Manikkawatha | Episode 30 - (2022-06-19) | ITN

  Рет қаралды 205,271

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер
@dhammikawitharana2672
@dhammikawitharana2672 2 жыл бұрын
කෙටි හාමි වචනෙකින්වත් කාගෙවත් හිත රිදෙන්න නැති හරිම ආදරණීය චරිතයක්. ජගත් චමිල ඒ චරිතය හුගක් අපූරුවට නිරූපණය කරනවා.
@kutkur2518
@kutkur2518 2 жыл бұрын
අනිවාර්යයෙන්ම සම්මානයක් දියයුතුමයි
@lathaambegoda5747
@lathaambegoda5747 2 жыл бұрын
Ane paw amaruwen thaniyama aswaddapuwa ara naraka roina gani nisa wechcha wipathak
@sunimaludayakumara5016
@sunimaludayakumara5016 2 жыл бұрын
ඒක නම් ඇත්ත ඔහු රගපාන බොහෝ නාට්‍යවල එහෙමයි
@dhammikadhammika8124
@dhammikadhammika8124 2 жыл бұрын
හරිම ලස්සනයි මේ කතාව...ජගත් චමිලගෙත් එයාගෙ හාමිනේට රඟපාන කෙනාගෙත් සුපිරි රඟපෑම
@gjdilhara2538
@gjdilhara2538 2 жыл бұрын
උමා අසේනි❤
@dineshamadushani1542
@dineshamadushani1542 2 жыл бұрын
කෙටිහාමි වගේ පිංවන්ත ස්වාමීන් ලබන බිරින්දෑවරු කොපමණ නම් වාසනාවන් ද..😍🙏
@nadeesilva2561
@nadeesilva2561 2 жыл бұрын
කෙටිහාමිගේ ඉවසීම අනන්තයි,අපමණයි.....මහ පොලවේ සැබැ අයිතිකාරයන් මෙවැනි රජවරුන් වැනි ගොවි මහතුන්.. ගුණාදරීගේ කටහඬ හරිම ලස්සනයි ❤️❤️❤️
@sandun8441
@sandun8441 2 жыл бұрын
තාත්තාගේ ආදරය කොයි තරම් නම් ගැබුරැද.♥️ සුවහසක් ලෝක පියවරුන්ට උපහාරයක්ම වේවා.♥️🙏
@chalithasenavirathna4753
@chalithasenavirathna4753 2 жыл бұрын
ඔබගේ උසස් රසවින්දනය සඳහා සාහිත්‍යවේදී මහින්ද ප්‍රසාද් මස්ඉඹුල පේජය ලයික් කරන්න m.facebook.com/102789202396207/
@nilankasamarakkodi8879
@nilankasamarakkodi8879 2 жыл бұрын
නූතන පරම්පරාවට මේකනම් නියම නිර්මාණයක්..ඇත්තටම මේ මවු පොලව අපේ හදවත.❤️❤️❤️
@chalithasenavirathna4753
@chalithasenavirathna4753 2 жыл бұрын
ඔබගේ උසස් රසවින්දනය සඳහා සාහිත්‍යවේදී මහින්ද ප්‍රසාද් මස්ඉඹුල පේජය ලයික් කරන්න m.facebook.com/102789202396207/
@learnfordream21
@learnfordream21 2 жыл бұрын
මේ කතාව නම් අනිවාර්යයෙන් සම්මානයට පාත්‍ර වෙන්න ඕන ටෙලි නාට්‍යක්..ඒ වගේ ම පිච්චිගේ චරිතයට පණ පොවන උමා අසේනිගේ මෙය ප්‍රථම රංගනය වූවාට ඇය ඉතාමත් දක්ෂ විදිහට චරිතයට සාධාරණයක් කරනවා.මේ දෙපළ අනිවාර්යයෙන් හොදම නළුවා සහ නිළිය සම්මානය ලැබිය යුතුම දෙදෙනෙක් හැටියටයි මම දකින්නේ..
@විහාරාකෙත්මලී
@විහාරාකෙත්මලී 2 жыл бұрын
මිනිස්සු අනෙකාට ආදරෙන් කතා කරන එක කොයිතරම් ලස්සනයි ද....... "පිච්චී යේ" "ඔව් මගේ අප්පොච්චා " "මයේ ඇත්තෝ"💜️💜️💜️👍
@sandun8441
@sandun8441 2 жыл бұрын
ලෝකයේ දියුණුව මිනිස් හිත් වෙනස් කළා.
