Night Life Experience in Seoul South Korea 2022 |Manjuwithsouthkorea|

  Рет қаралды 358,133

Manju with south korea

Manju with south korea

2 жыл бұрын

Lets take a night tour to Seoul South Korea, One of the largest cities in the world renowned for its architecture technical advancements and friendly people.
#koreanlifevlog37
#seoul_night_life
#Hongdae_seoul
#manjuwithsouthkorea
#koreanfood
#kpop
#koreanjob
#eps
#2022
#seoul
#koreandrama
#nightclub
#nightlife
#street_food
#funlife
#korean_soju

Пікірлер: 1 600
@Ahinsaprashadani
@Ahinsaprashadani 2 жыл бұрын
Congratulations aiye ❤️🎉 අනේ අන්තිම වචන ටික "මේවා බලලා දුක් වෙන්න එපා" කියපු එකනම් හිතට දැනුනා හැමොම ගැන හිතන නිහතමානී චරිතයක් සියලු ම දේවල් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා !!
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
ස්තූතියි 😍🇰🇷🙏🍸
@thelowofatraction8999
@thelowofatraction8999 2 жыл бұрын
Haiti friend
@Nihimsapallewaththa
@Nihimsapallewaththa 2 жыл бұрын
"මේවා බලලා දුක් වෙන්න එපා" ඒක දැනුනා 🥺❤️ අපිටත් එයි දවසක් ❤️ thank you අයියේ ඒ වචන ටිකට 🥺❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
Aniwaryen apita dawasak enawa..🥰🥰
@evokecraftribbon6230
@evokecraftribbon6230 2 жыл бұрын
Congratulations මන්ජු අයියා❤🇰🇷 ජීවිතේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව❤ ආදරෙයි සෙට් එකටම❤🇰🇷
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🙏🇰🇷😍
@TripPisso
@TripPisso 2 жыл бұрын
එන්න හිතුනා 😍✌️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
Emu emu video tikak karanna hari bariya.. Thank hode..🥰🥰
@motivatebrain5464
@motivatebrain5464 2 жыл бұрын
Trip pisso 🙂❤️
@Thanuja04
@Thanuja04 2 жыл бұрын
අපිට මේ ආතතිය නැතිකරගන්න එලම දේ තමා මේ වගේ වීඩියෝ එකක්වත් බලන එක . දිගටම වැඩේ කරගෙන යන්න අයියා . ජය වේවා ! ❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
ගොඩක් ස්තූතියි..🥰🥰
@pamood8960
@pamood8960 2 жыл бұрын
Congratulations අයියෙ❤🇰🇷🇱🇰 අයියා නිසා තමා කොරියාව ගැන ඇම්මක් ඇති උනේ❤ කවද හරි කොරියාවට ගිහින්ම තමා නවතින්නෙ ජයවේවා❤🇱🇰🇰🇷🙏
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
ජයවේවා ..🇰🇷🙏😍
@nuwanchinthaka1944
@nuwanchinthaka1944 2 жыл бұрын
Congratulations අයියේ ..... ජය වේවා!! ළඟදීම ලක්ෂෙට කොඩිය දාමු... 🇰🇷 ♥ 🇱🇰
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
ඒ හීනෙටත් යමු අපි හෙමින්..😍🙏🇰🇷
@surangasisira5713
@surangasisira5713 2 жыл бұрын
ගොඩක් දුක අපේ රටේ තරුණ යන් ට මේ ජීවිත ය විදින්න නෑ කොරියාවේ යන්න සිහින දකින හැමෝම ටම සිහින දේසයට යන්න ලැබේවා ❤️❤️❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
අනිවාර්යෙන්ම හැමෝටම වාසනාව උදාවේවා....🥰
@unknownbutagirl7578
@unknownbutagirl7578 2 жыл бұрын
අනේ අපේ උන් හැමෝගෙම හීන හැබෑ වෙන්න ඕනි.❤️ අනේ මේ නිදහස අපේ රටේත් තිබුනා නම්,🥺 පැලෙන්න බොන්න නෙවේ. අපිටත් තනියම නිදහසේ එලියට බහින්න. Congratulations❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
ගොඩක් ස්තූතියි මල්ලි දවසක් ඒවි අපිටත්... 🥰🥰
@unknownbutagirl7578
@unknownbutagirl7578 2 жыл бұрын
@@manjuwithsouthkorea මල්ලී??😑
@bluecaptraining9889
@bluecaptraining9889 2 жыл бұрын
❤️❤️❤️ ආදරෙයී මචං
@damindutharinda8815
@damindutharinda8815 2 жыл бұрын
අපේ කෙල්ලෝ කොල්ලා යාලුවෙක් එක්ක බියර් එකක් ගැහුවත් ලෝකේ තියන ලොකුම වැරද්ද කරා වගේනේ. මේ කෙල්ලෝ එහෙම කොල්ලට නීති දාලා බලෙන් පාලනය කරන්න යන් නෑ. ඒ නිසා කොල්ලො ඒ නිදහස අනිත් පැත්තටත් දෙනවා. අපේ රටේ එක පැත්තකින් වත් වෙනස් වෙන් නෑ අනිත් පැත්තට වැරදි පටව පටව අත පිහද ගන්න බලන්නේ.
