Ma Nowana Mama (මා නොවන මම) with Kavindya Adikari | 20th October 2023 | TV Derana

  Рет қаралды 112,773

Ma Nowana Mama

Ma Nowana Mama

Күн бұрын

Пікірлер: 383
@shamithd9367
@shamithd9367 Жыл бұрын
අහිමි වීම් ලස්සනට දරාගත්ත , ලස්සන ආදරනීය දුවක් .. අද විවාහ දිවියට එලබුනා.. සුභ පතනව දුවේ.. අතුල සමිතා විතරක් නෙමෙයි ඔයා චූටි කාලෙ ඉදල අපිත් ඔයාව දැක්ක,, ආදරේ කලා.. ජීවිතේ සාර්තකම වෙන්න ඕනා .. හිත හයිය දුවක් ඔයා ..
@buddhimathijayawardene3940
@buddhimathijayawardene3940 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@renukaperera985
@renukaperera985 Жыл бұрын
පුතේ ඔයා පාතැබූ නවදිවියට මුලුහදවතින් ආසිරි ආදරෙයි හැමදාම ලස්සන හොඳ දියනියක්❤❤❤❤..
@swarnawikramamudiyanse8323
@swarnawikramamudiyanse8323 Жыл бұрын
Oyata suba pethum kawadawath waradinna epa
@jesminejayawardene7781
@jesminejayawardene7781 Жыл бұрын
💖
@Skwsamanthi
@Skwsamanthi Жыл бұрын
😘😘😘❤❤🤝🤝😘😘
@yoshaniperera5752
@yoshaniperera5752 Жыл бұрын
අම්මලා අත අරින දූවරු මැද, දූවරු අත අරින අම්මලා මැද, අම්මා-දුව සම්බන්දය මොනම හේතුවකටවත් අත් නොහැරපු දෙදෙනෙක්. මොනවා වුණත් ඒකට අපි ගරු කරනවා. ❤සුබ පැතුම් !
@GeethaJayasekera
@GeethaJayasekera 11 ай бұрын
ම්ව විවේචනය නොකොට ප්වුල එක්තැන්කොට සාමය රැකගත් දයාබර දියණිය ඔබදරාගැනීමේ ශකති 1:02:45 1:02:46 1:02:49 යට් මගේ උපහාරය,, ඔබට දියණියනි තෙරුවන් සරණ්‍යියි.සුබ අනාගතයක්🎉🎉🎉❤
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
අද කවි මැනිකගේ wedding එක එදාම ඔයාගේ මා නොවන මම වැඩසටහන තිබුනා congratulations ❤❤❤💎💎💎👰👰👰👰 හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා🙏🙏🙏 අලුත් ජිවිතෙට congratulations ❤❤❤💎💎💎👰👰👰👰
@maulyeliza7082
@maulyeliza7082 Жыл бұрын
හැමදේම හරියන්න ඕන ළමයෙක්. ඔයාට සුභ විවාහ ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා කවී පැටියො ❤️
@firefree6878
@firefree6878 Жыл бұрын
♥️♥️🎉️🎈
@sandhyakumari5881
@sandhyakumari5881 Жыл бұрын
මොනවා උනත්.බොරු sobana .නැතිව හරිම සුන්දර cham.විදිහට wedding aka ගත්තා සුභ පැතුම් මගෙන්
@nilangikaanusha-mr2eq
@nilangikaanusha-mr2eq Жыл бұрын
ජීවත් වන හැම මොහොතකම සතුට ඔබ ළඟ රැදේවා 💚.කලාව වෙනුවෙන් තව,තවත් හොඳ නීර්මාණ කිරීමට හැකියාව ලැබේවා💚 ...තව,තවත් සම්මානයෙන් පිදුම් ලැබේවා 💚
@wedagemalani1377
@wedagemalani1377 Жыл бұрын
අනේ ජයෙන් ජයම වෙන්න ඕනි... හැමදේම දරාගන්න පුලුවන් ලමයෙක්... ලස්සන අනාගතයක් වේවා...
@ruwinijayawardhana
@ruwinijayawardhana Жыл бұрын
හරිම ලස්සනයි කවී.ඔයාගෙ සියලු අනාගත බලාපොරොත්තු ඉටු වෙන්න ඕනෙ.සාර්ථක විවාහ ජීවිතේකටත් සුභ පතනවා.ජීවිතේ තේරුම් අරන් සාර්ථක වෙන්න කවියෝ....අපි ආදරෙයි ඔයාට.❤❤
@Niranjiniranji145
@Niranjiniranji145 Жыл бұрын
හරිම ලස්සනයි කවී මැනික ආදරෙයි සතුටින් ඉන්න හැමදාම සුබ මංගලම් අලුත් ජිවිතයට
@kanchanawaththearachchi656
@kanchanawaththearachchi656 Жыл бұрын
මුල්කාලෙ තිබුන set up එක ලස්සනයි. Light bulbs එක්ක....❤❤❤❤ දැන් මේ රතු පාට ගතිය ටිකක් ඇහැට අමාරුයි වගේ බලාගෙන ඉන්න... කවින්ද්‍යා ට උණුසුම් සුභ පැතුම්....
@GemLapidary
@GemLapidary Жыл бұрын
7:21 ඔබේ සිනා ලඟ 16:59 සිතින් විතරක් 30:30 සඳ තනියම 44:30 සිතින් මා නොසැලී 58:05 හිරු මැකී යයි 1:08:47 තාරුකා නිවා 1:20:41 දේදුන්නේ පාට පාටින්
@avindisheshanisenevirathne836
@avindisheshanisenevirathne836 Жыл бұрын
Thank you so much. 2nd & 3rd songs vitharai ahuwe.
@GemLapidary
@GemLapidary Жыл бұрын
1:15:43 සීත රෑක (කුඩා කොටසක්)
@namalimihirani9525
@namalimihirani9525 Жыл бұрын
නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා 🥺
@Samadil-ho8yj
@Samadil-ho8yj Жыл бұрын
Thanks
@YogaWithNayana
@YogaWithNayana Жыл бұрын
ලාස්සන කටහඩක් ❤❤❤
@randimaranasinghe4245
@randimaranasinghe4245 Жыл бұрын
කවි මැණික.. ඔයා ඇත්තටම ලස්සනයි හුරුබුහුටියි.. හැමදාම මෙහෙම හිනාවෙලා සතුටින්ම ඉන්න.. ❤️❤️ අද මමත් කැමතිම ගීත ටිකක් ඔයා තෝරලා තිබුණේ.. විරහ රස ඒක වෙනමම රසක්... වැඩසටහන රසවින්දා ගොඩාක්
@wathsalamihirangi1324
@wathsalamihirangi1324 Жыл бұрын
හරිම දක්ෂයි කවී ඔයා Superb ,,හරිම අවංක විවෘත චරිතයක් තෙරැවන් සරණයි සුබ අනාගතයක්ම වේවා!!!💐💐💐💐💐💐💐💐💐💐
@purni9266
@purni9266 Жыл бұрын
ගොඩක් ආස කෙනෙක් .. කවී ඔයාට රගපෑමටත් ගොඩක් දක්ශ කෙනෙක් .. හොඳ චරිතයක් ලැබුනොත් භාර ගන්න.. ඒ වගේම ඔයාගෙ කටහඬ භාවනාවක් වගෙයි .. හරිම ලස්සනයි ...❤
@sumanalathajayaweera4637
@sumanalathajayaweera4637 Жыл бұрын
ඇත්ත ඔයා දැන් අම්මා වගේමයි. චූටි කාලෙ තාත්තා වගේ. කොහොම හරි ඔයාට ගොඩක් අය අම්මටත් තාත්තාටත් වගේ ම හුඟක්ම ආදරෙයි!❤️❤️❤️ මමත් ඔයාට ආදරෙයි!🥰🥰🥰❤️❤️❤️
@koekloeren3797
@koekloeren3797 Жыл бұрын
අම්මත් එක්ක තියෙන බැඳීම හැමදාමත් රැක ගන්න, මටත් දුවක් ඉන්න නිසා ඒ බැදිම ගැන වචනයට පෙරලන්නට වචන මදි ❤❤ වාසනාව පිරි යුගදිවියකට ආසිරි ❤❤ From NL 🇳🇱🇳🇱
@ChampikasamanthiSumithraarachc
@ChampikasamanthiSumithraarachc Жыл бұрын
Kawindya duwa ammawa hondin bala ganna. Oyata hitiye amma witharai Budu saranai ❤️❤️
@anandagamini2564
@anandagamini2564 6 ай бұрын
සුන්දර වැඩ සටහනක්, ගායනය සහ දෙදෙනාගේ සාකච්ඡාව සිනහව සමග පිලිතුරු දීම හරිම සුන්දර යි.
