රනිදු ලංකාගේ ලස්සන සිංදු එකතුවක් | Ranidu Lanka super song collection | 2000-2010 |2022 |2023

  Рет қаралды 1,106,473

WORLD SALAD

WORLD SALAD

Күн бұрын

Пікірлер: 378
@worldsalad859
@worldsalad859 Жыл бұрын
කිසිම අවුලක් නැතුව Audio , Vedio ඕනම එකක් ඕනම Social Media එහෙකින් Download කරමු kzbin.info/www/bejne/hHvNpaeBpdBnorc WhatsApp Background එකට Wallpaper එකක් දාමු kzbin.info/www/bejne/lXuwhox3g5KmbpY මාබල් පතල් දැකල තියනවද kzbin.info/www/bejne/h3mpnox7jcSZrNU
@ChethanaYushanthika
@ChethanaYushanthika Жыл бұрын
❤😮
@MananjaleePrathanawijesi-qr1li
@MananjaleePrathanawijesi-qr1li Жыл бұрын
Good luck aiye
@TharangaMadusanka-oh2vq
@TharangaMadusanka-oh2vq Жыл бұрын
අනිවාර්යයෙන්
@BuddikaPingewatta-f5f
@BuddikaPingewatta-f5f Жыл бұрын
😊😊😊😊😊
@uduliumanga8432
@uduliumanga8432 Жыл бұрын
I don’t know if you know this but I have
@poojandimaria7039
@poojandimaria7039 Жыл бұрын
මෙව්වා දැනෙන්නේ බොහොම ටික දෙනාටයි බන් මේ රටේ. ආයේ මේ වගේ සින්දු කවදාවත්ම ඇහෙන එකක් නෑ. මේ තියෙන ටික විතරයි ❤️
@sajithchathuranga3529
@sajithchathuranga3529 Жыл бұрын
Aka aththa. Dan thiyanna sindu ahannavath ba
@sumithsanjeewa2092
@sumithsanjeewa2092 Жыл бұрын
Hhwq
@ධර්මකාමීවෙමු
@ධර්මකාමීවෙමු Жыл бұрын
සිරාවටම අඩේ 😢😢😢
@warunisandamali3243
@warunisandamali3243 Жыл бұрын
ඇත්තක් ❤
@senithuwijesinghe260
@senithuwijesinghe260 Жыл бұрын
Hm atha❤😢
@avishkadilshan3928
@avishkadilshan3928 Жыл бұрын
අපි 2004 කියලා නැ ඔයි මෙ සින්දු වලට පට්ටම ඇබ්බැහි වෙලා ඉන්නෙ තාම මෙලො රහක් නැ අලුතින් එන එව නම්
@dilmaxi111
@dilmaxi111 9 ай бұрын
2024 Ahana aya like ekak dn yamu❤
@PULIDUJAYAWARDANA
@PULIDUJAYAWARDANA 8 ай бұрын
@thejanageethika5437
@thejanageethika5437 8 ай бұрын
Ekenma
@HeshaniPrineska
@HeshaniPrineska Ай бұрын
❤❤
@Sudda34573
@Sudda34573 Жыл бұрын
මොන රැප ඇහුවත් 2000 න් පස්සෙ අපේ හිත් නිවන්න සනසන්න පුළුවනුත් මේ සින්දු වලට විතරයි ❤❤🥺
@dkbunny-ho6qz
@dkbunny-ho6qz Жыл бұрын
sirawata bn
@lakshani1938
@lakshani1938 Жыл бұрын
Atta 🤍
@Darkness17980
@Darkness17980 7 ай бұрын
😌🖤
@PradeepUdayasiri
@PradeepUdayasiri 2 ай бұрын
❤❤❤❤❤
@bawanthaprasad7370
@bawanthaprasad7370 9 ай бұрын
ලංකාවේ සිංදුවල 2005-2010 තමා හොඳම කාලේ ඊට පස්සේ ආපු බහුතරයක් අහන්නවත් බැරි කිසිම තේරුමක් නැති රැල්ලට ගහපු සිංදු 💔
