ධර්ම දේශනාව| Mankadawala Nandarathana Thero | 2024 01 04 | Sathi TV | Vipassana Gnanaya | Wipassana

  Рет қаралды 4,116

Sathi TV

Sathi TV

Күн бұрын

Sathi TV ඔස්සේ ශ්‍රවණය කල මෙම වැඩසටහන ධර්ම දානයක් ලෙස ඔබගේ සමීපතමයන් සමඟ බෙදාගන්න.
______________________________________________________________________________
Follow us on Facebook: / sathitvofficial
Follow us on Instagram: / sathitvofficial
Watch Sathi TV Live:- / @sathitvlive
Download Android app: play.google.co...
Website: www.paramathth...
Watch Sathi Tv through SLT PEO TV channel number 115. You can listen to Dhamma sermons 24x7 on Sathi Tv.
SLT PEO TV නාලිකා අංක 115 ඔස්සේ Sathi Tv නරඹන්න. Sathi Tv ඔස්සේ 24x7 ධර්ම දේශනා ශ්‍රවණය කළ හැක.

Пікірлер: 37
@nadeeshandeshapriyagovinit5006
@nadeeshandeshapriyagovinit5006 23 күн бұрын
ඉතාමත් වැදගත් දේශනාවක් ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
@manikedissanayaka8276
@manikedissanayaka8276 28 күн бұрын
ඉතාමත්ම ගඹුරු ධර්මයක් සරලව පැහැදිළි කිරීමත් අප වැනි දහම් සොයන්නන්ට දහම් ආලෝකය ලබාදීමෙන් ද ඔබ වහන්සේට උතුම් මාර්ග ඵල සදහාම හේතු වාසනා වේවා.මාගේ 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏 නමස්කාරය වේවා කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස 🙏🙏🙏 🌼🌼🌼🙏🙏🙏 .මෙම වැඩසටහන සදහා දායකත්වය ලබාදුන් මහත්මියටද සියලු දහම් කරුනු අවභෝද වේවා.🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 24 күн бұрын
සාධු සාධු සාධු පින්වත් ස්වාමීන්වහන්සේට හා සති නාලිකාවේ සියළු ස්වාමීන්වහන්සේලාට හා සියළු සංඝයාවහන්සේලාට... සුඛ පටිපදාවෙන් නිවන පූර්ණයට මේ කුසල් උපනිශ්‍රය වේවා...මේ ධර්මදානය ප්‍රචාරය කළ ඒ සුපින්වත් සැදැහැවතුන්ට පුණ්‍යානුමෝදනා...සියළු ලෝකවාසී සියළු සත්වයෝ සුවපත් වෙත්වා...තෙරුවන් සරණයි ...🙏🌼🙏
@MeheninwahanseMeheninwahanse
@MeheninwahanseMeheninwahanse Ай бұрын
ඉතාමත්ම සරල පැහැදිලි කිරිමක්..ඔබවහන්සේ ටත් ඒ අමාමහ නිවන බොහෝ දුර නෙවෙිවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chitralathasiriwardhana4884
@chitralathasiriwardhana4884 28 күн бұрын
පින් වත් ස්වාමින් වහන්ස අවසර සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා සත් පුරුෂ ඇසුරම ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@vitharanagegunawathi5625
@vitharanagegunawathi5625 21 күн бұрын
59:34 🙏🙏🙏 ඉතාමත් හොදින් පැහැදිලි කරා ඔබ වහන්සේ ප්‍රර්ථනා කරන බෝදියකින් නිවන් අවබෝධ පිණිස මේ කුසල් හේතු වේවා 🙏🙏🙏
@anulagamage6877
@anulagamage6877 27 күн бұрын
ඉතාමත් වටිනා මේ ගැඹුරු දහම් පරියාය ඉතා සරලව, කරුණාවෙන් අවබෝධ කර කරවන්නම වෙර දරන වන්දනීය පූජනීය දේශකයාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා
@padmamahathantila268
@padmamahathantila268 Ай бұрын
ඉතාමත් අගනා දර්මය දේශනාවක් සරලව මනාව පැහැදිලි කර දුන් ගරු ස්වමේන්වහන්සෙට මාගේ ගෞරවනීය නමස්කරය වෙවා අනුග්‍රහයක භවතුන් ටත් උතුම් නිර්වනය සාක්ශත් වෙවා .ශරවනය කල අපටත් උතුම් චතුරර්‍ය සත්‍යය අවබොඩ වෙවා .
@nethukiLiyanage748
@nethukiLiyanage748 19 күн бұрын
සාධූ සාධූ සාධූ ස්වාමීන්වහන්ස උතුම් ධර්ම දේශනාමය කුසලය පතනා බෝධියකින් උතුම් ධර්මාවබෝධය ලබන්නට පාරමී ශක්තියක් වේවා 🙏🙏🙏
@seethaperera2963
@seethaperera2963 Ай бұрын
සාදු සාදු සාදු 🙏🏾🙏🏾🙏🏾🧘🏾‍♀️🧘🏾‍♀️🧘🏾‍♀️🌼🌼🌸🌸
@sasankasigera2739
@sasankasigera2739 Ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏!!!
@irangikakapilarathne5998
@irangikakapilarathne5998 Ай бұрын
සාදු සාදු සාදු 🙏
@upamalikahetti4818
@upamalikahetti4818 Ай бұрын
Sadhu sadhu sadhu🙏🙏🙏
@karurathnayaka1137
@karurathnayaka1137 Ай бұрын
Sadu sadu sadu Uthum theruwan saranai swamin wahansa Oba wahanseta namaskara karami
@AnushaThilomani
@AnushaThilomani Ай бұрын
මෙම දේශනාව සඳහා දායකත්වයා ලබාදුන් එම පින්වත් මහත්මියට උතුම් වූ තුරාර්ය සත්‍ය න් ඉතා ඉක්මනින් අවබෝධ වේවා!ගැටලු ඇති තැනක්විසඳා ගැනීමට මෙම ධර්ම දේශනාවේ මට මහත් උපකාරයක් වුණා.
@violetdesilva6676
@violetdesilva6676 Ай бұрын
Obawahanse uthum nivanin niwethwa Sadu Sadu Sadu!!!
@AnushaThilomani
@AnushaThilomani Ай бұрын
ඉතාම ගැඹුරු ධර්මපරියායක් අපට ඉතා හොඳින් තේරුම් ගැනීමට හැකිවන පරිදි දේශනා කළේ අති ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.ඉතාම ඉක්මනින්ම තුරාර්ය සත්‍යය ා අවබෝධ වේවා!
@AmaraRathnayake-b5b
@AmaraRathnayake-b5b 22 күн бұрын
සංසාරය පුරාවටමවූ රැවටීම වටහාදෙන්නට ගෞරවණීය ස්වාමීන්වහන්සේ දරණ අනුපමේය උත්සාහයට මාගේ නමස්කාරය වේවා!
@P.SamarasingheUSA
@P.SamarasingheUSA Ай бұрын
Obawahanse Niduk Nirogi Wewa !!! Pinwath Swamin Wahansa Uthum Amamaha Niwanin Sanasewa !!! 🙏🙏🙏
@bhikkhudhammagaru1645
@bhikkhudhammagaru1645 Ай бұрын
Sadhu sadhu!!!
@jinendrajayasinghe9666
@jinendrajayasinghe9666 Ай бұрын
සාධු..!!සාධු!!සාධු!!*** ධර්ම දේශනාව ශුුවණය කිරිිමෙන් යමි කුසල අානිසංසයක් ලැබුයේද, එම කුසල් දේශකයානන් වහන්සේට අණුමෝදන් කරමි..එම කුසලයෙන් ස්වාමින් වහන්සේ නිදුක් නිිරෝගි බව ලැබෙිවා..උතුමි වු නිවනින් සැනසිමට පත්වෙිවා!! එසේම මෙ ධර්ම දේශණාව සඳහා දායකත්වය දුන් පින්වත් භවතුන්ගේ සියලු යහපත් පුාර්ථනාවන් ඉටුවෙිවා!! අජරාමර නිවන් සුව අත්වෙිවා!! දේශනාවට සඳහා සහභාගි වු සියලු දෙනාටද කාර්ය මන්ඩලයටද, දායක වු සියලු දෙනාටද නිවන් අවබෝධ වෙිවා!!
@DharmadasaWaduwadeniya
@DharmadasaWaduwadeniya 28 күн бұрын
ඉතාහොද පැහැදිලි කිරිමක්....මේ .භයේදිම නිවන් අවබෝධවේවා ......
@geethagamage4051
@geethagamage4051 Ай бұрын
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
@seetafernando5954
@seetafernando5954 Ай бұрын
🙏🙏🙏🌻🌻🌻
@janakiebalasuriya1032
@janakiebalasuriya1032 Ай бұрын
🙏🙏🙏
@pushgun6585
@pushgun6585 Ай бұрын
චක්ඛු ප්‍රසාද රූපය ඒකාන්ත කර්මඡ? ආහාරජ? පහදාදෙන සේක්වා 🙏🙏🙏
@anulagamage6877
@anulagamage6877 27 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Adikari1985
@Adikari1985 Ай бұрын
🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸
@IndraSenanayake
@IndraSenanayake Ай бұрын
ඇත්තටම එලියේ දෙයක් ඇත්තේම නැතුවද මේ දකින්නේ
@jinendrajayasinghe9666
@jinendrajayasinghe9666 Ай бұрын
සාධු..!!සාධු!!සාධු!!*** ධර්ම දේශනාව ශුුවණය කිරිිමෙන් යමි කුසල අානිසංසයක් ලැබුයේද, එම කුසල් දේශකයානන් වහන්සේට අණුමෝදන් කරමි..එම කුසලයෙන් ස්වාමින් වහන්සේ නිදුක් නිිරෝගි බව ලැබෙිවා..උතුමි වු නිවනින් සැනසිමට පත්වෙිවා!! එසේම මෙ ධර්ම දේශණාව සඳහා දායකත්වය දුන් පින්වත් භවතුන්ගේ සියලු යහපත් පුාර්ථනාවන් ඉටුවෙිවා!! අජරාමර නිවන් සුව අත්වෙිවා!! දේශනාවට සඳහා සහභාගි වු සියලු දෙනාටද කාර්ය මන්ඩලයටද, දායක වු සියලු දෙනාටද නිවන් අවබෝධ වෙිවා!!
@thusitharamachandra972
@thusitharamachandra972 Ай бұрын
🙏🙏🙏🙏
@srimathieperera8978
@srimathieperera8978 Ай бұрын
🙏🙏🙏
@charlottepanawala7503
@charlottepanawala7503 Ай бұрын
🙏🙏🙏
@S.kRamya
@S.kRamya 28 күн бұрын
🙏🙏🙏
@umangaravindra3156
@umangaravindra3156 28 күн бұрын
🙏🙏🙏
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН