KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Exploring Kayts & Nainativu Island l Day 04 l Part 01 #TravelingAroundSrilanka by #Motorbike 🏍👍
16:54
සුන්දර යාපනය මන්නාරම පාරේ නියම ගමනක් !! |Jaffna to Mannar A32 by Bus
26:21
VIP ACCESS
00:47
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
41:02
Cat mode and a glass of water #family #humor #fun
00:22
Mannar to jaffna l Day 03
Рет қаралды 17,803
Facebook
Twitter
Жүктеу
1
Жазылу 25 М.
Shyan Adventures
Күн бұрын
Пікірлер: 132
@mubarakaqsa
5 жыл бұрын
හපෝ යි ඇති යාන්තම් වීඩියෝ දැම්ම.. මං හිතුව ඉතුරු ටික දාන්න අමතක උනා කියලා.. බලාගෙන හිටියා වීඩියෝ එක දානකම්... නියමයි නියමයි ඉතුරු ටිකත් ඉක්මනට දාපන් කොල්ලෝ... ඡය ශ්‍රි 👍👍👍👍
@ShyanAdventures
5 жыл бұрын
Sorry machan tikak parakku una me mase video ekak danna mokada me tikema mama busy una tours walagayk giya. Elama anith video tikath puluwan ikmanata dannm.👍👍👍
@mearlk.medagedara3842
5 жыл бұрын
මල්ලි හරිම ආසයි මේ වීඩියෝ බලද්දි, මේ වගේ tour එකට බයික් එකක් ගන්නවනම් ටිකක් අඩු ගානකට මොන වගේ බයික් එකක් ද ගන්න පුළුවන්...♥️♥️♥️
@ShyanAdventures
5 жыл бұрын
Honda XR / Baja wage maru 👌
@rampalasilva4464
3 жыл бұрын
I have FZ too.. hope to travel like you...Great voyage realy fantastic. .
@ShyanAdventures
3 жыл бұрын
Thanks brother ❤️
@samithalakshan7002
4 жыл бұрын
නියමයි නියමයි සුද්ද 💖💖
@ShyanAdventures
4 жыл бұрын
Thanks 😊
@slphotoLK
5 жыл бұрын
පට්ට bro
@ShyanAdventures
5 жыл бұрын
Thanks bro
@gayanmadushanka626
5 жыл бұрын
Traveling supiri asai bn apith
@ShyanAdventures
5 жыл бұрын
Thanks bro 👍
@rampalasilva4464
3 жыл бұрын
Superb tour i love it
@ShyanAdventures
3 жыл бұрын
Thanks 😊
@hemalalwithana1106
2 жыл бұрын
Very nice
@ShyanAdventures
2 жыл бұрын
Thanks 😊
@fernandosarath4694
5 ай бұрын
Niyamai❤❤❤❤ From Italy
@ShyanAdventures
4 ай бұрын
Thanks bro ❤️
@regulus4640
5 жыл бұрын
Super nice vjdeo
@ShyanAdventures
5 жыл бұрын
Thanks bro
@m.malaka.design9251
4 жыл бұрын
elam kiri mm okkoma video baluva
@ShyanAdventures
4 жыл бұрын
Thanks bro ❤️✅
@skanthaSubra
4 жыл бұрын
Weak up my 40 years memory .good job👍👍
@ShyanAdventures
4 жыл бұрын
Wow Thanks 👍
@ranjithmallawage2583
4 жыл бұрын
,, නියමයි මල්ලි
@ShyanAdventures
3 жыл бұрын
Thanks 😊
@Harindu_pojja_
4 жыл бұрын
නියමයි බොක්ක සුපිරි වැඩක්
@ShyanAdventures
4 жыл бұрын
ස්තූතියි සහෝදරයා ❤️🇱🇰👍
@Harindu_pojja_
4 жыл бұрын
@@ShyanAdventures අනුවා බ්‍රෝ සුපිරි පොරක්👍✌
@chalakajayanga8166
5 жыл бұрын
Very nice video... 👍
@ShyanAdventures
5 жыл бұрын
Thanks machan
@sesathproductions4875
4 жыл бұрын
Ft bokkh
@ShyanAdventures
4 жыл бұрын
Thanks 😊
@jagathkegallage7552
5 жыл бұрын
Good travel 🌷🌷🌷🌷
@ShyanAdventures
5 жыл бұрын
Thanks ❤
@lahirudilshan258
5 жыл бұрын
Superb!
