කොරියාවෙ දවල්ට වඩා ආතල් ගන්න පුළුවන් රෑට තමා 31st Night South Korea |Manjuwithsouthkorea|

  Рет қаралды 45,475

Manju with south korea

Manju with south korea

Жыл бұрын

කොරියාව කියන්නෙ ඉතින් දවල්ද,රෑද කියල නෑ උපරිම ෆන් එකේ ජීවිතේ ගත කරන්න පුළුවන් ,හැබැයි ඉතින් මහන්සි වෙලා වැඩ කරන්න නම් ඕනි,ඒ මොනදේ උනත් සති අන්තයේනම් හැම මහන්සියක්ම නැතිවෙලා යනව පොඩ්ඩක් එලියට ගියාම,
වීඩියෝ බලල කමන්ට්,ලයික් කරන ඔයාලට ගොඩාක් 🙏
චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල නැත්නම් වීඩියෝ බලල හොදයි කියල හිතනවනම් සබ්ස්ක්‍රයිබ් කරල තියාගන්න,ඔයාල බලාපොරොත්තු වෙන් ඉන්න වීඩියෝ ඉස්සරහට බලාගන්න පුලුවන්,
FOLLOW ME ON SOCIAL
➜Facebook : profile.php?...
➜Instagram : manju_with_south_korea
➜TikTok : tiktok.com/@manjuvlogs
For sponsors:
mjcreative74@gmail.com
shot on
dji osmo 2
• DJI - Meet DJI Pocket 2
#manjuwithsouthkorea
#newyear2023
#korean
#nightlife
#night
#streetfood
#manjuvlogs
#southkorea

Пікірлер: 250
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
ගොඩාක් ස්තූතියි මගේ වීඩියෝ බලල මොරාල් එකක් දෙනවට, මේ අවුරුද්දේ හැමෝගෙම බලාපොරොත්තු ඉශ්ට වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව...
@anuththaradharmakeerthi8244
@anuththaradharmakeerthi8244 Жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් අයියෙ🥰
@Gainduvinulaka
@Gainduvinulaka Жыл бұрын
Aiye mta hoda online ugnnn sir kenekge nmbryk dennko , pls
@manjulakumara6915
@manjulakumara6915 Жыл бұрын
කෝරියාවට අදරේ කරන්ට පටන් ගත්තේ ඹයාගේන් .හැම විඩියෝ එකක්ම බලනවා පාඩම් කරලා එපා වුනාම ඹයාගේ විඩියෝ එකක් බලලා තමා මෝටිවේට් වේන්නේ
@safransafran8467
@safransafran8467 Жыл бұрын
Qqq
@safransafran8467
@safransafran8467 Жыл бұрын
@@anuththaradharmakeerthi8244 qqqqqqqq
@apikoreangia
@apikoreangia Жыл бұрын
අපේ කොල්ලෝ motivate කරන්න මහ රෑ කන කට්ටට thanks මංඡු අයියා 👌🇰🇷
@achinthadilshan4118
@achinthadilshan4118 Жыл бұрын
විශ්වාස කරන්න තප්පරයක්වත් Skip කරන්නේ නැ මංජු අයියාගේ විඩියො වල ❤️😍
@Amanthasandeep97
@Amanthasandeep97 Жыл бұрын
මේ සැරේ එක්සෑම් එක කරලා ඉහලින්ම සමත් වෙනවාමයි...ආවම සෙට් වෙමු මංජු අයියේ සුබම සුබ නව වසරක් වේවා..❤️..ජය වේවා ❤️😻
@kaveeshaanjana9296
@kaveeshaanjana9296 Жыл бұрын
Happy new year manju aiya..me year eketh hoda videos apita genath denna... oyage athulu chanal ekata help karana hamogema dreams saha wada katayuthu success wemna kiyala man prarthana karanawa aiya...🤟🤟😊😊💪
@eshansadip4804
@eshansadip4804 Жыл бұрын
කොරියන් පෙපරයක් කර කර ඉදියේ අයියගේ විඩියො එක දැක්කම එක නතර කරලා අයියගේ විඩ්‍ යො එක බලන්න අවා. 🇰🇷🙏♥♥♥♥
@navinmaleesha1927
@navinmaleesha1927 Жыл бұрын
හැමදාමත් වගෙ අදත් සුපිරියක් මංජු අයියේ ❤❤❤ Happy new year.......❤
@orshanidadallage3376
@orshanidadallage3376 Жыл бұрын
Happy new year aiye.hamadamath me wage hodata lassana video karanna.good luck aiye.apith ikmnata enwa khma Hari exam passe wela.
@arunaprasath3549
@arunaprasath3549 Жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා මංජු අයියේ♥️♥️🎇
@ashaninduwara6763
@ashaninduwara6763 Жыл бұрын
අම්මෝ වීඩියෝ එක එනකම් හිටියේ මංජු අයියා .සුභ අලුත් අවුරුද්දක් වේවා ....! පරිස්සමෙන් ඉන්න බුදු සරණයි අයියා ❤️❤️❤️
@chathurangadarmarathna681
@chathurangadarmarathna681 Жыл бұрын
බුදුසරණයි අයියට ❤️ දවසක කොරියාවට අඩිය තියනවාමයි 🥺🇰🇷
@kavinduwithsouthkorea2005
@kavinduwithsouthkorea2005 Жыл бұрын
සුපිරියක් තමයි ❤️🔥 මංජු අයියේ ගොඩාක් ලස්සනයි 💖🥰 🇱🇰✈️🇰🇷 බුදු සරණයි !!!
@vcharuka1481
@vcharuka1481 Жыл бұрын
හැමදාමත් බලං ඉන්නවා මංජු අයියගෙ vedio එකක් එනකම්.. ආදරෙයි ❤ ජයවේවා Happy newe year ❤🥰
@user-ky1yj8zt5j
@user-ky1yj8zt5j Жыл бұрын
Happy new year manju ayye budusaranai jayawewa
@pawithramadu3288
@pawithramadu3288 Жыл бұрын
සුභ නව වසරක් වේවා !!!!.oyage video 1 supiri aiye.❤👍
@grrpiyumal
@grrpiyumal Жыл бұрын
අවුරුද්ද සුබ වේවා මංජු අයියේ මේ අවුරුද්දේ ⁣අනතිම වෙද්දිවත් කොරියාවට එන්න බලන් ඉන්නේ ❤️😍
@rashannethmika9696
@rashannethmika9696 Жыл бұрын
Supiri manju aiye hitha wetuna welawata oyage vidio ekak beluwahama aye gemmak enawa padam karanna ekata adareiii oyage weda tika gemmtma hariyanna oni manju aiyeee.
@chathurangasamjewa8162
@chathurangasamjewa8162 Жыл бұрын
Happy New year manju aiya blnna poddk prakku una..adupadunam ne me auruddath sajawennone..anthimtama qwa tika hithata weduna ❤️❤️🇰🇷🇰🇷
@shashikaruwan631
@shashikaruwan631 Жыл бұрын
Vedio එක හසුරවන ආකාරය නම් මරු අයියේ. 😍❤. ඇත්තටම...ජය ම වෙන්න ඕනේ. ඔයාගේ logo එකේ music එකත් පට්ට. පරිස්සමෙන් හොදින් ඉන්න ...
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
Thans brother
@satheramindula376
@satheramindula376 Жыл бұрын
අයියාගේ විඩියෝ බලන ඒක දැන් ඇබ්බැහි වෙලා තියෙන්න අයියා විඩියෝ ඒකක් දාලා තිබ්බොත් මොන වැඩේ තිබ්බත් ඒක බලනවා නියමයි මංජු අයියේ ඉදිරියටම යන්න සුබ පතනවා
@gayanhettige9932
@gayanhettige9932 Жыл бұрын
ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා සහෝදරයා.. 🎉🎊🎉🥳⭐️
@hasith8647
@hasith8647 Жыл бұрын
niyamai happy new year hemotama jaya wewa KOREA KR
@chamiduhirushan1388
@chamiduhirushan1388 Жыл бұрын
පට්ට විඩෙියෝ එක මංජු අයියා... මරු.. එල❤️👍
@priyanthalakmal5393
@priyanthalakmal5393 Жыл бұрын
හැමදාමත් වීඩියෝ එකක් දාපු ගමන් බලනව. Good job. මමත් exam ekata padam karanawa oyage video balala koreawa gana godak dewal danagannawa e wagema loku mortivation ekak matanam thank you, good job ,
@dikovitadkgs2118
@dikovitadkgs2118 Жыл бұрын
aiyee video eka lassnii jaya wewa😍👊. aiyee thama vaccines ekah balanwada. 2023 enna inna ayata kohomda vaccines aran nethi kenekta ena eka prshnyakda
@naveenmadusanka812
@naveenmadusanka812 Жыл бұрын
මංජු අයියා මේපාරත් සුපිරියක් 🤟 තෙරුවන් සරණයි !... පරිස්සමෙන් වැඩ ටික කරගන්න ❣️
@pathuma....sl....
