No video

කොරියාවෙ මිනිස්සු සල්ලි හොයන්න විදින දුක |Manjuwithsouthkorea|

  Рет қаралды 49,253

Manju with south korea

Manju with south korea

Күн бұрын

වීඩියෝ බලල කමන්ට්,ලයික් කරන ඔයාලට ගොඩාක් 🙏
චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල නැත්නම් වීඩියෝ බලල හොදයි කියල හිතනවනම් සබ්ස්ක්‍රයිබ් කරල තියාගන්න,ඔයාල බලාපොරොත්තු වෙන් ඉන්න වීඩියෝ ඉස්සරහට බලාගන්න පුලුවන්,
FOLLOW ME ON SOCIAL
➜Facebook :www.facebook.c....
➜Instagram : manju_with_south_korea
➜TikTok : tiktok.com/@manjuvlogs
#dailyvlogs
#manjuvlogs
#manjuwithsouthkorea
#koreanlife
#koreandrama
#koreanstyle

Пікірлер: 487
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
2024 හැමෝටම සුබ වෙන්න ඕනි,ඉක්මනට වීඩියෝ එකක් අරගෙන එන්නම්,කම්මැ කමට ඉන්නෙ නැතිව,තවකෙනෙක් උදව් කරනකම් බලාගෙන ඉන්නෙ නැතිව,දෙයියන්ගෙන් ඉල්ල ඉල්ල ඉන්නෙ නැතිව ජීවිතේ වෙනුවෙන් කැපකිරීමක් කරන්න එතකොට ඔයාගෙ ජීවිතේ ලස්සන වෙනව නියතයි... පරිස්සමින් ඉන්න ඕනි හැමෝම ආදරෙයි...❤
@darshanaKasun-kv8ez
@darshanaKasun-kv8ez 7 ай бұрын
Thanks mewage logs dala apita asawa wadi karata koriyawata enna thanks 🤗💞
@udayangagamahewage7753
@udayangagamahewage7753 7 ай бұрын
❤❤
@Bharatha_Nipun_SL
@Bharatha_Nipun_SL 7 ай бұрын
එහෙනම් ලබන්නා උ 2024 අලුත් අවුරුද්ද ඔයාට සුබම සුබ ජයෙන් ජයම හැමදේම එලෙසින් ම ඉටු වන වැඩි වැඩියෙන් සියලු ම දේ ලැබෙන අනාගතය හොද තැනකට එන්න ලැබෙන සුබ අලුත් අවුරුද්දක් වේවා සහෝදරයා 🎉
@warunalakshan2018
@warunalakshan2018 7 ай бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා අයියේ මාත් නිතරම වගෙ ඔයාගෙ වීඩියෝ බලනවා.මගෙ අදහසනම් මිලගනන් කියද්දි පුලුවන්නම් දල වසයෙන් ගානක් දාන්නකො රුපියල් වලින් යටින් සුබ් විදියටවත්. ජය වේවා
@Maduwaofficial986
@Maduwaofficial986 7 ай бұрын
මංජු අයියා කියන්නෙ මට කොරියාවට යන්න පිස්සු වට්ටපු එකෙක්... දැන් අවුරුද්දක්‌ විතර මං මංජු අයියගේ වීඩියෝ බලන්න අරන්... ආදරෙයි මංජු අයියේ ජයවේවා ඔයාට... ඉක්මනටම කොරියාවට එනවා ආවම හම්බෙමු අයියා ❤️😊🥰
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
කොරියාවට ඇවිත් msg එකක් දාන්න ඕනි එකෙන්ම..🇰🇷😍
@umeshgimhan1309
@umeshgimhan1309 7 ай бұрын
ඩුබායි ඉදලා ඇවිල්ලා මාසේන් ගේම ගැහුවා අයියේ 165යි.දවසක කොරියාවේ අහස යටදි හමුවෙමු.අයියට ඡය බුදු සරණයි ඡේසු පිහිටයි.🖤🙌
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
අන්න එහෙම තමා ඉන්න ඕනි...ඉක්මනින් හමුවෙමු එහෙනම්..🇰🇷❤️
@nowtyrasith5699
@nowtyrasith5699 7 ай бұрын
Dubai innakotada padam kare
@amilanuwan5003
@amilanuwan5003 7 ай бұрын
වයස කීයද බ්‍රෝ❤?
@umeshgimhan1309
@umeshgimhan1309 7 ай бұрын
@@amilanuwan5003 24
@tharindu6143
@tharindu6143 7 ай бұрын
නොදැකපු කොරියාව අපේ කොල්ලොන්ට පෙන්නන අයියට පිං ❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
🇰🇷😍😍
@yasa206
@yasa206 7 ай бұрын
Exam පාස් වෙලා මේක බලන මම💯🇰🇷
@minulanishel8632
@minulanishel8632 7 ай бұрын
ඉක්මනට ඇග්‍රිමන්ට් එකක් ලැබෙන්න ඕනි❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
මරු නෙ..🇰🇷😍
@yasa206
@yasa206 7 ай бұрын
@@minulanishel8632 thnk brother 💪🇰🇷
@yasa206
@yasa206 7 ай бұрын
@@manjuwithsouthkorea මංජු අයියා❤️
@Army_Alone17
@Army_Alone17 7 ай бұрын
Congratulations🥳🥳😍💜️✨️
@Solo-Tripper-LK
@Solo-Tripper-LK 7 ай бұрын
කොරියන් පිස්සුව හදපු එක චරිතයක් තමා අයියා ❤️ ඇග්‍රිමන්ට් එකක් එනකන් බලන් ඉන්නවා ඉක්මන්ටම එනවා කොරියාවට ආවම හම්බෙමු අයියා❤️❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
ජයවේවා මලය පරිස්සමින් ඉන්න ඕනි
@nilushaundugoda3709
@nilushaundugoda3709 7 ай бұрын
2023 ලබපු ජයග්‍රහනය තමා කොරියන් exam පාස් වෙලා skill පාස් වෙලා medical ගොඩදාගත්ත එක. මේ අවුරුද්දේ එන්න හිතාගෙන ඉන්නවා
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
ඒ හොදටම ඇති 2024 ඉදන් අස්වැන්න නෙලන්න පුළුවන්
@minulanishel8632
@minulanishel8632 7 ай бұрын
Exam fail වෙලා හිටියේ මේ අවුරුද්දෙ කරනවා කියලා හිතුවට කිසිම filing එකක් තිබ්බෙ නෑ අයියගෙ video එක බලලා පොඩි motivation එකක් ආවා❤️ පුලුවන් වෙලාවක තව video දාන්න😍 පරිස්සමින් වැඩ කරන්න 새해 복 많이 받으세요 ❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
Fail උනා කියල ජීවිතේ පරාද වෙලා පහු බහින්න පුළුවන්ද..??
@romeshgayanath1527
@romeshgayanath1527 7 ай бұрын
2024 සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා මංජු අයියේ...... අයියගෙ වීඩියෝ බලල තමයි ගොඩක්ම motivate වුනේ... 2024 එකම බලාපොරොත්තුව කොරියන් විභාගයෙන් සමත් වෙන එක. කොරියාවට ආවම ඔයාව බලන්න එනවා අයියේ. දිගටම මේ වගේ වීඩියෝ දාන්න අයියට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා අයියේ. ❤❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
අනිවාර්යයෙන් ඉක්මනින් එන්න ලැබෙන්න ඕනි ජයවේවා
@chamarajn5746
@chamarajn5746 7 ай бұрын
2024 සුභ නව වසරක් වේවා මංජු අයියේ ... 23 ලකුණු 5 මදි උනා මේ වසරේ අනිවාර්යයෙන් පාස් වෙනවා 💜
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
මේ අවුරුද්ද හොද වෙයි..ජයවේවා
@Adeesha_sanajana17.
@Adeesha_sanajana17. 7 ай бұрын
පාස් වෙන්න 160 ක්ද ඕනේ
@chamarajn5746
@chamarajn5746 7 ай бұрын
@@Adeesha_sanajana17. 23 පලවෙනි සෙට් එක 160 බැලුවේ
@yassa7403
@yassa7403 7 ай бұрын
අයියගෙ ලක්ශ 5 විඩියො එක බලල .කොරියන් exam කරලා වෙබ් එකේ ඉදම් මේව බලන මම 🙂🙂❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
පට්ට මලය ගේමක් ගහන්ම ඕනි..
@isharairanga7923
@isharairanga7923 7 ай бұрын
වෙන හරියටම ,ඇත්ත කතාව පෙන්නපු අයියා කෙනෙක්❤
@madhuwanthanipunajayasooriya
@madhuwanthanipunajayasooriya 7 ай бұрын
ඉස්සර පාඩම් කරද්දිත් බැලුවේ මංජු අයියගෙ විඩියෝ දැන් කොරියාවට අවිල්ලත් බලනවා❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
පරිස්සමින් වැඩ කරන් ඉන්ඩ ඕනි මලය
@BandaKorea
@BandaKorea 7 ай бұрын
21:21 කොරියාවෙ🇰🇷 youtube කරන අයගෙ Video දකිනවා හැබැයි මෙ වගෙ දෙයක් ගොඩක් වෙලාවට කියනවා දැකලා තියෙන්නෙ මෙ Manju with south korea channel එකෙ විතරයි 👍 සමහර අයට KZbin කරන කෙනෙක් විදිහට අපි ඇත්තටම මනුස්ස කමට Comment එකක් දැන්මත් එ ගොලන් හරි බයයිද කොහෙද 😄😄අනෙ මන්ද ලංකාවෙ අය මාර පුදුමම මිනිස්සු .Manju 👍🔥🔥🔥
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
😍🇰🇷
@user-cb4pd3uv1f
@user-cb4pd3uv1f 7 ай бұрын
ජය වේවා මංජු සහෝදරයා.. 2024 අවුරුද්ද සුභ කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා,,, ❤❤❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
අනිවාර්යයෙන් ඔයාගෙ හැම හීනයක්ම සැබෑවෙන්න ඕනි
@Invi76
@Invi76 7 ай бұрын
ඇඩිමිෂන් 80000 ක් වෙන්න ලොකුම හේතුම තමා මේ මංජු අයියා..❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
අම්මෝ ඒක
@Invi76
@Invi76 7 ай бұрын
@@manjuwithsouthkorea cut off එක පොඩිඩක් අඩු කරගන්න විඩියෝ කරන එන ටික කාලෙකට ⁣නවත්තන්න බැරිද
@perfectnature3122
@perfectnature3122 7 ай бұрын
කොරියාවට එන්න ආස හිතුණේ ඔයාගේ video බලලා. 2023 දෙවැනි සෙට් එකේ exam කරලා වෙබ් වැටෙනකන් බලන් ඉන්නේ.
