2 days in Adisham Bungalow | Srilanka | කාමර 40කට වඩා ඇති එඩිශම් බංගලාවේ ඇතුලත දර්ශන | part 1

  Рет қаралды 197,993

Man Saranna මං සරන්නා

Man Saranna මං සරන්නා

Күн бұрын

Пікірлер: 380
@mansaranna
@mansaranna 2 жыл бұрын
PART 2 ලබන සතියේ ✨ Dog cannel 🐶 Farm 🐖 Jam production 🫐 Secret garden 🌱 Part 2 video එකෙන් බලමු 💙
@semipravee4472
@semipravee4472 2 жыл бұрын
Haa🙈
@Thizzz3371
@Thizzz3371 2 жыл бұрын
😀🔥🔥
@akilaniroshan8563
@akilaniroshan8563 2 жыл бұрын
❤️
@geethma194
@geethma194 2 жыл бұрын
secret garden 🤩❤‍🔥
@kavinupasanjith7570
@kavinupasanjith7570 2 жыл бұрын
🤩🤘
@anandawijekoon9229
@anandawijekoon9229 2 жыл бұрын
එඩිෂම් කිහිප වතාවක්ම ගිහින් තියෙනවා එ්ත් මේ වගේ දැක්කේ අද තමයි සාමාන්න්‍යයෙන් බලා ගන්න බැරි ඉතාම හොඳ ඩියෝ එකක් Thankyou verry much
@mansaranna
@mansaranna 2 жыл бұрын
💙💙
@chamimuthukumarana3789
@chamimuthukumarana3789 2 жыл бұрын
Tv program එකකවත් මෙච්චර විස්තරක් දැකලා නෑ. හරිම වටිනවා නියමයි මං සරන්නා❤
@maheshtravellogs9244
@maheshtravellogs9244 2 жыл бұрын
ඇඩිශම් ගැන මෙතෙක් කරපු හොදම වැඩසටහන සහ හොදම පැහැදිලි කිරීම රොඩ්නි මහතගෙන්...
@mansaranna
@mansaranna 2 жыл бұрын
💙🙌
@isharasbogoda4973
@isharasbogoda4973 2 жыл бұрын
මාර ලස්සනයි. ඒ වගේම බංගලාව ගැන අපි අහලා තිබුණු දේවල් වලට වඩා ගොඩාක් විස්තර video එක හරහා දැන ගන්න ලැබුණා. හුඟක් ස්තූතියි සහා හුඟක් සතුටුයි මෙහෙම හරි බංගලාව දැක ගන්න හම්බුණු එකට. Good luck ❤️
@travelwiththarusha2526
@travelwiththarusha2526 2 жыл бұрын
කොච්චර ගියත් ආයෙ යන්න හිතෙන ලස්සන තැනක්..ඇතුලෙ ලස්සන දැකල තිබ්බෙ නැ ..ඒ ටික දැකගන්නට ලබාදුන්නට ස්තූතියි අය්යේ ❤️🍃❄️🇱🇰
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 Жыл бұрын
සුපිරි
@umayasevwandi6034
@umayasevwandi6034 2 жыл бұрын
අයියගෙ වීඩියෝ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ ඉතිම් සුපිරි 😍😍😍✌️❤️
@TravelWeekend
@TravelWeekend 2 жыл бұрын
මේ සැරේ එකේ මටනම් වෙනස්ම අමුතු වෙනසක් දැනුනා වැඩේ සුපිරියටම තියෙනවා නියමයි ජය වේවා මල්ලි.
@rishadiasinsala880
@rishadiasinsala880 Жыл бұрын
මාරම ලස්සනයි බලන්න ගියාට ඔච්චර බලන්න දුන්නෙ නෑනෙ අපිට ගොඩක් ආසාවෙන් හිටියේ මේ බංගලෝ ඒක ගැන විස්තර දැනගන්න ඕක ඇතුල බලන්න ගොඩක් තෑන්ක්ස් අයිය 🥳✨️♥️
@djrupasinghe2591
@djrupasinghe2591 8 ай бұрын
විස්තර කිරීම නම් හරිම පැහැදිළියි. ඔබටත් අපට පැහැදිලි විස්තරයක් ඉදිරිපත් කළ ඒ මහතාටත් ගොඩක් ස්තූතියි.