@pathuma....sl.... Жыл бұрын
නියමයි සහොදරයා. ❤ගැම්මක්
@Mr_Janith
@Mr_Janith Жыл бұрын
හැමදාම වගේ අදත් සුපිරියක් 🔥😍💪
@sithumnimsaraaththanayaka6131
@sithumnimsaraaththanayaka6131 Жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් මන්ජු අයියා 👍❤️ video එක මරු සුපිරි 👍 මේ අවුරුද්දෙ මමත් කොරියාවට එන්වා ❤️👍☺️
@user-ll2qz8yy8h
@user-ll2qz8yy8h Жыл бұрын
ජයම වේවා සහෝ.... බුදුසරණයි !!❤️❤️
@janithaprabhas9134
@janithaprabhas9134 Жыл бұрын
Mnju aiya oya mewa daddi apith nikan koriawe innw wge feel ekak danenne.happy new year.mnju aiye.thawa vidio oni.budu saraniii
@dilkikavindaya9733
@dilkikavindaya9733 Жыл бұрын
අනේ නියමයි අයියෙ මාත් කොරියා පිස්සියක් ඔයාගෙ විඩියො වලින් මන් ගොඩක් දෙවල් ඉගෙන ගන්නවා ♡
@sajeesajith499
@sajeesajith499 Жыл бұрын
අදත් හැමදාම වගේ සුපිරියක් තමා....😍😍😍❤️❤️❤️
@sachinthasadakalum4643
@sachinthasadakalum4643 Жыл бұрын
සුපිරි❤️ අනිවාර්යෙන් එනවා.
@nethmikaveesha7957
@nethmikaveesha7957 Жыл бұрын
අදත් නියමයි අයියේ 🥳❤️
@kavindra.nimesh
@kavindra.nimesh Жыл бұрын
Jaya wewa manju aiya...hamotama teruwan saranai...chathu aiya tika tika daraya aiyawa copy karanna yanwa wage seen ekak mata terenwa...adina wdiha katha karana widiha ehema dan daraya aiya wagemai...hariyata daraya aiyage sahodarayek wage...poddak hoyala balanna manju aiya...teruwan saranai....
@dinushapresadini7246
@dinushapresadini7246 Жыл бұрын
Hamadama aiyyage video balnwa.niyamai
@dilsharaushani1825
@dilsharaushani1825 Жыл бұрын
onna apith balanawa.vdo ekak enakan hitiye 🙏🏻💯💪👍 (dilshara nanga 🥰)
@twominuteskorean3621
@twominuteskorean3621 Жыл бұрын
Manju malli .. patta hode
@myvlogs8638
@myvlogs8638 Жыл бұрын
Happy new year manju aiya.oya lassan wela
@sameeradilsh
@sameeradilsh Жыл бұрын
Video eka lassanai ayya ❤️
@blackacademy1596
@blackacademy1596 Жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් මන්ජු අයියේ🥰🥰 🤘🤘
@tharinduhashan2572
@tharinduhashan2572 Жыл бұрын
Happy New Year🎉 Congratulations ❤ Budusranai❤️💐
@naveenyt7391
@naveenyt7391 Жыл бұрын
Aiyee man අනිවාර්යයෙන් enawamai♥️
@shan4352
@shan4352 Жыл бұрын
කොරියාවට ආවොත් මුලින්ම හම්බෙන්නෙ එන්නෙ මංජු අයියා❤❤
@sl_cafe
@sl_cafe Жыл бұрын
රට යන්නෙ නැතුව මෙහෙ ඉදන් යූ ටියුබ් එකක් කරලා ගේමක් ගහන්න බැලුවෙ.ඒත් ලොකු අයියා දැක්කාම රට යන්න හිතෙනවා 😪.film එකක් බලන්න slcafe එකට එන්නකො 🙏
@lalithperera1197
@lalithperera1197 Жыл бұрын
Happy new year malli.....
