Best Covers Of Miyuru Sangeeth | මියුරු සංගීත්ගේ ජනප්‍රියම Cover Songs එකතුව

  Рет қаралды 475,669

Miyuru Sangeeth

Miyuru Sangeeth

Күн бұрын

Пікірлер: 159
@miyurusangeeth
@miyurusangeeth Жыл бұрын
00:00 Sonduru Atheethaye (සොඳුරු අතීතයෙ) 02:26 Nihanda Kalpana (නිහඬ කල්පනා) 04:52 Sepalika Malai (සේපාලිකා මලයි) 07:32 Perum Puragena (පෙරුම් පුරාගෙන) 10:19 Sulanga Numba Wagei (සුළඟ නුඹ වගෙයි) 13:05 Me Anantha Rathriye (මේ අනන්ත රාත්‍රියේ) 17:27 Oya Susum Pawan (ඔය සුසුම් පවන්) 21:30 Muthu Kuda Ihalana (මුතු කුඩ ඉහලන) 25:22 Ganga Addara (ගඟ අද්දර)
@sujanikumari6676
@sujanikumari6676 Жыл бұрын
4:53
@ckarunanayake5494
@ckarunanayake5494 10 ай бұрын
Miyuru...can't stop listening to this Same tracks karoke need ❤
@cyrilrajapaksa8516
@cyrilrajapaksa8516 10 ай бұрын
11:11
@Luckygirl302
@Luckygirl302 7 ай бұрын
❤.. මගේ මතක ඔක්කොම සිංදු එක්කම මතක් උනා.. අවුරුදු ගානක් ආදරෙයි කරපු මගේ පලවෙනි ආදරෙ මාව දලා වෙන කෙනෙක් හොයන්න ගිය.. අවුරුද්දක් විතරයි තනියම ඉදලා කෙනෙක් හම්බුන එයාට මම හුගාක් ආදරෙයි .එත් මගේ කලින් කෙනා අයේම මාව හොයාගෙන ආවා.. මගේ ආදරෙ වටිනාකම දැනුයි තේරුම් අරගෙන ඉන්නේ.එත් හිතක් කඩලා වෙන කෙනෙක් ගාවට යන්න මට බෑ අනික .ඔයාට තියෙන ආදරෙ හිතේ හැමදාම තියේවී.එත් ආයේ මම ඔයා ගාවට එන්නෑ .මට සමාවෙන්න ..ඔයා සතුටින් ඉන්න මම ආසයි එක බලන්න .. ❤ ඔයා මගේ ජිවීතයේ ආදරණියම හමුවීමක්.. මම නවතින්නම්..❤
@legendshaveit4051
@legendshaveit4051 5 ай бұрын
😢❤
@randikajayashan8812
@randikajayashan8812 Ай бұрын
😔😔😔
@user-ko5ei3cj2q
@user-ko5ei3cj2q Ай бұрын
Matath 😢
@SandaliChamathka-vv2iz
@SandaliChamathka-vv2iz Күн бұрын
ලස්සනයි අයියේ කටහඩ හිත නිවෙනවා...කියාගන්න බැරි තරම් ගැඹුරකට අපිව ගෙනියනවා...♥️✨
@chethakahenry
@chethakahenry Жыл бұрын
ඇයි බං උඹේ සිංදු අහ⁣නකොට අපිට ඇඩෙන්නේ 🥺❤
@SuriyamudiyanselageDasuni
@SuriyamudiyanselageDasuni Ай бұрын
ඇත්තටම
@dilkidulangi4537
@dilkidulangi4537 Жыл бұрын
මේ සිංදු ටික අහාන එක නතර කරගන්න බැරි උනේ මට විතර ද 🥺🥺 මේකනම් ඇබ්බැහියක්
@nadeeshapriyadarshani142
@nadeeshapriyadarshani142 Жыл бұрын
අැයි මට
@neranjalarathnayaka1680
@neranjalarathnayaka1680 11 ай бұрын
මටත් එහෙමයි කොච්චර ඇහුවත් ඇති හිතෙන්නේ නෑ
@kanthisunethra
@kanthisunethra 11 ай бұрын
Pissuvak ❤
@sureshmadushanka892
@sureshmadushanka892 10 ай бұрын
Hamadama me tika ahala nidaganne math❤
@meenaarundathi8865
@meenaarundathi8865 10 ай бұрын
Mata
@O.sujanthaGunawardana
