අඹේවෙල සැඟවුණු සුන්දරත්වය සොයා | Exploring hidden beautiful places of Ambewela | Sinhala vlog

  Рет қаралды 72,492

Gaya Walker

Gaya Walker

Күн бұрын

This is an another amazing experience we got while travelling in Ambewela , Sri Lanka.
#ambewela #nuwaraeliya #srilanka
Please Keep the environment clean
❤️🍃
Follo Tharindu Madushanka Photography -: www.facebook.c...
About me - :
Hi friends I am Gaya Walker from Welimada - Sri Lanka.Mainly I bring travel vlogs of non popular beautiful places Sri Lanka.. subscribe my channel if you like my vlogs..
Support me to create new vlogs..gift me a coffee 😊❤️👇
www.buymeacoff...
Find me on
Facebook -: / gayawalkersl
Instagm-:
/ gaya_walker
If you enjoy this video
subscribe 🙌 Like ❤️ comment 🔥 share 🙏
Background Music
Epic Cinematic Trailer | ELITE by Alex-Productions |
• • Epic Cinematic Trailer...
Music promoted by onsound.eu/
KZbin audio library music
Euipments used in this vlog
Gopro Hero 07 black
Iphone 13
Edited with adobe premiere pro

Пікірлер: 493
@GayaWalker
@GayaWalker 4 ай бұрын
වීඩියෝ එක කරන්න ගොඩක් මහන්සි උනා . ඒ උනාට youtube දැම්මම quality එක godak loss වෙලා 🥺💔 පුළුවන්නම් අඩුම 720p වලින්වත් බලන්න try කරන්න 🥺💔
@duliya45
@duliya45 4 ай бұрын
රෑ 12 වෙනකම් ඉඳලා 1080p ම බලන්නෙ..
@GayaWalker
@GayaWalker 4 ай бұрын
​@@duliya45අන්න ඒම 😍🥰🥰
@deshikajayantha
@deshikajayantha 4 ай бұрын
1080 enable උනාට පස්සේ ආයෙ බැලුවා ❤
@hithumathejiwithe5240
@hithumathejiwithe5240 4 ай бұрын
ඒකනෙ මචං පැහැදිලි නෑ
@bindugimhan3364
@bindugimhan3364 4 ай бұрын
උබගේ විඩියො කොහොම බැලුවා ත් සුපිරි බන්❤
@manjulaprasangaperera3753
@manjulaprasangaperera3753 4 ай бұрын
වෙනස් ම ඇහැකින් දැකල මේක කරන බවක් පේනව. ජයවේවා..
@GayaWalker
@GayaWalker 4 ай бұрын
Thank you 😊❤️❤️
@lohithakumarasiri8020
@lohithakumarasiri8020 4 ай бұрын
අපි නොදැකපු තැන් මේ විදියට හරි දැක ගැනීමට ලැබීම වාසනාවක්.ලොකු කට්ටක් කාගෙන මේවගේ දෙයක් පෙන්නුවාට ස්තුතියි . ජය වේවා .ඉදිරි කටයුතු සාර්ථක වේවා .තෙරුවන් සරණයි .
@GayaWalker
@GayaWalker 4 ай бұрын
Thank you so much 😊❤️
@Kanchaero
@Kanchaero 4 ай бұрын
මේ වත්තේ නම වෝර්වික්... ඒ කියන්නේ මේ වත්තේ තමා ඉස්සලාම ඉන්ග්‍ර්‍රීසි කාලේ වතු අරගලයක් පටන් ඇරන් තිබුණේ අයිතිවාසිකම් ඉල්ලලා... ඒකෙදි සිදු උන වෙඩ් තැබීමකින් කිහිප දෙනෙක් මිය ගිහින් තියෙනවාලු.. හැබයි පස්සේ ඉල්ලපු කුමන හෝ අයිතිවාසිකම ලැබිලා තියෙනවා. ඒ හින්දා තමා war victory කියන එක යොදලා warvick state කියලා පස්සේ වෙලා තියෙන්නේ . මේක මටත් අඹේවෙලම ඉන්න කෙනෙක් කියපු කතාවක්... ඇත්ත නැත්ත හොයලා බලන්න පුළුවන් අය...ලස්සන වීඩියෝ එකක්..ජය වේවා
@GayaWalker
@GayaWalker 4 ай бұрын
Thank you for details 😊❤️
@shanisilva6389
@shanisilva6389 3 ай бұрын
මේක පෞද්ගලික අයිතිකාරයෙක්ගෙ, වත්තක්ද ?
@zaimzaim7095
@zaimzaim7095 4 ай бұрын
සබ්ස්ක්‍රයිබ් කරා හරිම ලස්සනයි චිත්‍රයක් වගේ ❤️🙏👍🌹👍👍පරිස්සමෙන් දෙවි පිහිටයි
@GayaWalker
@GayaWalker 4 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰
@Abcdef-fgttfgggg
@Abcdef-fgttfgggg 4 ай бұрын
Quality එක ගැන හිතන්න එපා මචංලා.වැඩෙ නියමයි වස්තු ලස්සනයි තෙරුවන් සරණ වේවා හැමෝටම ❤❤
@GayaWalker
@GayaWalker 4 ай бұрын
Thank you very much 😊❤️❤️
@asankabinesh
@asankabinesh 4 ай бұрын
මම අද 1st time ඔයාගේ video එකක් බැලුවේ. Subscribe කලා. හරිම වෙනස් quality content එකක්. Presentation superb. Drone Shots, editing next level. All the best...........
@GayaWalker
@GayaWalker 4 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰❤️❤️
@hubert60
@hubert60 3 ай бұрын
Agree 💯👍
@dishmikadeshan5376
@dishmikadeshan5376 4 ай бұрын
Supiri machan..ආසාවෙන් බලනවා videos.දිගටම දාන්න මෙහෙම videos
@GayaWalker
@GayaWalker 4 ай бұрын
Thanks brother 😊❤️
@UdayanganiSamarakoon-tv9su
@UdayanganiSamarakoon-tv9su 4 ай бұрын
ඇත්ත හරිම ලස්සනයි,, ඒ පැත්තේ ඉපදුන අය හරිම වාසනාවන්තයි, ඒ වගේ පලාතක් ඉපදෙන්න, අපේ අය ගියොත් විනාශ කරයි, එකනම් කරන්න ද්‍රව්‍යන් එපා මේ සුන්දරත්වය රැකීම යුතුකමක් හැමෝගෙම
@GayaWalker
@GayaWalker 4 ай бұрын
Aniwarenma 😊❤️
@GAYATHRIBASNAYAKE
@GAYATHRIBASNAYAKE 4 ай бұрын
ඔය warik bunglow එක හොදට තියෙන කාලේ, අපි ඇතුලට ගිහිල්ල ඉදලත් තියනවා. අපි එතකොට පොඩියි.බිම ඔක්කොම ලී වලින් තිබ්බේ. හොදට polish කරලා තිබුනා.සාලේ සීතලට පත්තු කරන දර චිමිනියක් තිබුනා. ශ්‍රීලංකා හැඩේ pond එකක් තිබුනා වටේටම stroberry.හරි දුක හිතුනා දැන් තියෙන විදිහ දැක්‌කම. Thank you video එකට
@GayaWalker
@GayaWalker 4 ай бұрын
ඒ කොයි කාලෙ වගේද 🤔
@hewagenimal3053
@hewagenimal3053 2 ай бұрын
Contact number please
@lakshanperera6634
@lakshanperera6634 4 ай бұрын
ඇත්තටම රස වින්දා මල්ලි. ස්වභාව දර්මයේ නිමැවුම නම් අනර්ගයි... 🍃🌱🌳 ඉදිරියෙත් එකකින් හම්බෙමු... 📹 ජය වේවා...!!! 🥂🥂
@GayaWalker
@GayaWalker 4 ай бұрын
ස්තූතියි 😊❤️
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 4 ай бұрын
මරු 🤩🤩 හක්ගල නගින්න පැත්තක් හොයද්දි map එකෙන් දැක්කා ඔය ටික, ඇත්තටම දැක්කෙ දැන් 💚💚🤩
@GayaWalker
@GayaWalker 4 ай бұрын
Haggala nagala video ekak genen suddh😍
@lathajayasingha1422
@lathajayasingha1422 10 күн бұрын
තරුනයෙක් හැටියට හොද ඇහැකින් දැකලා හදවතින්ම ස්වබාවදර්මය විදගෙන අනිත් අයටත් ලස්සනට කියලා දෙනවා....ජයවේවා කොල්ලො.💖💖💖👌👌😊
@GayaWalker
@GayaWalker 9 күн бұрын
Godak sthuthiy☺️🩷
@ruwanchaminda9405
@ruwanchaminda9405 2 ай бұрын
පට්ට....ඒක... හරිම ලස්සන තැනක් සුපිරි... ජය වේවා....
