සුන්දර යාපනය මන්නාරම පාරේ නියම ගමනක් !! |Jaffna to Mannar A32 by Bus

  Рет қаралды 57,511

TLOG with Anuradha

TLOG with Anuradha

9 күн бұрын

යාපනය ඉදන් මන්නාරමට බස් එකෙන් අපි ගියපු සුන්දර ගමන..කලපු මැදින්, වනාන්තර මැදින් ගියපු සුන්දර ගමනක්. සංගුපිඩ්ඩි පාලම උඩින් යද්දී හරිම ලස්සනයි.

Пікірлер: 204
@user-zv5uh1yj2v
@user-zv5uh1yj2v 3 күн бұрын
අපේ සොල්දාදුවන් කීදෙක් ජීවිතය පූජාකලාද මිනිස්සුන්ට සතුටින් ඉන්න පින් දීපල්ලා අපේ කොල්ලොන්ට පුල්ලි නැති කොටි පැටවු අපි දනගැස්සුවෙ ගොඩක් ඉස්සර උතුරේ යද්දී අමතක නොකර සින්හ කොඩියක් දාන්න අපේ මියගිය සොයුරු විරුවන්ට උත්තමා චාරයක් වෙන්න
@dinushanilakshi5865
@dinushanilakshi5865 2 күн бұрын
ඇත්තටම.... ❤️❤️❤️❤️
@niroshanikekulawala4658
@niroshanikekulawala4658 2 күн бұрын
❤❤❤❤
@NawarathnaNandasena
@NawarathnaNandasena 2 күн бұрын
P
@NawarathnaNandasena
@NawarathnaNandasena 2 күн бұрын
Ppp
@NawarathnaNandasena
@NawarathnaNandasena 2 күн бұрын
P
@mirinchiarachchigemanelnil7271
@mirinchiarachchigemanelnil7271 6 күн бұрын
යාපනය හරි පිරිසිදුයි.. ලස්සනයි .......
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 4 күн бұрын
ඔවු..එක ඇත්ත..මිනිස්සු පොඩ්ඩයි ඉන්නේ..ඒ නිසා පරිපාලනයත් ලේසියි..
@ajanthaadikari5560
@ajanthaadikari5560 5 күн бұрын
❤❤❤ මෙච්චර ලස්සන රටක් .මොකද වුනේ අපිට. විස්තරයට සහ ඔබගේ චාරිකාව හරිම වටිනවා ස්තුතියි ඔබට
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 4 күн бұрын
අනිවාර්යෙන් ...ස්තුති..
@user-mn2hx2wv6l
@user-mn2hx2wv6l 4 күн бұрын
ගසා කෑම
@swarnasuraweera283
@swarnasuraweera283 4 күн бұрын
සොඳුරු සූන්දර අපූරු සංචාරයක්. ජයෙන්ම ජයවේවා!!!👍🏾👍🏾👍🏾 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪
@chandrikawijeundera5176
@chandrikawijeundera5176 Күн бұрын
අඩුපාඩු😢තිබුණත් ඉතා හොද වාර්තාමය වැඩ සටහනක් .පාරිසරික ,භූගෝලිය, තොරතුරු වගේම මේ මාර්ගය ඉදිකල කාලවකවානුව සහ එයට මූලිකවූවන් පිළිබඳවත් සදහනක් කලා නම් හරිම වටිනවා. මොකද ලොන්ත පැපොල්ලා අහන්නේම තොපි මොනවද කලේ කියලාමනේ.කෙසේ නමුත් මේ වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කල ලේ කඳුළු දහදිය හෙලූ රණවිරුවන් ඇතුලුසියලුමදෙනා ට හිස නමා ආචාර කරනවා...❤❤❤
@premaratnehblndia9261
@premaratnehblndia9261 5 күн бұрын
මාර්ග විස්තර අසම්පූර්ණයි මොකද මාර්ගය දෙපස ඇති නගර හා ගම් ගැන කිසිම දෙයක් සදහන් කරන්නේ නෑ ඔහේ යනවා
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 4 күн бұрын
ස්තුති..ඉදිරි වීඩියෝ එකේදී වැඩි දියුණු කරගන්නම්
@indrapadmaperuma7260
@indrapadmaperuma7260 5 күн бұрын
ලංකාවෙි ඉතාම සුන්දර ගමනාන්තයක්. මමද මෙම මාර්ගයේ දෙදහස් දහ අට වසරේ දි යාපනයේ සිට සංගුපිටිටි හරහා මැදවචිචියට ගමන් කර තිබෙනවා. මෙම පාලම විවුර්ත කර තිබෙන්නේ හිටපු ජනාදිපති මහින්ද රාජපක්ස මහතා විසින්. ඉදිරිපත් කිරිම පිලිබදව obata ස්තුතියි. 🎉
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 4 күн бұрын
බොහොම ස්තුති...
@swarnasuraweera283
@swarnasuraweera283 4 күн бұрын
ඔය කරච්චල කන්දොස්කිරියාව මේ සංචාරය රස විඳිමට බාධාවකි. කරුණාකර නිහඬ කරන්න පූළුවන් නම් පංකාදුයි. ස්තුතියි.