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
අම්මෝ ජය වෙන්න ඕනි..ඉක්මනින් කොරියාවට එන්ඩ ඕනි..❤️😍
@kavishanethsara3388
@kavishanethsara3388 7 ай бұрын
කොරියාවට ආවහම ඉස්සෙල්ලාම හොයාගෙන එන චරිතයක් ❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
ආවම msg එකක් දාන්නකො.මලය..🇰🇷😍
@kavishanethsara3388
@kavishanethsara3388 7 ай бұрын
අනිවාරෙන් අයියා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ! 💖🇰🇷
@Manju-Status340
@Manju-Status340 7 ай бұрын
හොඳ කොල්ලා දැන් එකදිගට වීඩියෝ දානවා❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
😍🇰🇷😉
@mathishavithakshana258
@mathishavithakshana258 7 ай бұрын
අලුත් අවුරුද්දෙ අයියාගෙ හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙවා❤😊
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
ස්තූතියි මලය..🇰🇷🇰🇷
@rajithaedirisingha7620
@rajithaedirisingha7620 7 ай бұрын
මගෙ මෝඩකමට මාස 8න් ලංකාවට ආවත්, ඉස්සර ඉදන් තාමත් ඔයාගෙ වීඩියෝ බලන මම..... 😢🥺 සුභ අලුත් අවුරුද්දක් වේවා.මංජු අයියෙ.... 2024🇰🇷
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
ඇයි ලංකාවට ආවෙ මලය..
@rajithaedirisingha7620
@rajithaedirisingha7620 7 ай бұрын
@@manjuwithsouthkorea මැසේජ් එකක් දාන්නම් මම
@Bharatha_Nipun_SL
@Bharatha_Nipun_SL 7 ай бұрын
අයියා අපි එක්ක ඉන්න කම් අපේ ගමන සුබයි... ආසාවෙන් බලන එකම චැනල් එක.. අයියා නිසා අපි මෙලෝ සසරක් දන්නෙ නැති කොරියන් බාෂාව ඔයා කියන වචනයක් ගානේ මන් මතක තියා ගන්නවා.එ හැම වචනයක්ම පාඩම් කර ගන්නවා... අපේ මන්ජු අයියාට ජයෙන් ජය ❤තේරුවන් සරනයි❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
කොරියන් නම් ලොකුවට බෑ මලය හොදේ..❤️🇰🇷
@Bharatha_Nipun_SL
@Bharatha_Nipun_SL 7 ай бұрын
@thilinilakshika2335
@thilinilakshika2335 7 ай бұрын
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!! මoජු අයියේ🙏❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
එසේම වෙන්න ඕනි නංගිය..
@arunawijesooriya5913
@arunawijesooriya5913 7 ай бұрын
2024 සුබ අලුත් අවුරුද්දක් වේවා මංජු අයියා.කොරියන් exam එක පාස් වෙලා කොහොම හරි එනවා.♥️♥️♥️♥️♥️♥️♥️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
අන්න ඒක තමයි වෙන්න ඔනි
@lazylizard6682
@lazylizard6682 7 ай бұрын
ලංකාවේ මුහුදු මාළු වල රසට නම් ඔය රටවල් වල මාළු හොයාගන්න බැහැ.අනික ලංකාවේ මාළු වර්ගත් ගොඩක් රටවල නැහැ.