@GayaWalker
@GayaWalker 2 ай бұрын
Thank you so much 😊❤️
@PraDeeYa_
@PraDeeYa_ 4 ай бұрын
අහමිබෙන් විඩියෝ එක දැක්කේ මචන්.ලස්සනයි විඩියෝ එක ❤☘️
@GayaWalker
@GayaWalker 4 ай бұрын
Thanks brother 😊❤️
@sisirakumara4465
@sisirakumara4465 3 ай бұрын
ලස්සනට වීඩියෝ එක කරලතියන්ව මමත් ඔයසුන්දරත්වය නිසාම මීපිලිමානෙන් පොඩි ගෙයක් තියන ඉඩමක් ගත්ත ඉන්නහිතාගන ඒත් ඉන්නබෑ රෑට මාරහීතලක් එන්නෙ ඇටකටුත් රිදෙනව ඒ හීතලට
@GayaWalker
@GayaWalker 3 ай бұрын
Affa..seetalanam thamay ithin 😊
@KusumPriyantha-e8j
@KusumPriyantha-e8j 4 ай бұрын
හරිම ලස්සනයි ලස්සන වගෙම දුකකුත් තියනවා
@GayaWalker
@GayaWalker 4 ай бұрын
😊❤️❤️❤️
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 4 ай бұрын
Wow super awesome fantastic amazing vlog Thank U so much for ur amazingly beautiful video 🙏👌👍🤩🤗
@GayaWalker
@GayaWalker 4 ай бұрын
Thank you so much 😊❤️
@subashiniperera2881
@subashiniperera2881 4 ай бұрын
ඇත්තටම හරිම ලස්සනයි, මමත් ඔය කිට්ටුව අඹේවෙල ලස්සන දැක්කත් ඔය පැත්තේ ගිහින් නෑ. ආවට පස්සේ ලඟදිම යන්න ඕනා. ස්තූතියි ඔබට දැනුවත් කරාට.
@GayaWalker
@GayaWalker 4 ай бұрын
Thank you too 😊❤️
@RanuRamanayake
@RanuRamanayake 4 ай бұрын
අම්ෙමා් ලස්සන . කියන්න වචන නෑ.ඔයාලට ෙගාඩාක් පින් ෙම්ව දකින්න සැලස්සුවට.
@GayaWalker
@GayaWalker 4 ай бұрын
😊❤️❤️
@buddimalhasanchana7307
@buddimalhasanchana7307 4 ай бұрын
ඒක සුපිරි බන් 😍❤️🍃💚
@GayaWalker
@GayaWalker 4 ай бұрын
Thanks suddh 😊❤️
@Dr.TravelerLK
@Dr.TravelerLK 4 ай бұрын
This channel needs more subscribers and videos should get more views for your efforts and to admire the beauty of nature . It's really beautiful and peaceful to watch..
@GayaWalker
@GayaWalker 4 ай бұрын
Thank you so much 😊❤️
@Chanthul_saubhagya
@Chanthul_saubhagya 3 ай бұрын
මේ channel එක මරු ලගදි set උනේ එක දිගට වීඩියෝ බලන් යනවා මේ channel එකේ වෙනම vibe එකක් තියන්වා. මරු අය්යේ good luck ❤❤❤
@GayaWalker
@GayaWalker 3 ай бұрын
Thank you so much 😊❤️
@ruwinimendis4731
@ruwinimendis4731 4 ай бұрын
ඒ පරන බංගලාව හිතට වැදුන හොඳටම.ඔයාලට ගොඩක් පින් මේ කරන මෙහෙවරට.❤❤❤❤
@GayaWalker
@GayaWalker 4 ай бұрын
ගොඩක් ස්තූතියි 😊❤️
@SamanthaAiya-w4u
@SamanthaAiya-w4u 4 ай бұрын
♥️♥️♥️Godak honda wadak......aththatama lassanai .....
@GayaWalker
@GayaWalker 4 ай бұрын
Thank you 😊❤️
@ajithpanawalage6402
@ajithpanawalage6402 4 ай бұрын
ඔයාගේ උත්සාහය සාර්ථක යි මල්ලි ජයවේවා
@GayaWalker
@GayaWalker 4 ай бұрын
Thanks ayya 😊
@sudarshipriyangika4046
@sudarshipriyangika4046 4 ай бұрын
එලුවොන්ට ආදරෙයි ගොඩක් . උම්ම දෙන්න හිතෙනවා..
@withyouManju
@withyouManju Ай бұрын
ගොඩාක් ලස්සන video එකක් දිගටම කරන්න... සුබපැතුම් ❤❤❤
@GayaWalker
@GayaWalker Ай бұрын
Thank you so much 😊❤️
@BandulaCooray-l3d
@BandulaCooray-l3d 4 ай бұрын
Thank you very much. Its very beautiful video ...
@GayaWalker
@GayaWalker 4 ай бұрын
Thank you too😊❤️
@maheshdhanushka7911
@maheshdhanushka7911 4 ай бұрын
පටන් ගන්නකොටම කියපු දේ,හරියට හරි..🎆
@GayaWalker
@GayaWalker 4 ай бұрын
මාත් තාම ලංකාවෙ සුන්දරත්වය හරි විදියට දැකල නෑ 🥺
@chamindukulawansha6737
@chamindukulawansha6737 24 күн бұрын
ලස්සනයි මල්ලී ගුඩ්ලක් අපේ රටේ ලස්සන විදෙෂ් රටකට ආපුවාම තමා දැනෙන්නේ..යාලුවා ❤❤.තෙරුවන් සරණයි ...👉🇰🇷
@GayaWalker
@GayaWalker 24 күн бұрын
Thank you so much 😊❤️
@thrishusenanayake4293
@thrishusenanayake4293 4 ай бұрын
Very best of luck for your precious effort... Try to keep the quality of the videos as much as you can... Create short videos more by collecting all footages. Thanks for bringing up this cascading view to a audience like us... Keep up guys!!!
@GayaWalker
@GayaWalker 4 ай бұрын
Thank you very much 😊❤️❤️
@Harshani9547
@Harshani9547 4 күн бұрын
මම ගොඩක් travel vlogs බලන කෙනෙක්.හැබැයි දකින හැම එකම බලන්න හිතෙන්නෙ නෑ.මොකද දැන් හැමෝම වගේ travel vlogs කරනවනෙ.ඔයාගෙ channel එක මට හම්බ උනේ ළඟදි,මගෙ ආසම travel channel අතරට ඔයාවත් එකතු කර ගත්තා.බොරු දේවල් නෑ.ඔයාගෙ අව්‍යාජ හිනාවෙන් ඇත්තටම පරිසරයට ආදරේ කෙනෙක් කියලා පේනවා.💚💚💚
@GayaWalker
@GayaWalker 4 күн бұрын
Thank you so much... ඔයාලගෙ මේ වචන මාව ගොඩක් motive කරනව 🥰🥰
@loyokelly5156
@loyokelly5156 4 ай бұрын
Your creativity much appreciated!Good luck luck son!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓
@GayaWalker
@GayaWalker 4 ай бұрын
Thank you so much😊❤️
@KrisharaBasnayaka06
@KrisharaBasnayaka06 4 ай бұрын
සුපිරියක් ඒක😍🍃❤️‍🔥
@GayaWalker
@GayaWalker 4 ай бұрын
Thanks bassa 😊❤️
@X_seven_music
@X_seven_music 4 ай бұрын
video eka balala mehema feel wenawanm oyalata kohoma adda 🥺💕
@GayaWalker
@GayaWalker 4 ай бұрын
ස්තූතියි 😊❤️
@Thushara-madhushan
@Thushara-madhushan 4 ай бұрын
Superb gaya waiting for next ❤️🥂
@GayaWalker
@GayaWalker 4 ай бұрын
Thank you 😊❤️❤️
@ChathuraRangana-in4qg
@ChathuraRangana-in4qg 4 ай бұрын
Well done my friend
@GayaWalker
@GayaWalker 4 ай бұрын
Thank you 😊❤️
@Mrattanayake
@Mrattanayake 4 ай бұрын
හරිම ලස්සන වීඩියෝ එකක් . පරිසරයේ සුන්දරත්වය දකින්නත් නිදහස් මනසක් තිබිය යුතුයි . නැවත හමුවෙමු. ස්තුතියි .
@GayaWalker
@GayaWalker 4 ай бұрын
Thank you too 😊❤️
@LalaniKumari-px8fl
@LalaniKumari-px8fl 4 ай бұрын
යාලුවා,, සුපිරි 🌼🌸🌻 place ekak ...
