Kalugala Gerandi ella camping | Part 2 | Making chicken biriyani + roty + Mushroom + noodles | ASMR

  Рет қаралды 262,451

Man Saranna මං සරන්නා

Man Saranna මං සරන්නා

Күн бұрын

#Kalugala #gerandi_ella #camping #treck #garandigala #travel #survival #hike #chicken_biriyani #roty #noodles
Kalugala Gerandi Ella Waterfall is situated in Gerandigala village of Kalugala in the Kandy district.
Distance from Kandy - 60 km (1 hour 49 minutes). It stands at a massive height of 240 meters. The waterfall cascades in to number of segments. The name “Gerandi” is given due to the resemblance of this waterfall to a slithering snake. The top 4 segments of the waterfall can be seen from the Mahiyangana Road. Kalugala Gerandi Ella Waterfall is difficult to hike since it consists of serious vertical segments. it will be the best destination after the hike. we can camp top of the waterfall. it's a part of knuckles mountain range. we can see kahelpaddoruwa, Yahangala, Sorabora lake, Mapakada lake, Ulhitiya lake, part of meemure , Dumbanagala mountain and more. If you visit there please kind to keep the environment clean.
*************************************************
If you enjoyed this video subscribe the channel and make sure to click the bell button also to get notifications of new videos ♥️
**************************************************
camera : Go pro hero 8
Editing : premier pro
sounds on : KZbin audio library &
Action music by Floki Jay 👇
www.facebook.c...
*************************************************
🧡 Follow on Instagram : / man_saranna
💙 Like on facebook : / man-saranna-මං-සරන්නා-...
************************************************
THANKS FOR WATCHING මං සරන්නා ...💙💫
************************************************
අපේ නිලාන් අයියාගේ Channel එකත් subscribe කරල තියාගන්න 🔴👇
/ @theriskhunter7770
Insta 🧡👇 ...

Пікірлер: 830
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ඒක පහරක්... කදු උඩ රස කෑම නම් මං සරන්නා තමයි.
@sandaruwanrathnayake2798
@sandaruwanrathnayake2798 2 жыл бұрын
දිනේශ් අයියා ඔයා 🌝🌝🌝
@ayeshshanaka7674
@ayeshshanaka7674 2 жыл бұрын
මං සරන්නගෙ එකත් බැලුවා. ඊ ගාවට ඔයාගෙ වීඩියෝ එක දානකම් තමයි බලන් ඉන්නේ ඔක්කෝටම බුදු සරණයි පරිස්සමෙන් .❤️❤️❤️
@achinisaubagiya1686
@achinisaubagiya1686 2 жыл бұрын
මම නම් ඔයාගේ විඩියෝ එකෙන් තමයි ඉස්සෙල්ලාම මේ කන්ද දැක්කේ අයියේ...අලුත් විඩියෝ එකක් දෙන්න ඉක්මනට...
@blackapron6805
@blackapron6805 2 жыл бұрын
දිනේෂ් අයියා... ඔයත් අපේ ගෙදර හැමෝගෙම පිස්සුවක් තමයි අහ්... වීඩියෝ එකක් දානකන් බලන් ඉන්නේ ඔයත්. ඊට පස්සේ මං සරන්නා.. ඔයාලා හැමෝටම සුබපතනවා වගේම ඉස්තූති කරනවා.. ඒ වගේම ඔයාලා යන්නේ අවදානම් ගමන් ඒවත් පරිස්සමෙන් ගිහීන් එන ලැබෙන්න ඕනා. තෙරුවන් සරණයි!
@UniversalFacts475
@UniversalFacts475 Жыл бұрын
DAP❤️
@malithalakshan9937
@malithalakshan9937 2 жыл бұрын
කාපු රසම කෑම ටික කෑවේ ගැරඩිඇල්ලේ ගිහින් 😍🥰 ගමනේ ලස්සනයි adventure එකයි පරිසරේ ලස්සනයි කොල්ලෝ ටිකගේ ගැම්මයි නිසා අමතක නොවන hike එකක් උනා ගැරඩි ඇල්ල 😍
@mansaranna
@mansaranna 2 жыл бұрын
Chef මාලිත 😎💙✌️
@malishidewnima7755
@malishidewnima7755 2 жыл бұрын
Chef මාලිත... අම්මෝ ඔයාගේ recipes 😁😁.... super
@Vinujainod88
@Vinujainod88 2 жыл бұрын
Chief malithge 😂කෑම වලට කෙල ඉනුවෙ😋 නැත්නම් උබ තිරිසනෙක්😂💔
@pubba2581
@pubba2581 2 жыл бұрын
Wahaneka enwann nawattala enna then tyenwada?