@sasiwijendra4157
@sasiwijendra4157 Жыл бұрын
Thawath aluth dewal one. Mekath patta. Budu saranai !🙏🙏
@wathmalvindula
@wathmalvindula Жыл бұрын
Hammo video ekanm supiri aiye.. suba aluth aurddak wewa ❤❤
@ashen4120
@ashen4120 Жыл бұрын
Happy new year manju aiye❤
@hirushanakalanka
@hirushanakalanka Жыл бұрын
ආදෙරෙයි මන්ජු අයියා..අපිත් අනිවාරෙන් සිහින දේශයට එනව.😊💖
@mrpapa12
@mrpapa12 Жыл бұрын
නියමයි brother 🖤👀 අදත්
@wishwasandaruwan4025
@wishwasandaruwan4025 Жыл бұрын
මංජු අයියා Happy new year
@Mithilaheshan
@Mithilaheshan Жыл бұрын
oyage video ekk apu gaman aniwarenma balano 😍
@shashikaprabodh2672
@shashikaprabodh2672 Жыл бұрын
ඊලග 31 සමරන්නේ කොරියාවේ ඉඳන්💪💪 video eka මරු අයියේ 😻💙
@ceye80
@ceye80 Жыл бұрын
සුබ නව වසරක් වේවා !බ්‍රෝ
@maheshdananjaya7869
@maheshdananjaya7869 Жыл бұрын
ලස්සනයි විඩිඔ ඔක්කොම බලන්න කලිම් ❤️‍🔥☺️ මැදින් කමන්ට් එක දාන්නේ එ තරම් ලස්සනයි
@sameeraindrajith4604
@sameeraindrajith4604 Жыл бұрын
Happy New Year....
@hasarangasaumyadithya3221
@hasarangasaumyadithya3221 Жыл бұрын
Niyama manju good luck
@user-ui7ng6gj1o
@user-ui7ng6gj1o Жыл бұрын
දිගටම වීඩියෝ ඕනා 😇❤️
@usharamadushan2912
@usharamadushan2912 Жыл бұрын
විඩියෝ එක මරැ මංජු අයියේ🔥 චතු අයියට පොඩ්ඩක් වැඩිද මන්දා
@Ediriinsouthkorea
@Ediriinsouthkorea Жыл бұрын
මංජු අයියා..එකෙන්ම සුපිරී🔥
@ManojManoj-ye5dp
@ManojManoj-ye5dp Жыл бұрын
Gammka manju aiyaaa
@lashithmanuranga4571
@lashithmanuranga4571 Жыл бұрын
Tawa video onaa etkota padam krnna hitenawa jayawewa ♥️♥️
@kavindumadu8982
@kavindumadu8982 Жыл бұрын
පට්ට වැඩක් අයියේ 👍💝🤘😉
@chamithmadushan466
@chamithmadushan466 Жыл бұрын
Video eka maru aiye patta
@akiladilshan9586
@akiladilshan9586 Жыл бұрын
නියමයි මන්ජු අයියේ 😗❤️‍🔥🇰🇷
@gayanlakshan3946
@gayanlakshan3946 Жыл бұрын
සුපිරියක් අයියේ මාත් කොරියාවට එනෝ ආවම අනිවාර්යයෙන් සෙට් වෙමු ♥️
@saliyaeranda4047
@saliyaeranda4047 Жыл бұрын
Supiri bro ekenma oya lankavata abimanayak theruvan saranai...!
@sadu572
@sadu572 Жыл бұрын
video eka hodai manju aiye
@nayanajithak4608
@nayanajithak4608 Жыл бұрын
නියමයි මන්ජු අයියා..❤️
@Religions875
@Religions875 Жыл бұрын
Edit thumbnail සුපිරි.. 💚💚
@slmayora3694
@slmayora3694 Жыл бұрын
Niyamai manju ayye ❤❤
@dilsharaushani1825
@dilsharaushani1825 Жыл бұрын
ඔයාගේ ආසම දේවල් ගොඩාක් හොදින් කරගෙන ඉස්සරහටම යනවා,ඒකෙන් අනිත් හැමෝම සතුටු වෙනවා !!! ඒ wish මම මේ විදිහට කරන්න කැමතියි. පතන සියල්ල ඉටු වේවා!!!🎉 congratulations Manju with south korea 🇰🇷.
