Ma Nowana Mama (මා නොවන මම) with Siheli Thurya | 01st December 2023 | TV Derana

  Рет қаралды 899,036

Ma Nowana Mama

Ma Nowana Mama

Күн бұрын

Пікірлер: 4 100
@arunasujeewa7291
@arunasujeewa7291 10 ай бұрын
දෙරණට පිං❤ පුංචි මං ගැන ව්ශ්වාස කරල මේ ව්වගේ ලොකු වැඩක් කරන්න දුන්න එකට.. ඒ විශ්වාසය හැමදාම රකිනව.. සිහෙලි තූර්යා (අම්මා සහ අප්පච්චි )
@gknpdarshani6770
@gknpdarshani6770 10 ай бұрын
❤❤❤❤
@mangofriendsavacadobar6523
@mangofriendsavacadobar6523 10 ай бұрын
❤❤
@chamikaathapaththu9750
@chamikaathapaththu9750 10 ай бұрын
පිනට පහලඋන දර්වෙක් ලබන්න ඔයාලා ගොඩක් පින් කරලා තියෙනවා... පරිස්සමට එක්ක යන්න... හරිම ආඩම්බරයි මේවා දකිද්දි. බුදු සරණයි පැටියෝ ❤️❤️❤️❤️❤️❤️
@Jayarathna-vh9zn
@Jayarathna-vh9zn 10 ай бұрын
Godak pin oyalata me daruwata godak aadarei api dakshathawata kiyanna wachana nea..❤❤athivishistai..💖💖🙏budu saranai duwe🙏🙏🙏
@nadeejadilum2203
@nadeejadilum2203 10 ай бұрын
❤❤❤man adare karana daruwek pute oyata oya tiyenne pera kusalayak mage duwata bu s
@namaldissanayake9013
@namaldissanayake9013 10 ай бұрын
අනේ කැලුම් මහත්තයෝ..මෙච්චර දක්ශ මේ දැරියට ඇගේම කියලා මේ ආරේ ගීත කීපයක් ලියල දෙන්න ..ඔබට තුති ...🙏
@MallikaNanayakkara-n3b
@MallikaNanayakkara-n3b Ай бұрын
ජයෙන්..ජය..පර්තනා.කරනව. පුන්ච්.දුවෙ..ඔයාට..❤❤❤❤😂
@wednesdayaddams728
@wednesdayaddams728 10 ай бұрын
අම්බෝ මේ නම් අපේ රටට ඉන්න සම්පතක්.ළමා කම පිරුනු පුංචිත්තෙ ක්❤❤.අනේ අම්මෙ තාත්තෙ මේ පැටියව පරිස්සම් කර ගන්න 🥺🥺❤️ අපේ රටේ පිනට පහල උන චූටි පැටියෙක්.🥺🥺❤️❤️ ලස්සනයි පැටියෝ හැම සින්දුවක්ම පොඩ්ඩක්වත් මිස් නොකර ඇහුවා මේක නම් තනිකර මැජික් එකක් 🥺🥺❤️❤️හරිම ලස්සනයි මුලු වැඩසටහනම ❤❤ මම බලපු හොදම මානොවන මම episode එක 🥺❤️ ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ! ❤❤❤❤ තෙරුවන් සරණයි ඔයාට 🥺❤️❤❤❤
@suniljayalathweerakoon525
@suniljayalathweerakoon525 10 ай бұрын
හිතාගන්න බැහැ තනුවට අලුත්ම සෘංගාරයක් නව වියැති දැරියකගෙන් කිසි දිනෙක බලාපොරොත්තු විය නොහැකි ගායනයක්
@susanrajapakse-le5nt
@susanrajapakse-le5nt 10 ай бұрын
ඔයාගේ හැමදේම සාර්ථක වෙන්න පතනව දුව,,තෙරුවන් සරණයි ..මා නොවන ..සියලුම කාර්‍යමණ්ඩලයට ස්තුතියි ,,❤❤
@shiromisamanthika6838
@shiromisamanthika6838 10 ай бұрын
😊
@lochanawelagedara4375
@lochanawelagedara4375 10 ай бұрын
විශ්මය ජනක එපිසෝඩ් එකක් මේක නම්.😮😮 මේ මැණිකට කවද හරි ලෝකයක් වසඟ කර ගැනීමට හැකි වේවා
@zeenathharoon6485
@zeenathharoon6485 10 ай бұрын
Excellent ...little Angel ...Sihili. keep it up.God Bless you❤🥰
@deshanikasthuriarachchi2951
@deshanikasthuriarachchi2951 10 ай бұрын
කියන්න වචන නෑ. ඇස් වලට කදුලු ආවා රත්තරනේ 💗 කැලේ පිපුනු ලස්සනම මලක් ලස්සන හිනාවක් වගේම රුපයක් තියෙන කටහඩ අති විශිෂ්ටයි ❤ පරිස්සම්න් රත්තරං දුවේ හැමදාම ඔය කටහඩ රැකගන්න 💕 බුදුසරනයි ❤💐
@travelwithhondavezel1699
@travelwithhondavezel1699 3 ай бұрын
මං ඇඩුවා නෙවෙයි ඇඩුනා බැරිම තැන බාත්රෑමි එකට ගිහින් කෑගහලා ඇඩුවා. මෙි කෙල්ල (දරැවා) මගේ මිස්ඩි ලයිෆ් පාර්ටි එකක් ඇවිස්සුවා❤ තෙරැවන් සරණයි පුතා෴!