@O.sujanthaGunawardana Жыл бұрын
මිනිස්සුන්ගෙ හදවතට දැනෙන්න තරම් කටහඬක් තියෙනව කියන්නෙ ඒක පෙර සංසාරෙ කරපු ලොකු පිණක් නිසා ලැබිච්ච දෙයක් ❤😍
@chamaliv
@chamaliv 6 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ... ලස්සනම කටහඩක් ❤ මියුසික් භාවනාවක් වගේ ❤
@tharakapradeep6409
@tharakapradeep6409 Жыл бұрын
ඔයාගෙ කටහඬ හරි ලස්සනයි... good loku
@user-ir6ev8qu2f
@user-ir6ev8qu2f 10 ай бұрын
තව සින්දු ටිකක් දාන්න,මාරම ලස්සනයි කඩහඩ ❤️
@thiliwickramasinghe8175
@thiliwickramasinghe8175 Жыл бұрын
දෙවියන් දුන් ආශිර්වාදයක් මේ හඬනම්..වෙන කියන්න දෙයක් තේරෙන් නෑ මට..ඒ තරම් ලස්සනයි ❤
@anudiinduwari7603
@anudiinduwari7603 3 ай бұрын
@sarath9999
@sarath9999 Жыл бұрын
මාරම රහක් ඔබේ කටහඬ ,භාවනාවක් ......
@user-qm8nv6ku1g
@user-qm8nv6ku1g 9 ай бұрын
හැමදාම රෑට අහනවා.. ඒක මැජික් එකක්.
@chathuranirasangika8734
@chathuranirasangika8734 Жыл бұрын
ඇස් වහන් අහන්න , භාවනාවක් වගේ හිතට පුදුම සැහැල්ලුවක් දැනෙනවා.
@anuradha-ft-0788
@anuradha-ft-0788 Жыл бұрын
මන් මීට කලින් දැකල නැති කෙනෙක් නිසයි ඇහුවෙ...දෙවියනේ පිස්සුවෙන් වගේ ආස කරන වොයිස් එකක අයිතිකාරයෙක් 😮😮❤ හිත් කීයක්නම් නිවෙනව ඇතිද මේ හඩට ❤💆
@hndilukka87
@hndilukka87 Жыл бұрын
ඇත්තටම මාර ලස්සනයි.
@user-wq2bt6lw7c
@user-wq2bt6lw7c 24 күн бұрын
ගොඩක් නිදහසේ අහන්න පුළුවන් ලස්සන සිංදු ටිකක් පුළුවන් නම් තව සිංදු ටිකක් දෙන්න........
@nadeekasewwandi-up7hh
@nadeekasewwandi-up7hh Жыл бұрын
Ane deyyane marama lassannai 😢❤❤😊 oya mara lucky ayye .... what a beautiful voice .... ❤❤❤😢😢😢😢
@Sithmishashikala-sl2vv
@Sithmishashikala-sl2vv Жыл бұрын
හරිම ලස්සනයි .....හිත නිවෙනවා...භාවනාවක් වගේ..❤❤❤❤
@erandapiyathissa3497
@erandapiyathissa3497 10 ай бұрын
maram lassana voice ekak .adarei hemadamath e hadata
@SuriyamudiyanselageDasuni
@SuriyamudiyanselageDasuni Ай бұрын
Oyage katahaden me sindu ahaddi adenawa aiye.echcharatama hithata wadinawa
@dinithinisansala97
@dinithinisansala97 11 ай бұрын
ඇත්තටම මේ කටහඩ භාවනාවක් ❤හුගක් පින් කරලා මේ හැකියාව වගෙම කටහඩ ලබන්න 🥰 Good luck ❤
@rasangikanarangoda1358
@rasangikanarangoda1358 5 ай бұрын
Your voice is like a medicine. It heals minds. Stay blessed
@iwanthikalakmali4789
@iwanthikalakmali4789 Жыл бұрын
භාවනාවක්❤
@malithmadushan-it5po
@malithmadushan-it5po 8 ай бұрын
ගොඩාක් ලස්සනයි ❤
@anusharaji7051
@anusharaji7051 21 күн бұрын
ලස්සන සිංදු ටික ❤❤❤❤කට හඩ ලස්සනයි .
@nawanjanaharshi6011
@nawanjanaharshi6011 Жыл бұрын
❤❤❤Marama lassana handak.bhawanawak.😊
@danu...213
@danu...213 11 ай бұрын
Hithata loku nidahasak nada ❤😊
@keshugirl6978
@keshugirl6978 Жыл бұрын
භාවනාවක්❤️‍🩹
@dilupaudari1030
@dilupaudari1030 11 ай бұрын
මේ සිංදු ටික දවසට වතාවක් ඇහුවේ නැත්තම් නිකං වේලක් කෑවේ නෑ වගේ අප්පා 🥺 ඇබ්බැහියක් ❤
@AchiniSamudika-k1s
@AchiniSamudika-k1s Ай бұрын
Woww මාරම ලස්සනයි❤
@BhashyaDiduli
@BhashyaDiduli 19 күн бұрын
කට හඩ භාවනාවත්❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@chanudinu1728
@chanudinu1728 10 ай бұрын
අනේ...😍😍 ගොඩාක් ලස්සනයි ❤❤
@corollareligion661
@corollareligion661 10 ай бұрын
“❤️” දැනෙන හැගිම ආදරණියයී.
@dinukiwishmila1555
@dinukiwishmila1555 Жыл бұрын
හිත නිවන ලස්සනම භාවනාවක්..❤️
@irangawick-wv9ky
@irangawick-wv9ky Жыл бұрын
Mamath nitharama ahanawa❤️❤️❤️
@danu...213
@danu...213 11 ай бұрын
Lassanai nada❤
@malshanidilhara5705
@malshanidilhara5705 Жыл бұрын
භාවනාවක් ❤️😍
@desikakumari4832
@desikakumari4832 3 ай бұрын
ලස්සනයි... ගොඩා.. ක් ලස්සනයි ... ❤❤❤❤
@pramodranasinghe8866
@pramodranasinghe8866 Жыл бұрын
ආදරෙයි මැනික
@yovindubanula8148
@yovindubanula8148 11 ай бұрын
supiriyak thama ithin💯
@user-tn1tc7cv4x
@user-tn1tc7cv4x 9 күн бұрын
wow me tika ptta🥰
@thisarinirmitha
@thisarinirmitha Жыл бұрын
Masterpiece as always ❤
@nadunibhagya4043
@nadunibhagya4043 11 ай бұрын
කියන්න වචන නෑ 🥺ඒක නං මාරම ලස්සනයි ❤️.. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..... හිතට මාරම සැහැල්ලුවක් දැනෙන්නේ 🥹❤️ ❤️❤️❤️❤️❤️
@Sandunifernando1899
@Sandunifernando1899 3 ай бұрын
Marama lassanata kiyanawa niyamai ❤❤❤
@thilinaranasinghe9012
@thilinaranasinghe9012 Жыл бұрын
Superb. Calming voice. Sometimes feels like it's better thanthe original version.Keep it up.
@user-ve3si9vp9t
@user-ve3si9vp9t 29 күн бұрын
ලස්සනයි ආදරේයි හැමදාම
@kaveeshaminikaumini5022
@kaveeshaminikaumini5022 8 ай бұрын
හැමදාම රෑට අහන සිංදු ලිස්ට් එක 🥹🥺🥺🥺❤️‍🩹
@shiranthiwickremathilake7031
@shiranthiwickremathilake7031 Жыл бұрын
Flawless❤ Wishes for a bright future ❤
@j.cchamila4855
@j.cchamila4855 9 ай бұрын
Marama lasanai❤ lassana voice ekak
@vidurangiperera8109
@vidurangiperera8109 Жыл бұрын
Hitha niwana katahadak♥️♥️♥️
@malshaweerasinghe8448
@malshaweerasinghe8448 Жыл бұрын
සේපාලිකා මලයි මම ආසම සින්දුව😘
@dammikapriyantha5967
@dammikapriyantha5967 Жыл бұрын
Harima lassanai malli subapethum b s
@shahenpeiris746
@shahenpeiris746 Жыл бұрын
aiya❤keep it up🎉
@shadeerashavindi2165
@shadeerashavindi2165 Жыл бұрын
ඔයා වගේ හිත නිවන භාවනාවක් කොහෙද 🥺❤💆
@danu...213
@danu...213 11 ай бұрын
Hmm lassanai nada❤
@Shanalikaushalya-kv8en
@Shanalikaushalya-kv8en 7 күн бұрын
Hitata danena sindu tikatai voice ekatai mama kamati
@inwijayanthe1352
@inwijayanthe1352 9 ай бұрын
සුපිරිම සුපිරි.
@panchanimadhara9284
@panchanimadhara9284 11 ай бұрын
oyata hari yanne me wage ewa thamai malli.. harima lassani..
@SaumyaSaloon
@SaumyaSaloon 9 ай бұрын
සොදුරු අතීතය 😢😢😢😢😢😢😢😢😢😢
@user-qw6dv1zv9r
@user-qw6dv1zv9r Жыл бұрын
අනෙ හොය හොයා හිටපු කටහඩ😊
@user-nn8mb8hi2q
@user-nn8mb8hi2q 11 ай бұрын
ඒ කටහඩ භාවනාවක්❤❤
@theeditor2209
@theeditor2209 Жыл бұрын
Excellent malli
@tharushivitharanage8628
@tharushivitharanage8628 11 ай бұрын
ඒ voice එක භාවනාවක්♥️
@meedum29
@meedum29 Жыл бұрын
ඇතුගල වෙහෙර වදින සින්දුටත් cover එකක් ඕනේ
@user-gu7te4qv2z
@user-gu7te4qv2z 11 ай бұрын
මාරම මාර voice එකක් මේක නම්🥺❤️😍😚
@user-hj2bf4je6w
@user-hj2bf4je6w 17 күн бұрын
❤❤❤
@Yashodasamaranayaka-mq4no
@Yashodasamaranayaka-mq4no Жыл бұрын
කට හඬනම් භාවනාවක්❤❤
@kaushiiiii0001
@kaushiiiii0001 Ай бұрын
🤩
@SathsaraTharidu
@SathsaraTharidu 2 ай бұрын
Mara lassanai aiye
@hasiniwickramarathna7187
@hasiniwickramarathna7187 2 ай бұрын
Harim lassanayi❤
@mihirasalk
@mihirasalk Жыл бұрын
හරිම ලස්සනයි
@user-oi4pr5fi4c
@user-oi4pr5fi4c 4 ай бұрын
❤❤❤❤
@nissankarajapaksha8260
@nissankarajapaksha8260 11 ай бұрын
භාවනාවක් වගේ ඒකනම්❤
@mihikagurusinghe-oe8yw
@mihikagurusinghe-oe8yw 4 ай бұрын
ඔයාගේ සිංදු අහද්දි ඇයි මාව අතීතයට ගෙනියන්නේ...ඒ ආදරේ අමතක කරන්න හරිම අමාරුයි 😢
@prashanthihettiarachchi7843
@prashanthihettiarachchi7843 26 күн бұрын
woow
@niroshinigunawardana4835
@niroshinigunawardana4835 Жыл бұрын
Nice
@tikirimaliwickramasinghe
@tikirimaliwickramasinghe 10 ай бұрын
great playlist !
@lakshikaudayangani7376
@lakshikaudayangani7376 Жыл бұрын
My favorite🥺❤️
@danu...213
@danu...213 11 ай бұрын
Eththatama❤😊
@sumudusumudu3856
@sumudusumudu3856 9 ай бұрын
❤❤❤ best voice.
@erandidhanasekara4953
@erandidhanasekara4953 Жыл бұрын
Best voice
@geethamala7835
@geethamala7835 Жыл бұрын
🎧🎶🎧🎶🎧🎶 harima apurui
@menakalakshan5833
@menakalakshan5833 12 күн бұрын
💤😘😌
@yasithanisal1023
@yasithanisal1023 10 ай бұрын
අයියට පිං...... ❤
@pabuwo6049
@pabuwo6049 5 ай бұрын
Wow .......
@dilansajith8259
@dilansajith8259 11 ай бұрын
Wow so nice
@amilanilantha6196
@amilanilantha6196 Жыл бұрын
Hithata danuna sindu,bhawanawak
@NilakshiDissanayake-lu3ts
@NilakshiDissanayake-lu3ts 2 ай бұрын
❤fv
@andrahennadigeeshmiavekshika
@andrahennadigeeshmiavekshika 2 ай бұрын
😘❤️
@kalanakrishantha
@kalanakrishantha 2 ай бұрын
❤❤❤❤
@prabodhalekam5387
@prabodhalekam5387 2 ай бұрын
❤❤
@user-uz4ci7yt7r
@user-uz4ci7yt7r 9 ай бұрын
Pissu wage.e tharam lassanai..hitha niwuna
@CharuniGimhani-kp5on
@CharuniGimhani-kp5on 6 ай бұрын
❤️😍
@sanikakuruppuarachchi9545
@sanikakuruppuarachchi9545 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@mallikadhamayanthi6392
@mallikadhamayanthi6392 3 ай бұрын
Asama sindu tikak
@CharuniGimhani-kp5on
@CharuniGimhani-kp5on 6 ай бұрын
❤️
@dinethmihisara4568
@dinethmihisara4568 Жыл бұрын
කදු පාර ඈත අයිනේ cover ekakuth krnnko
@SuriyamudiyanselageDasuni
@SuriyamudiyanselageDasuni Ай бұрын
Ow aiye
@user-rd5xu2vo3b
@user-rd5xu2vo3b Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sriyanipushpalatha4258
@sriyanipushpalatha4258 11 ай бұрын
Ebbehiwela masth sindu ahanna.bhawanawak wage
@kapila23
@kapila23 Жыл бұрын
WoW
@SheNKu120
@SheNKu120 Жыл бұрын
❤️🌼
@Dilshan128
@Dilshan128 Жыл бұрын
adoooo dan ithin hawasata hawasata meka play wenna daala thiyanna puluwan. supiriyak sudda
@thamalidilrukshi9661
@thamalidilrukshi9661 10 ай бұрын
🎧🎶❤️🎶❤️🎶🎧
@user-vs6xq3oi6j
@user-vs6xq3oi6j Жыл бұрын
❤️❤️❤️❤️❤️
@badullabandarawela
@badullabandarawela Жыл бұрын
Hey man ! Great voice Have you done any songs on your own? If not you should
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 96 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 29 МЛН
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 10 МЛН
Coke Red Featured by Shirley Waijayantha | 2022-04-09 | Rupavahini Musical
25:28
ReMixLK DJ Entertainment
Рет қаралды 657 М.
මනෝපාරකට Vol:07 🖤 Old songs collection...
1:04:09
Mano Music
Рет қаралды 2 МЛН
Еңсем менің
3:49
Нұрбахыт Қарағай - Topic
Рет қаралды 114 М.
Sevinch Ismoilova - Xayollarim (Konsert version)
3:38
Sevinch Ismoilova
Рет қаралды 1,1 МЛН
Adil - Қызым | Official Music Video
3:39
Adil
Рет қаралды 940 М.
LISA - NEW WOMAN feat. Rosalía (Official Music Video)
3:12
LLOUD Official
Рет қаралды 57 МЛН
IL’HAN - Bir ayda (official video) 2024
4:01
Ilhan Ihsanov
Рет қаралды 2,7 МЛН
akimmmich & bimo - SUIE TURA | official M/V
3:15
akimmmich
Рет қаралды 1,9 МЛН
Tayna - Si Ai (Marshmello & UKAY Remix)
3:05
Marshmello
Рет қаралды 6 МЛН