@HotGammiris
@HotGammiris Ай бұрын
2000-2010
@wedagekaushal
@wedagekaushal 10 ай бұрын
ඉස්කෝලේ යන කාලේ මේ සින්දු කටපාඩම් කරන් කියපු හැටි මතක් වෙනකොට... ලස්සන අතීතේ ❤️❤️❤️q
@DinukaRavishan0
@DinukaRavishan0 9 ай бұрын
2024 අහන අය කෝ😊
@wisulaakampitha8510
@wisulaakampitha8510 9 ай бұрын
Oo🤚
@izoon1994
@izoon1994 8 ай бұрын
はい 今 聴いて
@priyadarshaniabeyrathne5225
@priyadarshaniabeyrathne5225 8 ай бұрын
✌️
@WasanthaKumara-of8xv
@WasanthaKumara-of8xv 8 ай бұрын
gammata api😅😊
@Darkness17980
@Darkness17980 7 ай бұрын
🥲
@Mobile_gamer_muthu
@Mobile_gamer_muthu Жыл бұрын
සිංදු නෙවෙයි මේවා කාල යන්ත්‍ර.. අතීතෙට යනව නිකම්ම ❤️
@DasunikaMadurangi-sk3pr
@DasunikaMadurangi-sk3pr Жыл бұрын
ඒක නං ඇත්ත.
@charithjayanath1292
@charithjayanath1292 Жыл бұрын
Sira kathawa❤
@hirunibhagya6314
@hirunibhagya6314 Жыл бұрын
මම ගොඩාක් ම ආසම සිංදු කිහිපයක් රනිදු ගේ..❤❤❤ මගේ නංගී...හිනැහෙන්නේ මං..... මේවාට ගොඩාක් ආසයි ආදරෙයි ❤❤ අනේ ඒකාලේ සිරසේ රස රිසි ගී වල යද්දී අම්මෝ ඒකලේ හරිම ආසාවෙන් ඇහුවේ ජනප්‍රිය ගීත එකතුවක් මේ... තාමත් ආසයි ... අතීතය මතක් වෙනවා.❤ ඉස්කෝලේ trip යද්දී කියපු හැටි අනේ සුන්දර මතකයන් තියෙනවා මේ ගීත එක්ක ...😂❤ආඩම්බරෙන් කියනවා අපේ කාලේ තරම් ලස්සන ගීත එකතුවක් නම් තවම ඇහුනේ නෑ මෙවා අහන්න රසවිදින්න සතුටුවෙන්න අපිට ඒකාලේ පුලුවන් උනා ❤❤.
@aravindamendis3747
@aravindamendis3747 9 ай бұрын
Ade me kathwama nemeda api owa ahana kale ape ammala tattala kiwwe
@dowindramadhushanka8712
@dowindramadhushanka8712 Жыл бұрын
ඒ පරම්පරාව එතනින් ඉවරයි ❤️🔥
@malidukavishan__xx9287
@malidukavishan__xx9287 Жыл бұрын
නෑ නෑ නෑ....
@prabathchathuranga4132
@prabathchathuranga4132 8 ай бұрын
ඉවරයි කිව්වට ඉවර නෑ😂😂😂😂😂😂
@ShanthiniPerera-gy2qc
@ShanthiniPerera-gy2qc 8 ай бұрын
Thama Naha bro
@sahansithumuna2507
@sahansithumuna2507 4 ай бұрын
😢😢
@shehansanjula4936
@shehansanjula4936 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දු ❤❤
@DasunikaMadurangi-sk3pr
@DasunikaMadurangi-sk3pr Жыл бұрын
අපේ කාලෙ අපි ආසම කරපු ලස්සනම සිංදු..... දැං තියෙන සිංදු එක්ක තියන්න තියා ලං කරන්නවත් බෑ.....
@lahiruniayodya6072
@lahiruniayodya6072 11 ай бұрын
Pissuda
@apsara.m.d.723
@apsara.m.d.723 Жыл бұрын
ඊයෙත් අදත් හෙටත් කොච්චර ඇහුවත් එපා නොවෙන සින්දු.