@sharrondaniel8212
@sharrondaniel8212 2 жыл бұрын
හරිම ලස්සන video එකක්! ගොඩාක් ස්තුතියි share කලා ට! ලංකාවේ හිටියාත් අපි දැකලා නැති තැන්!!!
@kavinducharu5518
@kavinducharu5518 2 жыл бұрын
වීඩියෝ එකක් එනකන් බලන් හිටියේ...වීඩියෝ එකක් එන්න ටිකක් පරක්කු උනා වගේම ඒකේ වටිනාකමත් වැඩී....ගොඩක් වටින විඩියෝ එකක්....හදවතින්ම ආදරෙයි මං සරන්නා.....කැම්පස් සෙට් එකත් ආවා නම් ආතල් හැබැයි...ඉදිරි ගමනට ජය...
@Harshaxo4148
@Harshaxo4148 2 жыл бұрын
අදත් වීඩියෝ එක මාරම ලස්සනයි ඉඳුනිල් අයියා.....මේ වීඩියෝ එක එනකන් බලන් හිටියෙ...ආසම තැනක්....ඇඩිෂම් බංගලාව...😍🥰🥰
@mansaranna
@mansaranna 2 жыл бұрын
Thank you 💙
@iswaragekusum9996
@iswaragekusum9996 2 жыл бұрын
හරිම වටිනාකමක් උ තෙරුවන් සරණයි! මමත් ගියා ගිය ඉරිදා යන්න අපහසු වුනා වාහන පිරිල පාර අවහිර වෙලා.
@Englis7825
@Englis7825 2 жыл бұрын
තාම යන්න බැරිඋනා .තෑන්ක්ස් මේක පිළිවෙළට තියන නිසා.ආදරණීය මං සරන්නාට ❤️ අපගේ ප්‍රණාමය👑️
@kithmalsenadeera954
@kithmalsenadeera954 2 жыл бұрын
ඒ මාමා ලස්සනට විස්තර කරනවා ❤️❤️ නියමයි vlog eka 👌👌❤️
@kushanithathsarani6317
@kushanithathsarani6317 6 ай бұрын
ඇත්තටම ගොඩක් වටිනවා.නොදන්න තොරතුරු ගොඩක් දැනගත්තා.thank you ❤❤❤
@mykitchenlife5122
@mykitchenlife5122 2 жыл бұрын
ඇත්තටම ගොඩක් ස්තුතියි පුතා මේ වගේ විඩියෝ එකක් ගෙනාවට
@productions2102
@productions2102 2 жыл бұрын
ඇත්තටම වීඩියෝ එක ගොඩක් ලස්සනයි සහෝදරයා. ලංකාව කොච්චරනම් ලස්සනයිද.අද තමා ඔයාගේ වීඩියෝ එකක් බලපු පලවෙනි අවස්ථාව. නියමයි සහෝදරයා. සුබපැතුම් ❤❤
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 2 жыл бұрын
සුපිරි godak dewal denagatta vloge eka patta 👍👍👍
@express6468
@express6468 2 жыл бұрын
ඇත්තටම එංගලන්තයේ ඉන්නවා වගේ ෆීලින් එකක් දැනෙන්නේ දැක්කම. මාර ලස්සනක්.
@travel4604
@travel4604 2 жыл бұрын
බංගලාව ඇතුලෙ විස්තර කරද්දි ෂර්ලොක් හෝම්ස් මතක් වෙනවා😍
@csawinde
@csawinde 2 жыл бұрын
මේ වීඩියෝ එක එනකන් ආසාවෙන් බලන් හිටියේ🥰❤️ හැමදාමත් වගේ විඩියෝ එක නම් මාරම ලස්සනයි අයියේ😍😍
@Dinidu-K
@Dinidu-K 2 жыл бұрын
Adisham Bungalow එක ගැන දැකපු සුපිරිම review එක
@Sanduu-gz7lz
@Sanduu-gz7lz 8 ай бұрын
වීඩියෝ එක හරිම වටිනව ❤ මෙ වගෙ තැනකට මිනිස්සුන්ට යන්න නොදෙන එකම තමයි හොඳ. නැත්නම් සතියක් වත් නොගිහින් මෙ ලස්සන පරිසරය විනාස වෙනව.
@harshaprabath7356
@harshaprabath7356 2 жыл бұрын
අපි ගියහම පොඩි වටයක් කැරකිලා එන්න විතරයි පුලුවන් .. මේවගේ වීඩියෝ එකකින් තමයි හරියටම බලන්න පුලුවන් ...වීඩියෝ එක සුපිරි 👌👌
@anupamadilruwan7779
@anupamadilruwan7779 Жыл бұрын
කියලා වැඩක් නෑ ...සල්ලි කඩාගන්නවා විතරයි..
@oizer4646
@oizer4646 2 жыл бұрын
මේ වීඩියෝ එකනම් පට්ට වටිනවා මචං🍃
@Harshaxo4148
@Harshaxo4148 2 жыл бұрын
Part 2 ikmanata one.....Athula godakma lassanayi ...api giyath balanna bariuna ❤️❤️
@lomithacreation
@lomithacreation 2 жыл бұрын
හරිම ලස්සන වටින වීඩියෝ එකක්...ජය වේවා.....👍👍👍
@damithdepapriya4828
@damithdepapriya4828 2 жыл бұрын
Api ohe giya sathiye giyta owa mukuth blnna dunne na.oyage video ekn thma me tika baluwa.godak pin malli oyta ❤️
@samanimali676
@samanimali676 2 жыл бұрын
ඉතාමත් වටිනා වීඩියෝවක්... ස්තුතියි!
@manojpriyantha1827
@manojpriyantha1827 2 жыл бұрын
සුපිරම වැඩක් මගේ එකා.....ඉදිරියටම යමු ජයවේවා...💖💖💖💖
@rider4198
@rider4198 6 ай бұрын
හොල්මන් film එකකට මරු interior එකක්. බයත් හිතෙනව සමහර තැන්වලට
@dewshantha8404
@dewshantha8404 Жыл бұрын
Maassrama watina deyak godaak aasawen beluwa. Api ethan hitita wage lassana hegeemak aawa. Godak sthoothiy malli
@patricksamaraweera6920
@patricksamaraweera6920 2 жыл бұрын
👍🙏❤️💐🙏🙏 Thanks very much . හදවතින් මනසින් රැකගත යුතු තැනක් . පැහැදිලිකලාට යලිත් තුති.
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 2 жыл бұрын
විෂිශ්ඨ ඉදිරිපත් කිරීමක්....❤
@bawanthamadushanka7145
@bawanthamadushanka7145 2 жыл бұрын
Video ekanam patta යන්න හිතේනවා හරිම ලස්සනයි 💯💯
@music-tr6lw
@music-tr6lw 2 жыл бұрын
ආයෙත් යන්න හිතෙනව අයියා.supiyak thamai.සියලුම විස්තර පෙන්නුවා ඔයා.ලංකාවේ සුපිරිම තැනක්
@sanjanasangakkara217
@sanjanasangakkara217 2 жыл бұрын
මන් අවුරුදු පහකට විතර කලින් ගිය ඔතනට හැබැයි ඒ දවස් වල ඇතුලු වෙන තැනට විතරයි යන්න දුන්නෙ අද තමයි ඔක්කොම දැක්කෙ 🤩
@sldmvideochannel4890
@sldmvideochannel4890 2 жыл бұрын
හදවත මොහොතක් නතර උන වීඩියෝ එකක් සුබ පැතුම්
@mariaperera3514
@mariaperera3514 2 жыл бұрын
Excellent thank you for your post. It was very informative and a great all round coverage. Well done.
