Camping in Thunderstorm | Making Chicken Kottu | Walapane | Kothalagala mountain

  Рет қаралды 118,273

Man Saranna මං සරන්නා

Man Saranna මං සරන්නා

Күн бұрын

Пікірлер: 832
@mansaranna
@mansaranna 10 күн бұрын
මං කාලයක් තිස්සේ හීන දැක්කා මේ වගේ වලාකුළු දර්ශනයක් බලන්න.. ඔන්න ඒ හීනේ හිතුවතටත් වැඩිය ලස්සනට විඳින්න ලැබුනා.. ඔයාලත් වාසනාවන්තයි.. මේ video එක හරහා හෝ ඒ දර්ශනය නරඹන්න ❤
@dhulanjalinethmini7768
@dhulanjalinethmini7768 10 күн бұрын
වලපනෙත් වැහිලා පේන උස තැනක ගමක ජිවත් wena මන් ♥️
@WikumKumara
@WikumKumara 10 күн бұрын
@Shihana-y8l
@Shihana-y8l 10 күн бұрын
❤❤❤❤❤❤
@sajeevikasenevirathna2128
@sajeevikasenevirathna2128 10 күн бұрын
මගේ ගම..සතුටුයි දැක්කම ..❤
@Loofimusic451
@Loofimusic451 10 күн бұрын
Man e video eka status dala awa witharayi ...marama lassnyi ❤🥺
@RidminiYuwanika
@RidminiYuwanika 10 күн бұрын
හැමොම පිට රට ඇවිදින්න යන්න දගලද්දි ලන්කාවෙ ලස්සන විදින ගමන් අපිටත් ආසවක් ඇති කරනව ❤ අනෙ බලපු ලස්සනම වීඩියෝ එක 🥺
@buspissokck
@buspissokck 10 күн бұрын
Solo hiker , man saranna දෙන්නම එක ලග අලුත් වීඩියෝ දෙකක් දාල 😊❤❤
@dinushachaminda3992
@dinushachaminda3992 10 күн бұрын
ඩ්‍රෝන් එකෙන් පෙන්නපු ඒ වලාකුලු දෙයියනේ හැබැහින් දකින්න ඒ ඇස් කොච්චර පින් කරලද 😩💐
@mansaranna
@mansaranna 10 күн бұрын
Ahamben set une
@dinushachaminda3992
@dinushachaminda3992 10 күн бұрын
​@@mansaranna ඔයා හරි වාසනාවන්ත කෙනෙක් අයියාහ්🌬️🥀
@KDTravels-d8j
@KDTravels-d8j 9 күн бұрын
ගෙදර මිදුලට ආවම පේනකොට කොහොමද ඒ ..වලපනේ අපේ ගම
@savi535
@savi535 4 күн бұрын
ape gama bm
@nilukachandanipushpakumari3191
@nilukachandanipushpakumari3191 2 күн бұрын
තාම ඉස්කෝලේ 10 වසරේ ඉන්න මම දවසක ලොකු වෙලා Camp කරන එක මගේ ලොකු හීනයක්❤❤ හරියට Man saranna වගේ 🏅🏅
@kaushikaperera-c7z
@kaushikaperera-c7z 10 күн бұрын
ගොඩාක් කාලෙකින් මන් සරන්නේගේ පරණ vibe එකට. අපි බලන් හිටිය විදියේ ලස්සන camping වීඩියෝ එකක්...... නියමයි සරන්නෝ
@mansaranna
@mansaranna 10 күн бұрын
Adrei❤
@jjj20409
@jjj20409 6 күн бұрын
ඉස්සර බයික් එකේ ඔයා පොඩි සුදු කොල්ලෙක් හැමතැනම travel කලා බයික් එකේ, ඔයාගෙ මහන්සියේ ප්‍රතිඵලයක් වශයෙන් ඔයා අද හොද වාහනේක යනවා Travel කරන්න , මූල ඉදලා ඔයාගේ vedio බලපු කෙනෙක් විදියට හරිම සතුටුයි ඔයාගේ දියුනුවට❤ ඒ වගේම ඔයාගේ නිවෙන රූපයට ඔයාගේ කටහඩට ඔයාගේ vedios වලට හරි ලස්ස්නට හැමදේම capture කරලා අපිට පෙන්නලා අපිටත් camping වලට ආස හිතෙන විදියට ඔයා vedio එක දාන්න ගොඩක් මහන්සි වෙනවා කියලා දන්නවා , ඔයාගේ දියුනුවට සතුටුයි , ඉස්සරහටත් ලස්සන vedios දාන්න ඒ වගේම ඔයාගේ ජිවිතේ සාර්තක වෙන්න කියලා සුබ පතනවා ❤ පරිස්සමින් හමදේම කරගන්න !!❤