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
ඒකනම් ඇත්ත 🇰🇷😭
@shashikaprabodh2672
@shashikaprabodh2672 7 ай бұрын
ඔයාගෙ විඩියො එකක් බලලා පටන් ගත්ත කොරියන් ගමන මෙ මාසෙ 17 කොරියවට අඩිය තියන්න පුලුවන් උනා ඔයාට ගොඩක් ස්තුතියි අයියෙ අපිව මෙහෙම මොටිවෙට් කරනවට ❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 6 ай бұрын
අම්මෝ ඒක අහන්න ලැබුන එක සතුටුයි පරිස්සමින් ජයවේවා
@vehiclesandmachines4638
@vehiclesandmachines4638 7 ай бұрын
koreawe මිනිස්සු -3 ,-4 සීතලේ කට්ටක් කාගෙන පැය ගනක් එලියේ ඉදගෙන එක එක business කරනවා.එකට ලන්කාවෙ උන් කිසිදෙයක් නොකර ,අපිට කන්ඩ නෑ .සල්ලි නෑ ගගා වැලලෙන්න හදනවා.අපෙ රටේ දේශපාලන වැරදි එක ඇත්ත..එත් ඒ මිනිස්සු එ තත්ත්වෙ ඉන්නත් අපි මෙ තත්ත්වෙ ඉන්නත් හේතුව දේශපාලනයම නෙවෙ නෙඩ😢
@user-lh1ko6jy2v
@user-lh1ko6jy2v 7 ай бұрын
ඔව්. අනිවාර්‍යෙන්ම❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
අනිවාර්යයෙන් මල්ලි වෙනස් වෙන්න ඕනි මිනිස්සු
@shashikaruwan631
@shashikaruwan631 7 ай бұрын
ඔයාගේ background music එක පට්ට. Logo එක එක්ක play වෙන music එක 😍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
Thanks malaya
@vidurangagayanajith458
@vidurangagayanajith458 7 ай бұрын
මන්ජු අයියාගේ වීඩියො බලපු මම අද කොරියාවෙ 🥺❤️.ඇවිල්ල ටික දවසයි
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
මරු මරු පරිස්සමින් වැඩටික කරගෙන යන්න මලය
@Diaryofcoocking
@Diaryofcoocking 7 ай бұрын
2023 ජීවිතේ සාර්ථකම අවුරුද්ද අයිය මගෙ නම්...ලගදීම එකම රටකදි හමුවෙමු එහෙනම්🇰🇷🇰🇷🇰🇷💐
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
එල ඉක්මනට එන්න ඕනි ජයවේවා
@Amantha_S_Malish97
@Amantha_S_Malish97 7 ай бұрын
Exam එක ෆේල් උනා..නමුත් නම ඉගෙන ගත්තා කොහොමද මෙක කරන්නෙ කියලා 2023 ගොඩක් දේවල් ඉගෙන ගත්තා ... අනිව 24 exam එක ගොඩ දානවාමයි ❤❤❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
2024කියන්නෙ හැමදේම වෙනස් වෙන්න ඕනි අනිවාර්යයෙන්
@neranjagodamunna1154
@neranjagodamunna1154 7 ай бұрын
Ela ela malli jaya wewa niyamai digatama karan yanna budu saranai
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
ස්තූතියි අයිය
@user-pw1qq5jf5o
@user-pw1qq5jf5o 7 ай бұрын
ජය වේවා මංජු අයියා ❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
ස්තූතියි මලය
@chathuranganiroshan3411
@chathuranganiroshan3411 7 ай бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා අයියේ.මාත් මේ සැරේ එක්සෑම් ලියනවා.
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
හොදින් මහන්සිවෙලා ගේම ගහන්න මල්ලි
@smackfisachiya8476
@smackfisachiya8476 7 ай бұрын
මාරම ආසාවක් ඇතිවෙනවා වීඩියෝ බලද්දි, ඒක වචනවලින් කියන්න තේරෙන්නෙ නෑ, ඉක්මනින් සෙට් වෙමු මංජු අයියේ 😍🙏
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
ජයවේවා මලය..🇰🇷❤️
@smackfisachiya8476
@smackfisachiya8476 7 ай бұрын
@@manjuwithsouthkorea මංජු අයියේ Exam එකට තව සතියක් වගේ තියෙන්නෙ 😉 ඉක්මනින්ම සෙට් වෙමු අනිවාරෙම්
@warunalakshan2018
@warunalakshan2018 7 ай бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා අයියේ මාත් නිතරම වගෙ ඔයාගෙ වීඩියෝ බලනවා.මගෙ අදහසනම් මිලගනන් කියද්දි පුලුවන්නම් දල වසයෙන් ගානක් දාන්නකො රුපියල් වලින් යටින් සුබ් විදියටවත්. ජය වේවා
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
😍🇰🇷🇰🇷
@anux7447
@anux7447 7 ай бұрын
මංජු අයියාගෙ වීඩියෝ වලින් තමා අපි කොරියාව දකින්නෙ හැමදේම😍❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
ස්තූතියි මලය
@rajaratavehicles3985
@rajaratavehicles3985 7 ай бұрын
8 වෙනිද කොරියාවට එන්න තිබිලා කම්පැනි එක ලොස්ට් වෙලා ඇග්‍රිය කැන්සල් වෙලා තියෙන වෙලෙත් මංජු අයියව බලන මම 🥲❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
හරි ඉක්මනින් එයි එකක් ජයවේවා
@kavindra.nimesh
@kavindra.nimesh 7 ай бұрын
මංජූ අයියා ආදරෙයි...❤❤❤❤❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
මලය හොදින්.ඉන්නවනේද
@kavindra.nimesh
@kavindra.nimesh 7 ай бұрын
@@manjuwithsouthkoreaඔව් මංජු අයියා..ඇග්‍රියක් එනකම් ඉන්නවා ඉතිම්...ඔයාට පින් මන්ජු අය්යේ..ඔයා හින්දා තමයි කොරියන් උන හැදුනේ...අයියා පරිස්සමින් වැඩ ටික කරගන්න...තෙරුවන් සරනයි මන්ජු අය්යා...❤
@damithudara8698
@damithudara8698 3 ай бұрын
2025 Exame ekata ready wena gaman inne manju aiye kohoma hari gemak ghala enawa “Mata mawa goda dagannna mara ammak thiyanne” E hinadana gemak ghanawamai 🤟🏻👌🏻
@ishiniumani8087
@ishiniumani8087 7 ай бұрын
මං දැක්ක ඉන්දියාවේ අයට කොරියාවේ අය කැමති නෑ කියලා අපේ හමේ පාට නිසා.මං දැනගන්න කැමති ඔයාට ඒ වගෙ අත්දැකීම් තියෙනවාද කියලා ??racism අපේ ලංකාවේ අයටත් ඒමද???
