Garadi ella | kalugala | ගැරඩි ඇල්ල තියෙන සුන්දර සහ අවධානම් දිය ඇලි දාමයක ගත කල දින තුනක් 4K

  Рет қаралды 142,019

Dinesh A Pathum

Dinesh A Pathum

3 жыл бұрын

Пікірлер: 711
@hansimalshani4430
@hansimalshani4430 3 жыл бұрын
අවාරේ සිරිපා කරුනා වීඩියෝ එක එක්ක තමයි චැනල් එක හම්බ උනේ..දැන් මේ අනික් වීඩියොත් බලන ගමන්..නියමයි..👍👍
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ගොඩාක් ස්තූති
@ashwinanthonyrajkumar805
@ashwinanthonyrajkumar805 2 жыл бұрын
Same here 🤪😍👌
@gamingwithmafiya
@gamingwithmafiya 2 жыл бұрын
මමත් ඒකෙන් තමයි බලන්න පටන් ගත්තෙ නියමයි අයියේ ඔයාලට බුදුසරණයි.අපිට යන්න බැරි තැන් ඔයාලා ගිහින් අපිටත් පෙන්නන එක ගැන ගොඩක් සතුටුයි
@mayuraalagiyawanna2644
@mayuraalagiyawanna2644 2 жыл бұрын
මමත් එකෙන් තමයි පටන් ගත්තෙ බලන්න ,සුපිරි නියමයි දිගටම කරන් යන්න අයියේ පරිස්සමෙන් ,මේක බලද්දී නම් ඇත්ටම බය හිතුන බලන මටත් 🤣
@savitar_gaming96
@savitar_gaming96 2 жыл бұрын
same here
@kavishkaravihansa5368
@kavishkaravihansa5368 2 жыл бұрын
ලොකු ලොකු හීන නෑ, ඔයා වගේ වෙන්න තිබ්බනම් ඇති ♥️
@lasanthigunasekara7566
@lasanthigunasekara7566 3 жыл бұрын
ඔයා විස්තර කරන වචන වලින් පරිසරයට පන දෙනවා වගෙ දැනෙනවා. දිය ඇල්ලකට " එයා" කියලා කියනකොට ඒක හරිම ආදරනියයි මල්ලි. Good luck !
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ගොඩාක් ස්තූති
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 2 жыл бұрын
එතන feeling එක ඒ විදිහටම අපිට දෙන්න ගන්න උත්සහයනම් පට්ට🔥❤️
@Lasirunirmal
@Lasirunirmal Жыл бұрын
Vedio danne nedda
@Slcarrompool
@Slcarrompool 2 жыл бұрын
ලොකු පීරිස් කියන්නේ වැඩ්ඩෙක් වගේ...ඔයත් දෙවෙනි නෑ නිකන් ටාසන් වගේ❤️🍀
@dilshanpradep8823
@dilshanpradep8823 3 жыл бұрын
කියන්න වචන නෑ... පට්ටම ලස්සනයී.. ඒ ලස්සන දෙන්න අපිට ඔයාලා ගොඩක් මහන්සී වෙලා තියනවා . ස්තූතියි ඔයාලා හැම දෙනාටම. බුදු සරණයි ❤❤❤
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩක් ස්තුති ❤️👏
@neontraders8734
@neontraders8734 3 жыл бұрын
Lankaweda bn me.patta ලස්සනයි
@jayaniramesha5139
@jayaniramesha5139 2 жыл бұрын
සෙලර් ,මං සරන්නා.........ගෙන් පස්සෙ හම්බ උනු හොඳම පිස්සුව......💓😇 නියමයි අයියේ ❣
@amalrandika1621
@amalrandika1621 2 жыл бұрын
අවාරෙ සිරිපා එකෙන් පටන්ගන ඔක්කොම ටික බලාගන යන ගමන්..සුපිරියක් තමා😍❤️
@sarithsamarakoon6820
@sarithsamarakoon6820 2 жыл бұрын
සර්ව සම්පූර්ණ කන්ඩායමක් ජය වේවා සියලු දෙනාටම
@nadeeshatharindi1365
@nadeeshatharindi1365 2 жыл бұрын
අනේ අහම්බෙන් හම්බුනේ මට මේ වීඩියෝ බලන්න...අවාරේ සිරිපා කරුණා කරන වීඩියෝ එක මුලින්ම හම්බුනේ..ඊට පස්සේ තව travel වීඩියෝ බලන්න ආස හිතුනා.අනිත් ඒවත් මේ බලන ගමන්.අනේ ටිකයිනේ තින්නේ 🥺.අපිට යන්න බැරි තැන් මෙහෙම හරි බලනකොට අපිත් travel කරනවා වගේ හැඟිමක් එන්නේ..ඇත්තටම නියමයි.Good luck 👍❤