@fareezaimthiyaz4699
@fareezaimthiyaz4699 Жыл бұрын
වාසනාවන්ත, සතුට, සැනසීම පිරි විවාහ ජීවිතයකට සුභ පැතුම් ඔබ දෙපලටම.❤
@aboodkdawin5212
@aboodkdawin5212 2 ай бұрын
හිත නිවන භාවනාවක් වගේ මැණික හරිම ලස්සනයි 2 පාරක්ම මේ වැඩසටහන නැරඹුවා ❤❤ ඒ වගේම කැලුම් අයියේ ඔයටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා කවීට ❤ ආරාධනා කරාට සහ සංගීතය සැපයූ සියලුම දෙනාටත් ❤ ජය..❤
@amaragamagee6143
@amaragamagee6143 Жыл бұрын
හරිම ලස්සනයි සෝබන නෑකෙලින් අැත්ත කතා කරනව ඔබට සුබ මංගලම්❤
@ramyas19
@ramyas19 5 ай бұрын
මමත් බොහෝ වෙලාවට ගීතත් එක්ක ජීවත්වෙනව.දුකක් උනත් ගීයෙන් අකාමකා කරගන්න පුලුවන්. කොතරම් ලස්සන සුන්දර හදවතට තදින්ම දැනෙන ගී කොතරම් තියෙනවද.මමත් මාර ආසයි බොහෝ ගායක ගායිකාවන්ගෙ අර්තවත් පද තනුව හඩට.ගීයේ මාර රහක් ඇත්තේ.ඒක හදවතින්ම විදින්න ඕනි.❤❤❤❤❤❤❤❤
@Skwsamanthi
@Skwsamanthi Жыл бұрын
සත්තකින්ම ...ඔබ...කෙතරම් දෛර්වන්ත දියණියක්ද...ඔබට,සුබ අනාගතයක් දුවේ...තෙරුවන් සරනින් මුලු ජීවිතයම සාර්ථක වේවා..හැමදාමත් සතුටින් ඉන්න..😘😘😘🌟🌟🌟👌👌👌🙏🙏
@ThiliniMuthumali-jk2zb
@ThiliniMuthumali-jk2zb 10 ай бұрын
හරිම ලස්සනයි .කවි මන් ආසම සිංදුත් තිබුනා.ඔයාගෙ තෙරිම් අතර.ඔයාට බුදුසරණයි !!!!!
@SineliDinethma-cc6wq
@SineliDinethma-cc6wq 11 ай бұрын
ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වේවා ...හැමදාමත් සතුටින් ඉන්න ...තෙරුවන් සරණයි ...❤❤❤💐💐💐
@thamarathamara7618
@thamarathamara7618 Жыл бұрын
කවී මැනික ඔයා නිසාමයි ආදරෙන් බැලුවේ...හරිම ලස්සනයි සුභ අනාගතයක් හැමදාම සතුටින් ඉන්න ලැබේවා දෙවියන්ගෙ පිහිටයි තෙරුවන් සරණයි ආදරෙයි හැමදාම ❤❤❤❤❤
@gallemb4282
@gallemb4282 Жыл бұрын
ඔයා එපා කියලා අත්හැරිය අය රජ උනත් ආයේ ලන්කර ගන්න එපා. ඔයාට ලැබුනේ හොදම කෙනා. එයාට ගරු කරන්න. ඔයා ඉවසීමෙන් කටයුතු කරන්න. දෙවන විවාහයක් ගැන හිතන්න එපා. ඉක්මනින් දරුවන් හදන්න. ඔයා හොද දරුවෙක්.
@ramyas19
@ramyas19 5 ай бұрын
සුපිරිම ගායනකුසලතාවයන් අතික්ක්‍රමනය කල ගායක යුවලකගේ එකම දියනිය ලෙස හැකියාවන් බොහොමයක් දෝතින් දරාගන ලස්සන රූපයක් හිමි සුන්දර මුහුනක් හිමි ඉවසීම සීයට දාහක් ඇති ජීවිතයෙ දුක්ක දෝමනස්සයන් ඉවසා දරාගන සිනහවෙන් මුවසරසාගන සමාජයෙ ඉදිරියෙ හොදින් ඉන්න හොදම ආදර්ශවත් ගෑනු ලමයෙක් මම දැක්කෙ.කවී. මම ඉස්සර ඉදන්ම කවීට හරිම ආදරෙයි.අදත් ඒවගේම. මගෙ දුවට වගේ.කවීගෙ මාර විශේශ ගතිගුන ගොඩක් තියෙනව.වෙලාවකට හුරතල්.වෙලාවකට සැරයි.නිර්බීතයි.ඉවසිලිවන්තයි.දක්ශයි.විශේසයෙන් ගී ගැයුමට.හරිම භාවාත්මක හැගීම් දනවන හදවතට දැනෙන්න ගී කියන්න පුලුවන්.කවීට.මම ආශම ආදරේම ඒකයි කවීට.අතුලගෙ සුන්දර ගතිගුන ගොඩක් කවීට පිහිටල තියෙනව.සමිතවගෙ වෙලාවකට.මුහුන කටහඩ.මේව දෙවියො මවපු රූප කියලත් මට විටෙක සිතෙනව.තවකෙනෙක්ගෙ හිත නිවන්න පුලුවන්වීමත් ලොකූ පිනක්.කවීට අනිවාර්‍යෙන්ම ලැබෙනව ශුවර්.කවී ඔයා මාරම talent. පුදුම දරුවෙක්.හොද කෙල්ල.දනිදු එක්ක හොදින් ඉන්න.එයා ඔයාගෙ ජීවිතය වේවි.තෙරුවන් සරනයි.ආදරෙයි.ගොඩක්.❤❤❤❤❤❤❤❤❤❤❤❤
