24 Hour Love Story කෙල්ල සරල වෙන තරමට ආදරෙත් වැඩි වෙනව |Manjuwithsouthkorea|Meet Sri Lankan Girl

  Рет қаралды 451,870

Manju with south korea

Manju with south korea

Жыл бұрын

වීඩියෝ බලල කමන්ට්,ලයික් කරන ඔයාලට ගොඩාක් 🙏
චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල නැත්නම් වීඩියෝ බලල හොදයි කියල හිතනවනම් සබ්ස්ක්‍රයිබ් කරල තියාගන්න,ඔයාල බලාපොරොත්තු වෙන් ඉන්න වීඩියෝ ඉස්සරහට බලාගන්න පුලුවන්,
FOLLOW ME ON SOCIAL
➜Facebook : profile.php?...
➜Instagram : manju_with_south_korea
➜TikTok : tiktok.com/@manjuvlogs
For sponsors:
mjcreative74@gmail.com
shot on
Alpha 7 IV sony
• Introducing Alpha 7 IV...
EF 24/70 F2.8 GMii Lens
• Introducing FE 24-70mm...
dji osmo 2
• DJI - Meet DJI Pocket 2
අයෙශ්මගෙ චැනල් එක / / @showmainkorea3802
#manjuwithsouthkorea
#korean
#love
#2022

Пікірлер: 627
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
අලුත් අවුරුද්ද හැමෝටම සුබම වෙන්න ඕනි... ආදරෙයි ගොඩාක් ස්තූතියි වීඩියෝ බලල දෙන ශප් එකට...
@nuwanbandara7006
@nuwanbandara7006 Жыл бұрын
❤️🇰🇷
@nipunwijesinghe7066
@nipunwijesinghe7066 Жыл бұрын
සුබ අලුත් අවුරුද්ද ක් වේවා අයියා ❤️❤️
@madushanekanayake739
@madushanekanayake739 Жыл бұрын
ආදරෙයි ආදරෙයි එසේම වේවා අයියටත් සියලු වැඩකටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්තනා කරනව තෙරුවන් සරණයි
@jayanipramodya1156
@jayanipramodya1156 Жыл бұрын
එසේම වේවා අයියේ
@shyamihansika6458
@shyamihansika6458 Жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා අයියා!!!බලාපොරොත්තුවෙන් ඉන්න හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!❤❤
@FRC_xDILA_EDITz
@FRC_xDILA_EDITz Жыл бұрын
මෙයාලා දෙන්නා ගැලපෙනවා කියන අය 👍එකක් දාමු😋😋
@rozanecheryl9328
@rozanecheryl9328 Жыл бұрын
Oppps so guys he is married and has a kid who is 5 years not suitable for this girl at all
@AnuNethu-yd9xr
@AnuNethu-yd9xr 7 ай бұрын
ඔව්
@dragonjing
@dragonjing Жыл бұрын
කෝම හරි line දාලා ලන්කාවෙ korean කෑල්ලක් සෙට් කරගත්තා නේ ගැම්මක් ඉතිම්
@Rkfhiru
@Rkfhiru Жыл бұрын
අයේශ්මා අක්ක දැන් ලංකාවෙ ප්‍රසිද්ධ කෙනෙක් ඇහ්🖤🥺 ගැම්මක්
@alphaking_org
@alphaking_org Жыл бұрын
අයියා තමා මුලින්ම විශ්කරේ අනිත් මිනිස්සුන්ට මුල මතකත් නෑ ජයවේවා අයියේ 🙏
@Petal_2003
@Petal_2003 Жыл бұрын
😂
@jasenmilroy
@jasenmilroy Жыл бұрын
😂
@krish5506
@krish5506 Жыл бұрын
මුල ඉදලම හිටපු එකේ සතුට දැනෙන්නෙ ,දවසින් දවස Sub වැඩි වෙනකොට අයියෙ ❤️ සුභ අලුත් අවුරුද්දක් වේවා 😍
@sadunibuddima4112
@sadunibuddima4112 Жыл бұрын
අනේ ඒ අක්කි ශෝයි 🥺❤️ අයිය කොහොම හරි සෙට් කර ගත්තා නේහ් 😁
@ashalucky1776
@ashalucky1776 Жыл бұрын