@nisalaranthushafonseka.1666
@nisalaranthushafonseka.1666 2 жыл бұрын
හැමදාම වගේ ලස්සන,සුන්දර තැන් වලට අරන් යනවා අපිව.💛💛💛💛💛
@gihanhondamunige4578
@gihanhondamunige4578 2 жыл бұрын
Great work . Keep it up ..
@susanacharmers4323
@susanacharmers4323 2 жыл бұрын
Thank you very much for the explanation you have given about this luxury building of Sir Thomas Villiers. I visited Sri Lanka some time back and visited lots of places but did not know that this place by then. Lovely scenic location he has chosen to build his dream house. Once again thank you for showing us this amazing building's inside while touring in it.
@hasandihimaya2204
@hasandihimaya2204 2 жыл бұрын
Thank you dear. Api dhethun parak awa eth adha thamayi mulu bungalow ekama dhakke.🌹
@dhulanjalinethmini7768
@dhulanjalinethmini7768 2 жыл бұрын
අයියනම් මාරම වාසනාවන්තයි 🥰❤
@dewshantha8404
@dewshantha8404 Жыл бұрын
Great Work...... very intersting clip.. Thank you very much Indunil malli. Good luck
@mansaranna
@mansaranna Жыл бұрын
So nice of you..
@gemin8725
@gemin8725 2 жыл бұрын
🤩 සුපිරියක් තමා 🤩🤩
@siromapriyadarshani8536
@siromapriyadarshani8536 2 жыл бұрын
Thank you so much හරිම ලස්සනයි
@dayamaheepala1274
@dayamaheepala1274 7 ай бұрын
Good place Semata sthuthyi
@TheekshanaShanukaVlogs
@TheekshanaShanukaVlogs 2 жыл бұрын
අදනෙ මේ දේවල් හරියටම බලන්නෙ. ස්තූතියි මන්සරන්න ❤️
@tharindu8996
@tharindu8996 2 жыл бұрын
නියමයි අයියා😮🔥
@PriyadarshaniJayamaanna
@PriyadarshaniJayamaanna 2 жыл бұрын
Very important and very beautiful place of sri lanka.
@sakunthaladimuthu2867
@sakunthaladimuthu2867 6 ай бұрын
Thwath Lassana volg ekk meknm ❤❤
@lakamalagedayani6626
@lakamalagedayani6626 2 жыл бұрын
සුන්දරයි අගයමි අපිට මේ වගෙ තැන් තියෙනවා නේද කියන්නේ සතුටුයි ස්තුතියි ඔබට
@sineshachamidu2009
@sineshachamidu2009 2 жыл бұрын
Godak hoda video ekak ayye.harima lassanai oyata idiriyatama yanna suba pathanawa
@melishaanthony3910
@melishaanthony3910 2 жыл бұрын
Godak hoda porgrame ekk api danne neti dewal godak dena gthta thnk you mn sarnna👍👍👍
@isurumadushanka8515
@isurumadushanka8515 2 жыл бұрын
පුදුම ආසාවකින් බැලුවේ ..❤️❤️❤️ හරිම ලස්සනයි
@roundtheworld4480
@roundtheworld4480 2 жыл бұрын
Man sarannage skip nokara balapu first video eka .😍 mokada mn nm godak video wala camping gihin kema hadana part ekata thamai asama. gdk valuable details danaganna labuna. Describe karana kenath harima pleasant. 😊
@mansaranna
@mansaranna 2 жыл бұрын
😍💙
@kavinupasanjith7570
@kavinupasanjith7570 2 жыл бұрын
Marama lassana video ekak aiye🤩😍
@rekhahettithantri1918
@rekhahettithantri1918 Жыл бұрын
ලක්ෂපාණ ඇල්ලෙ යන්න කෑම්ප් කරන්න මරුතැන හරිම ලස්සනයි
@Soma-r4h
@Soma-r4h 7 ай бұрын
Harima lassanai kiyala nima kala nohaka niyamai palawani warata mawani Video aka k dakin na labima oba lhumata bohoma pin lharwan saranai Dave raka waranai api katar rata sita 🤔🤭👍👍👍
@oshendreginold9094
@oshendreginold9094 2 жыл бұрын
අදත් ගිහින් ඉදලා ආවේ 😍❤️🏃
@priyankaramilan542
@priyankaramilan542 2 жыл бұрын
Superb bro👌 .Thank you very much for sharing your valuable experience that we never seen in adisham bunglow.