@himaliwasundara9098
@himaliwasundara9098 10 ай бұрын
කැලුම් මහත්මයාගේ තියෙන පරිනත භාවය මැනවින් පෙන්නනවා මේ චුටි දුවව interaview කරන විදියට ❤️❤️❤️
@ramyathenuwara8552
@ramyathenuwara8552 10 ай бұрын
❤❤❤❤❤❤❤
@wesamun1
@wesamun1 10 ай бұрын
ඇත්තටම කැලුම් මහත්තයා සහ වාදක මණ්ඩලේ හරිම සංයමෙන් දරුවගෙ හැකියා එලියට ගන්නවා❤❤
@dhanushkarajew4349
@dhanushkarajew4349 10 ай бұрын
අදහන්න බැ මෙවා පෙර අත්ම වලින් අරන් එන දක්ෂතා❤❤❤මැනිකක්😘😘😘
@wasanalansakara
@wasanalansakara 10 ай бұрын
අම්මගෙ අප්පච්චිගෙ පිනට විතරක් නෙවෙයි මුලු රටේම වාසනාවට ඉපදුන සුරංගනාවියක්.....තෙරුවන් සරණයි ...ජේසු පිහිටයි පුතේ ❤❤❤..
@UpaliWickramage
@UpaliWickramage 8 ай бұрын
මම වැඩිපුරම comments කියවපු වැඩසටහන.... බුදු සරණයි චූටි දුව. ඔයා අපේ රටට මැණිකක්.
@travelwithhondavezel1699
@travelwithhondavezel1699 3 ай бұрын
මමත්
@kasunudayanga162
@kasunudayanga162 10 ай бұрын
Supperb ...... සංගීත ලෝකයේ ලංකාවේ කාටවත් යන්න බැරි උන තරම් දුරක් යන්න කිසිම ලෝබ කමක් නැතුව එක සිතින් ප්‍රර්ථනා කරනවා......❤❤❤❤
@sheelasolomansz2729
@sheelasolomansz2729 10 ай бұрын
සියලු දොස් දුරුවී...... සම්මාසම්බුදු සරණ වේවා ! බාධක නොමැති සුබ ගමනක් ! සුන්දරවූත්..... ආදරණීයවූත්... ඔබට !
@ranathungarasika4253
@ranathungarasika4253 10 ай бұрын
මුල් ගීත වලට කිසිම හානියක් නෑ...මගෙ 💎 මැණික පරිස්සමෙන් ලස්සන ගමනක් යන්න..පපුව හිරවෙනව වගේ බලනකොට..ආදරෙයි ❤️❤️💕💕💕😍😍🌼🌼🌼🌼
@teksonperera6375
@teksonperera6375 9 ай бұрын
ඔබතුමා කීවා සේම, මේ දැරිය ස්වභාව ධර්මයාගේ සොදුරු නිර්මාණයක්. ලංකාවට අගනා වස්තුවක්, ඔයාගේ දෙමාපියන්ට ගොඩක් ස්තුතියි
@niroshanjayasinghe7082
@niroshanjayasinghe7082 10 ай бұрын
ඉතාලියේ ගාමන්ට් එකක රෑ වැඩ මුරය කරන ගමන් ඔයාගේ වැඩ සටහන බලන ගමන්... ලස්සනයි දුව.. ඔයාගේ අම්මට තාත්තා ට ඔයා ලොකු ආඩම්බරයක්.. රටටම වටිනා මැනිකක් ඔයා... දෙවි පිහිටයි මැනික ❤🇮🇹🇮🇹🇱🇰🇱🇰❤
@niroshanjayasinghe7082
@niroshanjayasinghe7082 10 ай бұрын
❤❤❤
@ktsandu
@ktsandu 10 ай бұрын
මේ සොඳුරු වැඩසටහනේ ආරාධිත අසුනට ඉතාම සුදුසුයි ඇය.බුදුසරණයි චූටි දෝණිට ❤
@chamarasandaru6438
@chamarasandaru6438 10 ай бұрын
@shyamaaluthwatta6347
@shyamaaluthwatta6347 8 ай бұрын
❤❤
@lhssiriyalathalatha5794
@lhssiriyalathalatha5794 10 ай бұрын
දෙමාපියන්ට මේ වාගේ පින්වත් දරුසම්පතක් ලැබීම ලොකු වාසනාවන්ත පව්ලට මෙතුම්සරනින් ජයම වේවා ❤❤❤❤❤
@SantheParara
@SantheParara 10 ай бұрын
බුදු සරණයි දුවෙි.
@anuradissanayake6236
@anuradissanayake6236 9 ай бұрын
මම හරිම ආසාවකින් ඉන්නෙ මේ දූගේ කටහඩින් පණ්ඩිත් අමරදේවයන් ගායනා කරන "තන්හා අසා.." කියන ගීතය අහන්න තෙරුවන් සරනයි පුතේ අනාගතයේදී මිනිස් හදවත් සනහාලන මියුරු කටහඬක් අපිට තියනවා.❤❤❤❤❤❤❤❤
@deapanidesilva5176
@deapanidesilva5176 10 ай бұрын
සිහලි.....♥️♥️♥️ වස්තුව තෙරුවන් සරණයි 💐 ඒ අහිංසක කම හුරතලය දගකාර බවට යටින් ඇති ඇගේ බුද්ධිමත්බාවය..👌👌👌👌😊😊💐💐😘😘♥️♥️♥️♥️♥️♥️♥️♥️
@WrxWrx-u8e
@WrxWrx-u8e 10 ай бұрын
Budu saranai menika🎉🎉🎉
@nisansalawijerathna5060
@nisansalawijerathna5060 10 ай бұрын
සිහලි. චූටි. දුවේ. ඔයාට. තෙරුවන්. සරණයී. !සියළු. දෙවි. පිහිටයි !
@lionelpiyadasa2874
@lionelpiyadasa2874 10 ай бұрын
ඇසට කඳුළු ආවා. බොහෝම ස්තූතියි කැළුම් මහතාණනි. මෙවන් අති දක්ෂ ළමා කැකුළු ලොවට හදුන්වා දෙනවාට
@mzzyroud9382
@mzzyroud9382 10 ай бұрын
ජය පුතා , ඇය දැනටමත් වෛද්යවරියක් හිත් සුවකරන ❤
@prasadaththanayaka7843
@prasadaththanayaka7843 10 ай бұрын
siraawatama
@mangofriendsavacadobar6523
@mangofriendsavacadobar6523 10 ай бұрын
ඇත්ත
@isabelasiriwardena642
@isabelasiriwardena642 9 ай бұрын
දෝණි පුතේ , කීප වතාවක්ම මේ වැඩ සටහන බලලා , දුවගේ ගීත අහනවා . අහන්න අහන්න ආස හිතෙනවා පුතේ . ඒ තරම්ම ලස්සනයි . මිහිරියි . ඇස්වලට කඳුළු එනවා . සුභ අනාගතයක් පුතේ . 👍🌹👍🌹👍🌹
@mass3002
@mass3002 10 ай бұрын
සිහේළි දුව අපේ ගමට මහත් ආඩම්බරයක්!!! සුබ පැතුම් පුතේ!!! මේක සුවිශේෂීම වැඩසටහනක්!!!