නියමයි මංජු අයියේ..ඔයා කතා කරද්දී හරිම පිලිවෙලයි.අවශ්‍ය දේවල් ටික විතරක් හරි පැහැදිලිව කියනව.ආසයි බලන්න.බද්දෙගම කොල්ලෙක්නෙ ඉතිම්😍🤗තව තවත් සාර්ථක වේවා 🙏🙏තෙරුවන් සරණයි මංජු අයියේ
@udayanganichampika3173
@udayanganichampika3173 Жыл бұрын
2023 අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! අයියටත්😊 අයියගෙ බලාපොරොත්තු වෙන හැම දෙයක්ම සාර්ථක කර ගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා😇 ❤ සතුටින් පරිස්සමින් ඉන්න💫🪄
@thaksilathaksila4848
@thaksilathaksila4848 Жыл бұрын
ඔයාටත් ලැබුවා වු නව වසර සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා. 2023 ඔයාගෙත් හීන හැබෑ වෙන්න කියලා බුදු සරණයි මංජු අයියේ පරිස්සමින් ඉන්න..
@cnctechnology6856
@cnctechnology6856 Жыл бұрын
Happy new year manju bro..! කියන්න වචන නෑ හැමදාම වගේ සුපිරි brother 👌👍😍❤️
@matheeshadananjaya8999
@matheeshadananjaya8999 Жыл бұрын
අයියා ගෙ වීඩියෝ එකක් අහම්බෙන් බලල තමයි කොරියාව ට ආසා හිතුනෙ .මාර්තු වල EXAM එකට සූදානම් වෙනව දැන් . බොහොම ස්තූතියි අයියා ❤
@isha787
@isha787 Жыл бұрын
Exam ek danne khmf
@shinedreamsmile2895
@shinedreamsmile2895 Жыл бұрын
සුබම සුබ නව වසරක් වේවා! අයියගෙ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියල wish කරනව බුදු සරණයි ඔයාලා හැමෝටම 🥰
@vimukthisadharuwan7595
@vimukthisadharuwan7595 Жыл бұрын
නියමයි මංජු අයියේ... 😍 ලැබුවා වූ අලුත් අවුරුද්ද අයියටත්,පවුලේ සියලු දෙනාටත් සුබම සුබ නව වසරක් වේවා!
@ashaninduwara6763
@ashaninduwara6763 Жыл бұрын
කොහොමද මංජු අයියා .දාපු ගමන් ඔන්න ආවා ඔයා බලන්න . ආදරෙයි . සුභ පැතුම් ලක්ශෙට . මිලියනේ ගහමු අනිවාර්යයෙන් . බුදු සරණයි පරිස්සමෙන් ඉන්න අයියා .❤️❤️❤️❤️❤️
@hansikabandara59
@hansikabandara59 Жыл бұрын
අනේ ඒ අක්කා ලස්සනයි ශෝයි ...සුභ අලුත් අවුරුද්දක් වේවා අයියා .good luck
@saranathrupasinghe8181
@saranathrupasinghe8181 Жыл бұрын
සුපිරි අයියේ පරිස්සමෙන් ඉන්න ආදරෙයි 💖 කියන්න දෙයක් නෑ 💖🇰🇷 2023 ප්‍රතිඵල පෙන්නන්නම් .ඔයා නිසා තමා මේ හීනෙට අඩිය තිබ්බේ.ගේමක් ගහල අනිව එනවා 😍🇰🇷 ආදරෙයි කොරියාවට පැලෙන්න💖🇰🇷
@miulamiula328
@miulamiula328 Жыл бұрын
Happy new year bouth of you chanel aka tawa tawa diunu wawa a lassanei සුන්දර හරිම නිහතමානී tarunayata dadanata jayawawa budusaranei ❤❤🌹🌹
@pavinduakesha8288
@pavinduakesha8288 Жыл бұрын
පැය 24 නෙමෙයි. ජීවිත කාලෙටම ගැලපෙයි 😁❤️❤️
@dilsharaushani1825
@dilsharaushani1825 Жыл бұрын
harima lassanai vdo eka harima asawen baluwa 💪 happy new year ayya
@chamarakavinda7293
@chamarakavinda7293 Жыл бұрын
දෙන්නා නම් ගැලපෙනවා❤🤓
@nathashanethmini_678
@nathashanethmini_678 Жыл бұрын
Good job aiya වීඩියෝ එක ලස්සනයි.. සුබ අළුත් අවුරුද්දක් වේවා!