@Tharindudeshan444
@Tharindudeshan444 2 жыл бұрын
Malitha oya 👊 ela hode👊
@themobiletraveller4102
@themobiletraveller4102 2 жыл бұрын
Camping වල රසම කෑල්ල කෑම.. ඒත් ගොඩක් අය කරන්නෙ noodles එකක් තම්බන් කන එක.. Camp කරන තැනට ටිකක් කලින් යන්න plan කරල මේ වගෙ රස දෙයක් හදන්න.. අමතක නොවෙන experience ගන්න පුලුවන් 🖤
@mansaranna
@mansaranna 2 жыл бұрын
අනිවා සහෝදරයා 💙
@sajiyas1848
@sajiyas1848 Жыл бұрын
එකෙම්ම. ගොඩක් උන් කොත්තු මී තමා හදන්නෙ ගිහින් 😂😂 කිසිම තේරුමක් නෑ. හොඳට සැරට කෑමක් හදලා ඉඟුරු දාපු ප්ලේන්ටියක් හදාගත්තම ඔය වගේ කදු මුදුනක තියන ආතල් එක කියලා නිම කරන්න බෑ බන් 😍
@deshanfernando9089
@deshanfernando9089 11 ай бұрын
@@sajiyas1848ai e kiyla nima krnna bari ?
@Navidu_00
@Navidu_00 2 жыл бұрын
මම දැකපු හොදම camping and hiking video එක youtube එකේ ♥♥♥♥
@mansaranna
@mansaranna 2 жыл бұрын
Thanks for this valuable comment 💙💪
@umayasevwandi6034
@umayasevwandi6034 2 жыл бұрын
එනකන් බලාගෙන හිටියේ.....❤️❤️❤️ මංසරන්නා කියන්නේ ඉතිම් ගැම්මක් තමයි 👍👍👍
@iwankasandaru3589
@iwankasandaru3589 2 жыл бұрын
Hike කරන්න ආසාවයි හිතේ හයියයි තියෙන එක වගේම කොල්ලෝ හතරකට ලස්සන වැඩක් කරන්න පුලුවන් කියලා කලුගල සාක්ෂි වෙනවා සත්තයි... 🏞️🧗❤🙌
@mansaranna
@mansaranna 2 жыл бұрын
අන්න ඒකයි සහෝදරයා 💙💪
@ravinduarosha7407
@ravinduarosha7407 2 жыл бұрын
වෙනම ලෝකෙකට අරන් ගියා අයියා මෙ වීඩියො දෙක 😍much love set ekh. උයන්න දන්නෙ නැති ගෑනු ලමයිනෙ මෙන්න බලලා ඉගෙන ගන්න උයන හැටි 😂
@mansaranna
@mansaranna 2 жыл бұрын
much love 💙
@A.L.Js2024
@A.L.Js2024 2 жыл бұрын
අයියා ටුවරිස්ට් කෙනෙක් වෙල හිටියනම් ලන්කවෙ සන්චාරක ශේෂ්ත්‍රය මාර දියුනුයි 😋
@imeshudayanga7975
@imeshudayanga7975 2 жыл бұрын
මේවගේ camp කරන්න යනවා නම්... මොනාද අරගෙන යන්න ඕනේ කියල video එකක් කරන්නකෝ... A to Z #ජය වේවා කට්ටියට ❤️
@channapradeep9443
@channapradeep9443 2 жыл бұрын
සුපිරි කොල්ලෝ සෙට් එකක් සුපිරි වැඩක් , , ඕවා කරන ගමන් හොදට ඉගන ගනිල්ලා , ලංකාවේ හිටියත් ලෝකේ කොහේ ගියත් ජොබ් කරන ගමන් මේ වගේ අතල් වැඩ කරන්න ජීවිතය විදින්න , නැත්නම් අපි වගේ ජොබ් එක නිසා එක තැන පල වෙන්න වෙනවා .. ජයවේවා 🌼💖
@mansaranna
@mansaranna 2 жыл бұрын
බොහොම ස්තූතියි 💙
@sujeewapriyadarshani4171
@sujeewapriyadarshani4171 2 жыл бұрын
මාලිතට නම් රසට කෑම හදන්න හැකි නේ 🤗 නියමයි සුපිරි සෙට් එකම ❤️
@diliniruwanthika2132
@diliniruwanthika2132 2 жыл бұрын