@danuka0
@danuka0 10 ай бұрын
Mewwane gam ape gmenm oya wyse unth kmk nh kudu gahanawa kiyla kiynwa😂😂
@amarakumariherath4635
@amarakumariherath4635 10 ай бұрын
කැලුම් ශ්‍රීමාල් ..රටම ආදරේ කරන ඔබ දක්ෂ විදියට කළ මේ බැරෑරුම් නිවේදන කටයුත්ත ඔබත් අපත් වෙනම ලෝකෙකට අරගෙන යාමට සමත් වුණා ..ඔබට සැමදා ජය සතුට ..!
@wisalmisaloon6574
@wisalmisaloon6574 9 ай бұрын
ආදරෙයි රත්තරන් දුවේ. මේ කාලය ගොඩක් අර්බුද තියන කාලයක්. උනත් මිනිස්සු ඔයා වගේ සුරන්ගනාවියක් දැකලා හැම දුකක්ම නැති කරගන්නවා. දුවේ ඔයාට තෙරුවන් සරණයි දෙවියන් ගේ රැකවරණය ලැබේවා !!!😘😘😘
@ramyagoda433
@ramyagoda433 10 ай бұрын
මේ අනන්ත වූ ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුති මේ වගේ සම්පතක් මේ පුංචි රටට දායාද කරාට.තෙරුවන් සරණයි චූටි දෝණිට❤❤❤❤❤❤
@premalaldisanayake1175
@premalaldisanayake1175 6 ай бұрын
කැලුම් ඔබ මේ පුංචි සුරංගනාවියට දුන් අප්‍රමාණ වටිනාකම , දිරිදීම ඇයගේ ජීවිතයටම ඇති . අපූරුයි ඔබගේ මෙහෙයවීම. ❤
@indikakarunanayaka9394
@indikakarunanayaka9394 10 ай бұрын
කැලුම් මහත්තයෝ ... මේ වැඩසටහන බලලා පිස්සු හැදුනා. හරිම දක්ෂ දෝනි කෙනෙක්. තෙරුවන් සරණයි දෝනි පැටියෝ 🙏🙏🙏
@panjabsinh-po8ei
@panjabsinh-po8ei 10 ай бұрын
Monawa pissu haduna? Ethakota dan koheda oya inne😂
@SunethraRathnayake-xs1fl
@SunethraRathnayake-xs1fl 9 ай бұрын
Amoooo mage mulu agama hiri watila giya rththarane adarai patiyooooo as wahakna anagathe pirisidui putha 🥰🥰🥰🥰😘😘😘😘😘🩷🩷🩷🩷🩷
@twominuteskorean3621
@twominuteskorean3621 10 ай бұрын
දුවගෙ මුල් තරගෙයේ ඉදල බොහෝ වැඩ සටහන් බලලා තියෙනවා .. හැමදාමත් අපිව පුදුම කරවනවා. මේ වගේ වැඩසටහනකටත් උචිත ලෙස දුව ගායනා කරපු අපූරුව, විශ්මය ජනකයි. සුබ අනාගතයක් දුවේ.. කැලුම් අයියේ දුවව ආයෙ දවසක ඔය පුටුවට ගෙන්වන්න....❤❤
@milanBro007
@milanBro007 10 ай бұрын
මම බලපු ලස්සනම මානොවන මම වැඩසටහන මේ දුවගෙ හැකියාව අතිවිෂිශ්ටයි.බුදුසරනයි ඉදිරියටම යන්න ලැබේවා
@mangalikasiriwardana8663
@mangalikasiriwardana8663 9 ай бұрын
මට හිතුනා ඔබතුමා කරපු ලස්සනම වැඩසටහන මේකයි කියලා . හරිම ලස්සනයි කටහඩ ,ඊටත්වඩා හුරතලේ .අනිත් එක අතිදක්ෂයි . වැඩසටහන නම් මල් හතයි..❤❤ බුදුසරණයි ඔයාට පුතේ .👍💗💗💗😘😘😘
@sewwandirathnayaka9007
@sewwandirathnayaka9007 10 ай бұрын
ඔයා නම් මාරම දක්ෂ බබෙක්... ආසයි ඔයාගේ කතා ටික අහගෙන ඉන්න.. හැමදාම සුවඳ හමන මලක් වෙලා ලොවම සුවඳ කරන්න.. ලස්සන අනාගතයකට සුභාශිංසන එක් කරමි...❤️❤️❤️
@pradeepajayasinghe9069
@pradeepajayasinghe9069 10 ай бұрын
කොහොම අගය කරන්නද කියලා තෙරෙන්නෙ නෑ පුතේ... දෙරණට ස්තුතියි මේ පැටියා ගෙනාවට මේ වගේ ලොකු වැඩසටහනකට. බලපු හොඳම වැඩසටහනක්
@thushanthishanika6619
@thushanthishanika6619 5 ай бұрын
සිහෙලි පුතේ ඔයාට බුදු සරණයි.☁💟💟☁💟💟☁ 💟💟💟💟💟💟💟 💟💟💟💟💟💟💟 ☁💟💟💟💟💟☁ ☁☁💟💟💟☁☁ ☁☁☁💟☁☁☁
@ChanakaMaduranga-gp8tn
@ChanakaMaduranga-gp8tn 10 ай бұрын
කරදිය සුලගට...💪❤️ ගායනයේ අමාරුම කොටස හැගීම ප්‍රකාශ කිරීම... ඒක ඕනවටත් වඩා ඔයා කරල පෙන්නුවා...😍👏👏 ස්තූතියි දෙරණ...මේ ළමයි බලාගන්න, ආරක්ෂා කරගන්න දෙමාපියනි..🙏🙏 good luck අනාගතය සාර්ථක වේවා..❤️❤️
@amalkagunawardene8538
@amalkagunawardene8538 10 ай бұрын
ස්තුති දෙරන..🙏❤ මා නොවන මම වැනි ප්‍රබුද්ද ගනයේ වැඩසටහනක් වෙනුවෙන් පුන්චි සිහෙලිට ආරාධනා කරලා, අපිට මේ program එක බලන්න දුන්නට .. පුන්චි සිහෙලි කිව්වේ වයසින් පොඩි නිසා .. ඇත්තටම ඇය ඉතාම දක්ශ තරුවක්.. ❤❤️
@shreenihewage7275
@shreenihewage7275 10 ай бұрын
ගොඩක් ස්තුති මේ අසහාය පුන්චි ගායිකාවට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ..බුදු සරනයි ඔයාට චූටි මැණික ❤❤❤
@NandaniHettiarachchi-ey5lx
@NandaniHettiarachchi-ey5lx 10 ай бұрын
උගත් බුද්ධිමත් දෙමාපියන්ගෙ දරැවගෙ ළමා කම පිරිල.ඔය විදිහටම ඉදිරියට යමු දුවෙි.ඔබිෙ ඉදිරි අනාගතය සාර්ථක වෙිවා.පවුලේ සැමට තෙරැවන් සරණයි.
