Ma Nowana Mama (මා නොවන මම) with Aksha Chamudi | 09th February 2024 | TV Derana

  Рет қаралды 595,564

Ma Nowana Mama

Ma Nowana Mama

Күн бұрын

Пікірлер: 2 900
@nadeekarathnayake8412
@nadeekarathnayake8412 11 ай бұрын
සංවර ඇදුම නිහතමානී කතාව ලස්සන කටහඩ දෙපාරක් හැරිල බලන ලස්සන මේ හැමදේමත් එක්ක ගායනයේ දක්ශතාවය. මට නම් හුස්ම ගන්නත් අමතකවුනා . 7 වසරෙදි මෙහෙමනම් තව ලොකුවෙද්දි කොහොමට හිටීද.ආදරෙයි දෝනී.
@sudathprasantha3787
@sudathprasantha3787 11 ай бұрын
@IndraniFernando-sv6df
@IndraniFernando-sv6df 11 ай бұрын
Aksha doni oyata sangeethayen ihalatama yanna suba pathanawa doni igenimath hodin kara ganna nihhathmaneewa hemadema karanna anjalee dream star akka vagema suba anagathayak theruwan saranaiiiiiiii❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏❤️🌹🌹🌹🌹🌹🌹🌹
@Thusitha1-h5k
@Thusitha1-h5k 11 ай бұрын
දැන් හුස්ම හිරවෙලා මැරිලද උබ?
@milinfamadushan-vb2yo
@milinfamadushan-vb2yo 11 ай бұрын
❤️❤️
@PushpaGamage-w9j
@PushpaGamage-w9j 11 ай бұрын
Good luck
@chanduproductions212
@chanduproductions212 11 ай бұрын
7 වසරේ පුංචි ළමයෙකුගෙ භාෂා හැසිරවීම භාෂා ප්‍රවීණයෙක් මෙන් ඉතා අගනෙයි. ඔබට ජය! 💗🌼
@lochanawelagedara4375
@lochanawelagedara4375 11 ай бұрын
Ow eka math hithuwa.mokada man 7 shreniye lamai ekka ganudenu karana guruwariyak vidiyata me duwage katha vilashaya saha gayuma anargai❤
@dhammikasarathchandra1521
@dhammikasarathchandra1521 11 ай бұрын
Yes that's truer
@mathswithprasannawelegedar1800
@mathswithprasannawelegedar1800 11 ай бұрын
භාශාව සුන්දරයි...ලමාකම පිරිලා තියනවා
@vimalbogahawatta
@vimalbogahawatta 11 ай бұрын
ඔව් ඒක අගයකළයුතු දෙයක්මයි❤️❤️❤️✌️✌️✌️
@sumalibandaranayake3540
@sumalibandaranayake3540 11 ай бұрын
ඇත්තටම මම සින්දු වලට වාඩා කතාකරන විදිහ දිහා බැලුවේ
@yashodajaanu1464
@yashodajaanu1464 11 ай бұрын
7:33 බලා වැලපෙමි 19:28 රජමැදුරක ඉපදී සිටියානම් 30:50 සොවින් පිරි මගේ හදවත 41:10 මත් මල්සේනා පාවි පාවී 56:37 හෙමින්සැරේ පියා විදා 1:07:18 පෙම්වතියන්නෙ පෙම්වතියන්නෙ 1:22:56 චන්ද්‍රා පායන්න හරිම ලස්සනයි බබෝ ❤️❤️❤️❤️❤️
@tiyuligirl6871
@tiyuligirl6871 11 ай бұрын
Thanks a lot... සිංදු ටික දුන්නට... ❤
@chandanamayakaduwa3090
@chandanamayakaduwa3090 11 ай бұрын
Thank you❤
@ajithdlperies6085
@ajithdlperies6085 11 ай бұрын
@ceyloneindiafoodlivingandt5767
@ceyloneindiafoodlivingandt5767 11 ай бұрын
Thank you ❤️
@janakakumara5781
@janakakumara5781 11 ай бұрын
Thanks
@KalaniGamlath
@KalaniGamlath 11 ай бұрын
සිංදු වලටත් වැඩිය ආශාවෙන් බලාගෙන හිටියෙ එයා වචන හසුරුවන කතා කරන හැඩ හරිම ඉවසීමෙන් පරිස්සමෙන් නිහතමානීව කතා කරන ලස්සන ...
@Niroshana508
@Niroshana508 11 ай бұрын
අහන ප්‍රස්නවලට සිනහා මුසු මුහුනේන්ම උත්තර දිම හරිම ප්‍රසන්න නීයයි 🙏🙏🙏❣️❣️❣️
@Thanupamabandara
@Thanupamabandara 11 ай бұрын
අද මා නොවන මම වැඩ සටහනට අලුත්ම ආලෝකයක් දුන්නා අපේ අක්ශා චුටි දෝනී.. අපේ අනාගත පරම්පරාව මෙච්චර ලස්සනට ගායනා කරද්දි හරිම සතුටුයි හරිම ආඩම්බරයි..පුංචි ගම් වලින් තමයි පැටියෝ හැමදාමත් අති දක්ශ ගායිකාවෝ බිහි වුණේ.. ඔබගෙ සංගීත ගමන සෞභාග්‍යය සම්පන්න වේවා 💐 දවසක මේ ලෝකේම බබළන දක්ෂ ගායිකාවක් වගේම දක්ෂ කතිකාචාර්‍යවරියක් වෙන්නත් වාසනාව ලැබෙන්න ඔනී අනිවාර්යයෙන්ම .. ජයෙන් ජයම වේවා 💐🥺 මා නොවන මම වැඩ සටහනට මේ තරම් අමන්දානයට පත් කරාට ගොඩක් ස්තුතිය 🙏 😮
@dhanushkasamarasinghe6076
@dhanushkasamarasinghe6076 11 ай бұрын
😅😅 49:55 , liuy😮
@chandihansa
@chandihansa 11 ай бұрын
දයාබර අක්ෂා දුවේ.. ඔයාව අවුරුදු කීපෙක ඉඳන් දන්නවා වුනාට කවදාවත් සින්දු අහන්න කැමැත්තක් තිබුනේ නැහැ. ඒත් ඔබේ මේ අපූරු වෙනස මම වගේම ඔයාට අකමැති ව සිටී හැමෝටම කනේ පහරක් එල්ල කලා.විශේෂයෙන් ඔබේ තිබෙන මේ තැන්පත්කම මුළු දිවිය පුරාම තබාගන්න. හරියටම අපේ හදවතේ ගායිකාව ශෂිකා වගේ. මම හිතන්නේ වැඩිදුර සංගීතය ඉගෙන ගැනීම ඔබේ ජිවිතයම වෙනස් කරලා කියලා පේනවා.. මම නම් ආසම වුනේ කසුන් කල්හාර ගේ ගීතයට... උගත්, චරිතවත්, දක්ෂ ගායිකාවක් වෙලා අපේ කන් තවත් පිනවන්න ලැබේවා.. ඔබේ මුළු ජීවිතේම සියළුම බලාපොරොත්තු ඉටුවේවා... ❤️❤️❤️❤️පරිස්සමින් හෙමින් ඉදිරියටම යන්න. ආදරෙයි දුවේ 🙏🙏🙏🙏🎉🎉🎉
@ruvinisilva1114
@ruvinisilva1114 11 ай бұрын
Aksha doini oyata suba patum
@sunethrakodagoda5671
@sunethrakodagoda5671 11 ай бұрын
Congratulations Aksha huge improvement, ♥️♥️♥️
@tharushinavodya7545
@tharushinavodya7545 11 ай бұрын
චූටි ධෝනිට තෙරැවන් සරණයි ජයම වේවා. සියලුම පැතුම් ඉටු වේවා! දුවට ආදරෙයී.
@damsarasarath628
@damsarasarath628 11 ай бұрын
කවුරු මොනව කීවත් ඇය ඇගේ ගමන ලස්සනට හදාගත්තා...අනාගතේ මහා ගායිකාවක් වෙන්නනට වාසනාව ලැබේවා
@SL_LAKA_BRO
@SL_LAKA_BRO 11 ай бұрын
07:29​ - Bala Welapemi (බලා වැලපෙමි) 19:53​ - Raja Maduraka Ipadi (රජ මැදුරක ඉපදී) 30:45​ - Sowin Piri (සොවින් පිරී) 41:09​ - Math Mal Sena (මත් මල් සේනා) 56:32​ - Hemin Sare Piya Wida (හෙමින් සැරේ පියා විදා) 01:06:53​ - Pemwathiyanne (පෙම්වතියන්නේ) 01:22:54​ - Chandra payanna (චන්ද්‍රා පායන්න)
@OlgaOlgais
@OlgaOlgais 11 ай бұрын
Thanks ❤
@kasunhimasha6315
@kasunhimasha6315 11 ай бұрын
Thnk you
@thapni5761
@thapni5761 11 ай бұрын
Thank you mage busy time ithuru kalata
@RanWan2020
@RanWan2020 11 ай бұрын
💫​@@OlgaOlgais💫
@HarshanaKavinda-u2q
@HarshanaKavinda-u2q 11 ай бұрын
@samanthapradeepa3900
@samanthapradeepa3900 11 ай бұрын
තවත් රුක්මණී දේවියක්.ඒ හඩ පූදුම තරමි ලයාවින්තයි රසයි.සවනට උපරිම වින්දනයක් ගෙන දෙනවා.ඒ වගේම ඒයාගේ කතා විලාසය හැසිරිම හරිම වැදගත් .ඒ වගේම චාමි ඇදුමි පැළදුම් නිහතමානීව උත්තර දෙනවා.ඒ ඔක්කොම අස්සේ අර හුරතලේ තාම තියනවා.❤❤❤❤❤දැක්කා ඉදලා මේ චූටි කෙල්ලට මං හරිම ආසා උනා.ලස්සන වාසනාවන්ත යහපත් අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.හැමදාම ඔය විදිහටම සරලව චාමිව ලස්සනට ඉන්න පුතේ බූදු සරණයි මැණිකට .දකෂතාවය උපරිම දකින තරැවක්.❤⚘⚘⚘⚘⚘💯💥👍🥰🥰🥰
@pemandayapala2828
@pemandayapala2828 7 ай бұрын
❤❤❤
@Niroshana508
@Niroshana508 11 ай бұрын
මේවැනි දක්ස ලමයේක් මා දැක්කේ නැ මේච්චර දියුනුවක් ජයවේවා දුව ඔය චාම් බව නිහතමානී බව දිගටම තියාගන්න ජයවේවා ❣️❣️❣️
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
හරිම ලස්සනයි . මමහිතනවා ඇගේ දක්ෂතාව පෙන්නන්න දෙරනෙන් දුන්න හොද අවස්ථාවක්. ඇය ඒකට උපරිම සාදාරනයක් කලා. තව තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා! ජයම පමනක් ලැබේවා!❤
@mindfuljournei
@mindfuljournei 11 ай бұрын
හිතාගන්න බෑ මේ දරුවට මෙච්චර ලස්සනට සිංදු කියන්න පුලුවන් කියලා. බස් වල ඔයා කියන සිංදු අහන කොට ඔයාව එපා වෙලා තිබ්බේ. උලලඈයි කියලා මං ඔයාට කිව්වේ 😂 ඒ උනාට අද තමයි ඔයාගේ දක්ශකම දැක්කේ. දුවේ, අපි හැමෝට වටිනාකමක් තියෙනවා. ඔයා ඔයාගේ නියම වටිනාකම හොයාගන්න. ඒ වගේම ඔයාගේ වටිනාකම දන්න අය ළග රැදෙන්න. ජය ❤❤❤❤❤
@ranjanprabadh3751
@ranjanprabadh3751 11 ай бұрын
පාර පැහැදිලියි....අති දක්ශයි... දෙරණ නාලිකාව සොයාගත්තු නිල් මැණිකක්. ඇය දැං ඉතාමත් අවබෝදයෙන් ගමන් යන බව පේනව...ජයවේවා....
@NimaliAmarathunga
@NimaliAmarathunga 11 ай бұрын
❤බුදු සරණයි දුවේ
@chandraweerasinghe2060
@chandraweerasinghe2060 11 ай бұрын
​@@NimaliAmarathunga😊😊jayàwewaputheobata 54:25
@isheerandi2231
@isheerandi2231 11 ай бұрын
කලින් චූටි පැටියෙක්නෙ අනේ
@skkw2356
@skkw2356 11 ай бұрын
ඇත්තමයි දෙරණ වටිනාම මැණිකක් හොයා ගත්තා
@pramodiwijethunga5054
@pramodiwijethunga5054 11 ай бұрын
සංවර ඇඳුම, භාෂා කෞශල්‍ය,තියුණු සංගීත ඥානය,කෙලිලොල් සිනහව සමඟ මුසු වූ හැඩකාර රූපය...නැගණිය ඔබට වාසනාවන් ❤❤😍
@Vlog6101-q8j
@Vlog6101-q8j 11 ай бұрын
මා නොවන මම කියන එකට ගැලපෙනම කෙනෙක් පිටට පෙන කෙනා නෙමෙයි ඇතුලෙන් ඉන්නෙ ගොඩක් ලස්සනයි ඔයාගේ හදවත තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිට ආරාක්ශාව ලැබේවා ❤
@BINගෝ
@BINගෝ 11 ай бұрын
මෙි වැඩසටහනෙදි කියපු හැම සින්දුවකම මුල් ගායනයට පස්සෙ අහපු හොඳම ගායනය අද ඇහුවෙ.. මෙි පුංචි දෝනිගේ හඬින් හරිම ආදරණීය වගේම හැගීමිබර හඬක්.. දවසක ලාංකීය සංගීතය තුල නොමැකෙන හඬක් වෙන්න සුබ පතනවා❤
@VijithDibulvitiya-yc9yl
@VijithDibulvitiya-yc9yl 11 ай бұрын
කැලුම් මහත්ම අදත් ආය කියලා නිම කරන්න බැරි හඩක් ගෙනත් තියනවා මේ දරුවත් ගී කෝකිලාවක්ම තමයි ජයවේවා පුතේ ❤️
@sunilareriyarathna3535
@sunilareriyarathna3535 11 ай бұрын
ලස්සන සිංදු ටිකක් ඇහුවා නියමයි ❤
@gayanthimangalika0213
@gayanthimangalika0213 11 ай бұрын
Lasani doni lasanigoodak ❤❤❤❤❤❤❤❤budusarni doni🙏🙏🙏
@jayasundarachampa8067
@jayasundarachampa8067 11 ай бұрын
Budu saranai manika ❤
@VijithDibulvitiya-yc9yl
@VijithDibulvitiya-yc9yl 11 ай бұрын
❤️❤️❤️❤️
@kaparachchi7323
@kaparachchi7323 11 ай бұрын
කොහොම ඇයගේ හැකියාව හඬ ගැන කියන්නද.එතරම් මදුර මනෝහරයි..සම්පතක් ඇය.සියළු දෙවියන් රකීවා...