@alpha_quotes01
@alpha_quotes01 Жыл бұрын
පිස්සුවක් 🥺❤️😚💖🙈
@mathswithheshan
@mathswithheshan Жыл бұрын
❤❤❤❤❤❤ ඒ සුන්දර අතීතෙට එක්ක යන ඉක්මන 🥲
@nilanthabandara1090
@nilanthabandara1090 Жыл бұрын
අම්මො ඉතින් අදරෙයි රවිදු අයියෙ❤❤❤
@dilanchathuranga3007
@dilanchathuranga3007 Жыл бұрын
රවිඳු නෙවෙයි මචං රනිඳු.
@As_mini-z8e
@As_mini-z8e 4 ай бұрын
මේ දැන් තියෙන සිංදු වලට මේ මාමලා බැන්නට ඒ කාලේ ඒ මාමලාගෙ තාත්තලා මේ සිංදු වලට බනින්න ඇති..🫁🤕❤️
@ayodhlal
@ayodhlal 3 ай бұрын
මේ පුතා හරියටම කිව්ව.මොලෙන් කතා කරන ලමයෙක්
@thilinarandunu982
@thilinarandunu982 7 ай бұрын
2024 ත්❤🥺
@දෝනි-ථ5ඛ
@දෝනි-ථ5ඛ 6 ай бұрын
2000 ගැම්මක් තමය❤️🔥👌
@UpulHippala-xn1er
@UpulHippala-xn1er 10 ай бұрын
අපේ කාලෙ අපි ආසම කරපු ලස්සනම සිංදු.....😊 දැං තියෙන සිංදු එකක් තියන්න තියා ලං කරන්නවත් බෑ.....❤❤❤
@AmilaMihiran
@AmilaMihiran Жыл бұрын
සුපිරි සිංදු ... දැන් එවා ලගින්වත් තියන්න බෑ ... ආදරේයි ... ❤❤❤
@nuwansanjeewaNonis
@nuwansanjeewaNonis Жыл бұрын
පට්ට ...🔥🤟
@sasangijayaweera8260
@sasangijayaweera8260 Жыл бұрын
සුපිරි සිංදු ♥️♥️♥️♥️
@nimeshaweerasinghe4071
@nimeshaweerasinghe4071 Жыл бұрын
ඇත්තටම මේ සිංදු ලස්සනයි.අහන් ඉන්න එපා වෙන්නෑ.දැන් තියන ඒවනම් මහ ජරාවල්.සිංදුවක් මැදට රැප් කෑල්ලක් දාපුවාම ඒව තමයි සිංදු කියල හිතන් ඉන්නෙ
@lakmaldissanayaka3328
@lakmaldissanayaka3328 Жыл бұрын
ඒකාලේ පිස්සුවෙන් අහපු සිංදු ටිකක් ..
@nethushannethushan2884
@nethushannethushan2884 Жыл бұрын
මාර ලස්සන සිංදු ටිකක් ❣️🤪🤪
@AlokaDharmasiri
@AlokaDharmasiri Ай бұрын
පාඩම් කරල මහන්සි හිතුනම මේ සිංදු ටික ගිමන්හලක්. ❤
@thilinasuranjith3895
@thilinasuranjith3895 Жыл бұрын
මෙවා සින්දු නෙමෙයි හිත නිවන වචන❤
@CathuriPeris-yt9ss
@CathuriPeris-yt9ss Жыл бұрын
තාමත් අහනවා❤️❤️❤️
@chathuchathu474
@chathuchathu474 Жыл бұрын
නියමයි 👍 ❤️
@gdmreddragon5837
@gdmreddragon5837 3 ай бұрын
Iraj ,ranidu,ashanthi,B&S,killer b,6lane,centigratz,V3 boys miss u.........❤🙄😊
@shakilaperera1360
@shakilaperera1360 9 ай бұрын
ඒකාලේ අහපු ලස්සනම එවා ටිකක් 😢මේවා යද්දි මාර ෆිලින් එකක දැනේන්නේ ❤️
@kasuniweerasingha5832
@kasuniweerasingha5832 Жыл бұрын
මං අාසම එ් කාලේට
@Shaki429
@Shaki429 11 ай бұрын
2023 stil ahanava..Ma sindhu tika nam.❤❤❤😢😢.