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
සමහට අය හමේ පාටට කැමති නෑ 😍🇰🇷
@mr.pasiya2
@mr.pasiya2 5 ай бұрын
සුපිරියි 🔥
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 4 ай бұрын
❤️🇰🇷
@roshanrangoda4423
@roshanrangoda4423 7 ай бұрын
2024 සුබම සුබ නව වසරක් වේවා මංජු සහෝදරයා
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
එසේම වේවා සහෝ
@prabhathudaya7007
@prabhathudaya7007 7 ай бұрын
ජය වේවා❤❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
මලය
@nadeeshanirmali5098
@nadeeshanirmali5098 7 ай бұрын
Hitha hoda manju aiye...niduk nirogimath subama suba aluth auruddak wewa.....me aurudde hema balaporoththuwakama itu wewa...hemadama satutin parissamin inna...
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
ස්තූතියි ගොඩක්..😍❤️
@nadeeshanirmali5098
@nadeeshanirmali5098 7 ай бұрын
Aiye math koriyn exsam karala ine skil yna baln....me aurudde ekama balaporoththuwa koriyn thamai....
@sameeradinuwan1220
@sameeradinuwan1220 7 ай бұрын
adarei manju aiya ❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
මලය..🇰🇷❤️
@imeshviduranga6366
@imeshviduranga6366 7 ай бұрын
ආදරෙයි . අවුරැදු ගාණක් විඩියෝ බලනවා ඔයාගේ❤️ සුපිරි ❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
ස්තූතියි මලය
@imeshviduranga6366
@imeshviduranga6366 6 ай бұрын
​@@manjuwithsouthkorea❤
@tharindudilshan9132
@tharindudilshan9132 7 ай бұрын
Manju aiyage hama video akakma balnava apita mara haiyak patta asai koreyavata gihin gemak gahanna ath mata hariyata padam karanna velavak na hamadama vada arila ra vela avith tikak padam karapu gaman mahansiyata ninda yanava 2022 exam kara a paranam padam karannama bari una lakunu 90 apara 2023 giya mase kara tama mark dunna ath mage 130 😢 madi vei attatama padam karanna asai vada karana gaman amarui vada nokarat ba sallith apai jivat venna ath hine ata arinna me para madi unath labana parat liyanava manju aiya kollo kellonta gammak dena akanam loku haiyak me video balala a asava tavat vadi wenava ❤ kohoma hari ikmanatama anava adata manju aiya anivarenma hambenava avith ❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
මලය මතක තියා ගන්න ඔයාගෙ ජීවිතේ ගොඩ ගන්න නම් ඔයාට ජොබ් එක එක්ක මේ වෙනුවෙන් වෙලාව වෙන් කරන්න පුළුවන් වෙන්න ඕනි, ඔයා කෑම කන වෙලාව බස් එකක යන වෙලාව,ටොයිලට් එකට ගියාම බොරුවට tv බලල නාස්ති කරන වෙලාව,fb එකේ youtube,ටික්ටොක් එක ඉන්න වෙලාව .. අන්න ඒව ඔයාගෙ හීනෙ වෙනුවෙන් එකතු කර ගන්න...ජයවේවා
@ArunaKumarasinghe
@ArunaKumarasinghe 7 ай бұрын
2024 හැමෝගෙම සිහින සැබැවෙන සුන්දර අවුරුද්දක් වේවා ❤✨️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
අනිවාර්යයෙන් එකෙන්ම...🍷😍
@O.M.G..