හැමදාම වගේ සාර්ථක වීඩියෝ එකක් අයියේ..අපිට යන්න බැරි උනත් මේ වගේ vlog එකකින් හරි අපේ රටේ සුන්දර තැන් අපිට පෙන්නන්න මහන්සිවෙන ඔයාට ගොඩාක් ස්තූතියි.ගොඩක් අමාරු හයික් එකක්..වීඩියෝ එක බැලුවම පේනවා වීඩියෝ එක වෙනුවෙන් කොච්චර මහන්සි වෙලද කියලා..ඉතින් ඒ මහන්සියේ තරමට හොඳ ප්‍රතිඵලයක් තියනවා අයියේ..වීඩියෝ එක ඇත්තටම ගොඩක් සාර්ථකයි.නිකන්ම නිකන් වීඩියෝ එකක් නැතුව බලන අයට විඳින්න පුළුවන්, දැනුමට යමක් එකතු කරගන්න පුළුවන් වීඩියෝස් මං සරන්නගෙන් අපිට ලැබෙනවා.චැනල් එක වෙනුවෙන් උපරිමයක් දෙන්න උත්සහා කරනවා ඔයා.එකම වීඩියෝ එක දහපාරක් බැලුවත් එපා වෙන්නේ නෑ ඔයාගේ.ඉතින් අයියේ මේ වගේම සාර්ථක වීඩියෝස් ඉස්සරහටත් අරන් එන්න ඔයාට ශක්තිය ලැබෙන්න ඕන..ඒ වගේම මං සරන්නාගේ මේ තියන සරලකම ඉදිරි වීඩියෝස් වලත් නොවෙනස්ව තියෙයි කියලා හිතනවා..හැමදේම පරිස්සමින් කරන්න..ජය වේවා සරන්නා අයියේ..💙🔥💪🍃
@mansaranna
@mansaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 💙💪
@madusankalakshan1377
@madusankalakshan1377 2 жыл бұрын
මොකද කියන්නේ ඩ්‍රෝන් කැමරා එකක් ගමුද වැඩේ තවත් ලස්සන වෙයි මචෝ..🥰🤘🔥
@sanaboy9767
@sanaboy9767 2 жыл бұрын
සිරාවටම
@singhaderana6861
@singhaderana6861 2 жыл бұрын
අදත් වීඩියෝ එක සුපිරියි ..පට්ට ගේමක් ගහලා තනි අතින් වීඩියෝ කරන ගමන් ..මන් හිතන්න්නේ කෑම්පින් කරන ගමන් බඩකට පුරා කාලා බීලා සුපිරි ෆන් එකක් ගන්න එකම ලංකාවේ යූ ටියුබ් චැනල් එක..ඒ වගෙම පට්ට යාලුවෝ සෙට් එකක් ඉන්නේ මල්ලිට..ජයවේවා
@chamindukulawansha6737
@chamindukulawansha6737 10 ай бұрын
සුපිරි නියම කුක් කෙනෙක් ගිහින් ගුඩ් හරිම සුන්දරයි මල්ලී අපේ රටේ ලස්සන පේන්නේ විදෙෂ් ගත උනාම මල්ලී කවදාවත් ගිහින් නැති පලාත් හරිම සුන්දරයි බන් ...❤❤❤❤️❤️
@vimarshanass
@vimarshanass 2 жыл бұрын
Woow මල්ලි මම දැනට බලපු ඔයාගේ සුපිරිම video එක මේක, හදපු කෑම ටික 😋 ඊට වැඩිය ඒ location එක පට්ටම, යන හැම තැනකම ඔයාලට පරිස්සමින් ගිහින් එන්න, bike පරිස්සමින් පදින්න, ජයවේවා මන්සරන්නා 😍 තෙරුවන්සරණයි යන හැමෝටම!❤
@mansaranna
@mansaranna 2 жыл бұрын
thanks bro 💙
@ravindumadusanka685
@ravindumadusanka685 2 жыл бұрын
ඇත්තටම කෑම්පින්ග් යද්දි කොල්ලො කවුරුත් සැපේ ඉන්න මොකුත් අරන් යන්නැද්ද අයියා..😁😍
@chamothkavinda2376
@chamothkavinda2376 2 жыл бұрын
එනකන් බලාගෙන හිටියේ.....❤️❤️❤️ පට්ට ලස්සනයි අයියේ VIDEO එක👍👍👍
@sandeniviranda7390
@sandeniviranda7390 2 жыл бұрын
හත් දෙයියනේ බැහැපු ආකාරය ගැන නම් බයක් හිතුනා 😗🤔 කොහොම උනත් කෑම ටිකට නම් කෙලත් ඉනුවා අයියේ 🔥😗😗
@udarakulathunga
@udarakulathunga 2 жыл бұрын
උඹ නන් පට්ට බන්. වීඩියෝ කරන එක, ඉදිරිපත් කරන එක සුපිරියටම කරනවා. මම solo camping වීඩියෝ වගයක් බැලුවා පිටරට එවුන්ගේ. අහම්⁣බෙන් තමා උඹේ වීඩියෝ එකක් දැක්කේ. උඹේ ඔක්කොම වීඩියෝ ටික බැලුවා . සුපිරි . ⁣ජය වේවා මල්ලි 👍👍👍😃😃😃👌👌
@isurukapuliyadda
@isurukapuliyadda Жыл бұрын
ගැම්මක්ම උන adventures hike එක මේක තමා ..මාලිත අයියා තමා මරු .කොහොමහරි ගේමක් දුන්නා.. කෑමත් රස පාටට හදල .. මරු ආ😁💥💫
@chamu9769