@විහාරාකෙත්මලී
@විහාරාකෙත්මලී 2 жыл бұрын
@@sandun8441 ඒකනම් ඇත්ත 😌😌
@chalithasenavirathna4753
@chalithasenavirathna4753 2 жыл бұрын
ඔබගේ උසස් රසවින්දනය සඳහා සාහිත්‍යවේදී මහින්ද ප්‍රසාද් මස්ඉඹුල පේජය ලයික් කරන්න m.facebook.com/102789202396207/
@විහාරාකෙත්මලී
@විහාරාකෙත්මලී 2 жыл бұрын
@@chalithasenavirathna4753 මම f.b නෑනේ 🙂
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 2 жыл бұрын
අනේ ඒක නම් ඇත්ත ..මේ වාගේ අපි සියලුම දෙනාම වෙනවා නම් ..ප්‍රශ්න කොහෙන්ද ..නේද ..@විහාරා කේතුමලී... ඔයාගෙ නම හරිම ලස්සනයි ..විහාරා ..❤❤❤
@tharusanjeewani26
@tharusanjeewani26 2 жыл бұрын
හරිම ලස්සනයි ..අලුත් ළමා නිළිය හුඟාක් ලස්සනයි .කටහඬත් හරිම මිහිරියි .ආසම කතාව.
@blackhawk1111
@blackhawk1111 2 жыл бұрын
පුංචි පවුල රත්තරන් හැම තාත්තා කෙනෙකුගේම හිතේ තියෙන දේ තමන්ගෙ පවුල ආරක්ෂා කරන්න 365 පස් දවසෙම✌ ආදරණීය පියවරුන්ගේ දිනයක් වේවා❤👍
@විහාරාකෙත්මලී
@විහාරාකෙත්මලී 2 жыл бұрын
අප්පච්චීලාට🙏🙏 අද විතරක් නෙවෙයි මගේ හුස්ම තියනකම් ආදරෙයි 💜️💜️💐💐
@blackhawk1111
@blackhawk1111 2 жыл бұрын
@@විහාරාකෙත්මලී අපිත් එහෙම තමා ආදරය දවසකට සීමා කරන්න බැහැනේ✌👍
@chalithasenavirathna4753
@chalithasenavirathna4753 2 жыл бұрын
ඔබගේ උසස් රසවින්දනය සඳහා සාහිත්‍යවේදී මහින්ද ප්‍රසාද් මස්ඉඹුල පේජය ලයික් කරන්න m.facebook.com/102789202396207/
@විහාරාකෙත්මලී
@විහාරාකෙත්මලී 2 жыл бұрын
"කුඹුර දාලා දුර ගමනක් යනවාමයි"......කෙටිහාමී කොච්චරක්නම් ආදරෙයි ද කුඹුරට 👍👍👍
@bhanukasachintha4488
@bhanukasachintha4488 2 жыл бұрын
නැත්තම් ..... දැන් උන් ඔහොම කුඹුරට ආදරේ උනා නම් රටට මෙහෙම වෙයිද ...ගොවියව පහතට දාලා කතා කරේ
@විහාරාකෙත්මලී
@විහාරාකෙත්මලී 2 жыл бұрын
@@bhanukasachintha4488 අන්තිමට කන්න හාල් ටිකත් නෑ දැන් 😌
@bhanukasachintha4488
@bhanukasachintha4488 2 жыл бұрын
@@විහාරාකෙත්මලී ඒ ඉතිං පව් පඩිසන් දීල
@chalithasenavirathna4753
@chalithasenavirathna4753 2 жыл бұрын
ඔබගේ උසස් රසවින්දනය සඳහා සාහිත්‍යවේදී මහින්ද ප්‍රසාද් මස්ඉඹුල පේජය ලයික් කරන්න m.facebook.com/102789202396207/
@lahirusampath5839
@lahirusampath5839 6 ай бұрын
ඇයි අපේ ගුරුවරු කිඋවේ ඉගෙන ගනින් නැත්තම් කුබුරු කොටන්න වෙයි කියලා. මොන තරම් ජරා අදහස්ද මනසට දැම්මේ අපේ.
@bhanukasachintha4488
@bhanukasachintha4488 2 жыл бұрын
අර පිච්චි කල්පනා කර කර ඉද්දි දාපු music එක පට්ට් feeling ඒක ස්වයංජාත කතාවෙත් තිබ්බ වගේ
@විහාරාකෙත්මලී
@විහාරාකෙත්මලී 2 жыл бұрын
ලස්සනම ...තමයි👍👍👍
@bhanukasachintha4488
@bhanukasachintha4488 2 жыл бұрын
@@chalithasenavirathna4753 thanks you
@cl610
@cl610 2 жыл бұрын
ඔව්ව් ස්වයංජාත ඒකේ තිබ්බා...