@slsandilgamimgtwo123
@slsandilgamimgtwo123 11 ай бұрын
නැතිවෙච්ච ආදර ගැන දසමයක්වත් මතකෙට නගන්න එපා. හොදම කෙනා ලැබිලා ඉන්නවා. එයාගෙ හිත රිදෙන්න පුළුවන් පරණ දේවල් නැවත නැවත මතක් කිරීම නිසා. ඔය දෙන්නගෙ ජීවිතේ දිනෙන් දින ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️❤️❤️❤️
@kumududevi5610
@kumududevi5610 Жыл бұрын
ආදරණීය දුවක් දෙමාපියන් ආදර්ශයට නොගන ජීවිතය ලස්සන කරගන්න ආදරෙයි ❤❤❤❤
@ramyas19
@ramyas19 5 ай бұрын
අදනම් මා නොවන මා සුපිරියක්.කවී ආපු නිසා.මගෙ ප්‍රියතම ගායකයන්ගෙන් කෙනෙක්.අතුල.සමිතත් ඒවගේ.ඇත්ත සමිත් ඇහෙනව අතුලත් ඇහෙනව.❤❤❤❤❤❤❤❤❤❤❤
@susilapadmini2892
@susilapadmini2892 Жыл бұрын
හරිම ලස්සනයි දුව.ආදරණීය පවුලක් ඔයාලා.මම නම් හරිම ආදරෙයි.වැරදිම හොයන දකින අයට හැමදේම වැරදියට පෙනුනට ඔයාලගෙ යහපත් ගතිගුණ එයාලා දකින්නෙ නෑ.සුබ මංගලම් දුව.හැමදාම ආදරෙන් සතුටින් ඉන්න.ඔයා ගොඩක් දක්ෂයි.
@amasha6892
@amasha6892 Жыл бұрын
ඒ කටහඬ බාවනාවක් ආදරේ අක්කෙ ❤❤
@AmarasinghaDinusha-pz7pd
@AmarasinghaDinusha-pz7pd 7 ай бұрын
ලස්සනට වැඩ සටහනක් අහන්න අසහිතෙන 🎶 ටිකක් සුබ පතුම්
@Poorni0317
@Poorni0317 Жыл бұрын
හරිම ලස්සන වැඩසටහනක්, කවී හිත නිවන හඩක්, ආදරෙයි ❤❤❤
@sade9526
@sade9526 11 ай бұрын
One of my favourites sung beautifully by you kavindya. U make it more meaningful ❤
@fernandoharald1606
@fernandoharald1606 10 ай бұрын
මා සිතනවා බැක් ග්‍රවුන් ඩිඑක,තව ටිකක් ලයිට් උනානම් හොඳයි කියා,බොහෝ දෙනෙකුට පෙනෙන විදියටස්තුති යි😢😢
@thusharidilrakshi3283
@thusharidilrakshi3283 Жыл бұрын
දුවේ හරිම ලස්සනයි ඔයාගේ ගායනයන්.ඔයාගෙ යුග දිවිය සාර්ථක වේවා ..
@windywindy123
@windywindy123 Жыл бұрын
Wow.. she is simply amazing.. what a charming character.. enjoyed every bit of it.. good luck Kavindya.....
@dayanimendis502
@dayanimendis502 Жыл бұрын
Happy wedded life duwa ❤❤ ඔයයි අමිමයි එකට ගයනවා බලන්න හරිම ආසයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා ! තෙරුවන්සරණයි !!
@ShSh-sj6dr
@ShSh-sj6dr Жыл бұрын
මට හිතෙනව අම්මියි දුවයි තාත්තයි තුන්දෙනාම එකට සින්දුවක් කිව්ව නම් ඊටත් වඩා ලස්සනයි නේද ආදරෙයි කවී ♥️♥️
@deepawijeratne2861
@deepawijeratne2861 Жыл бұрын
Suba අනාගතයක් වේවා කටහඬ හරිම ලස්සනයි .