@swarnasuraweera283
@swarnasuraweera283 4 күн бұрын
ඔබතූමාගේ පැහැදිලි කිරීම පමණක් ප්‍රමාණවත්.
@tcfdesilva1761
@tcfdesilva1761 Күн бұрын
හොඳ වීඩියෝවක් මග දෙපස තිබෙන දර්ශන අපිට විවිධත්වයක් ඇතිකළා... බොහෝම ස්තූතියි 💐 ජයවේවා ❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 17 сағат бұрын
ඔබට බොහොම ස්තුති....
@SarathAthapaththu-zy9dj
@SarathAthapaththu-zy9dj 5 күн бұрын
යාපනය මන්නාරම මාර්ගය නියම පුුමිතියට පාරවල් හදලා තියෙනවා සිංහල මිනිස්සු වාගේ පාරවල් හදන්ඩ පාස් කරන මුදල් ගසාකන්නෙ නැ අැත්තටම ලස්සන නගර 🙏🙏🙏🙏
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 4 күн бұрын
ඔවු..අලුතින් නැවත හදල තියෙන නිසා හොදට plan කරලා හදලා තියෙනවා..
@jinendarisaram1838
@jinendarisaram1838 2 күн бұрын
Aththatama pin ape yda hamudawata 🙏🙏🙏🙏❤❤❤❤
@tharakagamage7526
@tharakagamage7526 2 күн бұрын
සිංහල අපි තමයි ඔය පාර හැදුවෙ.....මම වැඩ කරා ඔය ව්‍යාපෘතියෙ......
@user-ci6mp3mj6f
@user-ci6mp3mj6f Күн бұрын
@@tharakagamage7526 ඇයි ඒකාලේ ද්‍රවිඩ තරුණ කොල්ලන්ට කෙල්ලන්ට උදළු සවල්.යකඩ ඉනි.කැත්ත පොරව .අතට හුරු නැද්ද.ඇයි ඔයාලාට වැඩට ගත්තේ නැත්තේ.
@sheharasandaruwan3294
@sheharasandaruwan3294 17 сағат бұрын
😂😂
@msjayakody3232
@msjayakody3232 4 күн бұрын
ලස්සණයි. පසුකල ස්තාන හා දේවල්ගැන තව විස්තරයක් දුන්නනම් නේද හොඳ.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 күн бұрын
ස්තුති...ඉදිරියට improve කරගමු
@Nadulamathisha
@Nadulamathisha 6 күн бұрын
නියමයි අයියෙ ❤ ජය වේවා
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 4 күн бұрын
බොහොම ස්තුති මල්ලි...❤❤....
@dineshgihan2069
@dineshgihan2069 4 күн бұрын
thank you mahinda
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 күн бұрын
බොහොම ස්තුති...❤❤❤
@user-rq4be1oo7b
@user-rq4be1oo7b 2 күн бұрын
Moka???
@roadcanvas
@roadcanvas 9 сағат бұрын
Beautiful Road!
@senakakuruppu459
@senakakuruppu459 2 күн бұрын
එකම දේම නැවත නැවත කියන්නැතිව පසුකර යන නගර,ගම් ගැන දැනුවත් වෙලා,තව විස්තරාත්මකව ඉදිරිපත් කරන්න .හොද උත්සාහයක් ,ජයවේවා...
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 17 сағат бұрын
බොහොම ස්තුති..ඉදිරියට improve කර ගමු...
@amaresidence194
@amaresidence194 5 күн бұрын
Niyamai thank you .
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 4 күн бұрын
බොහොම ස්තුති..
@janathkumara3007
@janathkumara3007 3 күн бұрын
ඔයාගේ වැඩසටහන හොඳයි. එහෙත්,පසු බිම සංගීතය, ඇසීමට අපහසු, වැඩි පරිමාව ශබ්ද. වෙනත් දේවල් ඉතා හොඳයි, රූගත කිරීම්, අවධානය යොමු කිරීම.👍🌹
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 күн бұрын
බොහොම ස්තුති ..ඉදිරියේදී සංගීතය balance කරගමු..ස්තුති
@veronicaroberts5968
@veronicaroberts5968 4 күн бұрын
Soo beautiful ❤️ thanks 👍🙏
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 4 күн бұрын
Thanks so much...❤👍
@amarasirimanatunga2187
@amarasirimanatunga2187 6 күн бұрын
THANK YOU SRI LANKA ARMY
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 4 күн бұрын
Thank you...❤❤
@lathaudagedara2749
@lathaudagedara2749 2 күн бұрын
හරිම ලස්සනයි
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 17 сағат бұрын
බොහොම ස්තුති...
@udenichampa3913
@udenichampa3913 6 сағат бұрын
Harima lassanai❤❤❤❤❤❤
@ChandrikaKariyawasam-uy9nc
@ChandrikaKariyawasam-uy9nc 2 күн бұрын
හොරකම වන්චව නත්නම් තවත් සුන්දරයි
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 17 сағат бұрын
ස්තුති...
@sunilfernando3249
@sunilfernando3249 2 күн бұрын
මේ වීඩියෝ එක හරිම ලස්සනයි අපි බස් එකේ යනවා වගේ දැනෙන්නේ
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 17 сағат бұрын
බොහොමත්ම ස්තුති..මගේ අරමුණත් එකට ගොඩක් ලගයි...