@srremixofficial844
@srremixofficial844 Жыл бұрын
ගොඩක් හොඳයි අයියා Video එක. ලබන්නාවූ නව වසර අයියගේත් සියලු බලාපොරොත්තු සිතුම් පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා අයියා.සතුටින් පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි🥰❤✊🙏
@bandaramallawa1135
@bandaramallawa1135 Жыл бұрын
මල්ලී මහේ ඉන්න ගොඩක් තරුන ලමයි තමන්ගේ දෙමව්පියන් කියන දෙයක්වත් හරියට අහන්නේ නෑ .ඒත් ඔයත් එක්ක ඉන්න ඔයේ අයත් ලංකාවේ කොටසකුත් ඔයා ආදර්ශයට අරන් හොදින් ජීවත් වෙනවා .ලෝකයේ කොහේ හිටියත් හොදින් ඉන්න වගේම ලංකාව ගැන හිතන්න .ලැබුවාවූ නවවසර නිදුක් නිරෝගී සුභ නවවසරක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .තුනුරුවන්ගේම සරනයි දලදාසමිදුන්ගේ පිහිටයි .
@jasenmilroy
@jasenmilroy Жыл бұрын
කොල්ලො ටික බම්බරු වගේ 😁, හිතේ හිරකරන් ඉන්නේ නැතුව වීඩියෝ එකේදි හරි කියන එක හොඳයි 😂. ඔහොම තමයි මුල් කාලේ. Anyway, good luck
@chamodichamodi3379
@chamodichamodi3379 Жыл бұрын
සුපිරියක් තමා ඉතිම් 💘 සුභ නව වසරක් වේවා ඔයාටත් , අනිත් සියලු දෙනාටමත් ♥️♥️
@slkaviboyyoutubechanal6067
@slkaviboyyoutubechanal6067 Жыл бұрын
අයියා නිසා තමයි මන් මෙච්චරටම කොරියාවට ආදරේ වැඩි වුනා තැන්ක්ස් මන්ජු අයියේ 😘❤️😊
@lazashorts1234
@lazashorts1234 Жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් අයියෙ ඔයාටත් හැමෝටමත් !
@classygirl-negombo7965
@classygirl-negombo7965 Жыл бұрын
නියම වැඩක්. අයේශ්මා එක්ක කරපු වීඩියෝ එකෙන් පස්සෙ චැනල් එක දැන ගත්තෙ. Well done guys. Keep up the good work. ❤️🤘
@dahaminilupuli2527
@dahaminilupuli2527 Жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා අයියේ..!!♥️✨ අයෙෂ්මා එක්ක තව වීඩීයෝස් ඕනී.. 🥺
@athulasenanayake8654
@athulasenanayake8654 Жыл бұрын
ඔයාලා හැම දෙනාට ලැබුවාවු අලුත් අවුරුද්ද වාසනාවන්ත සුබම සුබ නවවසරක් වේවා ආදරනීය මල්ලි
@NNW..
@NNW.. Жыл бұрын
Happy new year Manju aiye.. ❤️❤️ Best of luck
@madaraharshani5335
@madaraharshani5335 Жыл бұрын
Happy new year aiye හැමදාම සතුටින් ඉන්න ලැබේවා..korean boy kenek set karala dennako..sinhala puluwan kenek
@thameerasusantha9612
@thameerasusantha9612 Жыл бұрын
කොහොමද malli ලබන්නා වූ 2023 අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
@oshanishara4468
@oshanishara4468 Жыл бұрын
මන්ජු අයියා ඔයාගේ මම පලවෙනියටම බලපු වීඩියෝ එක පඩිය ගැන කරපු එක.ඉටපස්සෙ මම ක්ලාස් ගියා.පට්ට සතුටුයි.එක්සැම් කලා .එකම එක ප්‍රශ්නයයි වැරදුනේ.ඔයා දීපු මෝටිවේශන් එක තමා ඉතින්.ගුඩ් ලක් මන්ජු අයියා.
@Hass2003
@Hass2003 Жыл бұрын
Clz giye kohed
@oshanishara4468
@oshanishara4468 Жыл бұрын
@@Hass2003 දෙබරවැව rajitha wijesingha sir
@tharindudilshan8901
@tharindudilshan8901 Жыл бұрын
සුභ අලුත් එකක්(අවුරුද්දක්) වේවා! අයියෙ.😊💫
@lahirukodithuwakku1260
@lahirukodithuwakku1260 Жыл бұрын
දැන් නම් ඇබ්බැහි වෙලා වගේ අයියගෙ වීඩීයෝ බලනවා.වීඩීයෝ නම් ගොඩාක් ලස්සනයි.අයියා foreigners ලා එක්ක කතා කරන වීඩීයෝ බලන්න නම් පට්ට ආසයි.ජය වේවා මංජු අයියෙ.2023 මාත් exam කරනවා කොහොම හරි එනවාමයි❤❤
@isharadilranga4520
@isharadilranga4520 Жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් මංජු අයියා හොදට වැඩ ටික කරන් යමු ❤❤❤
@chathurikaathapaththu9864
@chathurikaathapaththu9864 Жыл бұрын
Happy new year ලස්සනයි වීඩියෝව
@lahirudilshan9417
@lahirudilshan9417 Жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා මංජුඅයියා ❤️.... ඒ වගේම ජය ශ්‍රී මංගලම් ((අයෙශ්මා + මංජු 💕))
@ravishanpathirana
@ravishanpathirana Жыл бұрын
Happy new year manju ayye sathutin parissamin inna 🖤😍
@akiladilshan9586
@akiladilshan9586 Жыл бұрын
ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා මන්ජු අයියේ 😋❤️😍
@Freddie.Gaming.
@Freddie.Gaming. Жыл бұрын
❤pattama sathutui 100k gahapu eka ta 🎉 good luck aiye 😊
@tharushapraboth3468
@tharushapraboth3468 Жыл бұрын
ඔයාගේ video ලස්සනයි අයියේ සතුටින් පරිස්සමෙන් ඉන්න අදරෙයි😘
@ireshtharindu1150
@ireshtharindu1150 Жыл бұрын
මංජු අයියා අාදරෙයි ඔක්කොම විඩියො බලනවා ❤😊 විඩියො ඒකක් ඒනකන් බලන් ඉන්නෙ සුබ අලුත් අවුරැද්දක් වෙවා මංජු අයියා❤
@charithforestperera2948
@charithforestperera2948 Жыл бұрын
මංජු අය්යේ, සුභම සුභ නව වසරක් වේවා 🇰🇷💯 අලුත් දේවල් ටිකක් කරමු
@Dilshan38644
@Dilshan38644 Жыл бұрын
මට උදේ නොටිෆි එක ආව බලන්න විදියක් තිබ්බෙ නෑ ක්ලාස් ඇරිල ඇවිල්ල දැන් බලන්නෙ🥰 කොරියාවට එනව ලගදිම💪 අයියව හම්බෙන්න ආසයි🥰❤️ සුබ අලුත් අවුරුද්දක් වේවා!