@W.HMangalika
@W.HMangalika Жыл бұрын
හොඳයි පුතේ තමා සමග සිටින අය ගැන අවබෝධයක් ඇතිව ජීවත් වීම තුලින් ප්‍රශ්න අඩුයි .... ඔයාගෙ ජීවිතය තව දුරටත් සාර්ථක වීමත් ඒක හේතුවක් සුබ ගමන් පුතේ ... ඔයා හොඳ ආදර්ශයක් අභ්‍යන්තර ජීවිතය ගැන සියල්ලටම ලබා දෙන
@dilukashiwanthi3768
@dilukashiwanthi3768 Жыл бұрын
හරිම ලස්සනයි කවී මැනික ආදරෙයි සතුටින් ඉන්න හැමදාම😘😘 ඔයාට සුබ ආනාගතයක්
@ChandaniGamage-zb6bh
@ChandaniGamage-zb6bh Жыл бұрын
❤❤❤❤ගොඩක් ආදරෙයි කවි මුලු ජීවිතේම ලස්සන වෙන්න ඔනී සාර්ථක වෙන්න ඔනී සුභ පතනව ඉදිරි අනාගතේට තෙරුවන් සරනයි ❤❤
@DishaniDishani-qj2po
@DishaniDishani-qj2po Жыл бұрын
💕💕💕💕💕💕💕💕💕💕🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹කවී ඔයා හරිම අහිංසක,නිහතමානී දක්ශ දිරිය දියනියක්,ඔයාගේ යුග ජීවිතයට සුහ පතනවා,හරිම ලස්සනයි ගායනයත්,🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@TharanganiRanasingha
@TharanganiRanasingha Жыл бұрын
ඇත්තටම කවි හරිම වාසනාවන්ත දුවෙක් ❤ එයාට හැමෝම ආදරෙය්❤❤❤❤❤❤❤
@DreamyWorldBySangi7749
@DreamyWorldBySangi7749 Жыл бұрын
ආසම චරිතයක්..... ආදරෙයි ගොඩක්.....❤❤❤❤ හැපි වෙඩින් ලයිෆ් අක්කි..... මාරම ලස්සනයි ඔයා හිටියොත් මොකේ උනත් බලනවා.... ඒකම ඔයාගේ අම්මා තාත්තා ගැනත් තියෙනවා....
@mindfuljournei
@mindfuljournei Жыл бұрын
හරිම ලස්සනයි භාවනාවක් වගේ කටහඩ ❤❤❤
@neetagamage1820
@neetagamage1820 Жыл бұрын
Good luck to your future. You have a beautiful voice as same as your mom. God bless you 🙏 ❤️
@manelperera5336
@manelperera5336 Жыл бұрын
ආදරනිය දුවෙිජිවිතයත් බාදක මැදින් ගලනා සුන්දර දිය දහරකි.එය ජිවිතයට අත්දැකිමකි.එය ශක්තියක් කරගෙන වසනාවන්ත ජිවිතයකටආසිරි.පතමි.
@nilanisiriwardena5019
@nilanisiriwardena5019 Жыл бұрын
Congratulations Kavi. So very happy for you. Your beautiful wedding such a lovely bride. Wish you both all the best.❤ Nilani Siriwardena.
@ランワラシタラへーママリー
@ランワラシタラへーママリー Жыл бұрын
Harima Lassanata sindu gayana kala.kiyanna wachana madi manika! Math aasama karana sindu tikak! Aadarei hamadamath oyage pawlatama.idiriyatama yanna Hadawathinma suba pathanawa oyata.Budu saranai!
@chandimaperera8962
@chandimaperera8962 Жыл бұрын
What a beautiful voice ❤ beautiful personality ❤ Love you Kavi ❤
@ayeshanilmini1039
@ayeshanilmini1039 Жыл бұрын
සුභ මංගලම් ❣️❣️හදවතින්ම උණුසුම් සුභ පැතුම් හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❣️❣️ තෙරුවන් සරණයි දුව 🙏🙏
@maleeshasurige702
@maleeshasurige702 Жыл бұрын
අදරනිය භාභාවනාවක් වගෙ අහන්න හිහිතෙනවා සුබ මංගලම් මැණිකේ
@jbsaumya7876
@jbsaumya7876 Жыл бұрын
ඔබ ය හරි ම සක්තිමත් දරැවෙක්වාසනාවන්ත අනගතයක්
@milanefernando
@milanefernando Жыл бұрын
Superb performance as always and very soothing to listen 😍. Love and god bless you doni!!