@travelwithsampath25
@travelwithsampath25 2 жыл бұрын
ඩ්‍රෝන් කැම් එකකින් ගත්තනම් ෆට්ට ඒක තමයි අඩුවකට තියෙන්නෙ 💜️
@nirmalchanuka9588
@nirmalchanuka9588 2 жыл бұрын
ලොකෙ ඉන්න ඔනෙම කෙනෙක්ට ඉන්න ජිවිතෙ විදින්න පුලුවන් ලස්සනම රට අපේ මව්රටයි මේ මව්අම්මාගෙ දරුවෙක් වෙලා ඉපදුනු එකත් ලොකු පිනක් ❤️ අතිතයෙ රජවරු නයකයො දිවිහිමියෙන් රැකපු මේ ලස්සන රට වර්තමනෙ නිවට දෙශපලනෙ විසින් විනශ කරලා දන එකයි දුක හිතට 🥺🥺 මුන් අපේ රට කැලි කරලා විකුනලා දනවා ගස් කපනවා පරිසරෙට හින්සා කරනවා 🥺🥺 හම්ම් දුකයි වැඩේ නියමයි අයියෙ නියම වැඩක් කරන්නෙ අනගත පරපුරට මෙ වගේ විඩියො වලින් තමයි දකින්න වෙන්නෙ මගේ රටේ ලස්සන ගොඩක් ස්තුතියි අයියෙ මේ කරන දෙට මරම වටිනවා මේ වැඩේ ❤️❤️❤️❤️ තව ශිරත්කලයක් වැජබේවා මගේ ලක් අම්මෙ...🥺🥺❤️❤️🇱🇰🇱🇰
@iranganimangalika7176
@iranganimangalika7176 3 жыл бұрын
මේ තරම් ලස්සන රටක් තමයි මුන් දෙගොල්ලො අවුරුදු පහෙන් පහට මාරු වෙවි විනාශ කරන්නේ කාලකන්නි
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ඔවු.. මහා පාපයක් කර ගන්නෙ මේ සුන්දර රට විනාශ කරලා. එක අතකට හිතෙනවා මේ තැන් හැංගිලාම තියෙන එක හොදයි කියලත්
@harshaalmeda
@harshaalmeda 2 жыл бұрын
🇱🇰🌿 skeep nokara beluwa Lassanai oyage travel vlog ♥️🙏🏼 Keep it up good luck 👍
@WA-vc5mg
@WA-vc5mg 2 жыл бұрын
පුතා ඔයාගේ විඩියෝ මමත් බලනවා කුවේට් එකේ ඉදන් ඔයාට ස්තුතියි ...බුදු සරණයි.දෙවිපිහිටයි
@yasirudissanayake1695
@yasirudissanayake1695 2 жыл бұрын
කඩුගන්නාව පහු කරලා ඇවිල්ලා තියෙන්නේ අපේ ගමට... පිලිමතලාව😎❤️🇱🇰
@nirmalchanuka9588
@nirmalchanuka9588 2 жыл бұрын
උදේ දවල් රැ නිදි නැතුව පිස්සුවෙන් වගේ අයියාගෙ විඩියො බලන්නෙ මර අසාවෙන් තව ගොඩක් දන්න ලස්සන තැන් වලට යන්න ගිහින් අපිටත් බලන්න විඩියො දන්න වාසනවා ශක්තිය ලැබේවා අයියා ඇතුලු සෙට් එකටම හැම විඩියො එකකම අන්තිමට දෙන පනිවිඩය ගොඩක් වටිනවා ❤️❤️🇱🇰
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
බෙහෙවින්ම ස්තූති මේ අගය කිරීමට..❤️🌿🇱🇰
@sudeerarukshan4842
@sudeerarukshan4842 2 жыл бұрын
අවාරේ සිරිපා කරුණාව video එකෙන් පටන් අරගෙන පිස්සුවෙන් වගේ එක දිගට විඩියෝ ටික බලපු මම වගේ අය තවත් ඉන්නවද? 😍
@tharakadilini4796
@tharakadilini4796 2 жыл бұрын
අපිට මේ වගේ ලස්සන විඩියෝ එකක් ලබා දෙන්න අයියා ගන්න මේ උත්සාහයට ගොඩක් පින්. පරිසම්න් කට්ටියම.
@with.2651
@with.2651 3 жыл бұрын
අපේ ගම කිට්ටුව තමයි 😍❤️👌
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ලස්සන ගමක්.. සොබාදහම විනාශ කරන්න ඉඩ දෙන්න එපා ❤️👏
@hansimalshani4430
@hansimalshani4430 2 жыл бұрын
👍👍👍
@ravindunawanjana4666
@ravindunawanjana4666 2 жыл бұрын
suranga danaganna deyak thiyenawa
@with.2651
@with.2651 2 жыл бұрын
@@ravindunawanjana4666 mokakda.?
@rayanortan3460
@rayanortan3460 2 жыл бұрын
දියඇලි වල නානකොට පරිස්සමෙන්..උඩහට වැස්සොත් දන්නෙම නැතුව වතුර පාර වැඩි වෙනවා හිතා ගන්න බැරි වෙන්න. ඒක අදුර ගන්න එන මඩ වතුරෙන් පුලුවන්.. හැමෝම පරිස්සමෙන් සහොදරයා ❤️. බුදුසරනයි ❤️❤️
@d.krishanthawickramasingha2958
@d.krishanthawickramasingha2958 Жыл бұрын
මාර ලස්සනයි...සුපිරි
@shisen3365
@shisen3365 2 жыл бұрын
අවාරේ සිරිපා එකෙන් බලන්න පටන් ගත්තේ.මේ දැන් ඔක්කොම වීඩියෝස් බලන ගමන්.කියන්න වචන නෑ අයියා .ෆට්ට. සුපිරි 💪💚
@rajithravihansa5948
@rajithravihansa5948 2 жыл бұрын
අයියේ සුපිරි... දිගටම වීඩියෝස් දාන්න..ලංකාවේ තියෙන හොදම ට්‍රැවලින් චැනල් එක කියන්න පුලුවන්න් සවුන්ඩ් එඩිට් පට්ට...කබරගලත් එකක් ගත්ත නම් හොදයි... ඩ්‍රෝන කැමරාවක් ගන්න පුලුවන් නම් මාර ලස්සනට ගන්න තිබ්බා..
@chathuradhananjaya1606
@chathuradhananjaya1606 Жыл бұрын
Dinesh aiya ආසම Travaler කෙනෙක්. ඉදිරිපත් කිරීම විශිෂ්ඨයි ♥️ ආසවෙන් ඉන්නවා දවසක ඔයාලා එක්ක එකතු වෙන්න🙌🏻♥️
@mrlahiya6265
@mrlahiya6265 2 жыл бұрын
අහම්බෙන් video එකක් හම්බ වෙලා බැලුවෙ දැන් දිගටම බලන් යනවා මාර ආසයි💙💙
@sahasramadusanka7935
@sahasramadusanka7935 2 жыл бұрын
මේ වගේ Channel එකක් මට මෙච්චර කාලෙකට miss උනේ කොහොමද මන්දා... එක vlog එකක් නෑර මේ බලයෙන යන ගමන්.. කියන්න වචන නෑ පට්ටම ලස්සනයි ඒ අත්දැකීම් ඔයාලගේ ❤️❤️
@chamirawewakumbura5412
@chamirawewakumbura5412 2 жыл бұрын
අම්මෝ පරෙස්සමින් .හරිම ලස්සනයි අපිට කාවදාත් යන්න බැරි වුනත් මෙහෙම දැක ගන්න පුලුවන් වුනාට ඔයා ගොඩක් පින් super ❤️❤️❤️
@_Koreandream
@_Koreandream Жыл бұрын
අපෙ ගම කලුගල මට නන් භාවනාවකට පණ දෙන දිව ඔසුවක් වගේ 🧘‍♂️🍃❤️
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
වාසනාව තමා ඉතිං ඒ වගේ පැත්තක ඉන්න ලැබෙන එකත්. පින පින 🌿🫶🏻🇱🇰
@krishanchandima5369
@krishanchandima5369 2 жыл бұрын
🤩 මේකනං පිස්සුවක් බං ගැම්මක් තමා ජයවේවා . අවාරේ සිරිපා එකෙන් සෙට් උනේ
@chamalkanishka5111
@chamalkanishka5111 2 жыл бұрын
අහම්බෙන් අවාරේ සිරිපා වීඩියෝ එක දැක්කේ. ඊට පස්සේ වීඩියෝ දෙක තුනක් බැලුවා එක දිගට. හරි ලස්සනයි ආසයි බලන්න. පිං
@user-co3kc7mb5i
@user-co3kc7mb5i 2 жыл бұрын
අයියාලා අපිට සජීවී අත්තැකීමක් ලබා දෙනවට බොහොම ඉස්තූතියි ,සියලු දෙවි දේවතාවන්ගේ රැකවරණයි🙏🙏🙏🙏
@imashavidanage
@imashavidanage 2 жыл бұрын
මෙහෙම කිව්වට අමනාප වෙන්න එපා..කඳු තරණයට සෙට් වෙන්නෙ ලොකු පීරිසුයි දිනේෂ් අයියයි තමයි..❤️
@travelwiththanushka9508
@travelwiththanushka9508 2 жыл бұрын
ලංකාවෙ travel කියන නම කවද හරි දවසක ලොකෙ ලොකුම තැනකට අරන් යනො අනිවාර්යෙන්ම අයිය #Dinesh #A #pethum ❤️🤝🙏™️💪💚
@nisalrupesinghe9825
@nisalrupesinghe9825 2 жыл бұрын
Drone shoot එකකුත් තිබ්බනම් සුපිරි. Tnx මචන්
@dilinihansika3229
@dilinihansika3229 2 жыл бұрын
අවාරේ සිරිපා කරුනාවෙන් පටන් ගත්තෙ. 🥰. කියන්න තියන්නේ ඉතින් ඇබ්බැහි වන සුලුයි.♥️♥️. ගොඩක් පිං අපිව ලංකාව වටේ එක්කන් යනවට🙏🙏.පරිස්සමට ගමන යන්න අයියේ.☝️. බුදුසරණයි.
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ගොඩාක් ස්තූති නංගි... 🇱🇰🌿❤️👏
@nipunvikasithawidanapathir4362
@nipunvikasithawidanapathir4362 2 жыл бұрын
අවාරේ සිරිපා කරුණාවෙන් channel එක හම්බ උනේ ඊයේ මේ වෙනකොට ගොඩක් ඒවා බැලුවා නියමයි අයියේ ඔයා ලස්සනට කරනවා වැඩේ comment එකක් දාන්නම හිතුනා ❤️❤️💪
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ගොඩාක් ස්තූති මල්ලි... ❤️👏🌿
@bimsararajapaksha5738
@bimsararajapaksha5738 2 жыл бұрын
අහම්බෙන් තමා විඩියෝ එක සෙට් උනේ ඊටපස්සේ දිගටම වීඩියෝ ටික දැං බලන ගමන් මරැ අයියා
@btsarmy-ex5bh
@btsarmy-ex5bh 2 жыл бұрын
මට මේ චැනල් එක හම්බුනේ අහම්බෙන් ඒ මොහොතේ ඉදලා ඔයලගෙ වීඩියෝ සේරම බැලුවා ආයෙ ඉතින් සුපිරියක් තමා ඔයාලා දිගටම වීඩියෝ ඕනි සහෝදරයා එල
@natureartz8351
@natureartz8351 2 жыл бұрын
අවාරෙ සිරිපා කරුණා එකෙන් සොයාගත්ත සුපිරි චැනල්.එකක්..😍❤️
@rangaart1364
@rangaart1364 2 жыл бұрын
අවුරුදු 2ක් පරන වීඩියෝ ඉදලා බැලුවා හරිම ආසයි මේ අපට පෙන්වන සුන්දරත්වය බලද්දි ස්තුතියි 🙏 ඔබටත් ඔබේ ගෲප් එකටත් කිසිම කරදරයක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා .🙏
@hashnkoralege8142
@hashnkoralege8142 2 жыл бұрын
මේක නම් පිස්සුවක් අයියේ.. කියන්න වචන නෑ.. ඔයා නම් සුපිරි travel vlogger kenek. වෙන්න ඕන මොකද්ද කියලා ඔයා හොඳට දන්නවා. පරිසරයේ තියන ලස්සන හොඳට පෙන්නනවා, කියලා දෙනවා. හැමෝම එහෙම කරන්නේ නෑ.. ඒ වගේම හිතා ගන්න බැරි තරම් risk එකක් තියන තැන් වල පවා scenes ඔයා ලස්සනට capture කරගෙන තියනවා. Vdo එක ගොඩා.....ක් ලස්සනයි. Thank u so much මේ වගේ ලස්සන vdoz කරනවට. මේ වගේ හොඳ වැඩ කරන්න ඔයාටත් ඔයාගෙ team එකටත් තව තවත් ශක්තිය, ධෛර්යය ලැබෙන්න කියලා මං wish කරනවා. Stay safe & Lv u all..! 💕💪🏻🌳🌿🍃
@nimeshiperera2671
@nimeshiperera2671 Жыл бұрын
Ggvdu
@isurushashinthawijesinghe2086
@isurushashinthawijesinghe2086 2 жыл бұрын
දැනට බලපු අයියගෙ වීඩියෝ වලින් මේක තමයි ලස්ස්නම එක. ඇල්ලට වඩා හිත් ගියේ ඈතින් පේන කඳු වලටයි ඒ පරිසරයටයි මාරම ලස්සනයි♥️ . පොඩි කලර් ග්‍රේඩ් එකක් කරල නේද තියෙන්නෙ 😊
@pawanthapiumal1239
@pawanthapiumal1239 2 жыл бұрын
ඇයි මට කලිම් මේ චැනල් එක හම්බ උනෙ නැත්තේ.කෝම උනත් දැන් ඔක්කම වගේ බලනව❤..ජය වේව
@piumikawijerathna2625
@piumikawijerathna2625 2 жыл бұрын
අහම්බෙන් හම්බ උන ලස්සන චැනල් එකක් ඉදිරියටත් ලස්සන දේවල් පෙන්නන්න ලැබෙන කාලයක් ඉක්මනින් උදාවෙීවා කියලා පාර්තනා කරනවා
@dilansirimanna5682
@dilansirimanna5682 2 жыл бұрын
නියමයි මචන් පොඩ්ඩක් නෙවෙයි ඔයාල පට්ටම පින්වන්තය් 👌👌 බුදුසරණයි !!
@kulasekara5679
@kulasekara5679 3 жыл бұрын
අපේ රටේ ලස්සන පෙන්නනවට ගොඩක් thanks💪
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ගොඩාක් ස්තූති
@Craftsarefu
@Craftsarefu Жыл бұрын
පුදුමාකාර සුන්දර තැන් අපේ රටේ තියෙන්නේ එහෙත් අපිට කවදාවත් එ තැන්වලට යන්න බැරි වෙයි. ඔයාලා ගොඩක් මහන්සි වෙලා අතේ පයේ කටු ඇනගෙන කරන මේ ලස්සන video අපි හොදට වාඩි වෙලා බලනවා. හැමෝටම තුරුනුවන් සරණයි. (කුදල්ලෝ ඉන්න පැති වල යද්දී කකුල් වල සබන් ගාගෙන යන්න අමතක කරන්න එපා. සබන් විසට එයාල බයයි 🙏)බුදුසරණයි අයෙමත්
@anujashiran5691
@anujashiran5691 2 жыл бұрын
අහම්බෙන් දැක්කා අවාරේ සිරිපා වීඩියෝ එක. අද වෙනකොට ඔක්කොම ටික බැලුවා. කියන්න වචන නෑ නියමයි අයියේ හැමෝටම බුදු සරණයි🇱🇰😍
@ruvan73
@ruvan73 3 жыл бұрын
ඇඩ්වෙන්චර්නම් මෙන්න ☝️☝️,වචන නෑ කියන්න,සුපිරිම සුපිරි,,👍,, වීඩියෝ එක තව ටිකක් ලස්සන වෙනව ඩ්‍රෝන ෂොට් ටිකක් තිබුනනම්,,පට්ට ,,,,,,,,✌✌✌✌✌
@ranindugamage1850
@ranindugamage1850 3 жыл бұрын
Ow ne bn..
@kavindiekanayake8119
@kavindiekanayake8119 2 жыл бұрын
ගොඩක් ස්තූතියි අපිට මෙහෙම හරි පරිසරයේ සුන්දරත්වය රසවිඳින්න සලස්සනවට.අවාරේ සිරිපා කරුණා කරන video එක දැකලා තමයි channel එ⁣ක search කරන් අනෙක් videos ටිකත් බලන්න ගත්තේ. Comment එකක් නොදා යන්න හිතුන් නෑ. ඒ තරම් හිතට වදින විදියට තියෙනවා.ආයෙමත් බොහොම ස්තූතියි ❤ පරිස්සමෙන් ඉන්න ඔයාලා හැමෝම. බුදු සරණයි. 🙏❤
@sandzbern
@sandzbern 2 жыл бұрын
අහන්න හැදුවේ ලොකු පීරීස් කෝ කියලා..❤🌿 සිරිපා වීඩියෝවෙන් තමයි මටත් සෙට් උනේ..හරි ආසාවෙන් බලනවා.ලස්සට ⁣Dress කරනවා travel වලට.ඒක මරු.වටිනවා
@nironiroshi5428
@nironiroshi5428 2 жыл бұрын
අනෙ ශොයි අයියේ මාරම ලස්සනයි. එත් පරිස්සමින් අයියේ කදු නැගලා බහිද්දි ඔයාලගේ වීඩියෝ ඔක්කොම වගේ බැලුවා අයියේ ලස්සනයි අපේ රටේ මාරම ලස්සන තැන් තියේනවා.බලන්න බලන්න ආසයි බුදු සරණයි ඔයාලට .
@bhagyaliyanaarachchi1006
@bhagyaliyanaarachchi1006 2 жыл бұрын
ඇත්තටම ඔයා නම් මාර වාසනාවන්තයි අයියේ... අපිත් වාසනාවන්තයි ඔයා නිසා හරි මේවා බලන්න ලැබෙන එකට♥ Keep it up Travel King♥♥
@sachinthaakalanka4199
@sachinthaakalanka4199 2 жыл бұрын
මේ වගෙ දේවල් අපිට ඇත්තටම බලන්න යන්න හම්බෙන් නැති ගොඩක් දෙනෙක් ඉන්නව ....මෙහෙම් දේකින් හරි බලාගන්න හම්බෙන එක ලොකු පිනක් ඔගොල්ලොන්ට .... මේ වගෙ තවත් තැන් අපිට බලන්න වාසනව ලැබෙයි කියල හිතෙනව....යන තැනක ඔගොල්ලොන්ට් දළදා හමුදුරුවන්ගෙ පිහිටයි 🙏🙏🙏🙏💖💖💖💖💖🤩🤩🤩🤩🤩
@user-zt2tp5rt7m
@user-zt2tp5rt7m 10 ай бұрын
ගොඩක් ලස්සනයි නොදැකපු තැන් අනන්තයි තවත් මෙ වාගෙ විඩියො දාන්න පරිස්සමෙන් මල්ලි සොබා දහම ආශිර්වාද යක් වෙවා ඔයා ලාට මම කුවේට් රාජ්‍ය සිට ....බුදු සරනයි මල්ලි ❤❤🇱🇰🇰🇼🙏🙏🙏🙏🙏🙏🙏🔥🔥
@Max-dv2vk
@Max-dv2vk 2 жыл бұрын
සුපිරි අය්යා....ඔයාට ජයවේවා ...😀🌾🌿🌿🌷🌸🌾🌷🌿🌿🌷🌿🌷🌿🌿🌷🌾🌸🌾🌸🌾🌾🌸🌾🌸🌾🌸🌾🌸🌸
@xxxtentacionfans5340
@xxxtentacionfans5340 2 жыл бұрын
පට්ට ලස්සනයි අයියෙ අවාරෙ සිරිපා බලද්දි තමා චැනල් එක sub කරෙ ආදරෙයි අයියෙ කොරොනා දවස් වල හිර වෙලා ඉන්න අයට හිතට නිදහසක් දැනෙනවා ඇති අයියෙ ඔයාට පින් ලස්සනයි වැඩෙ කරගෙන යං බුදුසරණයි 🙏🙏🙏
@user-bh8rj6hf6t
@user-bh8rj6hf6t 2 жыл бұрын
හරිම සතුටුයි . ඔයා ලස්සනට වැඩෙ කරනවා මල්ලි මට අහම්බෙන් හම්බවූනූ channel එකක් videos කිපයක් බලනකොට මම ඇබ්බැහිවෙලා. මට අතීතය සිහිපත් වූනා . කැමරා එකක් හොයාගන්න අපහසුයි . ඒත් අපිත් මෙ ජිවිතේ වින්දා .ඒ හැගීම දැනෙනවා ඔයාල දැක්කම. ඉදිරියට යන්න ජය.. 🙏🙏🙏
@campingfever5299
@campingfever5299 2 жыл бұрын
මේක බැලුවාම කෑම්පින් උන සන්නිපාතෙට එනවා. පිස්සුවක් සහෝදරයා. උබට ජය. ❤️🌿🏕🤟
@dilstatus3057
@dilstatus3057 2 жыл бұрын
සුපිරිම Travaling. සෙට් එකක් හරිම නිහතමානියි. මන් දැකපු ලස්සන video සෙට් එකක් කියන්න වචන නෑ .වැඩේ මරු ❤️❤️❤️❤️
@priyasurangi8997
@priyasurangi8997 2 жыл бұрын
Ayyage videos wlt addict wela inne . Stay safe 💪 good luck brother 🙏♥️🙏
@krishanmaduwantha5637
@krishanmaduwantha5637 2 жыл бұрын
නියමයි අයියෙ.අවාරෙ සිරිපා කරුණා වීඩියෝ එකෙන් තමයි ඔයාව සෙට් උනේ...කියන්න වචන නෑ අයියෙ...සුපිරි...👍.දැන් ඔයාගෙ හැම වීඩියෝ එකක් වගේම බැලුව..මන් ඇබ්බැහි වෙලා ඉන්නෙ අයියෙ videos වලට..මරු❤️.කොහෙ ගියත් කට්ටියම පරිස්සමින් ඉන්න අයියෙ.ඔයාලට බුදු සරණයි!!!❤️👍
@maduranga4803
@maduranga4803 Жыл бұрын
මාරම ආසවකින් ඔයාගෙ විඩියෝ බලන්නෙ .නිදහස් හැම වෙලාවකම බලනවා .දැන් වෙලාව 1.20am මෙ වෙලා වෙත් ආසාවෙන් බලනවා ඔයාගෙ trveling විඩියෝ ✌️🥰
@chandimafrancis4574
@chandimafrancis4574 2 жыл бұрын
අනේක වාරයක් ස්තුතියි අපේ රටේ ස්වභාවික සෞන්දර්යය ලස්සනට විස්තර කරමින් අපට බලන්න සලස්වනවාට. ඒ වගේම ඔබ ඇතුළු කණ්ඩායමට මෙවැනි සුන්දර ස්ථාන සොයා යන්නට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා 🙏
@thisaralakshan3291
@thisaralakshan3291 2 жыл бұрын
පට්ට ලස්සනයි කොල්ලො
@milindakusal6376
@milindakusal6376 2 жыл бұрын
ඇත්තටම සුපිරි ...... travel නම් මේවා තමයි......travel ..... ආසාවෙන් ඉවර වෙනකං බලන් ඉන්න පුලුවන් ..... ❣️❣️
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ගොඩාක් ස්තූති
@thilinidarshika5641
@thilinidarshika5641 2 жыл бұрын
ඇත්තටම ලස්සනයි අයියා ❤️ සමහර තැන් දකිද්දි බයත් හිතෙනවා පරිස්සමෙන් අයියා ❤️❤️
@silva8214
@silva8214 3 жыл бұрын
මෙන්න travelling vlog....සමහර අය travelling කියලා cookery clz තියෙන්නේ 😂😂😂😂❤❤❤
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
Thank you 😃😃😃 Mage amme apith uyan kanawooo
@silva8214
@silva8214 2 жыл бұрын
නෑ සමහරක් ඒවගේ තියෙන්නේ උයන ඒවා විතරානේ අයියේ❤️
@aravindapremathilaka1353
@aravindapremathilaka1353 2 жыл бұрын
Aware siripa beluwaa..e gaman thama anith set ekakth balanne.patta..aasai godak me dewal dakinna.budusaranai oyala hemotama..apita me lassana pennuwata..❤❤❤❤
@tehandewidzone3409
@tehandewidzone3409 2 жыл бұрын
Vlog එක හොදටම තියනවා..👌❤️ මාත් ගියපු හරිම අපුරු තැනක්😍.... ලස්සනට capture කරලා තියනවා
@dinushabalsuriya5642
@dinushabalsuriya5642 2 жыл бұрын
ලස්සනයි කියන්න වචන නැ .ඔයත් ලස්සනයි ,ඔයාගේ වැඩත් ලස්සනයි .පරිස්සමෙන්,සතුටින් ඉන්න හැමදාමත් බුදු සරනයි,ජෙසු පිහිටයි .......
@sameeramadusanka3399
@sameeramadusanka3399 2 жыл бұрын
අහම්බෙන් දැක්කේ..ඔක්කොම බලන ගමන් ඉන්නේ...videos ටිකනම් සුපිරි....❤❤❤
@samanlathamenika5410
@samanlathamenika5410 Жыл бұрын
ලස්සන..ගමනක් එක්ක ගියේ අපි.හැමෝම .බුදු සරණයි ඔයාට
@lakshmangunasekara9401
@lakshmangunasekara9401 2 жыл бұрын
This is the most thrilling of your explorations! And well videoed - your camera work is near professional - both actual videoing aswell as editing and sound. Super! And y'all are also quite professional in your trekking. Am impressed by your carry load for just five guys. And y'all seem to know a little abseiling! As a one time trekker myself (was also a Scout), I fully appreciate your operations. Had not heard of Garadi Ella. Sadly am too old for the climb. WOnderful! More! You are quite the explorer.
@rashinitharushika4929
@rashinitharushika4929 2 жыл бұрын
මේ වගේ ලස්සන තැන් අපිටත් පෙන්නන්න ගන්න උත්සහයට අයියට ගොඩක් පින්🙏🏻 මාරම ලස්සනයි අයියේ💯🙌🏻🔥 බුදුසරණයි !
@kavindichamodya6944
@kavindichamodya6944 2 жыл бұрын
මාරම ලස්සනයි...කියන්න වචන නෑ..සුපිරි වැඩක්...💙🇱🇰👌
@Anurasg
@Anurasg 2 жыл бұрын
Godaak lassanai. Thank you mewa pennawata. Jayawewa. .
@NissankaGunarthne
@NissankaGunarthne 2 жыл бұрын
ඇත්තටම සුපිරියි කියන්න වචන නැහැ අද ඔක්කොම බැලුව thank you all
@dianamadumali8483
@dianamadumali8483 2 жыл бұрын
ada thamai video balanna patan gaththe superb digatama karagena yan❤️❤️
@amaniindikaamani2794
@amaniindikaamani2794 2 жыл бұрын
එක වීඩියෝ එකක් බලන්න ගත්තෙ අයියේ තාම බලනවා හැමදේම පැහැදිලි කරන්න විදිහනම් ගොඩක් හොදයි.......... පරිස්සමෙන් යන්න හොද විඩියෝ ගේන්න 🙏
@samaelshen
@samaelshen 2 жыл бұрын
නියමයි අයියා! ඉස්සරහට පුළුවන් විදියට පරිස්සමින් වීඩියෝස් ඉක්මනට ගේමු 😎👍❤️🔥
@ashenlakshitha5766
@ashenlakshitha5766 2 жыл бұрын
අහම්බෙන් හම්බ උන පට්ට චැනල් එකක්....නියමයි බරද ❤️ජය වේවා
@jayaniramesha5139
@jayaniramesha5139 2 жыл бұрын
Hithagnnh beri akak aka deayai tiyenne....mechchara lassan chenle akk ...mt miss une kohomda...supiriyak thamy aiye ❣️💓
@gayanmadushanka6710
@gayanmadushanka6710 2 жыл бұрын
Aware siri pade video eken thama chenal eka hamba una niyamai lassana jivitheta gihin nethi yanna hamba wenneth nethi godak then wala oya gihin video karala apita balannath danawa.digatama karagena yamu parissamin බුදු සරණයි
@rasanjaniishanka7081
@rasanjaniishanka7081 Жыл бұрын
ඇත්තටම මල්ලි ඔයා වීඩියෝ එක ලස්සනට කරනවා ඇත්තටම හරිම ආඩම්බරයි අපේ රට ගැන. ඔයා තවත් අපේ රට ලස්සන කරනවා. ස්තුතියි මල්ලි ඔයාට අපේ රටේ හැංගිලා තියෙන ලස්සන අපිට බලන්න සලසා දුන්නට. මන් හරිම ආදරේ මගේ ලක්‌ මෑණියන්ට
@madunmadushanka5182
@madunmadushanka5182 2 жыл бұрын
හපුතලේ වීඩියෝ එක ඊයේ හවස බලපු මං පිස්සුවෙන් වගේ දැන් වීඩියෝ ටික බලන්නේ...
@EBgirl11.11
@EBgirl11.11 2 жыл бұрын
Kiyanna wachana ne aiye...aththatama mara lassanai...owala hamotama budusaranai...siyaluma devi dewatha warunge pihita arakshawa labewa...thawath me vidiyata parisamen lassana videos godak karanna labewa kiyala hadawathinma prerthanawa karanawa...🙏❤️
@nishanmadusanka1584
@nishanmadusanka1584 2 жыл бұрын
අපි ඊයේ ගිහින් ආවා.අයියා නිසා තමයි මට ඔතනට යන්න ආසාව ආවේ. ❤️🥳🥳❤️ අම්මෝ මරු හැබැයි වීඩියෝ එකේ පේනවට වඩා අමාරුයි ❤️
@sithumbuddhika5628
@sithumbuddhika5628 Жыл бұрын
mchn mt msg ekk dnn pluwnd.....apith ynna asai oygn ahgnn dewl tikk thyno
@nishushani3336
@nishushani3336 2 жыл бұрын
පොඩි ඒවුන් වගේ නාන්නේ.🤭.. නියමයි අයියේ ගොඩක් ආසාවෙන් බලන්නේ.ඔයාගෙ voice1 හරිම ලස්සනයි..
@gimhansaranga2528
@gimhansaranga2528 2 жыл бұрын
😏
@chathurangabandara8236
@chathurangabandara8236 10 ай бұрын
හදවතේ සංචාරකයා ❤
@sasindurampitiya3204
@sasindurampitiya3204 2 жыл бұрын
අයියගෙ බාශා බාවිතය මරු ❤️
@chiranthapiyathissa7815
@chiranthapiyathissa7815 3 жыл бұрын
Woooooooowww amazing Vedio best of luck අයියා 😘🌍
@Harshi.k.
@Harshi.k. 2 жыл бұрын
Splendid work! Thank you so much for sharing your experience with us. wish you all the very best for you and your team. stay safe.
@Nirosh675
@Nirosh675 2 жыл бұрын
සහෝදරය හිතේ තියෙන එක ආසාවක් තමයි ලන්කාවෙ මේ වගේ සුන්දර තැන්වලට යනඑක.ඒ ආසාව උඹ තවත් වැඩි කරනව මචන්.ජය වේවා !
@downsouth8139
@downsouth8139 2 жыл бұрын
Supirima wedak dinesh aiye , මම හිතන්නේ ඔයාගේ turning point එක තමා සීරීපා අවාරේ video eka ♥️ඔයාගේ describe කරන වීදීයත් සුපීරී ,සුබා අනාගතයක්♥️
@champikapriyadarshani3959
@champikapriyadarshani3959 2 жыл бұрын
Harima bayanakai wage.parissamatha Yanna.tharuwan saranai samathama 🙏
@RGPULA
@RGPULA 2 жыл бұрын
මන් සරන්නගෙන් ආවේ.අයියේ උබලටනම් සුපිරිම වාසනාවක් තියෙන්නේ ඕවා ඇස් දෙකෙන් බලා ගන්න 🥰
@janithdilshanyoutube
@janithdilshanyoutube Жыл бұрын
ලංකාවේ දැකපු සුපිරිම Travel Vlogger!
@madumadushika3398
@madumadushika3398 2 жыл бұрын
හරිම ලස්සනයි අයියේ. බුදු සරණයි ඔයාලට.
@wasanthanicola369
@wasanthanicola369 Жыл бұрын
Oya lassanata ..karanawa all the best 👍
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,6 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 37 МЛН
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 30 МЛН
Breakfast at Ravana Ella, Sri Lanka w/@WildCookbook
17:01
Ashen Senarathna
Рет қаралды 161 М.
Little Adam's peak Ella | Srilanka | with full details 🇱🇰
23:23
Man Saranna මං සරන්නා
Рет қаралды 43 М.
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,6 МЛН