@yapasunil2154
@yapasunil2154 6 күн бұрын
Thanks. Brother.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 4 күн бұрын
බොහොම ස්තුති සහෝදරයා ..
@samahithkisara2002
@samahithkisara2002 6 күн бұрын
Jaya wewa🎉
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 4 күн бұрын
මල්ලි..හැමදාම වගේ බොහොම ස්තුති...
@rohanwijayanandana2998
@rohanwijayanandana2998 5 күн бұрын
We also went this Road very nice area, beautiful places
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 4 күн бұрын
Yes..absolutely...
@jayawewajayawewa6477
@jayawewajayawewa6477 4 күн бұрын
I traversed this road in 2023. From Madawachchiya to Jaffna via Mannar/Sanguppidi bridge. What a wonderful journey. Sangupidi Bridge is an excellent landmark on this road and must be visited in your lifetime.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 күн бұрын
Yes indeed.. everybody should try to visit during your life time...
@user-kz6yh2sl2q
@user-kz6yh2sl2q 11 сағат бұрын
සියලු සාන්ස්කාර ධර්මයො අනිත්‍යයී.
@Jeewaka1-tg2en
@Jeewaka1-tg2en 4 күн бұрын
සුන්දර ශ්‍රී ලංකා..❤❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 4 күн бұрын
ස්තුති...👍👍❤
@fernandosarath4694
@fernandosarath4694 6 күн бұрын
Niyamai❤❤❤❤ From Italy
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 4 күн бұрын
Thanks Dear...❤❤❤ from Sri Lanka...
@user-qe9ji3wj1d
@user-qe9ji3wj1d 2 күн бұрын
Sri thanks
@user-qe9ji3wj1d
@user-qe9ji3wj1d 2 күн бұрын
Parawal hadu rajayatath thanks
@leonardparry1383
@leonardparry1383 5 күн бұрын
Oba thumata bohomath isthuti Lassana sundera gamana margeyak pennala dunnata Math Jaffna Gihin thiyanava Madu haraha udde avasan kerapu Alutha mannara yanna asaven hitiyee yanna bariuna
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 4 күн бұрын
බොහොම ස්තුති...දවසක යන්න බලන්න.. හරිම ලස්සන තැනක්..
@DevikaFernando-vt6zo
@DevikaFernando-vt6zo 2 күн бұрын
Godak.sthuthi.i.malli❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 17 сағат бұрын
බොහෝම ස්තුති ❤❤
@renukakarunarathna8165
@renukakarunarathna8165 2 күн бұрын
පාර ,සහ සන්ගීතේ පමණි
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 17 сағат бұрын
ස්තුති...ඉදිරියට improve කර ගමු..
@nadeepatharan4529
@nadeepatharan4529 2 күн бұрын
Niyamai..asi yanna..yannama on😊
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 17 сағат бұрын
අනිවාර්යයෙන්ම යන්න ලස්සනම පාරක්...👍👍❤❤
@nilanthinilanthidissanayak4609
@nilanthinilanthidissanayak4609 2 күн бұрын
Thanks for vedio
@user-ci6mp3mj6f
@user-ci6mp3mj6f 2 күн бұрын
ඒ අපේ හැටි.ඔබගේ වෑයම ලයික් ගන්නටත් ෆෙයාර් කරලා ප්‍රමෝට් වෙන්නත් නෙවේ.ඔයාට ද්‍රවිඩ භාෂාව නෙතේරුනත් .මිල මුදල් කාලය ශ්‍රමය වැය කරමින් ඔයාගේ ඇස් දෙකෙන් බලලා හදවතින් විඳලා අපේ සහෝදර ද්‍රවිඩ අම්මලා තාත්තලා සහෝදරයින්.සහෝදරියන් සමග එක බස් එකක සහෝදරත්වයෙන් පැය ගානක් ගෙවාගෙන.අපට පෙන්නුවා.ඒක තනියම භුක්ති වින්දේ නැහැ.එයාලාට සිංහල භාෂාව නොතේරුනත් .ඔයාට ද්‍රවිඩ භාෂාව නොතේරුනත්.එයාලාගේ ඇස් වලින් මොනතරම් දේවල් දකින්න ඇත්ද?ඒක දැක්කේ ඔයා.ඔයාට උදව් කරපු .රියදුරු මහත්මයාටත්.කොන්දොස්තර මහත්මයාටත්.ඒවගේම ශ්‍රී කියන පුතාවත් බස් එකේ ආපු සියළුම දෙනාටත් ජය ශ්‍රී ජය ශ්‍රී
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 17 сағат бұрын
You are welcome and Thank you too
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 17 сағат бұрын
බොහෝම පින්..ඔවු ඇත්තටම මේක බොහොම අපහසුවෙන් කරන වැඩක් ..සමහර විට සාර්ථක වෙනවා.සමහර විට අසාර්ථක වෙනවා..නමුත් අනෙක් අය එකෙන් සතුටක් විදින එක ගැන හිතට දැනෙන සතුට මුදලට වඩා ගොඩාක් වටිනවා...❤❤❤
@user-mu5hj7lv6l
@user-mu5hj7lv6l Күн бұрын
Mara lassana video 1k supiri thawath video 1k denda. obata jaya weva. patta video 1k
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 17 сағат бұрын
බොහොම ස්තුති..අනිවාර්යයෙන්ම ලබන සතියෙත් එකක් බලමු..