@ShyanAdventures
5 жыл бұрын
Thanks ❤
@nimeshsadaruwan484
5 жыл бұрын
Ftta
@ShyanAdventures
5 жыл бұрын
Thanks
@senurasandeepa3630
2 жыл бұрын
මම මෙ video එක දාපු දවසෙත් බැලුවා ❤️, කාලෙකට පස්සෙ අද ඔයාව මතක් වෙලා මෙ video එක ආයෙත් බලනවා.. මෙක ඔයා upload කරල දැනට අවුරුදු තුනකට වැඩි... ආයෙ ඒ කාලෙට යන්න තිබුණනම් මරු කියලත් හිතෙනවා, මොකද තෙල් ප්‍රශ්න වාගෙ දෙවල් ඒ කාලෙ නැනෙ...😥 දැන් වෙලාව පාන්දර 3 : 50 2022.11.08..
@ShyanAdventures
Жыл бұрын
ස්තුතියි සහෝදරයා....ඔයාලා නිසා මාට වීඩියෝ දාන එක නතර කරන්න හිතෙන්නේ නෑ..ඇත්ත ආපහු ඒ කාලෙට යන්න තිබ්බ නම් ඇත්තටම....ආදරෙයි..අලුත් වීඩියෝ සෙට් එකකින් ඉක්මනින් හම්බවෙමු..
@dammidana6398
5 жыл бұрын
ලස්සනයි බෙුරේ
@ShyanAdventures
5 жыл бұрын
Thanks 👍
@chalanaisuru4011
5 жыл бұрын
Hambo loku deyak video ekak dala tnx aiye ftta💯 video eka
@ShyanAdventures
5 жыл бұрын
😁😁 Thanks bro
@chamuditha123
5 жыл бұрын
Patta
@ShyanAdventures
5 жыл бұрын
Thanks bro
@sanjeewachathuranga3327
5 жыл бұрын
brooo මාතලේ පැත්තේ එන්නේ නැද්ද රවුමක් දාන්න මාර්තු 4 වගේ යන්න එනන් බැරිද
@ShyanAdventures
5 жыл бұрын
march 4 nam enna wenne ne machan ena dawasaka mama aniwaryen kiyannam!
@kasunranga8019
3 жыл бұрын
❤️👍
@ShyanAdventures
3 жыл бұрын
❤️💪
@chandupajayawardana1208
5 жыл бұрын
Oya newathuna thene muhuda aine thina vila ekakne. peththen putu mesa dala thina carporch ekak thinone.
@ShyanAdventures
5 жыл бұрын
👍👍
@GamingMate
5 жыл бұрын
elaaa
@ShyanAdventures
5 жыл бұрын
Thanks bro ❤
@santhushweerasinghe3237
5 жыл бұрын
වනක්කම්😍
@ShyanAdventures
5 жыл бұрын
Wanakkam!!!!!🇱🇰
@indrawansawalgama3042
5 жыл бұрын
ada off balanna yannneee
@ShyanAdventures
5 жыл бұрын
👍👍👍
@dinushasadamal6981
5 жыл бұрын
Ubalage video balalaa dan purudu velaa
@ShyanAdventures
5 жыл бұрын
Elama brother 👍
@TrapNoss
4 жыл бұрын
bro dtrackerx akak ganna 40k wage thel wadane
@ShyanAdventures
4 жыл бұрын
Ow balamu issarahata 👌👍
@poptop8558
4 жыл бұрын
අයියේ රැට නවතින තැන් ගැනත් පොඩ්ඩක් විස්තර දාන්න අනිත් විඩියෝ වලදි
@ShyanAdventures
4 жыл бұрын
එලම අනිවාර්යයෙන් ඉස්සරහට එන videos වලදී දාන්නම්. ❤️✅
@azmilkais
3 жыл бұрын
Machan yapane indan mannar yanna kochara wela giya da bn?
@ShyanAdventures
3 жыл бұрын
Peya dekak wage mathaka widiyata
@azmilkais
3 жыл бұрын
@@ShyanAdventures ade elamai bokka
@sajan-theceylonrider2397
5 жыл бұрын
Ikmanatama math yanawa 😊
@ShyanAdventures
5 жыл бұрын
Aniwaryen machan yannama ona tour ekak
@dimuthunilanka7264
5 жыл бұрын
Math harima kamathiy travel karanna bike ake.
@ShyanAdventures
5 жыл бұрын
Bala bala enna epa aniwaryen yanna. Super experience machan 😘
@dilinamadu9581
5 жыл бұрын
Ftta machan🔥🔥
@ShyanAdventures
5 жыл бұрын
Thanks bro 👍
@awishkalog2083
5 жыл бұрын
Super kollo
@ShyanAdventures
5 жыл бұрын
Thanks bro
@awishkalog2083
5 жыл бұрын
@@ShyanAdventures Digatama mawaga video karana ok.