@O.M.G.. 7 ай бұрын
Jaya wewa ayya 🖤🎉
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
🇰🇷😍😍❤️
@chamithfernando9291
@chamithfernando9291 7 ай бұрын
ආ මංජු අයියා❤ Happy new year 🎉❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
මලය happy new year ..🇰🇷❤️
@NaveenMaleesha-rj2vs
@NaveenMaleesha-rj2vs 7 ай бұрын
Happy new year aiya...❤ අයියා වීඩියෝ එකක් දාපු ගමන් බලනවා මේක විතරක් බලන්න ටිකක් පරක්කු උනා😢 මේ අවුරුද්දේ මමත් exam කරනවා අනිවාරෙන්ම ඔහෙ එනවමයි😍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
අනිවාර්යයෙන් එන්නම ඕනි ජයවේවා
@samangunawardanaindika55
@samangunawardanaindika55 7 ай бұрын
සුබ අලුත් අවුරුද්දක් අයියෙ ඔයාට .
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
එසේම වෙන්න ඕනි..🙃😍
@chathuranga_vlog
@chathuranga_vlog 7 ай бұрын
Happy new year manju aiye❤💪
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
ස්තූතියි මලය
@eshansadip
@eshansadip 7 ай бұрын
මංජු අයියා ආදරෙයි❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
මලය..🇰🇷😍😍
@shehanmusicstudio6792
@shehanmusicstudio6792 7 ай бұрын
මේ අව් රුද්දේ වැඩියෙන් විඩියෝ ටිකක් දාමූ අයියේ ❤❤ අයියගේ විඩියෝ බලලා තාමා කොරියන් එන්න ආස හිතුනේ ..❤ අද මම වෙබ් එකේ ❤ මටත් වෙබ් එකේ ඉන්න හැමොටමත් ඉක්මනට කොරියාවට යන්න ලැබේවා❤ ❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
ඔයාල.කොරියාවට ඇවිත් ඔයාලගෙ අත්දැකීම් ශෙයා කරන්න ඕනි අලුතෙන් එන අයට
@Adeesha_sanajana17.
@Adeesha_sanajana17. 7 ай бұрын
මට පොඩි දෙයක් අහ ගන්න පුලුවන්ද
@kwkw7563
@kwkw7563 5 күн бұрын
අනේ හරිම අාෂාවෙන් බැලුවා විඩියොඑක රටවල්නම්මටඑපාවෙලා ලංකාවෙ කොච්චරලෂ්ෂනයි අපටත්ලංකාවේමේවගේවැඩකලොත්රට දියුනුකරන්න පුලුවනි
@Suranga_sampath
@Suranga_sampath 7 ай бұрын
Supiri bro❤❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
😍🇰🇷
@SAJIABRO
@SAJIABRO 7 ай бұрын
මමත් exam මේ පාර ලිව්වේ පාස් දැන් වෙබ් එකට දානකන් බලං ඉන්න මම
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
නියමයි මලය
@SAJIABRO
@SAJIABRO 7 ай бұрын
@@manjuwithsouthkorea thank you aiye ❤️❤️❤️
@MUSICLIFE-hi4ek
@MUSICLIFE-hi4ek 7 ай бұрын
වෙබ් එකේ ඉන්නෙ ❤️ ලගදිම එන්න බලාගෙන 😊❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
ජයවේවා
@jdtravel178
@jdtravel178 7 ай бұрын
Stay Safe Brother ❤ Keep it up ❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
Thank you, I will
@santharok4978
@santharok4978 3 ай бұрын
ඔයාගේ වීඩියෝ ඔක්කොම වගේ බලනවා. මගේ යාලුවෙක් කීවා කොරියාවේ බොස් දෙසැම්බර් වල ලංකාවට එනවා කියලා මට විසා අරන්. ඉන්ෂුවරන්ස් එක දැමීම. එහෙම යන්න පුලුවන් ද .මට ටිකක් කියන්න. ස්තූතියි.
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 ай бұрын
මට ඔයා කියන දේ පැහැදිලි මදි මලය
@chathuramadushanka5491
@chathuramadushanka5491 7 ай бұрын
කඩ්ඩයි කොරියනුයි දෙකම බැලන්ස් නේ අයියා ගැම්මක් තමා 💗💗💗✌️✌️✌️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
අම්මෝ ලාවට ශේප් එකක් දාගෙන යන්න පුළුවන්
@Kavinda_Malitha
@Kavinda_Malitha 7 ай бұрын
Korean වලදි දවසක හම්බෙමු ❤🎉
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
අනිවාර්යයෙන්
@akilairan7567
@akilairan7567 7 ай бұрын
Manju Aiya Adareyi Hamadamath🇰🇷❤️, Happy New Year Manju Aiye ❤️👍🙂🙏.