@RiduhasIyomal
@RiduhasIyomal 10 күн бұрын
37:12 දිව්‍ය ලෝකයක් වගේ...❤❤🍃🍃☁️☁️.අදත් සුපිරි.....❤❤
@ThamashaVidushini
@ThamashaVidushini 10 күн бұрын
ව්ඩ්යෝ එකක් දානකල් බලාගෙන හිටියේ අයියා..ක්ලාස් එකේ ඉදන් ව්ඩ්යෝ එක බලන්නේ..මාරම ලස්සනයි අයියා ව්ඩ්යෝ එක මං හරි ආසායි අයියාගෙ ව්ඩ්යෝ බලන්න..අයියාගෙ වැඩ ට්ක පරිස්සමින් කරගන්න බුදු සරණයි අයියාට ❤❤❤❤
@mansaranna
@mansaranna 10 күн бұрын
Adrei❤
@C.A.Hewage
@C.A.Hewage 10 күн бұрын
Valley of clouds ☁️ දෙවියනේ කොච්චර ලස්සනද❤🥺
@flavor-cooking
@flavor-cooking 10 күн бұрын
mansarannage subla thwa wadi weewaaa🙏 all the best mansarnna
@mansaranna
@mansaranna 10 күн бұрын
Adrei❤
@Nethmi75bme
@Nethmi75bme 10 күн бұрын
වලාකුළු වල view එක නම් හිතා ගන්න බෑ මාරම ලස්සනයි🥺. video එක සුපිරියි💚☘️
@H.I.R.U.U
@H.I.R.U.U 10 күн бұрын
අහස කියන්නේ හරි අපූරු බෙහෙතක් හිතට අමුතු සැනසීමක් දෙන 🤗.අහස කියන්නෙම ඇබ්බැහි වීමක්.. 🦋💗 අයියගෙ වැඩ ටික පරිස්සමෙන් කරගන්න ☺️.budusaranaii..❤
@Vishmaanuruddha
@Vishmaanuruddha 9 күн бұрын
36:38 ඒ drone Shot එකනම් වෙනම ලෝකෙකට අරන් ගියා අහ් 🥺❤️මං සරන්නාගේ බලපු පළවෙනි video එකත් camping video එකක්.ඒ පරණ vibe එක ආයේමත් ඉස්සරහට ගේමු.ජයවේවා #මංසරන්නා ආදරෙයි.❤️
@s_a_h_a_n
@s_a_h_a_n 10 күн бұрын
ලගින්ම ඉන්න යාලුවො ටිකත් එක්ක camping කරන්න පුදුම ආසාවක් තියෙන්නෙ ❤👌
@user-tf3du5vs5y
@user-tf3du5vs5y 7 күн бұрын
Vlog එක නම් මාරම ලස්සනයි අයියේ❤ පරිස්සමින් travel කරන්න. බුදු සරණයි ❤
@nimeshbandara6450
@nimeshbandara6450 10 күн бұрын
ගියපු කට්ටිය දන්නව ඇති ❤️ මේක තනිකරම නමුනුකුල වගේ කන්දක් 😌✌️ ෆයිනස් කැලය/ අර මගදි පෙන්නන viewpoint එක මේ සේරම නමුනුකුල යද්දිත් හම්බෙනව ❤️🔥
@mansaranna
@mansaranna 10 күн бұрын
Owww
@yohandissanayake2883
@yohandissanayake2883 8 күн бұрын
Walapane 🍃🌧️♥️
@awanthifernando1016
@awanthifernando1016 10 күн бұрын
වලාකුළු වලටත් උඩින් ඉන්නවා වගේ දැනුනේ❤❤ඒ අකුණ ⚡
@rukshandilum4664
@rukshandilum4664 7 күн бұрын
❤ මිනිස්සු නොදන්න ලස්සන තැන් කොච්චර තියන්වද එකනම් මරු .❤❤
@Marvel_Edit342
@Marvel_Edit342 10 күн бұрын
ලස්සන vibe ekak ❤ ලස්සන කොල්ලෙක් ❤ කවදත් නියමයි මං සරන්නා 😎
@harrylouberrie
@harrylouberrie 10 күн бұрын
woah the intro itself gives me chills, excited to watch the entire video!!! ❤
@mansaranna
@mansaranna 10 күн бұрын
Glad you liked it!!