@vjvvhavec9089
@vjvvhavec9089 Жыл бұрын
ජිව්තේ.හැමදාම.සතුට්න්..ඉන්න..කව්..හරිම..හුරතල්..හරිම.අාදරෙයි..සුබ.පැතුම්.ඔයාට. ජේසු.පිහිටයි..🙏❤❤🌹🌹
@මධුෂානි321
@මධුෂානි321 Жыл бұрын
හරිම ලස්සනයි දුව ඔයාගෙ ගායනය හරිම දක්ෂ දරුවෙක් තෙරුවන් සරනයි ඔයාට සුබ ආනාගතයක්
@jayaniatapattu4653
@jayaniatapattu4653 11 ай бұрын
Aderei Kavi duwa oyata godak. Suba pathanawa oya ge aluth jeewithayata. Awanka hadawathak thiyena oyata kawadawath waradinne nehe. Jayen jayayama wewa!!! Budu Saranai!
@thusharifernando9999
@thusharifernando9999 Жыл бұрын
වාසනාවන්ත ගෑණු දරැවා...❤❤❤❤
@diluvidanagevidanage7480
@diluvidanagevidanage7480 Жыл бұрын
අතුල සමිතාගේ ලස්සන නිර්මාණයක් කාවින්ද්‍යා ❤
@DIMOXIST
@DIMOXIST Жыл бұрын
හිරු මැකීයයි | තාරුකා නිවා | දේදුන්නේ සොන්ග්ස් 3 වෙනම රසයක් අලුත් කලර් එකක් තිබුණා . God bless
@indikakarunanayaka9394
@indikakarunanayaka9394 Жыл бұрын
තෙරුවන් සරණින් හැමදේම සාර්ථක වෙන්න ඕන 🙏🙏🙏
@tyisen
@tyisen Жыл бұрын
අම්මා තාත්තා වගේම ලස්සන කටහඬක්. ❤
@pet4u1
@pet4u1 Жыл бұрын
❤️💛💚🌿 ජීවිතේ අපිට රතු එලී විවිධ අවස්ථාවේදී පෙන්වනවා දරාගැනීම iwasima ආදිය ඒ අපේ අතීතය, ඒ තුළින් අපි වර්තමානයේ සකස් කර ගැනීම සිදු කරනු ලබනවා. හරියට කහ එළියක් වගේ, හෙට දවස කොළ පැහැයෙන් වර්ණවත් වෙනවා..... අනිවාර්යෙන් හෙට දවස කවින්ද්‍යා ඔබගේ ජීවිතය තව තවත් වර්ණවත් වන බව දැනෙනවා... සුභ පැතුම් විවාහ ජීවිතය සමඟින් අනාගතයට ❤️💛💚🌿
@jeevaniranaveera8474
@jeevaniranaveera8474 Жыл бұрын
මම ඔයාට හරි ආදරේ යි දුව ඔයාගේ හැමදේම සාර්ථක වේවා බුදු සරණයි!
@sportsdayya7475
@sportsdayya7475 Жыл бұрын
ඇයි මේ සින්දුවල මියුසික් වෙනස් කරල ගහන්නේ copyright අහුවෙනවටද
@DiliniCooray-t5c
@DiliniCooray-t5c Жыл бұрын
One of the most beautiful voices..love the way she speaks… All the best Kavi❤
@kumaridehigama4293
@kumaridehigama4293 10 ай бұрын
❤ තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔයාට 🌹💖 ආදරෙයි හැමදාමත් කවිි....💓🌹💕❤💖🌹
@Anula-r7c
@Anula-r7c Жыл бұрын
කවීටයී අම්මටයි මම එදා ඉදලම හරිම ආදරෙයි හෙටත් එහෙමයි සුබ පතනවා පුතේ වාසන්නවන්ත් අනාගතයක් ඔයාට
@kalyanipathma7853
@kalyanipathma7853 Жыл бұрын
ලස්සනයි දුවේ ජය ගන්න පුතා ♥️♥️♥️බුදු සරනයි
@inokafernando340
@inokafernando340 Жыл бұрын
හරිම ලස්සනයි පුතේ ❤
@nirmalasurangi9364
@nirmalasurangi9364 11 ай бұрын
Oyanam adaraniyama daruwek .katath oyalage badim bidinna bariwenna oya loku hayyak wenna aethi ammi thaththita puthe .parissamin idiriyatama yanna❤God bless u doni🙏
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 Жыл бұрын
හරිම ලස්සනයි girl වැඩසටහන Good Luck
@lalithmudiyanselage3388
@lalithmudiyanselage3388 Жыл бұрын
Soothing voice ❤❤❤
@dalrinaborham1712
@dalrinaborham1712 Жыл бұрын
Excellent voice dear..❤ God bless you 💕 ❤
@SeyaJeewanthiMendis
@SeyaJeewanthiMendis Жыл бұрын
කවී නිසා බලන්න ආවේ..සුබ පැතුම් නංගී ❤❤
@ranjanih.k6339
@ranjanih.k6339 Жыл бұрын
විවාහ ජිවිතේ සාර්ථක වේවා ඔයාට දුවේ සුබ පතනවා ❤️🌹
@depthiweersilva4020
@depthiweersilva4020 11 ай бұрын
What a beautiful voice💗
@sbcacademylk
@sbcacademylk Жыл бұрын