@manori6712
@manori6712 10 ай бұрын
දෙරණ ලිට්ල් ස්ටාර් ඉඳලා ම මම මේ දරුවා ගෙ ගායනය දැක්කා.ඇත්තටම මේ දරුවා අසාමාන්‍ය දරුවෙක්...අතිවිශිෂ්ටයි...❤ අගයන්න වචන නැහැ. බලන්න තෝරපු සිංදුවල ලස්සන....හරිම ලෝභ හිතුනා❤ දෙරණට ස්තූතියි මේ වගේ මල් මුලු ලෝකෙටම හදුන්වා දුන්නාට...පුංචි පැංචිට හදවතින්ම සුභ පතනවා...🤗🤗🤗🤗🤗❤❤❤❤❤❤❤❤
@anuradapathum2663
@anuradapathum2663 10 ай бұрын
ඒක නම් වයසටත් වැඩිය විශ්මිත ගායන හැකියාවක්..අලංකාර ගායනය අති විශිෂ්ඨයි..උපතින් අරන් එන හැකියාවක් දුවට තියෙන්නේ..❤
@Nuwa-Vlogs
@Nuwa-Vlogs 9 ай бұрын
පෙර භවයක පුහුණු වෙලා මේ භවයේ ගායනා කරනවා ❤❤❤❤
@dineshafernando-mm8dc
@dineshafernando-mm8dc 9 ай бұрын
Owes🎚🤣🚈😆🎚📱 Ehlto😂🚈😮
@renukahettiarachchi3939
@renukahettiarachchi3939 10 ай бұрын
කැලුම් මහත්මයා ඔබ හරි මුලු වැඩසටහනම බැලුවෙ කදුල සමග. බුදුසරණයි පුතා අති දක්ෂ දරුවෙක් ඔයා ❤❤❤
@rasikasewwandi6681
@rasikasewwandi6681 10 ай бұрын
😢😮😅😅😅
@SunethraKanthi716
@SunethraKanthi716 10 ай бұрын
ඇස් ලෙඩ ඇති. බෙහෙත් ගත්තනම් හරි.
@priyandinie6355
@priyandinie6355 10 ай бұрын
හදවතට ගයන අපේ හදවතේ ලයාන්විතාවිය අම්මෝ ඒ රිදී සීනුව ලද අප වාසනාවන්තය ආ......දරෙයි චූටි මැණික 🥰🥰🥰🥰🥰🥰🥰 💝💖👌👍💥 Cyprus 🇨🇾 ❤
@WijithaMallika-ii7gd
@WijithaMallika-ii7gd 10 ай бұрын
Theruwan saranai දුවේ ඔයාට ගොඩාක් ආදරෙයි
@anuhasdewmina7721
@anuhasdewmina7721 10 ай бұрын
Ma nowana wada satahana hama dama mama baluwa eth me wadasatahana tharam sathutin balapu kiyana wachana naha me wage daruwek me wada satahanata genawata derana ayathanyatath kalum mahamayatath godak isthuthyi.me daruwa raka gatha yuthi wasthuwak.
@neelbee
@neelbee 10 ай бұрын
කැලුම් ඔබට ගොඩක් පිං.ඔය දරුවට ඔබ ගී්තයක් ලියල දීලා බලන්න.ඔබත් කොතරම් භාග්‍යවන්තද කියල ඔබට දැනෙයි.❤
@bestinsuranceplanswithslic7431
@bestinsuranceplanswithslic7431 9 ай бұрын
මා නොවන මම, ලෙය සහ ළය , ස්පර්ශ මේ හැම වැඩ සටහනක්ම බලන්න ඇති. අද තමා බලපු ලස්සනම එක 😍❤️ ඇත්තමයි මැණික මාරම ලස්සනයි 💐
@rangabandaradasanayaka7104
@rangabandaradasanayaka7104 10 ай бұрын
අද තමයි පළමුවෙන්ම මෙි වැඩසටහන බැලුවේ ....ඇස් දෙකට කදුලුත් ආවා මෙි පැටික්කිගේ දක්ෂතාවයට....ඇත්තටම ...රටට මිල කල නොහැකි මැණිකක් ....
@videosawana2776
@videosawana2776 10 ай бұрын
සිංදුව අහන ගමන් comments කියවන තවත් අය සිටීද?