@Zoro-n2d
@Zoro-n2d 8 күн бұрын
ලන්කාව තරම් ලස්සන තැනක් කොහෙවත් නැ. එහෙම හිතුනෙ මන්සරන්න හින්ද ❤ . වීඩියො එකේදි කියල දෙන නොදන්න දේවල් ගොඩක් වටිනව.
@PinkyWithanage
@PinkyWithanage 9 күн бұрын
අපේ ලංකාව මේ තරම් ලස්සනද කියලා හිතෙන්නේ මේ වගේ ලස්සන වීඩියෝ එකක් බැලුවමයි පරිස්සමින් සතුටින් ඉන්න
@kaminidesilva705
@kaminidesilva705 9 күн бұрын
Very nice blog. Thanks for your tips regarding leeches.
@akkaakka9210
@akkaakka9210 10 күн бұрын
තෙරැවන් .සරණයි පුතා .ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා .ගමන් බිමන් පරිස්සමෙන් යන්න
@rameshadinukshi6716
@rameshadinukshi6716 6 күн бұрын
කමෙන්ට් එකක් නොදාම ඉන්න බැරි උනා..පලවෙනි පාරට ඒ වගේ වලාකුළු දැක්කෙ..පුදුම ලස්සනක්..ඒ ටික දකිද්දි දැනුනෙ හරියට මම වලාකුළු උඩින් ඇවිදන් යනවා වගේ...දිව්‍ය ලෝකයක් ඒකනම්...❤❤
@nirmaleewijesinghe5571
@nirmaleewijesinghe5571 8 күн бұрын
Woooow what a beautiful scenarios... we are so blessed to have such beautiful mother land. ❤
@senarathbandara-d5m
@senarathbandara-d5m 9 күн бұрын
Nildandahinna❤ Golumaleth lassanai💓 walapane❤🥰
@Travelingvideo1
@Travelingvideo1 10 күн бұрын
සුපිරී මේ වගේ වීඩියො ටග්ගාලා දන්න ආසයි බලන්න bro තෙරැවන් සරනයි 😊😊
@KARUNATHILAKARajapaksha-to6mf
@KARUNATHILAKARajapaksha-to6mf 10 күн бұрын
මo සරන්නා ඔයාගෙ video හැමදාම බලන්නවා video එක මාරම ලස්සනයි
@sumangaladamayanthi5226
@sumangaladamayanthi5226 10 күн бұрын
මේ වීඩියෝ දකිද්දි අපිත් නිකම් එතන ඉන්නව වගේ feeling එකක් දැනෙන්නේ ..thankx aiyaa oyata මේ වගේ videos අපිට ගේනවට.. Adarei❤❤❤
@Nipunabandara-jj5pi
@Nipunabandara-jj5pi 9 күн бұрын
ලස්සනයි අයියා video එක .නියමයි මාරම ලස්සන තැනක් .ඔයා මෙ video එක ලස්සනටම ගහාලා තියනවා.💚🍃🌏
@asanganipiyumika6774
@asanganipiyumika6774 9 күн бұрын