@nuwanamarasingha85
@nuwanamarasingha85 2 жыл бұрын
MEHE INNA YAKKA PUTHALA EKKA OWA BA SIS..
@jaliyaisuru618
@jaliyaisuru618 2 жыл бұрын
Congratulations මංජු අයියා ❤️. ඉක්මනටම 100k ගහමු අයියා... ජය වේවා...! ආසයී ඉක්මනටම මේ කොරියන් ජිවිතේ තියන සතුට විදින්න 🥺💔
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
අනිවාර්යයෙන් පුලුවන් ඒ හීනෙ ඉක්මනින් සැබෑකරගන්න ..බුදුසරණයි
@Googl101
@Googl101 2 жыл бұрын
Congratulations 🎊🎉🍾 manju aiya 50k walata.Parissamin weda karala apiatath balanna lassana video danna aiye bs!!❤️❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷😍🙏
@lilyy4420
@lilyy4420 2 жыл бұрын
පාන්දර වේලාත් ඉන්න සෙනග 🥺 ආස හිතෙනවා අනේ😥❤️ ලංකාවේ කෙල්ලන්ට කොගෙද ඔහොම නිදහසක් 🙂 අපේ රටත් දියුණු වෙනවානම් 😥
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
දවසක් ඒවි අපිටත් දුක් නොවී ඉමු..😍🙏🇰🇷😫
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 2 жыл бұрын
මේ රට දියුණු වෙන්නෙ නෑ අවු 100ක් ගියත්.හොදම දේ තමයි Australia, USA,europe,South korea වගේ දියුණු රටකට යන එක.❤❤😏
@renuka4549
@renuka4549 2 жыл бұрын
Bts la ehema neddda
@vihangac.i8252
@vihangac.i8252 2 жыл бұрын
@@Adventure_Seeker2177 palayan ithin😂😂
@lilyy4420
@lilyy4420 2 жыл бұрын
@@Adventure_Seeker2177 ඇත්ත. මේ යන විදියට එහෙම රටකටවත් යන්න පුළුවන් වෙයිද කියන එක තමා ප්‍රශ්නේ 😥
@songlyrics5302
@songlyrics5302 2 жыл бұрын
Congratulations අයියෙ 50k ට....අද විඩියො එකනම් කියන්න දෙයක් නෑ අයියෙ එකෙන්ම පට්ට...😁...එන්න තියෙන අසාව දෙගුණ තෙගුණ උනා... පරිස්සමින් ඉන්න...❤️💖❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
ස්තූතියි මල්ලිය
@slguides6559
@slguides6559 2 жыл бұрын
මංජූ අයියේ 50K වලට සුබපැතුම් ඉතින්🥰 ඉක්මනින්ම 100K ගහමූ😇 තව හොද වීඩීයෝ කරන්න ඔයාට දෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤ තැබිලී ගහේ කපුටෝ වහලා ඒක😂🤣
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
ගොඩක් ස්තූතියි මල්ලි..බුදුසරණයි
@malithishara5253
@malithishara5253 Жыл бұрын
Nice ayiya🤗❤️✨
@gihansandeepa4232
@gihansandeepa4232 2 жыл бұрын
Videos එක දිගටම ඔනෙ සගො❤️ අදරෙයි❤️
@dinushachandramali9247
@dinushachandramali9247 2 жыл бұрын
අයියේ අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා. night club යන්න ඕනි නෑ අපිට.ජීවිතේ ගොඩ දා ගන්න තිබුනොත් ඇති.වීඩියෝ එඅක පට්ට.ආදරෙයි අයියට.පරිස්සමෙන් ඉන්න .බුදු සරනයි අයියා.🇰🇷🇰🇷❤❤🥰🥰
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷😍🙏
@chathurinisansala4364
@chathurinisansala4364 2 жыл бұрын
Congratulations මංජු අයියේ..දිගටම වීඩියෝ කරන්න ගොඩක් ආසාවෙන් බලන්නෙ දවසින් දවස ආසාව වැඩිවෙනවා කොරියාවට එන්න.ගොඩක් ස්තූතියි ඔයාට🙏 සෝල් වල තව වීඩියෝ එකක් කරන්නකො
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
අනිවාර්යයෙන්
@rashannethmika9696
@rashannethmika9696 2 жыл бұрын
fatta vidio ekak aiye maruuu suba pathanawa oyata siyaluma weda katauthu sarthakawa kara ganna sakthiya dairya lebenna kiyala budu saranai aiye.