@ShyanAdventures
5 жыл бұрын
@@awishkalog2083 aniwaryen machan touch eke enna
@thilina46
5 жыл бұрын
❤️❤️❤️
@ShyanAdventures
5 жыл бұрын
🇱🇰🥰
@mnmnishab
4 жыл бұрын
පෙබරවාරි අපි ගියා ඔය ඔක්කම බලන්න.. හැබැයි අපිට pier එක බලන්න බැහෑ කිව්වා.
@ShyanAdventures
4 жыл бұрын
එහෙමද මොකක් හරි සීන් එකක් තීන්න ඇති එ ලග එහෙනම්
@mohamedfarzan5671
5 жыл бұрын
Bro mamath kemati oyage set eketa ekatu wenna
@ShyanAdventures
5 жыл бұрын
Elama set wemu ithin ❤
@user-or7il8np8u
4 жыл бұрын
අයියෙ කොඳු වලට අවුල් නැද්ද....?ගාල්ලෙ ඉඳං යාපනේ පදිනවයි කියන්නෙ......
@ShyanAdventures
4 жыл бұрын
😂 aulak nam thama bro eth Ithin giya asawane ❤️🇱🇰👍
@user-or7il8np8u
4 жыл бұрын
@@ShyanAdventures කොන්දෙ අමාරුවට වඩා ඉන්න ඉත්තෑව සයිස්නේ නෙහ්.....
@ShyanAdventures
4 жыл бұрын
Aniwaryen bro eka ne aula😂🚵♀️
@omitholitha4897
5 жыл бұрын
Video එකේ අන්වශ්‍ය කොටස් වැඩී
@ShyanAdventures
5 жыл бұрын
👍👍👍
@mearlk.medagedara3842
5 жыл бұрын
@@ShyanAdventures ඒ උනාට එකෙත් පොඩි ගතියක් තියෙනවා ♥️
@ShyanAdventures
5 жыл бұрын
@@mearlk.medagedara3842 ස්තූතියි
@anjanadilshan6872
5 жыл бұрын
අයියෙ මගෙ බයික් එක සව්ස් කරලා සති 2 විතර වෙනවා සව්ස් කරලා පහුවදා බයික් එක ඉස්ටාර්ට් කරද්දී බයික් එක ඉබෙම rpm 3 රේස් වෙනවා එක හැමදාම වගෙ වෙනවා හැබැයි ටිකක් යද්දී හරි යනවා අයෙ පහුවදා තමා වෙන්නෙ දන්නවනම් help කරන්න
@ShyanAdventures
5 жыл бұрын
ඔයාගෙ bike එක service එකට දාල පොඩ්ඩක් idle speed එක හදල දෙන්න කියන්න. එක කරාම බොහෝ විට හරි යාවි engine එක start එකෙදී race වෙනව වැඩී කියන්න 👍
@anjanadilshan6872
5 жыл бұрын
Kalin thibbe na aiye 5000 service eka karata passe thama wenna gaththe
@anuraedirisinghe3571
2 жыл бұрын
කරුනා කරල මගදි මුන ගැසෙන කොලපට පුවරු පෙන්නන එක වටිනව තව කෙනෙකුට.
@ShyanAdventures
Жыл бұрын
ස්තුතියි...අනිවාර්යෙන් ඉදිරි වීඩියෝවලදී තවත් පැහැදිලිව දෙන්නම්
@nilanila7241
5 жыл бұрын
Api oya pati dakalawath ne mehama hari dakinna labimath satutak suba dawasak weva malli bs
@ShyanAdventures
5 жыл бұрын
Thanks ❤
@Planet361
5 жыл бұрын
Onna mama 2123 weniyata channel 1ta ekathu una. Mage channel 1 peththe ennath amathaka karanna epa. Jayawewa.
@ShyanAdventures
5 жыл бұрын
Aniwaryen bro 👍👍
@ymaduwachanal2642
5 жыл бұрын
dennek vitharada yanne
@ShyanAdventures
5 жыл бұрын
Ow machan me tour eka dennai yanne 👍
@krishankrishan2836
5 жыл бұрын
ekenma
@ShyanAdventures
5 жыл бұрын
Thanks bro
@chalakajayanga8166
5 жыл бұрын
Ei mechchara parakku une....
@ShyanAdventures
5 жыл бұрын
me tike tours nisa busy una ban mama tourist hire yana eka ne karanne. ekai case eka une
@chalakajayanga8166
5 жыл бұрын
@@ShyanAdventures aulak na Machan... All the best brother 👍
@ShyanAdventures
5 жыл бұрын
@@chalakajayanga8166 Elama
@TrapNoss
4 жыл бұрын
Day 2 එකෙ ඉදන් baja එකෙ තිබ්බ කොල අත්ත විනාඩි 4.00දි අංකල් ඉවත් කරන ලදි😂😂😂
@ShyanAdventures
4 жыл бұрын
අපොයි 😊🤪
@TrapNoss
4 жыл бұрын
11.10 ස්කොලෙ යන කොල්ලො කෙල්ලොත් දැන් එහෙ නිදහසෙ ජිවත් වෙනවා අපි වගෙම😌😌
@ShyanAdventures
4 жыл бұрын
ඔව් මචන් අනිවාර්යයෙන් එහෙම වෙන්න ඔන ❤️🇱🇰
@kalpanajayakody4698
5 жыл бұрын
මොකද බන් පරක්කු උනේ? අතට කියක් හරි හම්බ උන දාක මුලින්ම කරන්නේ ඕක...