Ape gedra lga mamth ada thamai ඇත්තටම lassana dakke gdk lassani aiya video ek me wge thwath lassna video arn enna🥰❤👍
@sharanyarajapaksha5066
@sharanyarajapaksha5066 10 күн бұрын
පරිසරයෙ ලස්සන ඇස් දෙකෙන්ම විදින්න එ ඇස් ගොඩක් පින් කරන්න ඇති 🍂Stay Safe Ayya🤗 ❤
@Melody-princessv5h
@Melody-princessv5h 9 күн бұрын
අදත් නියමයි අයියෙ..Video ekk දානකන් බලන් හිටියෙ ❤
@indrakumari-y5m
@indrakumari-y5m 9 күн бұрын
oya patte Nildandahinna golumale godak lasssanai ❤💚💙
@nalakasampath7728
@nalakasampath7728 7 күн бұрын
Walapane thawa lassana than godak thiyenawa ❤
@amilasandaruwan2176
@amilasandaruwan2176 5 күн бұрын
අලුත් වීඩියෝ එක මාරම ලස්සනය✌️✌️✌️💖💖💖💖
@SIX-T
@SIX-T 9 күн бұрын
අයියා දැන් පොශ් වෙලා.ඉස්සර වගෙ එහෙට්ට මෙහෙට්ට කියන්නැනෙ දැන් 😅 ලස්සනයි විඩියෝ එක🎉
@SamanKumara-y3p
@SamanKumara-y3p 30 минут бұрын
ඇත්තටම අයියේ මාට ගෙදරින් මෙහෙම කොහෙවත් එක්ක යන්නෙත් යන්න දෙන්නෙත් නෑ හැබැයි රෑ දෙක තුන වෙනකං මං ඇහැරිලා මේ වීඩියො බලනවා ඒ වීඩියෝ ඇතුළෙ ජීවත් වෙනවා ඉතිං මං සරන්නට ගොඩාක් පිං ගෙදරට වෙලා ඉන්න මං වගෙ අයව ලංකාවේ ලස්සන බලන්න එක්ක යනවට❤⛰️🏞️
@lakmalkasun2091
@lakmalkasun2091 10 күн бұрын
වීඩියෝ එක මරූ අයියා drone shot එකනම් තනිකර පිස්සුවක් 🥺💗
@samithandmaduwithmikenlife
@samithandmaduwithmikenlife 8 күн бұрын
අනේ මගේ ගම🎉❤❤❤කොච්චර ලස්සනයිද🌳🌳🌳🌳🌳
@shanakaprasad6364
@shanakaprasad6364 Күн бұрын
නියමයි වලාකුළු සෙට් එක
@DularaKumarasinghe-di2hl
@DularaKumarasinghe-di2hl 10 күн бұрын
ගොඩක් කාලෙකට පස්සේ බලපු සුපිරිම වීඩියෝ එකක්....... camping feeling එක ගෙදර ඉඳන් වින්දා..... ❤❤❤❤❤❤😊
@lakminidilrukshi6464
@lakminidilrukshi6464 9 күн бұрын
ඔයාගේ වීඩියෝ ගොඩක් ලස්සනයි මල්ලි.මග අරින්නේ නැතුව බලන එකම channel එක (මං සරන්නා) බුදු සරණයි.