@GeethikaAlwis98-kx7lo
@GeethikaAlwis98-kx7lo 5 ай бұрын
ඔව්නේ
@kaushalmuthuthanthirige5289
@kaushalmuthuthanthirige5289 2 жыл бұрын
අනේ මන්ද මේ පිච්චිට රඟපාන නිළිය නම් කියල වැඩක් නෑ. අම්ම බලන්න යමු කිව්වම ⁣ඉස්සෙල්‍ල කැකෑරි කැකෑරි තිබුන වේදනාව සතුටට පෙරිලිල එයාට ගෙනාපු කම්‍බ රෙදි කෑල්ල අම්මට ගෙනියමුද කියල අහපු ලස්සන.
@Indrajithdasanayaka
@Indrajithdasanayaka 2 ай бұрын
උමා අසේනි♥️♥️
@EasyCraft2
@EasyCraft2 Жыл бұрын
කෙටිහාමි බෑග් එකෙන් දීපු දේ අක්කට දෙන්න බෑ කිව්ව එකෙන් නිකමට හිතෙනවා පොඩි කොල්ලා නරක චරිතයක් වෙයිද කියල 😐💔
@disebleyoutuber3792
@disebleyoutuber3792 5 күн бұрын
මටත් හිතුනා❤
@gkssepalika4917
@gkssepalika4917 10 күн бұрын
කෙටිහාමිගෙ ලොකු දු ගෙ හඩ හරිම ලස්සනයි තාත්තා දුට කතා කරන ලස්සන මයේ අම්මා හිත කිරී ගැහෙනවා ❤
@hasinis.7237
@hasinis.7237 2 жыл бұрын
ගුණාදරී ලස්සනට රඟපානවා. පුංචි පහන්දි වගේම මෙයත් ලස්සනයි ♥️😘
@pramiladeshanthi7443
@pramiladeshanthi7443 Жыл бұрын
කෙටිහාමි 😌 මා මේ ජීවිතයේ දැකපු හරිම ආදරනීය දෙවියෙක් වගේ මනුස්ස ආත්මයක් 🙏😌
@dnpwarnasooriya5698
@dnpwarnasooriya5698 2 жыл бұрын
ගුනාදරීත් ලස්සනයි,කටහඬත් ලස්සනයි , රඟපෑමත් ලස්සනයි😍❤️
@supunsahabandusts3186
@supunsahabandusts3186 2 жыл бұрын
එක වංගියටම කතාව නතර කොරල තිබ්බෙ මොකක් නමුත් මහා ... වින්නැහියක් වෙන්ට ඇයි ඕං ආයෙම වංගියක් කතාව පටන් ගත්ත එක මයේ හිතට නම් සැනසීමයි 😥😀😀😀😀🙏🙏🙏🙏🙏💖💖💖💖💕💕💕
@pushpa7460
@pushpa7460 2 жыл бұрын
😀😀😀😀😀😀
@samudrapriyadarshani3
@samudrapriyadarshani3 2 жыл бұрын
Hittakayata
@gihanirasanthika2771
@gihanirasanthika2771 2 жыл бұрын
😍❤️
@harithak.dabarera7038
@harithak.dabarera7038 2 жыл бұрын
මේ චිත්‍ර හරි ලස්සනයි බං. මේකෙ නළුවරණය කරේ කොහොමද කියල මට තේරෙන්නෙ නෑ. පොඩි ගුණාදරීගෙ ඉදල කෙටි හාමි දක්වා හෑම චරිතෙකටම ගැලපෙනම කෙනාව අරන් තියනව. ඒ විතරක්ද ඒ අව්‍යාජ පරසරය පොතේ තියෙන විදිහටම මවල තියනව. කොහෙන් කොහොම ඒ ලොකේශන් හොයාගත්තද මන්දා.. වක්කඩෙන් විස වතුර බීල, කම්කටොලු මැද ගෙවන මේ මිනිස්සු ශිෂ්ඨාචාරයක් ආරම්භ කරපු හරි අහිංසක මිනිස්සු. ඒ මිනිස්සුන්ගෙ කතාව අපූරුවට මවනවට ස්තූතියි.
@jayantigilan2172
@jayantigilan2172 2 жыл бұрын
හරිම ලස්සන කතාවක්.මුල මතක තියෙන මිනිස්සු න්ට කවදාවත් වරදින්නෑ.ඇත්ත ඇති සැටියෙන් කියාපානවා මේ කතාවෙන්👌👌❤️❤️බුදුසරනයි
@chalithasenavirathna4753
@chalithasenavirathna4753 2 жыл бұрын
ඔබගේ උසස් රසවින්දනය සඳහා සාහිත්‍යවේදී මහින්ද ප්‍රසාද් මස්ඉඹුල පේජය ලයික් කරන්න m.facebook.com/102789202396207/
@neetharanjani1692
@neetharanjani1692 2 жыл бұрын
මේ කතාව බලන කොට දැනෙන සතුට කියල නිමක් නැහැ ආදරෙයි 🌷💜️🌷
@HemanthaKumari-t6n
@HemanthaKumari-t6n Жыл бұрын
ආදරේට කවුරැත් ආදරෙයි මෙි කතාව බලන හැමදෙනාගේම හිත්වල ආදරය ඇතිවෙිවා
@විහාරාකෙත්මලී
@විහාරාකෙත්මලී 2 жыл бұрын
මේ පරිසරය ඇල ⁣දොළ...ගහකොළ ආදරණීය මිනිස්සු හදවතට දැනෙන වචන ....පවුලක් විදියට තියන කෙටිහාමීගේ බැඳීම් පුදුම තරම් ලස්සනයි 💜️💐
@JK-zi6he
@JK-zi6he 2 жыл бұрын
ඇයි රෝයිණත් ලස්සනයි🤭 ඇත්තටම ගොඩක් ලස්සනයි මුළුකතාවම♥️👍.
@විහාරාකෙත්මලී
@විහාරාකෙත්මලී 2 жыл бұрын
@@JK-zi6he රොයිනා ලස්සන රතුමහත්තයා ට😁😁
@anjani9958
@anjani9958 2 жыл бұрын
එකේ කිසිම අඩුවක් පාඩුවක් නැ. Good night බුදුසරණයි
@JK-zi6he
@JK-zi6he 2 жыл бұрын
@@anjani9958 රෝයිනගෙ නෙහ්හ්😁
@manujaharshani124
@manujaharshani124 2 жыл бұрын
කියන දෙබසක් ගානෙම ඇස්වලට කදුළු එනවා ..මේ තරම් හැඟීම්බර drama එකක් ........music wooooow......අනේ මගේ ලස්සන රට........දැන් තියෙන්නෙ කොතනද?දෙවියන්ටම බාරයි.......දෙවියනේ......
@nikinisansala6647
@nikinisansala6647 2 жыл бұрын
😥
@ia6162
@ia6162 2 жыл бұрын
අනේ ගුනාදරී හරිම ලස්සනය. කටහඩත් ලස්සනයි
@subashini8135
@subashini8135 2 жыл бұрын
ou
@anjani9958
@anjani9958 2 жыл бұрын
ඇස් නොපෙනෙන දෝනි අවට බලන විදියට කියාගන්න බැරි දුකක් දැනෙනවා
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 2 жыл бұрын
දොලෙ නාන්න ආසයි අපිත් . මහෙ රටේ ලස්සන දෙයියනේ . 🙏🙏🙏🙏🙏😘😘😘😘😘
@sunimaludayakumara5016
@sunimaludayakumara5016 2 жыл бұрын
කෙටිහාමි...ආදර්ශවත් පියෙක්,සැමියෙක්
@chamodbasnayaka9144
@chamodbasnayaka9144 2 жыл бұрын
අති සාර්ථකයි නිර්මාණයය .පොතේ රසයට හානියක් නොවී හරි අපූරුවට ගලාගෙන යනවා 💟💟
@PradeeChani
@PradeeChani 8 ай бұрын
අනේ මේක බලන එක නතර කර ගන්න බැහැ අප්පා....ගෙදර වැඩක්වත් කරන්න සිහියක් නැහැ .😢
@Dinukalakmal
@Dinukalakmal 2 жыл бұрын
අපේ පැත්තෙ හැම ගමක් ගැනම කියනකොට අමුතු හැගීමක් එන්නෙ♥️
@ranjanipadmalatha6438
@ranjanipadmalatha6438 2 жыл бұрын
කියලා වැඩක් නෑ. ඒ හැගීම මමත් malwaththe
@chalithasenavirathna4753
@chalithasenavirathna4753 2 жыл бұрын
ඔබගේ උසස් රසවින්දනය සඳහා සාහිත්‍යවේදී මහින්ද ප්‍රසාද් මස්ඉඹුල පේජය ලයික් කරන්න m.facebook.com/102789202396207/
@aselasanjeewa9454
@aselasanjeewa9454 2 жыл бұрын
මෙි කෝහේ හරියේද..අනේ.
@sunimaludayakumara5016
@sunimaludayakumara5016 2 жыл бұрын
පිච්චි...චරිතයට සම්මානයක් ලැබිය යුතුමයි
@chathudlk6389
@chathudlk6389 9 ай бұрын
කෙටිහාමි පිච්චි දෙන්නගෙ ආදරේ නම් වාසනාවන්.. එකිනෙකා අතර ආදරය ගව්රවය අගය කිරීම .. බලන් ඉන්න ලස්සනයි .
@priyanthypriyanthy7778
@priyanthypriyanthy7778 2 жыл бұрын
සරල ජිවීතේ කොච්චර සුන්දරද අද තියෙන තරග කාරි ජිවීතයට වැඩීය
@malanimalani2049
@malanimalani2049 2 жыл бұрын
ඇත්තටම මේ නාට්‍ය යේ ජගත් චමිලයන්ගේ රන්ගනය අති විශිෂ්ඨ යි
@jeewanthabakmeegahawaththa4246
@jeewanthabakmeegahawaththa4246 8 ай бұрын
අනේ මට මේ ඩ්‍රාමා එකේ කෙටිහාමිගෙ ඇස් පේන්නැති දූ පැටික්කි දිහා බලන්න බෑ ඇඩෙනවා.......😢😢😢😢
@visalkaraj7549
@visalkaraj7549 2 жыл бұрын
මොනවා comment කරන්නද තෙරෙන්නෙ නැ එච්චර විශිෂ්ඨ නිර්මාණයක් , රංගනය ආයි ඉතින් පිස්සුවක් අනෙ මයෙ ගුනාදරි පව් අහිංසක පාට කියල වැඩක් නැ❤️
@sitharasitharadisanayaka1432
@sitharasitharadisanayaka1432 2 жыл бұрын
ආදරණීය යි මේ පවුලම හැමෝම ලෝකේ එහෙම උනා නම් මොන තරම් ලස්සන වෙයිද..❤❤❤❤❤❤❤😍😍😍😍
@gjdilhara2538
@gjdilhara2538 2 жыл бұрын
සාවින්දි ( ගුනාදරී)❤❤
@this.2.234
@this.2.234 2 жыл бұрын
නිදහස් ජීවිත අනේ ඒවා... 🤍💛🥺
@surangamadushan1417
@surangamadushan1417 2 жыл бұрын
තවමත් කොච්චර ඉන්නවාද හරි දෙ තොර ගන්න බැරි පිරිසක් ...
@chandanifernando7456
@chandanifernando7456 2 жыл бұрын
හරිම ලස්සනයිඅදත් ජගත්,උමා සුපිරි රංගනය👍👍❤️❤️❤️❤️🌹🌹
@chalithasenavirathna4753
@chalithasenavirathna4753 2 жыл бұрын
ඔබගේ උසස් රසවින්දනය සඳහා සාහිත්‍යවේදී මහින්ද ප්‍රසාද් මස්ඉඹුල පේජය ලයික් කරන්න m.facebook.com/102789202396207/
@sanduniamarasinghe3435
@sanduniamarasinghe3435 2 жыл бұрын
පිච්චියේ.... ❤❤❤❤
@sreemathilka9633
@sreemathilka9633 2 жыл бұрын
හරිම ලස්සනයි කතව හැමෝටම බුදුසරණයි සියළුම දෙව් පිහිටයි 🙏❤❤
@chalithasenavirathna4753
@chalithasenavirathna4753 2 жыл бұрын
ඔබගේ උසස් රසවින්දනය සඳහා සාහිත්‍යවේදී මහින්ද ප්‍රසාද් මස්ඉඹුල පේජය ලයික් කරන්න m.facebook.com/102789202396207/
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 2 жыл бұрын
ලමයි ලොකුවෙලා පාලම් හදල . 🤣🤣🙏🙏🙏🙏🙏🙏💖💖
@chalithasenavirathna4753
@chalithasenavirathna4753 2 жыл бұрын
ඔබගේ උසස් රසවින්දනය සඳහා සාහිත්‍යවේදී මහින්ද ප්‍රසාද් මස්ඉඹුල පේජය ලයික් කරන්න m.facebook.com/102789202396207/
@disebleyoutuber3792
@disebleyoutuber3792 5 күн бұрын
10:48 පික්ක්චි අවිත් හිටගත්තෙ කෙටිහාමිට පෙන්න..එක මාරු..
@asankaweerakoon4137
@asankaweerakoon4137 2 жыл бұрын
සුපිරී...!