@tharushapraboth3468
@tharushapraboth3468 Жыл бұрын
Video එකක් එනකම් හිටියේ😋
@thilinimadhushani557
@thilinimadhushani557 Жыл бұрын
shaaa eka maru aiya😍
@classygirl-negombo7965
@classygirl-negombo7965 Жыл бұрын
Cool Vlog brother ❤
@chamithmadushan466
@chamithmadushan466 Жыл бұрын
Public transportation gana video 1k karanne aiye oyage video okkoma mama balaa tiyenne jayaweva ela bro
@dilshan9659
@dilshan9659 Жыл бұрын
මරු මන්ජු අයියා 🔥🧡🇰🇷
@shashinthasdilshansliyanag748
@shashinthasdilshansliyanag748 Жыл бұрын
ලස්සන video එකක් නියමයි
@SOULROCKER1K
@SOULROCKER1K Жыл бұрын
අයියේ, මමයි husband යි මේ පාර exam එක කරනව. අපි දෙන්නගෙන් කලින් එන කෙනාට පුලුවන් ද, vacancy එකක් තියන company එකකින් ඒකෙ සජන්නිම්ට කියල අනිත් කෙනාට agreement එකක් යවන්න ???? අපි දෙන්නම අයියගෙ video නිතරම බලනව.😊😊😊😊👍👍👍👍👍
@yajithrangana1240
@yajithrangana1240 Жыл бұрын
Happy new year....❤️🇰🇷🇱🇰💪👍
@prasadichathu3902
@prasadichathu3902 Жыл бұрын
Happy New Year!
@nuwanbandara7006
@nuwanbandara7006 Жыл бұрын
Happy new year aiye🇰🇷❤️✊
@nuwandarshana8024
@nuwandarshana8024 Жыл бұрын
නියමයි අයියේ .
@navodapriyashan7971
@navodapriyashan7971 Жыл бұрын
නියමයි අයියේ.....
@rangavlog788
@rangavlog788 Жыл бұрын
එකනම් සුපිරි ❤
@lmamilapriyantha6319
@lmamilapriyantha6319 Жыл бұрын
සුපිරියක් තමා මංජු මල්ලියේ .💖💖💖💖💖💖💖💖💖💖💖💖👍👍👍👍👍👍🙏🙏🙏🙏💯💯
@lahiruharshana9
@lahiruharshana9 Жыл бұрын
ජයවේවා මංජු පුතා ❤️🌼😁
@janithsandamini2101
@janithsandamini2101 Жыл бұрын
😁😁😁👍happy new year
@shiransanjiwa2324
@shiransanjiwa2324 Жыл бұрын
ලස්සනයි අයියෙ❤️❤️❤️❤️💪
@tharaninalawattha9301
@tharaninalawattha9301 Жыл бұрын
Maru ayya😊❤️
@Chathu_Hanguk
@Chathu_Hanguk Жыл бұрын
මරු මරු මන්ජු අයියා ඔයා කොහෙද ඉන්නේ කොරියන් වල
@mudithadilshan5257
@mudithadilshan5257 Жыл бұрын
නියමයි මංජු අයියේ ❤🇰🇷❤
@hansakaeverything7423
@hansakaeverything7423 Жыл бұрын
2023 ලියලා මංජු අයියා එක්ක සෝජුවක රහ බලන්න අනිවාරෙන් එනවා ❤️❤️❤️
@disnawikramasinghe7548
@disnawikramasinghe7548 Жыл бұрын
Niyamai manju aiye
@tharindudananjaya6202
@tharindudananjaya6202 Жыл бұрын
Maru manju ayya ❤️😍🇰🇷
@user-hp3zm8eq6u
@user-hp3zm8eq6u Жыл бұрын
Ela manju.aiya
@tharu_07
@tharu_07 Жыл бұрын
නියමයි 🥺❤️‍🩹
@edirimannagepemarathne8316
@edirimannagepemarathne8316 Жыл бұрын
happy new year
Night Life Experience  in Seoul South Korea 2022 |Manjuwithsouthkorea|
17:32
Manju with south korea
Рет қаралды 358 М.
Schoolboy - Часть 2
00:12
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 2,5 МЛН
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 33 МЛН
Schoolboy - Часть 2
00:12
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 2,5 МЛН