@shakilalakshani4394
@shakilalakshani4394 11 ай бұрын
ඇය දක්ෂ වගේම බුද්ධිමත් දියණියක්. ඇයව මේ වැඩසටහනට කැදවීමම ඇගේ ගමන් මගට ආශිර්වාදයක් වේවි කියලා තදින්ම විශ්වාස කරනවා. ඇයගේ දෙමාපියන්ට ලොකු වගකීමක් තියෙනවා ඇයව නියම මාර්ගයේ යවන්න. එහෙම උනොත් ඇය අනාගතයේ අසහාය ගායිකාවක් වෙයි. ❤🎉 සුබ පැතුම් පුංචි දෝණි 😍❤
@shiranthiranpanadeniya5683
@shiranthiranpanadeniya5683 11 ай бұрын
එදා ඉදලාම ආක්ශාගේ ගීතයක් දැක්කොත් අහනවාමයි.පෙර පිනකට ලැබුණු මේ හැකියාව ඔපමට්ටම් කරලා නිසි මග පෙන්වන ගුරුවරුන් ට සහ සියලුම වැඩිහිටියන් ට බොහොම පින් !පුංචි වයසට උනත් තිබුනු ගොඩක් අඩුපාඩු නිවැරැදි කර ගෙන බොහොම තැන්පත් ,දක්ශ දරුවෙක් දැන් ආක්ශා.සුබ පැතුම් ලස්සන අනාගතයකට !❤❤💐💐
@shamalwijethilaka2273
@shamalwijethilaka2273 11 ай бұрын
කාලය මොන තරම් අදහාගන්න බැරි නිර්මාණ කරනව කියන්න වෙන උදාහරණ ඕන නෑ.මේ මැණිකට දොස් කියපු බැනපු අය අද ඒ විදියටම ගුණ වයනව.අපි ඉවසීමෙන් ඕනම දෙයක් දිහා බලන් ඉන්න ඕන.ඇස් අදහාගන්න බැරි දේවල් දකින්න ලැබෙනව ❤️ ආදරෙයි දෝණි
@charikaweerasooriya
@charikaweerasooriya 10 ай бұрын
ඔව් පුලුවන් තරන් බැන්න මෝඩ හරක් දැන් හොදයි ඔයා කියනව වගේ දැන් වයනව තමා
@roshanmadushanka9318
@roshanmadushanka9318 11 ай бұрын
අපේ ගෙවල් ලග ළමයෙක් මාරම සතුටුයි අද ඉන්න තැන ගැන දැක්කම. තාත්තගේ හැකියාවත් එක්ක පිහිටපු හැකියාවක් අක්ෂාගේ හැකියාව බාල්දු නොකර Indor concert වලට වැඩිපුර ආරාධනා කරානම් අක්ෂාගේ උපරිම හැකියාව බලාගන්න පුලුවන් ❤❤❤
@sacheenaitly
@sacheenaitly 11 ай бұрын
👌
@suharaforeignemploymentage6348
@suharaforeignemploymentage6348 11 ай бұрын
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 9 ай бұрын
❤❤❤❤❤❤
@laledirisinghe1555
@laledirisinghe1555 8 ай бұрын
තාත්තා කවුද,මම දන්නැහැ,මමත් මේ දුවට හරිම කැමතියි,,
@funscienceinsinhalese7017
@funscienceinsinhalese7017 7 ай бұрын
⁠game nisa danne
@thiliniranasinghearroundth2324
@thiliniranasinghearroundth2324 11 ай бұрын
හරිම ලස්සනයි දුව. ඒ වගේමයි ඔයාගෙ සංවරකම වර්තමානයේ ක්ෂේත්‍රයට එන දරුවන්ට හොඳ ආදර්ශයක් . ජීවිතේ දිනන්න.. ජය වේවා.. ❤❤
@sriyanirajapaksha2142
@sriyanirajapaksha2142 11 ай бұрын
බැන බැන comment දාපු අයට රිදෙන්නම අද දෝණි සිංදු ටික ලස්සනටම ගායනා කලා... සතුටුයි පුතේ...ඉදිරි ගමනට සුබ පැතුම් හදවතින්ම ❤❤❤🎉🎉🎉🎉🎉
@Amarasinghage.25
@Amarasinghage.25 10 ай бұрын
යන්න නැණ ගුණ ධම් සමග වාසනාවන්ත වු අනාගතයකට❤️❤️❤️👍👍👍
@jenydisa6631
@jenydisa6631 7 ай бұрын
ඇත්තටම ,කැලුම් මහතා සහභාගිවෙන වයස අනුව ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කරනවා..ඉතාමත් ලස්සනයි ..❤🙏🙏❤
@PriyaPriya-k2u9v
@PriyaPriya-k2u9v 2 ай бұрын
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
@priyawarnakulasooriya7780
@priyawarnakulasooriya7780 11 ай бұрын
පොඩි කාලේ ජීවිතය අවබෝධයක් නැති කාලේ මේ දරුව ගීත ගයනකොට ඇතැමුන් දොස් නැගුවත් ඇය දැන් දැනුම් තේරුම් ඇති වයසක සිටින්නෙ ඔයාට ලස්සන අනාගතයක් තියෙනවා පුතේ ඇත්තටම ඔයා ගොඩක් දක්ශයි තෙරුවන් සරණයි ඔයාට ❤❤❤❤
@arunawitharana2020
@arunawitharana2020 11 ай бұрын
හරිම ආසාවෙන් මුල ඉදන් අග වෙනකම්ම බැලුව මා නොවන මම වැඩසටහන මේක. ඇත්තටම මේ වගේ දක්ෂයින් එළිමහන් ප්‍රසංගවල සින්දු කියනවට වඩා ඇතුලත ප්‍රසංගවල ගායනා කිරීම වටිනව..ඒක හරියට රත්තරන් හරි තැනක විකුණනවා වගේ වැඩක්. ඇත්තටම මේ වැඩසටහනෙන් පස්සෙ තමා මේ ළමයා දැනටමත් පරිනත බවට පත්වන ගායිකාවක් කියකා අපට තේරෙන්නෙ. ඔයා මේ කමෙන්ට්ස් බලනවා නම් ආක්ෂා පුළුවන් තරම් ක්ෂේත්‍රයේ දක්ෂයින් එක්ක ඇතුලත කරන ශාස්ත්‍රීය ප්‍රසංග තෝරා ගන්න. දිගු ගමනක් මේ ක්ෂේත්‍රයේ ඉහලටම යන්න ලැබෙනන ආශිර්වාද කරනවා ❤
@Sksusantha-pd8kh
@Sksusantha-pd8kh 11 ай бұрын
අාක්ශා දෝණී ඔයාගේ අනාගතේ හරියටම දැක්කෙ එකම එක කෙනයි...ඒ ප්‍රවීණ ගායනවේදිනී , ඇන්ජලින් ගුණතිලක මහත්මිය ඔය නිහතමානී චාමි සරල බව ඔය විදිහටම තියන් ඉදිරියට යන්න බුදු සරණයි
@kavindradezoysa
@kavindradezoysa 11 ай бұрын
හරිම ලස්සනයි පුතේ. … අහපු වාර ගාන මතක නෑ. තවමත් අහනවා. තෙරුවන් සරණයි පුතේ. … රටේ වගේම ලෝකෙම දිනන්න පුතාට ශක්තිය වාසනාව ලැබේවා! ❤🙏
@galaxytechno9270
@galaxytechno9270 11 ай бұрын
උල්ලයි උල්ලයි ආහාලම මේ පොඩ්ඩිගේ සිංදු ඵපා උනා ..මේ සිංදු ටික ඇහුවාම ඵහේම හිතපු මටම දුක හිතුනා සුබ අනාගතයක් වේවා ...