@chath2539d6
@chath2539d6 7 ай бұрын
Ow ..Thawama innawa sinhala sindu Rasaswadaya widina Aya oya wagema
@niroshakavindidesilva5102
@niroshakavindidesilva5102 10 ай бұрын
මේ ලෝකෙ පාටවත් හරි හැටි නොදන්න ඔයා පාට..පාට දේදුන්නක් විසිකරල වගේ සිංදු ටිකක් කීව. හරිම ලස්සනයි පැටියෝ...ඔයාට සුභ අනාගතයක්. දෙරණ ස්තූතියි මේ සමනළුන් ට පාර පෙන්නුවාට.
@nimalsiriwardhana175
@nimalsiriwardhana175 9 ай бұрын
මා පලමු වතාවට ඔබේ හඩ රසවින්දේ... ඔබේ ගායන හරිම අපුරුයි පුතේ... පුංච් දරුවන්ගේ ගීත අහලා තියෙනවා, ඒත් මේතරම් ඔයාගේ වයසට හැගිම් ගායන අනර්ඝයි... වැඩ්හිට් ගායක,ගායිකාවොන්ටත් ඔය තරම් ලස්සනට හැගිම් ගායනය කරන්න බෑ (තමන්ගේ ගීත හැර වෙනත් ගීත) . ඇසට කදුලු ගෙනාවා මේ ගායනයට... ව්ශේෂයෙන් "පියාණෙනි මා නැවත උපන්නොත්" ගීතයට... ලස්සන අනාගතයක් උදාවේවා ... ❤❤❤ තෙරුවන් සරණයි ...
@DilaniPeris-q5p
@DilaniPeris-q5p 8 ай бұрын
ලස්සනයි පුතේ .
@DESH791
@DESH791 10 ай бұрын
අපේ ඇස් පින් කරා මෙි පුංචි මියුලැසිය දකින්නට.. අපේ කන් පින් කරා මෙි මධුර ස්වරය අහන්නට.. ❤❤❤❤❤❤❤❤❤❤
@wasantharupasingha3960
@wasantharupasingha3960 10 ай бұрын
❤❤❤❤
@dhanushkaranasingha8054
@dhanushkaranasingha8054 10 ай бұрын
Budusranai manika.
@yashmithaguruge8020
@yashmithaguruge8020 10 ай бұрын
අදහන්න බෑමයි දෙයියනේ මෙතරම් දක්ෂතාවයක් 🥺 දක්ෂතාවයයි , කටහඬේ මිහිරිතාවයයි , සිත් ඇදගන්නා සුලු බවයි යන ගුණාංග 3ම ඉතාම ඉහලින් 😍🧖‍♂️ music වලට ආදරේ කෙනෙක් විදියට මාර සතුටුයි මේ වගේ කෙනෙක් අපේ රටේ ඉන්න එක ගැන ... 💗
@ranjithabeysinghe4971
@ranjithabeysinghe4971 10 ай бұрын
මෙවැනි චූටි පැටව් අපේ රටට සම්පතක්, ආශිර්වාදයක්. .. වැදු හැදූ මව්පියන්හට පින් සිදු වේවා!
@2020familyUSA
@2020familyUSA 10 ай бұрын
මෙතෙක් කාලෙකට සිංදුවක් සිංදුවක් ගානේ..කතාවක් කතාවක් ගානේ ඇඩෙවුවනම් ඒ මේ වැඩසටහනක් 🙏🙏🙏 ජය සිරි චූටි දූ 👍🙏🏆🌎😇
@niroshifernando4505
@niroshifernando4505 10 ай бұрын
නිරෝශගේ කරදිය සිංදුව ඒ විදිහටම ගයපු එකම කෙනා මේ දරුවා. ❤❤❤ තෙරුවන් සරණයි පුතේ ❤️❤️
@mihiracr1129
@mihiracr1129 10 ай бұрын
නිවේවා සියලු දොස් දිනේවා හැම කල්ම හමත්වා ගුණ සුවද සිසාරා මෙපින් බිම.... චූටි පැටියා ආදරෙයි හැමදාම දෙරණට බොහෝ ස්තුතියි! කැලුම් මහතාගේ කථනය සහ මෙහෙයවීම අති විශිෂ්ඨයි 💐
@anneperera1684
@anneperera1684 10 ай бұрын
අනේ දුවේ ඔයාගෙ අව්‍යාජ හිනාවට , කතාවට ආදරේ හිතෙනවා . අපි වශී වෙනවා .❤❤❤ මෙයාව පරෙස්සමින් අරං යන්න සිහෙලිගේ අම්මේ අප්පච්චි 🙏🙏 ජේසු පිහිටයි දෝනි ✝️✝️
@sudeshsanjeewa4309
@sudeshsanjeewa4309 9 ай бұрын
හරිම අගෙයි පුතේ..ඒක මාරම හැකියාවක්..ඒ වගේම මේ වැඩසටහන තදින්ම හිතට වැදුනු වැඩසටහනක්.කැලුම් අයියා වැඩසටහන ඉදිරිපත් කරන විදිහ විශිෂ්ටයි..ජයවේවා හැමෝටම..
@Priyantha-d3v
@Priyantha-d3v 9 ай бұрын
😅❤❤❤❤❤
@Nimal-tf2dw
@Nimal-tf2dw 9 ай бұрын
Punchi thurya duwa sadakal sathutin wajabeewa....!
@dilshantharindu1307
@dilshantharindu1307 10 ай бұрын
අපේ රටේ කලා කෙත අස්වද්දන්න ආව චුටිම චුටි මැනිකක්❤ මේ පුංචි වයසට ගිතයක රසය මවන විදිය...හැගිම් උද්දිපනය අලංකාර කොටස් ගායනය අතිවිශිෂ්ටයි.....අනාගතයේ අපිට නැතුවම බැරි ගායිකාවක් වෙයි චුටි මැනික.....❤❤
@lasanthadenipitiya9626
@lasanthadenipitiya9626 10 ай бұрын
ඇස්වහ කටවහ ඇත්නම් ඒ සියල්ලම දූරීයෙන් භූත වේවා. සුදු මැණික හැමදාම අම්මා තාත්තගේ ගෞරවය රකින්න ඔයාට තුණුරුවන් සරණයි..