@navodasadapani6557
@navodasadapani6557 10 ай бұрын
Heart feeling songs, not like existing songs, these type of songs are forever ❤❤❤love these songs so much💕💕💕
@maheshigunasekara
@maheshigunasekara Жыл бұрын
Feeling relax❤💆👌😘🙏🙏
@sajithchathuranga3529
@sajithchathuranga3529 Жыл бұрын
Man school yana kala asama sindu❤
@ruwanjayasingha5573
@ruwanjayasingha5573 9 ай бұрын
නින්ද නොයන හැන්දෑවේ
@a.m.dilshanmadurangaadhika8663
@a.m.dilshanmadurangaadhika8663 9 ай бұрын
Iraj ranidu old song my favorite
@MayuriLekhani
@MayuriLekhani 4 ай бұрын
කියලා වැඩක් නැ කිසිම අඩු පාඩුවක් නෑ නියමයි ඇත්තටම සුපිරියි ❤🎉
@JanakaJpn
@JanakaJpn Ай бұрын
අපේ.ඕලෙවල් කලේ 2005 2006 7 8 අපි 8 9 10 පන්ති වල සෙන්ටිග්‍රේට් bns රනිදු ඉරාජ් චින්තී. රොමේශ් ලක්ශාන් එකී නොකී සෙට් එක.... වසන්ත දුක්ගන්නාරාලගේ ලිරිස්.. පවතින සිංදු.. දවසක අපේ ලමයින්ට කියන්න පුලුවන් අපේ ලමා කාලය ගැන..
@gayannishanthanishantha2695
@gayannishanthanishantha2695 11 ай бұрын
Patta song ikka athitaya mathak wenwa ika nama ranidu adari hamadamath💙💙💙💙🎶🎶🎶🎶
@Nilakshiudara
@Nilakshiudara Жыл бұрын
Feel it❤❤❤❤
@lovely-qe3yp
@lovely-qe3yp Жыл бұрын
Kochchr ahuwth epa wenne na❤😊
@sewwandirajapaksha5100
@sewwandirajapaksha5100 9 ай бұрын
අම්මෝ සුපිරි ❤️❤️❤️❤️❤️
@nalindammika477
@nalindammika477 Жыл бұрын
අමුතුම රහක් 👍❤️
@jeflowreckerman2745
@jeflowreckerman2745 Жыл бұрын
Dan inna ayaga sindu wageda mewa.ada sindu ahanakn matakai.ada ahuwoth heta amathkai.mewa eda wagema adath kan pinawana hita kiyawanna puluwan sindu.mathkada chinthiehema .ranidhu wagema dakshai.iraj ehema.ashanthi.eyalawath matk karanna onema aya.peshala me hamoma ape e kale hodama gayakayo.aye me wage sindu enne na .me awasana puruka wenna puluwan .ape ammalage tatthalage kale hr jhotipala sir milton mallawa arachchi wage e kale sindu tama matakai rahai.e ammalage kale wage ape kale nomakena sindu tama me.mewa gana kata karanna puluwan godaak wela.asata kadulk enne me aya dan sindu karanne nati ekai.dan kale sindu mathk weddi.❤
@dinukamadushan580
@dinukamadushan580 10 ай бұрын
මතකයන්❤😢
@lakshan1pradeep111
@lakshan1pradeep111 Жыл бұрын