@ONEWORLDSRILANKA
@ONEWORLDSRILANKA 5 ай бұрын
මටත් හිටිය මේ වගේ girl friend එයා හිටියට වඩා ඉක්මනට මාව දාලා යන්න ගියා,😢
@sanjeewaprbhath
@sanjeewaprbhath 2 жыл бұрын
කතාව ලස්සනයි සොබන නෑ මෙකප් නෑ මොස්තර නෑ ලස්සනයි
@chalithasenavirathna4753
@chalithasenavirathna4753 2 жыл бұрын
ඔබගේ උසස් රසවින්දනය සඳහා සාහිත්‍යවේදී මහින්ද ප්‍රසාද් මස්ඉඹුල පේජය ලයික් කරන්න m.facebook.com/102789202396207/
@janaagri257
@janaagri257 2 жыл бұрын
සුපිරිම කතාව❤️❤️❤️❤️🙏🙏🙏🌼🌸🌼🏵️🇱🇰🇱🇰
@chalithasenavirathna4753
@chalithasenavirathna4753 2 жыл бұрын
ඔබගේ උසස් රසවින්දනය සඳහා සාහිත්‍යවේදී මහින්ද ප්‍රසාද් මස්ඉඹුල පේජය ලයික් කරන්න m.facebook.com/102789202396207/
@asithperera6126
@asithperera6126 2 жыл бұрын
ගුනාදාරි නම් මහල්ල ගෙදර තනිව ජිව්තෙ ගෙවයි 😔මලයන්ඩ්ලා මැණික්💎 වලටට තන්නාකම්න් කෙට් හාම් ❤️පිච් 🌸ගුනාදාරිලාගෙ 🌸සියලුම මතකයන් ව්නාසකර දමයි🌳🌳🌳💎ගුනාදාරි ඒ පතල් පත්ලෙම 😔😔සැඟවී යයි.
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 2 жыл бұрын
ගුනාදරී කවුද නරුමයෙක් දූෂණය කරනවා.එදා ගේ මුල්ලට උන ගුනාදරී ආයෙ කවදාවත් එලියකට ආවෙනැහැ.
@sumathasathun327
@sumathasathun327 Жыл бұрын
මනන්සින්ඣ
@jandrajandra5712
@jandrajandra5712 2 жыл бұрын
හරිම ලස්සනයි කතාව යිස්තුයි 👍👌♥️👍👌
@chalithasenavirathna4753
@chalithasenavirathna4753 2 жыл бұрын
ඔබගේ උසස් රසවින්දනය සඳහා සාහිත්‍යවේදී මහින්ද ප්‍රසාද් මස්ඉඹුල පේජය ලයික් කරන්න m.facebook.com/102789202396207/
@gkssepalika4917
@gkssepalika4917 10 күн бұрын
කෙටිහාමි ගෙ මනුස්සකම ගෙට හිස නමලයි යන්නෙ ❤
@indumathiindu4137
@indumathiindu4137 2 жыл бұрын
පරණ මිනිස්සු ලග කොච්චර විශ්වාසයක් තිබුනද.
@chamilachamila5213
@chamilachamila5213 2 жыл бұрын
ආසාවෙන් බලන කතාවක්.හරිම ලස්සනයි
@chalithasenavirathna4753
@chalithasenavirathna4753 2 жыл бұрын
ඔබගේ උසස් රසවින්දනය සඳහා සාහිත්‍යවේදී මහින්ද ප්‍රසාද් මස්ඉඹුල පේජය ලයික් කරන්න m.facebook.com/102789202396207/
@srimaekanayake4331
@srimaekanayake4331 2 жыл бұрын
හරිම ආදරණීය කතාවක්, මේ දොළ පාර කොහේද තියෙන්නේ කියලා දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 2 жыл бұрын
හරිම ලස්සනයි කතාව
@madhurathnayake4124
@madhurathnayake4124 Жыл бұрын
කියන්න තියෙන දේවල් type කරන්නත් අමාරුයි. ඒ තරම් හැම කොටසක්ම කා වදිනවා හිතේ..