@TermiGaming
@TermiGaming 9 ай бұрын
දූරීයෙන් භූත වේවා kiyanne mokakkda ?
@ViranganiVirangani
@ViranganiVirangani 9 ай бұрын
Samansiri L
@peshaladumidu1718
@peshaladumidu1718 10 ай бұрын
කැළුම් ශිුමාල් මහතාගේ මෙහෙය වීම අතිවිශිෂ්ථයි ❤
@indunilkodikara3598
@indunilkodikara3598 10 ай бұрын
අනාගතයයට බිහිවෙන ගීත ලෝකයේ මිනිපහනක්......විෂ්මිත හඩක්....රැකගතයුතුයි ඇතෙකුගෙ දළ වගේ......දළදා සමිදුගේ පිහිටයි ....සියලු දෙවි රැකවරණයි ...
@pushpairang7647
@pushpairang7647 10 ай бұрын
හරිම ලස්සනයි චුටි දෝනි,ඉදිරි ආනාගතය වාසනාවන්ත වෙවා ,🥰❤️
@Nilantha_adikari
@Nilantha_adikari 10 ай бұрын
කැලුම් අයියේ ඔයාගේ වැඩසටහන් මෙහෙයවීම අති විශිෂ්ඨයි..ආදර්ශමත්...ගයන්ත අයියාගේ මියුසික් ඇරෙන්ජ් මන්ට් එක සුපිරියටම 💕💕💕💕
@neetharohinig3317
@neetharohinig3317 10 ай бұрын
හොඳම මා නොවන මා වැඩසටහන, ගොඩාක් වැඩිමහලු ගායක ගායිකාවන්ට ආදර්ශයක් සියළුම ගීත මතකයෙන් ගායනාකිරීම, තෙරුවන් සරණයි දෝණි
@pushpakumarayg7860
@pushpakumarayg7860 9 ай бұрын
මේ වගේ දරුවෙක් ලබන්න දෙමාපියන් හරිම වාසනාවන්තයි ජයවේවා දු⁣වේ❤❤❤
@sandaruwanpereraofficial
@sandaruwanpereraofficial 10 ай бұрын
කාලෙකින් ඉවර වෙනකන්ම ආසාවෙන් බලපු මා නොවන මම වැඩසටහනක් ❤️😍👌
@nickykolla183
@nickykolla183 10 ай бұрын
අවංකවම ළමාකම පිරුණු මුළු ලෝකෙටම වටින දරුවෙක්. තෙරුවන් සරණයි දුවේ.
@tyisen
@tyisen 10 ай бұрын
8:34 උන්මාද සිතුවම් 19:59 පියානනී මා 30:19 කරදිය සුලගට 44:39 අව්වට වැස්සට 56:01 බොල් පිනි 1:07:35 චන්ද්‍ර මන්ඩලේ 1:21:12 සල්ලි පොකුරු
@dulajprasanna1428
@dulajprasanna1428 10 ай бұрын
Thanks
@chandrib1
@chandrib1 10 ай бұрын
Thank you
@udesan6805
@udesan6805 10 ай бұрын
Thanks
@familyvlogs7502
@familyvlogs7502 10 ай бұрын
Thank you
@WLG409
@WLG409 10 ай бұрын
Thanks.❤
@prasanaweerasinha809
@prasanaweerasinha809 10 ай бұрын
මෙවැනි දරුවන් දැකීමත් දෙමවුපියන් හැටියට අපිත් මහගු පිංවන්තයි තෙරුවන්සරණයි 💕💕.
@pasiya2743
@pasiya2743 10 ай бұрын
කාලෙකින් බලපු කාලෙකින් අහපු ලස්සනම මා නොවන මම වැඩසටහන.. ❤ ජය......
@chandaniileperuma204
@chandaniileperuma204 10 ай бұрын
ගයන්නට ඉතා අසීරු ගීත මේ චූටි දෝණි ගායනා කරන අපූරුව ,හරිම විශ්මිතයි. ඇය සැබෑම දක්ශ ගීත කෝකිලාවියක් වනු නියතයි👍කැළුම් සහ මේ වැඩසටහනේ නිශ්පාදක තුමන්ට බොහොම ස්තුතියි මේ දියණිය" මා නොවන මම "වැඩසටහනට සහභාගි කරගත්තට❤️❤
@anushkaperers6670
@anushkaperers6670 10 ай бұрын
ඉනියර්ස් නැතුව සින්ග් කරගන්න බැරි ස්ටාර්ස් ල ඉන්න රටේ ඒ කිසිම දෙයක් නොමැතිව ගායනා කරන අයුරු .දක්ශ දරුවෙක් .බුදුසරනයි දුව.❤
@ZawaThuwan
@ZawaThuwan 9 ай бұрын
සිංහල බාසාව මේ තරම් ලස්සනයි කියලා දැනෙන්නෙම මේ වගේ හඩක් එක්ක රසවිදිදි
@Dayaweera
@Dayaweera 10 ай бұрын
චූටි දුවගෙ කතාව ගායනය හරිම අපූරුයි. කාල⁣ය ගෙවුන නොදැනීම. ආයෙත් වැඩසටහනකින් දකින්න ඇත්නම් ❤
@_vector909
@_vector909 10 ай бұрын
Budusaransi doni hadawatata danenawa oyage gita
@ranjithperera684
@ranjithperera684 10 ай бұрын
⁣පුුංචි දුවෙි ඔයාට තෙරැවන් සරණයි ! දරැවව හොදටම ආරක්ෂාකර ගන්න දුවගෙ අමිමෙ.ජයමවෙිවා චුටි දුවෙි.