@dushanbandara1024
@dushanbandara1024 11 ай бұрын
Eknm atta 😢
@sanjew78
@sanjew78 10 ай бұрын
ලොකු පොඩි දෙකේ වෙනස නොතේරුන අපි 😢
@DESH791
@DESH791 11 ай бұрын
මෙි වැඩසටහනෙදි කියපු හැම සින්දුවකම මුල් ගායනයට පස්සෙ අහපු හොඳම ගායනය අද ඇහුවෙ මෙි පුංචි නංගිගෙ හඬින්❤❤ හරිම ආදරණීය වගේම හැගීමිබර හඬක්.. දවසක ලාංකීය සංගීතය තුල නොමැකෙන හඬක් වෙන්න සුබ පතනවා❤❤🙏🙏
@nilanthidammika6584
@nilanthidammika6584 11 ай бұрын
Aniwaryayen
@namalsampath3968
@namalsampath3968 11 ай бұрын
Agree with you
@koshikasaranga5988
@koshikasaranga5988 10 ай бұрын
අනිවාර්යයෙන්
@w.ssewwandi946
@w.ssewwandi946 11 ай бұрын
පොඩ්ඩක්වත් ස්කිප් නොකර බලපු එකම මා නොවන මම❤️❤️🌹❤️❤️මේ මැනික නම් පිනට පහල වෙලා තියෙන්නෙ
@nawanjanashakila4102
@nawanjanashakila4102 11 ай бұрын
ඇයගේ මා දැකපු හොද ම ගුන යහපත් කම......වැඩිහිටි අයට ග්ව්‍රරව කරලා කතා කරලපු එක හරි වටිනවා දුවේ....බුදුසරනයි
@asokaasoka5222
@asokaasoka5222 11 ай бұрын
සුබ අනාගතයක් තියෙන දක්ෂ දරුවෙක්.ස්වර උස් පහත් කල යුතු තැන්වල නිවැරදිව පාලනය කරමින් අතිදක්ෂ ලෙස ගායනා කරනවා.
@samanthikumari7510
@samanthikumari7510 11 ай бұрын
කිසිම දවසක කැත කමන්ට්ස් එකක් නොදාපු මට හරිම සතුටුයි .. අක්ෂා චමෝදි , සෙහෙලි තූර්‍යා කියන්නේ ලංකාවේ ඉදිරි අනාගතයේ සංගීතය ගැන පොඩ්ඩක් හරි බලාපොරොත්තු තියාගන්න පුළුවන් 💎 කැට දෙකක් ..
@ashalucky1776
@ashalucky1776 11 ай бұрын
මේ කටහඩ නම් භාවනාවක්.අනාගතය පැහැදිලියි.දෙවියෝ නිවී සැනසිල්ලෙ මවපු හඩක්.උමාරියා සිංහවංශ ඔයා තුලින් පේනව පුංචි පැටියෝ.❤තෙරුවන් සරණයි චූටි නංගියෝ...ජය වේවා.
@Ranjith1967
@Ranjith1967 11 ай бұрын
ආක්ෂා දෝණී ඔයා මුල්ම ගීය කියපු දවසේ ඉඳලම හිතුවා ඔයාගේ ගමන මෙහෙම යයි කියල අද හරිම ආඩම්බරයි ජය වේවා .......................ආදරෙයි
@IPAPK
@IPAPK 11 ай бұрын
සංයමය..ඇගේ ආත්මය...පෙර පුරුද්ද...සියල්ලම එකතැන...❤❤❤
@chandrashriyani3727
@chandrashriyani3727 11 ай бұрын
අද තමයි "මා නොවන මම" සම්පූර්ණයෙන්ම ඇහුවෙ සහ බැලුවේ.ඇත්තටම කාලය යනවා දැනුනෙත් නෑ.තෙරුවන් සරණයි පුතේ.සුබ අනාගතයක් සහ ජයෙන් ජයම පතනවා.
@sumudukathriarachchi1798
@sumudukathriarachchi1798 6 ай бұрын
හරිම ආඩම්බරයි දෝණි....හරිම ආසාවෙන් එක තප්පරයක්වත් මිස් නොකර බැලුවා ... .... දක්ෂතාවය, බුද්ධිමත්කම, සංවරකම, යහපත් ගතිගුණ සියල්ල එක්වුණු මැණිකක්.... ඇය දැනටම ප්‍රවීණත්වයට පැමිණිලා.... අනාගතයේ ලංකාව බබළවන තරුවක් වනු නොඅනුමානයි....💐💐💐💐
@sugandikapriyadarshani7561
@sugandikapriyadarshani7561 11 ай бұрын
භාවනාවක් වගේ ඇගේ හඩ,කතා විලාශය,හැම දේම අති දක්ශයි මා නොවන මම වැඩ සටහන නිමා වෙද්දි අද ලෝබ හිතුනා.දෙරණේන් හොයා ගත්ත වටිනා මැණිකක් ඔබ.ඉදිරි අනාගතයට සුභ පතනවා❤❤
@dinudinu5204
@dinudinu5204 11 ай бұрын
මමනම් ඉස්සර ඉදන්ම හරිම ආසයි කවදාවත් එයාගේ හිත රිදෙන කමෙන්ට්ස් දාලා නෑ. කවදා හරි ලොකු වෙද්දී හොද තැනකට යයි කියලා හිතුනා මේ වයසට මෙහෙම ගායනා කරනවා කියන්නේ තව පරිනත වෙනකොට ලංකාවේ දක්ශම ගායිකාවන් අතර ඉදි.. සුබ අනාගතයක්ම වේවා..
@erandikanchana2772
@erandikanchana2772 11 ай бұрын
ඉස්සර දවසක මම කමෙන්ට් එකක් දැම්මා අක්ෂා දුවගේ කටහඬින් මම ආස හැම ගීතයක්ම අහන්න ආසයි කියලා. ඒකට මට සමහරු බැනලා කමෙන්ට් කරලා තිබුණා. අද මට ඕනි දේ සිදුවුණා. ආසම ගීත ටිකක් ආසම කටහඬින් ඇහුවා. ස්තූතියි දෙරණ. වටින දේවල් වලට සුදුසු වටිනාකම් ප්‍රේක්ෂක හිත් වලට දෙන්න පුලුවන් මේ විදියට.