@chandraediri6913
@chandraediri6913 2 жыл бұрын
අදත් ගොඩාක් ලස්සනයි maanikkawatha 🌺🌺🌺🌺🌺💗💗💗💗👍👍👍👍
@hansiidusara8058
@hansiidusara8058 2 жыл бұрын
මාරම ලස්සනයි
@chandanikk9563
@chandanikk9563 2 жыл бұрын
හරිම ලස්සනයි
@sahansudaraka4574
@sahansudaraka4574 2 жыл бұрын
I wanna go back there and live 😥
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 2 жыл бұрын
කියන්න වචන නෑ පට්ටම සුපිරි කතාව පට්ටම සුපිරි
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 2 жыл бұрын
Pichchigei ,Ketihamigei Adare💜💜
@deepthikadilhani1891
@deepthikadilhani1891 2 жыл бұрын
බිබිලේගම❤️ මගේ අප්පච්චිගෙ ගම❤️
@sdwkk1
@sdwkk1 2 жыл бұрын
බිබිලේගම රත්නපුරේද?
@deepthikadilhani1891
@deepthikadilhani1891 2 жыл бұрын
@@sdwkk1 godakawela
@ranjanipadmalatha6438
@ranjanipadmalatha6438 2 жыл бұрын
මල්වරුෂාවේ පන්සල
@MadhawaAbeysinghe-n1t
@MadhawaAbeysinghe-n1t 2 ай бұрын
වොල්ගාගේ හඩ🥰
@padminijayamanna1799
@padminijayamanna1799 2 жыл бұрын
පටාචාර මතක් උනා
@harsha56717
@harsha56717 Жыл бұрын
Athatama ragapanawada nadda kiyala welawakata amathaka wenawa..." Pichchi" .... Sms campine karala debasak Wath kiyaganna Bari wadi Pura aga pennala hodama nalu niliyo Inna lankawe ..oba depala sabawatama kalakaruwo... respect ,🙏
@WathsalaNuwanthika
@WathsalaNuwanthika Жыл бұрын
ගුනාදරී හරි ලස්සනයි 😊❤️
@IndrajithBandara
@IndrajithBandara 2 жыл бұрын
කෙටිහාමි නම් හොඳම ම මනුස්සයෙක්.
@Sandun.is-bro
@Sandun.is-bro 2 жыл бұрын
ලස්සනයි 👍
@miyunihansika1197
@miyunihansika1197 2 жыл бұрын
Godak lassana katawak mewage dawal tamai danna ona
@methmadias8711
@methmadias8711 2 жыл бұрын
1
@upulsenavirathna4818
@upulsenavirathna4818 2 жыл бұрын
මහින්ද ප්‍රසාද් මස්ඉබුලගේ හැම කතාවක්ම ලස්සනයි අර්ථවත්
@arunajayalath6404
@arunajayalath6404 2 жыл бұрын
හරි ම ලස්සනයි
@geetikarandaniya9375
@geetikarandaniya9375 2 жыл бұрын
Amma balanna yaddi amma nethiwela tiyeida danna pichchige puduma lassana kathawak meka
@lilykuruppu8418
@lilykuruppu8418 2 жыл бұрын
හරිම ආසාවෙන් බලන ටෙලි නාට්‍යයක්
@Indrajithdasanayaka
@Indrajithdasanayaka 2 ай бұрын
🙂ගුණාදරීගේ මල්ලි නම් ගුණාදරී තරම් හොඳ කෙනෙක් නෙවෙයි වගේ
@kumududilrukshi296
@kumududilrukshi296 2 жыл бұрын
ප්‍රමුදි අක්කව දැක්කද ඔයාල ❤️❤️
@sujanilowelowe6922
@sujanilowelowe6922 2 жыл бұрын
පුන්වි පව්ල රත්තරන් ❤️❤️❤️❤️
@Indrajithdasanayaka
@Indrajithdasanayaka 2 ай бұрын
😂රෙද්ද තමා..සුද්දා අපේ මිනිස්සුන්ගෙ පැවැත්ම නැති කරන්න ඔලුවට පුරෝපු විස ඕවා
@MelaniFernando-cn2jl
@MelaniFernando-cn2jl 3 ай бұрын
Lassana palathak. Koheda me😮
@pradeepikarathnaya1889
@pradeepikarathnaya1889 2 жыл бұрын
අනේ මගේ රටේ ලස්සන කොච්චර වටිනා බිමක් ද
@beautystudio495
@beautystudio495 2 жыл бұрын
😍👍👍
@gjdilhara2538
@gjdilhara2538 2 жыл бұрын
එදා සුද්දා ලියාගත්ත නිසා පාලම හැදුවා........ අපෙ එකෙක් ලියාගත්ත නම් ඔය පාලම මේ වෙනකම් හැදෙන්නෙ නෑ ..... ඒ සල්ලි ටිකත් කනෝ..