@palithafernando1971
@palithafernando1971 10 ай бұрын
@irashan5949
@irashan5949 10 ай бұрын
මෙතෙක් තිබූ ඒවායින් හොදම එක,සුපැහැදිලි අනාගතයක් හිමි අව්‍යාජ පුංචි රෝස මල ❤දළදා හාමුදුරුවන්ගේ රැකවරණයෙන් ජීවිතේ ජය ගන්න ඉලක්ක වෙත යන්න සියලු ශක්තිය ලැබේවා!🙏❤
@sureshdananjaya743
@sureshdananjaya743 10 ай бұрын
(වරහන් ඇතුලේම කියන්නම් දුවේ.එක අත්මේක හරි ඔය දක්ෂතාවයේන්ම මගේම දුවේක් වෙන්න කියලා)
@MihirangaMihiranga-fm7cg
@MihirangaMihiranga-fm7cg 10 ай бұрын
💞💞💞
@gp0677
@gp0677 8 ай бұрын
පුංචිම පුංචි දියමන්තියක්.... හරිම ලස්සන චූටි දුවක්, අපිව වෙනමම ලෝකයකට අරන් ගියා මේ වැඩසටහනත් එක්ක 💓 ජේසු පිහිටයි 🙏🏻
@nuwansanjeewa-i1i
@nuwansanjeewa-i1i 10 ай бұрын
මේ දරුවා රටට සම්පතක්, වදපු මෑණීයන්ට ආඩම්බරයක් . බුදු සරනයි චුටී මැණික ...!!!❤
@taniaperera-cr3sl
@taniaperera-cr3sl 10 ай бұрын
එයා නං සරස්වතී දේවියම එවු දරුවෙක්. ඒ හඩ, හඩ හැඩතල , භාවය, හැගීම් ප්‍රකාශනය ලංකාවෙ කාටවත් නෑ. ඇය නියම වයසට එනකොට කොයිතරම් ලස්සනට ගයයිද. ඒ කාලෙට දෙරණ ඩ්‍රීම් ස්ටාර් වෙන්නෙත් ඇයයි❤️ ඒ වගේම හරිම ආදරණීය දරුවෙක් 💎 තෙරුවන් සරණයි දුව.❤️
@susanthadeepal7546
@susanthadeepal7546 10 ай бұрын
අනිවාර්යයෙන් අපිට ලංකාවට ලැබුණු සම්පතක් පොඩ් දුවට තුණුරුවන්ගේ සරණයි
@rasikasewwandi6681
@rasikasewwandi6681 10 ай бұрын
😢
@rasikasewwandi6681
@rasikasewwandi6681 10 ай бұрын
😊
@ZawaThuwan
@ZawaThuwan 9 ай бұрын
දෙවැනි පාර ඇහුවේ මේ ලස්සන සිංදු ටික මේ දු පොඩිත්තියගේ ලස්සන ඒ හඩින් ❤❤
@SachiniMadubhashini-w8z
@SachiniMadubhashini-w8z 10 ай бұрын
අති විශිශ්ටයි දෝනි...කියන්න වචන නැති තරම්ම්..පුදුම ලස්සන කටහඩක් ....මිහිරටම ගායනා කරනවා...දැනටමත් මිනිස්සුන්ගෙ හිත් සුවපත් කරල ඉවරයි දෝනි ඔයා🥺...ජය ප්‍රාර්තනා කරනවා...🥰❤️‍🩹🌼😍
@priyanthiwallage1869
@priyanthiwallage1869 10 ай бұрын
වස්තු වෙ ඔයා සංස්සාරෙ එක ආත්මෙක එන්න මගේ කුසටත් .ඔයා ගෙ සිංදු අහන හැමපාරෙම මම අඩනවා .ඒ මොකද මම දන්නෙ නැහැ .වාසනාවන් වාසනාවන් වාසනාවන් ..❤❤❤❤❤🌹🌹🌹🌹🌹🤗🤗🤗🤗🙏
@kaveesharavihari4162
@kaveesharavihari4162 10 ай бұрын
රත්තරන් දුවෙක්.සිනහවෙන්,හඬින්,සුරතල්කමින් පිරුණු සුරංගනාවියක්,පරිස්සමෙන් සතුටින් ඉදිරි ගමන ලස්සනට පියමනින්න දුවේ,තෙරැවන් සරණයි!
@mcsanath5959
@mcsanath5959 10 ай бұрын
මොනවත් කියන්න දෙයක් ඉතුරු කරලා නැහැ පුතේ. මන්දා මොනවා කියන්නද කියලා බලපු අහපු හැම සිංදුවටම කඳුලු ආවා. 🙏🙏🙏
@shiromipriyanka3740
@shiromipriyanka3740 10 ай бұрын
මේ වෙලාවට මේ වයසේ ළමයි නිදි .හරි කැපවීමෙන් සතුටින් ගීගයනවා.සුභ පතනවා දුවට.ඉදිරිය සාර්ථක වේවා !.