@dilanisamanmali1233
@dilanisamanmali1233 11 ай бұрын
මමත් ආසයි..හැම අකුරක් ම ස්වරයම හද ගැඹුරට දැනෙන මෙවන් හඩ විරලයි.❤❤
@dhammikahenegama1696
@dhammikahenegama1696 11 ай бұрын
Jaya wewa puthe suba anagathayak oyata ❤🎉pthanawa
@KumaraPiumal
@KumaraPiumal 11 ай бұрын
ඉස්සර උල්ලැයි උල්ලැයි කියලා විහිලු කරපු උන්ට ඇඩෙන්නම දෙනවා ❤❤
@JayalaniPhalage-xg8kn
@JayalaniPhalage-xg8kn 11 ай бұрын
Sirawatama
@hioio2533
@hioio2533 11 ай бұрын
ඇත්තටම ඔව්
@shiwadilhara5538
@shiwadilhara5538 11 ай бұрын
ඒක නම් ඇත්ත
@malindakuruppu
@malindakuruppu 11 ай бұрын
ආක්ෂා, මගේ රත්තරං පැටියො, ඔයා නම් සුපිරියක්!!! ඔයාගෙ දක්ෂතාවයට මගේ උණුසුම් සුභ පැතුම්!!!❤️❤️❤️
@dharmadasasilva
@dharmadasasilva 11 ай бұрын
මහා ගායිකාවක පෙර නිමිති .. තෙරුවන් සරණයි ආක්ෂා දුව ..
@Lgo-d6g
@Lgo-d6g 11 ай бұрын
කොටට ඇඳගෙන භාගෙට හෙළුවෙන් stage නගින සිංදු කියාගන්න බැරි සමහර නංගිලා brand නෙමේ, මෙන්න brand
@ravindulakshan4341
@ravindulakshan4341 11 ай бұрын
සිරාවට ❤
@JWSVLOGS
@JWSVLOGS 11 ай бұрын
💯 true❤❤❤
@Nishdlive
@Nishdlive 11 ай бұрын
E unge band eka, Me meyage brand eka. Compare karanna epa. :) Eyalatath crowd ekak innawa, Meyatatah innawa. Sadarana wenna bro. Thaman kamathi brand eka appriciate karanna
@ZealComputers
@ZealComputers 11 ай бұрын
අනිවා😂
@අපේශ්රීලංකාව
@අපේශ්රීලංකාව 10 ай бұрын
ඒක නම් ඇත්ත නොහැකියාව හෙලුවෙන් වහගන්න උන්ට හොදම ආදර්ශය.
@aruniweddagala4317
@aruniweddagala4317 11 ай бұрын
හරිම ලස්සනයි .හරිම සන්වේදීව ගායානා කරනව.මගේ ඇස් වලට කඳුළු ගලන ඒ අපූරු ගායනා අති විශිෂ්ටයි.සුබ පැතුම් දුවට ❤
@lahiruviduranga4597
@lahiruviduranga4597 11 ай бұрын
අතිවිශිෂ්ඨ ගැයුමක්..❤ කැලුම් ඔබට බෙහෙවින්ම ස්තූතියි මේ අවස්ථාව මේ දරුවට ලබා දුන්නට.ජය.
@priyanthakumara1975
@priyanthakumara1975 11 ай бұрын
හරිම සතුටුයි දේණී. ඔයා Little Star එකේදී කිව්ව පලවෙනි ගීතය බලද්දී මට හිතුනා අති දක්ෂයෙක් බව. ඇත්තටම අද පෙන්වා දුන්නා ගායන, වාදන හැකියාවට එහා ගිය ලොකු වටිනාකමක් තියන දරුවෙක් බව. කතාව , අදහස් ප්‍රකාශනය, තමන් අනුගමනය කළ යුතු චරිත, මේ හැම දේම තෝරා බේරා ගැනීමට ඔබගේ බුද්ධිමත් භාවය හැම දේටම වඩා උසස්.❤️🧡💛💚✨⭐⭐⭐
@sadunshamal8921
@sadunshamal8921 11 ай бұрын
ඒ හැදියාව සිරියාව අහිංසක හිනාව ඔයාට ලොකු ආභරණයක් නංගි ..හැමදාම ඔය විදියට සංවරව ජිවිතෙ ඉදිරියට යන්න ..බුදු සරණයි ජයවේවා ❤🎉🎉🎉
@sew.325
@sew.325 11 ай бұрын
මිනිස්සු බැන්නට ඉස්සර සින්දු කියනවත් ලස්සනයි . පොඩි ළමෙක්ට දරා ගන්න පුලුවන් විදිහටද බැන්නෙ ඒ දවස් වල ඒ හැම දේම දරා ගෙන අද වෙනකොට එයා තවත් දියුණු වෙලා හැම අතින්ම . කතා කරන විදිහත් හරිම ලස්සනයි . පුදුම දක්ෂයෙක් . සුබ පැතුම් අක්ශා නංගී❤
@LalithRajakaruna-dx8ip
@LalithRajakaruna-dx8ip 7 ай бұрын
අමුතු ම ලස්සනක් දුවෙ
@raveenrandula4107
@raveenrandula4107 11 ай бұрын
නියම දක්ෂ දුවෙක් ශශිකා නැන්දා වගේ නිහතමානි චරිතවත් දුව ක් වෙන්න තෙරැවන් සරනයි
@DimuthuLakshitha-e5n
@DimuthuLakshitha-e5n 11 ай бұрын
ඉස්සර නම් කැමති නැතුව හිටියා දැන් ගොඩක් ලස්සනයි voice ගොඩක් ඉගෙන ගෙන තියනවා ❤❤
@thilini_konara
@thilini_konara 11 ай бұрын
මේ වැඩසටහන අන්තිම වෙනකල් බැලුවෙ අද. ඒ තරම් විශිෂ්ටයි ඇගේ කටහඩ. ඉදිරියටම යන්න සුබපතනවා පැටියෝ 😘😘
@prasannamanjula.2820
@prasannamanjula.2820 5 ай бұрын
නැවත නැවත අහන්න ආස කටහඬ...❤❤❤❤ ආක්ශා දෝණිට දිගු ගමනකට ආසිරි...
@asankapushpakumara3628
@asankapushpakumara3628 11 ай бұрын
ශෂිකාගෙන් පස්සෙ ලංකාවෙ සංගීතය ජයගන්න ඉන්න යුගයක් නමින් ලියාගන්න ඉන්න එකම කෙනා තමයි මේ.