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
ඔයාටත් ජීවිතේ සාර්ථක කරගන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව..බුදුසරණයි
@maheshdananjaya7869
@maheshdananjaya7869 2 жыл бұрын
අලුත් විඩිඔ එකට පලවෙනී කමට් එක මගෙන් බුදුසරණයී අයියේ දිගටම කරගේන යන්න.
@julietamanding580
@julietamanding580 2 жыл бұрын
Congratulations...more blessing to come❣️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷🙏🍸😍
@Mimmimm
@Mimmimm 2 жыл бұрын
🇰🇷🇱🇰❤️Congratulations 🎌මංජු අය්යා 50k වලට ,පරිස්සමෙන් වැඩ ටික කරගන්න ..❤️😍 ඉස්සරහට තව ලස්සන ,වැදගත් වීඩියෝ ටිකක් ඕනෙ ❤️🇰🇷
@sirisenamalaya8634
@sirisenamalaya8634 2 жыл бұрын
හරි මල්ලි
@sirisenamalaya8634
@sirisenamalaya8634 2 жыл бұрын
හරි මල්ලි
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
අනිවාර්යයෙන් ඔයාලගෙ ගැම්මෙන් තමා..🙏😍🇰🇷
@thilinidilhari900
@thilinidilhari900 2 жыл бұрын
First.. congratulations ayye💜🎊.. අපිට මේ වගේ වීඩියෝ ඉදිරියටත් බලන්න පුළුවන් විදිහට දාන්න පුළුවන් වෙන්න කියලා සුබ පතනවා..💜🔥
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
Thanks nangi aniwaryen hoda video danawa issarahata
@sajeefernandz
@sajeefernandz 2 жыл бұрын
Congratulations aiye ✨️ Oyage videos marama watinwa thank you ♥️♥️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
ගොඩක් ස්තූතියි නංගි...🥰
@tharushashavintharushashav3966
@tharushashavintharushashav3966 2 жыл бұрын
අයියේ ඔයාගේ video නම් පට්ට කොලිටියක් තියෙන්නේ බලන්න බලන්න ආසා හිතෙනවා .තව video ගෙන්න (සුබ පැතුම් 50k 🎆🎆🎆🎆🎉🎉🎊)
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
ගොඩක් ස්තූතියි මල්ලි බුදුසරණයි
@trudy5505
@trudy5505 2 жыл бұрын
Congratulation manju ayiyee 💜️🥳🥳🥳🥳 Thank you අයියේ වීඩියෝ එකට 💜️💜️💜️💜️💜️ අනී කොරියාවට් ඇවිල්ලා හැමතැනම ඇවිදින්න හරිම ආසයි 🥺🥺🥺 ඒ දවස කොහොමහරි හැබැයි කරගන්න එක කරගන්නවා ☺️☺️☺️☺ මoජු අයියත් පරිස්සමින් ඉන්න.☺️💪👊🤜🤛
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
ජයවේවා
@a.deepthi2903
@a.deepthi2903 Жыл бұрын
Super programs thank you and God bless all of you 🙏
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
🇰🇷😘📷
@nuwanmalli908
@nuwanmalli908 2 жыл бұрын
නියම විඩියො එකක් අයියෙ සුබ පැතුම් 50k ට 100k coming soon..... bs කොල්ලො.