@srinikaganegoda6967
@srinikaganegoda6967 3 күн бұрын
This program was on a simple concept, but worth, your presentation is very nice and professional. good good go ahead !!!
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 17 сағат бұрын
Really appreciated you comment here and Thank you so much...❤
@shashikanisansala.dilruksh7797
@shashikanisansala.dilruksh7797 3 күн бұрын
Math oya gamana ghin thiyenawa Lassana gamanak
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 күн бұрын
ඔවු ..සැබෑම ලස්සන පාරක්..
@antonfernando8409
@antonfernando8409 21 сағат бұрын
Long liveTamil Eelam.
@gayanNushanga
@gayanNushanga 9 сағат бұрын
Mage palaweni rajakari place eka😢😢😢😢😢
@RiswanMuthalif
@RiswanMuthalif 5 күн бұрын
Oya music eke sound eka poddak adukarala danda netham eka oneth ne it's my humble request thank you for bring this video 📸
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 4 күн бұрын
Thanks..Really apreciated your comment..will manage with next one..❤
@nsrmobile6609
@nsrmobile6609 4 күн бұрын
Boss mullativw trip....එකකුත් දාන්ඩ....
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 күн бұрын
කරමු සහෝදරයා...ටික දවසකින් කරන්නම්..
@S.M.KavinduKanishka
@S.M.KavinduKanishka 5 күн бұрын
Thanks
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 4 күн бұрын
Thanks so much
@lillyd3016
@lillyd3016 5 күн бұрын
සත්‍ය වශයෙන්ම මේ පැති තව සංවර්ධනය විය යුතුයි පාරවල් ටික හොද වුනාට
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 4 күн бұрын
අනිවාර්යෙන්...ස්තුති...
@user-zo1gt9nu2d
@user-zo1gt9nu2d 2 күн бұрын
මම ඔය පාරට බව්සරෙන් වතුර ගැහැව්වා
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 17 сағат бұрын
බොහොම ස්තුති.. ඔයාලා දුක් විඳපු නිසා අද ලක්ෂ ගානක් පහසුවෙන් යනවා...
@thamarakumariherath5866
@thamarakumariherath5866 5 күн бұрын
❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 4 күн бұрын
👍👍👍👍
@punchirathnayake8993
@punchirathnayake8993 5 күн бұрын
නියම පාර මම ගිහින් තියනව.කලින් කොටි අඩවිය හරහා.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 4 күн бұрын
ඔවු..ලස්සනයි ගොඩක් මේ පාර..
@user-lz6nw7zl1b
@user-lz6nw7zl1b 6 күн бұрын
❤❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 4 күн бұрын
👍👍👍👍
@dahamiwickramarathna1801
@dahamiwickramarathna1801 Күн бұрын
❤❤❤❤❤❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 17 сағат бұрын
❤❤❤❤
@murilmenike1258
@murilmenike1258 Күн бұрын
APITH GIYA OYA PALAMA UDIN
@user-qe9ji3wj1d
@user-qe9ji3wj1d 2 күн бұрын
Tamil danna kenek ekka yanna gammana pennanna asi balanna obata thanks mama godak adarei mage ratata
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 17 сағат бұрын
ඔයාලට ගොඩක් ස්තුති...
@rachandana1
@rachandana1 Күн бұрын
සිතියම් පාවිච්චි කරල ගමන ගැන පැහැදිලි කරන්න පුළුවන් නම් හොඳයි.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 17 сағат бұрын
බොහොම ස්තුති..එක හොදයි කියල හිතෙනවා...ස්තුති...
@rajawick367
@rajawick367 Күн бұрын
ගමන් මග සඳහන් කරන සිතියමක් සමග ඉදිරිපත් කලා නම් වඩා හොඳයි
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 17 сағат бұрын
බොහොම ස්තුති..හොද අදහසක් තමයි එක..
@user-ko9wj2gg3e
@user-ko9wj2gg3e 6 күн бұрын
❤❤❤❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 4 күн бұрын
👍👍👍
@user-qe9ji3wj1d
@user-qe9ji3wj1d 2 күн бұрын
Apita yanna nath eke mewa pennuwata isthuthi
@haymaranwaka2899
@haymaranwaka2899 5 күн бұрын
හරියට ඉංදියාවෙ උත්තර ප්‍රදේශය වගේ
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 4 күн бұрын
ඇත්තටම හරිම ලස්සන පැත්තක් තමයි...