@chamu9769 2 жыл бұрын
මේ කොටසත් එනකන් බලන් හිටියේ කෑම ටික සුපිරි අදත් සුපිරියක්ම තමා 🤤❤️
@chulanidelruksi4671
@chulanidelruksi4671 2 жыл бұрын
👍👍
@DilshanMaduwantha-ke1yt
@DilshanMaduwantha-ke1yt 9 ай бұрын
අම්මේ....බලන් ඉදලා බය හිතුනා.....ඔයා කොච්චර අමාරුවෙන් ගියත් ඒවා වීඩියෝ කරගත්ත එකම ලොකු දෙයක්.....❤❤❤❤❤
@slasmr3696
@slasmr3696 2 жыл бұрын
මට අපේ රටේ සමහර මිනිස්සු ගැන සිරාවටම පට්ට තරහක් සහ දුකක් තියෙන්නේ කවුරු හරි වටේටම දීපු නිලියක් හරි ගොන් කතාවක චරිත ටිකක් හරි හැමදාම ගෙන්නගෙන කරන interview වල මිලියන ගනන් views යනවා මමත් එයින් එකක් බැලුවා දවසක් ඇත්තටම අපේ ජීවිතේට ඒකෙන් ගන්න කිසිම දෙයක් නෑ ඒත් මේ වගේ අපේ රටේ ලස්සන පෙන්නන සුපිරිම චැනල් එකක views යන්නේ කොච්චර අඩුවෙන්ද මිනිස්සු මේ යන්නේ කොහාටද කියලා හිතා ගන්න බෑ අනේ මන්දා වැරදි දෙයක් කියවුනානම් sorry , Anyway පට්ටම ලස්ස්න වීඩියෝ එකක් Thank you මන් සරන්නා 😍🇱🇰🙏
@mansaranna
@mansaranna 2 жыл бұрын
ඇත්ත කතාවක් 💙🇱🇰
@anushikamihiranga8858
@anushikamihiranga8858 Жыл бұрын
@samaelshen
@samaelshen 2 жыл бұрын
අදත් නියමයි!😊❤️🔥 ඒක නෙවේ අයියේ අහන්න හිටියේ ඔතන උඩට සිග්නල් තියෙනවද ඉන්ටර්නෙට් ඇන්ඩ් නෝර්මල් 🤔😅
@mansaranna
@mansaranna 2 жыл бұрын
tikak aul
@himamadu2704
@himamadu2704 Жыл бұрын
Harima lassnai.apit Yana hitannawath Bari than mehema pennnawat godak pin.parisman okkama lassana kolla.😍
@chamaraperera935
@chamaraperera935 2 жыл бұрын
පට්ට පට්ට සුපිරි.ලංකාවේ හොඳ තැනකට එන කොල්ලො ටිකක්.පරිසරයට ආදරෙ කරන සුපිරි හිත හොඳ කොල්ලො සෙට් එකක්.ඉස්සා,ඉදුනිල්,මලිත් මතකද මාව මචං
@nirashashanthi553
@nirashashanthi553 3 ай бұрын
අන්තිම කැමති පත්‍රය ලියලා හරි ගැරඬි ඇල්ල මුදුනට නම් අනිවාරෙන් යනවම තමයි.🤩😶❤ පිස්සුවක් ඒක නම්, පුදුම ලස්සනක්.
@imalshadodangoda7245
@imalshadodangoda7245 2 жыл бұрын
බිරියානි එක නම් රසයි කියල පෙනුන ,සහ බත් ඇට පොඩිවෙලා නැ හොදට තිබ්බ එක 👌 , ලස්සනම විඩියෝ එක ක් ,පරිස්සමෙන් තෙරුවන් සරනයි .......
@mansaranna
@mansaranna 2 жыл бұрын
හොඳටම තිබුනා.. 🥳
@wildcranasinghe
@wildcranasinghe 2 жыл бұрын
අමෝ අමෝ මරු අය්යේ 🥺 මාත් exam ලියපු ගමන් රට වටේම යනවා ✌️ ඔයත් එක්ක යන්න ආසයි adventure hike එකක් 😊 මරු අය්යේ good luck 😇
@s.h.munasingha2590
@s.h.munasingha2590 Жыл бұрын
මේ වගේ ගමනක් යනකොට තනියම යනවාට වඩා සතුටත් විනෝදයත් එක් එක්කෙනාගෙ දැනුම් ටික එකතුවෙන්නෙත් අඩුත් නැති වැඩිත් නැති තරමක කණ්ඩායමක් . හොඳයි .පරිසරයත් ලස්සනයි.පරිසරයට ආදරය කරන ඔය පුතාලත් ලස්සනයි. පරිසරයට ආදරයකරන අයගෙ හිතත් හරි ලස්සනයි. කොහොම වුණත් අද රොටී කඩේකට නම් ගියේ නෑ. අද රොටී හැදුවනෙ. හා හරි පරිස්සමට හැමෝම හැමදාමත් කියනව වගේ. සියළු දෙනාම සතුට උදාවේවා!