@GayaWalker
@GayaWalker 4 ай бұрын
Thank you 😊❤️
@saumyaperera6788
@saumyaperera6788 4 ай бұрын
මාරම ලස්සනයි. ඔයාලට Thanks මේවා පෙන්නුවට.
@GayaWalker
@GayaWalker 4 ай бұрын
Thank you too 😊❤️
@ravanking9865
@ravanking9865 4 ай бұрын
වීඩීයො කොලිටි එක නම් පට්ට ❤❤❤
@GayaWalker
@GayaWalker 4 ай бұрын
Thanks brother 😊❤️
@ishanlakshitha7116
@ishanlakshitha7116 4 ай бұрын
එක සුපිරි❤️💚
@GayaWalker
@GayaWalker 4 ай бұрын
Thanks machn 😊❤️
@HarasparaHataspara-xy9ny
@HarasparaHataspara-xy9ny 4 ай бұрын
Lassany thanks oyta video eka genawata.thawa ona
@GayaWalker
@GayaWalker 4 ай бұрын
Aniwaa.. thank you 😊❤️
@lifewithmadhuu
@lifewithmadhuu 4 ай бұрын
උපරිමයෙන් රසවින්දා...... වීඩියෝ එකෙත් අමුතු වයිබ් එකක් තියෙනවා. හොඳ නිර්මාණශීලී නිර්මාණයක්..........
@GayaWalker
@GayaWalker 4 ай бұрын
ස්තූතියි 😊❤️
@sanjeewanidissanayake5003
@sanjeewanidissanayake5003 4 ай бұрын
අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කෙ.මං අවුරුදු 23ක් ජීවත් වුණේ අඹේවෙල😊 ජීවිතේ ලස්සන මතක ගොඩක් අළුත් වුණ මේ වීඩියෝ එක බැලුවම.බොහොම ස්තූතියි 🙏
@GayaWalker
@GayaWalker 4 ай бұрын
Marune 😍
@randikathusara9228
@randikathusara9228 2 ай бұрын
සුපිරි ජයවේවා bro ❤
@GayaWalker
@GayaWalker 2 ай бұрын
Thank you so much 😊❤️
@awidayanna6893
@awidayanna6893 3 ай бұрын
සුපිරි අයියේ 😍💚🍃
@GayaWalker
@GayaWalker 3 ай бұрын
Thank you so much 😇❤️
@GamayasPro
@GamayasPro 4 ай бұрын
ඒක නම් පහරක් , මාත් ඉදලා හිටලා ඔය විදිහෙම ගමන් යනවා , ජයවේවා
@GayaWalker
@GayaWalker 4 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰❤️❤️
@slcricketisland
@slcricketisland 3 ай бұрын
හරිමලස්සනයි මේපරිසරය
@GayaWalker
@GayaWalker 3 ай бұрын
Ow 🥰🥰🥰
@sasindukodituwakku7891
@sasindukodituwakku7891 4 ай бұрын
නියමයි විඩියො එක 🖤💯
@GayaWalker
@GayaWalker 4 ай бұрын
Thank you 😊❤️
@akilaimantha8268
@akilaimantha8268 4 ай бұрын
Lassny video ek ❤❤
@GayaWalker
@GayaWalker 4 ай бұрын
Thank you 😊❤️
@Shery2009
@Shery2009 4 ай бұрын
EXCELLENT !!!!! Bring more videos more often!!!!!!1
@GayaWalker
@GayaWalker 4 ай бұрын
Thank you 😊❤️ i am trying 😊
@lahiruanthony9280
@lahiruanthony9280 Ай бұрын
හරිම ලස්සනට චැනල් එක කරනවා ජයවේවා
@GayaWalker
@GayaWalker Ай бұрын
@@lahiruanthony9280 Thank you so much 😊❤️
@randaa.6891
@randaa.6891 4 ай бұрын
Niyamaine machan❤❤
@GayaWalker
@GayaWalker 4 ай бұрын
Thank you 😊❤️
@suraweeraarachchigenishans3419
@suraweeraarachchigenishans3419 4 ай бұрын
සුපිරි... සුපිරි...❤❤❤❤🎉🎉🎉🎉
@GayaWalker
@GayaWalker 4 ай бұрын
Thank you 😊❤️
@upulhad
@upulhad 4 ай бұрын
Good work keep it up machan
@GayaWalker
@GayaWalker 4 ай бұрын
Thank you so much😊
@nevikahanifa2593
@nevikahanifa2593 4 ай бұрын
මගෙ තාත්ත හිටපූ bunglow එකක්.සූන්දර මතකයන් පිරුනූ තැනක්.දූකයි දැක්කම. Warwick estate asst sup.bunglow
@GayaWalker
@GayaWalker 4 ай бұрын
පුලුවන්නම් මේ බංගලාව සහ වත්ත ගැන විස්තර ටිකක් හොයල අපිටත් කියන්න
@nevikahanifa2593
@nevikahanifa2593 4 ай бұрын
@@GayaWalker මම ලගදී ගීයා බලන්න.ඒත් ඒ පාර පටූ නිසා උඩට ගියේ නෑ.මේක ජනවසම පාලනයකල Warwick estate.අපි හිටියෙ 84_85 ගනන්වල.දැන් privatised.