@niroshanasl285
@niroshanasl285 2 күн бұрын
යුද්ධය කාලේ මම මල්ලාවි ,තුනුක්කායි ,හරහා මුලන්කාවිල් ගියා ,එක මතක් උනා
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 17 сағат бұрын
ආදරෙයි ඔයාලට හැමදාමත් ..❤❤
@aravindadissanayake4425
@aravindadissanayake4425 3 күн бұрын
මහින්ද ගොඩනගපුවා❤
@user-rq4be1oo7b
@user-rq4be1oo7b 2 күн бұрын
Gedarin genella😂
@Dampekingdom
@Dampekingdom 2 күн бұрын
ගොන් කතා ​@@user-rq4be1oo7b
@user-ci6mp3mj6f
@user-ci6mp3mj6f 2 күн бұрын
ඉතිරි සල්ලි වලින් ම
@delaniranasinghe6759
@delaniranasinghe6759 2 күн бұрын
😂😂😂😂
@user-ci6mp3mj6f
@user-ci6mp3mj6f 2 күн бұрын
මහ ඔය ඉඳලා අම්පාරට යන පාරත් හදලා ඉතුරුම් කරගන්න තිබුණා.ඒගැන කතා කරනවානම් වීඩියෝ නෙවේ චිත්‍රපටි 300ක් ගැහුවත් මදි.
@WejethilakaJajamanna
@WejethilakaJajamanna 3 күн бұрын
Oyabambu wadanaya natarakara obage gaman vistaraya pamanak vistara karanna
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 17 сағат бұрын
බොහොම ස්තුති..ඉදිරියට improve කරගමු
@ceylonasia9924
@ceylonasia9924 4 күн бұрын
rajapaksha la dadapu dewal..
@ajithnalinbandara1129
@ajithnalinbandara1129 13 сағат бұрын
මැද මුලන පොල් ඉඩමේ සල්ලි වලින්ද .............මේවායින් තමා හොරා කෑවේ රට බංකොලොත් වෙන කම්
@ceylonasia9924
@ceylonasia9924 8 сағат бұрын
@@ajithnalinbandara1129 ada pare yanne yudde iwarakarala parawal hadapu nisa thama..horakam Lara kiyala 225 horu thama..un e wunata wadak kara
@gunapalasuduwella8830
@gunapalasuduwella8830 Күн бұрын
මෙය ශබ්ද කල යුත්තේ සංගුපිට්ටි කියාය. හේතුව "ඩ" හල් කල විට " ට්" ලෙසත් ඊලඟ "ඩි" යන්න"ටි" යන්න ලෙසත් ශබ්ද වේ.මෙය සිංහල හා දෙමල භාෂාවට වල විශේෂ වෙනසකි. ඊය පාරේ එන විට සංගුපිට්ටි පාලම අසලදී ඉතා සුන්දර හිරැ උදාවත් නැරැඹිය හැකි විය.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 17 сағат бұрын
බොහොමත්ම ස්තුති ඔබට අපි සියලුදෙනාම දැනුවත් කලාට...❤👍
@namalperera1211
@namalperera1211 2 күн бұрын
ත්‍රිකුණාමලය මුලතිව් පාර ගැන ප්‍රෝග්‍රෑම් එකක් කරන්න හැබැයි බස් කීපයක් විතරයි යන්නේ
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 17 сағат бұрын
ස්තුති...හොදයි කරන්න බලමු...
@EATHTHA-
@EATHTHA- 5 күн бұрын
🇱🇰💪🏽
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 4 күн бұрын
👍👍👍👍
@niroshanasl285
@niroshanasl285 3 күн бұрын
ඔය පාරේ සහොදර සෙබලුන් කි දෙනෙක්නම් මැරෙන්න ඇතිද
@shadow-dr4xi
@shadow-dr4xi 3 сағат бұрын
❤❤❤
@user-ot2dq5rh4i
@user-ot2dq5rh4i 5 күн бұрын
මන්නාරමෙ බොආබ් ගස පෙන්නයි කියල බලන් හිටිය මම...
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 4 күн бұрын
බස් පාරේ එන ගමන් කරපු නිසා එතනට යන්න බැරි උනා .. පේසාලේ යද්දි එක ගන්නම් ඊලග වීඩියෝ එකේදී
@user-ci6mp3mj6f
@user-ci6mp3mj6f 2 күн бұрын
පෙරිය මරම්
@CookwithSanjeewa
@CookwithSanjeewa 20 сағат бұрын
636 පාරටත් එමු
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 17 сағат бұрын
👍👍👍
@ajithnalinbandara1129
@ajithnalinbandara1129 13 сағат бұрын
මාතලේ මහනුවර , වත්තෙගම පාර
@user-iw1uh1sb4m
@user-iw1uh1sb4m 5 күн бұрын
Api giya pasta lassanai lankaveda kill hithuna
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 4 күн бұрын
ඔවු..ගොඩක් ස්තුති...
@user-zq2tb9gz2t
@user-zq2tb9gz2t 6 күн бұрын
Mata thaama yanna beriuna oya pare....good program
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 4 күн бұрын
Thank you so much..
@DevikaFernando-vt6zo
@DevikaFernando-vt6zo 2 күн бұрын
Apitath.colombo.walin.jaffna.gihin.ethanin.mannaaramata.gihin.karadarayak.natthiwa.yaanata.hakida❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 17 сағат бұрын
ඔවු ගිහින් බලන්න ..ලස්සනම බස් පාරක්..
@LakyHerath
@LakyHerath 3 күн бұрын
Vidio eka balala ada hithuna eee paren yanna
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 күн бұрын
ස්තුති... ගොඩාක් සතුටුයි ..