@ChandimaKumara-q5x
@ChandimaKumara-q5x 11 ай бұрын
එයාටත් වඩා ලොකු ගමනක් මෙයා යනව අනිවාරෙන් ❤
@මධුෂානි321
@මධුෂානි321 11 ай бұрын
ඇත්තටම මමත් මේ දොනිගෙ ගිත ගායනා කරන ව්දිහට අකමැතිව හිට්ය වීඩිය කෙනෙක් එත් දෙවියන් දුන් වස්තුවක් පුතේ ඔයාට තව තවත් ලස්සන ගිත ගායනා කරන්න ඔය හඩ හරිම මිහිරි හඩක් තෙරුවන් සරනයි ඔයාට පුතේ ❤❤❤❤
@dacdacw5410
@dacdacw5410 11 ай бұрын
ඔයාට විශාරද විභාගයට උගන්වන ආශා ටීචර්ගේ හොඳම යෙහෙලිය ලෙස මම ටීචර් ගැනත් දෝණි ගැනත් බොහොම ආඩම්බරයට සතුටට පත් වුණා මේ වැඩසටහන අහලා. හරිම ලස්සනයි පුතේ.. අති විශිෂ්ඨයි. දිගු දුර ගමනක් යන්න සුබ පැතුම් ! ❤
@Sachitha123
@Sachitha123 11 ай бұрын
කොහෙද ඒ මිස් ක්ලාස් කරන්නෙ
@dacdacw5410
@dacdacw5410 11 ай бұрын
@@Sachitha123 මාතර
@Sachitha123
@Sachitha123 11 ай бұрын
@@dacdacw5410 ❤️හරී මිස් ගෙ නමත් කියනවද මාත් ක්ලාස් එකක් හොයනවා .පොඩ්ඩක් විස්තර කියන්නකො
@AmaraThisakuttiArachchi
@AmaraThisakuttiArachchi 11 ай бұрын
ඒ මිස් පංති කරන ආයතනය මොකක්ද මමත් මගේ දරුවා යොමු කරන්න හොද විශාරද පංතියක් හොයනවා කරුණාකර මාව සම්බන්ධ කරවන්න ඒ ගුරුතුමියව
@Sachitha123
@Sachitha123 11 ай бұрын
@@AmaraThisakuttiArachchi මටත් දැනගන්න ඕනි ඒකයි
@dilkiawishka7544
@dilkiawishka7544 5 ай бұрын
සොවින් පිරී මගේ හදවත ඒ සිංදුව මාරම හැගීම්බරව කියනවා...🥺😍 හරීම ලස්සනයි ඔක්කොම සිංදු කියනවා
@MareenaThejani
@MareenaThejani 11 ай бұрын
හරිම ලස්සනයි මැණිකේ ඔයාගේ කටහඬ භාවනාවක් වගේ.හරිම මිහිරියි.හොදට ඉගෙන ගෙන සංගීතයෙන් අධ්‍යාපනයෙන් ජීවතේ ඉහලටම යන්න සුබ පතනවා.අපේ රටේ දක්ශ ජනප්‍රිය ගායන ශිල්නියක් වේවා❤❤
@kankanamgenilantha8448
@kankanamgenilantha8448 11 ай бұрын
වාසනාවන්ත දරුවෙක් කතාව ගායනය ඉතාමත් ආකර්ෂණීයයි. මෙවන් දරුවකු ලද මාපියන් වාසනාවන්තයි බුදුසරණයි පුතේ දිගු ගමනක් යන්න සුබ පතනවා ඔයාට❤
@gayanvidanapathirana9779
@gayanvidanapathirana9779 11 ай бұрын
දැනටමත් අධි මාත්‍රා ටැබ්ලට් එකක් වෙලා ඉවරයි. ❤
@shanthijayamanna3255
@shanthijayamanna3255 11 ай бұрын
ඇත්තටම හරිම දක්ෂ duvek ...dan ඉන්න සමහර නිළියන් වගේ නැතිව ඔය වගේ විනීත විදිහට අඳින්න පළඳින ඒවාට හිත යොමු කරන්න දුවේ .❤❤❤❤❤
@nilankajayawardena6918
@nilankajayawardena6918 11 ай бұрын
මම හැමදාම කැමති දැනට ලංකාවෙ බිහිවුණ ස දක්ෂතම සහ සාර්ථක ම ලමා ගායිකාව ❤
@CricketASG
@CricketASG 11 ай бұрын
හරිම ආසාවෙන් බලපු වැඩසටහනක්. කැලුම් මහත්තයා ට බෙහෙවින් ස්තූතියි මේ වගේ ළමයෙක් ට අවස්ථාව ලබා දුන්න එකට. මං හිතන්නේ ඇය සියලු විවේචන මැද්දේ උපයා ගත්ත දෙයක් මේක. ඒ වගේම ඇගේ වයසට ඔබින මුහුකුරා ගිය දැනුම සහ භාෂාව හැසිරවීම ඇයගේ පැහැදිලි අනාගතයට සාක්ෂි දරනවා ඇති. ඒ වගේම පිදිය යුත්තන් පිදීම, ගෞරවය , නිහතමානීකම පිරිණු සුන්දර දරුවෙක්. අනාගතය සුබ වේවා. අපේ රටේ සංගීත කරලියේ ඉහලින්ම වැජඹෙන්නට ශක්තිය ලැබේවා 🙏 බුදු සරණයි දුව 😘
@hapugodasedaragedeepanidam7832
@hapugodasedaragedeepanidam7832 11 ай бұрын
ආක්ෂා දුව ඔබට මෙ විශ්වයේ ශක්තිය ආශිර්වාද ලැබෙනව.!!! කැලුම් + කන්ඩායම ඔබට තුති.🙏❤️🙏❤️🙏❤️
@sithaginimnaya
@sithaginimnaya 11 ай бұрын
හරිම ලස්සනයි පැටියෝ ඔයාගෙ ගායනය....ඇස් වලට සතුටු කදුලු ඉනුව පුතේ.... ඔයාගෙ මේ හැකියාව ඇත්තටම පුදුමයක්....ගායනය වගේම ඔයා කථිකත්වයටත් ඉතාමත් දක්ෂතාවයක් තියෙනවා කියලා හොදින්ම පේනවා .......හරිම ලස්සනයි ඔයා කතා කරන විදිහ....කිසිම කලබලයක් නැතිව හොදින් ඇහුම්කන් දීල,හරිම සංවරව ඉතාමත් බුද්ධිමත් විදිහට උත්තර දෙනව..... ආක්ෂා මගෙ දුවේ ඇත්තටම ඔයාගෙ ගායනය වගේම ඔයාගේ කතාවත් හරිම ලස්සනයි හරිම මිහිරියි..... කෙනෙකුට අහන් ඉන්න ආස හිතෙනව....... වැඩිහිටියන්ට ගරු කරමින්, මුල අමතක නොකර, නිහතමානි ගුණයෙන් යුතුව හරිම ලස්සන ඉදිරිපත් කිරීමක් ඔය කලා.....අති විශිෂ්ටයි පුතේ ....... තෙරුවන් සරණ නිරතුරු ඔයාට ලැබේවා ..... ජයෙන් ජයම වේවා පැටියෝ ඔයාට .........
@niroshaabeysinghe4738
@niroshaabeysinghe4738 11 ай бұрын
හරිම සතුටුයි දුව... චාම් නිහතමානීකම හැමදාම තියාගන්න ...ආදරෙයි ❤ ජයෙන ජය...