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
ස්තූතියි මලය....🇰🇷❤️
@duvindutharaka3966
@duvindutharaka3966 7 ай бұрын
ආදරෙයි අයියා❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
🇰🇷❤️
@shalith2002
@shalith2002 7 ай бұрын
Happy new year aiye.. ❤️🥰 mt labana mase Exem aiye.. Godkm asawenne inne korean enna . Oyge video baladdi thawath asa hithawa 🥰🥰
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
හොදට විබාගෙ ලියන්න❤️😍🇰🇷
@shalith2002
@shalith2002 7 ай бұрын
@@manjuwithsouthkorea 🥰🇰🇷
@user-hp3zm8eq6u
@user-hp3zm8eq6u 6 ай бұрын
මන්ජු අයියා❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 6 ай бұрын
😍😍
@user-si5if4uu4p
@user-si5if4uu4p 7 ай бұрын
ලස්සනයි අයියේ බුදු සරණයි
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 6 ай бұрын
බුදු සරනයි..😍😍
@viraj9931
@viraj9931 7 ай бұрын
Lankawath kawada hari minissunta gemak gahala nidahase jiwath wenn puluwan ratak wenna kiyala parthana karanawa anyway jayawewa koren kollo set ekata ❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
Thanks brother
@chathurangaayomal9928
@chathurangaayomal9928 7 ай бұрын
Ape manju ayya,adrei gdk .parissmn.dwska api hmbwemu ayye😍😘🥺
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
අනිවාර්යයෙන් හමුවෙමු ජයවේවා
@ilanperuapriya2880
@ilanperuapriya2880 7 ай бұрын
සුබ අලුත්අවුරුදක් වේවා සහොදරයා ආදරෙයි🥰🥰🥰🥰
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
එසේම වෙන්න ඕනි..😍🇰🇷
@YUSHIKA_CHAMALKA
@YUSHIKA_CHAMALKA 7 ай бұрын
Happy New Year අයියේ ❤🎉
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
ස්තූතියි මලය..🇰🇷😍
@SHANCREATION4165
@SHANCREATION4165 7 ай бұрын
කොරියන් පිස්සුව හදපු පලවෙනි චරිතෙ ඔයා මංජු අයියා❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
ඉක්මනින් එන්න ඕනි
@shegiofficial7939
@shegiofficial7939 7 ай бұрын
කොහොමහරි ලියලා එනෝ 💯😍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
ජයවේවා
@DOPE_GIMA
@DOPE_GIMA 7 ай бұрын
padam karanna kammali unama me video ekk balala kohoma hri koreawata enwa kiyl moral wela padan karana man ❤ jaya wewa aiye ❤✌󾓮
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
අන්න ඒක තමයි වෙන්න ඕනි මලය..❤️🇰🇷
@AjithPrasanna776
@AjithPrasanna776 7 ай бұрын
Hodai aiya video kohomhari enawa korean ❤❤❤❤❤❤❤
@AjithPrasanna776
@AjithPrasanna776 7 ай бұрын
Unanduwa tiyenawa godak eka nisa අනිවාර්යයෙන් ma enawa
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
ජයවේවා
@eshanbawantha1990
@eshanbawantha1990 7 ай бұрын
Happy new year manju aiye 😍😍😍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
Thanks malaya
@ganindurajapaksha2957
@ganindurajapaksha2957 7 ай бұрын
happy new year manju aiya😍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
ස්තූතියි මලය..😍🇰🇷
@user-br9io1wd4j
@user-br9io1wd4j 7 ай бұрын
අයියෙ ,අර උතුරු කොරියාව එක්ක යුද්ධ කේස් එක මොකෝ දැන් ඔහෙ..කෙලවෙයිද එන්න ඉන්න කොල්ලො සෙට් එකට ගැහුවොත් එහෙම..☹️☹️☹️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
බය වෙන්න ඕන නෑ මලය එන්නකො අපි බලමු හොද දෙයක් වෙයු
@supunishanika128
@supunishanika128 7 ай бұрын
ජයවේවා මංජුල අයියා 🥰
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
ස්තූතියි මලය
@supunishanika128
@supunishanika128 7 ай бұрын
@@manjuwithsouthkorea Malli nevei ane nanngi 🤭
@pasindunimsara3486
@pasindunimsara3486 7 ай бұрын
Ela❤❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
🙃😍
@isurudhananjaya4910
@isurudhananjaya4910 7 ай бұрын
aiye ethakota ara podi podi biusness karana korean ayata beida company wala weda karanna. wayasaka aya nethuwa anith ayata.eyalata padi madida company wala. please reply
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
කම්පනි වලට වැඩ කරනවට වඩා තමගෙය කියල දෙයක් කරන් ඉන්න එක වටිනව කියල හිතන අය තමා මේ ඉන්නෙ
@isurudhananjaya4910
@isurudhananjaya4910 7 ай бұрын
@@manjuwithsouthkorea hari aiye thank you
@malindudilshan4682
@malindudilshan4682 7 ай бұрын