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
ස්තූතියි ගොඩක් අපි හෙමින් යමු ඉස්සරහට... 🥰🥰
@kulebro4176
@kulebro4176 Жыл бұрын
ආඩම්බරයක් කොල්ලෝ ...කොරියාවේ ගේමක් ගහල අපේ ලංකාව සුන්දර කරන්න ඉන්න අපේ සහෝදරයෝ... දළදා සමිදු පිහිටයි
@dimuthuhashan7159
@dimuthuhashan7159 2 жыл бұрын
Congratulations මංජු අයියේ ..හැමදාම අපි ඔයත් එක්ක ඉන්නව..අලුත් එකක් ඉක්මනට ඕනී..❤️😘
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
අනිවාර්යයෙන් 😍🇰🇷🙏
@halakshani7523
@halakshani7523 2 жыл бұрын
Congratulations aiye man aluth aiyage video beluwa thank you 😊😊🤗🤗
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🙏🇰🇷😍
@purpleworld3620
@purpleworld3620 2 жыл бұрын
Thank you ayye❤️❤️. great work 👌
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🥰🥰🥰
@user-pv3rz2ju3x
@user-pv3rz2ju3x 2 жыл бұрын
Congratulations මංජු අයියේ සැහෙන කාලෙකට විඩියෝ එකක් බලන්න බැරි උනේ exam එක නිසා exam එකත් ලොකුවටම ගොඩ දා ගන්න පුලුවන් උනා ඔයාගේ විඩියෝ බලලා තමයි ඒ දවස් වල ගැම්මෙන් පාඩම් කරේ ❤️‍🇰🇷
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
අඩේ ජයවේවා, ඉක්මනට ඒමුකො....🥰🥰🥰
@lihinianuththara8807
@lihinianuththara8807 2 жыл бұрын
දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී......ගොඩාක් ලස්සන video එකක් ......පරෙස්සමින් සතුටින් ඉන්න අයියේ ....සම්මා සම්බුදු සරණයි
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
ස්තූතියි නංයියො..😍🙏🇰🇷
@MediatvSriLanka
@MediatvSriLanka 2 жыл бұрын
Very interesting concept
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
ThankS brother
@thamalijayaweera3924
@thamalijayaweera3924 2 жыл бұрын
Congratulations Aiya ❤️ Really proud of you
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
Thank you so much..🥰🥰🥰
@sasinduwathsara2496
@sasinduwathsara2496 2 жыл бұрын
Gammak. adarei manju aiye♥
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍🇰🇷🙏
@nethminirajapaksha9372
@nethminirajapaksha9372 2 жыл бұрын
සුභ පැතුම් මංජු අයියේ.හැමදාම අපිව දිරිමත් කරනවට, මේ වගේ vedio වලින් අපිව දැනුවත් කරනවට ගොඩාක් ස්තූතියි. පරිස්සමින් ඉන්න. බුදුසරණයි😍🙏
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
හැමදාම වීඩියෝ බලන්න එනවට ගොඩාක් ස්තූතියි ..😍🇰🇷 බුදුසරණයි ..
@mohamedfiraz7041
@mohamedfiraz7041 2 жыл бұрын
Nice video Thank u for sharing
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🥰🥰
@sumalkumara3118
@sumalkumara3118 2 жыл бұрын
Congratulations Aiyee 👏🥳🥳 Me video akath harima lassanai💜💜
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
ගොඩක් ස්තූතියි මල්ලිය..😍🇰🇷🍸
@zoomff4332
@zoomff4332 2 жыл бұрын
Editing නම් පට්ට ඈහ්😎❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🙏🇰🇷
@Shehara_17
@Shehara_17 2 жыл бұрын
100K ත් ගහමු අයියේ❤️🌝 congratulations..good luck aiye ❤️💫
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
අපි හෙමින් යමුකො අඩු පාඩු හදාහෙන..ගොඩක් ස්තූතියි මල්ලිය..🙏🇰🇷
@nethmi-oo6mc4ie3g
@nethmi-oo6mc4ie3g 2 жыл бұрын
Congratulations ayye .💜💜 Super ..
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷🙏😍
@Bikepissuvaofficial
@Bikepissuvaofficial Жыл бұрын
අදයි මට මේ චැනල් එක සෙට් උනේ..වීඩියෝස් මාර ලස්සනයි..කතා කරන විදියත් මරු හිතට දැනෙන්න කතා කරනවා..ඉස්සරහටත් හොද වීඩියෝ කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..ජයෙන් ජයම වේවා..❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
ගොඩක් ස්තූතියි මල්ලි.. ඉස්සරහට අපි ලස්සන වැඩ ටිකක් බලමුකො
@sana-gx5st
@sana-gx5st 2 жыл бұрын
ආදරෙයි මංජු අයියා.. අපිව මෝටිවේට් කරනවට පින්..වෙන කවුරුත් නොකරන දෙයක්.. 💪🔥
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍🇰🇷🙏
@WSBandara92
@WSBandara92 2 жыл бұрын
අයියා නිසා තමයි කොරියාව ගැන දකින්නේ. සුබ පැතුම් මංජු අයියේ, 🤜🤛👍👍👍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🍸😍🇰🇷🙏
@nalinkrishantha7486
@nalinkrishantha7486 2 жыл бұрын
Congratulations manju aiya ❤️🔥
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍🇰🇷🙏
@prasadmadushanka6530
@prasadmadushanka6530 2 жыл бұрын
පට්ට මන්ජු අයියා, ඔයා දාන වීඩියෝ සුපිරී ඒවගෙන් ගන්න ගොඩක් දේවල් තියනවා වටිනවා ගොඩක් ආසාවෙන් ඉන්නේ එන්න.. ජය වේවා!