@user-qz1gh8jm9c
@user-qz1gh8jm9c 9 күн бұрын
කාලෙකින් පුරුදු vibe එකට. ගොඩ දවසක් බලන් හිටියා camping video 1ක් ගේනකල්. අම්මෝ මාරම ලස්සනයි ඒ view එක නම් ❤ අද video quality 1ත් superb ❤ drone shots ටික නම් මරු අප්පා ❤ හැමදාම වගේ අද මොනවද හදන්නේ කියල මං බලන්නේ😁 ගෙදර ඉදලවත් අපි හදන්නැති කෑම අය්යා camping ගිහින් හදන්නේ 😂❤ අද නම් හොඳ වෙලාවට කුරුල්ලන්ගේ සද්දේ බලන්න නෙවෙයි අහන්න තිබ්බේ😌 ලස්සනට දිගටම මේ වැඩේ කරන් යන්න අය්යා.. ආදරෙයි ❤
@VijithaVijitha-sz6wr
@VijithaVijitha-sz6wr 10 күн бұрын
Ayye man oyage oyage vidiyo balabala iddi ekaparatama hoyaganna nathiuna ada thamai masa 5kata vitha passe hambune ❤️❤️❤️❤️❤️❤️👍👍👍👍
@ruchikathathsara6959
@ruchikathathsara6959 10 күн бұрын
Excellent.Super. Beautiful. Man saranna gammak thama ithin. Mamath kothalagala camp kara wage denuna. Video eka iwara wenaknma baluwa.Enjoy kara. Me kothalagala camping ekanm supiri.Godak dewal dekka.Lassana views baluwa. Eka marama feeling ekk. Man saranna aiye math hitha gaththa aiya wage me widiyata kawadahri camping karanva kiyala.Jaya wewa man saranna aiye.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@sashikasalini9298
@sashikasalini9298 2 күн бұрын
Harima lassanai malli video eka. Wenama lokekata giya wage 😍
@SandaliUpeka-qm3pm
@SandaliUpeka-qm3pm 10 күн бұрын
Godak klekin camping video ekak 👏💚 super
@Siyanlakshan-v1r
@Siyanlakshan-v1r 9 күн бұрын
බලන්න යන්න බැරි වුණාට මම හැමදාම හොයාගෙන travel video බලනවා
@malithmadushan-it5po
@malithmadushan-it5po 6 күн бұрын
Godak godak lassanai ❤
@anuhasgamage
@anuhasgamage 11 сағат бұрын
අයියේ මොනරාගල කන්දේ camping විඩියො එකක් ගෙන්නකෝ❤😊
@ChamodaDilhani
@ChamodaDilhani Күн бұрын
Api dan chanal c eken balan gaman inne harima lassanai 👍
@KumaraHarsha-l1x
@KumaraHarsha-l1x 9 күн бұрын
36:13 38:04 එ විව් එක 🥺❤️ ලංකාවෙ ලස්සන 🙂❤️ නිකං එ විව් එක එඩිට් කරල හදල වගෙ විඩියො එකට එ තරම් ලස්සනයි අර වලාකුලු පෙන විදිහ ❤️
@Ndissanayaka-nb7nu
@Ndissanayaka-nb7nu 4 күн бұрын
මාරම ලස්සනක් ඒ මීදුම්වල වලාකුළුවල තියේ.නියමයි මං සරන්නා😍😍🍃💚❤
@KDTravels-d8j
@KDTravels-d8j 9 күн бұрын
ගම මෙහෙම දැක්කාම පට්ට සතුටුයි 😍😍
@HarshaIdunil-ey2ys
@HarshaIdunil-ey2ys 9 күн бұрын
අපි හිටියට ගානක් නෑ එහෙම නේද..😮
@Blazeab-c7c
@Blazeab-c7c 9 күн бұрын