@chalithasenavirathna4753
@chalithasenavirathna4753 2 жыл бұрын
ඔබගේ උසස් රසවින්දනය සඳහා සාහිත්‍යවේදී මහින්ද ප්‍රසාද් මස්ඉඹුල පේජය ලයික් කරන්න m.facebook.com/102789202396207/
@nadeebiyangika89
@nadeebiyangika89 2 жыл бұрын
Sahathika aththa
@Lokavidu7840
@Lokavidu7840 2 жыл бұрын
ලිංගික අපරිකාමකත්වය (Paraphilias) යනු යම් වස්තුවක් අවස්ථාවක් යම් හෝ අනාකෘතික ප්‍රබවයක් කෙරේ ඇතිවන ලිංගික ආකර්ෂණයකි... හෙද තක්සලාවට පැමිණ ලිංගික මානසික රෝගී ලැයිස්තුව නරඹන්න.හොදයි නම් සහයෝගයක් දෙන්න අමතක කරන්න එපා.🙂ඔබ සැමට තෙරුවන්සරණයි.❤️🇱🇰🙏
@rawancrew8703
@rawancrew8703 Жыл бұрын
Jagath chamila very clever performance
@susanmalinda7793
@susanmalinda7793 2 жыл бұрын
ලස්සනයි ,,,hamadamat
@glaze200
@glaze200 Жыл бұрын
හොයාන එන්න හිතෙනවලු 😂
@sugathperera7479
@sugathperera7479 2 жыл бұрын
Hemidiri hudasana harema apurui mage mahu bima🇱🇰❤
@samansenavirathna5814
@samansenavirathna5814 7 ай бұрын
Thanks you itn ❤❤❤saudi saman 2024.05.17
@peshalapela8136
@peshalapela8136 2 жыл бұрын
💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@deepikakumari2354
@deepikakumari2354 2 жыл бұрын
මම ආසාවෙන් බලන එකම කතාව මේක තමයි වෙන කිසිම කතාවක් මම බලන්නැ tv එකේ. මගෙ තාත්තත් ගොඩකවෙල නිසා අපේ කියන හැගීම එනවා.හරිම ලස්සන කතාව.
@k.gunathunga3122
@k.gunathunga3122 2 жыл бұрын
Harima lassana dramaeka
@NaveenMadawa-d8v
@NaveenMadawa-d8v 6 ай бұрын
2024 balana mm👌
@imalkaayomi9938
@imalkaayomi9938 2 жыл бұрын
Keti hamita paduwe inna diyan hode
@WasanaWeththasinghe
@WasanaWeththasinghe Жыл бұрын
පිච්චිගෙ චරිතය රඟපාන නිලියගේ නම මොකද්ද ..ඒයා ඒ චරිතේ මාර ලස්සනට කරනවා..
@anuththarasenavirathna9465
@anuththarasenavirathna9465 Жыл бұрын
උමා අසේනි
@ro94livemusicband40
@ro94livemusicband40 2 жыл бұрын
Me jevithya harima lassani yanna oni me kaleta
@isuruindunil9823
@isuruindunil9823 2 жыл бұрын
කෙටිහාමි❤️
@charithaprabodhana2797
@charithaprabodhana2797 Ай бұрын
2024.12.05 ✊
@sudharmasiriwardhane2158
@sudharmasiriwardhane2158 2 жыл бұрын
Ane appe palama laga love.aka
@thilinasadaruwan5892
@thilinasadaruwan5892 2 жыл бұрын
Owata ithin pin karala thiynne one🤣
@SM.photograpy
@SM.photograpy 8 ай бұрын
කොල්ලනම් ඇට්ටරයා වගේ
@pradeepsudrshana
@pradeepsudrshana 2 жыл бұрын
Niyami.............
@shamilawarnakulasuriya7804
@shamilawarnakulasuriya7804 2 жыл бұрын
harima arthawath kathawak
Manikkawatha | Episode 32 - (2022-06-26) | ITN
19:00
ITN Sri Lanka
Рет қаралды 217 М.
Manikkawatha | Episode 34 - (2022-07-03) | ITN
18:13
ITN Sri Lanka
Рет қаралды 229 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Manikkawatha | Episode 31 - (2022-06-25) | ITN
17:20
ITN Sri Lanka
Рет қаралды 192 М.
Chat & Music - (2023-05-19) | ITN
2:18:42
Chat & Music ITN
Рет қаралды 80 М.
Manikkawatha | Episode 58 - (2022-10-01) | ITN
17:27
ITN Sri Lanka
Рет қаралды 205 М.
Manikkawatha | Episode 33 - (2022-07-02) | ITN
17:15
ITN Sri Lanka
Рет қаралды 206 М.