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
Thanks malliya
@priyanthawickramasingha5829
@priyanthawickramasingha5829 2 жыл бұрын
සතුටුයි අපේ සිංහල කොල්ලක්,,, විදිහට අපිට මේ විස්තර ලබාදෙන එක ගැන... සාර්ථක වෙිවා ඔබගේ ඉදිරි වැඩසටහන්.. ...
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
ThankS aiye.🥰🥰🥰
@chamikamadushanka437
@chamikamadushanka437 2 жыл бұрын
Congratulations අයියාගේ සියලුම වැඩ සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදුසරනයි පරිස්සමෙන් ඉන්න 💙🇰🇷 කොරියාවේ එන එක මගේ ලොකුම හීනයක් එ හීනේ වෙනුවෙන් ඔනම දෙයක් කරනවා🇰🇷💙😌
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
ස්තූතියි මල්ලිය
@malindalakruwan8001
@malindalakruwan8001 2 жыл бұрын
Gemmc thamai aiyeeee♥️♥️♥️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🥰🥰🥰
@CreatureQuestTv
@CreatureQuestTv 2 жыл бұрын
Congratulations aiye ♥️😊 ඇත්තටම අපි ගැන මාර දුකක් දැනෙන්නේ අපි පව් අප්පා 🥺😪😪
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
Duk wenna epa dawasak ei api hamotama satutin inna puluwan
@virajpramodya5906
@virajpramodya5906 2 жыл бұрын
තව මේ වගේ ඒව ඕනේ අයියේ❤️❤️❤️👍 ජය වේවා...
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🥰🥰🥰
@nimharabro2221
@nimharabro2221 2 жыл бұрын
Congratulations aiya🇰🇷❤️ hamadama digatama karagena inma❤️🇰🇷 aiya nisa thama korea gana asa hithune ❤️🇰🇷 adarei aiya❤️🇰🇷
@sandaruwanbandarabandara651
@sandaruwanbandarabandara651 2 жыл бұрын
Congratulations Manju aiyya. May your all dreams come true as you wish.
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
Thanks malliya..🇰🇷🙏😍
@uvindugunarathna1030
@uvindugunarathna1030 2 жыл бұрын
❤️😍 thnkyou manju aiya
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷😍📷
@yakasl4632
@yakasl4632 2 жыл бұрын
Superb brother wish you all the best for ur future ❤😊
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😍🙏🇰🇷
@Dulanjanawickramasinghe
@Dulanjanawickramasinghe 2 жыл бұрын
Congratulations මංජු අයියා පරිස්සමෙන් වැඩ ටික කරගන්න.ඉස්සරහටත් කරන හැමදේම ජයෙන් ජයම වෙන්න කියල පාර්ථනා කරනවා...පරිස්සමෙන් ඉන්න ආවම හම්බවෙමු අනිවාර්යයෙන්ම..ඒක මගෙ හීනයක් ♥️🇰🇷
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
අනිවාර්යයෙන් 😍🇰🇷🙏
@chathuonline17
@chathuonline17 2 жыл бұрын
Manju with south korea 50k ක් නෙවෙයි මේක ලක්ෂයටත් එහා වටිනවා.. කාපු කට්ට කන කට්ට මුල ඉදන්ම දන්නවානෙ.. එකෙන් අද වෙද්දි ලැබුන මේ කඩයිමේදි උඹට ⁣දැනෙන සතුට මට අපිට උඹට වගේම දැනෙනවා...😘🔥 හදවතින්ම සුබ පැතුම් මංජුවා...😘🔥💪❤🇰🇷 වටිනාකමක් දෙන්න මංජු වටා එකතුවුන හැමෝටම මගෙත් අපෙ සෙට් එකෙමත් හදවතින්ම ස්තුතිය... මංජුගෙ ලක්ෂෙන් ආයෙත් හමුවෙමු... කොරියාවේ කට්ට කාගෙන තවත් විඩියෝ හදන හැමොටම මේ වගේම ඉස්සරහට යන්න ශක්තිය ලැබෙන්න ඕන... හදවතින්ම සුබපැතුම්... මංජුවා ❤💪🔥