මං සරන්නගේ බලපු ලස්සනම video එක❤
@GKW649
@GKW649 6 күн бұрын
වලපනෙම තියෙනව පුංචි ලෝකන්තය එතනත් හරි ලස්සනයි❤️
@seminipraveena6125
@seminipraveena6125 9 күн бұрын
Dakpu lassnama vdo ekk. 😍♥️
@tharangathushari6918
@tharangathushari6918 9 күн бұрын
වචනයෙන් කියා නිම කළ නොහැකි ලස්සනක්❤ දිව්‍ය භවනක්😊
@HP-cf9bc
@HP-cf9bc 10 күн бұрын
Drone shot😍🍃 It looks like the heaven❤
@SahanVlogs33
@SahanVlogs33 8 күн бұрын
Ape gama ❤✨🍃
@nipunitharnga5906
@nipunitharnga5906 4 күн бұрын
වාව් අයියේ.. ඒ වීඩියෝ ඒකනම් මාර ලස්සනයී.. වලාකුළු ටික. ලංකාව කොයිතරම් ලස්සනද ඔයාට හුගක් තෑන්ක්ස් අපිට මේ ලස්සන පෙන්නවාට.. ඔයාගේ වීඩියෝස් වලින් ලස්සනම එකක් මේක.. 😍❤️
@HansikaNethmini-eg2rf
@HansikaNethmini-eg2rf 10 күн бұрын
🌬️දිව්‍යලෝකේ😌💆‍♀️🍃❤
@tecbro..6409
@tecbro..6409 8 күн бұрын
Supiriih aiyh 😍🌪️
@Dilruk_Nilakshana
@Dilruk_Nilakshana 8 күн бұрын
One of my most favourite channel on youtube...❤❤❤
@Ashanmadushanka-dz9ef
@Ashanmadushanka-dz9ef 9 күн бұрын
Ape gama ❤
@nuwangodakanda1344
@nuwangodakanda1344 10 күн бұрын
Wrong turn vibes on 💀
@hasiyavlogs
@hasiyavlogs 10 күн бұрын
සුපිරියක් ඒක නම් සරන්නා ❤😎 ඉස්සර වගේම ඒ විදියටම දැනුනා 🔥 ජය වේවා
@maheshnilanka614
@maheshnilanka614 5 күн бұрын
එක මාරම ලස්සනයි මල්ලි. යන තැනක පරිස්සමින් බුදුසරණයි 🙏🙏🙏
@NethmiChiranthika
@NethmiChiranthika 3 күн бұрын
Thawath lassana video ekakin hamba wemu....බුදු සරනයි ❤🎉
@pramiladeshanthi7443
@pramiladeshanthi7443 3 күн бұрын
රාස් ෆිල්ම් එකේ මූඩ් එකමයි පයිනස් කැලේ ❤ මාරම මාරයි ❤️💥
@SDAGAMING43215
@SDAGAMING43215 10 күн бұрын
තුනීස්ගල hike එකක් යමුද. තුනීස්ගල කන්ද උඩට නැග්ගම මාර ලස්සනයි 😍
@ayeshasewmini9001
@ayeshasewmini9001 3 күн бұрын
Vidiyo eka marama lassanai aiye walapane ape gama.❤❤
@user-px8fp6bf2i
@user-px8fp6bf2i 10 күн бұрын
හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට සිද්ධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....බුදුසරණයි!දෙවිපිහිටයි!
@anandawijekoon9229
@anandawijekoon9229 10 күн бұрын
වින්දනීය පරිසරයක්. සුපිරිම වීඩියෝ එකක්. අපිත් හිටියා වගේම දැනෙනවා. නියමයි.
@Ceylonsnowsri
@Ceylonsnowsri 7 күн бұрын
38:00 View එක නම් 🌫🍃 සැගවුණු දිව්‍යලෝකයක් ද මන්දා මට සිතුනා
@dushanthathsara9109
@dushanthathsara9109 7 күн бұрын
අඩේ මාර ලස්සනයී... පට්ට ලස්සනම වීඩියෝ එකක්..
@nimanshiwasundara760
@nimanshiwasundara760 2 күн бұрын
ඩ්‍රොන් එකෙන් පෙන්නපු වීව් එක අම්මෝ සුපිරියක් ❤🥺
@w.m.methsara8019
@w.m.methsara8019 Күн бұрын
හම්මෝ කබරගල ගිහින් අපිට උන වැඩේ..මහ රෑ නිදි නෑ ටෙන්ට් එක ගහන් යයි කියල..මාර හුළගක් කන්ද මුදුනෙ තියෙන්නෙ ගල්වල බැදල තිබ්බෙ ටෙන්ට් එක.😂
@sachinthasamarathunga6277
@sachinthasamarathunga6277 8 күн бұрын
ආසාවෙන් බලන් හිටියේ.. ලස්සනම විඩීයෝ එකක්❤ මාරම ලස්සනයි අයියේ❤
@hashidissanayake7418
@hashidissanayake7418 9 күн бұрын
ගම ❤
@ItsMusic9
@ItsMusic9 9 күн бұрын
Mah Favorite Traveller ❤🎉
@chalanaanjana6881
@chalanaanjana6881 5 күн бұрын
අම්මෝ දැන්නම් video මාරම කොලිටි ❤ ජයවේවා ❤
@LakaLaka-nb9vx
@LakaLaka-nb9vx 10 күн бұрын
Wala pane😌
@dewmidasanayaka2338
@dewmidasanayaka2338 21 сағат бұрын
ඒකනම් පිස්සුවක් 😍😍❤❤
@IlmaBilal-m4s
@IlmaBilal-m4s Күн бұрын
❤❤❤❤❤❤❤❤😮😮😮😮Mara lassanai kurullo kaha gahanawa mihoduma watila wow anee msta evith geyak hadan inna hitenawa
@Chuti002
@Chuti002 8 күн бұрын
මාරම quality අයෛයා ❤
@KavishkaSadaruwan-mw8jn
@KavishkaSadaruwan-mw8jn 6 күн бұрын
Video editing eka lassanayi aiye ❤😍
@DamithaBasnayaka
@DamithaBasnayaka 10 күн бұрын
Oyalata kara eka damma gedarata poddak mehe thara pare dakunu paththe oyala enkota hambunada kaha pata gettuwak thiyana gedarak anna eka.
@Danidu-g5m
@Danidu-g5m 9 күн бұрын
Ammoo supiri 37:08
@tharushidineshika8057
@tharushidineshika8057 10 күн бұрын
Vlog ekak genakan maga balan hitiye. Me vlog ekath maru. All the best aiya. Oya thmi apiwa traveling walata mechchra addict kre❤❤
@travelwithoshen
@travelwithoshen 10 күн бұрын
Maru camping eka❤❤❤❤❤❤❤❤❤
@IsmiAza
@IsmiAza 10 күн бұрын
Drone shots are littttttt🔥🔥🔥🔥🔥
@mansaranna
@mansaranna 10 күн бұрын
Much loveee
@Helanniyapavani-z5q
@Helanniyapavani-z5q 8 сағат бұрын
Anew❤
@Lifetravelingwiithme
@Lifetravelingwiithme 9 күн бұрын
Patta malli...balapu lassanama view eka wenna one❤jaya wewa
@RandiluSadamith
@RandiluSadamith Күн бұрын
Ape paththe kolleke nisa patta adamberai
@NadunPrasad-m8t
@NadunPrasad-m8t 5 күн бұрын
අදත් මාරම ලසන්ත view ekk aiya❤😊
Great western Camping ft. @Ceylonsolohiker  , cooking , Roasting Chicken | Srilanka 🇱🇰
38:21
Man Saranna මං සරන්නා
Рет қаралды 315 М.
Lakai Sikai - Kakula | ලකයි සිකයි - කකුල 🦵 😃
21:20
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 223 М.
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,4 МЛН
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 15 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 40 МЛН
Bike vs Super Bike Fast Challenge
00:30
Russo
Рет қаралды 23 МЛН
Catch & Cook Seafood Mukbang 😲 අම්මෝ... සීෆුඩ්  😛 @wishwatiyubaya 👣🎣😎
49:14
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 92 М.
සදක් වෙලා මනරම් !! | The kota
26:03
The Kota
Рет қаралды 219 М.
Love පෙරළිය 2 | @BlokandDino | Gehan Blok & Dino Corera
16:17
Camping in heavy rain | Making Cheese kottu | Nonperial | Baker’s Bend | ft @IwaTrails
47:42
Man Saranna මං සරන්නා
Рет қаралды 406 М.
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,4 МЛН