@dilumlakshan598
@dilumlakshan598 2 жыл бұрын
සන්සෙට් view ඒකට නම් පිස්සු වැටුනා 😍😘 සුපිරි ආ මං සරන්නා දැන් දියුණුයි ජය වේවා 😍🤝 මොන ආවදානම ගත්තාත් කල්පනාව අනිවාර්යෙන්ම පරිස්සමින් බුදු සරණයි දෙවි පිහිටයි ඔයාලා හැමෝටම 😍👌❤
@snowgirl8228
@snowgirl8228 2 жыл бұрын
වීඩියෝ එක දානකල් බලන් හිටියේ කෑම හදන විදිහ බලන්න.😁😁super මන් සරන්නා❤️❤️
@dhanukasandaruwan1230
@dhanukasandaruwan1230 2 жыл бұрын
sri lanka traveling නම් දිනේශ් අයිය 💪😍 and සරන්නා තමයි 😍💫👌
@gayanikaveesha6006
@gayanikaveesha6006 2 жыл бұрын
නියමයි අයියේ , දානකල් ආසාවෙන් බලන් හිටියේ , 😍 හරිම ලස්සන location එකක් අයියේ, ඔයත් හොයාගන්නෙම හරි ලස්සන තැන් නේ... Good Luck අයියේ, පරිස්සමෙන්❤️ ඔය හිනාවට හැමදාමත් ආදරෙයී 💕🤗😘
@chamorikz4204
@chamorikz4204 2 жыл бұрын
සුපිරියට ව්ලොග් එක කරනවා...ජයවේවා....ඩ්‍රෝන් එකක් ගේමු ඉක්මනට...❤
@chariyatm1328
@chariyatm1328 2 жыл бұрын
අඩේ එනකම් හිටියේ video ඒක සුපිර්යක් තමයි ඉතින් 🥰🥰 ලස්සන ගමනක් යමු බුදුසරණයි... Good Lock 🥰
@thisaraonline
@thisaraonline 2 жыл бұрын
ජීවිතේ හරි වයසෙදි විදින සෙට් එකක් 😍
@manoriperera4158
@manoriperera4158 2 жыл бұрын
Grandi Ella restaurant is closed...🏕️🍲🍳🍛.නියමයි මල්ලි. ඔයාලා location එකට set වෙච්ච වෙලාවනම් මරු. 👍🏻හරිම ලස්සනයි 🍃🍃..
@SenaviBandara-xw6vb
@SenaviBandara-xw6vb 10 ай бұрын
Skip නොකර බලන එකම වීඩියෝ ටික 😙ආදරෙයි හැමදාම 🤗🤗
@ආලෝකාදිව්යාංගි
@ආලෝකාදිව්යාංගි 2 жыл бұрын
දැන් ඉතින් දිගටම මේ වගේ සුපිරි වීඩියෝ ටිකක් බලාපොරොත්තු වෙන්න පුලුවන් අපිට😊 පරිස්සමෙන් සහොදරයා ...😊 💞මං සරන්නා 💞
@mansaranna
@mansaranna 2 жыл бұрын
💙🥳
@sandeniviranda7390
@sandeniviranda7390 2 жыл бұрын
චෙෆ් මාලිත අයියා ගැන නම් සාධාරණ බයක් ඇති වුනා. හැබැයි හරිම උත්සාහවන්ත අයියෙක් ♥️😙නුවරගල ගිය වෙලෙත් කොහොම හරි ගියානෙ 🔥😗😗
@RashmiMubeen
@RashmiMubeen 4 ай бұрын
මටනම් ඔයා පිස්සුවක් හලෝ👍👍😍
@maduwithcountryfoods3054
@maduwithcountryfoods3054 2 жыл бұрын
මෙතනනම් මාරම ලස්සන තැනක් ,, අනිවාර්යයෙන් යන්නම ඕනි මෙතෙන්ටනන්, සුපිරි ආ ✌️✌️
@erandaKarunarathna-c2s
@erandaKarunarathna-c2s Жыл бұрын
මේක තමයි හොදම ගමන වීඩිඔ සෙට් එකේ හොදම වීඩිඔ එක බ්‍රෝ
@raya2679
@raya2679 2 жыл бұрын
ඕ යේ......බලන්න කලින් ලයික්.කරලා කමෙන්ට් කරා ❤️💜️
@mihintharuka4865
@mihintharuka4865 2 жыл бұрын
අයියේ ඔයා නම් මරු නියමට වීඩියෝ එක කරනවා Good luck Keel it up
@thakshiladissanayake2515
@thakshiladissanayake2515 2 жыл бұрын
One of my fav place in my traveling life😋🤗❤
@mansaranna
@mansaranna 2 жыл бұрын
yoo 🥳
@sd7389
@sd7389 7 ай бұрын
❤❤
@sahansahanwk25
@sahansahanwk25 Жыл бұрын
Phone එකත් අල්ලන් පරිස්සමෙන් බන්...සුපිරි කියන්නෙ උපරිමේටම...