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
චතුව ගැම්මක් තමා,එකෙන්ම අපි මේ කාපු කට්ට ගැන දවසක අපිට සතුටු වෙන්න පුලුවන් අනිවාර්යයෙන්ම.. 🇰🇷😍🙏🍸
@tharindudilshan8471
@tharindudilshan8471 2 жыл бұрын
Notifictin ආවා ගමන් ආවෙ
@lakshithabandara6020
@lakshithabandara6020 2 жыл бұрын
Congratulations මන්ජු අයියෙ 50k සබ් එකට ඔයා හින්දා තමා කොරියාව ගැන ගොඩක් දේවල් දැන ගත්තෙ ❤️ කොරියාව ගැන මුල ඉදලම කරපු videos ගොඩක් වටිනව ❤️ ඒ වගේම ඉස්සරහටත් videos ඕනි ❤️ කොරියාවට එන්න තියන ආසාව වැඩි උනෙත් ඔයා හින්ද අයියෙ ❤️ පරිස්සමෙන් වැඩ ටික කරගෙන ඉන්න අයියෙ බුදු සරනයි ❤️🇰🇷🇰🇷🇰🇷
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
ස්තූතියි මල්ලි බුදුසරණයි
@samithrukashan3072
@samithrukashan3072 2 жыл бұрын
පට්ට චරිතයක් මම දැකපු yt එකේ මන්ජු අයියා කියන්නෙ ❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍🇰🇷🙏
@janith1605
@janith1605 2 жыл бұрын
Congratulations manju ayye❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷😍🙏
@surprisingvedio.5896
@surprisingvedio.5896 2 жыл бұрын
Soul night life-❤️ ... so happy
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🥰🥰🥰
@kawirash3151
@kawirash3151 2 жыл бұрын
අපේ රටේ හරි නීතියක් නැති නිසයි කෙල්ලන්ට නිදහසක් නැත්තේ.ඕනම රටක නීතියක් තියෙද්දී තමයි විනයක් ඇති වෙන්නේ. කවුරුවත් ස්වයං ව හදාගත්ත විනයක් නෑ. කාලයත් එක්ක දැඩි නීති එක්ක හැදෙන විනයක් අපේ රටෙත් හදල කෙල්ලන්ට නිදහසේ ඉන්න දෙන්න පුලුවන්
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
ගොඩක් දේවල් වෙනස් කරන්න ඕන...🥰🥰🥰
@damindutharinda8815
@damindutharinda8815 2 жыл бұрын
අපේ කෙල්ලෝ කොල්ලා යාලුවෙක් එක්ක බියර් එකක් ගැහුවත් ලෝකේ තියන ලොකුම වැරද්ද කරා වගේනේ. අපේ රටේ කෙල්ලෝ සමාජය නිසා අනවශ්‍ය තත්වයක් රැක ගන්න හදනවා බලෙන්. ඒක එෆෙක්ට් වෙන්නේ කෙල්ලන්ටමයි. මේ කෙල්ලෝ එහෙම කොල්ලට නීති දාලා බලෙන් පාලනය කරන්න යන් නෑ. ඒ නිසා කොල්ලො ඒ නිදහස අනිත් පැත්තටත් දෙනවා. අපේ රටේ එක පැත්තකින් වත් වෙනස් වෙන් නෑ අනිත් පැත්තට වැරදි පටව පටව අත පිහද ගන්න බලන්නේ. නීතිය නෙවෙයි හැදෙන්න ඕන දැනටමත් තියන නීතිය ගොඩක් බයස් ජෙන්ඩ බේස් එකට. හැදෙන්න ඕන ජෙන්ඩ එක මත තියන සාම්ප්‍රදායික ආකල්ප.
@sampathperera7290
@sampathperera7290 Жыл бұрын
Kollanta witharada thadi neethi ganu redi bageta adan pare yana eke idan ewatath thadi neethi epai mokada pirimi waradata polabawanawata. Ganu hodakarawama eka dannawane.
@kawirash3151
@kawirash3151 Жыл бұрын
@@sampathperera7290 ok
@sampathperera7290
@sampathperera7290 Жыл бұрын
Mokakda bola e gon kathawa lankawe koheda pirimintath nidahasak kollo rata pate hitiyata pare kello na rata ithin ekama nidahasane.hithanna marry karapu minihek rata pare hitiya kiyala wife gedara hitiya kiyala ara wife bayawenna oneda miniha gana ai pare ganu nane rata.