ඔබේ සිනා ලඟ නෙත නැවතුනු දා ඔබේ කතා ලඟ සිත නැවතුනු දා ප්‍රේමය හැදින්නෙමි ප්‍රේමය හැදින්නෙමි මේ ලෝ තලයේ ඔබේ සිනා ලඟ නෙත නැවතුනු දා ඔබේ කතා ලඟ සිත නැවතුනු දා ප්‍රේමය හැදින්නෙමි ප්‍රේමය හැදින්නෙමි මේ ලෝ තලයේ කුමටද උපමා ඉතිහාසයේ උන් ප්‍රේමවන්තයින්ගෙන් .. කුමටද ආදරයේ පෙම් සැමරුම් පෙම් පාරාදීසේ .. ඉමක් කොනක් නැති ආකාසේ තරු පායා එන සේමා .. ඉමක් නිමක් නැත පෙම් හදවත් තුළ පෙම් සිතුවිලි බෝමා ඔබේ සිනා ලඟ නෙත නැවතුනු දා ඔබේ කතා ලඟ සිත නැවතුනු දා ප්‍රේමය හැදින්නෙමි ප්‍රේමය හැදින්නෙමි මේ ලෝ තලයේ ඔබේ සිනා ලඟ නෙත නැවතුනු දා ඔබේ කතා ලඟ සිත නැවතුනු දා ප්‍රේමය හැදින්නෙමි ප්‍රේමය හැදින්නෙමි මේ ලෝ තලයේ
@raviravindra889
@raviravindra889 Жыл бұрын
Nogalapeem adupaadu hadagana adare jaya nogena yanna deela dura idan adare karanna hithuwe ay Kavi..😢 oya ge sindu wala thereem walin ethakota obage Instagram fb post hama ekakma balana obata godak adare karana fan kenek hatiyata man meya oben ahanna hithuwa. Mona wunath e hamadeyakma amathaka kara oba ada yuga diviyata piwisila adaraneeya sahakaruwek samaga❤❤ oba depolata Budu saranai 🙏
@troncykadana1117
@troncykadana1117 Жыл бұрын
කවි oyai අම්මා thatha තුන් දෙනාම එකට සිංදු wak කරන්න ..suba මංගලම් 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤
@priyanthidevikadissanayake8042
@priyanthidevikadissanayake8042 Жыл бұрын
Beautiful Kavi, you give so much meaning and weight to every word you voice and sing so lovely 🤩😘😍🥰very upfront and genuine ❤💝💖💗Love you lots ❤💝💖💗💓such a precious girl 💕💞❤😘😍🥰Duwa, through this program you have brought a novel and unique opening to the old songs through your clear and excellent voice performances highlighting the meaning to the songs incrediably awesome 😘🤩😍🥰a new and unique feeling and inspiration to listen to these long forgotten songs 🥰Thank you and you are a star and a perfect actress ❤💝💖❣❤Love you lots
@ireshaperera7759
@ireshaperera7759 Жыл бұрын
The Sakkaran drama is still fresh in my mind. I was addicted to that. Your acting was on another level there, as was Akila’s ❤
@duthikanavarathne5418
@duthikanavarathne5418 Жыл бұрын
Samithagai, athulagei voices mix ekk kavi duwata thiyenne ...Happy wedded life...god bless both you....
@janiruInduwara-w5w
@janiruInduwara-w5w Жыл бұрын
කුමාරි බෝතොට මගේ ගමේ,මගේ නෑයෙක්.පුතේ තෙරුවන් සරනයි.🥀🌺🌹❤️
@thanudahanayake3907
@thanudahanayake3907 Жыл бұрын
හරිම ලස්සනයි doniiii..ආදරෙයි ...හැමදාම ..❤❤❤❤
@viranthiadhikari9117
@viranthiadhikari9117 Жыл бұрын
Suba pathanawa puthe siyaluma dee sarthaka wenna kiyala..godaak nihathamani adaraneeya daruwek oya..demawpiyan dun dayadayak wenna athi eeka..all the best....god bless ❤😘
@melanibaduraliya1972
@melanibaduraliya1972 Жыл бұрын
පව්ද්ගලික තරහක් පිරිමහමවද කොහෙද මේකෙ ඉන්න සමහරු , ගීතයක් රස විදිනවට වඩා. නැත්තන් එක කමෙන්ට් එකක් දාල නිකන් නොයිද තව තව කමෙන්ට් දදා තරහ පිට කරන් නෑනෙ.. මිනිස්සු ගෙ පව්ද්ගලික ජිවිත අපිට මොකටද ඕව ඇත්ත උනත් බොරු උනත් ගායිකාවක් විදියට මම නම් එයාට හරි කැමති අනික සින්දු ඔක්කොම් ලස්සනට කියනව. කනට රසවිදින්දනයක් නොගෙන කුණු අපුල්ලන උන් නම් මහම මහා කරුමයක්.