@dasunisurindu5937
@dasunisurindu5937 2 жыл бұрын
මේක දානකම්මයි බලන් හිටියේ.සුපිරි ♥️♥️♥️
@awishkaisuru0573
@awishkaisuru0573 2 жыл бұрын
පිස්සු තද කරනවනෙ 😂♥️♥️♥️ ජය අයියා ♥️🙏
@jokesfan6269
@jokesfan6269 2 жыл бұрын
පට්ටම ලස්සන විඩිඔ එකක් ලස්සන තැනක් ආදරේයි මේවා අපීට පෙන්වනවට අපි නෝදකින දේ ❣️❣️💝🌏
@sadunikaushalya5027
@sadunikaushalya5027 2 жыл бұрын
එනකම් බලාගෙන හිටියේ ආසාවෙන් නියමයි අයියේ පරිස්සමින් හැමෝම..... 🙏❤ ආදරෙයි මං සරන්නා 😍
@pawaniscreation4986
@pawaniscreation4986 2 жыл бұрын
You're girl friend is so lucky aiya 🥰 Congrats for her 🥳
@adeeshawickramasinghe9364
@adeeshawickramasinghe9364 2 жыл бұрын
අදනම් සුපිරිම කලින් ආව ක්ශනික කෑමත් නැතුව කියන්න superb❤️
@shenusehansa2361
@shenusehansa2361 2 жыл бұрын
සුපිරි ම adventure vedio එකක් part 1 2 දෙකම සුපිරි ඉස්සරහටත් මේවගෙ ලස්සන වීඩියෝ බලාපොරොත්තු වෙනවා අයියේ ජය වේවා.!
@mihirangidesilva8286
@mihirangidesilva8286 Жыл бұрын
Super adventure එකක් අයියේ නියමායි.........💪
@SadukaBndara
@SadukaBndara 5 күн бұрын
Ane aiye patta karana hama deyakkama parissamin me wage Video hamadama denna mewa balalawath jiwithe eid inna denne oya witharai aiye kama tikath patta adarei hamdama aiye man saranna gammak ❤❤❤❤❤❤❤❤
@prabathnanayakkara9480
@prabathnanayakkara9480 2 жыл бұрын
චෙෆ් මාලිතයා ටීම් එකේ ඉන්නෝනම චරිතයක්...හැබැයි ඉතින් තව පොඩ්ඩෙන් මාලිතයා ලෙෆ්ට්...🤪🤣🤣 නයිස් කෑම්පින් කුකින් අයිඩියා ටිකක් ඔයා මල්ලි මේ පාර දුන්නෙ👌👌👌
@minuka5837
@minuka5837 2 жыл бұрын
ජය වේවා ! .ආදරෙයි මන් සරන්නා අයියේ .බුදු සරණයි ! .
@sasindudeneth2434
@sasindudeneth2434 Жыл бұрын
කදු උඩ ගෙවල් වලවත් හරියට හදාගන්න බැරි කෑම හැදුවනම් ඉතිං මංසරන්නා තමයි.අම්පාරේ තට්ටගල යන්න හොද ප්ලේස් එකක්♥️
@alonewolf7888
@alonewolf7888 2 жыл бұрын
Welawata wada 🙂👌💖
@sinharaweeragesubasiri7927
@sinharaweeragesubasiri7927 2 жыл бұрын
අපි අද බැලුවේ. ටිකක් පරක්කු වුනා.අපෙ අම්මා හොදටම බයේ බැලුවේ.ඇග වෙවුල වෙවුල.🤭🤭.සුපිරි වැඩේ. මරු.👍👍
@mansaranna
@mansaranna 2 жыл бұрын
💙💪
@sachinidanushka1660
@sachinidanushka1660 2 жыл бұрын
සුපිරිම අයියේ කියන්න වචන නෑ. ගොඩක් ආසවෙන් බැලුවේ..ලස්සනයි .බුදුසරණයි ඔයාලා හැමෝටම අපිට තව ලස්සන වීඩියෝ ගෙන්න
@komarikomari5098
@komarikomari5098 2 жыл бұрын
වාවු නියමයි කොල්ලන්ට රසටකෑමහදන්නපුලුවන් නේද මමත් ලංකාවේ ඉන්නවා වාගේ දැනුනා ඔයාලා සියලු දෙනාටම බුදුසරණයි මම ඩුබායි
@s.k.a.dilshan4819
@s.k.a.dilshan4819 2 жыл бұрын
4 වෙනි පාරට මේ video දෙක බලන්නෙ..සුපිරියක් මේකනම්..🤩🤩
@menuka_l_r
@menuka_l_r 2 жыл бұрын
අයියා hike එහෙකදි ඔයා go pro එක අතේ තියන් බහිද්දි නගිද්දි risky නැද්ද ? අර go pro eke ena head එකට දාන එක අරගත්තොත් මොකද? (just idea ) 🤍
@සියනෑඅප්සරාවී
@සියනෑඅප්සරාවී 2 жыл бұрын
පරිස්සමින් මොනා උනත් පට්ට වීඩියෝ එකේ notification එක එනකන් බල්න හිටියේ good luck සුද්දා..
@mansaranna
@mansaranna 2 жыл бұрын
much love 💙
@nadeeshabuddika3977
@nadeeshabuddika3977 2 ай бұрын
Aiyge vidios balala mt camping karnn mara asavak ava. Parisaraya godak lassanai. . ❤❤ gedarain nidahsa denva adui godak .... eth kohomahari kamaththa ganna oni 😒😒😒
@Princessloliiii
@Princessloliiii 2 жыл бұрын
මාරම feel එකක්❤️ දැන් ඉතින් ලබන සතිය වෙනකම් බලන්න ඉන්න එපායෑ 😒❤️
@isurusampath2006
@isurusampath2006 2 жыл бұрын
ඉන්දියාවෙ කුකින් චැනල් එකටත් නොන්ඩියක් දැම්මා නෙ
@Trhawal
@Trhawal 3 ай бұрын
අයියෙ මෙහෙත් තියනවා සුපිරි ප්ලෙස් 😍🍃
@Trhawal
@Trhawal 3 ай бұрын
එනවකො දවසක 😍🍃
@ChamiXBoy
@ChamiXBoy 2 жыл бұрын
මේ වීඩියෝ එක එනකන් බලාගෙන හිටියේ අයියේ 😇😇😇😇
@RasangikaGunawardana
@RasangikaGunawardana 8 ай бұрын
Think about your safety and camera holding method.
@uniqueman3061
@uniqueman3061 2 жыл бұрын
මාලිත බොසා ජොලා 😂❤️ විහිලුවට කිව්වෙ හරිද සුපිරිම teammates ලා ටිකක් ❤️
@malithalakshan9937
@malithalakshan9937 2 жыл бұрын
set ne hodee 😂❤️
@Wansliu
@Wansliu 2 жыл бұрын
දිනෙෂ් අය්යා ගියපු තැන් වලම යනවා වගේ නියමයි ඇ💛💛💛💛💛💛💛🍃🍃
@hackerhunter6212
@hackerhunter6212 2 жыл бұрын
Song ekakuth thiyanaw neda dinesh ge eke yana
@Wansliu
@Wansliu 2 жыл бұрын
@@hackerhunter6212 dinash a pathum💛💛
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
මේ ලංකාව හරි පුංචි රටක් මල්ලි. ඔයාලා දෙන්නට දැනුන දේ කියපු එකට ස්තූති. මමත් මංසරන්නාත් ඉන්නෙ එකම පැත්තක මල්ලි. අපි දෙන්නම කරන්නෙ සොබාදහම රකින්න කියන පනිවිඩයත් අපේ වාසනාවන්ත රටේ සුන්දරත්වයත් තරුණ පරම්පරාවට සහ සමස්ත ලංකාවාසි සුන්දර මිනිසුන්ට අරගෙන යන එකයි. ඒ ගමනට හයියක් විදිහට තියෙන්නෙ ඔයාලගෙ ලයික් එකක් කමෙන්ට් එකක් විතරමයි.. මට වගේම මං සරන්නාටත් අනිත් සොබාදහම රකින්න කියන පනිවිඩය දෙන හැමෝටමත් හිත් රිදවීමකින් තොර සහයෝගයක් දෙන්න මල්ලි. එහෙම උනොත් මේ ලෝකය තවත් ලස්සන වෙයි බං. ❤️👏ගොඩාක් ස්තූති මල්ලිලා දෙන්නටම.
@Wansliu
@Wansliu 2 жыл бұрын
@@DineshAPathum 💛💛💛💛🍃
@hackerhunter6212
@hackerhunter6212 2 жыл бұрын
@@DineshAPathum දිනේෂ් මම නම් සින්දුව ගැන කිව්වේ දෙපැත්ත කොටවන වගේ දෙකට නෙමේ. මම ඒ සින්දුවට ඇත්තටම කැමති. එ මියුසික් එක එක්ක සමහර දර්ශන දකිනකොට අමුතුම හැගීමක් එන නිසා. ඔය දෙන්නගෙම ඒවා දාපු ගමන් බලනවා. මොකද ඔය හැම තැනකටම වගේ මම ඉස්සර ගිහින් තියන නිසා. ඒ උනාට පසු කාලීනව මට හදුනා ලෙඩක් නිසා ඒ සියල්ල නවත්තන්න උනා. දැන් මම ඔයාල දාන වීඩියෝ බලලා රස විදිනවා. දුකක් තමා පරිසරයට ආදරය කරන කෙනෙක් විදිහට එකේ ඉන්න නොලැබුණාම හරිම දුකක් දැන්නෙන්නේ. යනවා නම යන්න ඔය හසකලට එහා තියනවා ගිනිපෙට්ටි පාලම කියල එක්කක්. එකේ අයිනෙන් ගිහින් හීන් ගගේ ඇනිකට් ඒක ලගින් උඩට මිනුරේට පාරක් තියනවා. ඒ තරම් ලස්සන පරිසරයක් මම දැකල නැ ලෝකේ කිසිම දිහාක. ගිහින් බලන්න ඔයාලත්
@nddiary
@nddiary 2 жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සු පි රී♥️ ජය. අපේ ඊළග ගමන ගැරඩි ඇල්ල බවට පත් කළ ඔයාට ගොඩක් පින්😌🌸 හාවගල ගියෙත් ඔයාගේ videos බලල. ආයෙත් ජය
@shanukahiman
@shanukahiman 2 жыл бұрын
Hike කරන්න පට්‍ට ආසාවක් තියෙන්නේ ඒත් කවුරුත් නෑ යන්න..ඒත් කවදම හරි යනවා
@unkown12226.
@unkown12226. 2 жыл бұрын
Ahamben dekke..harima lassanai.kochchara amaru unath try karalama balanna hithenawa.good job ❤️
@Cricketpisso-m1o
@Cricketpisso-m1o 11 ай бұрын
කියන්න වචන නෑ පට්ටයි එල කිරි❤
@diluu7743
@diluu7743 2 жыл бұрын
පරිස්සමින් අයියා දිගටම කරන් යන්න vediyo එක මරු..🔥 godak luck.. 🤞👍
@semipravee4472
@semipravee4472 2 жыл бұрын
First like eka mgen onna.
@Born_To_Fly_
@Born_To_Fly_ 18 күн бұрын
Rope thiyawada arang yanda oney da
@විලේගේඅමරධනංජය
@විලේගේඅමරධනංජය Жыл бұрын
මෙහෙම ලස්සන ට අපිට පෙනුනට මේ ටික මෙහෙම කරන්න කොච්චර කට්ටක් කන්න ඕන ද කියලා දන්නවා කොහොම උනත් පට්ට ...
@mansaranna
@mansaranna Жыл бұрын
Aththa
@savidu1
@savidu1 2 жыл бұрын
ammo me video eka balana 3n veni para maru aiyah mekanam😍🔥
@nuwangamage6916
@nuwangamage6916 2 жыл бұрын
Gammak thama kollo elama❤️
@kaleelurrahman2045
@kaleelurrahman2045 2 жыл бұрын
Mangala karama manjalla irundhu aarambippom. Supper
@hasharagunathilaka1398
@hasharagunathilaka1398 2 жыл бұрын
නියමයි... video එක එනකන් බලන් හිටියෙ..good luck..🤗🤗🤗
@amithsrilal851
@amithsrilal851 2 жыл бұрын
Niyamai👍👍👍, supiri gamanak, 👌👌👌 Gas bottle eka dawas kiyak use karanna puluwan da
@nuhansanavidurangi1380
@nuhansanavidurangi1380 2 жыл бұрын
ඔයාගෙ වීඩියෝ බැලුවට subscribe කලේ අද 😊 ඔයා වැඩේ ලස්සනට කරනවා අයියේ 👍👍👍👍 ඉස්සරහටත් ලස්සන වීඩියෝ ගේන්න 🙂
@koiyyaofficial9037
@koiyyaofficial9037 2 жыл бұрын
Garadi allata yana vidhiya kandha patan ganna thana indhala naginna bahinna kochchara velavak yanawa aniavaren kiyanna 😊
@semipravee4472
@semipravee4472 2 жыл бұрын
Supiri vdo ekk kollo. Kohe giyath parissmin. Vdo ekta wadiya apita watinne oywa. 🌝.safety first & keep it up
@thanuraronen7065
@thanuraronen7065 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ඉස්සරහම කරගෙන යමු අයියෙ.... ❤️✨️🍃🇱🇰
@chathuwagamer8990
@chathuwagamer8990 2 жыл бұрын
ඩ්‍රොන් සොට් ටිකක් තිබ්බනම් තවත් මරු බොක්ක පුලුවන්නම් ඉලග ට්‍රැවල් එකේවත් දාහන් මරු 😘 එනකම් බලන් උන්නෙ......... 😁😁
@Dolebaby
@Dolebaby Жыл бұрын
Apo maru ne 😍 Bya nethiva camping karanavane shaaa 😍❤ matath aasa thamai anith oyala kohetha yanne 🔥 Maath ekkan yanavatha 😜😍 Lassana then ❤❤❤
@koiyyaofficial9037
@koiyyaofficial9037 2 жыл бұрын
Kandhata yana vidhiya kandha patan gamma thana indhala naginna bahinna kochchara velavak yanawada anivaren kiyanna😊
@samanthiherath4278
@samanthiherath4278 2 жыл бұрын
පරිස්සමින් හොදේ පොඩ්ඩෝ නේ 🙏🙏 බුදුසරණයි ඔයාලට ගොඩාක් ලස්සනයි 🙏❤
@anandawijekoon9229
@anandawijekoon9229 2 жыл бұрын
Verry verry nice video good luck
@hiruwa9075
@hiruwa9075 2 жыл бұрын
අද 3k views in 2 Hours 😉❤️ දැන් දැන් Videoth Next leval ❤️
@chamikajayasundara55
@chamikajayasundara55 2 жыл бұрын
Uda saththu nadda bro
The day of the sea 😂 #shorts by Leisi Crazy
00:22
Leisi Crazy
Рет қаралды 1,7 МЛН
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 3 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 1,8 МЛН
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 22 МЛН
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
3:05:46
Solo Camping | Srilanka | Making Cheese Kottu + BBQ 🇱🇰
31:30
Man Saranna මං සරන්නා
Рет қаралды 235 М.
The day of the sea 😂 #shorts by Leisi Crazy
00:22
Leisi Crazy
Рет қаралды 1,7 МЛН