@BTS_FOREVER7
@BTS_FOREVER7 Жыл бұрын
HAPPY NEW YEARS Manju Aiya ☺️🎉💜. Asheshma Akki So cute ☺️💜💖✨
@sajithdilshan6761
@sajithdilshan6761 Жыл бұрын
උඹ නිහතමානී සුපිරි කොල්ලෙක් අයියේ..ජයවේවා..!❤
@Upeksha2005
@Upeksha2005 Жыл бұрын
මට නම් තාම 17 යි මන් හරි කැමති අයෙශ්මගෙයි අයියගෙයි වීඩියෝ වලට ❤️❤️☺️🥰🥺
@hiruninavoda4486
@hiruninavoda4486 Жыл бұрын
ලබන්නාවූ අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයියේ!!!!
@sajeesajith499
@sajeesajith499 Жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වෙිවා මංජු අයියේ.....❤️❤️💙💙
@JeizerRoys
@JeizerRoys Жыл бұрын
Wish you a happy new year manju. Dubai inna apith adarei. Parissmin. Budu saranai. Jesu pihitai
@ashanilakmali5222
@ashanilakmali5222 Жыл бұрын
Happy new year manju aiye 🥰💘 good luck 😍
@prasadchathuranga6478
@prasadchathuranga6478 Жыл бұрын
සුභ අලුත් අව්රුද්දක් වේවා.!! මංජු අයියේ ජයවේවා !! ❤️🇰🇷
@nethnimnaguneththi
@nethnimnaguneththi Жыл бұрын
සුබ නව වසරක් වේවා මංජු අයියේ ❤️
@D_i_lshan0
@D_i_lshan0 Жыл бұрын
Happy new year💤🎆..manju ayiyee..❄️❄️
@rivindupeheshan3735
@rivindupeheshan3735 Жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා අයියේ. හොදට වැඩටික කරගන්න ❤️✌️
@chinthakaprabath516
@chinthakaprabath516 Жыл бұрын
ඔයාටත් එසේම වේවා මංජු අයියේ..🙏💐❤🇱🇰🇰🇷
@nilakshidissanayake5925
@nilakshidissanayake5925 Жыл бұрын
Supiri aiye. Man asama you tube vlog eka.
@rashmikahasaral9358
@rashmikahasaral9358 Жыл бұрын
අයියේ video එක බැලුවා video එක ලස්සනයි ලබන්නාවු 2023 වසරේ කොරියාවේ කෙරෙන වෙනස් වෙනස් video කරන්නද කරන කියන රැකි රක්ශා සතුටි විනෝදයෙන් කරන්න ශක්තිය නිරෝගි සුවය ප්‍රර්තනා කරන අතර සියලු දෙවියන්ගේ දේව ආරක්ශාව ලැබෙවා කියා මා ප්‍රර්තනා කරමි ඉදිරි කාලයේදි මම එන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ ආවාම විශේශයෙන් අයියව මුන ගැහෙන්න ඕනි🥰❤
@shashiofficialvideo8223
@shashiofficialvideo8223 Жыл бұрын
මං ජිවිතේට ලංකාවට ගැවිච කෙල්ලක්ට ලස්සනයි කියලා නැ එත් අවංකව ලස්සනයි එමත් නෙවෙයි පැහැපත් ❤️ එ අක්කි
@a_d_official
@a_d_official Жыл бұрын
ජයවේවා🙏 manju අයියා.ඉක්මනටම එනවාමයී කොරියාවට💫❤
@Seven_K_Beatz
@Seven_K_Beatz Жыл бұрын
Brother Photography💝✨ lassana wadak ape aiya😍
@nikinidevindi638
@nikinidevindi638 Жыл бұрын
Wow oyala denna godak mach venava💗 beautiful couple🥰
@nawodyafernando9891
@nawodyafernando9891 Жыл бұрын
අනේ ඔය දෙන්නා matching couple එක 🤪♥️
@dananjaneethakshila1
@dananjaneethakshila1 Жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා අයියෙ බුදු සරනයි පරිස්සමෙන් ඉන්න
@liah9598
@liah9598 Жыл бұрын
Ane harima lassanai ada video eka.... Oyala denna harima matching ane...