@ShyanAdventures
5 жыл бұрын
Poddak me tike busy una machan tourist hire ne yanne. Aniwaryen bro biker kenek yannama ona tour ekak
@TrapNoss
4 жыл бұрын
www.heromotocorp.com/en-in/xpulse200/ Bro me aluth hero offroad bike gana moko hitanne🤔
@ShyanAdventures
4 жыл бұрын
penumen nam waradak ne hebei bike eke gena hariyata kiyanna wenne thawa tika kalakin. mokada bike eka release kara witharak nisa.
@aashinimadara2340
5 жыл бұрын
කවුද මේ unlike කරපු බුරුවා ඒ බූරුවා කවුරු උනත් කිසිම Appreciation එකක් නැති එකෙක්.......😡😡😡 ඌ මැරියන්
@ShyanAdventures
5 жыл бұрын
Apoi ☹️
@aashinimadara2340
5 жыл бұрын
@@ShyanAdventures 😂😉❤️
@aashinimadara2340
5 жыл бұрын
අයියේ ගුට්නොකා video දාන්න අපිට බලන්න....😡😡😡😡
@ShyanAdventures
5 жыл бұрын
@@aashinimadara2340 aniwaryen ikmanatama danawa onna oya nisama ❤
@ShyanAdventures
5 жыл бұрын
@@aashinimadara2340 Tharaha ganna epa
@adikarimudiyanse9723
5 жыл бұрын
Patta
@ShyanAdventures
5 жыл бұрын
Thanks bro 👍
@adismng5869
3 жыл бұрын
Patta
@ShyanAdventures
3 жыл бұрын
Thanks 😊
16:54
Exploring Kayts & Nainativu Island l Day 04 l Part 01 #TravelingAroundSrilanka by #Motorbike 🏍👍
Shyan Adventures
Рет қаралды 20 М.
26:21
සුන්දර යාපනය මන්නාරම පාරේ නියම ගමනක් !! |Jaffna to Mannar A32 by Bus
TLOG with Anuradha
Рет қаралды 160 М.
00:47
VIP ACCESS
Natan por Aí
Рет қаралды 30 МЛН
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 55 МЛН
41:02
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
OMIR
Рет қаралды 1,4 МЛН
00:22
Cat mode and a glass of water #family #humor #fun
Kotiki_Z
Рет қаралды 42 МЛН
6:39
යාපනේ රසම රස තෝසේ
Ashen Senarathna
Рет қаралды 281 М.
13:22
How we ride around Sri lanka l Motorcycle Tour
Shyan Adventures
Рет қаралды 22 М.
11:10
PIDURANGALA සීගිරිය එකම දවසින්? 😲One day trip to pidurangala rock VLOG -01 @CeylonJourney
Ceylon Journey
Рет қаралды 411
20:31
After 13 Years in China I returned to UK (This is Shocking)
Living in China
Рет қаралды 420 М.
16:11
ELITE Powerlifter ANATOLY Use 32kg Mop | Pretended to be a CLEANER in a GYM #34
ANATOLY
Рет қаралды 13 МЛН
53:38
Are Villagers Honest In Sri Lanka? These Are The Actual Prices in Polonnaruwa 🇱🇰
Davud Akhundzada
Рет қаралды 136 М.
38:15
AFRICA - 106 days Solo Across a Continent [Full Video]
Lorenzo Barone
Рет қаралды 404 М.
6:58
ඇදුම් මාරු කරන්න තැනක් කියල නෑ 😁 l Devil's Staircase Motorcycle Tour l E06 l 🇱🇰
Shyan Adventures
Рет қаралды 10 М.
2:07:17
Dash Cam View | Mannar To Jaffna Most Scenic Van Ride in the World | Travel To Jaffna in Sri Lanka
Travel Map Lk
Рет қаралды 201
17:02
Jaffna Trip | අඩුම වියදමෙන්, හොඳට කාල, හොඳට ඇවිදපු හැටි | Jaffna trip at low cost | Video Vol 02
Thunkal U Tv
Рет қаралды 82 М.
00:47
VIP ACCESS
Natan por Aí
Рет қаралды 30 МЛН