🥺🥺🥺 ane e sindu tika dan meya ලංකාවේ නැද්ද ❤
@a.m.dilshanmadurangaadhika8663
@a.m.dilshanmadurangaadhika8663 9 ай бұрын
Supper song ❤
@janakabandara1696
@janakabandara1696 Жыл бұрын
පට්ට
@sathishnithuka5836
@sathishnithuka5836 10 ай бұрын
Supiri sindu tika 👌👌👌👌❤
@DilushiChanaka
@DilushiChanaka 2 ай бұрын
කන පැලෙන්න දාගෙන අහන්න පුළුවන් සිංදු තාමත්..😘👌අදටත් ආසාවෙන් search කර කර හොයාගෙන අහනවා😍💓
@pasinduimalsha-ut1lb
@pasinduimalsha-ut1lb 9 ай бұрын
e katahada sindu kiyannama mavapuva ♡♡♡
@wisulaakampitha8510
@wisulaakampitha8510 9 ай бұрын
හේතුවක් දන්නේ නැ මේ සිංදු ඇහෙද්දි කෑ ගහලා අඩන්න තරම් හිතෙනෝ😢
@udaibandara6578
@udaibandara6578 8 ай бұрын
එහෙනං අඩන්න
@ShanthiniPerera-gy2qc
@ShanthiniPerera-gy2qc 8 ай бұрын
Mama lensuvak gennam
@fathima5960
@fathima5960 Жыл бұрын
ලස්සනම කාලේ අහපු සින්දු ටික 💕💕
@දෝනි-ථ5ඛ
@දෝනි-ථ5ඛ 6 ай бұрын
පට්ටම් සින්දු අයි මෙහෙම් ඇහුවොත් විතරයි ❤️🥹👌
@travelinlife8558
@travelinlife8558 Жыл бұрын
Ape kale ❤ Feeling 🇱🇰🧔
@DenethSilva-w8d
@DenethSilva-w8d 3 ай бұрын
2025 ahana aya kwda inne ❤😮
@madhushanimahanama6122
@madhushanimahanama6122 2 ай бұрын
Ranidu koheda dan . eya dan sindu danneth nane😢😢😢😢😢
@HashanHashn
@HashanHashn Жыл бұрын
2000 Kalin uon thamai mewa danne... 🥰🥰😍
@abenayakasanath8529
@abenayakasanath8529 Жыл бұрын
😂Kavda kiyanne ...............apith meva ahanava aiye ❤
@pooja_sathsarani_
@pooja_sathsarani_ Жыл бұрын
@@abenayakasanath8529 ekane apith ahanawa adatath 😂
@incredibleworld-o5z
@incredibleworld-o5z Ай бұрын
mn 2009
@vinurisuweka537
@vinurisuweka537 2 ай бұрын
Patta sindu tika ❤❤❤
@ChelakaKumanayaka
@ChelakaKumanayaka 27 күн бұрын
මාගේ නංගී ගැම්මක් තමයි ❤❤❤
@sithijakavin6443
@sithijakavin6443 9 ай бұрын
😢🌎 ආයේ එන්නැති ඒ කාලේ ."
@ThusharaGunarathna-j1b
@ThusharaGunarathna-j1b Жыл бұрын
Supiriyak tamai❤
@Menulap.s
@Menulap.s 4 ай бұрын
aya e kalya mathak karata hanks
@Sandakathmini01
@Sandakathmini01 9 ай бұрын
අහංකාර නගරේ...... සුරඟනක් ද ඔබ ලඳුනේ තරමට ඉඟත් බොහොම ඇති ලැමත් බොහොම ඇති....... 💗 තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගේ කවියක් මතකෙට ආවා.