@sandiyaperise413
@sandiyaperise413 Күн бұрын
එකම රටක ඉපදී උනුන් මරගත් දේශය
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 17 сағат бұрын
එකනේ..අපිට සමගියෙන් ඉන්න පුලුවන්නම් මේ රට කොච්චර ලස්සන වේවිද ❤❤❤
@sampathdushantha7631
@sampathdushantha7631 2 күн бұрын
Mama inne mulankawil wala
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 17 сағат бұрын
ස්තුති...❤❤👍
@SurangaPradeep-mg6fc
@SurangaPradeep-mg6fc Күн бұрын
ඉන්දියාවේ තමිල් නාඩුව වෙගේ
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 17 сағат бұрын
👍👍❤
@surinadesilva9350
@surinadesilva9350 Күн бұрын
වසර 30 ක , දරුණු යුද්ධයකට පස්සෙ , හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙ නායකත්වය යටතේ , සිද්ධ වෙච්ච සංවර්ධන වැඩ තමයි , මේ දකින්නෙ . සේරම හොරා කෑවා , කියලා චෝදනා කරාට , ඒ චෝදනා කරන අයට , කතාව විතරයි . කරන්න පුළුවන් දෙයක් නැහැ . මිනිසුන්ව රවට්ටනවා , කතාවෙන් . වැඩ නැහැ . මෙහෙම වැඩක් කරොත් , පැලෙන්න කයිවාරු ගහන්න නම් , කට්ටිය බලාගෙන ඉන්නවා . කරපුවා , මහ පොළව උඩ තියෙනවා දකින්නට . ලංකාවේ අස්සක් මුල්ලක් නෑර , සංචාරය කරලා තියෙනවා අපි , අතුරු පාරවල් පවා , සංවර්ධනය කරලා තියෙන හැටි , දකින්නට නැති , ගෙවල් වල ඉඳලා , රුස්වීම් වල කියන ඒවා විශ්වාස කරලා , ආයෙත් වතාවක් හොඳටම රැවටෙන අය , මේ වගෙ video දැකලාවත් දැනුවත් කිරීමක් කරපු එකට , ඔබට ගොඩක් ස්තූතියි . 🙏🙏🙏🙏🙏
@CookwithSanjeewa
@CookwithSanjeewa 20 сағат бұрын
මම 636 පාරේ වැඩ එකෙත් යමු
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 17 сағат бұрын
636 රූට් එක මොකකක්ද කියන්න? කොහෙද
@ajithnalinbandara1129
@ajithnalinbandara1129 13 сағат бұрын
​@TLOGwithanuradhasl මාතලේ 636 මහනුවර වත්තේගම හරහා
@amarasirimanatunga2187
@amarasirimanatunga2187 6 күн бұрын
THANK YOU PRT MAHINDA RAJAPAKSHA
@Dampekingdom
@Dampekingdom 6 күн бұрын
Yes because of him... Now people have forgotten.. Pity..
@hirimuthugodaranasinghe9012
@hirimuthugodaranasinghe9012 3 күн бұрын
😂😂😂හොදටම බඩගින්න ගෙනාවා වෙද?😂😂​@@Dampekingdom
@Dampekingdom
@Dampekingdom 3 күн бұрын
@@hirimuthugodaranasinghe9012 main thing is eat eat and eat again
@user-rq4be1oo7b
@user-rq4be1oo7b 2 күн бұрын
​@@DampekingdomUba kanne nedda?
@user-rq4be1oo7b
@user-rq4be1oo7b 2 күн бұрын
Mynage puthek😂
@kwt5558
@kwt5558 2 күн бұрын
Ape=ranaweruwanta==dirga=ausalabewa
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 17 сағат бұрын
👍👍👍
@mohamedshakir-eu2lp
@mohamedshakir-eu2lp 5 күн бұрын
අගයකල හැක, තවත් විස්තරාත්මකව ලබා දුනහොත් ලක් වැසි කොයි කාටත් ප්‍රයෝජනවත් වෙනු ඇත.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 4 күн бұрын
බොහොම ස්තුති...ඉදිරියට තවදුරටත් improve කරගන්නම්...
@lathaudagedara2749
@lathaudagedara2749 2 күн бұрын
මිනිස්සු පදිංචියක් නැද්ද මෙිවගේ
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 17 сағат бұрын
ඉන්නවා නමුත් ගොඩාක් අඩුයි...
@RanjithDayananda-fv5ip
@RanjithDayananda-fv5ip 2 күн бұрын
1993.94.95.96.වර්ෂවල.මා මන්නාරම ආරක්ෂක රාජකාරි කළ අයෙකි ඒ කාලයෙ පරණ පාර හා පරණ යකඩ පාලම තිබුණෙ අපි ගමන් පහසුව සඳහා ගුවන් හා මුහුදු මාර්ගය යොදා ගත්තෙ ඒ කාලයෙ L.T.T.E එක ප්‍රහාර එල්ල නොකළ දවසක් නොවිය ඔය තල් අඩි පාලමෙ දෙපස සිග් සැග් ක්‍රමයට බංකර් තිබුනෙ අපෙ හමුදා පොලිස් රණවිරුවන් කී දෙනෙක් ජිවිත පුජා කරන්න ඇති ද වැඩ සටහන බලද්දී නෙතට කදුළු ආවා
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 17 сағат бұрын
හැමදාමත් ආදරෙයි ඔයාලට ...❤❤
@user-qe9ji3wj1d
@user-qe9ji3wj1d 2 күн бұрын
Ada thamai ape rata dakke ape sahodara hamudawata hisa nama gawrawa karanawa
@harshajanaka6949
@harshajanaka6949 Күн бұрын
මම පූනරින් දෙපාරක් හිටිය.ඔය පාලම හදපු තැන පුපුරවල තිබුනෙ.පුදුම ලස්සනක් තියෙන්නෙ.හිතාගන්නවත් බැ.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 17 сағат бұрын
බොහොම ස්තුති ඔබට...❤❤❤
@sumuduhewage3695
@sumuduhewage3695 4 күн бұрын
ඔය මල ඉලව් සාමය සංවර්ධනය බයිල නොකර හිටිය නං අදටත් මහින්ද ජනාධිපති ,
@user-rq4be1oo7b
@user-rq4be1oo7b 2 күн бұрын
Oyata tharam rate unta pissu ne
@user-ci6mp3mj6f
@user-ci6mp3mj6f 2 күн бұрын
ඔයා වගේ කටිටිය තවමත් ඉන්න නිසා
@namalperera1211
@namalperera1211 2 күн бұрын
ඔන්න වහලෙක්
@sumuduhewage3695
@sumuduhewage3695 2 күн бұрын
@@namalperera1211 අනුරට පුක දීපං
@sumuduhewage3695
@sumuduhewage3695 Күн бұрын
@@namalperera1211 අනුර කුමාර හෙන පොර නේ , හැබැයි කන්නෙ ජුලි චාංගෙ අසුචි,
@skyphone8133
@skyphone8133 Күн бұрын
වර්තමානයේ බැලු බැලු හැම තැනම ඇස ගෑටෙනු ඇත්තේ සුද්දාගේ කලයේ සිට පාවිච්චියට ගෙන ගරාවැටුණු පාලම් බෝක්කු පාරවල් වෙනුවට මහින්ද රාජපක්ෂ රජතුමා විසින් අභිනවයෙන් සාදා ජනතා අයිතියට පත්කල පාලම් බෝක්කු පාරවල් මය. එවා පරිහරනය කරන්නන් නිරතුරැව මහින්ද රාජපක්ෂට පමණක් නොව එතුමාගේ දේමාපියන්ටද පිං දෙමින් එවා පරිහරනය කරන්නේ නම් කාටවත් නෝව තම තමන්ටම වගතුවක් ඇති වනබව තරයේ සිහිකටයුත්තේමය. එසේ ලංකාවේ මිනිසුන්ට මරණභයින් තොර රටක් කිලෝමීටර හතරෙන් හතරට වාහනවලින් බස්සවා බඩූ මලු ලිහා පාරේ දිගහැර පරීක්ෂා නොකරන රටක් අලුත්වැඩියාවක් කල නොහෑකි ලෝස යකඩ පවා කුඩු පට්ටම් වනලේස පුපුරායන දුම්රිය බෝම්බ වලින් තෝර රේල්පාරක් මායින් ගම්මාන නැති ජලයෙන් වටවු දිවයිනක් දිවා රාත්‍රී වෙහෙසවී නිර්මාණය කල රාජපක්ෂ දේවිවරැන්ට නිවැරදිව ගරැබුහුමන් නොදැක්වුවහොත් ස්වාභාවික පරිසරය කම්පාවෙනුයේ කෙලෙහි ගුණ නොදන්නා වූන්ට මොන සිසිල් වැසි ජලයද කියන්නාක් මෙනි. ඒ රාජපක්ෂදෙවිවරැ නිසාම දේමල තරැණ තරැණියන්ගේ සුමුදු දැතට රත්වු ගිනිඅවි පොල්ල වෙනුවට මයික් පොල්ල ලැබුණු අතර කටොර අණදීම් වචන මුවීන් වාතලයට මුසුවනවා වෙනුවට ලතාවකට ගායන රිද්මයානුකුල වචන මුවින් වාතලයට නික්මෙන්නේ ලොවම ජයකෙහෙලිනන්වන අනාගත පරපුරක් සදහා තස්ථවාදය පමණක් නොව දෙමල ඩරස්පෝරාවද පැරදවිමට තම ජිවිතය පමණක් නෝව තම දරැවන්ගේ සොදුරැ තරැණ කාලය පමණක් නොව පරපුරේම ජිවිත පරදුවට තබා මහින්ද රාජපක්ෂ රජතුමා ගත් එඩිතර තීන්දු නිසාමය. නුවරඑළිය ගෙගරිවැව දර්ෂණියව සකස් කරන්නේ ද වර්ථමානයට ගැලපෙන්නට පිටරට පැටෙවුවායැයි කිවු ඩොලර් වලින් ගත් ණය හා ජනතාවගේ බදු හෝරා කැවයි කියන මුදල් වැයකර රාජපක්ෂලාමය ජනතාවගේ නොමිලේ පරිහරණය සදහා වගේම නෙලුම් කුලුන නිර්මාණය කලේ සජිත් පේමදාස හා ඔහුගේ රැල වගේම අනුර කුමාර දිසානායකගේ බාන් වල හරක් මයික් එකක් ලැබුන තැනද දෙසාබාන කටින් බතලකොල සිටවිම් නොව ඉතිහාසයේ රන් අකුරීන් ලියවි ඈතිදේ කලේ රාජපක්ෂ රජවරැ බවනම් සමස්ථ ජනතාවට ඇස් පනාපිට දර්ශනය වන්නේය. අරගල කරැවන් දාඩිය මලපහ වගුරැව ජරාකරන ලද රටම සොදා හැරිමටය මේ කවදාකවත් නැති යුරින් සුලං හමා සොදාගෙන යන්නේ රාජපක්ෂට බැන වාතයට මුසුවු චචනද ගසාගෙන ගිරි දිවයිනට පලවා හරින්නටා.
@user-uy1rc5df6k
@user-uy1rc5df6k 2 күн бұрын
මහින්ද රාජපක්ෂ මහතාත් ගෝඨාභය රාජපක්ෂ මහතාත් ං සේනාධිනායක ලෙස සහ ආරක්ෂක ලේකම් ලෙස රටත් ආරක්ෂා කරගෙන ජාත්‍යන්තර තර්ජන හමුවේ මාලිමාවේ ජේ පී ජවිපී වැනි කාලකන්නිහාපුටන් යුද්ධ වෙලාවෙදිත් වැඩ වර්ජන කරද්දි තිස් අවුරුද්දක් ලේ වගුරපු රට බේරා නොගත්තානම් සෙබලු තනියෙන් යුද්ධ කරන්නේ නැහැ ඉන්පසු මේ පාරවල් හදලා දුන්නේ මහින්ද රාජපක්ෂ මහතා ඔබලා මේවා ප්‍රචාරය කරද්දී ඒ ගැන වචනයක්වත් කියන්නේ නෑ ඒ තරමට කුහකයි බොරුවට යුද්ධෙන් ගසා කෑවා කියා හොර නාම ගාවනවා බටහිර උවමනාවන්ට අනුව jvp කාරයෝ මීට වඩා එල්ටීටීඊ එකට වඩා විනාශයක් වෙලා රටට,ඔවුන් අදටත් බලන්නේ ඒ සිංහල බෞද්ධ අයිතිය පාවා දීලා ළමයිනුත් එක්ක සුර සැප විඳින්න මේවා ප්‍රචාරය කර ඇති අඩු ගානේ නමවත් කියන්න තරම් කෘතවේදී වන්න. අනෙක් කාරණය තමයි වීඩියෝවක් ප්‍රචාරය කිරීමේදී අනවශ්‍ය සංගීතය දාන්න එපා ලෝකය කරන හැම දෙයක්ම ගොන් තාලෙට ගන්න එපා ඒ ගැන හිතලා බලලා එක්කෝ සිහින් සංගීතයක් කතා කරන්නැති වෙලාවට දාන්න නැත්නම් සංගීතය නොදා ප්‍රචාරය කරන්න සමහර ඒවා සංගීතය දාලා කතා කරන වචනවත් ඇහෙන්නේ නැහැ මේ ගැනත් හිතන්න ඊට පස්සේ කමක් නෑ අපි මාලිමාවට කියලා ලෝකයේ ඉන්න භයානකම හොරුන්ට බලය දෙන්න,
@chrishanthabandara4908
@chrishanthabandara4908 2 күн бұрын
ඇ බොල කාලකන්නි බල්ලා අර තක්කඩි මයිනගේ ගෙරින් ලගනල්ලද ඔිවා හැදුවෙි ඔවුන් මැරැණත් අපිට කමක් නැ 6:58
@ajithnalinbandara1129
@ajithnalinbandara1129 12 сағат бұрын
රාජපක්ෂලාගේ මැද මුලන පොල්වත්තේ පොල් කඩලා නෙමෙයි රටේ මිනින්සු ලොකෙට ණයකාරයෝ කරලා හොරා කලා අන්තිමට රට බංකොලොත් කරපු පාහරයෝ තමා රාජපක්ෂලා ..........
@EATHTHA-
@EATHTHA- 5 күн бұрын
🇱🇰💪🏽
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 4 күн бұрын
👍👍👍
Final muy increíble 😱
00:46
Juan De Dios Pantoja 2
Рет қаралды 45 МЛН
Неприятная Встреча На Мосту - Полярная звезда #shorts
00:59
Полярная звезда - Kuzey Yıldızı
Рет қаралды 7 МЛН
Siyatha News | 06.00 AM | 05 - 07 - 2024
11:18
Siyatha News
Рет қаралды 463
Travel With Chatura | Jaffna (Full Episode)
24:07
Travel With Chatura
Рет қаралды 927 М.
Вор в законе заступился за официантку  ...
0:59
Сериалы 🍿
Рет қаралды 9 МЛН
37.First Day as a Zombie💀
0:32
Limekey0
Рет қаралды 37 МЛН
37.First Day as a Zombie💀
0:32
Limekey0
Рет қаралды 37 МЛН
Ещё один способ не забеременеть
0:16
Pavlov_family_
Рет қаралды 10 МЛН
ПРИДУМАЛ ВЫХОД (@inaciomundoafora - Instagram)
0:21
В ТРЕНДЕ
Рет қаралды 12 МЛН