@mindfuljournei
@mindfuljournei Жыл бұрын
එකම කෙනා තමා ඒ කමෙන්ට්ස් ඔක්කෝම දාලා තියෙන්නේ පිස්සෙක්
@melanibaduraliya1972
@melanibaduraliya1972 Жыл бұрын
​@@mindfuljourneiඒක තමා
@lifeofmisaki_official
@lifeofmisaki_official Жыл бұрын
හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට...මිනිස්සු නිසාමයි......පද කියන අයට වඩා ඒ මිනිස්සු සතුටින්....අනුන්ගෙ කුනු අත ගගා තමන්වම ගද ගස්සවගන්නව..... මතක තියාගන්න ගනිකාවක් වෙන්නෙ පිරිමියෙක් නිසාවෙන්ම බව ඔලුවෙ තියාගෙන ඉන්න.....
@slproudinscotland4541
@slproudinscotland4541 Жыл бұрын
Suba pathum Kavi,❤❤❤❤ Magical voice with good loving heart ❤❤❤... happy wedded life❤❤❤🎉
@pushpawattage3345
@pushpawattage3345 Жыл бұрын
❤❤❤ තච වැඩසටහන දිගු වූවා නම් ❤❤❤ All the best Duwa💐🍁🍁🍁
@rukiechamie6502
@rukiechamie6502 Жыл бұрын
great selection. Love your selection. Have a great life ahead.
@nayanthidesilva8660
@nayanthidesilva8660 11 ай бұрын
කලාව දොතින් දරාගෙන ඉපදුන ආදරණීය කලාකරුවන් දෙපළකගෙ සහජ හැකියාවන් ගෙන් සපිරුණ දියණියක්. මම නම් ඇය අගයන්න ඇය සතු කලා හැකියාව පමණක් නොව ජීවිතය දරාගෙන සතුටින් ඉවසිමෙන් කටයුතු කරන නිසයි. මේ නිසාම කවින්ද්‍යාට බොහො රසිකයන් ගෙ ආදරය ලැබි තිබෙනවා.
@AnushaA-xl7su
@AnushaA-xl7su Жыл бұрын
ආදරේ මැණික හරිම ලස්සනයි ❤❤❤❤
@shilanibalasooriya291
@shilanibalasooriya291 Жыл бұрын
ලස්සනට ගායනා කරනව.දිරිය දියණියක්.නොසැලී පෙරටම යන්න දුවේ..
@darshi8375
@darshi8375 5 ай бұрын
කාවින්ද ඉතා දක්ෂ ළමයෙක් .සුභ පැතුම් දුවේ
@shanidasanayaka2092
@shanidasanayaka2092 Жыл бұрын
Oya mage mallige duwa wagemi hina wenakota amma wagemj oyata kisima dukak karadarayak nowewa duwe
@sujeewagamage4839
@sujeewagamage4839 Жыл бұрын
ලස්සන කටහඩක් සුබ පතම්
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 10 ай бұрын
ගොඩාක් සුන්දර යි ❤❤❤❤
@pawanisenevirathne2292
@pawanisenevirathne2292 Жыл бұрын
Kavindya hama geethayakatama amuthuma rahak ekathu kala. Adarei ❤
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
好人小丑
Рет қаралды 41 МЛН
Leya Saha Laya | 18th October 2019
1:09:58
TV Derana
Рет қаралды 456 М.
Ma Nowana Oba | With Lahiru Perera & Lanthra Perera ( 24.09.2021 )
1:20:08
Помог доктору #сериал #кино #film
0:53
Serials_Big
Рет қаралды 2,9 МЛН
Trick-or-Treating in a Rush. Part 2
0:37
Daniel LaBelle
Рет қаралды 34 МЛН
Она прошла эти испытания 😲
0:55
Фильмы I Сериалы
Рет қаралды 2,3 МЛН
When u fight over the armrest
0:41
Adam W
Рет қаралды 19 МЛН