@tipicat3105
@tipicat3105 2 жыл бұрын
සුපිරි පොරක්.. රිප්ලයි එකාක් ඔනි. අපෙ පැත්තෙ කොල්ලෙක් 😎❤
@mansaranna
@mansaranna 2 жыл бұрын
💙🙌
@chathukumarasinha5332
@chathukumarasinha5332 2 жыл бұрын
Aiyage videos nam marai aiya...api nodanna dewal godak aiyage video walin balanna puluwa..thank you so much aiya 🤗💞
@travel_with_thusitha
@travel_with_thusitha 2 жыл бұрын
සුපිරි විඩියොවක් 😍
@samitha8805
@samitha8805 2 жыл бұрын
සුන්දර සංචාරකයා ❤️🌿😍
@tharushikadananjali8214
@tharushikadananjali8214 2 жыл бұрын
හරිම ලස්සන වීඩියෝ එකක් ❤😍
@nisansalaperera4714
@nisansalaperera4714 6 ай бұрын
ඇඩිෂම් බංගලාව බලන්න එන්න ආස අය ඉන්නවනම් මේ විඩියෝ එක අනිවාර්යයෙන් බලලා එන්න. මොකද අපිට එහෙ ගියාම බලන්න දෙන්නේ ඉතා සීමිත ප්‍රමාණයක්. ඇතුලේ ඡායාරූප ගැනීමත් තහනම්. මේ විඩියෝ එක බැලුව නම් ආය බලන්න යන්න ඕනිත් නෑ. ගොඩාක් ස්තූතියි මල්ලි. ඇත්තටම වාසනාවත්නයි මේ දේවල් බලන්න ලැබීමම.
@dilinimadhushika5980
@dilinimadhushika5980 2 жыл бұрын
හරිම ලස්සන Video එකක්❤️
@suhasnathisasni
@suhasnathisasni 2 жыл бұрын
video aka lassanai ayye❤️😍
@gayang1773
@gayang1773 2 жыл бұрын
Harima lassanai Malli godak kalakin nada lankawa lassana kiyala waddak na oya am godak pin karala tiyanawa mamat Tama otanata awilla na Anna lankawata nahana 2 kotasa ekmanata awanna hodabs
@udarakulathunga
@udarakulathunga 2 жыл бұрын
අවුරුදු 10ක් දියතලාවේ හිටියේ . ඒත් බැරිඋනා එඩිසම් එක බලන්න යන්න. 😞
@umkaushi77
@umkaushi77 2 жыл бұрын
Super vedio aiye. Marm lassana place 1k. Godk dewl dangththa. ❤❤👍👍 oyge journey 1t apiwth ekthu krgnn barid 😊
@OneLkchannel
@OneLkchannel 2 жыл бұрын
සුපිරියක් 😎❤
@imalkadias3341
@imalkadias3341 Жыл бұрын
හරි ම ලස්සනයි video එක
@SanathSamarasinghe-om8if
@SanathSamarasinghe-om8if 7 ай бұрын
මෙිලගදි අපි ගියා ඔය තරමි ලස්සන තැන් බලන්න බැරි උනා හරි විස්තරයක් දැගන්න ලැබිම ගැන ඔබ දෙපලට ස්තුතියි
@LankaPalipana-zq7wl
@LankaPalipana-zq7wl Жыл бұрын
Good Luck man saranna..