@rasikadulani1490
@rasikadulani1490 Жыл бұрын
Happy New year aiya niyami oyawa pahalata danna katwath ba aiye manuj aiyata help karana aehoma adaren mathk karwna oyala ekka api innwa budu sarani kattiyatama
@jeewakamaduranga2182
@jeewakamaduranga2182 Жыл бұрын
Subama suba අලුත් අවුරුද්දක් වේවා manju අයියා 😍😍😍😍😍😍💙💙💙💙💙💙💚💚💚💚💚💚💚🙏🙏🙏🙏🙏🙏🙏
@rushinirosi2126
@rushinirosi2126 Жыл бұрын
Happy new year malli good luk
@eshansadip4804
@eshansadip4804 Жыл бұрын
මන්ජු අයියා. ආදරෙයි මමත් විබාගේ ලියන්න ඉන්නේ අපේ දෙවැනි මව්බිමට අදරෙයි. 🇰🇷♥🙏 බුදු සරනයි අයියට 🇰🇷🙏♥
@koreanlife3681
@koreanlife3681 Жыл бұрын
Happy new year 🎊 manjula aiya ❤ 2023 karana hema wedakma sarthaka wewa kyl parthana karanawa 🇰🇷💪
@littlebees6452
@littlebees6452 Жыл бұрын
Happy new year manju ayye....
@sunildissanayake
@sunildissanayake Жыл бұрын
🎉that’s the way life goes each and every day I hope you all. Beautiful content and very interesting 🧐 story 🎉good luck you’ll. Thanks happy new year 🎆 🎉
@savindukavishan6267
@savindukavishan6267 Жыл бұрын
අයියටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...❤
@Loona_03
@Loona_03 Жыл бұрын
Happy New Year manju brother !!!!
@priyanthasiriwardana4502
@priyanthasiriwardana4502 Жыл бұрын
happy new year manju malli...!
@nidukadananjaniranatungara9352
@nidukadananjaniranatungara9352 Жыл бұрын
Happy new year manju aiya.....🌹
@dushshanthiherath9460
@dushshanthiherath9460 Жыл бұрын
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අයියේ....
@kalyanibalasuriya1585
@kalyanibalasuriya1585 Жыл бұрын
Wish you happy happy new year Mr manju
@sasiwijendra4157
@sasiwijendra4157 Жыл бұрын
Manju aiye...ape lankawe kellanta asa wena widehata duk vidala jeweth dinapu ape kellek hoyala...pattama videyo ekak karannako.ape chathu aiya kala wage.eka mara watinawa.
@rsmfernando
@rsmfernando 5 ай бұрын
Hi, Manju and Ayeshma yes,... it's 2024 and I am watching this I thoroughly enjoy your content and the way it's presented the interaction between the two of you is seamless and impromptu. Sometimes I feel Ayeshma is more relaxed with Manju than with the Korean crowd wish you guys all the best. Cheers.