@southkorea8234
@southkorea8234 2 жыл бұрын
ආදරෙයි මන්ජු අයිය❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷😍😍🙏
@piyumiwasana1208
@piyumiwasana1208 2 жыл бұрын
❤❤❤❤❤.. video eka niyamai..
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
ThankS sister
@udayaperera8237
@udayaperera8237 Жыл бұрын
patta manjuwa elaela
@maheshdananjaya7869
@maheshdananjaya7869 2 жыл бұрын
ඔයා විෂ්වස කරයිද දන් නෑ අයියා මේ විඩිඔ එක දනකෝට ඔයගේ චැනල් එකේ හිටියේ බලපු විඩිඔ දෙතුන් පාරල බල බල යින්නේ අයියා 🙂❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
ස්තූතියි මල්ලි..😍🇰🇷🇰🇷
@chanaka_madhushan.
@chanaka_madhushan. 2 жыл бұрын
Congratulations අයියේ 50k වලට, කොරියාවේ සිනමා ශාලා ගැන වගේ දෙවල් වල විඩියෝ එකක් ගෙන්න, මෙහෙට වඩා ගොඩක් දියුණු ඇති.
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
ඔව් අපි දවසක ෆිල්ම් එකක් බලන්න යමුකො ..🙏🇰🇷😍
@maclary2389
@maclary2389 2 жыл бұрын
congratulations manju ayye ♥️♥️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
Thanks malli
@saliyaofficeal2879
@saliyaofficeal2879 2 жыл бұрын
Congratulations manju ayye 💙💙 mama oyage video walata hugak kemathi 😎❤️🔥
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
ස්තූතියි මලය
@chamikadasun1949
@chamikadasun1949 2 жыл бұрын
❤️❤️👍👍🇰🇷🇰🇷
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
කියන්න වචන නැ කට්ට කාපු තරම මමනෙ දන්නෙ... 50k නෙවෙයි 100k වටිනවා.. ජයමවේවා..❤🔥
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
අනිවාර්යයෙන් චතුව,උබ තමා මේ ගමනෙ ඉස්සරහින්ම ඉන්නෙ..🇰🇷🙏😍🇰🇷
@madhu19968
@madhu19968 2 жыл бұрын
Bohoma isthuthui 🙏 .watina video ekak.
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷🙏😍
@cnctechnology6856
@cnctechnology6856 2 жыл бұрын
Hamadama wage patta video ekak..👌👍❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷🙏😍
@SAJIABRO
@SAJIABRO 2 жыл бұрын
සුපිරි අයියෙ
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍🇰🇷🙏
@isurusampath4822
@isurusampath4822 2 жыл бұрын
🥰❤️
@hirushamalshan6565
@hirushamalshan6565 2 жыл бұрын
Niyama video ekka... 💖
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🥰🥰🥰🥰
@chuti5145
@chuti5145 Жыл бұрын
ආදරෙයි මංජු අයියේ අන්තිම වචන ටික හරිම ලස්සනයි ❤❤❤ ඉදිරියටත් ලස්සනය විඩියෝ කරන්න ලැබේවා 😘😘
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
ස්තූතියි මල්ලිය
@sankadhananjaya1041
@sankadhananjaya1041 2 жыл бұрын
ඒ video එකනම් සුපිරියක් ... ඔය වගේ තව එකක් ගෙන්න😘
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
අනිවාර්යයෙන්
@madu9670
@madu9670 2 жыл бұрын
මරුතමා කියන්න වෙන්නෙ අයියෙ අපිට ඔහමතමා බලාගන්න වෙන්නෙ මරු නියමයි 👍👍👍👍🤗
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
කොරියන් ඇවිල්ලම බලමුකො..දවසක..😍🇰🇷📷
@yumiyumi1
@yumiyumi1 2 жыл бұрын
Congratulations ayye !❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
Thank you so much nangi..🥰🥰
@harithaerandaka384
@harithaerandaka384 2 жыл бұрын
Aiye mt enna one😃
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
ගේමට ගහිමු එකෙන්ම
@ganindurajapaksha2957
@ganindurajapaksha2957 2 жыл бұрын
❤️‍🔥❤️‍🔥❤️‍🔥ජය වේවා අයියේ
@pulinakaushalya2499
@pulinakaushalya2499 2 жыл бұрын
Congratulations 🎉 සිහින දේශය කොහොම හරි එනවා කට්ට කාලා කොරියාවට 🥺😘🥺🤗🙏
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
අනිවාර්යයෙන් මහන්සි වෙන්න ඕන
@akilaimantha673
@akilaimantha673 2 жыл бұрын
ඉක්මනින් 100k ගහමු මචං ...සුබ පැතුම් ...👍👍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
Thanks මචන්...