@salindawimukthi233
@salindawimukthi233 8 ай бұрын
ඉස්සර බැන්න තමා ඒත් පුතේ දැං ලස්සනයි ඉදිරියටම යංන දරුවෝ ජයම වේවා ,වැරදි හදාගෙන යන ගමන තමා ලස්සනම ❤
@kumarimalkaweerasingha144
@kumarimalkaweerasingha144 11 ай бұрын
“මා නොවන මම" මේ කීවෙනි වැඩසටහනද කියන්න මම දන්නෙ නෑ. හැබැයි මම බලනවම තමයි යූ ටියුබ් එකෙන්. ඒත් අද තරම් මාව සනසපු, අද තරම් මාව අඩවපු වෙන දවසක් ඇත්තෙම නෑ. ඔයාගෙ හැම සිංදුවක්ම මාව ඇඩෙව්වා. ඒ ඔයාගෙ දක්ශකම දැකලා දැණුනු සතුටට. ඔයා තමයි මට හැමදාම හොදම Little Star ❤❤❤
@moneeshatperera
@moneeshatperera 11 ай бұрын
ආක්ශා ඔයා වෙනම බ්‍රෑන්ඩ් එකක් නංගෝ..❤ ඉදිරියෙන් ඉදිරියටම යන්න.. ජය..🌸
@therangithilakarathne2512
@therangithilakarathne2512 11 ай бұрын
භාවනාවක් වගේ කටහඩක්. ලස්සන ගමනක් යන්න සුභ පැතුම් ❤️
@user-jo6xl7uo2t
@user-jo6xl7uo2t 11 ай бұрын
හරිම ලස්සනයි දුවේ ඔයාගේ හැම දේම,,සුබ පතනවා ජයම වෙන්න කියලා❤️❤️❤️මම අවංකවම දෙයක් කියන්නම්,,රජමැදුරක සිංදුව අහද්දිනම් කදුලු වැටුනා,,සියලු ඇස්වහ,කටවහ,සියල්ල දුරුවේවා,,,ඔයා ලක්මාතාව බබලවන මැණිකක් වනවාමයි
@gayanidezilva
@gayanidezilva 11 ай бұрын
වාසනාවන්ත දරුවෙක් ❤ දක්ෂ දරුවෙක් අපේ රටට ඕන මේ වගෙ දරුවන් පිරිසක් ❤ හරිම ලස්සනට කතා කරනවා හරිම සංවර යහපත් දූ පැටියෙක්
@jagathkumarajagathkumara6208
@jagathkumarajagathkumara6208 11 ай бұрын
හරිම ලස්සනයි අද වැඩසටහන දෝනි ලංකාවට සම්පතක් ලොකු දුර ගමනක් යන්න පුලුවන් පාර පැහැදිලියි හරි ලස්සනට කතා කරනව වැඩසටහන බලද්දි ඇස් වලට කදුලුත් එනව දෝනි ඔයාට සුබ අනාගතයක් බුදු සරනයි 🌹🌹🌹🌹
@chamilarajapaksha2229
@chamilarajapaksha2229 11 ай бұрын
බලාගෙනම හිටියේ මේ වැඩසටහනට ආක්ෂා චමුදි එනකන් 😍❤ ඇය අනාගතයේදී අද්විතීය ගායිකාවක් වේවි ❤ ඒ වගේම ඇයගේ කුඩා වයසට ඇයට තිබෙන චතුර කතිකත්වය කියන්න වචන නෑ 😮❤
@user-qc4yy8ed4s
@user-qc4yy8ed4s 11 ай бұрын
Only 12 still
@dsliyanaga8258
@dsliyanaga8258 11 ай бұрын
හරිම දක්ෂ දියණියක්,බොහොම සංයමයකින් යුතුව ,ඇයගේ ,ගායනය මෙන්ම වාග් විලාශයද ඉතාමත් මනරම් , චූටි දුව ඔබගේ ගුණ ධර්ම රැක ගනිමින් ,ඉදිරි අනාගතය සාර්ථක කර ගන්න ශක්තිය ,දිරිය ලැබේවා යි පතමි , ශ්‍රීමාල් මහතාගේ වැඩ සටහන ඉදිරිපත් කිරීම ත් ප්‍රශංසනීය යි, 💐💐
@janakapremarathna9456
@janakapremarathna9456 11 ай бұрын
රත්තරන් දුවේ ඔයා වටිනා මැණිකක්. ඔයාගේ දෙමාපියන්ට වගේම මුළු රටටම ආඩම්බරයක්. මගේ දෝණිට බුදු සරණයි. ජයෙන් ජයම වේවා .!!!!🙏🙏❤❤❤❤
@priyanthimangalika249
@priyanthimangalika249 11 ай бұрын
හරිම අපූරුයි දෝනි... ගායනය , වාදනය ,භාෂා විලාශය, සංයමය, සංවරකම ...සෑම දෙයක් ම අපූරුයි ..දුවගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා 🧡 ස්තුතියි කැලුම් මහත්මා.. ස්තුතියි දෙරණ..🙏🙏🙏
@kushanthadhanushka1800
@kushanthadhanushka1800 11 ай бұрын
හරිම ලස්සනයි මැණික..♥️♥️ මෙච්චර චූටි වයසකදි ලොකූ දක්ශතාවයක් පෙන්නනවා පුතේ ඔයා. අක්ශා චමුදි අපේ රටේ පුරාවෘත්තයක් වෙන එක නම් අනිවාර්යයි..
@dulanidinushka6868
@dulanidinushka6868 11 ай бұрын
ලස්සනම මා නොවන වැඩසටහන මේක තමයි.මේ චූටි මැනික කවදහරි අපේ මුලු රට ලෝකෙ ඉහලටම අරන් යනවා අනිවාර්යයෙන්ම මේ තරම් පොඩි දරුවෙක් මෙහෙම ගායනා කරනව කියන්නෙ සසර පුරුද්දෙන්ම ලැබිච්ච දෙයක්.බුදුසරණයි චූටි දෝනි ඔයා දවසින් දවස දිනනවා බලන්න අපි හරි ආසයි ❤❤❤දෙමව්පියො මේ දරුවගෙ ඇස් වහ පුච්චන්න හැම සතියෙම
@sandaggg45
@sandaggg45 11 ай бұрын
Tawa monawada kiyanna tiyenne
@dinusharajapaksha1663
@dinusharajapaksha1663 11 ай бұрын
සුදු මැනික ආදරෙයි ❤
@aurexaurex2258
@aurexaurex2258 11 ай бұрын
කතා විලාශය උනත් හොඳ පරිණත භාවයක් තියෙනවා. හිත හොඳින් සතුටින්, අපිටත් ආදරණීය ලෙස ජීවිතය ජයගන්න ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@KumariSenevirathne-bp9ye
@KumariSenevirathne-bp9ye 4 ай бұрын
What a good singer 😍😘😘
@kanthimaddumage3974
@kanthimaddumage3974 11 ай бұрын
එදා ඉඳන්ම ආදරෙයි පුතේ .ඇස්වහ කටවහ නොවදීවා.විශ්වය අපට දුන් දායාදයකි ඔයා.කැලුම් මහතාණෙනි,හරිම හැඟුම්බර වැඩසටහනක්.ස්තුතියි ස්තුතියි 🎉🎉🎉
@Pawan_D
@Pawan_D 11 ай бұрын
උදාවේ... මා.. සැඳෑවේ.. මුදා... 😮 ඒ ටික ගත්ත හැටි මාරයි ......🔝🔝🔝🔝🔝
@ancoraio
@ancoraio 11 ай бұрын
මේ දෝණිට ගැලපෙන්නෙ මේ Style එක. ❤ Voice එක cute. Superb variations !