@Googl101
@Googl101 Жыл бұрын
Niyamai manju aiye ❤❤❤video eka ftttttt.🔥🔥🔥
@chamindabandara3043
@chamindabandara3043 Жыл бұрын
මංජු අයියේ ඔයාලට සුභ අලුත් අවුරුද්දක් වේවා
@sarisaranna4303
@sarisaranna4303 Жыл бұрын
Happy new year manju ayya 😍❤️🇰🇷
@vishmaranaweera3074
@vishmaranaweera3074 Жыл бұрын
අයිය ඕකිට ක්‍රෂ් නෙහ් 😅🙏❤️
@jayaminimaheshi6645
@jayaminimaheshi6645 Жыл бұрын
මටත් හිතුනා😂
@methumanu
@methumanu Жыл бұрын
මටත් හිතුනා හැබැයි දඟලන විදියට...🤗
@nisal1065
@nisal1065 11 ай бұрын
ආයෙ ඉතිම්😍🤘👌
@madushamadushan6560
@madushamadushan6560 Жыл бұрын
නව වසර කිරියෙන් පැණියෙන් පිරි, සාමය සතුට රජ කරණ, ලෙඩ දුකින් තොර, වැඩි වැඩියන් ලැබෙන, සුබ අලුත් අවුරුද්දක් වේවා !🖤🖤
@anushalakmali1183
@anushalakmali1183 Жыл бұрын
Niyamai aiyaa. Mmt godk asawen inne korean enda .mahansi wenw pdm krnw. 2023 aurudde mage hine wagema anith hemogem hinath aiyage hinath haba wend kiyl hadawathinma prarthana krnw ❤️❤️❤️
@sunilprematilaka5663
@sunilprematilaka5663 Жыл бұрын
සුපිරි විඩියේ ටික අයියා අක්කා සුපිරි අැඩි කෙනේක් කියන දේවල් අහන්න හරිම අාසයි.
@Life-with-nuu12
@Life-with-nuu12 16 күн бұрын
Aaya ooni ayishma ekk video maru eyaanm klin ewwa tikth baluw ud idn phlt video tik balaagen yn gmn maruu 😍😍😍
@tharushafernando3597
@tharushafernando3597 Жыл бұрын
ජයවේවා අයියෙ. බුදු සරණයි ! 🤩
@O.M.G..
@O.M.G.. Жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා අයියන්ඩී ♥️
@nisikahemsara8456
@nisikahemsara8456 Жыл бұрын
Happy new year aiye Good luck....!
@chamikaudara8457
@chamikaudara8457 Жыл бұрын
මංජුවෝ ඇත්තටම සන්තොසයි ගොඩක් සුභ පතනවා ඉදිරියට යන්න..
@gihanmadhusanka7512
@gihanmadhusanka7512 Жыл бұрын
සුභ නව වසරක් වේවා ! මංජූ අයියේ .......
@Abeyvlogs
@Abeyvlogs Жыл бұрын
Happy New Year Manju Aiya ❤️✨️
@bandarakandy5369
@bandarakandy5369 Жыл бұрын
සුබ නව වසරක් වේවා අයියේ!💖💖💖
@shani7766
@shani7766 Жыл бұрын
🖤2023🖤 සුභ අලුත් අවුරුද්දක් වේවා අයියේ 😍❤
@Decipline1
@Decipline1 Жыл бұрын
Happy new year manjuwa
Night Life Experience  in Seoul South Korea 2022 |Manjuwithsouthkorea|
17:32
Manju with south korea
Рет қаралды 357 М.
路飞被小孩吓到了#海贼王#路飞
00:41
路飞与唐舞桐
Рет қаралды 66 МЛН
That's how money comes into our family
00:14
Mamasoboliha
Рет қаралды 9 МЛН
Our Modern Love Story..
11:31
Lankan in Melbourne
Рет қаралды 117 М.
남사친들과 새해맞이 New year with my Boy Friends❤️
10:58
Showma in Korea 쇼마
Рет қаралды 119 М.
කොරියාවේ අමුතු පොළ 😮
11:05
Seri saranna - සැරි සරන්නා
Рет қаралды 946 М.
路飞被小孩吓到了#海贼王#路飞
00:41
路飞与唐舞桐
Рет қаралды 66 МЛН