@slkavish9877
@slkavish9877 2 жыл бұрын
Congratulations❤️ අයිය ලගදිම ලක්ශය ගමු 🥰
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍🇰🇷🙏
@vijekumara3257
@vijekumara3257 2 жыл бұрын
අර නිල් පාට ජැකට් එකක් දාන් හිටපු ෆොරින් කෙල්ල අයියා දිහා ලස්සනට බලන් හිටියා 💕
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
ඒක මම දැක්කේ නෑ නොවැ..🥰😂
@ishanrashmika6046
@ishanrashmika6046 2 жыл бұрын
දැන් අපි ජීවත් වෙන්නෙ බංකොලොත් රටක . 🥺🥺 ගෑස් නෑ , කන්න නෑ බඩු මිල දවසින් දවස වෙනස් වෙනවා 🥺🥺දුක තමා
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
අමාරු කාලේ ඉවසන්න.. බුදු සරණයි
@udiya6368
@udiya6368 2 жыл бұрын
Congratulations aiyee ❤️🔥
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
ස්තූතියි මල්ලිය .බුදුසරණයි
@ForeverMusicEntertainment
@ForeverMusicEntertainment 2 жыл бұрын
ඔයාගෙ videos ඔක්කොම බලලා තියෙන්නෙ අයියා , පට්ට , ජය ❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷😍🙏
@dinethnimsara5378
@dinethnimsara5378 2 жыл бұрын
වීඩියෝ එකනම් මරු ,කොරියාව කියන්නෙ පට්ට ලස්සන රටක් 💞 ආසයි අපේ රටත් මේ වගේ ලස්සන වෙනව දකින්ඩ 🥺❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
Aniwa dawasak ei.malli...🥰🥰
@sanduni9096
@sanduni9096 2 жыл бұрын
අනේ මගේ ලොකුම ආසවක් korean යන එක🥺❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
Emu emu..🥰🥰
@rinbapraduction5263
@rinbapraduction5263 2 жыл бұрын
නියමයි මංජු අයියෙ ආදරෙයි එලකිරි ලොකු ගමනක් යං ❤️💪🔥
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷🙏😍
@Mr_Janith
@Mr_Janith 2 жыл бұрын
Ado fatta❤😍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍🙏🇰🇷
@mixpickle0330
@mixpickle0330 2 жыл бұрын
අපිටත් දවසක් අනිවාර්යෙන් එනවා ayye ❤❤😁
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
අනිවාර්යයෙන් 🇰🇷🙏😍
@user-xb4ph9vj7r
@user-xb4ph9vj7r 2 жыл бұрын
Congratulations...❤️❤️❤️❤️❤️තැබිලි ගහෙ කපුටො වහල....අමිමො අයියෙ ඉතිමි..🙈🤣💔
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
ඒකනෙ කියන්න බැරි බුදුසරණයි 😍🙏🇰🇷😂
@user-xb4ph9vj7r
@user-xb4ph9vj7r 2 жыл бұрын
@@manjuwithsouthkorea 🙈💙
@ndngimhana4346
@ndngimhana4346 2 жыл бұрын
ඒක ලස්සන වීඩියො එකක් අයියේ 😍💖
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷🙏😍
@isharaakaz5907
@isharaakaz5907 2 жыл бұрын
Congratulations අයියා. ඔයා තමයි අපිව මෝටිවේට් කරන්නෙ හැමදාම ඒකට් ගොඩක් ස්තූතී. පුලුවන්නම් බයික් වලයි කාර් වලයි වීඩියෝ එකක් කරන්න ශොප් එකකට ගිහින්. ❤️ බුදු සරණයි පරිස්සමට වැඩ ටික කරගන්න අයියා.
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
Aniwaryen malliya..
Little girl's dream of a giant teddy bear is about to come true #shorts
00:32
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 11 МЛН
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 120 МЛН
Buhay na Buhay ang Matabungkay | RATED KORINA
26:37
Rated Korina
Рет қаралды 43 М.
Vivamax Queen Angeli Khang Finally Opens Up | Toni Talks
21:28
Toni Gonzaga Studio
Рет қаралды 804 М.
Little girl's dream of a giant teddy bear is about to come true #shorts
00:32