa siyalu shathiya labewa🙏🙏🙏🙏🙏🙏ww
@Dilini-c1f
@Dilini-c1f Ай бұрын
ස්තූතියි❤😊🙏
@WasanaRajakaruna-g1e
@WasanaRajakaruna-g1e 4 ай бұрын
මෙහෙනින් වහන්සේට බොහොම පින්
@sriyanibomiriya
@sriyanibomiriya 16 күн бұрын
ගරු මෙහෙනින් වහන්ස.මම මානසිකව පීඩාවට පාත් වී සිටින කෙනෙක්.ඒ ගැන ඔබ වහන්සේට කියන්න පුද්ගලික දුරකතන නොම්මරයක් තිබේ ද ?
@alokaalighttolife
@alokaalighttolife 16 күн бұрын
ඊමේල් කරන්න
@sujeewakaluthanthri8652
@sujeewakaluthanthri8652 3 ай бұрын
මෑණියන්ට ගොඩක් පින්.මමත් සමහර වෙලාවට ඍණාත්මක බලපෑම් කූල ජිවත් වෙනවා. මෙය බැලීම තූල එය නැති වි යනවා
@rruwan3811
@rruwan3811 15 күн бұрын
ස්තුතියි ❤
@hirunipaboda3258
@hirunipaboda3258 2 ай бұрын
අවශ්‍යම වේලාවට ලැබුනු විඩියෝ එකක් Thank you Universe 🌸
@vipulidevika8729
@vipulidevika8729 Ай бұрын
පින්වත් මෙහෙණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා ඔබවහන්සේට තෙරුවන් සරණයි
@EreshaBopage
@EreshaBopage 2 ай бұрын
ගොඩාක් පින් ලැබේවා ..ඔබ තුමිය නිදුක් නීරෝගී සුවය ලබා චිරාත් කාලයක් වැජබේවා🙏 හරිම වටිනා පනිවිඩයක් 🙏
@AshaUdayangani-od6dl
@AshaUdayangani-od6dl 2 ай бұрын
Meniyani Obama wahanse kiyana me siyalu dewallma mata mara badakayi mama kawadawathe anunge dewal kathakarannehe hbeyi mage hitha maraca wadayak denawa baba gathiyakin mama Obama wahansegedesana ahanna gathethata passe hitha hada ganna palawan den tikatikatheruwan saranayi budu saranayi❤❤❤
@malaniswarnalatha9784
@malaniswarnalatha9784 2 ай бұрын
sadhu sadhu sadju .
@seethakalyani3896
@seethakalyani3896 3 ай бұрын
මං පොඩි දරුවෙක් බලාගන්න රැකියාවක් කරනවා ,ඒ දරුවගෙ ආච්චි අම්ම හැම ධාම කාගෙ හරි වැරැද්දක් ගැනම උදේම මං ආපු වෙලාවෙ ඉදන්ම මා සමග කියන්න පටන්ගන්නවා ,ඒකට මං කැමති නෑ ,මෑනියන මං මේකට කරන්නෙ කුමක්ද පැහැදිලි කර දෙන්න හැකිද ,ස්තූතියි
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 17 МЛН
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 70 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 56 МЛН