@suniljayalathweerakoon525
@suniljayalathweerakoon525 10 ай бұрын
පෙර ආත්මයක විශය පථය බුදු දහමේ ආශ්චර්ය
@dineshasewwandi9313
@dineshasewwandi9313 10 ай бұрын
Meka live programe ekak nemey.kalin record karapu ekak
@hasithavinodani4869
@hasithavinodani4869 10 ай бұрын
Oyala hari up date neda
@kelum_music
@kelum_music 10 ай бұрын
මා නොවන මම වැඩසටහන මම බලපු ආසම වැඩසටහන මේක මොකද මේ ලමයගෙ අදහස් සහ හැකියාව පුදුමයි තෙරුවන් සරනයි දුවේ😢🙏❤️
@UpekshaMadumali-k7l
@UpekshaMadumali-k7l 10 ай бұрын
ඇස් දෙකට කදුලු එනවා සිහෙලිගෙ ගායනය අහද්දි 🥺❤️රටට සම්පතක් ❤බුදුසරනයි මැණික 😘
@tiyuligirl6871
@tiyuligirl6871 10 ай бұрын
ඒ හැගීම් ගායනය... No words දෝණි මැණික....❤
@nayanadayasilee4993
@nayanadayasilee4993 10 ай бұрын
අනිවාර්යයෙන්ම මියගිය ප්‍රසිද්ධ ගායිකාවක් හෝ ගායකයෙක්. තෙරුවන් සරණයි දුවේ
@waruniperera3390
@waruniperera3390 10 ай бұрын
අනේ මේ කෙලි පැටික්කිට ඇස්වහක් කටවහක් වදින්න එපා, මේ වයසෙ දරැවෙක්ට මේ සින්දු මතක හිටින එකම පුදුමයක්, හදවතට ගයන මැණිකක්. බුදු සරණයි මැණික.❤❤❤❤❤❤❤❤
@renukaferanad0731
@renukaferanad0731 10 ай бұрын
මැනික දෙවියෝ දුන්නු තැග්ගක් ඔයා හරිම ලස්සනයි දෙවිපිහිටයි පුංචි දුව දිනනවා මුලු ලෝකයම❤❤❤❤❤❤❤❤
@krishaniann202
@krishaniann202 9 ай бұрын
වටින මැණිකක්♥️ ඒ අම්මා අප්පච්චිට පින්,ආඩම්බරයක් මේ මැණික
@peshaladumidu1718
@peshaladumidu1718 10 ай бұрын
පිස්සු හැදෙනවා හරිම ලස්සනයි ගායනය දුව කනට මී පැණි වගේ ❤
@roshanmunasinghe1085
@roshanmunasinghe1085 10 ай бұрын
අව්‍යාජ හිනාව, දරුකම මැනවින් තියෙන ආදරණීය සෙහෙළි තූර්යා දුව ඔබ ඉතා දක්ශ රටට මාණික්‍යක් බදු සම්පතක්... දුව ඔබට ජය... ස්තුතිය දෙරණ..!!
@premajaykudi3576
@premajaykudi3576 10 ай бұрын
විශ්වයේ ආශිර්වාදය හැම මොහොතකම ලැබේවා චුටි දුවේ ඔයාට❤❤❤❤❤
@KumariThusith
@KumariThusith 9 ай бұрын
ගොඩක් පින් අයියා.ඇත්තටම එක දිගට දෙපාරක් බැලුවා .ඇහුවා චුටි දුවගේ ගායනාව හරිම මිහිරියි.පැහැදිලියි ඇත්තටම ලස්සනයි .සුභ ප්‍රර්ථනා කරනවා දුවේ .තෙරුවන් සරණයි ❤
@chamilanilushi3231
@chamilanilushi3231 10 ай бұрын
මිනිසත්කම පිරුනු ලමාකම පිරුනු දක්ශ දරුවෙක්..දෙමව්පියන්ට ස්තූතියි මේ වගේ දරුවෙක් සමාජයට දායාද කලාට..ඔබේ සියලු බලාපොරොත්තු එලෙසම ඉටුවේවා දුවේ..❤️❤️💐
@lasanthichathurangi5126
@lasanthichathurangi5126 10 ай бұрын
මං ආසම ලමා ගයිකාව.හරිම නිහතමානී දරුවෙක්..තෙරුවන් සරනයි පුතේ...
@dulanjaleewathsala9367
@dulanjaleewathsala9367 10 ай бұрын
අනේ හරිම දක්ශ දරුවෙක්.මේ වගේ ලමා කම තියෙන දරුවන් අද අඩුයි.ඇස් වලට කඳුලු ආවා සිංදු කියද්දි ඇඟ හිරි වැටෙනවා ❤තෙරුවන් සරණයි පුතේ.රටට වැඩදායි ගුණයහපත් දරු පැටියෙක් වෙන්න 😘🙏
@mihiransanjeewa-tl9bv
@mihiransanjeewa-tl9bv 10 ай бұрын
අම්මටයි...අප්පච්චිටයි...ලොකු වගකීමක් තියෙනවා දරුවව බලා ගන්න එක ....රකුසු ඇස් හැමතැනම...පත්තිනි මෑණියන්ගේ පිහිටයි පුතේ...සුබ අනාගතයක් ❤❤
@කෞශ්
@කෞශ් 10 ай бұрын
නියමයි..මේවා තමයි සුපිරි වැඩ සටහන්....අපේ රටේ අනාගතය හරි ලස්සන වෙයි පුතේ..බලන්න ඔයාගෙ ආකල්ප...ඔයාගෙ අම්මා අප්පච්චිටත් ඔයාටත් තෙරුවන් සරණයි ...අනිවාර්යයෙන්ම වෛද්‍යවරියක් වෙන්න.❤❤❤ ආදරෙයි
@ellarockfm2368
@ellarockfm2368 10 ай бұрын
වෛද්‍ය වරියක් වෙන්න කියලා පහත් කරන්න එපා. පුතේ පාර වෙනස් කරන්න එපා . මුලු ලෝකය ම ආදරය කරන ගායිකාවක් වෙන්න
@premawijethunga8349
@premawijethunga8349 10 ай бұрын
❤ මා නොවන මම ඈ නගන හඩ සිත සතුටු කරවන මිහිරි ඔසුවක්වීය අප හට ඇගෙ ළමා ගතියට හානි නොමවන අයුරින මා නොවන මම හැඩ කළ අරුම අගයමි මම
@sarangadilmini8635
@sarangadilmini8635 10 ай бұрын
ජිවිතේ සියළුම කටයුතු සාර්ථක වේවා💐 දෙරණ නාලිකා වට ඉස්තුති මෙවැනි හැකියාවන් ඇති දරුවාන් හදුන්වා දුන්නා ට 💐
@kanchanasanjeewani1177
@kanchanasanjeewani1177 8 ай бұрын
අපේ පාසලට ඇවිත් දුව අපේ දරුවොත් එක්ක හරි හරියට නටමින් සින්දු කිවුවා තාමත් මතකයි පුතේ. ඔයා සැබෑම දක්ශයෙක්. සුබ පැතුම්..........
Falan Andrea | Anjalee Herath | Derana Stars | TV Derana
6:51
Derana Little Star
Рет қаралды 323 М.
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 18 МЛН
Siyatha News | 06.00 PM | 15 - 10 - 2024
45:46
Siyatha News
Рет қаралды 6 М.
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 205 М.