මේක දකිද්දි ආසයි මේ අවුරුද්දේ මාත් එනෝ කොරියන් ❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
ජයවේවා .🇰🇷😍
@DiviyangaChathura-kh5nm
@DiviyangaChathura-kh5nm 7 ай бұрын
සුපිරි 🎉❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
🇰🇷😍🙃
@ureshharshika3484
@ureshharshika3484 7 ай бұрын
බුදු සරණයි අයියේ 🙏
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
බුදු සරනයි මලය
@goldeneye3607
@goldeneye3607 7 ай бұрын
අයියේ.. අයිය කිහෙද ඉන්නෙ.. හම්බෙල 4ටෝ එකක් ගහන්න ආසයි.. ගොඩ්ක් දේවල් ඉගන ගත්තෙ මෙකෙ වීඩියෝ බලල..❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
චුන්ජු වල ඉන්නෙ මල්ලි..🇰🇷🙃
@raviya962
@raviya962 7 ай бұрын
ආදරෙයි අය්යේ ❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
මලය..😍🇰🇷
@sagarikakumudumali-iv2st
@sagarikakumudumali-iv2st 7 ай бұрын
Jaya wewa manju aiye
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
මලය 🍷😍
@MADHUSHAN-VLOG
@MADHUSHAN-VLOG 7 ай бұрын
Happy new year manju aiye..❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
ඔයාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා..😍
@user-kj1xe8pi6r
@user-kj1xe8pi6r 7 ай бұрын
අයියේ කොරියාවේ වැඩට එද්දි ඇස් කණ්නාඩි දැම්මට අවුලක් වෙනවද 😢
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
වර්න අන්දතාවය නැත්නම් ප්‍රශ්නයක් නෑ..😍❤️
@dilanthamadushan613
@dilanthamadushan613 7 ай бұрын
ආදරෙයි මංජු අයියේ මං පොලොන්නරුවේ දවසක සෙට් වෙමු එදාට පොලොන්නරුවේ මල්ලි කිව්වාම මතක තියාගන්න ඕන හොඳේ 🫡
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
අනිවාර්යයෙන් ලංකාවට ආවම එන්නම් බලල යන්න
@dilanthamadushan613
@dilanthamadushan613 7 ай бұрын
@@manjuwithsouthkorea සුපිරි 🔥 👊
@KRN-shen
@KRN-shen 7 ай бұрын
කොරියාවේ මිනිස්සුත් ඔච්චර දුකක් විදිනවා නම් ලංකාවේ කොහොමද කියලා හිතාගන්න පුළුවන් නේ 🙂👍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
අපිට බැරි නෑ උනන්දුවක් නා
@kamakada6717
@kamakada6717 6 ай бұрын
මංජු අයියා
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 6 ай бұрын
මලය
@user-sg5vu7ft8e
@user-sg5vu7ft8e 7 ай бұрын
❤Good job
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
❤️🇰🇷
@sandunimadubhashini867
@sandunimadubhashini867 7 ай бұрын
ඔහෙ කෙනෙක් ඉද්දි එයාට පුළුවන් ද අපි exsam පාස් නම් job එකක් අපිට set කරන්න .
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
එහම කාටවත් මැදිහත් වෙන්න බෑ..
@sinhacricket-
@sinhacricket- 7 ай бұрын
Elm manju aiya..
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
මලය
@LahiruSampath-yc8hq
@LahiruSampath-yc8hq 7 ай бұрын
Koreawt enn kiyl hinekinwth hithala thibbe ne mm. kemeththk thibbeth nee..ayyge video ekk hmbun mt ahmben e video ek thamai hemdem wenas krl koreawt ynnm onemai kiyn pissuw athi kre..me wenkot mm web eke inne ayyge e video ek hind.ayyge hema video ekakm blnw mm.korean hineta ynna inna kollo kellont ayy me dena motivation ek mrm wtinw❤ 2024 aurudda ayyt suba wewa kiyl prarthn krnw ❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
ඉක්මනින් ඇවිත් මට කෝල් එකක් දෙන්න මලය පරිස්සමින් ඉන්න ඉස්සරහට හොද කාලයක් එනව..🇰🇷
@LahiruSampath-yc8hq
@LahiruSampath-yc8hq 7 ай бұрын
@@manjuwithsouthkorea Aniwrenm ayyw hambenna enw koreawt awt passe..budusaranai ayya prissamat inna ❤️
@rukshan25
@rukshan25 7 ай бұрын
새해 복 많이 받으세요 망주 형님 ❤🥰
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
😍😍🇰🇷🇰🇷❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
Thank you.malaya..😍😍❤️
@sachinthadilshan2638
@sachinthadilshan2638 6 ай бұрын
aniwaren hamotama ikamanata me hineta yanna puluwannwenna ona ❤🤝
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 6 ай бұрын
අනිවාර්යයෙන්
@ruwanchethaka6102
@ruwanchethaka6102 7 ай бұрын
새해 복 많이 받으세요 video onee thawa
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
හෙමින් දෙන්නම්කො
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 22 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 19 МЛН
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 27 МЛН