@nevikahanifa2593
@nevikahanifa2593 4 ай бұрын
@@GayaWalker මගෙ ලග photos තියෙනවා.ඉස්සර ගත්ත ඒවා.download කරන්න කොහොමද?
@WijayamuniDesilva-pl8ji
@WijayamuniDesilva-pl8ji 4 ай бұрын
Great job! Awesome 👏!!
@GayaWalker
@GayaWalker 4 ай бұрын
Big thanks😊❤️
@SANDARU_HIRUSHAN
@SANDARU_HIRUSHAN 4 ай бұрын
අඩේ පට්ටයි අය්යේ❤
@GayaWalker
@GayaWalker 4 ай бұрын
Thank you 😊❤️
@natureswonders041
@natureswonders041 4 ай бұрын
වැඩේ හොදට කරනවා.ඉදිරියටම යන්න.ජය වේවා
@GayaWalker
@GayaWalker 4 ай бұрын
Thank you 😊❤️
@niromazeen6444
@niromazeen6444 4 ай бұрын
සුපිරියි මල්ලී❤❤❤
@GayaWalker
@GayaWalker 4 ай бұрын
Thank you ayya😊❤️
@w.pinsiri6567
@w.pinsiri6567 4 ай бұрын
Lassaana wedak....good luck
@GayaWalker
@GayaWalker 4 ай бұрын
Thank you 😊❤️
@deshikajayantha
@deshikajayantha 4 ай бұрын
Supiriyak ❤
@GayaWalker
@GayaWalker 4 ай бұрын
Thanks machn 😊❤️
@nalinpremarathna7650
@nalinpremarathna7650 4 ай бұрын
😮..... Wow..... Very Beautiful..... !
@GayaWalker
@GayaWalker 4 ай бұрын
Thanks a lot 😊❤️
@sumanaamarathunga1203
@sumanaamarathunga1203 4 ай бұрын
හරිම ලස්සන ගම්මානේ
@GayaWalker
@GayaWalker 4 ай бұрын
😊❤️🇱🇰
@chamilasanjeewapradeep572
@chamilasanjeewapradeep572 3 ай бұрын
ස්භාදර්මය ලස්සන විදින්න පුලුවන් ඇස් දෙකක් ,හදවතක් පිහිටන්නෙත් පෙර පිනකට මචන්..❤❤❤
@GayaWalker
@GayaWalker 3 ай бұрын
Thank you so much 😊❤️
@shanifernando5287
@shanifernando5287 4 ай бұрын
Video eka lassanai 😍
@GayaWalker
@GayaWalker 4 ай бұрын
Thank you 😊❤️
@JayakodiSilva-s6l
@JayakodiSilva-s6l Ай бұрын
ලස්සනයි ❤
@GayaWalker
@GayaWalker Ай бұрын
Thank you so much 😊❤️
@isharalakmal5496
@isharalakmal5496 4 ай бұрын
සුපිරි බං❤️
@GayaWalker
@GayaWalker 4 ай бұрын
Thank you so much 😊❤️
@shaninjeewanthi9157
@shaninjeewanthi9157 3 ай бұрын
Lassana vedio ekak 👍👍
@GayaWalker
@GayaWalker 3 ай бұрын
Thank you so much 😇❤️
@buddikakrishanthagayashan8758
@buddikakrishanthagayashan8758 4 ай бұрын
Eka patta machn
@GayaWalker
@GayaWalker 4 ай бұрын
Thanks ayya 😊❤️
@lakminawijayatunga4960
@lakminawijayatunga4960 26 күн бұрын
One of the best films of nature. Producer seems to be a very rare aesthetic maestro.if you produce in Europe you are from Hollywood.combine sky and cloud rain also.I have done a marathon upto pattipola from haggala.
@GayaWalker
@GayaWalker 26 күн бұрын
These kind of comments inspire me a lot. Thank you very much 🥰🥰
@sashikasampath5457
@sashikasampath5457 4 ай бұрын
Adooooo gayan .....ela malli....go on...
@GayaWalker
@GayaWalker 4 ай бұрын
Thanks ayya😊❤️
@udarasirimal5386
@udarasirimal5386 4 ай бұрын
ඒක මරු ⚡
@GayaWalker
@GayaWalker 4 ай бұрын
Thank you 😊❤️
@dayanandavidanagamage7413
@dayanandavidanagamage7413 4 ай бұрын
සුපිරියි...........හැබැයි මාර දුකක් දැනෙනවා මොකද අපි ශ්‍රී ලංකාවෙ කිව්වට අපේ රට ගැන මොනවද අපි දන්නෙ මොනවද අපි දැකලා තියෙන්නෙ සුන්දරත්වය වින්දද ඒ කිසිවක් නෑ.අවිදින්න ගියත් හැමදාම යන්නෙ එකම තැන්වලට.ඔය සුන්දරත්වය යට සැඟවුණු දුක්බර කථාවකුත් තියෙනවා.පිටතින් ගිහිල්ලා බලන අපට ඒ ගම මොන තරම් සුන්දර සුන්දර ද.ඒත් එහි ජීවත්වන මනුස්සයො මොන තරම් දුකක් විදිනවාද.කිසිම පහසුකමක් නෑ තිබෙන්නෙ පරිසරයෙ ආශිර්වාදය පමණයි.මටත් හිතාගන්න බැරි දසුනක් තමයි අර පෙන්නපු බංගලාව.ඒ තරම් පෞරාණික සම්පතක් විනාස වෙන්නෙ ඇයි කියලා ලොකු ගැටළුවක්.
@GayaWalker
@GayaWalker 4 ай бұрын
Eaka atta 🥺❤️
@AmalEranga-yt3xv
@AmalEranga-yt3xv 4 ай бұрын
ලස්සනයි ලස්සනයි කිව්වට මල්ලි වැහි කාලෙට ඉන්න බෑ ඔය අපිට ඔයාලා ඉන්න තැනින් පල්ලෙහාට ඔතනින් නාය ගිහිල්ල තියෙන්නෙ ත්‍රීවිල් එකකුත් ගියා උඩින් යන්නේ කන්ද ඇලය සුද්ද හෙටපු ගල් ගොඩක් තමයි තියෙන්නේ
@kaveeshudayakantha1491
@kaveeshudayakantha1491 4 ай бұрын
Place eka Supiri Gaya❤
@GayaWalker
@GayaWalker 4 ай бұрын
Thanks suddh 😍❤️❤️
@swarnasuraweera283
@swarnasuraweera283 2 ай бұрын
ඔබගේ කතාව ඇත්තමයි.👍🏾👍🏾👍🏾 ශ්‍රී ලංකාවේ ඉපදුන අපි කීදෙනෙක් අපේ රටේ සොඳුරු සූන්දර අලංකාර පරිසර දර්ශනයන් දැකලා ඇතිද??? 🤔🤔🤔🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪
@GayaWalker
@GayaWalker 2 ай бұрын
Anneaky 🥺❤️
@susilsumathipala
@susilsumathipala 3 ай бұрын
Thank you GayA .Expect more videos
@GayaWalker
@GayaWalker 3 ай бұрын
Thank you, I will😊❤️
@nash_fernando
@nash_fernando 4 ай бұрын
Supiri malli ❤️
@GayaWalker
@GayaWalker 4 ай бұрын
Thanks ayya 😊❤️
@badullewalakruwan
@badullewalakruwan 4 ай бұрын
සතියකට පාරක් බලනව අලුත් මුකුත් දාලද කියල...සුපිරි මල්ලි.....