@methsadani
@methsadani Жыл бұрын
අපි නම් ඔහේ ගිහින් පෙයාස් කැඩුවා ඇබුල් පේර කැඩුවා හරිම ලස්සන යි පාරාදීසයක් අෆ්ෆා .. ❤️
@thejan555
@thejan555 2 жыл бұрын
අයියේ සති දෙක්කට සැරයක් වත් වීඩියො එකක් දාන්නා.. ඔයා වීඩියො දානකල් බලන් ඉන්න රසිකයෝ ගොඩක් ඉන්නවනේ.. ❤️
@DulshanIsuru-sv3vm
@DulshanIsuru-sv3vm 7 ай бұрын
අයියේ, The Sri Lanka is a fantastic country in the current popular world. ❤❤❤😊😊❤❤❤
@subhashinimadumali9898
@subhashinimadumali9898 7 ай бұрын
Godak watina vidio ekk ❤️❤️ supar aiye
@semipravee4472
@semipravee4472 2 жыл бұрын
😍ilaga video eka balanakan iwasillak naa 🙈♥️
@sitharadilrukshi8991
@sitharadilrukshi8991 2 жыл бұрын
Woww very very impotent vedio thank you so much❤️❤️❤️
@nadeeshahemaali1309
@nadeeshahemaali1309 2 жыл бұрын
සරන්නා ♥️♥️🌏 මරු ආ
@vimukthideshan1059
@vimukthideshan1059 2 жыл бұрын
වීඩියෝ එක මරු ❤
@avishkad1701
@avishkad1701 2 жыл бұрын
නියමයි 💙😊👍
@praveen_brother
@praveen_brother 2 жыл бұрын
Ayye ayya video & photo edit karna vidiya podi into ekak gennako... Plz...
@kudumagsmage2502
@kudumagsmage2502 7 ай бұрын
ලස්සනයි සුර පරයක් වගෙ ලස්සනයි ස්තුතියි ❤❤❤
@thejanirajawardhana4538
@thejanirajawardhana4538 2 жыл бұрын
Apit dakinn blnn yann bari dewl dakinn salaswanawata thank you aiye💙
@_thathsarani_
@_thathsarani_ 2 жыл бұрын
Beautiful Video 🍃🌸❤️
@S.Gamage01
@S.Gamage01 2 жыл бұрын
මෙච්චර ලස්සන රටක්නේ මේ අපතයෝ ටිකක් විනාශ කරන්නේ 🤐😑
@yakdessalk
@yakdessalk 2 жыл бұрын
EK supiri... patta wisthra tikak aaaaa
@Shenu2002
@Shenu2002 2 жыл бұрын
Superb Aiye ❤️🍀
@fathimamahroozamajeed9241
@fathimamahroozamajeed9241 2 жыл бұрын
වටිනා වීඩියෝව!
@chandranijayamaha8928
@chandranijayamaha8928 2 жыл бұрын
Thanks so much.....given this chance to see inside the bungalow Although we visited several times.
@manodhyalakshith5226
@manodhyalakshith5226 2 жыл бұрын
මම ගිහින් තියනවා..♥️
@kumuduninavaratne856
@kumuduninavaratne856 2 жыл бұрын
Interesting..place. .thank. You
@wasanthaabeykoon1814
@wasanthaabeykoon1814 2 жыл бұрын
නියමයි මල්ලි
2 days in Adisham Bungalow | Part 2 | Secret Jam production , Farm , Little amzon forest
44:15
Man Saranna මං සරන්නා
Рет қаралды 69 М.
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
I VISITED A BUNGALOW FROM THE 1900'S IN SRILANKA
8:03
Reven malphas
Рет қаралды 166
Great western Camping | part 2 | ft. @Ceylonsolohiker , cooking , Srilanka
20:56
Man Saranna මං සරන්නා
Рет қаралды 115 М.
Adisham Bungalow Haputale | Beauty of Sri Lanka | @placetoplace | Extraordinary places in Sri Lanka|
5:03
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН