KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Camping near Wind turbines | Ambewela | Nuwaraeliya සීතල අඹේවෙල කඳවුරු රාත්‍රිය 🥶🇱🇰
24:14
Solo Camping | Srilanka | Making Cheese Kottu + BBQ 🇱🇰
31:30
How Many Balloons To Make A Store Fly?
00:22
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
00:19
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
37:51
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
00:30
Harithakanda Camping | Bogawanthalawa | The Pekoe Trail |
Рет қаралды 298,850
Facebook
Twitter
Жүктеу
1
Жазылу 259 М.
Man Saranna මං සරන්නා
Күн бұрын
Пікірлер: 924
@mansaranna
Жыл бұрын
අපි රැකගමු අපේ මේ ලස්සන පරිසරය.. අනිත් අයවත් දැනුවත් කරන්න #රැකගෙනවිඳින්න Hashtag එක use කරමු!❤
@DamithaThilakshana
Жыл бұрын
❤️
@supunchamara5318
Жыл бұрын
❤️
@kapilakarunajeewa8647
Жыл бұрын
පට්ට! 🤔😯🇨🇦🇱🇰😍💯❤️😊🤗👌👍🙏
@thusharaedirisingha7652
Жыл бұрын
අයියේ ඔය වගේම තැනක් තියනෝ ගොන්ගල කියලා සූරියකන්දේ .අයියා ට්‍රැවල් කරන්න එන්න පට්ට පේලේස් එකක් .මන් සූරියකන්දේ .ඇවිල්ලා බලන්න අයියේ පට්ට .
@malshamandakini6501
Жыл бұрын
❤
@Thimasha_Liyanasuriya
Жыл бұрын
අයියා කතා කරන විදිහ අහන් ඉන්න ආස හිතෙනවා...හරිම ලස්සනයි...මාමා නැන්දා කියලා කතා කරන්නේ තමන්ගෙම අයට වගේ හරිම ලෙන්ගතු විදිහට...🥺❤️🥰
@GimhanMalwenna
6 ай бұрын
අනේ මේ ඒ අයියට කෙල්ලෙක් ඉන්නො හොඳේ 😡
@poornasanketh5272
Жыл бұрын
මැරෙන්න කලින් man saranna, solo hiker, The sailor, Dinesh A pathum යන හතර දෙනාම එක වීඩියෝ එකකින් දකින්න තිබ්බනම් හොදටම ඇති. හදවතේ ට්‍රැවලස්ලා ආදරෙයි ඔක්කොටම 🚶💖✨
@nishanimadurangani6971
Жыл бұрын
මමත් ආසම හතර දෙනෙක්,
@malshanraviranga8163
Жыл бұрын
Math asayi
@ශශිනි
Жыл бұрын
ඇයි flying me බොරු ශෝ කාරී😂😂😂😂
@Divanka965
Жыл бұрын
❤
@kaviofficial2784
Жыл бұрын
ආසම හතර දෙනා..❤️🩹
@samodarachamindi
Жыл бұрын
හැමෝටම ලස්සනම ලස්සන පාඩමක් කියාදුන්නටත් ස්තූතියි 🙏 ❤
@ashanimadhuwanthi1374
Жыл бұрын
ජිවිතේ විදින්න කියලා දෙන ආදරනීය ගුරුවරයෙක්.
@ashanimadhuwanthi1374
Жыл бұрын
Oya ...
@ashanimadhuwanthi1374
Жыл бұрын
🙂
@Ns23n7
Жыл бұрын
පරිසරයට අදි සන්වේදී වීමත් එක්තරා ආකාරයක ලස්සන පිස්සුවක්❤
@bethesdaaquariums
Жыл бұрын
මාමා එක්ක කරපු කතාව මාර ලස්සනයි. decent, no ego, you are a down to earth man!
@t.p.g.roshankumara3340
Жыл бұрын
ඔයාගෙ ඇස් දෙකින් ලංකාවෙ ලස්සන අපිත් දකිනවා...ආදරෙයි මල්ලියෝ❤❤🎉🎉🎉🎉😊😊
@SachinthaNilnayana
10 ай бұрын
ජීවිතේ විඳින්න ආදරයම තෝරගන්න ඕනෙ නෑ... 😊 විඳිනවනම් විඳින්න තවත් දේවල් තියෙනවා.. 😍😊🌱🍃 17:49
@kumudi523
Жыл бұрын
ඉඳුනිල් ගගුලැල් පියුමෙන් සැරසෙව්.. 💚🔥 ලොව ලස්සන මව් ලංකා.. ❤️🔥
@gghghjk8319
Жыл бұрын
ලොව පජාත ලංකා
@kumudi523
Жыл бұрын
@@gghghjk8319 🤣
@ShiranLiyanage-w4g
Жыл бұрын
@@gghghjk8319ubala wage saththu nisa thama .chutha weyan kaalakanniya🤮🤮
@shan4900
Жыл бұрын
@@gghghjk8319 ubl vage saththu ratata barak
@ashimadushani6588
Жыл бұрын
සතියකට කලින් solo hiker කියලා traveler කෙනෙක් සෙට් වෙලා සතියක් ඇතුලත පිස්සුවෙන් වගේ සේරම vedios බැලුවා. ඒ comment අස්සේ මං සරන්නා කියලා කෙනෙක් දැකලා ඒපර එයාව search කලා. හරි මේ සතියටත් වැඩ ගොඩායි 😌.vedio එක නිකම් අපි ගිහින් අපේ ඇස් දෙකෙන් දකිනවා වගේ feel වෙනවා.. සුභ පතුම් මල්ලි ❤️
@bunchi437
Жыл бұрын
A Busy life😊
@slowgamer6467
Жыл бұрын
Solo hiker අයියයි, දිනේෂ් අයියයි තුන්දෙනා එක්ක video එකක් ඕනි❤ ජය වේවා ✌
@KUDDA95
Жыл бұрын
Ow aiye .oya 3n denage video ekak oni
@sanjeewakodithuwakku4177
Жыл бұрын
Aniwaren
@DANU_DISSANAYAKA2003
Жыл бұрын
මන් කිව්වා සොලො හයිකටත් ඉදුනිල් අයියයි දිනෙශ් අයියයි එක්ක video එකක් ගෙන්න කියලා තාම නෑ 🥺😮💨
@samindisawmini5170
Жыл бұрын
ඔව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව් අනේ ඕඔනී......
@Shehanhansanawijebandara
Жыл бұрын
sirawatama
@Shehan-zs1pu
Жыл бұрын
ජිවිතයේ සොදුරු සන්චාරකයා man saranna❤❤
@nipuniranasinghe8222
Жыл бұрын
මේ බව්වාම අපිත් එක්කත් හිටියා..අපි කාර් එකේ එන්න පිටත් උනාම එයා අපේ පස්සේන් ගොඩක් දුර ආවා...❤
@kasunmadumalka9811
8 ай бұрын
ආ මාර වැඩේ😅
@pramiladeshanthi7443
Жыл бұрын
අනේ ඔයා හරිම හොද හිතක් තියෙන මනුස්සයෙක් අයියේ❤️ ටුටූගෙ කිනිතුල්ලව අයින් කරපු එකට පින් 🙏💕
@hass625
Жыл бұрын
එක දවසක් කුරුල්ලන්ගේ සද්දෙ බැලුවා... අද ගෝන්නුන්ගෙ සද්දෙ බැලුවා😅👍❤ Much love ManSarannaa💚🍃🔥
@yakdessalk
Жыл бұрын
එන අයට හොද උපදෙස් ටිකක්නම් දුන්නා 💚🍃🙏 හරිත කන්දට ගැලපෙන vibe එක #රැකගෙනවිදින්න
@jewithewidinna
Жыл бұрын
ජාති බෙද නැති ඔයා වගේ travellers la ❤❤❤ respect ayya🎉math thawasaka ඔයා වගේ youtube channel ekkak aniwa hadanwa❤❤ oya mage inspiration ❤
@buddhikapradeep3584
Жыл бұрын
ලංකාවෙන් පිට උන්නත් උබේ ඇස් දෙකෙන් අපි ලංකාව දකිනව..ස්තූතියි සහෝදරය.ජයවේවා ❤🙏
@dilkisiriwardhana5458
7 ай бұрын
This video is an absolute delight! Thanks for sharing this video..❤
@maduka_s
Жыл бұрын
මෙික තනිකරම පිස්සුවක් තනිකරම දිව්‍යලෝකයක් . නියමයි ඉදුනිල් 💚🍃
@SureshPathirajapathiranalage
Жыл бұрын
මේ කමෙන්ට් එකට ලය්ක් 10අරන් දෙන්නකෝ😢
@bunchi437
Жыл бұрын
double likes ❤
@GAMINGTEDIYA-y3v
11 ай бұрын
ලයික් හිගාකන්න එපා😂
@Hasindu-h
Жыл бұрын
සුපිරියක්..අපි බයික් වලින් ගියා අය්යෙ ඔතනට.පුදුම ලස්සනක් තීන්නේ. 💪❤ 🇱🇰
@randisathsarani320
Жыл бұрын
අපේ රට හරි ලස්සනයි 🥺 🇱🇰 💕
@DularaKumarasinghe-di2hl
Жыл бұрын
කියන්නට නම් බොහෝ දේ ඇත....නමුත් මන් මෙසේ කියමි, "වෙනදා වගේ අදත් ඉතිං video එක දාපු ගමන් බැලුවා....💯😌😎ආයේ ඉතිං සූපිරියක් තමා....🌼♥️😊 සීතල නුවර එලිය තවත් ලස්සන වෙලා අයියා නිසා 😁❤️අලුත් video එකකින් ආයෙත් ඉක්මනට හම්බෙමු කොල්ලො.....😇 Good luck brother...... much love 😎🌼♥️💯😊💐"
@m.s.lajithkareendra
Жыл бұрын
අයියත් ගොඩක් ලස්සනයි අයියගේ විඩීයෝත් හැමදාම ලස්සනයි ❤❤❤😊😊 😍
@kavisewwandi9718
Жыл бұрын
මෙච්චර ලස්සනට video එකක් කරන්න කොච්චර මහන්සියක් වෙන්න ඕනද අයියේ...ඇත්තටම මාර කැපවීමක් අයියේ❤ තවත් මේ වගේ ලස්සන video කරන්න ශක්තිය ලැබේවා....මිනිස්සුන්ට වටින දෙයක් දෙන්න ඔයා වෙන මහන්සිට ගරු කරනවා...පරිස්සමින් ඉන්න ..තෙරුවන් සරණයි අයියේ.....
@CityMobile-g9p
2 ай бұрын
ජය වෙිවා පුතේ ලස්සනයි බුදු සරනයි ඉදිරියට යන්න පරිස්සමෙන් inna ❤❤❤❤
@Gamingපොඩ්ඩා-b8k
Жыл бұрын
Solo Hiker යි මං සරන්නයි කියන්නේ වෙනම එකක් අදරෙයි ඔය දෙන්නට හැමදාමත්❤❤❤❤❤
@UdariKulathunga-iv4zi
Жыл бұрын
වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ අයියේ..ලස්සන වීඩියෝ එකක් 💗
@SandeepChatumina
Жыл бұрын
හිත හොයන එකම නිදහස❤❤❤
@tharindupabasara866
Жыл бұрын
solo hiker ගේ video එකෙන් මේකට 😍💗
@IsuruKapuliyadda-uw6sm
Жыл бұрын
දිව්‍ය ලෝකයක් තමා ඉතින් ❤💚සුපිරියක් තමා අයියා🌿😘
@manjulawaduge4814
Жыл бұрын
අහම්බෙන් දැක්ක වීඩියෝවක්. ඉදිරි පත් කරන විදිය හරිම ලස්සනයි. ජය වේවා..❤
@chocozv
Жыл бұрын
අපේ රටේ ලස්සන පෙන්නනවට බොහොම ස්තූතියි 🍃❤පරිසරයට ආදරය කරන්න හැමෝටම කියලා දෙන එක ගොඩක් වටිනවා🍃. අපේ පරිසරය විනාශ කරන්නේ අපේම රටේ මිනිස්සු.හරිම කණගාටුදායකි. හැමදාමත් වගේ හරවත් වටිනා video එකක්. Good luck!!❤
@madusankavlogs3154
Жыл бұрын
උදේ අරන් තියෙන timelaps එක නම් සුපිරි 💪
@Life_to_Explore_LK
Жыл бұрын
අද හරිම ලස්සනයි. රම්බෝ වගේ. හරිත කන්දට අපිව රැගෙන ගියාට දෙන්නටම ස්තූතිවන්ත වෙනවා. 😊
@buanoud
Жыл бұрын
අදත් ලස්සනයි වීඩියෝ එක. දෙවි පිහිටයි මල්ලි බබා ❤
@LionDaingers
Жыл бұрын
සුපිරියක් තමයි බ්‍රදර් ✨✨I love sri lanka 🌹🌺 🌎
@DamithaThilakshana
Жыл бұрын
@රැකගෙනවිදින්න......ඔයාගෙ විඩියෝ සුපිරි...😁❤️විඩීයෝ එක ලස්සනයි...ගොඩක්..❤
@dulazbro
Жыл бұрын
යන්න ආසම තැන් woow සුපිරි 🌿🤩🌬️
@slmodifiedbusclub8787
Жыл бұрын
මාර සතුටුයි. Solo ගෙ vidio එකෙන් ඔයත් ගොඩක් දේවල් ඉගෙනගෙන වගෙ. ඒක තමයි වෙන්න ඕන #රැකගෙනවිදින්න
@oshirajapaksha6600
Жыл бұрын
ආසම චරිතයක් 💖 පරිස්සමෙන් අයියේ බුදු සරණයි ❤️
@dinithimadhushani9601
Жыл бұрын
අනේ හරිම ලස්සනයි ඔයාගේ programme එක මම මාරම ආසයි ❤️❤️❤️😘
@songfactory6380
Жыл бұрын
Travelingnm vithrak nevi parisraya gna lecture ekk mansrno parisrya gna patta knowledge ekk thiyne patta 💙✨️
@roshanipriyangika5322
Жыл бұрын
අදත් විඩියො එක ලස්සනයි අයියෙ 💙🍃 තැන්ක්ස් මෙ වගෙ විඩියොස් ගෙනවාට 😊🍃
@akkaakka9210
Жыл бұрын
හරිම .ලස්සන පරිසරය .දැකිම සතුට ක්.යන.ගමන් බිමන් පරිස්සමෙන් ..පුතේ .තෙරැවන් සරණයි සියලුම කටයුතු සාර්ථක වෙිවා
@daranipranama4906
Жыл бұрын
Video එකක් දානකම් බලන් හිටියේ.. Video එක නියමයි අයියේ .❤👍🤙
@tharushisanjana8248
Жыл бұрын
Ane oya harima shoi aiye oyage video වැදගත් සමාජයටත්.💖🥰
@Thizzz3371
Жыл бұрын
අපිට බලන්න යන්න බැරි ලස්සන තැන් පෙන්නනවට ඔයාට ගොඩක් ස්තුතියි අයියේ❤🍃🍃
@Ruvidu
Жыл бұрын
අපේනෙ ඉතින් මේ රට❤😍
@hasinthanirman7886
Жыл бұрын
අද මාර ලස්සන පරිසරය සුනදරත්ව ❤💚🍃🌳ගේනාවට ස්තුතියි bor තේරුවන් සරණයි 👍
@suranhhs504
Жыл бұрын
ආදරේ හැමදාමත්... සුපිරියි... ඔයාල එක්ක අපිටත් සෙට් වෙන්න දවසක් තිබ්බනම්... කියල හිතෙනව. පරිසරයේ සුන්දරත්වය විදින්න.... ජයවේවා.. බුදුසරණයි..!
@annfernando4545
7 ай бұрын
පුතේ අහම්බෙන් වගේ ඔයාගේ වීඩියෝ එක දැක්කේ .මම ආසම දේ තමයි පරිසරය විඳින එක.ඒනිසාම ඔයාගේ වීඩියෝ බලනවා .
@sajeewaanthony
Жыл бұрын
මැදින් දාන ගීතමය Add ටික නම් මරූ....❤😅 Day by day the taste and quality of your videos will increase 🌟
@mansaranna
Жыл бұрын
❤️❤️
@talktorush
Жыл бұрын
ස්වාභාධර්මය ඔයාට දීලා තියන තැන මොන දේටත් වඩා ඉහළයි ජයවේවා
@lio454
Жыл бұрын
හරිම ලස්සනයි ❤🌳
@nadeeshalakshan6848
Жыл бұрын
ඊලග පාර Solo Hiker එක්ක වීඩියෝ එකක් ඕනි ලස්සන ඔයාලා දෙන්නා එකතු උන තැන් ගොඩක් ලස්සනයි , ඉතින් ඉදිරියටත් කරදරයක් නැතුව මේ යන එන ගමන් සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා , ආදරෙයි හැමදාමත් හදවතේ traveler මං සරන්නා . ( අවාරෙ සිරිපා ) යන එකක් ඕනි ඇත්තටම හරි ආසාවෙන් ඉන්නෙ ඒක ඔයාගෙන් දකින්න ❤💛😘
@buddhikaedirisinghe6356
Ай бұрын
හරි ම හරී ම ලස්සන වීඩියෝවක්...ස්තුතියි ගොඩාක්. කැමතියි දැනගන්න, හයික් එකක් යද්දි ඒ ඒ හයික් එක අනුව ඔබගේ ගමන් මල්ල හා ඇඳුම් පැළඳුම් පවා යොදාගන්නා ආකාරය. ❤❤❤🎉🎉🎉
@EzeeLearn203
Жыл бұрын
තවත් එළකිරි සුපිරි වීඩියෝ එකක්🔥🔥
@ajithbasnayake6978
7 ай бұрын
ලස්සන පාඩමක් කියාදුන්නටත් ස්තූතියි
@champikasudarshani6938
Жыл бұрын
ජිවතෙ විදිනවා අයියා මමත් ආසයි කදු නගින්න කවදා හරි නගිනවා අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@isharanimesh8491
Жыл бұрын
1st comment. Oyage video Hamadama asawen balanawa hemadema details ekka dena nisa. #Hadawathe_sancharakaya. ❤💪
@kaminidesilva705
10 ай бұрын
Please be nice to the stray dogs. Please feed them when you can. I really like your videos. ❤
@sithukulathunga
Жыл бұрын
මේ මන් සරන්නට මම දාන පලවෙනි කමෙන්ට් එක.. ඔයාගේ ව්ලොග් ගොඩක් බලලා තීනව.. ඔයා කිවුවා හරි..😍ඒක පුංචි නවසීලන්තයක් තමයි.කොළම කොළ පාටයි..💚🥺 ටුටූත් ලස්සනයි..🐕❤
@PabodaSewmini
Жыл бұрын
හරිම ලස්සනයි අයියා❤
@wildcranasinghe
Жыл бұрын
මරු අය්යෙ වීඩියෝ එක.... ගොඩක් දේවල් ඉගෙන ගත්ත අද වීඩියෝ එකෙන් 😊❤
@chanukaudayanga4121
Жыл бұрын
First❤
@shanbogahalande5004
Жыл бұрын
Its fantastic tour දළදා සමිදුන්ගෙ පිහිටයි ආරක්ෂාව ලැබේවා 💕
@shanshan-cw5wf
Жыл бұрын
ඔය අපේ ගෙවල් පැත්තේ.....හරිත කන්ද❤💥
@Chutiputha46
6 ай бұрын
සුපිරියක් අයියෙ ❤
@sumithdissanayakasumithdis2203
Жыл бұрын
අම්මපා සොලොත් පයින් යනකොට මන් සරන්නත් පයින් යනවා. කොහෙ ගියත් සුරතලෙක් නැති වෙන්නෙම නැනෙ. තම්මෙල් එකෙ පෝටො එකට ටුටු ඉන්න ලස්සන. ඉලගට කොහෙද කම්ප් කරන්නෙ. දෙන්නටම බුදු සරණයි .
@shamikamadushan5954
Жыл бұрын
ලස්සන විඩියො එකක් අදත් ❤
@nilnuwansankalpa6754
Жыл бұрын
මේ කුක්ක අපි එක්කත් ඉදිය 🥺🥺❤️ miss u mchng
@iwankasandaru3589
Жыл бұрын
Supiriyak kollo💥. Keep it up ❤️🙌
@Kevinprabash
Жыл бұрын
බලු යාලුවෙක් නම් කොහේ ගියත් හම්බෙනවාන්😁❤
@krishanthajayasinghe9216
9 ай бұрын
Good luck malliya Budusaranai..👍😍❤️
@DehamiMethusaree
Жыл бұрын
අගෙයි මං සරන්නා❤💐
@Tharakidinanjali
Ай бұрын
නිහතමානී චරිතයක් . ❤️
@travelwithoshen
Жыл бұрын
ගොඩ කාලෙකින් .වීඩියෝ එක සුපිරි අයියට ඉදිරියට යන්න සුබ පතනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@RanukaSrinath-r1x
Жыл бұрын
Godak sthuthi aiye lassana then pennanawata adath lassanai video eka lassana HEMA thenakatama yanna lebenna one😊
@Asanka_ruchira
Жыл бұрын
සුනක වේසයෙන් එන්නේ ඒ ඒ පොට් වලට අධිපති දෙයියන්වාන්සේලා වෙන්න බැරිද😮😁
@pranjaleedahanayake8789
Жыл бұрын
ආසාවෙන් බැලුවා.. අපේ රටේ ලස්සන පෙන්නනවට ස්තුතියි..❤❤ පරිස්සමෙන් ❤❤
@Pk1234.
Жыл бұрын
කැම්පස් එකේ ව්ලොග් එකක් ඉල්ලන්නෙ කවද ඉදන්ද අපි 😊❤
@binadithdayarathne
20 күн бұрын
this nature of sri lanka wonderful🍀🍃
@h.m.h.i434
Жыл бұрын
අපේනෙ ඉතින් මේ රට❤️😍
@sampathjayaweera21
Жыл бұрын
පිස්සුද
@randimaprasadi3826
Жыл бұрын
Wowww 💕🌹 adath harima lassni ayye video ek💖
@sasiya1300
Жыл бұрын
ටුටූගෙ කිනිතුල්ල අයින් කරපු වෙලා වෙනම් හෙනටම සන්වේදි උන 😢වෙන එකෙක් නම් දැකලත් අහක බලනව .😢 මාත් එහෙමයි කූඩැල්ලො ඉන්නව බව්වොන්ගෙ ඇහලග කනෙ එහෙම travaling life එකේදි ඕක හැම බව්වෙක්ගෙම තියෙනව දකිනව ඒව මාත් අයික් කරනව මොකද . උන්ට අයින් කරගන්න බැරි නිසා❤පුලුවන්නම් කොටුවකින් කොලයකින් හරි ඒව අයින් කරන්න ඒ සතාට මහ වේදනාවක් ඒක 🎉🎉🎉❤❤🥺🥺🥺🙏🙏
@LankaPalipana-zq7wl
Жыл бұрын
Oyala tututa kala aadareta mama godak adarei.. Man sarannata tnx so much.. tutuge kama bima gana soya baluwata.. pin..
@nimeshwidu8036
Жыл бұрын
Solo,the sailor,DAP ඔක්කොම එක්ක එකක් ඕනෙ😢❤
@sanjeewakumarikkanda1611
Жыл бұрын
lassanai malli me vloge eka mara widihatat api vinda me vidios eka oyala dennata budu saranai .....
@tharushasandanimna4076
Жыл бұрын
ඔය බල්ලා අපි ගියහමත් අපෙ ටෙන්ට් එක ලග රෑ එලිවෙනකම් හිටියා ❤️
@ChamaraChamara-t1s
2 ай бұрын
Malli mama oyage vidiose beluwe melagadi.oyage weda supiri.❤b.s.oyata.
@dilinidinethma6878
Жыл бұрын
නියමයි අයියලා කාලෙකින් වීඩියෝ එකක් ස්තුතියි අයියා
@KavinduHeshanVlog
Жыл бұрын
A/l ඉවර වෙනකම් ඉන්නෙ ඊට පස්සෙ මාත් ට්‍රැවල් කරනො❤️
@BoleDK
2 ай бұрын
මන් හරි ආසය් ඔයාගෙ vedio blnn❤ good luck
@nathaliyaruston9070
Жыл бұрын
පරණ වීඩියෝස් බල බල ඉද්දි අලුත් වීඩියෝ එකක් ආවාම ❤😌
@dimuthusandaruwan6411
Жыл бұрын
ජිවිතේ විදින්න ආස හිතෙනවා ඔයාගේ වීඩීයෝ බලද්දී බොහොම ස්තූතියි මන්සරන්නා 💐💖
@chameenvenuka-fb5jx
Жыл бұрын
Offline map එකෙ නම කියන්න පුලුවන් ද..හැමෝටම ප්‍රයොජනවත් වෙයි👍
@nksvlog0
Жыл бұрын
google map eke apit oni kotasa download krgnna puluwan it psse offline blnna puluwan
@madushawickramasooriya8337
Жыл бұрын
Adath niyamai malliyo oyanam harima sahalluwen wadasatahana karanawa. Adarai malli..
@videooffical1
Жыл бұрын
දන්නැති නිසා අහන්නෙ බනින්න එප බොක දාන්නෙ කොහොමද බන් කැම්ප් එකෙ දි එක ප්‍රශ්නයක් උත්තරයක් දෙන්න 🤔🤔🤔🤔
@kelumdahanayake5121
Жыл бұрын
උත්තරයක් ඕනම ප්‍රශ්නයි 😁
@pasinduemalka2412
Жыл бұрын
😂
@captainnemo3958
Жыл бұрын
මං නම් දන්න විදිහට සමහරක් අය ජංගම වැසිකිලි පෝච්චි අරන් යනවා 😊 සමහරක් අය පොඩි සවලක් වගේ දේවල් අරන් යනවා. මට මතකයි The salair ගේ වීඩියෝ එකක එයා එහෙම සවලක් පාවිච්චි කරා 😊😊❤❤
@videooffical1
Жыл бұрын
@@captainnemo3958 දැනුවත් කලාට ඉස්තු ති
@captainnemo3958
Жыл бұрын
@@videooffical1 🙂🙂😁😁🥰🥰
24:14
Camping near Wind turbines | Ambewela | Nuwaraeliya සීතල අඹේවෙල කඳවුරු රාත්‍රිය 🥶🇱🇰
Man Saranna මං සරන්නා
Рет қаралды 188 М.
31:30
Solo Camping | Srilanka | Making Cheese Kottu + BBQ 🇱🇰
Man Saranna මං සරන්නා
Рет қаралды 241 М.
00:22
How Many Balloons To Make A Store Fly?
MrBeast
Рет қаралды 198 МЛН
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 10 МЛН
37:51
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
bayGUYS
Рет қаралды 1,7 МЛН
00:30
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
PuffPaw Arabic
Рет қаралды 15 МЛН
53:06
Aware Siripa | අවාරේ සිරි පා කරුණාව කුරුවිට එරත්න පාරෙන් . Off season Sri Pada | Kuruwita Erathna
Chashika D Malshan
Рет қаралды 7 М.
27:20
"කූඩාරමක් අටවගෙන මූ දෙන ආතල් එක" කියලා ළගම යාළුවෙක් මුල් කාලෙ කින්ඩියක් දැම්මා | Man Saranna
Sakiya - සකියා
Рет қаралды 158 М.
29:28
Ella - Sri Lanka 🇱🇰 | ලංකාවේ පිස්සු හැදෙන කෝච්චි ගමන😍 | Best places to visit in Ella
THE VLOGIFY
Рет қаралды 4,9 М.
20:36
කොරියාවේ තියන අමුතුම කෑම වර්ග 🤔 /කොරියාවේ පොළ දවසක්/ korea food market
Seri saranna - සැරි සරන්නා
Рет қаралды 2,9 МЛН
38:21
Great western Camping ft. @Ceylonsolohiker , cooking , Roasting Chicken | Srilanka 🇱🇰
Man Saranna මං සරන්නා
Рет қаралды 338 М.
35:53
Fisherman Hut Camping & Village Food in Ampara | @VirajBathiya
Travel With Wife
Рет қаралды 339 М.
1:02:35
ගලපිටයාය කදු මුදුනට “Misty Mornings & Hidden Waterfalls: Discover Sri Lanka’s Secret Paradise"
Dinesh A Pathum
Рет қаралды 63 М.
29:30
හරිත පාරාදීසක රැයක් | Camping in Hidden Mountain, Sri Lanka ft @IwaTrails | part 1
Man Saranna මං සරන්නා
Рет қаралды 111 М.
32:06
Yahangala Solo Hiking & Camping තනිවම ගිය සුන්දර යහන්ගල මාරාන්තික තරණය පලමු කොටස
Flying Me
Рет қаралды 77 М.
22:27
Nonpareil Estate|නන්පේරියල් වත්තට|pahanthudawa Falls|Nonpareil Falls|Belihuloya|Nagrak|Nonperial est
Aki Vlogs SL
Рет қаралды 12 М.
00:22
How Many Balloons To Make A Store Fly?
MrBeast
Рет қаралды 198 МЛН