@GayaWalker
@GayaWalker 4 ай бұрын
Thanks ayya ❤️😊
@nisha8691
@nisha8691 4 ай бұрын
ලස්සනයි මචං ... ❤❤❤ සමහරක් හෙළ ට්‍රැවල් යඛ්ඛ http ටික ඔතට ගිහින් අම්මට සිරි කරලා .... ඇත්තටම පරිසරයට ආදරය කරන එකෙකුට ආපහු ඔතනට යන්න බැරි වෙන්න වැඩේ කරලා එයි...😢😢😢😢
@GayaWalker
@GayaWalker 4 ай бұрын
😊❤️❤️
@travelwithrish1407
@travelwithrish1407 4 ай бұрын
❤❤❤🎉❤❤❤❤❤❤❤ සුපිරි.. වීඩියෝ එකත් මරු..
@GayaWalker
@GayaWalker 4 ай бұрын
Thank you 😊❤️
@c.r.rajapaksha7447
@c.r.rajapaksha7447 4 ай бұрын
මල්ලි බලල ඇති මම්මූටිගෙ prannabu film එක. ඒකේ ගේ මේ වගේ පොඩ්ඩක් 😊
@GayaWalker
@GayaWalker 4 ай бұрын
Ow neda 😊❤️❤️
@chandimapriyashantha4964
@chandimapriyashantha4964 4 ай бұрын
ගොඩක් ලස්සනයි video එක ❤ tank ඔයාට🎉
@GayaWalker
@GayaWalker 4 ай бұрын
Thank you too 😊❤️
@petclub-PC
@petclub-PC 3 ай бұрын
wowww harima lassanai ane
@GayaWalker
@GayaWalker 3 ай бұрын
Thank you so much 😇❤️
@Herath-zr5by
@Herath-zr5by 4 ай бұрын
❤❤❤❤❤❤
@kusumrangala8018
@kusumrangala8018 3 ай бұрын
lassana video eka 👍👍👍
@GayaWalker
@GayaWalker 3 ай бұрын
Thank you so much 😇❤️
@kanthigodage5348
@kanthigodage5348 4 ай бұрын
Lassanai hodai Demala minissu swabhawa dharmaya samagi kiyapu eka waradiyi.
@GayaWalker
@GayaWalker 4 ай бұрын
Thank you 😊❤️🇱🇰
@vergilmoney
@vergilmoney 3 ай бұрын
Malli ge videos Unique widiyata karanawa harima sundarai
@GayaWalker
@GayaWalker 3 ай бұрын
Thank you so much 😊❤️
@gayankavinda2770
@gayankavinda2770 4 ай бұрын
eka supiri..😍😍
@GayaWalker
@GayaWalker 4 ай бұрын
Thank you 😊❤️
@AathifAhamed456
@AathifAhamed456 4 ай бұрын
Super blog ❤❤🇱🇰🇱🇰
@GayaWalker
@GayaWalker 4 ай бұрын
Thank you 😊❤️❤️
@sudarshipriyangika4046
@sudarshipriyangika4046 4 ай бұрын
ගොඩක් ගොඩක් ලස්සනයි
@GayaWalker
@GayaWalker 4 ай бұрын
Thank you 😊❤️
@sumithhiddage5846
@sumithhiddage5846 25 күн бұрын
Patta 🎉
@GayaWalker
@GayaWalker 25 күн бұрын
Thank you so much 😊❤️
@sankramikaya
@sankramikaya 4 ай бұрын
💙💙💙💙
@GayaWalker
@GayaWalker 4 ай бұрын
Suddh😊❤️
@PrabathRadaliyagoda
@PrabathRadaliyagoda 4 ай бұрын
Dear frends, Your attempt is Great. You are a great example. Thank you so much.
@GayaWalker
@GayaWalker 4 ай бұрын
Thank you too 😊❤️
@sanka1058
@sanka1058 4 ай бұрын
mchn video tika nm patta
@GayaWalker
@GayaWalker 4 ай бұрын
Thanks brother 😊❤️
@RamaniSilva-h9j
@RamaniSilva-h9j 4 ай бұрын
Pinwantha adahas athi kollo 3dena oyalata theruwan saranai
@GayaWalker
@GayaWalker 4 ай бұрын
Thank you so much 😇❤️
@udenichampa3913
@udenichampa3913 4 ай бұрын
Attamai hariyata kerele vage harima lassanai ❤❤❤
@GayaWalker
@GayaWalker 4 ай бұрын
😊😊❤️❤️
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 27 МЛН
Food journey of Sri Lanka through Time with  Ancestrial-Weddas
32:28
Island Life Sri Lanka
Рет қаралды 85 М.