@thanabaddegamsumedhathero7803
@thanabaddegamsumedhathero7803 11 ай бұрын
හොදින් ඉවසීමෙන් කල්පනාවෙන් ගමන් කොට ජිවිතය ජයගන්න පුතේ. තුනුරුවන් සරණයි
@isabelasiriwardena642
@isabelasiriwardena642 11 ай бұрын
ආක්ෂා දෝණිගේ අනාගත බලාපොරොත්තු සියල්ලම ඉටුවේවා !!! ඉතාමත්ම සුන්දර ගීතමය රාත්‍රියක් වුණා , පුතේ . හොඳටම රස වින්දා . කැලුම් සර්ටත් බොහොම ස්තුතියි මේ දරුවන් "මා නොවන " වැඩ සටහනට කැඳවීම වෙනුවෙන් . 👍💘👍💘👍💘
@LalithDharmasiri-sz2ef
@LalithDharmasiri-sz2ef 11 ай бұрын
මේ වැඩසටහන බලනකම්ම ඇසට උනන සතුටු කඳුළු නවත්තගන්න බැරි උනා.ඒ තරම් සතුටුයි දුවේ ඔයා ගැන💖💖💖💖
@UniqueCreation16
@UniqueCreation16 11 ай бұрын
දැන් පොඩ්ඩක් ලැජ්ජ වෙලා අනේ.. ශෝයි.. ❤🙊 නෝට්ස් මෙලඩි.. කටහඩ මාර පැහැදිලියි ලස්සනයි.. ✨❤
@ChamudiTharushika-wh2wp
@ChamudiTharushika-wh2wp 5 ай бұрын
ලස්සනයි පුතේ ඔයා වාගේම ගිතයත් සුබ අනාගතයක් රත්තරන් පුතේ
@besite5083
@besite5083 11 ай бұрын
Reality එකක සහ programme එකක මගේ හසබන්ගෙන් පස්සේ අහපු ලස්සනම ගායනා කරපු සිංදුව "සොවින් පිරි මගේ හදවත" හරිම ලස්සනයි පැටියෝ... සුභ අනාගතයකට ආශිර්වද කරනවා... හරිම දක්ෂ ළමයෙක්..❤️❤️😘
@wijedushmanthaa
@wijedushmanthaa 11 ай бұрын
චාමර වීරසිංහගෙ වැඩසටනින් පසු සම්පූර්ණ වැඩසටහන බැලුවෙ අද.....හරිම ලස්සනයි වගේම හරිම ආසාවෙන් බැලුව....කිව්ව වගේම ශශිකා වගේම වෙන්න සුභ ප්‍රාර්ථනා කරනව ❤❤❤❤❤❤
@SandunNeranjan
@SandunNeranjan 11 ай бұрын
අඩෝ එකනම් ඇත්ත. චාමර අයියා ආව වැඩසටහනට පස්සේ බැලුව සම්පූර්ණ එක මේක
@ranillasantharathnayake6074
@ranillasantharathnayake6074 11 ай бұрын
ඇත්තටම චාමරගෙන් පස්සෙ බලපු එකම programme එක good luck❤❤❤❤
@dasunranaweera5570
@dasunranaweera5570 11 ай бұрын
Maath😊
@Deegala
@Deegala 11 ай бұрын
මත්❤️🙏❤️
@SwarnamliSamarakoon-nv1ir
@SwarnamliSamarakoon-nv1ir 11 ай бұрын
Math❤❤
@ashokamatharage3582
@ashokamatharage3582 11 ай бұрын
ඔබ තෝරාගත් ගීත සහ ඔබගේ ගායනය විශිෂ්ඨයි දුව.පසුගිය කාලය තුළ ඔබට ලැබුණු විවේචන සහ අපහාසයන්ට ඔබ අද ඔබගේ ගායන හැකියාව තුලින් පිළිතුරු දුන්නා. පායා දිලී නිවී යන තරුවක් නොවී ශ්‍රී ලංකාවේ සංගීත ක්ශේත්‍රය දිදුළවන මැණිකක්ම වේවා !
@salithvimukthi2276
@salithvimukthi2276 7 ай бұрын
සනත් නන්දසිරි මහත්තයා ගෙ සින්දුව කෝ 💔 ආසම එකක්... ශශිකා නිසංසලා වගෙ නිහතමානීව මේ විදියටම දිගටම හිටියොත් මෙ කෙල්ලට හොද ගමනක් තියෙයි... ජයම ජය වේවා... 💓💓💓
@rekhanadeera1075
@rekhanadeera1075 11 ай бұрын
ඕනෑම සින්දුවක් රහට බය නැතුව කියන්න පුලුවන් කෙනෙක්. සතුටුයි මෙහෙම අවස්ථාක් ලැබුණු එකගැන. Little star මුල් ගායනයෙ ඉදන්ම හිත බැදගත්ත ජයවේවා
@chandimaamarapathi5739
@chandimaamarapathi5739 11 ай бұрын
ඇත්තටම ගොඩාක් ආසාවෙන් හිටියේ මේ දෝනී ගේ හඩින් සින්දු අහන්න ... මේ වැඩසටහන හොද වැඩසටහනක් ... ස්තූතියි කැලුම් මහත්මයා... තෙරුවන් සරණයි ...
@sisiraattanayake5400
@sisiraattanayake5400 11 ай бұрын
පුංචි දඟ කාලේ ඉඳලම තාමත් ඔයාගෙ ගීත රස විඳිනවා එංගලන්තේ ඉඳලා දුවේ. ඔයා රටට වස්තුවක් ...❤️🥰🌹🇱🇰
@dulanjaninilanka6462
@dulanjaninilanka6462 11 ай бұрын
දෙරනෙන් බිහි වූ තරු වලින් මන් දැකපු ගොඩක් දක්ෂ දරුවෙක්.බුදු සරණයි දුව ❤
@devikawickramasinghe1412
@devikawickramasinghe1412 11 ай бұрын
ඔයා හරිම නිහතමානී ගතිගුණ තියෙන දක්ෂ දරුවෙක්.ඔයාගෙ අනාගතය හරිම පැහැදිලියි.ලස්සන හඬක්,ලස්සන රුවක් තියෙනවා ඔයාට.ඔයා මේ තරම් ලොකු වෙලාද කියලත් හිතුනා වැඩසටහන බලද්දි.ඔයාගෙ හොඳ ගතිගුණ දිගටම තියාගෙන ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම ඉටු කරගන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා පුතේ.ජය වේවා ඔබට❤❤❤❤
@susilapadmini2892
@susilapadmini2892 11 ай бұрын
ගොඩක් දවසක ඉඳන් බලන්න හිටියට අද තමයි අවස්ථාවක් ලැබුණෙ සම්පූර්ණයෙන්ම බලන්න.ඔන්න එදා ඔයාට හිනා වුනු අපහාස කරපු හැමෝටම ලස්සනට උත්තර දෙන්න පුළුවන් වුනා මැණික ඔයාට එදත් ආසයි අදත් ආසයි මම නම් සුන්දර අනාගතයක් පැහැදිළියි පැටියෝ.තෙරුවන් සරණින් ආරක්ෂා වෙන්න.ඔයා මගෙ රටට වටිනා සම්පතක් චූටි දෝණි.ගොඩක් ආදරෙයි.❤🥰
@aroshandewendra3847
@aroshandewendra3847 11 ай бұрын
මැණිකක් උනත් ඕපමට්ටම් වෙන තරමට තමයි වටිනාකම මතුවෙන්නෙ.. ආක්ෂා ඔයත් ඒ වගේ මැණිකක්.. කැළුම් ඔබ තුමාතත් ගොඩක් ස්තුතියි.. 🌹🌹🌹
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
ඇයි මෙහෙම කරන්නේ
37:28
Bharatha Thennakoon
Рет қаралды 9 М.