@NimZara
@NimZara Жыл бұрын
Masterpiece 😗💗
@8daudio236
@8daudio236 Жыл бұрын
tharuda nidanni 😍
@surathnethusha984
@surathnethusha984 16 күн бұрын
මේවගේ එවා තව කවදා අහන්නද😢😢😢
@Sonic1111-m6o
@Sonic1111-m6o 4 ай бұрын
සුපිරි සින්දු ටික ඇග හිරිවැටිලා ගියා 🥶
@LalanthaBandara-kn2ux
@LalanthaBandara-kn2ux 7 ай бұрын
Api hanawa bro❤❤❤
@RandunuSasankarandunu-dq7sf
@RandunuSasankarandunu-dq7sf Жыл бұрын
Maruh🤘
@theartofsamcooking5284
@theartofsamcooking5284 9 ай бұрын
සුන්දර අතීතයට ගිය අය කෝ
@sunethsuranga3815
@sunethsuranga3815 Жыл бұрын
❤අතීත රස❤
@sankalpasiriwardhana3103
@sankalpasiriwardhana3103 Жыл бұрын
අ⁣පේ කා⁣ලෙ ඉවරයි බං 😔
@lakshan1pradeep111
@lakshan1pradeep111 Жыл бұрын
Attatama කඳුළු එනවා atiteta yanwa 😢
@nawodyasathsarani4364
@nawodyasathsarani4364 Жыл бұрын
Pattm sindu set ekk❤
@SasikalaDilrukshi-g6f
@SasikalaDilrukshi-g6f Жыл бұрын
Mara lassanai
@madushamunawera-ci3uz
@madushamunawera-ci3uz Жыл бұрын
athtatama marama lassane
@isharalakmal9301
@isharalakmal9301 Ай бұрын
Supiri bn. 👍😘😘😘🌹❣️❣️❣️
@SheharaDilrukshi-km5jh
@SheharaDilrukshi-km5jh Ай бұрын
Amazing ✨🎶
@sunofroyal6383
@sunofroyal6383 6 ай бұрын
Me ape kale patta songs athal lokayak thibba
@BUDDHIKAUDAYANGANI-fj8sy
@BUDDHIKAUDAYANGANI-fj8sy Жыл бұрын
😍😍❤👍👌
@Lifeinextreeme
@Lifeinextreeme Ай бұрын
අපි පොඩි කාලේ අහපු මේවට ගහන්න අලුතෙන් ආව මොකුත් නෑ
@nilukaMadura
@nilukaMadura Ай бұрын
Ammata hudu me tikanam parqharak❤️❤️❤️👍👍👍😊
@ravanaholdings1748
@ravanaholdings1748 Жыл бұрын
My favorite ❤❤❤
@LasanthaManoj-n3v
@LasanthaManoj-n3v 3 ай бұрын
Nice songs❤
@බවනා-බ7ඟ
@බවනා-බ7ඟ Жыл бұрын
මතක ගොඩක් මතක් කරලා දෙන සිනිදු🥺❤️‍🔥
@NethumNimsara-j1z
@NethumNimsara-j1z Ай бұрын
Aththa❤️❤️❤️❤️
@NolanEranda
@NolanEranda Ай бұрын
මගේ කැමතිම සින්දු
@dimanthasadhamith
@dimanthasadhamith 3 ай бұрын
Old dest song Hart song❤❤
@DasunDasanayaka-ql5qx
@DasunDasanayaka-ql5qx Жыл бұрын
☺️☺️
@dewikanilmini9796
@dewikanilmini9796 Жыл бұрын
සුපිරී
@seminitharushika7884
@seminitharushika7884 9 ай бұрын
Super 🎉❤
@madurathnayaka3217
@madurathnayaka3217 Жыл бұрын
අලුත් කලාවක් බලමු කට්ටියම july 8 😌🤟
@LahiruMadhusanka-x3t
@LahiruMadhusanka-x3t 6 ай бұрын
❤❤❤asama tikak
@waranaRavindra
@waranaRavindra 3 ай бұрын
Hodai❤😍🥰🇱🇰
@දෝනි-ථ5ඛ
@දෝනි-ථ5ඛ 6 ай бұрын
මතකයන් ❤️🥹🥹
මනෝපාරකට Vol:07 🖤 Old songs collection...
1:04:09
Mano Music
Рет қаралды 2,3 МЛН
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 137 МЛН
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
Натурал Альбертович
Рет қаралды 4,9 МЛН
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 10 МЛН
Athma Liyanage Collection, Athma Liyanage sindu, sinhala sindu
27:52
JayaSri Best Songs
20:03
Adithya Indrajith
Рет қаралды 1,2 МЛН
Sinhala Songs | Centigradz
24:23
මියුරු නද
Рет қаралды 1,6 МЛН
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 137 МЛН